Superb thinking, India did this, why not Sri Lanka 🇱🇰 All the crooks who does not pay tax will get caught !!! Depreciation of LKR is best way to reserve USD AND BRING PROPER BORDER TARIFFS INCREASE TAX TO increase taxes
All Politicians must widrow from the involving to make banking decisions day and night. Because of without knowledge of Economics and Business management anybody can't do it.
Over the last 50 years SL Rupee has depreciated over 10 times. But the country’s economy nor the exports have not grown in that proportion. This contradicts your assumption that currency depreciation will spur export and lead to economic growth. Any explanation for this ?
This is not advising the government. These are things the general public expected the government to would do. Having waited for long and seeing any such thing not happening it may be coming as advice.
රු 5000/- නෝට්ටු පාලනයක් ඇතුව අවලංගු කිරීම හොද යෝජනාවක්
5000 අවලංගු කිරීම හොදයි මාසයක කාලයක් දෙන්න ජනතාවට 5000 මුදල් මාරු කර ගන්න
සහතික ඇත්ත ගොඩක් වටිනා වැඩසටහනක්❤
5000ha අවලංගු කරන්න ඕනි අනිවාර්යයෙන්ම
But with a restraint.
ඔයාගේ බලපු සෑහෙන්න වැදගත් කාලෝචිත සාකච්චාවක්. Respect and Thanks alot 🫡
වටිනා මාතෘකාවක්
5000/= NOTTUWA Cansal karanna. .....
අනීවාර්යයෙන් 5000 අවලංගු කළ යුතුමයි... එතකොට හොරු ඹක්කෝම එළියට.
රුපියල අවප්‍රමාණ වුණොත් තෙල් ගණන් යයි, 😂 එතකොට දේශීය නිෂ්පාදන තරග කරයි ලබ්බක්, දුර දිග නොබල ගත්ත තීරණ හින්ද තමයි මෙච්චර හරියක් කෙලවෙලා ගියේ, මෙයාල ඩොලර් ගොඩ ගහගෙන ඇති, ඒකනේ මේ. මතක තියාගන්න රුපියල අවප්‍රමාණ වුණොත් එහි ලොකුම අවාසිය මේ කථා කරන දෙන්නට තමයි සිද්ධ වෙන්නෙ. අද බුලත් විට විකුණන මිනිහත් ගණන් කියන්නේ ඩොලරයට සාපේක්ෂව. පොල් ගෙඩියක් රුපියල් 350 විතර වෙයි, හාල් පොල් ඇතුලු ඇල්පෙනෙත්තෙ ඉදල බඩු සේරෝම ගණන් යයි, පාලන මිල දැම්මොත් බඩු නැති වෙනවා, පස්සෙ ආපහු ආර්ථික අර්බුදය . ඊට පස්සේ ඉතින් පොලීසියයි හමුදාවයි පාතාලයයි චණ්ඩි ටිකයි රගන්නේ.
ඇත්ත
අනිවාර්යයෙන්ම ඒක සම්පූර්ණ ඇත්ත මෙයාල ඩොලර් හොයන්නෙ භාන්ඩ අපනයනය කරල නම් වැඩ කරන සේවකයින්ට පඩි ගෙවන්නෙ රුපියල් වලින් එතකොට රුපියල් වලින් පඩි ගන්න සේවකයින්ගේ පඩිය කප්පාදු වෙනවා මේ ගොල්ලන්ගේ මුදල වැඩි වෙනව උදාහරණ ලෙස මාසෙ පඩිය රුපියල් තිස් දාහක් ගන්න සේවකයකු ගේ පඩිය ඩොලර් සීයයි.ඩොලරයට ගෙවන ගාන රුපියල් හාරසීයක් ලෙස අවප්‍රමාණ කලොත් එම සේවකයට ගෙවන පඩිය ඩොලර් හැත්තපහයි. නමුත් භාන්ඩ අපනයනය කරන ආදායම එක ඩොලරයක් වත් අඩු වෙන්නෙ නෑ. මේ කරන්න අදහස් කරන්නෙ සේවක ශ්‍රමය සූරාකෑමට උත්සාහ කිරීමයි.රැපියල අවප්‍රමාණ කරන්න කතා කිරීමේ යටි අරමුණ එයයි.
