Top ගියරය දැමූ බද්දෙන් වාහන වලට වෙන දේ - පරණ වාහනවල මිලටත් බලපෑමක් - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 740

  • @wasantharanjith1691
    @wasantharanjith1691 16 дней назад +73

    බැලුවම හොද වාහන පදින එවුන් හැමදාම දිනුම් !! මෙ රටේ ඉන්න එකත් දැන් සාපයක් වෙලා ! මිනිස්සුන්ගෙ පඩි වැඩි වෙන්නෙත් නැ බඩු මිල අඩුවෙන්නෙත් නෑ ! ඉපදුන කරුමෙට මිනිස්සු මැරි මැරි ජීවත් වෙනවා ! හොදට තිබ්බ රට විනාශ කරපු උන්ට හෙන ගහන්ඩ ඔනි ! මිනිස්සු රට දාලා යන එක සාදරනයි ! අද වාහාන තියා ඊලග දවසෙ කන බොන විදිහ ගැන ගොඩාක් මිනිස්සු කල්පනා කරන්නේ එකයි ඇත්ත 😢😢

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 16 дней назад +3

      දැන් අනිත් රටවලුත් එහෙම තමයි. ගිහිල්ලා බලපන්.දෙයි තොපිට මේන් කියලා .

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 15 дней назад

      පිස්සුද? ​@@jayanthaedirisinghe4256

    • @thebikerkiki
      @thebikerkiki 15 дней назад +1

      ඔබහරි❤

    • @thusharathabrew5253
      @thusharathabrew5253 13 дней назад

      දුප්පත් අපිට වාහන ගන්න බැහැ

    • @Senusenu5
      @Senusenu5 13 дней назад +1

      ​@@jayanthaedirisinghe4256මොන රටවල්වලද?😂😂

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 16 дней назад +170

    ත්‍රීවීලර් එපාම කරල..
    කාර් අප්පිරියම කරපු ආන්ඩුව....
    රැස්වීම් වල කීවේ........ඔයාලා ආසා නැද්ද සැප විදින්න කාර් එකක යන්න ...ජපන් බයික් එකක්...ගන්න....පිටරටක සවාරියක් යන්න කියල.....
    අනේ අපි රැවටුනානේ...😢😢😢

    • @heshangunarathna3262
      @heshangunarathna3262 15 дней назад

      Sri lanka is the land of idiots. What I mostly hate is when I was sceptical about these extraordinary and most likely impossible claims of NPP I was threatened, Laughed at, and subjected to hate comments in Facebook. If NPP supporters can't even tolerate some scepticism and willing to change their tone according to their need then I think you kind of deserves this. Blind faith in any government is not good for the entire nation.

    • @nalakanilantha8869
      @nalakanilantha8869 15 дней назад +7

      අනේ මංදා බං 1980ඒවත් ලක්ෂ දහයක් කියයි

    • @NuwanNuwan-n6q
      @NuwanNuwan-n6q 15 дней назад +1

      @nalakanilantha8869 😥

    • @nero88823
      @nero88823 15 дней назад +5

      උන් කිව්වෙ උන් ගැන 😂😂😂😂
      දැන් බලහන් අළුත් වාහන අරන් විදෙස් සංචාර වල ගිහිල්ල ආතල් එකේ ඉන්න හැටි😂😂😂

    • @miyumishanika2097
      @miyumishanika2097 15 дней назад +4

      අපිත් ඉතින් මාලිමා ආණ්ඩුවෙන් පස්සේ යන්න හිටියේ විට්ස් එකක..ඔන්න ඔහේ ජන්දේ දීපු පාපෙට බස් එකේම යනවා..

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 15 дней назад +32

    හැකි ඉක්මනින් පලාත් පාලන ඡන්දය තියන්න.ජනතාව නොඉවසිල්ලෙන්.

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 12 дней назад

      අනිවාර්යයෙන්. මාලිමාවට ශොට් එක හම්බෙනවා ඉක්කන්ටම.

  • @nimalkulasooriya3441
    @nimalkulasooriya3441 16 дней назад +224

    දෙනඑක දෙනව ලොවෙත් නැතිවෙන්න 😂😂😂කෙදිරිගාන්න එපා.

    • @AngelangelKenedey
      @AngelangelKenedey 16 дней назад +4

      😂😂😂

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 16 дней назад +28

      @AngelangelKenedeyඇයි බං අනුර කලින්ම කීවේ ඇඩෙන්න දිනන්න ඕනේ කියලා ඒ කියලා තියෙන්නේ එයාලා දිනුවට පස්සේ අපිට අඩන්න වෙනවා කියලා දැන් තමා ඒක තේරුනේ😂

    • @AngelangelKenedey
      @AngelangelKenedey 16 дней назад +2

      @dananjayadasanayaka1235 kiyala wadk nha😂😂😂😆

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 16 дней назад

      Moda kamata behet na bn 😂😂😂​@@dananjayadasanayaka1235

    • @lilanudana6224
      @lilanudana6224 15 дней назад

      😂

  • @Tbt242b
    @Tbt242b 15 дней назад +84

    මේ අසාධාරන බදු වලට විරුද්ධත්ව ජනපතිගේ, ඇමතිලාගෙ ෆේස්ස්බුක් පේජ් වල කමෙන්ට් කරල අපේ විරෝධය පල කරමු

