It depends with the country you are planning to do take your licenses. In sri lanka it takes 2 and more years depending on your financial availability.
CPL කෙනෙක් වෙන්න උස කොච්චර ප්‍රමානයක් බලනවද?.CPL කෙනෙක් වෙන්න A/L කරන්නැතුව පුහුනු පාඪමාලාවකට ගිහින් පාඪමාලාව හදාරලා pilot කෙනෙක් වෙන්න බැරිද ? Please can you give me a answer 🙂
අක්කි ඔයාගෙ ඉදිරියට වැඩ කටයුතු සාර්ථක වේවා! පහල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න
Air port එකේ තියෙන විවිධ jobs මොනාද කියලා vidio එකක් කරන්න පුලුවන්ද
අක්කි අපිට කියල දෙන්නකො අන්තිමටම ATPL frozen එකත් ලබාගත්තට පසුව Srilankan airline වල Cadet pilot කෙනෙක් විදියට Join වෙන විදිය අක්කි ☺️ මොකද කිසිම තොරතුරක් හොයාගන්න නෑ අක්කි හරි යට Srilankan airline එකට කැඩෙට් පයිලට් කෙනෙක් විදියට ජොයින් වෙන විදිය පිලිබදව
Was waiting for this video. Thank you so much Akki. Awesome
ගොඩක් වටින ව🎓😘
Akki වෙන COUNTRY එකක PILOT කෙනෙක් වෙන්න මොන වගේ සුදුසුකම් ද අවශ්‍ය වෙන්නේ , නැත්තන් මේ සුදුසුකම්ම අවශ්‍ය වෙනවද ? කියලා විස්තරාත්මක VIDEO එකක් දාන්නකෝ ✈ PLEASE 🙂🙏 ✨️
𝑶𝒖 𝒎𝒂𝒕𝒂𝒕 𝒅𝒂𝒏𝒂𝒈𝒂𝒏𝒏𝒂 𝒐𝒏𝒆
Well described good content keep it going all the best good luck.
Brilliant you have done it nicely.
Mamath hewwe me thora thuru tika .oyata godak pin akke .
අනේ අක්කේ මේකට අනිවාර්යෙන් උත්තර දෙන්න 🙏🙏🙏🙏🙏අක්කේ ඕකට ඕනි අද්යාපනය සුදුසුකම් ඔක්කොම කියන්න පුලුවන්ද 🙏🙏🙏
පයලට් ලයිසන් එකේ අදියර 4 ක් ඇත . හරියට ඩ්‍රයිව්න් ලයිසන් එකේ සැහැල්ලු . බර . ස්කැමල් වගේ
A/L වලට Combined maths, Physics, Ict කලත් pilot කෙනෙක් වෙන්න පුළුවන් ද?Chemistry කරන්නම ඕනෙද?
Akke video ekak karannako pilot kenekta වැඩියෙන් ගෙවන country ekai salaries ගැනයි තව කොච්චර කාලයක් වැඩ කරන්න ඕනෙ ද කියන එකයි මේ ගැන video එකක් karannako අනේ
ආරම්භයේ ඉදලා pilot කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යනවද අක්කි.අවුරුදු කීයක් විතර යනවද අක්කි..ඔය ඔක්කොම ඉවර කරලා pilot kenek wenna
It depends with the country you are planning to do take your licenses. In sri lanka it takes 2 and more years depending on your financial availability.
@@Someone-br3rq අක්කේ ලක්ෂ 120/130 ක් වගේ ද සම්පුර්ණ වියදම යන්නේ ලෙවල් 04 වෙනකම් ඒ කියන්නේ ATPL තැනට වෙනකම්
Ow Akki okkomtama kiyak vitharay yay da ❤?
