Benefits of Apple cider vinegar

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 2,2 тыс.

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 лет назад +63

    ඔයා කියපු විදිහටම මම මගෙ මුහුනට පාවිච්චි කලා ඇත්තටම ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා කළුලප ගොඩක් මැකිලා දැන් ඒ වගේම මගෙ බෙල්ලෙ රතුපාට චුටි ඉන්නන් හිටියා එයාලත් ඒ ප්‍රතිකාරයම කලා දැන් එයාලා ගොඩක් චූටි වෙලා...ඒත් මම තාමත් මේ ප්‍රතිකාරය නවත්වන්නෙ නැ.මගෙ සම වියලියට තිබුනෙ .නමුත් කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ apple විනාකිරි ගෑවයි කියලා .මම මුහුනට කිසිම ක්‍රීම් වරගයක් පාවිච්චි කරන්නෙද නෑ.බොහොම ස්තුතියි ඔබට

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +5

      🤗🤗🤗හරිම සතුටුයි

    • @punchisina6936
      @punchisina6936 5 лет назад +2

      Mge belle inno wage tiyenwa..ekata me apple sider winakiri hari yayda akki.mge sama gdk wiyaliy..munata meka use karata aulak nedda

    • @sachiniishara8582
      @sachiniishara8582 5 лет назад

      Oya monawada ane kalu lapa walata gewe

    • @shanusenarath6854
      @shanusenarath6854 5 лет назад

      lankawe thyena hondama brand eke apple cider vinakiri eka mokadda akke?hama food city ekakama thyenwada?

    • @shanusenarath6854
      @shanusenarath6854 5 лет назад

      meka hamadama use karanna puluwanda?inno halenna kochchara kal yanawada akki?

  • @niluwarnakulasuriya3687
    @niluwarnakulasuriya3687 5 лет назад +4

    කමෙන්ට් නොකරට ඔයාගේ ගොඩාක් වීඩියෝ මම බලනවා අක්කා ,,ඇත්තටම හරිම පැහැදිලිව කියලා දෙනවා,,ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා

  • @wasanthajayamanna4103
    @wasanthajayamanna4103 5 лет назад +5

    ඔයා කියපු විදිහටම මමත් ඇපල් සීඩර් විනාකිරි පාවිච්චි කලා ඇත්තටම හරිම සතුටුයි මගේ මූහුණ හරිම වෙනසක් දැනෙනවා හරිම clean ඒ වගේමයි මගේ බෙල්ලේ තිබුණු ඉන්නන්ට ද මම පාවිච්චි කළා දැන් ඒවා නැත්තටම නැති වෙලා ඔයාට ගොඩක් ස්තුතියි dear

  • @hp6672
    @hp6672 6 лет назад +38

    ඉතාම හොදින් විස්තර කරනව..අනික සියලු දේ සදහා තමාවම අදාළ කර ගැනීම ප්‍රශංසාවට කාරනයකි

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +2

      බොහොම ස්තුතිය ❤❤❤

    • @madohhh7322
      @madohhh7322 5 лет назад +1

      Thanks nangi oya yata

    • @lakmalisenadi7428
      @lakmalisenadi7428 5 лет назад +1

      ඒක නම් ඇත්ත..එයාම කරල පෙන්නනවා...

    • @mohomadnadeem1127
      @mohomadnadeem1127 5 лет назад

      oyage phone number aka dannako akki Dana ganna godak dewal thiyanawa pls

  • @redlotus5612
    @redlotus5612 5 лет назад +19

    👍👍👍😘 අනිත් අය කියලා දෙන්න්නේ හැම දේම අතට ආලේප කරලා. ඒ නිසා සුවර් නැහැ. ඔයා කියන දේ කරලාම පෙන්න නිසා සුවර්. ඒ ක්‍රමය අගය කරනවා.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 лет назад +3

    ඔයානමිි හරිම ෂෝයි..ඉතාමත් අවංක කෙනෙක්..තන්කුයි ..ජය ශුි..

