Nalin Bandara | අලුත් මන්ත්‍රී නංගිලා මල්ලිලාට නලින් අයියාගෙන් පණිවිඩයක්

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 36

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 23 дня назад +6

    well said

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara9911 22 дня назад +2

    well said ❤

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 23 дня назад +2

    ජයවේවා☎️✊

  • @sherlockholmes26
    @sherlockholmes26 22 дня назад +2

    jaya wawa

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 23 дня назад +5

    Sjb❤nalin.jawa❤❤❤

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 22 дня назад +1

    Nalin is a good character

  • @wimaldesilva2470
    @wimaldesilva2470 23 дня назад +3

    JVP NPP කියපු බොරු කෝටිය ගැන ජනතාවගෙන් සමාව ගත යුතුයි .එමෙන්ම දුන් පොරොන්දුවලට සම්පුර්ණයෙන් විරුද්ධව කටයුතු කිරීම නිසා JVP NPP ට දැන් ජනතාව දුන් mandate එක අවලංගු යි .

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 23 дня назад +5

    ජේප්පො කියන්නේ රැ ඩැනියෙල් දවල් මිගෙල් 😂😂😂😂😂😂

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 23 дня назад +3

    කරපු පව් නැත, වරක් වැන්දොත්. " බුද්ධ ගයාව "
    නලින් මහතානනි ! ජයවේවා !

    • @weerasinghe-t9b
      @weerasinghe-t9b 5 дней назад

      muu lpl match fixing agent kenek. okkoma dannawa deal dana eka thamai muge rassawa patta horek

  • @weerasinghe-t9b
    @weerasinghe-t9b 5 дней назад

    ela

  • @thineth4905
    @thineth4905 22 дня назад +4

    මාලිමාව අය නලිනරා කියන්නේ කසිප්පුව කියලා.😮 දයි දැන ගත්තේ ගාවමට් ටී චින්ග් කට කියලා.බලන් ගියාම මේ මනුසයත් දෙයක් ඉගෙන ගත්ත කෙනෙක්. මාලිමා සෙට් එටක වඩා නං හොදයි.😂 පට්ට බොරුවට ඩොක්ටරේට් දාන් මොන බොරුද මේ සෙට් ඒම කරේ. ලොක්කගේ උපාදියත් බාගෙට. කත්නායක්ගේ ඉදන් අදිකරණ ඇමතිට යනකම් අද්‍යාපන සුදුසුකම් බොරු කරපු පිරිසක් මාලිමාව කියන්නේ.😢

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 23 дня назад +3

    නරකම ලන්කර ගැනීම සුජීව සේනසිංහ

    • @Ish_edy
      @Ish_edy 23 дня назад +4

      මාලිමාවට නම් නරකයි 😂

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 22 дня назад

      @@Ish_edy මම මාලිමාවෙක් නෙවෙයි බන්...මම කියන්නෙ මට දැනුන දේ..ප්‍රසාද් සිරිවර්ධන වගේ බුද්ධිමත් අය සජබෙ ඉන්න ඕන....ගැලරිය චුන් කරන කතාවලින් චන්ද හදන්න බෑ....දැන් අවුරුදු 30කින් අපිට පැහැදිලි ජයක් නෑ...2002දි රනිල් ඉක්මන් උනා...එදා රනිල් ඉක්මන් නොවුනනම් 2005ජනාදිපතිවරනයෙන් රනිල් දිනනවා....2015දි කරූ හරි සජිත් හරි ඉදිරිපත් උනානම් ඒත් දිනන්න තිබුනා....තරුන අය පක්ෂයට ලන්කරගන්න වැඩපිලිවෙලක් නෑ....සමාජ මාධ්‍ය තුල පක්ෂය ක්‍රියාකාරී නෑ....මඩ,අපහස වලින් තොරව පක්ෂයේ ප්‍රතිපත්ති සමාජ ගත කරන්න ක්‍රමයක් නෑ.....සුජීව කියන්නෙ දේශපාලනයේ මඩ නාගත්තු චරිතයක්.ඒ චරිත ඉස්සරහට ගේනකොට මිනිස්සුතවත් පක්ෂයෙන් ඈත් වෙනවා....

    • @Ish_edy
      @Ish_edy 22 дня назад

      @ ඔයාගේ කතාව හරි මාලිමා ආන්ඩුව ෆේල් උනත් මින්ස්සුන්ට සජබ ගැන ලොකු විශ්වාසයක් නැ ඊට පස්සේ මිනිස්සු මොන විකල්පයකට යයිද දන්නේ නැ ඒනිසා පක්ශය ගොඩක් ප්‍රතිසංවිධානය වෙන්න ඕන විශේෂයෙන් හොද මීඩියා campaign එකකුත් ඕන

    • @Ish_edy
      @Ish_edy 22 дня назад

      @ ඔයාගේ කතාව හරි මාලිමා ආන්ඩුව ෆේල් උනත් මින්ස්සුන්ට සජබ ගැන ලොකු විශ්වාසයක් නැ ඊට පස්සේ මිනිස්සු මොන විකල්පයකට යයිද දන්නේ නැ ඒනිසා පක්ශය ගොඩක් ප්‍රතිසංවිධානය වෙන්න ඕන විශේෂයෙන් හොද මීඩියා campaign එකකුත් ඕන

