ප්‍රභා කොටුකල මැයි 17 රෑ අවසන් මෙහෙයුම | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 598

  • @sisirabandara602
    @sisirabandara602 11 месяцев назад +354

    මාත් හමුදාවේ යුද්ධටත් හිටියා ප්‍රබාකරනුත් දැක්ක මෙ වැඩසටහනත් බලනවා පලාලි වලදි අත්තනායක සර්ට අවසාන උත්තමාචාර දැක්වුයෙත් අපි

    • @nukestrom5719
      @nukestrom5719 11 месяцев назад +10

      Thank you for your service to the country.

    • @RandunuManoramya
      @RandunuManoramya 8 месяцев назад +5

      Thank you hero !

    • @DhanushkaBandara-uq8nu
      @DhanushkaBandara-uq8nu 5 месяцев назад +1

      කැප්ටන් අත්තනායක 🥺

    • @FireNation-os2ok
      @FireNation-os2ok 5 месяцев назад +1

      අහිංසක මිනිස්සු කී දෙනෙක් මැරුවාද?

    • @NishanthaWatakedeniya
      @NishanthaWatakedeniya 4 месяца назад +2

      ආඩම්බරයි සර් ....අපිත් මේ..අවසන් සටනේ....උරුමක් කාරයෝ ....

  • @hdammanandat3969
    @hdammanandat3969 10 месяцев назад +10

    අපි මේ වගෙ කතා අහල තිබ්බෙ ෆිල්ම් වල විතරයි,කියන්න අඩාම්බරයි මෙ ලන්කාවෙ අපි ඒවා ඇත්තටම දකිනවා,හරිම ආඩම්බරයි මේ වගෙ සියලු රනවිරුවො ගැන

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 11 месяцев назад +131

    මිහිපිට දෙවියෙක් අදත් වඩම්මලා ❤

  • @maheshperera6695
    @maheshperera6695 11 месяцев назад +78

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @ManjulaThushara-dc3yw
    @ManjulaThushara-dc3yw 11 месяцев назад +73

    රටේ අභිමානවත් සේවයක් කළ ණය නැති පුතුන්....,. සුබ පැතුම්.... WANESA TV..... Congratulations 🎉🎉🎉🎉

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 11 месяцев назад +18

    අන්න සුපිරියක් . ජය වෙවා අපෙ රනවිරැවා⁣න්ට .මියගිය සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා . සංජීව අයියා ඔයටත් තෙරැවන් සරණයි

  • @samanjayathilaka4040
    @samanjayathilaka4040 11 месяцев назад +47

    ඔබ තුමා සමඟ රාජකාරි කිරිමට ලැබීම ගොඩාක් සතුටක් ,,සර් ...19 වන බලඇණියේ ලස්සන මතකයන්,,, තෙරුවන් සරණයි....සර්...

  • @AU_aup
    @AU_aup 11 месяцев назад +150

    4:49 ඔබ ඇසිය යුතුම කතාව මැයි 17
    7:46 දුක්කිත සිදුවීමක්
    9:28 හරියටම 17 වෙනිදා 9:53
    10:47 රේසර් රවුන්ඩ් දෙකක් ගැහුවා
    11:58 එකපාර කලපුවෙන් මතුවෙලා ගැහුවා
    12:40 අපේ බංකර්16ක් උන් රෑම ඇල්ලුවා
    14:50 හොදම කොටි සෙට් එක ආවේ අලුත්ම වෙපන් එක්ක
    15:10 ලොකු එක්කෙනාට වැදුනා
    18:16 කොටින්ගේ අවසන් සැලසුම
    19:14 බෝට්ටුවෙ තිබ්බ මලසිරුර
    19:32 පොට්ටු අම්මාන්
    20:05 19 වෙනිදා උදේ ඇහුන වෙඩි හඩ
    20:19 ගල්ටා වීඩියෝ එකකදි කිව්වා එයාලා mpmg ගහගෙනම ගියා කියලා
    21:27 1992 සුජාත අත්තනායකගේ පුතු මිය යැම

    • @thenurarathnayake1854
      @thenurarathnayake1854 11 месяцев назад +2

      10:47 tracer round 😃

    • @SumuduF1
      @SumuduF1 7 месяцев назад +1

      රේසර් රවුන්ඩස් නෙවෙයි, ට්‍රෙසර් (tracer)

