I am really sorry about our Sri Lankan people specially our own Sinhalese people cos some of our own people are very jealous about various talents and skills and abilities of others and I totally agree with Mr suneth udayarathna s views and opinions I wish him and his family all the best wishes and future successes
Gon prashna anne me yaka jotipala mattaya miyadenakota matath aurudu 11 vitara ati dan mata wayasath aurudu 43 ma malliyata auru tis ganak itin kohomada ban dakala tinawada katakarala tinawada kiyala gon atal danne suneth malliya jayawewa
සුනෙත් බාධක ජයගෙන ඉදිරියටම යන්න. ඔබට හොඳ හැකියාවක් තියෙනවා.
අයියේ නොසැලී බදා ඉදිරියට .ජයවේවා ..🙏🙏🙏❤️
Thanks Divaina. සුනෙත් මල්ලිට තැනක් දිවයින හරහා ලබාදුන්නා ට...
සුනෙත් මල්ලී ඔබ ගීත ගායනා කරන විලාසය හා හඩ ජීවමාන ජෝතිපාල සිටිනවා වගේ එනිසා මොන බාධක ආවත් නොනවත්වා කරගන යන්න මා ඔබට සුභ පතමි
උඹ කියහන් මල්ලි ඕනම සිංදුවක් අපි ඔබ සමග ඉන්නවා
ලංකාවෙ මිනිස්සු වෙනස් 😁ඒකයි මල්ලි .ඉදිරි යටම යන්න සුභ පැතුම්..බාධක එන තරමට හොඳයි 👍🏻👍🏻👍🏻❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤🎶🎵
පසුබසින්නඑපා ඔබ ඉදිරියට යන්න.
බාදක බිද හලා යන්න මහත්මයා...❤❤❤
Suneth oya jothipala මහත්තයාගේ ගීත කියපු hema ekakma mn නැවත නැවතත් ahanawa..widinawa..aloke අතීතයේ ගීතය නිතරම ahanawa..අයිතිවාසිකම් තිබෙන ayath ekka agreement karala eyalatath මුදලක් lebena widiata planak gahala ජෝතිපාල මහත්තයාගේ ගීත දිගටම kiyanna බැරිද .oya kiyaddi api ආයෙත් e ගීත වල ජීවත් වෙනවා..godak විඳිනවා..e wagema oyage අලුත් ewath patan ganna..ජයවේවා
කූහක ඊර්ෂ්‍යා ක්‍රාරෝධය වෛරය පිරුණ මිනිසුන් සිටින රටක් සූනේත් ජයවේවා
I am really sorry about our Sri Lankan people specially our own Sinhalese people cos some of our own people are very jealous about various talents and skills and abilities of others and I totally agree with Mr suneth udayarathna s views and opinions I wish him and his family all the best wishes and future successes
❤❤❤ඔබට ගෑලපෙන්නේම ජෝතිගෙ ගීතමයි
❤❤💝👍💝👍😂
මහා කුහකයො ඉන්න පුසිද්ධ
රටක් මෙිික. මොන දේ කරන්න
ගියත් බාදාවල් තමයි පැමිනෙන්නෙ.ඒව බිද හෙලමින්
ඉදිරියටම යන්න යන්න ලැබෙිිවා .
Thank you Divaina for the given opportunity ❤
Keep it up your good work Chamidu malli and Suneth
ජෝතිපාල මහතාටත් ගොඩාක් භාධක තිබුණා. නමුත් ඔහු අධෛර්යය නොවී ඉදිරියටම ගියා. සුනෙත්, ඔබත් අධෛර්යය නොවී ඉදිරියටම යන්න. ඔබට ජයෙන් ජයමවේවා!
Suniya mama කපිල IRAQ ජයවේවා ජයවේවා machan
මේ රටේ ඉන්න ඵවුන් තිරිසන්නුන් වඩා අන්තයි ඔයාගේ ගමන යන්න මහත්මය අනිත් ඵවුන් ජෝතිපාල මහත්මය ගේ සින්දු කි යනව උන්ට ඒතර්ජන නෑ කාලකන්නි ඊර්ෂ්‍යාකා ර හැත්ත සාධාරණ යක් කරන මිනිහට අද තැනක් නෑ දෙවියන්ටම මේ අසාධාරණය පේන්න ඕනි 😢😢😢😢
ජෝතිපාල කියන්නේ ඉතාමත් කලාතුරකින් රටකට පහළවෙන ඝනයේ උතුම් මනුෂ්‍ය රත්නයක් . එතුමාව අනුගමනය කළා ට කමක් නැහැ , එතුමාව විකුණාගෙන කන් න එපා .