  • @thiyagarajnishanthan8912
    @thiyagarajnishanthan8912 Год назад

    👍👍👍

  • @gitageetha9378
    @gitageetha9378 5 лет назад

    Ok thanks

  • @nuwanharshana4838
    @nuwanharshana4838 5 лет назад +5

    හැමෝම අහනවා මූන මොකද දිලිසෙන්නෙ කියලා😂😂😂 . මේක තමා රහස. තෑන්ක්ස් අක්කා

    • @සශිකාසෙව්වන්දි
      @සශිකාසෙව්වන්දි 4 года назад

      ඔයා කොච්චර කාලයක් මේ දේ කලාද darling ප්‍රතිපලයක් ගන්න චුට්ටක් හරි

  • @lakshikasrimali1234
    @lakshikasrimali1234 6 лет назад +10

    අක්කියො කොන්ඩෙ යනවටත් treatment එකක් කියන්නකෝ...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +5

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ඉදිරියේදි

    • @lakshithagangani4917
      @lakshithagangani4917 5 лет назад

      Ane konde wawennath treatment ekk kynnko akkiyoo😞😞😞mge konde wawenne na

    • @adithimethsara6758
      @adithimethsara6758 5 лет назад +2

      කොණ්ඩේ ගිහින් ගිහින් තට්ටේ පෑදීලා තියෙන්නේ අක්කේ ..කියලා දෙන්නකෝ කොණ්ඩය වැවෙන්න මොනවා හරි.

    • @ලොවමසුවපත්වෙවා
      @ලොවමසුවපත්වෙවා 5 лет назад +1

      @@adithimethsara6758 ඔලිව් තෙල් ගාන්න....

  • @SiwDesa1
    @SiwDesa1 6 лет назад +16

    බොහෝම ස්තූතියි අක්කි ඔයාට ❤️😘

    • @ThisuBeauty
      @ThisuBeauty  6 лет назад

      😘😘😘😘

    • @nilupinnagodapinnagoda7905
      @nilupinnagodapinnagoda7905 5 лет назад

      Viyali hamta hodaida mge muna godak viyali

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      @@nilupinnagodapinnagoda7905
      ruclips.net/video/HFHUsS3NEGs/видео.html වියලි සමට කරලා බලන්නකෝ හොද ප්‍රතිඵල ලැබේවි

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      @@wathsaladesilva6764 welcome

  • @damayanthikulatungakulatun7911
    @damayanthikulatungakulatun7911 4 года назад

    Thank

  • @dhanu6030
    @dhanu6030 Год назад

  • @Chandifernando7031
    @Chandifernando7031 6 лет назад +13

    RUclips channels වල ගොඩාක් අය රූපලාවණ්‍ය හා කේශලාවන්‍ය ගැන videos දානවා ..ඒත් එයාලා කොහෙන් හෝ බලපු video එකක අදහසක් අරන්v මිසක කිසිම වගකීමක් ඇතුව ඒ videos වල කරුනු අපිට දෙන්නෙ නෑ .ඒක තේරෙන්නෙ views ල අහන ප්‍රශ්න වලට උත්තර නොදී ඉන්න නිසා ..ඒත් ඔයාගෙ videos බලද්දි තේරුනා ඔයා අත්දැකීම් හා පලපුරුද්ද මත මේ දේවල් කියාදෙන බව. All the best dear

    • @ThisuBeauty
      @ThisuBeauty  6 лет назад +3

      බොහොම ස්තුතිය මගේ අවන්ක කැපවීම අගය කරන එක සම්බන්ධව 😄😘

    • @n.gchami9944
      @n.gchami9944 6 лет назад +1

      ඔයාගෙ කතාව මමත් අනුමත කරනවා සහෝ හේතුව කවුරුන් හෝ මොනයම් හෝ විඩියෝ චැනල් එකකින් කියලා දෙන දෙයක් ගැන නොදන්නා දෙයක් නොතෙරුනු දෙයක් ගැන අහනවා නම් එයට පිලිතුරු ලබාදිම අනිවාර්යයෙන්ම කලයුතුයි එයයි සාර්ථකත්වය.. 👌👌👌👌👌👌👍👍👍👍👍👍