  • @sandun8441
    @sandun8441 11 месяцев назад +63

    උපන් දේශයේ නිදහස උදෙසා දිවි පරදුවට තබා මරණය අතැතිව රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 අපි සදා ණයගැති විරැවනි ඔබට 🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @tylerdurden12
      @tylerdurden12 10 месяцев назад +1

      Give us our country

    • @sandun8441
      @sandun8441 10 месяцев назад +3

      @@tylerdurden12 Wich one yr county.poo...da p#

  • @pavitrapeeris.9199
    @pavitrapeeris.9199 9 месяцев назад +19

    මගෙ තාත්තත් ආම් එකේ ගජබා රෙජිමේන්තුවේ හිටියේ.දැන්නම් එයා ජිවතුන් අතර නෑ.හැම රණවීරුවෙක්ටම දීර්ඝායුෂ ලැබේවා.මිහිපිට දෙව්වරු 🙏🙏🙏❤❤❤❤❤

  • @majrkumara4530
    @majrkumara4530 10 месяцев назад +18

    අප සදා ණය ගැතියි ඔබලා ඒ කල කැප කිරීම් වලට.මිය ගිය සෑම විරුවෙකුටම නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🌹🌹🌹❤️.

  • @kumarahtpp2353
    @kumarahtpp2353 11 месяцев назад +29

    නිර්භීත පාබල හමුදාවිරුවෙක් 😍 කපිතාන් ශානික මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖💖💐🇱🇰🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 11 месяцев назад +39

    නුවර ගුරුදෙනිය අපේ පැත්තේ..ආඩම්බරයි සහෝදරයා.. කරපු කැපවීම් ජයවේවා ඔබ‍ට.. 👍🇱🇰💗

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 11 месяцев назад +37

    පුලුවන් තරම් පාබල රෙජිමේන්තු කොල්ලෝ ගේන්න එයාලා තමයි යුද්දේ හොදටම හිටියේ.පැයකවත් කතාවක් දෙන්න .ආදරෙයි වනැස ❤️

    • @priyankadarshana6986
      @priyankadarshana6986 11 месяцев назад +1

      I am SLLI ❤❤❤❤

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 7 месяцев назад

      Gon Katha kiyanna EPA hallo...

    • @hcarts249
      @hcarts249 6 месяцев назад

      ඒක ඇත්ත කතාවක් වැඩිපුර මැරුනේ එයාල ​@@tissawijesooriya3322

  • @prabodashashi2102
    @prabodashashi2102 11 месяцев назад +28

    ආසම වැඩසටහනක් ❤.අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා .ආදරෙයි හදවතින්ම ❤❤❤ රනවිරුවොන්ට 🙏

  • @vihangapamod
    @vihangapamod 11 месяцев назад +19

    සෙන්කඩ ගල සෙන්පතියානනි ❤ ඔබට දීර්ඝායුෂ 🙏🙏

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi 11 месяцев назад +16

    ආදරෙයි රණවිරුවන්ට, කොඩීගේ එකකුත් ගේන්න ,වනැස congratulations ❤🎉

  • @dilanimahalaksha8128
    @dilanimahalaksha8128 11 месяцев назад +19

    අපටත් අපේ දරුවන්ටත් නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දෙන්න ඇස් ,හිස්,මස් ලේ දන් දී රට රැකි සියළු විරුවන්ට පිං......🙏🙏🙏🙏

  • @dilankamadushan6409
    @dilankamadushan6409 11 месяцев назад +17

    ආසාවෙන්ම බලාන වැඩ සටහනාක් අයියා ගොඩක් ආදරේයි❤❤❤❤❤❤❤

  • @Sankalpa816
    @Sankalpa816 11 месяцев назад +19

    ලංකාවේ ඉපදෙනවා නම් එන ආත්මෙක ඒ හැම ආත්මෙම නයගැති අපේ රජ රනවිරුවනි ඔබ සැමට 🙏 ඒ වගේම සංජීව අයියා ඇතුලු මේ දේ වල් යලි අපිට දෙන සෑම දෙනාම විරුවෝ 💪🖤