@@KrishanthaIndrajith-s8cඅනිවාර්යයෙන්ම 👍👍👍
ඇයි ණය ඉහලයාම. පහුගිය කාලෙ රුපියල අවප්‍රමාණය වෙච්ච විදියට ආර්ථිකය නැගල තියෙන්න එපැයි එහෙනම්😊
5000 නෝට්ටු අහෝසි කරන එක අනිවාර්‍යෙන් කල යුතුයි
පොඩි කයියක් ගහපුවම මුදල් ඇමති කරනව ? මාර මිනුමක් ?
රැ 5000 නොට්ටු කාමර අස්සෙ හන්ගන් ඉන්න ගොන්නු දැන් නෑ හොරා කාපුව කොහෙ හරි ආයොජනය කරනවනෙ😂 😂😂😂😂
අනිවාර්යයෙන්
🎉🎉🎉🎉🎉🎉🎉 ඉතා වැදගත් ආර්ථික විග්‍රහයක්
Great discussion 🎉❤👍
රුපියල අවප්‍රමානය උනා 70% විතර කො දැන් අපනයන වැඩි උනාද? එහෙම අවප්‍රමානය උන ගමන් තෙල් ගනන් යනවා එතකොට සේරම ගනන් ගිහින් නිශ්පාදන පිරිවැය වැඩි වෙනවා ඉතින් කොහොමද ආනයන එක්ක තරග කරන්නෙ😂
5000 නොට්ටු කතාවට එකගයි, ඩිජිටල් කරන්නත් මේක හොද අදහසක්
මටත් එකපාරටම හිතුනෙ ඒක 😅
රුපියල අවප්‍රමානය කරලා රටට කෙලවුනාට පස්සෙ නැවත රට රනිල්ට හො සජියට බාරෙදන්න පුඵවන්
මිනිහට ඕනෙ ඒක. ඉන්දියාවෙන් ගෙනල්ල made in sri lanka කියයල ටයිල් වික්කෙ
owe meka pissek
@asokagunaratne5906 yes bit psyco
අනිවාර්යෙන්ම,70 දශකයේ මුල් කාලයේ එවකට මුදල් ඇමති ආචාර්ය ඇන් ඇම් පේරේරා රැපියල් 100 සහ 50 නොට්ටු අවලංගු කරා එතකොට අපේ මව්පියන් බැංකුවල පොලිමේ ඉදල තමයි අලුත් නොට්ටු වලට මාරැ කර ගත්තේ,එය ඉතා සාර්ථක වැඩපිලිවෙලක් උනා ඒ කාලයේ අනික බැංකු තිබුනෙත් අතලොස්සක් ලොකු කලබගැනියක් උනා එ වකවානුවේදි කැටවල් කඩල සල්ලි අරං අලුත් නොට්ටු ගත්තා😅
මේකත් හදිසියේම කරලා බලනවා නම් හොඳයි. වෙළඳපලේ මුදල් සැපයුම ගවේෂණය කළ යුතු වෙනවා ඉන් අනතුරුව ඇතිවිය හැකි ඵලවිපාක සදහා විකල්ප ප්‍රතිපත්ති සොයා ගැනීමට උත්සුක විය යුතුය
පෞද්ගලික අංශය හරියට දියුණු වුණොත් මෙච්චර බදු එකතු කරන්න ඕනත් නෑ.