    • @කලවම්මැල්ලුම-ච7ඛ
      @කලවම්මැල්ලුම-ච7ඛ 6 лет назад +1

      @@n.gchami9944 oyage kathawa mamath agayanawa..mokada samaharu boruwata අත් වල ගාලා තමයි පෙන්නන්නේ සමහරු එහෙමවත් නතුව ohee kiyanawa replay karanneth na...good luck akki...mama nam aluth friend kenek oyage channel eka balanne lagadi idala..budusaranai oyata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      @@කලවම්මැල්ලුම-ච7ඛ බොහොම ස්තුතිය

    • @dilinisunee6905
      @dilinisunee6905 5 лет назад

      math meka aniwa karanawa mata samana samak thiyenne akki aulak na neda meka us karata

  • @renuqtr6978
    @renuqtr6978 5 лет назад +7

    මූනෙ තෙල් ගතිය නැති කරගන්න ක්‍රමයක් නැද්ද.

  • @shashemalakmalijayasighali2257
    @shashemalakmalijayasighali2257 6 лет назад +4

    අක්කි ගොඩාක් ස්තුතියි... 😘😘😘

    • @janakalakmal5586
      @janakalakmal5586 5 лет назад

      Ane akke mage thol godak kalupatai apple cider vinger gawata kamak nedda

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 года назад

    Thanks Sistar.

  • @thushanthidinushika-kg4yv
    @thushanthidinushika-kg4yv 11 месяцев назад

    Yes ❤ thank you

  • @liyanageperea8390
    @liyanageperea8390 6 лет назад +4

    ගොඩක් ස්තුතියි

  • @anuththarapujani4263
    @anuththarapujani4263 6 лет назад +5

    ගොඩක් ස්තුතියි ඔයාට❤️

  • @RanilAsangaProductions
    @RanilAsangaProductions 6 лет назад +10

    මුලින්ම මං හිතුවේ ඔයා අද වැඩේ අච්චාරු කරයි කියලා.😁😂බැලින්නම් කුස්සියේ තියෙන විනාකිරි අද කන්නාඩ් මේසේට වැදගත් වෙන හැට් කියලා දුන්න මගේ නංගිට ස්තුතියි ..ජේසු පිහිටයි ...

    • @ThisuBeauty
      @ThisuBeauty  6 лет назад +3

      හ හාහා එකනේ අයියා කියන්නේ.බොරුවටනේ මේ ලමයි cream වලට සල්ලි නාස්ති කරන්නේ...ස්තුතිය අයියා...බුදු සරනයි 😄

    • @chathu-rt5dj
      @chathu-rt5dj 6 лет назад

      @@ThisuBeauty 😚😚😚😚

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 10 месяцев назад

    mage belle inno dennekma watuna apple vinakiri gala...thanks

  • @anoshajeratni7409
    @anoshajeratni7409 5 лет назад +4

    පොඩි කාලේ තුවාල උනු තුවාල කැලැල් මැකෙන්න හොදයි ද මැඩම් ❤️❤️❤️❤️😘😘😘 පොඩ්ඩක් කියන්න කො ජෙසූ පිහිටායි ගොඩක් ස්තූතියි

  • @damekadam4774
    @damekadam4774 6 лет назад +9

    ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා

    • @ThisuBeauty
      @ThisuBeauty  6 лет назад

      බොහොම ස්තුතිය

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      @Chathuranga Madushan ow thiyenawaa

  • @senalinipuni6683
    @senalinipuni6683 6 лет назад +4

    Akke man Italy wala inne. Mata sudu wena hoda suppilent ekak kiyannko

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 года назад

    Thanks 0yata

  • @chrishanthieperera2500
    @chrishanthieperera2500 Год назад

    mage belle inno thundenek watuna ....thanks

  • @asalakasr1085
    @asalakasr1085 6 лет назад +4

    හයි ,නංගී මම,ඉන්නෙ ,ඹමාන් ,හැමදාාම ,ඔයාගේ,වැඩ ,සහටන් ,බලන්නවා ,එත,ලියලා ,නෑ,මගේ,ඇස් ,වට,කලුවෙනවා,,දැන්ට ,,කිරිම ,,එක්ක ,,ගනවා එත,,අඩු,,නෑ,,පෙතිකරයක් ,,කියන්නකො ,,ඔයාට,,බුදු ,,සරණයි