  • @sandun8441
    @sandun8441 11 месяцев назад +20

    600K සුභ පැතුම් වනැස TV 🙏❤️

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 11 месяцев назад +3

    ❤❤❤❤❤❤...ඔබතුමා සහ අනිකුත් සියලුම විරුවන් හට අපගේ උත්තමාචාරයයි මේ ...!💐💐💐💐💐💐

  • @niroshanasl285
    @niroshanasl285 10 месяцев назад +22

    මමත් මේ යුද්ධයට සම්බන්ද උනා ඇතුල් උනේ පාලම්පිඩ්ඩි වලින් එලියට ආවේ මුලතිව් වලින් ගොඩාක් අත්දැකීම් ලැබුනා ,,😢😢 දුක් වින්දා ගොඩක් දෙවත් දැක්කා අදටත් එවා අමතක කරන්න බැ ,,,මාන්කුලම් සුවර්නමගේ ගේ බලන්න ගියා ,,මම හිටියෙත් 3 බලසෙනාවේ

  • @prabodashashi2102
    @prabodashashi2102 11 месяцев назад +9

    මේ තමයි දෙවියො .❤🙏 හැමදාම video දැම්මත් බලනවා අයියේ

  • @SampathTrinco
    @SampathTrinco 11 месяцев назад +6

    කොච්චර ඇහුවත්,බැලුවත් එපා වෙන්න නැති අපේ සිංහ පුතුන්ගේ වීරත්වය..❤❤❤

  • @HN3Dgaming708
    @HN3Dgaming708 11 месяцев назад +39

    ආසාවෙන්ම බලන වැඩසටහනක් ❤️

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 11 месяцев назад +6

    ❤❤ අපිට ජීවිතය dun අපේ රණවිරුවන් 🙏🙏 බුදු සරනයි dirgayusa lebewa 🙏🙏❤️❤️❤️

  • @samankumarasiri9905
    @samankumarasiri9905 11 месяцев назад +11

    💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 වැඩ්ඩෝ තමයි කොහොමත් අපේ වීරෝධාර රණවිරුවන් බුදු සරණයි ඔබ තුමාට

  • @bandarajayasinghe8005
    @bandarajayasinghe8005 11 месяцев назад +2

    අපේත් එක්ක එකට ගමේ හැදී වැඩුණු හිත මිතුරෙක්... ආඩම්බරයි අපට...... සියලුම දෙවි පිහිටයි ඔබට...

  • @thusharapradeep477
    @thusharapradeep477 6 месяцев назад

    ස්තුතියි ඔබගේ ඉදිරිපත් කිරීමට
    අපේ වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණය අත්වේවා

  • @jees261
    @jees261 11 месяцев назад +5

    මේ මිනිස්සුන්ගෙ ජීවිත කතා තනිකරම සිනමාවක් වගේ...මාරයි🎉❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 месяцев назад +7

    දැයෙ පිංනට උපන් විරෝධාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි බුදු සරනයි

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 11 месяцев назад +15

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤

  • @mohammedfazul5273
    @mohammedfazul5273 11 месяцев назад +3

    Your service for this nation is incredible… thanks to wenesa ❤❤

  • @dhananjayagunathilake1080
    @dhananjayagunathilake1080 11 месяцев назад +4

    Congratulations for 600k 🎉🎉🎉

  • @shehandinuka8423
    @shehandinuka8423 11 месяцев назад +4

    මේ කතාව කගෙන් හරි අහන්න ආසාවෙන් හිටියෙ ❤

  • @thilinarandeer
    @thilinarandeer 11 месяцев назад +7

    මොවුන්ගේ සිදුවීම් වගේම,මේවට සම්බන්ධ වුනු transport කොල්ලෙකුත් සම්බන්ධ කරගෙන වැඩසටහනක් අරගෙන එන්න සහෝදරයා.....ආදරෙයි ඔබගේ වැඩසටහනට❤❤

  • @thalgaswalaauto4765
    @thalgaswalaauto4765 11 месяцев назад +2

    හරිම අපූරුයි මේ වැඩසටහන

  • @kasunnilanga7977
    @kasunnilanga7977 11 месяцев назад +3

    Ayye oya program eka karana widiyata mama balan inna asai.❤

  • @JayanthaJayasuriya-n8l
    @JayanthaJayasuriya-n8l 10 месяцев назад +3

    අපෙ විරුවො...එදත් අදත් හෙටත් ජය.....තෙරුවන් සරණයි ...