  • @vikiclips
    @vikiclips 16 дней назад +274

    මන් නම් කියන්නේ අනුර ජනාදිපති උන එක හොදයි ,නැත්තම් මිනිහා හෙන පොරක් කියලා අපි තාම හිතන් ඉන්නවා 😂😂😂 ගෝටබය පාර්ට් 2

    • @machanmachan2876
      @machanmachan2876 16 дней назад +42

      ගෝඨාභයගෙ කාලෙදි රට වැටුනෙ covid නිසා

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 16 дней назад +8

      Okun 2028 n passe nathi bangastanama wela ynawa

    • @PeelingPeely001
      @PeelingPeely001 16 дней назад +20

      ​@@machanmachan2876 gotata kela wenna awrudu 2k giya mu masa 3i gu wela

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 16 дней назад

      උයාල දැනටම බංගස්ථාන වෙලා නෙ​@@wijethungamageimeshepramud7787

    • @rasikarumesh5662
      @rasikarumesh5662 15 дней назад +4

      ඇත්ත කතාව😂😂

  • @IreshaSamanmali-oz3dc
    @IreshaSamanmali-oz3dc 16 дней назад +264

    පෙබරවාරියෙන් පස්සේ කාර් එකක් ගන්න බලන් ඉදපු අය මේ පැත්තට😌

  • @shanikaharshani9125
    @shanikaharshani9125 11 дней назад +2

    වාහන ගන්න එක නවත්තමු..අනේ මේ ආණ්ඩුවෙන් අපි වගේ පොඩි මිනිස්සුන්ට සහනයක් වෙයි කියලා හිතන් හිටියේ.අපි රැවටුණා..😢😢😢

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 16 дней назад +168

    ලංකාවේ දැක්ක අමුතුම ආණ්ඩුව පොඩි මනුස්සයාගෙන් ජන්දෙ ගත්තාට පොඩි මනුස්සයාට මුකුත් නැ 😢

    • @DasunJayaweera-cg7we
      @DasunJayaweera-cg7we 16 дней назад +7

      Ow.bn😢

    • @nadunlakshitha1198
      @nadunlakshitha1198 16 дней назад +2

      Ai mita kalin amuthu anduwak thibila gedara yawwe mathaka nadda 😅

    • @DasunJayaweera-cg7we
      @DasunJayaweera-cg7we 16 дней назад +4

      @@nadunlakshitha1198 brother kahewath pattak gamne nathuwa madihath widiyata hithanna

    • @Nalaka-kq7er
      @Nalaka-kq7er 16 дней назад

      Balamu. Me anduwath .mokada kr ki?.godak podi minissu ge yakada hinayakma wei wge?

    • @nadunlakshitha1198
      @nadunlakshitha1198 16 дней назад +1

      @@DasunJayaweera-cg7we Nh bro minissu nikan mechchara kal nidagena idala chanden passe nagitala wage katha katharanne. Ekai. Kohomath kauru awath thawa aurudu ganak yanakan lankawe minissunta hoda life ekak gewanna amarui. Kalayak yai ekata. Me rata kala thiyena hatiyata 😶 Eka nisa thiyena hoda option eka thamai dushanaya, wanchawa සාපේක්ෂව අඩු set ekakata dila balagena inna eka

  • @jeewanmaduranga-ly3vc
    @jeewanmaduranga-ly3vc 16 дней назад +41

    මේ මිලට කවුරුවත් වාහන ගන්න එපා. අපි මේ ටිකේ ගියා වගේම යමු.නියමයි අපේ රට

    • @tmwanaya8746
      @tmwanaya8746 15 дней назад +2

      😂minissu modai ekai mechchara kelawenne apita parata bahala gini tiyala kalin hitapu rata kapu unui okkomala elawala dammanm clean sri lanka tama niknma ita psse apitama plwn hoda kenekwa janadipathi karawanna 🌝

    • @shanikaharshani9125
      @shanikaharshani9125 11 дней назад +1

      👍

    • @shanikaharshani9125
      @shanikaharshani9125 11 дней назад +1

      👍👍👍

  • @AMILABRO-t1r
    @AMILABRO-t1r 16 дней назад +111

    කරැමය 🧭🧭🧭 ලෙස ද පැමිණිය හැක😢😢😢😢😢

    • @TDS-c2p
      @TDS-c2p 16 дней назад +10

      ඔව් දැන් නම් හොන්දටම තේරිලා තියෙන්නේ

    • @DasunJayaweera-cg7we
      @DasunJayaweera-cg7we 16 дней назад +7

      💯🤝😢

    • @AngelangelKenedey
      @AngelangelKenedey 16 дней назад +2

      😂😂😂

    • @aniljayawardena3249
      @aniljayawardena3249 16 дней назад +3

      Athin aran thiya gatta wage

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 16 дней назад

      ​@@TDS-c2pna tama teerila na.. uba wagee awunta ...... 😮😮

  • @shamikamanodya5748
    @shamikamanodya5748 15 дней назад +17

    වාහන කම්පැණිටය වඩා ලාබයක් හොයනව බදු ගහල 😂😅 අඩු මිලට තෙල් ගහල ජපන් බයික් එකක් පදින්න හිටිය මම 😌