    • @ThisuBeauty
      @ThisuBeauty  6 лет назад

      මේ ප්‍රතිකාරය කරල බලන්නකෝ හොදේ
      ruclips.net/video/tENwB-xu53Q/видео.html

    • @sujikasubashini6302
      @sujikasubashini6302 6 лет назад

      Asalaka ගිුයාති අනේ ඔයා ඕමාන් කොහෙද ඉන්නෙ මම සූර් වල 22 මම යනවා

    • @sumidemel4513
      @sumidemel4513 6 лет назад

      මෙික රැට ගැවම පොෂනයක් තියනවද මුනට please නංගි කියන්න

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      @@sumidemel4513 මේක පෝශනයකට වඩා ලප කැලැල් දුරුවෙලා සම පැහැදිලි වීමකුයි සිද්ද වෙන්නේ

  • @nishadiabeysinghe6965
    @nishadiabeysinghe6965 6 лет назад +7

    හෙලෝ අක්කි...
    ප්‍රශ්න 2ක් තියෙනවා...
    පිලිතුරු දෙන්න පුලුවන්ද ?
    1. Apple Cider Vinegar බෝතලය open කලහම frdige එකේ දාලද පාවිච්චි කරන්න ඕනි?
    2. Specific brand එකක් තියෙනවාද පාවිච්චි කරන්න හොඳ? මම දැකලා තියෙනවා.. raw apple cider vinegar වගේ categories තියෙනවා...
    Please akki මේ ගැටලු 2ක විසඳලා දෙනවද?

    • @kanthinanayakkara6202
      @kanthinanayakkara6202 6 лет назад

      Bohoma sthuthie nanagiya theruwan saranai oyata bohoma wedagath godakma watinawa obage adahas

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +2

      මෙහෙමයි නන්ගි බොහෝ brand තියෙනවා නමුත් කිසිම දෙයක් කලවම් නැති ඇපල් පල් කරලා හදපු සිඩර් එකක් ගන්න brand එක ප්‍රශ්නයක් නැහැ ,,,ඇනික මේක ෆ්‍රිජ් එකේ දාන්න ඕන නැහැ

    • @sunethrakaluthanthri6117
      @sunethrakaluthanthri6117 5 лет назад

      Godak sthuthi mamath ganna patan ganna one..

    • @randhimakwt1392
      @randhimakwt1392 5 лет назад +1

      Hi

  • @madumadu5860
    @madumadu5860 6 лет назад +3

    ඔයාගෙ කතාව බලලා මම ඇපල් සයිඩ විනාකිරි ගෙනාවා අද ඉඳලා පටන් ගන්නවා.ප්‍රතිපල ඔයට කියන්නම්.ගොඩක් ස්තුති මම ඉන්නෙ සයිප්‍රස් වල ලංකාවේ තියෙන කීම් මේ හොයාගන්න අමාරුයි.මොකද කරන්නේ ඉතින්.ඔබට බුදු සරණයි

    • @KuKu-du4ke
      @KuKu-du4ke 6 лет назад

      oya meka pavicchi karada.. pathi pala hodaeda..kuwet..

    • @madumadu5860
      @madumadu5860 6 лет назад

      +Ku Ku .හ්ම්ම් හමනම් සුදු වේනවා.ඉන්නො. කෑලල් ඒවා මැකෙනවා ට්කක් කල් යනවා.මොකද මැජ්ක් එකක් නෙවෙයි නේද.කතාව ඇත්ත ටිකක් කල් යනවා

    • @KuKu-du4ke
      @KuKu-du4ke 6 лет назад +1

      mamath ganawa poddak gehen wage..man kuwet wala..atthamai a akkita nam pin..