ස්තූතියි.....!!!!!
එතකොට විවිධ ජනප්‍රිය ගායකයන්ගේ සිංදු වෙනත් අය කිවිවට කමක්නෑ ජෝතිපාල මහතාගේ සිංදු සුනෙත් කිවිවොත් තමයිද අවුල් ...? ජෝතිපාල මහත්තයාටත් විරැද්ධව ඔය වගේම කුහකයෝ ඉරිසියා කාරයෝ හිටියා ....ගලක් ගැහුවත් මලක් වාගේ කියාලයි මා හිතන්නේ...! එහෙම හිතන්න සුනෙත්...ජය වෙිවා...!
ඔය අයිතිවාසිකම් කියන උන් ඔයිට වඩා විනාස කරද්දි සද්ද නෑ ගණන් ගන්න එපා ජයවේවා
Suneth ayya oyata suba anagathayak...
Gon prashna anne me yaka jotipala mattaya miyadenakota matath aurudu 11 vitara ati dan mata wayasath aurudu 43 ma malliyata auru tis ganak itin kohomada ban dakala tinawada katakarala tinawada kiyala gon atal danne suneth malliya jayawewa
සුරේන්ද්‍රට පුලුවන්නම් ඇයි ඔබට බැරි මේරටේ කාලකන්නි ඉන්නේ ඉරිසියා කාරයො.
බල්ලන් ඉන්න රටක් මෙයා සුනා සමග අපි ඉන්නවා
අනිවා මෙලෝ රහක් නැති උන් කියලා සම්මානත් ගන්නවා
👍👍👍👍👍👍😍😍😍😍😍😍
🙏⭐🥰🌟👍🥰❤💗💓
එපාකියපූ එවූන්ට හෙන. ගහානවා ගනන්ගන්න එපා ලංකාවෙ හැටි
මල්ලි අපේ රටේ ඉන්න කුහක ඉරිසිය කර උන් ඉදිරියට යන්න දෙන්නෙ නැහැ ඔයා යන ගමන යන්න දොස් කියන්නෙ බල්ලො
Nosali ediriyateme yanne
බල්ලන් ඉන්න රටක් කුහක
Sunethta jothi wenna nee. He nihatha mani raththaran minisa api hadawathin weladagena ewarai
Attatama oba hari. Adaraniyae minisek.,.👌👌
Oyage yana gamanak yanna oyata dura gamanak yanna puluwan. Namuth he raththaran minisage hadin wedi durak yanna oyata rasikayo vidihata api kemathi nee.
Yakooo meka nam puduma seeen ekak nomal kathakaraddith a katahadamay uba machooo jhothimy ube upandinee kawaddda???
සුරේන්ද්‍ර පෙරේරා ගේ කට හඬ ලස්සනයි ඒ වුණා ට ජෝතිපාල මහත්තය ලඟින් වත් තියන්න බැහැ ඔය කවුරු කිව්වත් මෙයා pitch out
ඔයාට ඊට වඩා හොදට පුලුවන් ඇතිනේ විශාරද වෙන්න
@@ishankakumudumali7361 අනේ මට නම් එහෙම වෙන්න බැහැ හැබැයි මට මම වෙන්න පුළුවන් 👍තේරුනාද 😊
jealous person ha ha ha
@@ishankakumudumali7361සුරේන්ද්‍ර කියන්නෙ මොකෙද්ද බං😂
kari shianhala yot ennawa ediriyta yanna denne ne
Komath ethumage sindu nokiya innawanam hodai. Mokoda api rasikayo vidihata oya hadin api hanna kemathi nee. Karuna karala eka nawaththanna. Jothi kiyanne bawanawak. Eka oyata denna bee. He hada he rupaya vitharamai hithy mewenne.
මෙයා කියනවා ජෝති ගේ හඬ තියෙන්නේ ඒකාලේ ඉදන් ම ළු ජෝතිපාල මහත්තයා ගේ හඬ ගොරෝසු වුනේ එයාගේ සැත්කමෙන් පස්සේ මෙයා සින්දු කනවා
එතකොට බන් අර පොඩි ජෝතිලා සුරේන්ද්‍රලා කියන්නෙ
සුරේන්ද්‍ර සාදාරණයක් කරනවා පොඩි ජෝති කියන පුද්ගලයා සින්දු කනවා
Me rate maddaya karayo wenath ballo kegehuwata bayawenna epa oya yanna me rate gotta allima thamai munge weda
Menesuerseyaeakebalumenesuenmaoyakeyanna