  • @vikiclips
    @vikiclips 16 дней назад +98

    අඩු මිලට ජපන් බයික් ඕනේද 😂😂 පව් මේ ජෙප්පෝ

  • @Senes18
    @Senes18 16 дней назад +61

    යකෝ නිශ්පාදනය කරන රටවත් ඔච්චර ගාණක් හොයන්නේ නැතුව ඇති.මාර බදු මෙව. අර උගන්ඩාවේ සල්ලි එන එකක් නැද්ද රටට රජයට සල්ලි ඕනනම් ඒ සල්ලි ගන්න. Modifications valinuth දැන් ගාණක් එනවනේ. දැන් වාහන වලින් සල්ලි හොයනවා.

    • @tmwanaya8746
      @tmwanaya8746 15 дней назад

      Naha bn metana tiyenne wena case ekk anik ratawala living cost wadi eh tax nisa ape rate eh tax eka na ape eeka wenuwta tiyenne wahana tax eka eekta karnna deyk na karanwnm kama bima hospital wala tax wadi wenna ona etakota wahana tax adu wenwa

    • @Senes18
      @Senes18 15 дней назад

      @tmwanaya8746 eka nam math dannava.e unata siyata 300k badhu kiyaddi

    • @tmwanaya8746
      @tmwanaya8746 15 дней назад

      @@Senes18 🥲ow apahu parata bahala ka gahuwnm hari me wahana seen ekta kattiya mukuth case dannema nane eekai etakota rajayenuth itin minissunta kelinwa digtma

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 16 дней назад +80

    ජනවාරි පලමු වැටුපෙන් ඔබටත් ලස්සන පොඩි වාහනයක්...😅

    • @gunasekara607
      @gunasekara607 15 дней назад +1

      yes its possible but not a car but a footcycle😅

  • @MohammedHussainMohammedAnas
    @MohammedHussainMohammedAnas 15 дней назад +24

    අපි ජන්දේ දුන්නෙනම් සිහින වාහනවල යන්න. ඒත් දැන් යන විදිහට සිහින වාහනවල කියා සිහිනයෙන් වත් වහනායක යන්න බැරිවන සීන් එකක් තියෙන්නේ.

    • @nilanthianthony-cv7dj
      @nilanthianthony-cv7dj 15 дней назад

      😂😂😂😂😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 15 дней назад

      ආපු ගමන් ලාබෙට දෙන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද. ටිකක් ඉවසලා ඉන්න. රාජපක්ෂලගේ හොරකම් කරපු සල්ලි මෙරටට ගෙනාවට පස්සෙ. මේ හැමදේම විසදෙනවා ඉබේම.

    • @sandunibhagya8785
      @sandunibhagya8785 14 дней назад

      @@samithagayashan9437 උගන්ඩාවෙන්ද

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 16 дней назад +92

    කයියගෙ කයියයි පඩගදයි විතරයි ,,ආයෙ රැවටුනා

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 16 дней назад

      au 76k rawatunu ubala wagee awunta au 2ka 3k 4k 5k denna ba
      ..... fon wahallu😅😅😅

    • @RavinduLakshan-ev8fo
      @RavinduLakshan-ev8fo 15 дней назад

      මාසයක් මදිදි ඇයි ​@@NandanaPerera-xy3gh

    • @jayasankabowaththa7619
      @jayasankabowaththa7619 15 дней назад +2

      ඔබ රැවටුනේ නෑනෙ චන්දෙ දීපු අය පසුතැවෙන්නෙ නෑ ඔබ එහෙම කියන්නෙ චන්දෙ නොදීපු නිසා

    • @ashanadhikari7856
      @ashanadhikari7856 13 дней назад

      😂😂

  • @maduwanthaprabathprabath9148
    @maduwanthaprabathprabath9148 15 дней назад +9

    මරු අනුර මීට වැඩිය හොදයි😢😢කියන්න දෙයක් නෑ හැබැයි ආයේ මේ වරද අපි කරන්නේ නැ

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 16 дней назад +65

    කර් ගන්න හිටිය ජෙප්පන්ට විල් බැරෝ එකක්වත් ගන්න බැ😂😂😂😂

    • @Science_Api
      @Science_Api 16 дней назад +3

      😅😅

    • @sureshpriyankara9740
      @sureshpriyankara9740 16 дней назад +2

      😁😁😁😁😁 අනිවාර්යයෙන්

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w 15 дней назад

      🤣🤣🤣

    • @nero88823
      @nero88823 15 дней назад +6

      මෝඩ ජෙප්පො හින්ද ජන්දෙ නොදුන්න උන්ටත් දුක් විඳින්න වෙන එකයි කරැමෙ😢😢😢
      50%වත් ගන්න බැරිවෙච්ච උන් රට කරද්දි රටේ බහුතරේකට දුක් විඳින්න වෙනව😢😢😢

    • @Widumina-fj3dp
      @Widumina-fj3dp 15 дней назад

      😂😂😂😂

  • @asithasaminda1078
    @asithasaminda1078 15 дней назад +25

    මම මුන්ට ජන්දය නොදීම ගැන සතුටු වෙනවා..