ඉස්සර නම් මේ channel එකේ videos හොදයි නමුත් දැන් නම් යන ඒව කිසිම base එකක් නැ කියල හිතනව, තවමත් ආර්ථික අර්බුදයකින් ගොඩ එන රටක එක සැරේට මේ වගේ ඒව කලොත් වෙන හානිය කියන්න බැරි තරම්. අනික පාලන මිළ කියන්නෙ දිගු කාලීනව හරියන දෙයක් නෙමෙයි, නමුත් කෙටි කාලීනව ඒක හරියනව හාල් mafia එක ටිකක් control කරන්න…දිගු කාලීනව production වැඩි කරන්න ඔනේ, කීප දෙනෙක් අතේ තියෙන market එකට small/medium scale කට්ටිය ගෙනල්ල competition එක හදන්න ඔනේ
මේ අයගේ නියාය පත්‍රය මේ අයගේ සාක්කුවට හොද වෙයි. අපහසු තාවයට පත්වෙන්නෙ අහිංසක මිනිස්සු
16:43 කුරුණෑගල තිබ්බේ..කෝටි 2800ක්ම 5000කොල වලින්
පන්දාහේ නෝට්ටු ආවේ ඇත්තටම හොරාකන්ඩ ලේසියටනේ
මේ කියන විදිහට තමයි මෙතෙක් කලක් රජයන් කටයුතු කලේ. එහෙමනම් මේ රට සුරපුරයක්වෙලා තියෙන්නෙ එපායැ. මේව බයිල කතා. පුද්ගලික අංශයට පුලුවන් නම් සමූපකාර වලට හෝ රාජ්‍ය අංශයට බැරිවෙන්න තියෙන හේතුව කුමක්ද? එම හේතුව ඉවත් කළ විට එම ආයතනත් අනිවාර්යෙන් ලාබ ලබනවම තමයි. ටිකක් ඉවසන්ටකෝ.
රූපියල කෘතිමව අවප්‍රමානය කරාම උද්දමනය පාලනය කරන්නෙ කොහොමද
අනිවාර්යෙන් 👍
ඒක නම් ඇත්ත. 70 ගණන් වලත් N M පෙරේරා මුදල් ඇමැති වෙලේ ඔහොම කළා. ඒකෙන් කළු සල්ලි පාලනය වුණා.දැනුත් ඒ වගේම පන්දාහේ නෝට්ටු අවලංගු කරන එක ඉතා වැදගත් තීරණයක්.
5,000 අහෝසිය හරියටම හරි.
ඉන්දියාවත් කලා.
රුපියල depreciate කරන එකෙන් නම් වැඩක් නෙමේ අවැඩක් තමයි වෙන්නේ.
Video එක පටන් ගද්දි මුලින්ම දාපු summary එක ඇහුවම මාර තරහක් ආවේ. හැබෙයි බලාන් යනකොට තමා තේරුණේ වැඩේ. Great interview..❤
100 %
රුපියල අවප්‍රමාණය කිරීමට කියන මේ මහත්මය ගෙන් අහන්න කැමතියි ඩොලරයකට රුපියල් තුන්සියයක් ගෙවනවා එතකොට ඩොලර් වලින් පඩි ගන්න අමෙරිකාවේ මිනිස්සුන්ට ලැබෙන්නෙ ඉතාම අඩු මුදලක් ඇමරිකාවත් තමන්ගේ මුදල් අවප්‍රමාණ කලොත් ඒගොල්ලන්ගෙ ආර්ථිකයත් වර්ධනය වනවාද. ඔබ වැනි පන්ඩිතයන් අවුරුදු හැත්තෑහතක් රට පාලනය කල නිසයි සුද්ද රට දාල යනකොට සත පහලොවට විස්සට තිබ්බ හාල් සේරුව රුපියල් දෙසිය විස්සට දෙසිය හතලිහකට මිනිස්සුන්ට කන්න වෙලා තියෙන්නෙ නියම මොල අපි රුපියල් දාහකට ඩොලර් එකක් වෙන්න අවප්‍රමාණ කරමු එතකොට අපිට සිම්බාබ්බේට වඩා දියුණු වෙන්න පුළුවන්.
මෙයාල ඩොලර් ගොඩ ගහගෙන මිටි ගහගෙන ඇති, සී අයිඩීය හොයපියකෝ ඩොලර්, මුන් ඔක්කොම හොරු .
22:04 රාජ්‍ය ආයතන වල ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පවරන්න ඕන ඒකට එකගයි ,
Good idea 💡 👏 👌 👍
ඇත්ත තමයි රජය එඩිතර තීරණ ගත යුතුයි .
💯💯💯💯 Naan already idha yosichitten ana idha eppadi seiya poranganu than therila😅
Great discussion 🎉🎉
පන්දාහ. හරි. රුපියල. අවපූමාන. කලොත්. දුප්පත්. මිනිස්සුට. කෙලවෙනවා
මිනිස්සු සල්ලි හංගන්නෙ රත්තරන් බඩු ඉඩම් අරගෙන නැත්තං ඩොලර් අරගෙන, ඕව කලාම වෙන්නෙ දුප්පත් සාමාන්‍ය මිනිස්සු අපහසුතාවයට පත්වෙන එක. එක.
