නියමයි පසිඳු අයියේ.thank you අයියේ.කාටද මට වගේ pilot හීනේ තියෙන්නේ? මට දැන් අවුරැදු 14 .මම girl කෙනෙක්. ඒ කෝම උනත්.මම 12 years වලදි වගේ තමයි pilot කෙනෙක් වෙන්න ආස හිතුනෙ.මම මේ internet වලින් ඒම pilot කෙනෙක් වෙන්න කියල වැඩ කරනව. මම වගේ pilot කෙනෙක් වෙන්න හිතන ඔයාල හැමෝටම මම සුබ පතනව😇😇best of luck my all of friends and thank you Pasidu ayye😊😊
Very useful information. Well presented. Good advice. Those who decide to train themselves as pilots after watching this will be thankful to this gentleman in few years.
I was planning on becoming a aircraft engineer but after talking to people and finding out that its not a stable occupation specially during the current pandemic. To become an aircraft engineer you you have to spend nearly Rs.40 million if you do a course abroad (Eg. Singapore). But even after passing and becoming qualified the job opportunity is very limited is what I got to know. In Sri Lanka we have only one airline which takes only 5 candidates annually the rest has to go abroad and find jobs. This is the situation for anybody who is going to do aircraft engineering. There are some hope but you would have to think twice or even more before you apply.
Now Sri Lankan air line ask a degree certified by UGC for a pilot And also some one want to become an air line pilot her or his have to get a medical report following instructions given by Civil Aviation Lanka. Otherwise course fee is not 15 Million.15 Million you have to pay if you visit Australia or New Zealand to do your PPL and CPL.Normally you have to pay 7.5 million in sri lanka.America 8.8 or 9 million may be.
sir mata ol valata A6c3 thiyenava but mama al valata karanne art mata puluvan veida pilot kenek venna me sudusukam pramanavathda kiyala sir plz sirge reply aeka balaporoththu venava
ලොකු වෙලා pilot කෙනෙක් වෙන්න ඉන්න කට්ටිය කෝ
It is my dream and ambition one day.
+mamath
Mamath
මම
I am become a air craft engineer
නියමයි පසිඳු අයියේ.thank you අයියේ.කාටද මට වගේ pilot හීනේ තියෙන්නේ? මට දැන් අවුරැදු 14 .මම girl කෙනෙක්. ඒ කෝම උනත්.මම 12 years වලදි වගේ තමයි pilot කෙනෙක් වෙන්න ආස හිතුනෙ.මම මේ internet වලින් ඒම pilot කෙනෙක් වෙන්න කියල වැඩ කරනව. මම වගේ pilot කෙනෙක් වෙන්න හිතන ඔයාල හැමෝටම මම සුබ පතනව😇😇best of luck my all of friends and thank you Pasidu ayye😊😊
Mage pilot dream ekath patn gthe grade 5 wala😍
Goood luck ✈✈✈✈🚀🚀🚀🚀🚀🛬🛬🛬🛬🛬
Pilot coure walata yana mulu cost eka kiyada kiyanna puluwanda plz
😹😹
Good luck Dr
*I'm 15 now, when I was at the age of 4 itself I love flights and i wanted to be a pilot, not because of money, to enjoy the carrier.*
I also bro
❤
Me too 🖤
@@songlovers5646 *Well, my ideas are now changed.*
@@ranithubaranaduge9788 why?
Pilot කෙනෙක් වෙන්න ආස අය..