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl 11 месяцев назад +6

    ආදරෙයි රණවිරුවන්ට♥️🙏 වනැසටත් ♥️🙏😍

  • @pramoddisanayaka
    @pramoddisanayaka 11 месяцев назад +2

    ආසාවෙන් බලන වැඩසටහනක් ❤️

  • @banukabimsara7222
    @banukabimsara7222 11 месяцев назад +25

    ලන්කාවෙ දැන් ඉන්න ලොල් වැස්සියොන්ට පේන්ට කාන්තා වීරවරියක් එක්ක වීඩියෝ එකක් ඕනි ❤❤

    • @ChanakaSaman-m2g
      @ChanakaSaman-m2g 6 месяцев назад

      😊

    • @dng7014
      @dng7014 4 месяца назад

      ❤ ඒ මතක අදටත් සුන්දර යි වෙදනාත්මකයි...

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 11 месяцев назад +4

    Niyamai සංජීව අයියා ❤❤

  • @hashanpeiris4091
    @hashanpeiris4091 2 месяца назад +2

    කාතාව කියද්දි හිටපු සෙනාක්ක වල පිරිස් බලයත් කියන්න පුලුවන් නම් මරු

  • @danuprasad6451
    @danuprasad6451 11 месяцев назад +1

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @imeshikanethmini8624
    @imeshikanethmini8624 11 месяцев назад +2

    අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙනමයි හිටියේ....❤

  • @nukestrom5719
    @nukestrom5719 11 месяцев назад

    Thank you for your service.

  • @cuttatv9057
    @cuttatv9057 11 месяцев назад +1

    ❤❤❤❤api ada nidahase inne hamudawe ape kollo me motta prabha karan ponnayawa iwara karapo nisa 👍👍

  • @samanvlog2268
    @samanvlog2268 9 месяцев назад +2

    සර්එදා කියලා දුන්න ඒවාහරියට අනුගමනය කරපු නිසාඅදටත් ජීවතුන් අතර ඉන්නවාඑදා ඒ දේ අපි පිළිගන්නැතුව හිටියා නංඅද ජීවතුන් අතර නැ❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 11 месяцев назад +5

    තෙරුවන් සරණයි

  • @ShanthaRathnasiri-v3p
    @ShanthaRathnasiri-v3p 2 месяца назад

    Son of the soil.salute for your service for the country.

  • @dulanjikavishka9600
    @dulanjikavishka9600 11 месяцев назад +2

    Me programe eka dan pissuwak..mn e tharamt mekt addict wela..adarei wanesa❤

  • @samanvlog2268
    @samanvlog2268 9 месяцев назад

    සර්ගෙන් තමයි අපිපුහුණු වුණේ🙏🙏

  • @idekakumara5009
    @idekakumara5009 10 месяцев назад +1

    Sanjeewa
    නියමයි
    ගින්දර
    🇱🇰

  • @samithgunathunga506
    @samithgunathunga506 11 месяцев назад +1

    600k congratulations❤

  • @nuwandhammika5945
    @nuwandhammika5945 11 месяцев назад +1

    sound thawa tikak wadi wela quality unanan niyamai sanjeewa aiye

  • @shewonfdoz407
    @shewonfdoz407 11 месяцев назад +1

    රටේ වීරත්වය නායකත්වය රටේ ආරක්ශක වලල්ල ඔබ අපේ වීරයනන් ඔබ කල කැප කිරීම අපට සිතියවත් නොහැක කුරිරු ප්‍රබාකරන් මිනී මරු කාලකන්නීයා විනාශ කළ මහා බලබේගය රට රැක්ක වීරයන් වීරතවය අද දේශපාලන ත්‍රස්තවාදී විනාශ කරනවා 🇱🇰 ඔබ නොසිටින්න ඔබලා නොසිටින්න අද රටක් නැත ඔබ වීරයන් විරුවන් ඔබට ස්තූතී උපන් රට රැක්කාට ❤ ජය වේවා ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ආදරෙයි ඔබට වීරයාණනී වෙනස ඔබට ජය වේවා . අමතක ඇත බොහෝ දේ මතකයන් අදටත් ඇත ඔබ කළ කැපකිරීම වීරයන්ගේ ඔබ කල වීරත්වය අදටත් අප දේ රැකගෙන ජීවත් වෙයි