    • @madumadu5860
      @madumadu5860 6 лет назад

      +Ku Ku ඒක ඇත්ත යාළුවා.නතර කරන්නේ නැතිව දිගටම ගාන්න

    • @ahinsashaonlineshopping6568
      @ahinsashaonlineshopping6568 6 лет назад

      🤔

  • @Radhikagunasiri
    @Radhikagunasiri 11 месяцев назад

    Thank you so much akki. ❤මං අද ඉදලා බවිතාකරනවා ඔයා කියපු විදුහටම.

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 года назад

    Barrge brand eka හොඳයි ද

  • @sanjuahinsa1989
    @sanjuahinsa1989 6 лет назад +4

    Akka kiyannko kalulapa ain wanna monawada ganna kiyala

    • @RanilAsangaProductions
      @RanilAsangaProductions 6 лет назад

      Sanju Ahinsa සුදු පාට තින්ත ගාන්නකෝ😁😁🙈🙈

    • @ThisuBeauty
      @ThisuBeauty  6 лет назад

      මේ ඇපල් සිඩර් එක ගාන්න නන්ගි කලුලප යනව 😘

    • @ayeeeshaa
      @ayeeeshaa 6 лет назад

      There are different varieties does it matter what it is? I can not find the one you have

    • @himmi.madushani1736
      @himmi.madushani1736 5 лет назад

      Akka koheda me Apple cider vinakira ganne thiyenne

  • @induindu985
    @induindu985 6 лет назад +6

    මම දැන් සතියක් විතර use කරන්න අරන් මට නම් ගොඩක් හොද ප්‍රතිඵලයක් තියනවා😊
    ඔයාට ගොඩක් ස්තුතිය අක්කේ........😊😘❤️
    බුදු සරණයි ❤️

  • @samiradanushki7943
    @samiradanushki7943 6 лет назад +4

    mat gatta gala balamuko

    • @nilukaniluka1511
      @nilukaniluka1511 6 лет назад +2

      Hi

    • @nilukaniluka1511
      @nilukaniluka1511 6 лет назад

      Oyata prathipala labunada

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 6 лет назад

      Sameera danushki.dan Masa pahak witharai ganna athine Dan muhuna siduwelada

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +2

      @@thuwanpriyanthi5441 මේක සුදු වෙනවට වඩා බොහෝ වෙලාවට කරන්නේ මුහුනේ අවපැහැය අඩු කරලා ලප කැලැල් තියෙනවනම් ඒවා නැති කරන එක

    • @aadiruhi3318
      @aadiruhi3318 4 года назад

      Akki 6 month babek iddi gewata kmn ndda

  • @disanayakage111
    @disanayakage111 Год назад +1

    Bohoma sthuthi danuwath kirimata, mge muhune pimple saha pimple maks thiyenw, ewa nathi kragnna pawichchi krata pimple wadi wenne na neda

  • @SamanKumara-tj2ig
    @SamanKumara-tj2ig 4 года назад

    Akke onama apple cide vinegar pavichi karanna puluwanadhs

  • @imelshakamini5326
    @imelshakamini5326 4 года назад

    Akki.. masa ataka kiri dena babek innwa kettu wenna ona. Meka bonna hodaida

  • @wasanwasana7135
    @wasanwasana7135 4 года назад

    Akkiyo mage asyatai katawatei kalui ane ekata karanda deyak kiyanda ko plz

  • @dilshanikumari4576
    @dilshanikumari4576 5 лет назад

    Akke meka hadala fridje eke thynna onida

  • @rashiniudayangani8279
    @rashiniudayangani8279 4 года назад

    Akki meka Nithara karana kota ape සම pichenawada,

  • @aruninisansala7375
    @aruninisansala7375 4 года назад

    Bara adu karaganna kohomada meka pawichchi karanne. Please kiyannako🙏🙏

  • @gsmhuawei9625
    @gsmhuawei9625 3 года назад

    Akke meke side effects nadda.onama samakata hariyanawada

  • @shkr3477
    @shkr3477 4 года назад

    Akke as yata kalu wenawata behethak kiynko hriytma hriyna plzz

  • @madusvideo3125
    @madusvideo3125 4 года назад

    Akki athakota meka ennonta gala udeta muna seduwata kamak nadda.