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 16 дней назад +31

    හොදවැඩෙ පුනුරැදේ අපිත් මාලිමාවට කියල චන්දය දීපු. හුත්තිගෙ පුතාලට

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 15 дней назад +17

    තේරුම් ගන්න අමාරුයි රජය පැත්තෙන් මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යයි.අපි සියළුම දෙනාට.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 15 дней назад +1

      ජනපති අත්සනින් තමයි ගැසට් කලේ... කොහොමත් එයාලාගේ වැරදි රටට කියයිද?🙂

  • @ruwinigoonathilaka3680
    @ruwinigoonathilaka3680 16 дней назад +31

    Vits සිහිනය බොදවේ.... දැන් මුන් කියන්නේ අපි එහෙම කීවේ නැහැ කියලා.... ආණ්ඩුව නීත්‍යානුකූලව ලංකාවේ ජනතාව මංකොල්ල කනවා

  • @EnjoyLanka-z3f
    @EnjoyLanka-z3f 16 дней назад +68

    අනුර පලයන් ගෙදර

    • @DilanBawantha
      @DilanBawantha 16 дней назад +2

      Anura hodai

    • @nero88823
      @nero88823 15 дней назад +6

      ​@@DilanBawanthaඅනුර හොඳයි පච කියන්න 😂😂😂

    • @sandunibhagya8785
      @sandunibhagya8785 14 дней назад

      @@nero88823 ඇත්තක්

  • @gunarathnahmpk
    @gunarathnahmpk 15 дней назад +10

    වැගන් ආර් එකක් ගන්න හිටපු මම 😢😢😢😢😢 තීරීවීල් එකක් කීයක් විතර වෙයිද පෙන්ස්.....😂😂😂😂

    • @lahiruperera-ty9xu
      @lahiruperera-ty9xu 13 дней назад

      Oya e salli thyagena wena ratakata ghn settle wenna , ehedi oyta wagon r Ganna ganata Benz ekk Ganna puluwan ❤

  • @YasithDevin
    @YasithDevin 16 дней назад +54

    වාහන මාෆියාව නීතිගත කරන ලදී 😂❤

    • @naradavikum5028
      @naradavikum5028 15 дней назад +2

      මෙසෙට ගෙහුවලු බන්......

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 14 дней назад +5

    පොඩ් මිනිහට හම්බෙවෙනව කෙඳිරි ගාන්නම.

  • @sandunjayathilaka
    @sandunjayathilaka 15 дней назад +16

    බදු වැඩි කරල වාහන ගන්න බැරිනම් වැඩිකරපු ටොන් පචයා ඇතුළු දේශපාලකයන් හා සියලු රජයේ නිළධාරින් වාහන ලබාදීම තහනම් කල යුතුයි , මෙතන තියෙන මුලික ප්‍රශ්නය කුහක කම පමණි .

  • @nwsachi4317
    @nwsachi4317 15 дней назад +25

    ලපයට නිවන් සුව

  • @anjaleeperera385
    @anjaleeperera385 15 дней назад +11

    අයේ චන්ද තියන්න එපා....
    ලොවෙත් ගෙදර යවනවා 😢😢😢😢

    • @budhimal
      @budhimal 15 дней назад +2

      Dan unta minisungen wadak na...
      Dinala ewari ne

    • @LalanthaPerera77
      @LalanthaPerera77 14 дней назад

      නැහැ අපි ඉන්නවා

  • @ChamildulanjanaDulanjana-q4z
    @ChamildulanjanaDulanjana-q4z 15 дней назад +6

    පොඩි මිනිහට කවදාවත් වහනයක් ගන්න වෙන්නෑ. ඇත්තටම මේ ලන්කාව ගැන නම් හරි දුකයි. අපි චන්දෙ දුන්නට අපිට ගහන්න ඕන.කවදාවත් පොඩි මිනිස්සුන්ට හොදක් කරන පාලකයො බිහි වෙන්නෑ මේ ලන්කාවේ. තනිකර හොරුන්ගෙන් පිරි ගිය රටක් මේක ඒකයි ඇත්ත.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 14 дней назад

      සජිත් අවත් රනිල් නාමල් අවත් ඔය ටික තමා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 15 дней назад +6

    හරිශෝක්😮

  • @damiththushara7324
    @damiththushara7324 15 дней назад +4

    කරන්න ගත්තනම් හරියට කරන්න ඕන. නැත්නම් ආණ්ඩුව ගෙදර යන්න. පුලුවන් කෙනෙකුට දෙන්න

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 15 дней назад +12

    ලොක්කා බැන්කු ලොක්කට යටවෙලා වගේ..ඔයිටවඩා කොන්දක් තිබ්බා සීයට.