Mage podikale idalama heene eka
Anee mageth lokuma hiine eeka.mata den aurudu 14 y mama girl kenek. Mamath godaaak aasawen enne
Mama hari asai
@@prishanthijayawardana3277 සූටියිනේ 😛
@@prishanthijayawardana3277 good luck👌same to my idea and future plan😎
පොඩි කාලෙ මං ආස උනේ ගගනගාමියෙක් වෙන්න පස්සෙ පස්සෙ මේ ලගකදි වෙනකන් pilot කෙනෙක් වෙන්න ආසාවක් තිබුනා දැන් ඉතින් පොල්ගස් යන්න තමයි වෙන්නෙ කමක් නෑ සේරම අහසෙනෙ 😅😅😅😅
🤭🤭🤭🤭😁
🤩😂😅😅😅😅😅🥱
🤣🤣
🤣🤣🤣
Ha ha ha
මං අවුරුදු 6 විතර ඉදන් ප්ලේන් ගලවන්නෙ .රිමෝට් කන්ට්‍රෝල් ඒවා කඩලා ගුටි කාපු අවස්ථා නැතිවාම නොවෙ.මං වයස 17ක් වෙච්ච කෙල්ලෙක්. ඒත් මං තාම ප්ලේන්ස්,රිමෝට් කන්ට්‍රෝල් හෙලිකොප්ටර් හෙම ගන්නවා.පිස්සෙක් කරලා තියෙන්නෙ මේ හීනෙ මාව.මං තාම පිස්සෙක් වගේ ප්ලේන් යද්දි මිදුලට දුවන්නෙ.අම්මලා හිනා වෙනවා.මට ඒවා ගානක්ම නෑ.හීනෙ කඩන් වැටුනා ගොඩක් තැන් වල මුදල් හරස් වෙලා,ගොඩාක් අය කිව්වා කෙල්ලෙක්ට ඕක කරන්න බෑ කියලා, ඒත් අයියෙ ඔයා නිසා මගෙ ඒ හීනෙ දැන් ටාගට් එකක් වෙලා....ගොඩාක් ස්තූති මේ දෙන සප් එකට ආදරෙයි ගොඩාක්
Math ohoma thamayi 🥺❤️
Covid එක්ක airlines ගොඩක් planes land කරා. ඒක හින්දා සමහර රටවල pilots වෙන jobs වලට divert වුනා. ඒගොල්ලන්ගෙ experience එක වෙන එකකට අදාළ නැති හින්දා වෙන industry එකකින් job එකක් ගන්න එක ලේසි නැහැ. තවත් අවුරුදු 2-3 planes ✈ ආපහු පටන් ගත්තොත් jobs ආයෙත් ඒවි.
මගේ ලොකු අයියා captain pilot කෙනෙක් .ජීවීතේට පඩිය කියන්නේ නැහැ ..😂
😄😄😄😄😄😄
එයා කෝස් කරේ මොන ඉන්ස්ටිටුට් වලද
Eya Pilot kenek une mona fluying school ekeda kiyala kiyannako
🤣🤣🤣🤣
Pilot කෙනෙකුගේ පව්ල් ජීවිතය ඒ කියන්නේ එයාගේ කාර්‍යබහුල බව ඒ වගේ ඒවා නිසා පව්ල් ස්වභාවය මොන වගේද කියලත් වීඩියෝ එකක් දාන්නකෝ බ්‍රෝ.................................
ඔව් මේක මටත් ඕන දැන ගන්න
මගේ ලොකුම හීනෙ pilot කෙනෙක් වෙන එක....කවදාවත් ඒක වෙනස් කර ගන්නෙනහ් නෑ...පඩිය Rs.100 උනත් මම මගේ හීනෙට යනවා....
👌
මරු ආහ්
Ane maath
@@lakminiperera5451 සුබ පතනවා...❤️🙂
@@beststatusvidiosl5643 ❤️
I guarantee i am a future pilot 🇺🇦✈
xD gamer 15 million yanwada,mn danagena thynwa widiht 9 million wge neh..
@@kusl5985 6-9 million
xD gamer oya course eka start karalda thynne?
Good luck bro
Good luck bro
Very useful information.
Well presented. Good advice.
Those who decide to train themselves as pilots after watching this will be thankful
to this gentleman in few years.
Yes you are correct and truthful..😀😀😀😁😁
Of course oyage videos walin thamai mn nm motivate wenne aiye..hv a grt future😇💫
දැනට සහයක ගුවන් නියමුවෙක් විදියට සේවය කරනවා ❤
Ane kohomada une kiyla kiynko
මගෙ හීනෙ❤️
Mageth
Helicopters වල මිල ගණන් , helicopters අපි මිල දීලා ගන්නෙ කොහොමද , වගේ දෙවල් helicopters ගැන video එකක් ඕනි....