  • @sisirasaman7199
    @sisirasaman7199 11 месяцев назад +6

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @Jagath5555
    @Jagath5555 11 месяцев назад +10

    අපි වෙල්ලමුල්ල වෛයික්කාල් කලපුව පනිනකොට අපිත් එක්ක යන්න හිටියේ 4 s.l.n.g තමයි.. හැබැයි අපි බලන් හිටියා එයලා එන්න පරක්කු වුණා ..ඉතින් එලිය වැටෙන්න පටන් ගත්තා ..කරන්න දෙයක් නැ දෙමළ මනුෂ්‍යයේක් අපිව දැකලා මත්තායා කියල අත් උස්සලා දිවිවා..ඉතින් කරන්න දෙයක් නැනෙ..s.l.n.g එන්න පරක්කුයි..එ මනුෂ්‍ය ගිහින් අපි ඉන්නවා කියල l.t.t.e එකට කියයි කියල අපි ගහගෙනම මුහුදටම ගිය..ඊට පස්සේ තමයි අවෙ s.l.n.g..අපි 2 commando .❤️

    • @Jagath5555
      @Jagath5555 11 месяцев назад +3

      එ අතිතෙ ගැන නමි කියල වැඩක් නැ..commando එකෙ සමජිකයෙක් විම ගැන ආඩම්බරයි ❤

    • @Jagath5555
      @Jagath5555 11 месяцев назад +3

      අනික් දෙ තමයි ඔය 58යි 57යි එකතු වුණ වෙලවෙ මැද කොටුවුණ අය ටිකක් ලිඩ කෙනෙකුත් එක්ක පැනල යන්න ගිය වෙලවෙ මැරුණ.. sf ලා මැද දල තිබුණ ලයින් එක කඩන් එයල අවෙ.. එ ගැන කියන්න දෙවල් ගොඩයි.. එත් දැන් වැඩිය එ ගැන කතා කරන්න කැමති නැ...

    • @ashannimantha896
      @ashannimantha896 2 месяца назад

      ෆිල්ටා හිටියෙත් 2cr delta එකේනේ මම 1sf

  • @pathummaduranga8951
    @pathummaduranga8951 11 месяцев назад +2

    සුපිරියක් ❤

  • @chamindabandara4917
    @chamindabandara4917 11 месяцев назад +2

    Gammak❤❤❤adarei.....හැමෝටම

  • @susanthajayagoda1241
    @susanthajayagoda1241 Месяц назад

    Oba thumata Theruwan saranai. 🙏🙏🙏

  • @shashithadissanayaka4826
    @shashithadissanayaka4826 11 месяцев назад +16

    අයියේ කාන්තා සෙබලියක් එක්ක වීඩියෝ එකක් ඕනි

  • @RangaMaduranga
    @RangaMaduranga 23 часа назад

    Good job

  • @samithdulanga3528
    @samithdulanga3528 11 месяцев назад +4

    සංජීව අයියා තව එකම එක පාරක් වස්කෝව ගේන්නකෝ

  • @isuruudara2907
    @isuruudara2907 11 месяцев назад +3

    Saneejaawa ayye anthima sawas tika gena meet wala godk visthara ekka peya 1.5-2 ka wge vide ekak one.teepan ehema marapu heti gena kiyana ewath wkka

  • @Hikeitjob
    @Hikeitjob 11 месяцев назад

    congratulations on 600k..

  • @sadunsali1547
    @sadunsali1547 11 месяцев назад +1

    සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 🙏🙏🙏👌👌👌💪💪💪🤘🤘🤘👍👍👍❤️❤️❤️

  • @KanchanaKanchana-yn4my
    @KanchanaKanchana-yn4my Месяц назад

    😢😢 ethatama kochara garu karanna one ayada me jeewamana daviwaru.budusaranai

  • @PradeepKumaradissanayaka
    @PradeepKumaradissanayaka 11 месяцев назад

    Yako sanjeewa.me gurudeniye ape aiya kenekne.ela.ela.❤❤❤❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 4 месяца назад

    Ammmo agath hiriwatila giya 😮 miyagiya hama apema රණවිරුවන්ට උතුම් නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼 ❤

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 11 месяцев назад +1

    Adarei wanesa. Adarei .siyaluma ranaviruwanta❤.