Kathawa.hari👍👍🇱🇰🇱🇰🇱🇰
Superb thinking, India did this, why not Sri Lanka 🇱🇰
All the crooks who does not pay tax will get caught !!!
Depreciation of LKR is best way to reserve USD
AND BRING PROPER BORDER TARIFFS INCREASE TAX TO increase taxes
අනිවාර්යෙන්ම රුපියල් පන්දහේ නෝට්ටු අවලංගු කළ යුතුයි,හොර තක්කඩියන්ට ලේසියෙන්ම game ගහන්න ඉඩකඩ අවස්ථාව,පහසුව ලැබෙනවා මේ රුපියල් 5000 නෝට්ටු නිසා..දැන් තාක්ෂණය දියුණුයි,හැමකෙනා අතේම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා, atm card ආදියෙන් බැංකු මාර්ගයෙන් ගනුදෙනු කරන්න ජනතාව පෙළඹවිය යුතුයි..රුපියල නම් අවප්‍රමාණ නොකළ යුතුයි,රුපියල තව තවත් ශක්තිමත් කළ යුතුයි...
අනිවාර්යයෙන් කලයුතු දෙයක් කළු සල්ලි එලියට ගන්න හොද උපක්‍රමයක්
Good ideas .
Supiri ❤❤❤🎉
රුපියල අවප්‍රමාණය කිරීම මෝඩ වැඩක්.මොකද දේශීය නිශ්පාදකයත් අමුද්‍රව්‍ය ආනයනය කරනව ඒවගෙ මිල වැඩි උනාම අපේ නිශ්පාදන මිල තවත් වැඩිවෙනව.ඉතින් කොහොමද තරග කරන්නෙ.
ආනයනය අඩු වෙද්දී දේශීය දේවල් වල අගය වැඩිවෙනවා රට ඇතුලේ ඩොලර් ඉතුරු වෙයි
මම අවුරුදු හත අටකට කලින් තමයි ඔය කතාව කිව්වේ පන්දාහේ කොලේ cancellation කරන්න ඕන කියල
අනිවාර්යයෙන්ම 5000 අවලංගු කල යුතුයි. කලු සල්ලි කොපමණ තිබෙනවාද බලන්න..
5000 අවලංගු කරනව කිව්වම 1000 නෝට්ටු ගොඩ ගහගනීවී
N.M.perera sir ත් ඔහොම කලාලු.මොනවාද ලැබුනේ රටට.
Pala buruwo yanna meka Hoda wadak
සමඛරයි ❤
මොකෙක්වත් කතා කරන්නේ තෑ... ඩොලරය රු. 400 ට, ගිය වෙලාවේ බේත් මිල වැඩිවුනා...
අද වෙනකම්ම අඩුවුනේ නෑ.
රුපියල අව ප්‍රමාණය කලොත් මරුවට තියෙයි..
මෙයාට වියාපාර වලින් විදේශ අදායම් එනවද බලන්න ඕනෑ.. ඉස්සෙල්ලාම......
ඕවගෙ තමයි container ගෙනියන්න බෑ... කියල ගෝඨාට ලනු දීල Japan LRT , හා පෝර, එක රැයින් කැන්සල් කරවල, රටට කෙලෙව්වෙ.
මිනිහගෙත් කෙස් පැහිල .. ගෝඨාගෙත් ඩයි දාන්න ප්‍රමාද, වැඩ වැඩි, කාලෙට සුදුවෙලා... අනිත් කාලෙට මහින්ද ගෙ, රැවුල වගෙ,
ඒත් රටට කෙලවුනා...
කෙස්, වල පාට කෙසේ වෙතත්
සල්ලි අවලංගු කලොත් රජයට ගානක් හොයාගන්න පුලුවන් වේවි.
රුපියලට වටිනාකමක් දෙන්න 5000 කොලේ තහනම් විය යුතුයි. යුරෝපයේ යූරෝ 50 කොලේ තමයි වැඩිපුර දක්නට තියෙන්නෙ. 100, 200, 500 කොල භාවිතය හරිම අඩුයි.