  • @sathirajayathunga1379
    @sathirajayathunga1379 16 дней назад +35

    පුංචි චන්දෙ waiting 😂

    • @Change-the-country
      @Change-the-country 16 дней назад +6

      ඕන නම් බලපන් මුන්ට තව කල් දෙන්න ඕන කියල ඕකත් මාලිමාවට කෙලී

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 16 дней назад +2

      ​@@Change-the-countryoba hari 😂😂😂

  • @madushadilrul3378
    @madushadilrul3378 12 дней назад

    සතුටුයි අනුර මහත්තයෝ....🙏🙏🙏🙏ප්‍රිති....

  • @ajithranawake9919
    @ajithranawake9919 16 дней назад +19

    සිහිනය බොදවේ.... දැන් මුන් කියන්නේ අපි එහෙම කීවේ නැහැ කියලා.... ආණ්ඩුව නීත්‍යානුකූලව ලංකාවේ ජනතාව මංකොල්ල කනවා HUUUUUUUUUUU ADDA THOPITA......... HUUUU

  • @nero88823
    @nero88823 15 дней назад +5

    පචයො ටික ඇවිල්ල රට හදනකන් බලන් හිටපු උන් පවු😂😂😂
    මොකා ආවත් මේ රට හදන්න බෑ
    වාහන පදින්න හොඳ ජීවිතයක් ඕන උන් මෙන්න මේ රට වරෙල්ල බං මාස තුනෙන් හොඳ වන්ඩියක් පැද්දහැකි❤❤

    • @miyumishanika2097
      @miyumishanika2097 15 дней назад +2

      පොහොසත් රටක්..දුප්පත් ජීවිතයක්..😅

    • @SathyaLakshan-pq5kx
      @SathyaLakshan-pq5kx 15 дней назад +1

      @@nero88823 😂😂😂 ඔයා ඉන්දියාවේ ඉන්නේ මන් හිතන්නේ

  • @roxstar8556
    @roxstar8556 9 дней назад +1

    එපා යකෝ වාහන ගෙන්නන්න .ඔය ගණන් වලට තොපිම ගනින්.දැම්ම වාහන ගෙන්නන් නැතුව ආර්ථිකේ හදහල්ලා තියෙන සල්ලි ටිකත් නාස්ති නොකර🤬

  • @manjukumara1929
    @manjukumara1929 15 дней назад +8

    ඇත්තටම මෙක අනුර ගන්න ඕනෙ තීරණයක්..අවු 05 ක් පරණ වාහනයක් ගෙන්න දෙන්න..මුත් අනුර මහත්තයාත් මට පේන්නෙ නන්දලාල් ඇතුලු රාජ්‍ය සේවකන්ට බය වෙලා වගේ..නන්දලාල් කලින්ම කීවා මිල අඩු වෙන්න දෙන්නෑ කීයලා..දැන් අනුර කෙදිරි ගානවා වගේ...

  • @udaradasun7637
    @udaradasun7637 14 дней назад +2

    ඇයි බං අවුරුදු 10ක් හරි පරන ජපන් වාහනයක් ගෙනෙල්ලකො..අපි වගේ පොඩි මිනිහටත්😢❤

  • @Reddragon666-y2o
    @Reddragon666-y2o 15 дней назад +4

    දිනන එක දිනන්න ඕනේ ලක් වැසියන්ට ඇඩෙන්න. ආන් ඒක තමයි ඌ එදා අදහස් කරේ.

  • @hashanchinthaka757
    @hashanchinthaka757 15 дней назад +3

    Thank you ලප කුමාර

  • @amayasadamali2635
    @amayasadamali2635 14 дней назад +1

    අනුර කයියනායක වාහන මිල අඩු කරයි කියලා හිතුවා නේද? දැන් සැපද? ඉදා ඉදලම ඕකගෙ කයිය විතරයි. රටේ තරුණ පරපුරේ හීන විනාශ කරා. මේ රටට ඕනේ දැක්මක් තියෙන රටට වැඩදායී දියුණු මනසක් තියෙන නායකයෙක්.

  • @INDIKA_EMB_1996
    @INDIKA_EMB_1996 15 дней назад +7

    අපි ඒකනේ චන්දේ දුන්නේ නැත්තේ. වැස්ලීන් ගැහුවෙ නැත්තේ . 😂🔫

  • @nimalfernando6473
    @nimalfernando6473 16 дней назад +13

    වාහනයක part වලට වැඩිය බඳු wedei

  • @asithaasitha2533
    @asithaasitha2533 15 дней назад +2

    අපිත් චන්දෙ දුන්න දැන් අපිටම ලැජ්ජයි

  • @anurapeiris3581
    @anurapeiris3581 15 дней назад +1

    ජනතාව ට දැවෙන ප්‍රශ්න යක් විසදුමක් දුන්නට පින් පත් ර්තමා

  • @JhsMonaragala
    @JhsMonaragala 16 дней назад +12

    කරත්තයක් හදන්නත් ලක්ෂයක් වත් යනවා. ඒත් හරක් බානක් දැන් ලක්ෂ 2න් උඩ. ඊට වඩා අපි අයින් වෙලා පයින් යමු පුතී

  • @AudioVisualVibes
    @AudioVisualVibes 14 дней назад +3

    ගෝටා ඉන්න තැනටම අනුරටත් යන්න වෙයි මේම උනොත් 😅

  • @OohVicky.official
    @OohVicky.official 15 дней назад +3

    ම්ම් අනුර මහත්තයෝ හරිම අගෙයි හරිම අගෙයි

  • @KasunthilinaKasunthilina-u6h
    @KasunthilinaKasunthilina-u6h 14 дней назад +1

    අනුරට ජයවේවා අපිට කෙලවේවා

  • @Businessbay-r9e
    @Businessbay-r9e 14 дней назад

    පළාත් පාලන මැතිවරණයට සුදානම් වෙමු.