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 11 месяцев назад +1

    පැයක විතර වැඩසටහනක් දාන්න අයියේ👍🤓

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 11 месяцев назад

    Superb ❤❤❤❤ theruwan saranai ❤❤

  • @praveenguruge2479
    @praveenguruge2479 11 месяцев назад +1

    Godak sathitui oba thumawa dekima,sir ekka dawas 3i rajakari karanna puluwan une,mama abaditha una,den wishrama suwen innawa

  • @cuttatv9057
    @cuttatv9057 11 месяцев назад +2

    Bs ape hamudawata ❤️❤️❤️❤️

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 11 месяцев назад

    600k congratulations 🎉!!!

  • @AnushkaIdunil
    @AnushkaIdunil 11 месяцев назад +1

    Supiriyak thama 👍👊

  • @dilshanpramosh883
    @dilshanpramosh883 11 месяцев назад +2

    රට ජාතිය වෙනුවෙන් තම දිවි පුදු අභීත රණවිරුවන් සියළු දෙනාට අජරාමර නිවන් සුව ලැබේවා..❤❤❤❤

  • @erangaramanayake2098
    @erangaramanayake2098 11 месяцев назад +1

    සුපිරි සංජීව

  • @geethikalakmali1265
    @geethikalakmali1265 Месяц назад +1

    මේව අහනකොට ඇග කිලිපොලා යනවා ❤❤❤❤

  • @supunpiumal9381
    @supunpiumal9381 11 месяцев назад

    තෙරුවන් සරණයි !!..

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 11 месяцев назад +2

    විරුවා ඔබට නිරෝගී දීර්ඝායු ලැබේවා!!❤🙏

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 7 месяцев назад

    නුවර ගුරුදෙනියේ අපිට ආඩම්බරයි ශානික අය්යා ❤❤❤ නිදුක් නිරෝගී දිගායු වේවා 💐

  • @chanaplace2891
    @chanaplace2891 11 месяцев назад

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 11 месяцев назад +1

    ඕලුමඩු ආමර් ඇසෝල්ට් එක ගැනත් වීඩියෝ එකක් ගේන්න

  • @sampathabeysinghe2763
    @sampathabeysinghe2763 11 месяцев назад +1

    Supiri wanesa and hero's ❤❤

  • @paradiseupdate
    @paradiseupdate 8 месяцев назад +1

    ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා එක්ක වැඩසටහනක් කරන්නකෝ ක්‍රියාන්විතයේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 11 месяцев назад +1

    දීර්ඝායු වේවා විරුවන්ට

  • @thilannipun2958
    @thilannipun2958 11 месяцев назад +2

    සුපිරි❤

  • @amithmayakaduwa1732
    @amithmayakaduwa1732 10 месяцев назад +2

    කීයටවත් එදා ප්‍රබාකරන්ට බේරෙන්න බෑ ,, කරපු අපරාද වලට විඳවන්න දවසක් එනවමයි . ඉතින් ඒක උගේ දවස අපේ වීරෝදාර විරුවන් අතින් නිමවුනු ,,,,,,

  • @rohansunimal3306
    @rohansunimal3306 9 месяцев назад

    Teruwan saranai nirogi suwa deerga ausha labewa

  • @funnypetparadise3988
    @funnypetparadise3988 11 месяцев назад

    අප වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ට නිවන් සුව ලැබේවා❤

  • @nishunanupama7159
    @nishunanupama7159 11 месяцев назад +3

    1st woow❤🎉

  • @SHIELD_OF_MILITARY
    @SHIELD_OF_MILITARY 11 месяцев назад

    Great job👍

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 11 месяцев назад

    Budusaranai ❤🎉

  • @pushpakumara3803
    @pushpakumara3803 11 месяцев назад +7

    එවකට ජානදිපති සහා සෙනාවිදායක මහින්ද රජපක්ෂ
    ආරක්ෂක ලෙකම් ඇතුලු සියලු හමුදා නියලයන්ට ජාතියේ ගෞරවය. 🇱🇰

  • @PramudaNishara
    @PramudaNishara 2 месяца назад

    නිවන් සුව ලැබේවා විරුවණි❤❤

  • @chathurichathu7797
    @chathurichathu7797 11 месяцев назад +1

    කතාව කියනකොට මැප් එකෙන් ඒ ඒ තැන් වැඩි වශෙයෙන් පෙන්වනවනම් බලන්නතවත් ආසයි.