අපි තව දීර්ඝ කාලයක් මේ කාරණා ගැන කතා කරයි.
Ela kiri
Great job👍👌
ලෝකේදැන් තනි නිශ්පාදන නෑ..චේන් එකක පාර්ට්ස් තියෙන්නේ..එකක් ගෙන්නලා තමයි ඒකෙන් එකක් හදලා යවන්න වෙන්නේ..රුපියල ඇතෑරියොත් ඒවට මොකද වෙන්නේ
100% agree
මහබැංකු අධිපතිතුමා මේ වැඩේට එකඟනම් හොඳයි.මොකද එක් එක් රටවල්වල ආර්ථික ව්‍යූහයන් සහ ආර්ථික ක්‍රමවේද වෙනස්. ඒවගේම 2015 සිට අපේරටේ ආර්ථිකය බිමට කඩාවැට්ටුව නිසා තවමත් අපට ආර්ථික ස්ථාවරත්වයක් නැහැ.එසේ වූ දවසට මේ වැඩේ කරන්න පුළුවන්.
ඉල්ලුම වැඩි නම්.සැපයුමට වඩා ... මොකද වෙන්නේ..
Nicely expressed his views and greatly appreciated...
කොණ්ඩපයේ ඉන්න නිකන් නෙමෙයි කියන එක කියලා වැඩක් නෑ එයාගේ යෝජනාව නම් ඉතාම අගය කොට සලකනවා
Dan kohomath 160t tibba ekane 300 une. Eken awa hode mokdda
Supiri
දැන්ද මතක් වුනේ මම
2020 සිටන් කවුරුවත් සපෝර්ට් කරේ නෑ දැන්වත් මොලේ පැහැදිලි ඇති
ඕක කරන්න තිබුනේ මැතිවරණ වලට ඉස්සර වෙලා වේ එකෙක් කතා කරේ නෑ එකෙක් උදව්ව උදව්වක් කරේ නෑ. දැන් විතරයි කතා කරන්නේ. අඩු කරන අඩු ගානේ තරම් මේ සරත් ෆොන්සේකා එක්ක දවසක් පෑමේන්තුව ගැන මතක් කරා
එච්චරයි ඔක්කොම කට වහගත්තා
රුපියල් දාහේ නෝට්ටුවක බර කීයද දන්නවද
1g
රුපියල් 5000 නෝට්ටු කිලෝ එකක් කියන්නේ
මිලියන් 5
පන්දාහෙ නොට්ටුව අවලන්ගු කරන්න මේ තත්ව යටතේ කරන්න පුලුවන්ද කියන එක ලොකු තිරනයක්. එත් කලු සල්ලි බදු ආදයම් නිවරදිව ගන්නනම් පන්දාහෙ නොට්ටුවෙ පාට වෙනස් කරල අලුත් නොට්ටුවලට මාරු කරගන්න කියන්න ඔන.
ඔන්න මොල වැඩ ගන්නවා නම්❤
Good
මම ඉන්නේ කුවෙට් වල මෙහෙ රජයට ගෙවින් කරන සෑම තැනකම ගෙවන්න පුළුවන් bank card වලින් විතරයි මම හිතන්නේ ලංකාවේත් එහෙම කෙරුවොත් හොදයි
ඔබ කියන දේ අවුරුදු හැත්ත හයකින්ම සිද්ධ වෙලා නෑ. රුපියල අව ප්‍රමාණය කරොත් ජීවන වියදම වැඩි වෙනවා. ලංකාවේ ඉන්න රජය සේවකයන්ට කුලියක් කරන මනුෂ්‍යයන්ට හරි අමාරු වෙනවා ජීවත් වෙන්න. නමුත් නිෂ්පාදනය වැඩි වුණේ නෑ.
අපි බලාපොරොත්තු උනෙත් මෙතුමා කියන විදිහෙ ආන්ඩුවක්,,
5000 අවලංගු කරනවා නම් ජනතාවට සාධාරණය කාලයක් දෙන්න. ඒවගේම ලබා දෙන මුදලට සරිලන ලෙස මුදල් අච්චු ගසා තියන්නත් ඔනනේ. නැත්නම් බැංකු වල තැන්පත් කරනවද?