අක්කී A/L වලට මොනාද කරන්න ඕනි pilot කෙනෙක් වෙන්න
Ya please tell
CPL කෙනෙක් වෙන්න උස කොච්චර ප්‍රමානයක් බලනවද?.CPL කෙනෙක් වෙන්න A/L කරන්නැතුව පුහුනු පාඪමාලාවකට ගිහින් පාඪමාලාව හදාරලා pilot කෙනෙක් වෙන්න බැරිද ? Please can you give me a answer 🙂
Yes please reply 💕
What qualifications do we need be a pilot in a forigen country and approximately how much does it cost. 👈 please reply soon siz.😎😎😎😎😎
Spl eka ganna thiyenna one adayapana sudusukam monawada,o/l A/l sudusukam kohomada thiyenna one spl eka ganna
Can you please do a video about how to be a pilot in qatar airways..😢
Please reply me.....😢
අක්කේ ලක්ෂ 120/130 ක් වගේ ද සම්පුර්ණ වියදම යන්නේ ලෙවල් 04 වෙනකම් ඒ කියන්නේ ATPL තැනට වෙනකම්
ගොඩක් ස්තුතියි ඔබට
අක්කි මිලියන 8 විතර යනවා නේද මෙ ඔක්කොම ඉවර කරන්න.ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකො.අක්කි එතකොට ලoකාවෙ Flying School ගොඩාක් තියෙනවා නෙ.ඒ schools වල විවිධ මිල ගනන් ද තියෙන්නේ.එතකොට මුදල් අඩුවෙන්ම ගන්න Flying School එක මොකක්ද.Please tell me 🙏
මං වගේ දුප්පතෙක්ට ඒ හීනෙ සැබෑ කරගන්න වෙන්නෙ නෑ😪
@@AntMan-s3n ගුවන් හමුදාවට යන්න.එතකොට පුළුවන් 🌻
@@AntMan-s3n එහෙම හිතන්න එපා bro. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ . ❤
වෛද්‍ය යොග්යතා පරික්ෂණය fal unoth pilot kenek wenna baida
අක්කේ mama Dan A/l maths karanne,මට o/l වලට c athuluwa hoda resalt 8 thiyanawa හැබයි akke mata english වලට s ekak awe,මම 2023 english 2weni para karala c ekak gattha ,පලවෙනි parama ekak ආවේ nathi hinda poiloh kenek වෙන්න බැරිද,2wepara ගත්තට c eka hinda පුලුවන්නම් neda,podak aiyagen අහල kiyannako[sri lanka airline eke poilot kenek වෙන්න one ,Airforce නෙවෙයි
Akke sri lankan eke pilot interview eka ganath video ekk kranna puluwanda??
Hi mama2024 AL karanne mama kamathi pilot kenek wenna pilot kenekta one qualification walata AL GIT exam ekath balanawada
A/l ඕනම.විශයක් කරන්න පුලුවන්ද කියන්නකො A/l නොකර ජොයින් උනොත් ලක්ශ 80 ක් වගෙ ලොකු ගානක් වියදම් වෙනවද කියන්නකො
need degree without al
@@ssap3717 A/l ඕන විෂයක් පුළුවන් ද
Sri lanka poilt school ekaka listen 4ma ganna dala washayen kiyak vithara yardage dala washayen
Some say that there are many people in Sri Lanka who have all the required qualifications but have not found a pilot job in an airline.Is that true?
Guwan niyamu pasalakata alulathkaraganimedi balana monawada
Akke ඕලෙවල් රිසාල්ට්ස් ඒලෙවල් රිසාල්ට්ස් කොහොමද ඕන plz reply
Dream ❤
Akki dhan sampurna gana laka 40 vithara yanawane dha pilat kenek wenna
Akke me license walata kochchara withara yaida. Ewa eka parama gewanna one nadda.
A/l scienceand bio karannama onida nathnam vena ekak karata prashnayak nadda 🙄
Pilot කෙනෙක් වෙන්න a/l මොනවද කරන්න ඕන.
Akki pilot gana video ekak danna kiwwata danne nane
Thanx akki loku udawwak kare ❤🔥
Akki o/l exam eka 1st shy ekenma pass venna oneda nathnm second shy eken unath aulk madfa
Supper 👍👍
Akke
Cabin crew job eke promotion thiyenawada? ,e monawada? Cabin crew kenek widiyata join wela eke thiyena wena job vacancy walata apply karanna puluwanda
akke o/l result blnoooda?...blnoonm result kohomada theenn ooni...kiynnko plzzzzz
Sri lankawe kenekta wenat ratawal wala airlines walata join wenna puluwanda pilot job ekata ...dannawanm kiyannako akke
Puluwan
@@CabinCrew.Com. Thank you...akke....
eka engimak thiyena guwan yanayakin purudu wenavita enging dosayak awoth kohomada berenne apata perisut ekakin paninna purudu karala perisut ekak denawada anika guwan puhunu pasalen dena podi guwan yanaya padawala air bus 380/ wage guwan yanayak piyasara karanna puluwanda anika waradak unoth dada kola gewanna wenawada
Akke O/L withrak karal pilot course eka karann puluwan da. Anika Oya degree okkom kalata passe wena rataka join weddi aulk wennha ned?