E vedio ek maru...💜
Supiri video ekak bro niyamai ❤️❤️❤️❤️❤️
My ambition 💓💓💓
Airhosstes ලා වෙන හැටිත් පඩි කොහොමද, එයාලට තියෙන නීති රීති ට්‍රේනින්, වරප්‍රසාද වගේ දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අනිවාර්යෙන්ම
Ane ow please.ona.
@@hiru2546 oyt asad ehema wenna
Halo hiru....😅😅mn shammi
@@mindlk4987 ai hina wenne.😒
@@hiru2546 oyt nemi .....
@Hiru Senevirathna meyta katha kre mn..😂😂😂😂🤣
Brother Airport Marshaling කෙනෙක් වෙන්නේ කොහොමද, ඒකට අවශ්‍ය අද්‍යාපනික සුදුසුකම් සහ ඒ පිළිබදව ඇති පාඨමාලා ගැන , ඒකට යන මුලු වියදම අන්න ඒ වගේ විස්තර තියන වීඩියෝ එකක් පුලුවන්නම් ගෙන්න......හැමතැනම බැලුවා ඔය පිළිබදව විස්තර ඒත් මට කොහෙන්වත් හරි දෙයක් දැනගන්න chance එකක් ලැබුනේ නෑ....පුලුවන්නම් ලගදීම ඊළග වීඩියෝ එකෙන් උනත් කමක් නෑ මට ඒ උදව්ව කරලා දෙන්න...Please🥺♥
I was planning on becoming a aircraft engineer but after talking to people and finding out that its not a stable occupation specially during the current pandemic. To become an aircraft engineer you you have to spend nearly Rs.40 million if you do a course abroad (Eg. Singapore). But even after passing and becoming qualified the job opportunity is very limited is what I got to know. In Sri Lanka we have only one airline which takes only 5 candidates annually the rest has to go abroad and find jobs. This is the situation for anybody who is going to do aircraft engineering. There are some hope but you would have to think twice or even more before you apply.
There will always be a demand for Civil Engineers
අයියෙ Air Force එකට බැදිල කමර්ශල් එයා ලයින් එකක්ට බැදුනාමත් කෝටි එක හමාරක් විතර යනවද❤️?
Now Sri Lankan air line ask a degree certified by UGC for a pilot And also some one want to become an air line pilot her or his have to get a medical report following instructions given by Civil Aviation Lanka.
Otherwise course fee is not 15 Million.15 Million you have to pay if you visit Australia or New Zealand to do your PPL and CPL.Normally you have to pay 7.5 million in sri lanka.America 8.8 or 9 million may be.
Is it true
my ambition😍😍😍💓💓💓💓
අයියේ ඒ කියන්නෙ පුහුණු වීම් කරන්න ලක්ශ 150 විතර යනවද......මුදල් අඩු අයට ඒ කියන්නෙ මේ course ටික කරන්න බැරිද
ඔයාට Air Force එකේඑ pilot කෙනෙක් වෙන්න පුලුවන් එච්චර මුදලක් දරන්න බැරිනම්
Godak sthuuthi aiiya, facts walata, thanks godak❤
Good one bro... but with Corona its not possible that much...
what is the salary of srilankan pilots
Duppath kenek ta pilot kenekwenne කොහොමද airposs eka haraha sri lankan airline ekata join wenne කොහොමද
පයිලට් කෙනෙක් පඩිය තමයි.400000. වැඩි වුනාත් අඩු වේන්නෙ.නැහැ
Maseta neda
Junior first officer- Rs.700,200 per month
[PIC] Senior Caption -Rs.2,500,000 per month
මොනවද pilot කෙනෙක් වෙන්න ඉල්ලන සුදුසුකම්
Alan Walkerගෙ ඇදුමක්.❤️❤️❤️
Ow ane alan walker ge adumak💙💙💙💙
Lankawe වැඩියෙන්ම salli hoyana job walin pilot la ඉන්නෙ කීවෙනියටද please
මම ඔය ෆිල්ම් එක බලලා තියේ ඒක පට්ට 😍😍
Mokakd film name eka
@@lakshithinduwara5655 sully = සලී
Thanks
@@tharukanipun5649 සලී නෙවේ සුලී නේද 🤔
Pilot kenek wenna aniwaren A/L maths karanna onida
Mata pilot kenek venna bohoma aasay...mama srilanka Muslim girl kenek...avrudhu 16... Srinlanka airlines ekata anivaryayen yanava....bless me all
උපරිම 9 million තමා බ්‍රෝ උපරිම යන්නෙ 150 යන්නෑ ලක්ශ
Yes
💥
කවුරු හරි දන්න කෙනෙක් කියන්න පුලුවන්ද o/l පලවෙනි පාර english වලට S තිබිලා දෙවෙනිපාර B තිබ්බොත් srilankan airline එකට cadet pilot කෙනෙක් විදිහට apply කරන්න පුලුවන්ද කියලා.?