    • @wish864-n1b
      @wish864-n1b 22 дня назад

      සජබ ඉක්මනට රැල්ලක් හදන්න ඕන මේ මොංගල් ආණ්ඩුව ට සටනක් දෙන්න ජනතාව අනාගෙන ඉන්නේ නැප්පෝ ජෙප්පෝ දාගෙන 🐒😂

  • @samithumethnula998
    @samithumethnula998 22 дня назад

    අපි නම් මලත් සජබෙට ජන්දෙ දෙන්න නෑ පැරදුනේ කවුරුත් පක්ෂයට ගත්ත එක නිසා නොවෙයි උඹලා හොරු මහ බැංකු බැදුම්කර වංචාවෙ පුට් නොට් කල්ලිය සංස්කෘතික අරමුදලට ඇරපු නායකත්වය නංගි හොර සල්ලි ගහලා මාට්ටු හයිවේ කොමිස් හොරු හන්තාන රක්ෂිතයේ ඉඩම් හොරු බාර් ලයින්ස් හොරු ආර්යාව සැළුන් දාන්න ඉඩම් මංකොල්ල කාපු හෙරක් බලය අවභාවිත කරලා කොල්ලෙක් පැහැරගෙන ගිය ගෑණු කසිප්පු පෙරපු එවුන් කූට ලේඛණ හදලා හිරෙ ලැගපු එවුන් මහජන බදු මුදල් වලින් නඩත්තු වෙන නායකයෙක්ගෙ අම්මා පල කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් බයිලා නොගහා හිතුවද මේ රටේ ජනතාව හරක් කියලා හාල් මල්ලට ජන්දෙ දෙන්න උඹලට තව අවු 20වත් ආණ්ඩුවක් හදන්න වෙන්නෙ නෑ ඔය විදියටම හාන එකම කර කර හිටපන් 😂

  • @warsil3735
    @warsil3735 22 дня назад

    Eja nemi sjb eke web media you tube handila troll fatm mada campaign genichch naha

  • @ashan2000
    @ashan2000 21 день назад

    නලීන් බණ්ඩාර කට ඇරියොත් බොරු කියන්නේ.. ඡන්දෙට කලින් මාලිමාව ආවොත්.....
    කියලා අම්මෝ කීව බොරු තොගේ...
    මෙයාලට බලය තියෙන කාලේ කෝමද කියලා හැසිරුනේ කෝමද කියලා හොයලා බලන්න. 😌

    • @weerasinghe-t9b
      @weerasinghe-t9b 5 дней назад

      muu lpl match fixing agent kenek. okkoma dannawa deal dana eka thamai muge rassawa patta horek

  • @weerasinghe-t9b
    @weerasinghe-t9b 5 дней назад

    muu lpl match fixing agent kenek. okkoma dannawa deal dana eka thamai muge rassawa patta horek

  • @KanthiFernando-c7c
    @KanthiFernando-c7c 23 дня назад +1

    දැන් හොද දක්ෂ මන්ත්‍රී ල නෑ විපක්ෂ යේ

    • @thineth4905
      @thineth4905 22 дня назад

      හොද උපාදි හොරු ටිකක් නං ආනඩුවේ ඉන්නවා 😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 22 дня назад

      There are Harsha, Cabir,nalin and so on

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 22 дня назад

    රට අගාධයට ඇද්ද . උබලා ගෙ system එක උබලට ම back fire වෙනවා නේද අපේ රටේ මිනිස්සු කොච්චර මෝඩද කියල මුලු ලෝකෙටම හෙලි වුණා ගිය පාර චන්දෙන්.බැරි වෙලා හරි අර ආර්ථික ප්රනශ්නෙ වෙලාවෙ මේ යකා ජනාධිපති වුණානම් මාර සෙල්ලමක් බලන්න තිබුණා.අපේ උන්ට ඉක්මනට අමතක වෙනවා ඉතින් .......................

  • @smallHead-x2q
    @smallHead-x2q 23 дня назад

    Coke Banda 😂😂😂😂😂😂

  • @ruchira296
    @ruchira296 23 дня назад

    kasippuwa paubn ubala😂😅

    • @Ish_edy
      @Ish_edy 23 дня назад +3

      ඔය කසිප්පු කතාවත් බොරු බන් සජිත්ගේ ol වගේ 😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 22 дня назад

      Sajith is an educated person, who has international connection and not like Anura

    • @ashan2000
      @ashan2000 21 день назад

      ​@Ish_edy ඒක ඇත්තක්. කසිප්පු මාට්ටු උනා 😌

    • @weerasinghe-t9b
      @weerasinghe-t9b 5 дней назад

      @@ashan2000 muu lpl match fixing agent kenek. okkoma dannawa deal dana eka thamai muge rassawa patta horek