  • @harshanimalki9093
    @harshanimalki9093 5 лет назад

    Akki meka koheda thiyenne apita ganna

  • @ruviniveronika8841
    @ruviniveronika8841 Год назад

    Thank you Akki

  • @piyuminipunika6240
    @piyuminipunika6240 4 года назад

    Akke bella godak kalu wenawa oyage video mn balanawa prathikarayak kiyanna

    • @ThisuBeauty
      @ThisuBeauty  4 года назад

      හොදට බෙල්ල ස්ක්‍රබ් කරන්න නන්ගි ..බෙල්ල මහත් උනහමත් කලු වෙන්න පුළුවන් ...කඩල පැක් එක පාවිච්චි කරන්න

    • @piyuminipunika6240
      @piyuminipunika6240 4 года назад

      @@ThisuBeauty oya kadala walin pek ekak hadana video ekak thiyanawada mn beluwa neni. akke mama beheth pawa gaththa hariyatama hari karamayak kiyanna oyawa vishwasa nisai reply kare

  • @Nipu--sew
    @Nipu--sew Год назад

    Akke mge mune inno puchchapu lapa gdk thynw ekt meka hodaid

  • @nilukadamayanthi4903
    @nilukadamayanthi4903 4 года назад

    apple spider vinger ake price kohomada pliz riplye me

  • @suddiisuddii8400
    @suddiisuddii8400 4 года назад

    Tnxx ❤️❤️❤️❤️

  • @nayomipriyadarshani2059
    @nayomipriyadarshani2059 5 лет назад

    akke kohenda gnne kiynnko

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 3 года назад

    Akkiyoo face eke open porses walath meka hondaida

  • @sanjeewanidharmathilakasan9226
    @sanjeewanidharmathilakasan9226 5 лет назад

    Ane dr kohomada bada adukaraganna bonne.

  • @gimhanidananjali7801
    @gimhanidananjali7801 4 года назад

    Akke ath wala thiyena pellam walatath hodaida

  • @shaniudeshika5482
    @shaniudeshika5482 4 года назад

    Akkiya lips wala geunoth eka prashnayak da

  • @hashinihandunneththi894
    @hashinihandunneththi894 Год назад

    අක්කේ, මුලු ඇගටම use කරාට කමක් නැද්ද?

  • @j.a.geethanijayasina3470
    @j.a.geethanijayasina3470 3 года назад

    Akki blackheads වයිට් හෙට් waltath hodi da

  • @lasanthikagimhani3206
    @lasanthikagimhani3206 3 года назад

    akke oka gewam muna devillak gannwda.ane rp krnn plz

  • @slbeauty9977
    @slbeauty9977 5 лет назад +1

    Akki pregnant knkta use karanna puluwanda?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +1

      කොයි වගේ දේකටද

    • @slbeauty9977
      @slbeauty9977 5 лет назад

      @@ThisuBeauty akki munata ath dekata wage

  • @sheanfernando6164
    @sheanfernando6164 4 года назад

    Kohenda oka ganna thiyenne?

  • @sanjeewathrimanna7333
    @sanjeewathrimanna7333 4 года назад

    Meka pimple wala kalal walata hariyayda

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 6 месяцев назад

    ඇප්ල් සයිඩර්..ගොඩාක් ලෙඩ වලට හොදයි..බඩ එනවට...රුධිරය කැටි ගැසෙනවට...ගොඩාක් හොඳයි

  • @neeshathenuwara1423
    @neeshathenuwara1423 2 года назад

    මේක ගන්නවනම් මොකක්ද හොදම brand එක .කොහෙන්ද ගන්න පුලුවන්

  • @sirialabri6903
    @sirialabri6903 2 года назад

    Ane akkiyo man.pawicci.kara.hema.dama.udeta
    Mada rasse waturat ekka.mage.aga.kalu.wenna.gatta.
    Munatat gawa kurule lapa.nam.adu.una

  • @sriyalatha5930
    @sriyalatha5930 4 года назад

    Mage piyauru ytaptte hama roma cuupykama.wage innanwage cuuti bibili tiyanawa ekatat muunata gana ewama gawot hariida .