  • @princesaminda1286
    @princesaminda1286 15 дней назад +8

    කලින්ම කිව්වනෙ වැඩ පටන් ගත්තම කෙඳිරි ගන්න එපා කියල 😂

  • @dasunudayanga125
    @dasunudayanga125 16 дней назад +21

    Meanwhile නන්දලාල් : "සහන මිලට car? හිටාම් tax තියනවා..." 😂

    • @gunasekara607
      @gunasekara607 15 дней назад

      not nandanal, but amathara kaali galawana dissanayake😂

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 14 дней назад +2

    පරන යකඩ කිය කිය කෑගහපු අය ඉන්නවනම් මේ කොනට alto ekak ඕනෙද ලක්ශ 10කට

  • @ගිණුම
    @ගිණුම 16 дней назад +12

    එතකොට ලංකාවෙ එවුන් හැමදාම කසිකබල්වලට මේ වගේ ලොකු ගණන් දීල ගන්න ඕනෙද

  • @achilamadushan445
    @achilamadushan445 14 дней назад +1

    ඊලග චන්දෙදි මේ ආන්ඩුවත් ලෙප්ට්.කට තිබ්බා වගේ මොලෙත් තිබ්බනම් වටිනවා😁

  • @ChamiduLakpriya-m4w
    @ChamiduLakpriya-m4w 15 дней назад +1

    ඇයි අනුර මාමෙ ඔහොම කරේ😢 ඔයා කීවෙ කොහොම්ද ඒත් දැන් කරන්නෙ මොකක්ද 😢😢

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 15 дней назад +3

    පාසල් උපකරන වයිද්‍ය උපකරණ වල බදු 100%ට 100ක් අයින් කරනවා කිවුවා 😂😂

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 15 дней назад +5

    ඉක්මනට පඩි දෙකෙන් අලුත් වාහනයක් ගන්න පුළුවන් රටකට යන්න ඕනේ

    • @kemikemi5547
      @kemikemi5547 14 дней назад

      ඉතින් පල

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 14 дней назад

      @kemikemi5547 යකෝ මම ඉන්නෙ එංගලන්තේ හරිද මං කිව්වේ මේක බලන උන්ට මං මේ නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා මගේ පඩිය ලක්ෂ 15යි

  • @sri8427
    @sri8427 15 дней назад +6

    එක පඩියෙන් වහානයක් ගන්න පුළුවන් කියලත් කිව්වා 😂😂😂 ගොන් හරක් අහූනා 😢

  • @dilshan4me
    @dilshan4me 16 дней назад +4

    Good JOB mr.prasident all are same God Bless Lanka😢

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 15 дней назад +8

    පුනරුද විල්බැරෝවක් නැද්ද මල්ලි😢 ඒකත් නැත්තං කියන්න අපි අයින්වෙලා පයින් යන්නම්...මිනිස්සුන්ට අරිනවා අරින එක ලොවෙත් නැතිවෙන්න.

  • @nuwanperera1854
    @nuwanperera1854 12 дней назад

    නොවටීනා දේටා වටීනාකමක් දෙන්ඩ හදන නන්ද ලාල් සාදරනීකරනය කරනකොට දැනගන්න තිබ්බා නොවටීනා මිලට ණය නොදී ඉන්න.නන්දෙ තියාන් හිට්යොත් මේ අන්ඩුව ඉරවර්‍යි, දැන්වත් අලුතින් එන වාහන ගේන එක අදික බදු අය නොකර,අවුරැදු 7 දෙමුහුන් (hybrid ) ගෙන්නනලා 50% පමණක් ණය දුන්නොත් මේ ගැටේ ටිකක් හරී ලීහාගන්නවා ,ඉතකොට ගොඩක් මිනිස්සූ බොරැවට ණය ගන්නේ නෑ වාහනේකට ලොකූ ගානක් අතින් දෙන්න ඔන නිසා ආණ්ඩුව එපා වෙන්නේත් නෑ එකෙන් , දැන් වාහන සදහ ණය දීම 50% කරන්න ඔනේ , මිනිස්සූ තියන නැති ඔක්කොටම සාධාරණයි, ඉතකොට තමංගේ ආදායම අනුව මීනිස්සූ වාහාන ගන්නේ. ඇත්තම කිවුවෝත් පිනැස්( ණයදෙන ආයතන තමා මේවා කෑවේ) ණය අදික ලෙස දී ණය උගුලට අහුකිරීම 😡.තියන එක දීල අලුත් එකකට යන්නත් නෑ,අලුතින් ගන්න කෙනාට ගන්නත් නෑ