Ehema be ekama ruslt sheet eke okkoma ruslt tik thiyenna one.ehema nm english wagema anith wishayanuth nawatha liyanna one.
@@chethanakavindi9393 amo amo pilot 😂😂
Pilot kenek wenna kochchara kalayak yanawada
ලන්කාවෙ private pilot licence එකක් ගන්න අදහස් කරනව ඉන්පසු ඕස්ට්‍රේලියාවට යන්න හිතාගෙන ඉන්නව එහේ ppt වලට ජොබ් තියනවද
Ppl එකෙන් විතරක් ජොබ් හොයනව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක්, අඩුම තරමින් cpl එකවත් තියෙනව නම් ජොබ්ස් හොයාගන්න පුලුවන් , ATPL තියෙනව නම්.ඉතින් International Airline එකකට join වෙන්නත් පුලුවන්
Can I study piloting in overseas I done A levels in commerce stream is it possible to become a pilot in overseas
Can u become a pilot if u do commerce?
Cargo agent services කෙනෙක් වෙන්න Aviation school එකකින් කෝස් එකක් කරලා තිබීම අනිවාර්ය ද❓❓❓❓❓❓❓❓
Benefits mnvda?
Filat kenek wenna A/L maths karala A3k witharak thibboth madaida
Spiri fatta bro
Kochchara free days thiyada pilot කෙනෙක්ට. Eyalat හම්බෙන්න benifit monda
Very good one bro
Aiya cabin crewla gana kiynnko
Eyalage salary eka kiynnako masetakata mulinma sri lanka Airline eke
Pilot කෙනෙක් වෙන්න අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් මොනවද .....
O/L වලට English,Maths,Science වලට c passes තියෙන්න ඕනෙ A/L වලට Biology හරි Mathamatics කරල c passes තියෙන්න ඕනෙ ඒවගේම හොදට English පුලුවන් වෙන්න ඕනෙ
sir mata ol valata A6c3 thiyenava but mama al valata karanne art mata puluvan veida pilot kenek venna me sudusukam pramanavathda kiyala sir plz sirge reply aeka balaporoththu venava
Matath me widihatamay.. Art karala puluwanda @@sengagaming6400
Pilot කෙනෙක් වෙන්න අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් මොනවද
Ol සාමානය c සමාර්ත 4 ක් කුයි සියලු විෂයන් පාස් වේලා තියේන්න ඔනේ english හොදට පුලුවන් වේන්න ඔනේ
Ethakota a/l vlt monwd karala thiyenna oona
@@lakminiperera5451 Biology හරි Mathamatics
me video ekat maru bro online checking eka gana podi video ekak dennako
ලංකාවේ pilot course එකක් කරන්න cost එක කීයක් විතර යයි ද?
mewata yanna wayasak thiyenawada?
Pilot කෙනෙක් වෙන්න කොච්චරක් වියදම් කරන්න ඕනිද??
15 millions wage
Srilankan airline සතු aircraft එකකට කොච්චර leasing වාරිකයක් ගෙවනවා ද?
Shirt eka fatta bro😎
Ayyee fayilat kenek wenna A/l aniwaryada
Sri Lanka air force akata awasha awama sudusukam gana video ekak dannako
Thank you soo munch😎
Avation sector එකේ airhostess,pilot,aircraft engineer හැර වෙන හොඳ job නැද්ද ලොකු salaries තියෙන.please answer this question soon.
Airport management, AirTraffic Controller
Air Force eke pilot kennel wenna A/l maths karanna oneda
Yes Maths or Bio
ඔව් අනිවාර්යයෙන්ම A/l වලට Physics , chemistry , අනිවාර්‍ය යි. Biology , Maths කියන දාරාවන් දෙකෙන් එකක් කරල තියෙන්න ඕනේ.