  • @surekamarasinghe56
    @surekamarasinghe56 4 года назад

    pimple mark adu karaganna thiyenm akki mata oni echcharai eka hisaradayak mata

  • @lasanthikagimhani3206
    @lasanthikagimhani3206 3 года назад

    prices khmda akke

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 2 года назад

    Akki pigmantation walata ganna puluwanda.

  • @shashikalaadhikari9189
    @shashikalaadhikari9189 4 года назад

    Akkii mage ahe uda pihatuwa thynnee...eekee innek awith thiyenwa..oyaa kiyana widiyata eekaa ahe gaannadaaa

  • @ishinimalsha4479
    @ishinimalsha4479 4 года назад

    Akki meka munata gala ude wenkan thiyalada hodanne?

  • @samanthachulangani9439
    @samanthachulangani9439 6 лет назад

    Mage godak muhune inno innawa as wate nalale mama dan sathiyak apple sider vinger

    • @samanthachulangani9439
      @samanthachulangani9439 6 лет назад

      Vingar eka ganawa kisima cream ekak pawichchi karanne naha reta innan yanawada mekata

    • @ThisuBeauty
      @ThisuBeauty  6 лет назад

      මුහුනේ සෑදෙන ඉතා කුඩා ඉන්නන් මෙකෙන් ඉවත් කරන්න අපහසුයි ඒ සදහා doctor කෙනෙක් මුන ගැහිලා ඉවත් කරග්න්න සිද්ද වෙනවා,,, සැලොන් වලින් කරගන්න එපා

  • @sachithnimantha6885
    @sachithnimantha6885 2 года назад

    මිස්මගේමුහුනේතුවාලකැලලක්තියෙනවාඒකනැතිකරගන්නදෙයක්කියන්නකෝතවමගේකටදෙපැත්තෙිසුදුපාටටහුරැඅලුහංවගේලපදෙකක්තියෙනවාඒකටත්දෙයක්කියන්නකෙකෝපිලිතුරැබලාපොරොත්තුවෙමිඔබතුමියටබුදුසරනයි

  • @hansanidiluu4627
    @hansanidiluu4627 4 года назад

    Akka mage ath dekai kakul dekai egata wada kalui ane ekata karanna puluwan monahari deyak kiyannakoo.... plz

  • @imelshakamini5326
    @imelshakamini5326 4 года назад

    Konde yanawata, wawenna meka hodai da

  • @sudu3601
    @sudu3601 3 года назад

    👍😊

  • @isuriudeshika7058
    @isuriudeshika7058 5 лет назад

    Apple cider vinakiri eka mune bibili nethi karanawada akke

  • @dilinisugandhika7729
    @dilinisugandhika7729 5 лет назад

    Apple cider venegar gala ala cream eka ganna puluwanda

  • @sandalisanuthya6505
    @sandalisanuthya6505 5 лет назад

    Kondeta hoda nadda akkiyo

  • @isurilakmini2418
    @isurilakmini2418 2 года назад

    Mge mune red spots tynwa ekata mewa gawata kmk ndda

  • @lihinimaduwanthi3052
    @lihinimaduwanthi3052 5 лет назад

    Akke apple cider vinegar mune gaana kota hamadama use Karina cream eka gawata Kamak Nadda akke.. Mm fair and lovely tamai gaanne

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      ඒක ගානවනම් ඔයාට ඇපල් එක පාවිච්චි කරන්න බැහැ නන්ගි මොකද යම් දුරකට ඔයා කියන ක්‍රීම් එකේ සමට අහිත කර දෙයක් තිබුනොත් එය විනාකිරි එකත් එක්ක යන්නෙ නැහැ

    • @lihinimaduwanthi3052
      @lihinimaduwanthi3052 5 лет назад

      etakota akke e cream eka use karana eka tika dawasak nawathwala apple cider vinger eka gaawta kamak naadda..nathanam mm cream ekak use karapu nisa apple cider vinger eka gawotj prashnayak wewida munata akke ...mage mune podi podi inno tikak tiyei akke ...apple cider vinger walin eka adu welaa yanawane..itin mata eka use karanna barida ...anee akke wisadumak dennako plz

  • @maduranawaka9699
    @maduranawaka9699 4 года назад

    Akke awurudu 9 k wena duwekuta belle kihili wala kalu pata yawanna mewa use karata kamak nadda...