  • @MusicZ-p8r
    @MusicZ-p8r 15 дней назад +2

    මුන්ට හෙන ගහනවා බන් මේ කරන වැඩ වලට බන්

  • @skillsthrillschills803
    @skillsthrillschills803 16 дней назад +3

    There will be more and more interesting benefits in the near future…!😊

  • @sumindafernando4184
    @sumindafernando4184 14 дней назад +1

    අපිට තිබුණු හීන හිමිට බොඳ වෙන ලයින් එකක් තියෙන්නෙ

  • @sujithkumara6192
    @sujithkumara6192 16 дней назад +11

    පොඩි මිනිහටත් වාහනයක් ගන්න වට පඅටාවක් හදන්න ආවෙි

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 16 дней назад +3

    ආයේ ඇරියා ඇරිල්ල ලොවෙත් නැති වෙන්නම නිර්දන පංතියට.. ඊලගපාරත් රටම මාලිමාවට ..😂😂😂😂

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 15 дней назад +5

    500% බදු ගෙවලා, benz එකක් ගන්න ගාණට vitz එකක් පදින අපි කොහෙද බන් දුප්පත් 😂😂

  • @ranganaasela-j7s
    @ranganaasela-j7s 15 дней назад +2

    මැදෑ..කට්ටකාලා හරි වාහනයක් ගේන්න හිටියා දැන් ඉතින් ඒකත් හරි..ස්තූතියි ජනාධිපති .තු....මනේ

  • @DeviLDilshan-g8q
    @DeviLDilshan-g8q 16 дней назад +25

    පව් යකෝ.මනුස්සයො 😢

  • @v235255
    @v235255 16 дней назад +3

    ආනයන කෙරපු හයිබ්‍රඩ් 800 cc - 1000 cc වාහනයක් ලංකා මුදල්වලට කීයකට ගන්ට පලුවන් හැකි වෙයිද කියල සරලව කියන්නකො?

  • @Military_life_men
    @Military_life_men 15 дней назад +1

    ගණන් වැඩි උනත් එකයි නැතත් එකයි...
    High capacity ගෙන්නන්න එච්චරයි
    අවු. 4-5 ඉදන් බලන් ඉන්නෙ
    ලොවෙත් ගන්නවා...

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 15 дней назад +6

    කෝ බන් රෙදි හෝදන ජෙප්පෝ මාර අඩුයි නේ 😂

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 15 дней назад +6

    තොපි හිතාගෙන හිටියේ ලක්ෂ 20 ට vitz පදින්න ද

  • @AselaJayasinha
    @AselaJayasinha 15 дней назад +1

    Malimawat jaya wewa

  • @shalika74
    @shalika74 14 дней назад +1

    පිස්සෙක් රජ උනත් එකයි,රජා පිස්සෙක් උනත් එකයි........ 😂😂😂😂

  • @MalinduRandika-j5q
    @MalinduRandika-j5q 16 дней назад +9

    වෙනස සැපද?

  • @janithaua7930
    @janithaua7930 14 дней назад +1

    2048 වෙනකල් සීය කරල දෙනකම් ඉවසපු උන්. අනුර මාස 3න් කරන කන් බලන් ඉන්නව. ඉවසපල්ල නටන්නෙ නැතුව.

    • @thusithaGunawardhana-v1o
      @thusithaGunawardhana-v1o 5 дней назад

      කුණුහරුප කියවන්නේ නැතුව හිටපන්. තොපි වගේ උන් තමයි අප්පිරියම .

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 15 дней назад +1

    අවුරුදු 76ටම වෙච්ච ලොකුම රැවටීම......මාලිමාවේ බොරුවලට රැවටීම යි......😢

  • @srisadheeshrajkumar7034
    @srisadheeshrajkumar7034 14 дней назад +2

    Mamathamai hondatama kale....😂😂😂😂😂
    Paw minisu thawath revatunaaa...😂😂😂😢😢😢

  • @pinki-c1u
    @pinki-c1u 16 дней назад +2

    සතුටුයි😂😂😂😂😂

  • @RaviRavindra-h5j
    @RaviRavindra-h5j 16 дней назад +7

    කෝ දැන් අර මලිමාවට කතිරෙට ගහලා අඩුවටගන්න හිටපු .ජෙබ්බෝ

  • @GederaB
    @GederaB 15 дней назад +3

    බයිසිකල් පැදපු එකෙක්ට ප්ලෙන් එකක් දුන්නාම කොහොමද....

  • @asanka2507
    @asanka2507 15 дней назад +2

    ත්‍රීවිල් වල මිල කීයක් වගේ වෙයිද?

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 15 дней назад +6

    ඊලග අවුරුද්දේ මේ වෙද්දී රනිල් තමයි ආයේ ජනාධිපති 😂

  • @EdNoharm
    @EdNoharm 16 дней назад +6

    මේක දිහා හොදින් බලන්න. දියුණු රටක් තියෙන මූලික දෙයක් තමයි පොදු ප්‍රවාහනය සහ දරන්න බැරි Parking fee. මේ වෙලාවේ Tax වැඩි කිරීමෙන් විදේශ විනිමය අනවශ්‍ය ලෙස පිටට යන එක නවතිනවා වගේම. ලොකු රුපියල් අදායමක් එනවා. අනික පරණ වාහන මිලත් වට්ටලා ලෝක අර්බුදය ක්‌ කරානම් ඔයා කටවල් වලින්ම තමයි රජයට බනින්නේ.