Hello How are you?
Pilot කෙනෙක් වෙන්න අනිවාර්යයෙන් උසස් පෙළ විභාගයට විද්‍යා හෝ ගණිතය විෂයක් කරන්න ඕනද?
Please මට දැනගන්න ඕනේ උත්තරයක්.
Na dear..A/l ona subject ekak ok
Quter wala pilot kenk wenne kohomda akki kiynko
Akki.. pilot kenek wela ATPL lishan eka ganna external digree 1k thibunata barida
ethakota akke pilot kenek wenna A/L karanna onema nadda O/L witharak kaloth athida
අනේ අක්කි මට කියන්න පුලුවන්ද...A/L වලට Art කරත් pilot කෙනෙක් වෙන්න පුලුවන්ද කියල....ඒ කෝමද කියලත් පොඩ්ඩක් කියන්නකෝ.....අනේ ලොකුම ලොකු උදව්වක්.....දන්න කෙනෙක් හරි මේ mg එක කියවල මට ryply කරන්නකෝ....ගොඩක් පින්..❤️💫😟😟
නියමෙටම තේරුනා මේ වීඩියෝ එකෙන්නම්..cost එක කොච්ච්රක යනවද?pilot කෙනෙක් වෙද්දි පිලිවෙලින්..
Akki ol exam eka liyala me course eka karanna puluwn da plz kiynnako akki
ane tnx akki,
Cost eka kochcharak withara yaida akki PPL/CPL/ATPL and okkotama??
plz reply🙂
8-9 million
Campus gihin උපාධියක් aragena yanna berida
Licende ඔක්කොම ගන්න කොච්චර මුදලක් හරියටම දල වශයෙන් අවශ්ශද????
Kotiyak
Maybe 6 to 9 Million
Oya courses valata kiyak vithara yanavada reply please
Anee akki kiynn puluwnd api pilot kenek wenn oonn A/l wlt monwd krnn oon subject kiyl thiyenw d nththn apit kmthi subject ekk krnn puluwn d..anee plz..ikmnt reply ekk ewnn.A/L wlt subject thorgnn kiyl sch wlin enn kiyl thiyenw..ane plz...ikmnt kiynn
Cpl eka laba ganimedi ita samata sudusukam washyen monawada one,
Awurudu 30ta wadi kenekta Piloting karana puluwan country ekak dannawada ??
Dannawa nam details kiyanna puluwanda dear?? Thank you!!
දුප්පත් කෙනෙක්ට pilot kenek wenna barida 😔
හැකියාව තිබෙනවනම් ඔයාට පුළුවන් මගෙත් හීනෙ
ඒකනේන්නම් ප්‍රශ්නෙ.ඒ උනාට මම අනිවා pilot කෙනෙක් වෙනවා
puluwan airforce eka haraha
@@ndppcgames1518 සුබ පැතුම් ❤❤
kohomada.
Is it required to do a bachelor???
අක්කෙ ඔය licences ඔක්කොම ගන්න කොච්චර මුදල් යනවද.දුප්පත් දරුවෙක්ට pilot හීනයක් තියාගන්න බැරිද?😢
Airforce pilot kenek wenna puluwan
100 lacks or more. free at airforce
@@ssap3717 @S Sap අක්කේ ලක්ෂ 120/130 ක් වගේ ද සම්පුර්ණ වියදම යන්නේ ලෙවල් 04 වෙනකම් ඒ කියන්නේ ATPL තැනට වෙනකම්
Godak watinawa akke me kiyapu vithara
Akki , are the jobs guaranteed for those who have gone abroad and come as a cadet pilot to sri lankan airline with all 3 license ? 🙁🙄
ගුවන් යානා පැදවීමේ දි අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද අක්කේ
Akke Technologi kiyana subject eka A/L valata karala ATPL eka ganna bada 😳😳😢
අක්කෙ මෙකෙ එක බලප්රත්ත්රයක්ද ගන්න පුලුවන්
Courses walata yana cost eka gana kiyanna puluwanda🙂
Quter wala pilot kenek wenne kohomda akki
Al wlt Bio or Maths aniwryined
Harima pahadili akke
අක්කි උපාධියක් තිබ්බත් මේ ටික මුල ඉදන් එන්න ඔනි නේද
Apita airfares ekata gihin eken commercial airline ekakata yanna puluwanda
Akki,ප්‍රථම උපාධියක් කියන්නේ මොකද්ද? කරන්නේ කොහොමද? Plzzz kiynnkoo
Bachelor Degree ekak
Akke etkot university ghin degree ekk arnd courses wlt join wenn one🙂❤️ ane plzz kiynnko 🙃🙃🙃
No, you can get your degree after the doing the pilot training, or before, or while doing the training. It is upto you.