  • @edwadrudrigu4807
    @edwadrudrigu4807 5 лет назад

    Kethtu wennath bethak kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      මේ ව්ඩියොව බලන්න
      ruclips.net/video/qYjPNMs-EvM/видео.html

  • @kajanaki2819
    @kajanaki2819 5 лет назад

    Ai akki maka gla mukut gnna apa kiyanne aloe gel gannt apada

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад +1

      ස්වභාවික දෙයක් පාවිච්චි කලාට කමක් නැහැ මන් ගාන්න එපා කිව්වේ ක්‍රීම් වර්ග බ්ලීච්න් වගෙව් අඩන්ගු වෙන

    • @kajanaki2819
      @kajanaki2819 5 лет назад

      @@ThisuBeauty ah hri akki mage apple cider vinegar aka ex wla mn danne natuwa galane 😓

  • @ShanikaSenarathne-ob5gh
    @ShanikaSenarathne-ob5gh 7 дней назад

    Bara adu kra gnta pluwan ne mekan

  • @ihalatayamu1731
    @ihalatayamu1731 5 лет назад

    Thanks.you .

  • @nishanthaelaris1454
    @nishanthaelaris1454 4 года назад

    Akke mage kakul deke koraputhu wage ..weelila thiyanawa ... ath dekai kakul dekai raliwatilath thiyanawa.. mekata visadumak dennako

  • @sumudupathum8495
    @sumudupathum8495 4 года назад

    Godak esthuthi

  • @lotustube9914
    @lotustube9914 5 лет назад

    Mage belle chuti inno dennek hitiya mama dawas 4, gava pas veni dawase matama hoya ganna bari una inna kothanada hitiye kiyala

  • @janithij3570
    @janithij3570 4 года назад

    Apple cide vinakiri ganne kohenda please please reply darling l am waiting

  • @nimawijesingha932
    @nimawijesingha932 5 лет назад

    Kihili kallu wenawata hoda neda

  • @harshaniwijerama7299
    @harshaniwijerama7299 5 лет назад

    Akke reta witharamada ganna puluwan ude waruwata gala peya deka thunak idala wash karanna berida

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      කමක් නැහැ හැබැයි එලියට යන්න එපා

    • @harshaniwijerama7299
      @harshaniwijerama7299 5 лет назад

      @@ThisuBeauty thanku lovely akkiya 😚

  • @rashikamadushani7406
    @rashikamadushani7406 3 года назад

    Meka prize kohomada akke

  • @achinthabandarabandara1658
    @achinthabandarabandara1658 4 года назад

    Hamadaama ganna oonida

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 3 года назад

    Mm mehem deka mix karala gala mge pimple godaak dnna patan gaththane akkiyooo

  • @danushroshanroshan8309
    @danushroshanroshan8309 5 лет назад

    kurula thiyeddi gauwta kmk nadda akki

  • @priyangakodikara7099
    @priyangakodikara7099 5 лет назад

    Akki meka angata use karanna barida

    • @ThisuBeauty
      @ThisuBeauty  5 лет назад

      අත්‍ යට අව පැහැයට ,,,දනහිස් වැලමිටි වල අව පැහැයට පාවිච්චි කරන්න පුළුවන්

  • @GK-vh5fg
    @GK-vh5fg 4 года назад

    Bonna hodaida ahuwa.no replay.meka dawalta gawata kamak nadda kilawath kiyannako.pls.

  • @dilshikamadumali1095
    @dilshikamadumali1095 3 года назад

    Ane awru hari kiyannako meka ganna puluwan thenak

  • @krishaniwijesinghe2786
    @krishaniwijesinghe2786 5 лет назад

    Akki mata Dana ganna puluwanda lankawe 4 ever products use karanna hodai da ??