හොඳ විකල්ප සාකච්චාවක් ... පළමු යෝජනාව නම් තදින් ම තර්ක විතර්ක කල යුතුයි අපනයන දිරිගැන්වීමට මීට වඩා ජනතාවට විපත්තිදායක නොවන ක්‍රම තිබේද කියලා ... මොකද 2015 සහ 2022 දැඩි රු අවප්‍රමාණ වීමෙන් ඇති උන තෙල් මිල ඉහල යාම ඇතුළු බදු මිල ඉහල යාම ජනතාවට දරාගැනීමට අසීරුම තැනක තියන නිසා. ආණ්ඩුව පූර්ණ digitalized බදු ක්‍රමයකට යනවා නං 5000 කොළ තහනම හෝ අලුත් කොලයක් නිකුත් කිරීම කියන තැනිනුත් යන්නම වෙයි. හැබැයි 'ඇඟේන් හෝ කටින්' කරනවා තියා මේ ආණ්ඩුව 'කටින්' සහ 'අතීතයෙන් ' යැපෙනවා විනා යමක් කල හැකි පිරිසක් කියලා පෙන්නේනේ නම් නෑ ... මොකද යමක් කරන්ඩ පුළුවන් එකෙක් නම් දින 100ක් ඇතුලත යම්කිසි සාධනීය දේවල් කීපයක් වත් කරලා පෙන්වන නිසා ... උදාහරණයක් හැටියට කංචන, අදට වඩා ඉතාම අසීරු වෙලාවක ඇමතිකම ගත්තත් ඉතාම වේගයෙන් ප්‍රතිපල පෙන්නුවා, ජනතාවගේ දැවෙන ප්‍රශ්නය වන තෙල් පෝලිම සාර්ථකව කළමනාකරණය කළා ... අද එහෙම ප්‍රතිපල පෙන්වන එකෙක් වත් පෙන්නේ නෑ
0:53 niyama kathawa api katar edala oya gena katha una salli serama awalangu karala aluthen gahana oni
5000 නෝට්ටු අවලංගු කරන තීරනය අරන් ටිකක් දවස්
...
මොනව කරන්නත් ලෙඩා සුව කරගෙන ඉන්න වෙනවා.
Hodai
You are right. Rupee should be depreciated at least by 25 percent. The dollar rate should be minimum Rs 360.00 against US dollar.
ආණ්ඩුව ඩිජිටල්කරණය, ඕවා මුලින්ම කතා කල ආණ්ඩුවේ අවුරුදු 34 ක සේවක්, ප්‍රධාන මුල්‍ය ආයතනයක සිටි මම, යම් වැඩ ප්‍රමාණයක් කලාට ඉදිරියට යන්න දුන්නේ නෑ! කියන්නේ food for thought කියලා, අවුරුදු 100 කින් පස්සේ එන්න කියලා! ඉතින් රජයේ සේවය වෙනස් කිරීමට කිසිම රජයකට රජයේ ඉහළ සේවක වෘත්තීය සමිති ඉඩ දුන්නේ නෑ, රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව උදාහරණ. ඕකත් කවුද බළලාගේ කරේ සීනුව බදින්නෙ වගේ අමාරුයි! රජයේ ආදායම එක වර නතර කරන්න මේ සමිති වලට පුළුවන්! කන්ටේනර් 300 ක් පිට දැම්මාම වෘත්තීය සමිතිය කියනවා අපි දන්නේ නෑ එකක ආයුධ තිබුණා ද කියලා! එක පාරට රජයට අඩියක් පස්සට ගන්න උනා!
අනිවාර්යයෙන්ම අවලංගු කල යුතුය ..රැපියල විනාශ උනා ලොකු නෝට්ටු එවලා...
5000 නෝට්ටු වැඩේ අනිවාර්යයෙන් කල යුතු වැඩක්. මෝඩි ඉන්දියාවේ කලා නේද.
අනිවාර්යයෙන්
සහතික ඇත්ත කතාව 👌
මේ video එක ජනාධිපති තුමාගේ නෙත ගැටේවා ...පිට්ය සුද්ද කරලා දුන්නා ..දැන් තියෙන්නේ මැච් එක ගහන්න 🇱🇰✌️.
මහ බැංකුව තමයි ඔක්කොම හිර කරගෙන ඉන්නේ.