    • @spacewalker6580
      @spacewalker6580 16 дней назад

      රෙද්ද . ඔහොම ලබ්බක් හින්දා නෙවෙයි ඕක කලේ නන්දලාල් ආව දෙරණේ 360 බලන්න. ඌම කටින් කියනවා පරණ වාහන වල දැන් තියෙන මිල අඩු වෙන්න දෙන් නැති වෙන්න ස්ථාවර වෙන විදියට බද්ද වැඩි කරලා ගහන්න ඕනේ කියලා.. ජෙවිපේ ජනවරමට එහෙම පිටින්ම විරුද්ධ නන්දලාල්ගේ නිර්දේශට තමා අනුරගේ අත්සන වැදිලා තියෙන්නේ.. මෙහෙම ගියොත් නම් ටොපිය හම්බෙනවා පුතේ..

  • @RoshanChathura
    @RoshanChathura 15 дней назад +4

    පොඩි මිනිහටත් වාහනයක් ගන්න පුලුවන් යන්තම්.අම්මෝ ඇති.ආදරෙයි ඒ.කේ.ඩී.❤❤❤❤

  • @LalanthaPerera77
    @LalanthaPerera77 14 дней назад

    පොදු ප්‍රවාහනය දියුණු කරලා බස් එකේ යමු තව ටික කාලයක්

  • @TharinduDeshan-b6m
    @TharinduDeshan-b6m 13 дней назад

    මොකක්ද මේ ලංකාවේ පොඩි මනුස්සයාට වවාහනයක් කියන දේ හීනයක්ම වෙලා කාළකණ්ණි මොකා රජ උනත් අපි තැලෙනවා

  • @manojnuwa
    @manojnuwa 15 дней назад

    සුපිරි ah 😢

  • @sandunbandara777
    @sandunbandara777 15 дней назад +2

    මුලින් සල්ලි තියන අය වැඩිමිලට ගනි..ඊටප්ස්සෙ ගේන වහන කාටද දෙන්නෙ..

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 14 дней назад +1

    නිකමටහිතපන් මෙතනහිටපු එකම වැඩ්ඩ රනිල් විතරයි ඌ කරල පෙන්නුවා බන් කරල පෙන්නුවා පොඩ්ඩක් වහල්කම ඇතෑරල හිතපන් මාත් රනිල්ට විරුද්දව හිටපු එකෙක් හැබැයි ඌ බන්කොලොත් රටක් මෙතෙන්ට ගෙනල්ල පෙන්නුවා ඌට තව අෘදු 5ක් දීල තිබ්බනම් අනිවා රට යම්කිසි මට්ටමකට හැදෙනව කෘ කොහොම කිව්වත් කිසි දෙයක් අත්දැකීම් නැතුව බෑ විබාගයක් ලියන්නත් ඒ වගේ පේපර් ලියල experience ඕන මේ අයට බැනල වැඩක් නෑ මේ මිනිස්සු දන්න විදියට කරනව මට මේ රටේ මිනිස්සු ගැන දුකයි පොඩි පොඩි දේවල් වලට රවට්ටගන්න පුලුවන්

  • @sashikanthawanasinghe9895
    @sashikanthawanasinghe9895 15 дней назад

    2019 ගණන් වලට වාහන ගන්නනම් ඩොලරය 180 වෙනකම් බලාගෙන ඉන්න වෙනවා

  • @jayasriepa8730
    @jayasriepa8730 13 дней назад

    සිස්ටම් චේන්ජ් කරන්නනේ ජනතාව චන්දෙ දුන්නෙ. ඒ උනාට කරන්නෙ ගිය ආණ්ඩු කරපු දේමනෙ. අවුරුදු 5ක් පරණ වාහන ගේන්න දීපල්ලකො, නිලධාරීන්ට යට වෙන්නෙ නැතුව.

  • @BuddhikaSuranga-k8s
    @BuddhikaSuranga-k8s 16 дней назад +12

    % 1000 gahapiya oita wada hodai
    Ballonta chande dunna apita gahanna ona

    • @DilanBawantha
      @DilanBawantha 16 дней назад +2

      Ubage ammi thattai thankola kapu nisai me hamdema

    • @b.a.kavinduranushka7248
      @b.a.kavinduranushka7248 15 дней назад

      ​@@DilanBawanthaඋබගේ ammata බල්ලෙක් හුකල තො වගේ එකෙක් හම්බ උන නිසා තමයි මේ ඔක්කොම 😂😁

  • @damithhewaharuma5679
    @damithhewaharuma5679 14 дней назад

    මුන් එහෙකුට වත් කරන්න බෑ මුන් ඔක්කොම එලවල දාන්න ඕන සේරම වෙනස් කරන්න ඕන

  • @ceylon3144
    @ceylon3144 15 дней назад

    පරන ඒවා ඕනම නෑ.මුලු ලෝකෙම electric වලට convert වෙන ගමන් ඉන්නේ.පරිසර හිතකාමී වෙන්න වෙනවා දැන්