@@Someone-br3rq thank you so much your reply 🙂🙏❤️
අක්කේ inbox එන්න පුලුවන්ද please
අක්කි...pilot කෙනෙක් වෙන්න full cost average එක කීයක් විතර වෙයිද
6 To 9 Million cost ekak
අනෙ අක්කෙ මගෙ එකම හීනෙ මෙක මම මැත්ස් කරන්නෙ අක්කෙ මට බය මෙඩිකල් එක.ගැන එකක් හරි අසමත් උනොත් ෆේල් වෙනවද
SPL ekata english fluwant ooneda akka mata wayada 16
අනේ මමත් දුප්පත් කෙනෙක් 😢පොටි කලේ ඉදන් මේ හීනේ තමයි තිබුනේ 😢😭😭
Hi
අක්කෙ ගුවන් නියමුවෙක් වෙන්න කොපමණ වගේ මුදලක් වැය වෙනවද ?
UAE wala wge training school ekakat yanawanan mulinma ganna one spl ekad ppl ekad
Spl nathuwa training patan ganna ba kohewath
Akke Mata science wlata S maths walata B Mata pilot kenek wenna bri weid
Cpl licence eka ganna digree ekak thiyenna onida ?
අක්කි k d u එක හරහා pilot කෙනෙක් වෙන්න පුළුවන් නේද
Thank you akka ☺️
Subscribed ❤️
අක්කි මේ ඔක්කෝටම සල්ලි කොච්චරක් යනවද අක්කි.
Kotiyak withara
ane akkiyooo mt help eka karannako plzzz oyata godak pin 🙏🙏🙏🙏
Akki, pilot position ekt arilankan airline eken hm year ekkm interview krnwd
No
අක්කෙ ගුවන් යානා ඉංජිනේරුවරයෙක් වෙන්නෙ කොහොම්ද
අක්කා Cadet pilot කෙනෙක් වෙන්න අවම වයස 35 නම් SPL එක 19 න් ගන්න කෙනෙක්ට ගොඩක් කාලයක් ඉන්න වෙනව නේද .. වෙන විදියක් තියනවද නැත්නම්
awama wayasa 35 nemei cadet pilot kenek wenna
Uparima wayasa 35
I want to know exactly if I can study advanced technology and become a pilot
To become a pilot you need to get the pilot licenses, starting from PPL.
ඔව් ඒක මම දන්නවා මම අහන්නේ A/L වලට technology කරලා pilot කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා 🙂
@@Lahirusampath-gk1gg In Sri Lanka you do not have to do alevels to become a pilot. If you want to do, then you can do in any field.
Student pilot license aurudu 16 yedi ma ganna oneda ita vadi UBAta kamk nadda
ow above 16 puluwan
රැකියා අවස්තාවක් නැත්තන් අපිට අයෙදුම්කරන්න බැරිද
A/L arts subject කරල pilot කෙනෙක් වෙන්න පුලුවන්ද අක්කෙ...
Yes you can
@@acmrgacmrg1675 really
Akki, oya srilankan airline eke pilot interview thiynw nm you tube eke dnwd
Sure
@@CabinCrew.Com. thanks dude😍
උපාධිය private campus එකකින් ගත්ත එකක් වුනත් කමක් නැද්ද..? නැත්තම් රජයේ campus එකක උපාධියක්ද ඕනේ..?
ok get to it from UGC approved private campus
මෙකට කොච්චර ගාස්තුවක් යනවද ඒ වගේම කොච්චර කාලයක් යනවද?
6 million wage yanoo
Hig school ekat යන්න වයස බලනවාද
S.p.l p.p.l දෙකම අරගෙන හිටියට වැඩක් නැහැ නෙද