දුප්පත් කෙනෙක්ට me thanathurata yanna barida
Aiye cabin crew vedio ekak karannako.........
Wena ratakata gihin piolet kenek wenna igena ganne kohomda kiylaa wisthraa kiyalaa dennako ayya😊✈️
Ayiye eye glasses dana kenekta pilot kenek wenna ahakda plz reply
මරැ ඇ...😀
Hmmmm ....... nice bro
oya wagema softweara enginers laganath video genakokoo
කාලෙකින්👍🇱🇰✈️✈️✈️
Cabin crew member kenek wenna thibbanam hodatama athi
Mr. Deepal Perera. Recommended
Aiye wena rataka pilot ekkenek wenne kohomadha. Kiyala video ekak gennako.
Sri Lankan Airline eke Junior first officer kenekge salary eka kiyada!!!
About 7 lachs but they have to pay tax and deduct certain amount for the type rating cost
@@krgamer5274 Yes
A/L අනිවාර්යයෙන්ම කරන්න ඕනද 😢
4:01 Thank me later
Tnq 😅💔😂
Thnku 😂❤️
Tnx..
Pailot kenek wenne kohomada ? monawada thiyenna oni sudusu kam. wayasa seemawak thiyenawada course eka karanna . Lankawe e sadaha thiyena then monawada mewa gena video ekak karanna .
Hithaganna be course cost eka gena...😓
Pilot කෙනෙක් වෙන්න english අවශ්‍යද
අනිවාර්‍යයෙන්ම
හොද කතාබහක්
මගෙත් අයියා කෙනෙක් ඉන්නවා එයත් srilanakan airlines එකේ pilot කෙනෙක්.
Ayat godak salli tynwd
@@hirusenevirathna6737 ow bro.
I am a further pilot
Air force eka haraha gihin sri lankan air line ekata sambanda wenne puluwan da, kohomada
Is O/L, A/L Important for becoming a pialot ?🤔🤔Plz
Yes, now you need a degree from any field for it.
Aiya koheda ganu lamai pilot kenek wenne kiynnko
Ayya aerospace engineering ගැන video එකක් ගේන්න කෝ.
Ayye pilot ඉන්ජිනේරුවෙකුට ,හම්බෙන පඩිය කිය ද? කියලා video ekak dannako
Pilot knk wenna alevel mnda krnna oni subjects?
Special Mathematics 💯
Guwan niyamuwkuta digree akak onada
superb
Aircraft maintanance engineer kenekge salary kohomade
දේශපාලකයක් උනානම් ඔඉට වඩා හම්බ කරන්න පුළුවන්නේද 😀😀😀
ඉගෙන ගන්න විතරක් ලක්ෂ 500 කට වඩා ඕන..
oww aneh
Ow, milliona 6-28 withara yanawa
It is not difficult our perform is Education.......😀😀😁😁☃️☃️
රජයෙ campus වලින් ගියොත් සල්ලි ඔනද
@@dear7216 රජයෙ කැම්පස් වල කොහෙද Pilot training දෙන්නෙ 😂😂 ඔයා Island 1st උනත් වැඩක් නෑ ඔයාට Pilot කෙනෙක් වෙන්න සල්ලි ඕනෙ.
Pilot කෙනෙක් wenw කොහිම්ද
සුපිරියි.
My job.
Ooo Pasidu ayye oyath Alan Walkerta kamathi wage .........
😄😄😄😄😄😄😄😄😄😂😂😂😂😃😃😃😃😄😄😄
Air traffic controller kenek wenne kohamada
අයියේ පයිලට් කෙනෙක් පලවෙනි ලයිසන් එක ගත්තම (ppl) එක ගත්තම ඒ ලයිසන් එකෙන් කරන්න jobs තියෙනවද? please help me
Keeyada pilot kenkge salory eka vdo eka digavafi hinda okoma baluve naa
Nice
එතකොට අපි pilot කෙනෙක් විදිහට full training එකක් ගත්තම අපිට ඕනෙම airline එකකට යන්න පුලුවන්ද
Ehema ba bro ..
Ehema be sehen inn one