බොහොම ස්තුතියි මේ video එකට ❤
එකෙන්ම
👍👍👍
🔥🔥🔥🔥🔥🇱🇰
මේ කියන කිසි දේයක් කරන්න කලින් ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වලා රාජය දුශනය මුලින් නවත්වන්න ඔනි මානව සම්පත තමයි වැදගත් එක පුද්ගල ආදායම ගැන මොන කතාද කුඩ්ඩො අයිස් ගනිකාවෝ ගෙවල් වල ලමයි බඩගින්නේ උන්ට කන්න වෙන්නේ ලංකා ටයිල් තමයි රුපියල අව ප්‍රමානය කලොත්
ඔය පොර ටොක් දේන්නේ තමන්ගේ ආර්තිකය තරකරගත්තු අය.
මුලින්ම කරන්න ඔනි youtube cancel කරන එක😊😊
Yes
❤ Appropriate proposals, most of the countries developed very short period. Hence these good ideas need to be consider for rapid development.
good idea
Superb thinking, India did this, why not Sri Lanka 🇱🇰
All the crooks who does not pay tax will get caught !!!
Hariyata hari
අපලග තියන සම්පත් මේ කතා කරන අය අදු 10:14 නාගෙන නෑ.
මේ අය හිතන්නේ සම්පත් කියන්නෙ භාණ්ඩ කියල.
රු.අවපුමාණය කිරීම හොදයි.
රු.5000 කොල අවලංගු කිරීමත් හොදයි.
නමුත් සේවා ආර්ථික ය කතා නොකරන්නේ ඇයි.
දියුණූ රටවල් සේවා ආර්ථික ය
GDP එකෙන් 55% ට ඉහලින් ලබාගෙන තියනවා.
සේවා සදහා අපලග තියන ලොකුම සම්පත නම් ආගන්තුක සත්කාරය.
ලෝකයම දන්නවා අප ආගන්තුක සත්කාරය අතින් ඉහලම තැනක බව.එහෙම නම් සේවා ආර්ථික යට ආගන්තුක සත්කාර ය ආදේශ කිරීමෙන් විශාල ආර්ථික යක් ගොඩ නැගිය හැක.
All Politicians must widrow from the involving to make banking decisions day and night. Because of without knowledge of Economics and Business management anybody can't do it.
Rajapassa lage ගාව තමයි වැඩිම 5000 නෝට්ටු tiyenne
Meya dannawa nam ehema thiyan inna ayawa meyawa cid ekata gennala prashna kala nam hari 5000 awalangu karanna ona na. Horu tika balaganna puluwan 😅😅
5000 note should be removed
ඔබලා කියන දෙ අනුර බබාට තේරමක් නැහැ.මෙම කතිකාව සුදන්තක වේදිකාවට ගෙන ආවා. N M Perera එක රැයෙන් සිරිමා ගෙ ආණ්ඩුවෙදී මෙය කලා. අපෙ බබලා නිදි රු. 5000ට නව මුදල් නෝට්ටුවක් හදුන්වා දීමට
Over the last 50 years SL Rupee has depreciated over 10 times. But the country’s economy nor the exports have not grown in that proportion. This contradicts your assumption that currency depreciation will spur export and lead to economic growth. Any explanation for this ?
This is not advising the government.
These are things the general public expected the government to would do.
Having waited for long and seeing any such thing not happening it may be coming as advice.
උබ කියන ඒවා කලොත් රට ඉවරයි.උදහරනයකට ගනින් බස් පුද්ගලික කරනය.මොකද උනෙ රෑ 7:00 වෙනකොට පාරවල් වල බස් නෑ.ඩිපෝවට පත් කරන කලමනාකරුවා දේශපාලන හෙන්චයියෙක් ඌ කරන්නෙ ගසා කෑම.මහජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන එක නොවේ.මේ රජය යන ව්දිය ගොඩක් දුරට හරි.
1972 කලේ කලු සල්ලි ඔක්කොම හො,රු,අහුවුනා සිරිමාවො කලේ
❤❤❤❤❤❤
රුපියල අවප්‍රමානෙ කරනකොට 50000ක් වෙච්ච අවම පඩිය 150000ටවත් ගේනවද😂😂