Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ හඩක් නෙමෙයි සලකුනක්, හිත නිවන හඩක් ❤❤ ආදරෙයි දිල් අක්කේ
කටහඩ වගේම හදවතත් හරිම ලස්සනයි ඔයාගේ. කවදාවත් අමතක වෙන්නේ නැති හඩක්. සිරස කිව්වාම දිල්රුක්ශි නම අමතක කරන්නම බෑ. සුභ පැතුම් ඔබතුමියට 💐
හඬක් නම් සිත නිවිය යුතුයරුවක් නම් නෙත රැඳිය යුතුය..හඬත්,රුවත්,ලබැඳි සිතත් ඇත්තී..ආදරනීය දිල්...ආදරෙයි හැමදාම...❤❤
මම ඉස්සර හරිම ආසයි ඇයගේ හිනාවට ❤️ මම පොඩ්කාලේ සිරස T.v එකේ ඇය වැඩ සටහනක් කලා පූදුම හත කියලා. ලගදි දවසකත් මම ඇයව youtube eke search කලා.. හරිම සතුටුයි ඇයව දැක්කම.
Dil akki හදවතට කතා කරපු නිවේදිකාවක්. අක්කි එදා මෙදාතුර ආපු වෙනස්ම කටහඩකින් අසන්නන් පිනවූ ආදරනීය නිවේදිකාවක් ❤ ආඩම්බරයි අක්කී 🌷🥰
ඔයා අපේ තරුණ කාලය මතක් කරා දිල්රුක්ෂි...සතුටුයි නැවත ඒ රුව කටහඬ දකින්න අහන්න ලැබුනට...💐💐💐💐💐💐
ස්තූතියි ගැමුණු අයියෙ දිල් අක්කව වැඩසටහන ට කැදෙව්වට..දිල් අක්ක කියන්නෙ මනුස්සකම තියෙන නිහතමානී ම සහෝදරියක්ඈයගෙ කටහඬ ඇහීමත් මටනම් භාවනාවක් .දිල් අක්කට මතකයිද නිර්මලී අක්කගෙ වැඩසටහන් වලට මතක පද ලියපු හොඳ අසන්නෙක් තමයි ගැමුණු අයියත්.දෙදෙනාටම තෙරුවන් සරණයි දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි..මම අම්බලන්ගොඩ අනිල්
මගේ ආසම නිවේදිකාවක්. මතකයි ඒ කාලෙ අපි වැඩට එනකොට බස් එකේ ඔබේ කටහඬ අහපු අපේ ලස්සන කාලේ. බොහොම ශික්ෂණයක් තිබුණු හරිම හැගීම්බර හැඟීම් බර සුන්දර කට හඬක්. හරිම සතුටුයි එතුමිය සමග මෙවැනි වැඩසටහනක් කිරීම ගැන.
කට හඩින් දිල් අක්කාව අදුර ගත්තේ program එක මගදි සෙට් වුනේ...අනේ අක්කා ඔයා ඉස්සර වගෙම තාමත් නිහතමානී එ වගේම එ කටහඩ තාමත් එහෙමයි දිර්ගායු අක්කි❤❤🇮🇱🇮🇱
අම්මෝ..ඒ කටහඩ.. හිනාව ඇහෙන කොට...❤❤❤
ඒ කාලෙ ආසම නිවෙදිකාව.❤❤දිල්රැක්ෂි❤❤,වෙලාවකට මතක් වෙනවා කො...එයා කියලා.අහම්බෙන් මෙ වැඩසටහන දැක්කෙ.තෙරැවන් සරනයි ..
සිරසේ දිල් ආසම නිවේදීකාව බුදුසරණයි
අනේ ඔබ තුමාට බොහොම ස්තූති 🙏 මේ වගේ නීහතමානී නිවෙදිකාවක් ගෙන්නුවාට ....පුලුවන් නම් තාමාලි පිරිස් ගෙන්නන්න ආසයි ඇත්තටම අහන්න එයාලගෙ අලුත් තොරතුරු ...ආයෙත් අපි අවුරුදු ගානක් ආපස්සට ගියා ❤සතුටුයි.....
ඔබට බොහොම ස්තූතියි ඇයව ගෙන ආවාට. අපිත් නොදැනිම අතීතයට සක්මන් කරා❤
ප්‍රේමය නම්..රාගයෙන් තොර..සඳ එළිය සේ අනන්තයි..පාරිශුද්ධයි..සුරම්යයි...👩❤️👨
මගේකැමතිම.නිවෙිදිකාව❤❤❤❤
තැපැල් පෙට්ටිය 25, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය.
සිරස පටන් ගත්ත දවසෙ ඉඳන් අව්රුදේ තුන හතරක් අහන්න ලැබුන. ඒ කාලේ තිබුනා සම්ප්රදායක ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සහ පළමු සේවයට ඔබ්බට ගිහින් අලුන් සම්ප්රදායක් රටට දුන්නා..Night Duty කරන කොට සිරස හොඳ මිතුරෙක් වුණා...නිමල් ලක්ෂපති, නිහාල් වික්‍රම, කින්ග්සලි, කැලුම්, රොෂාන්, දිල්රුක්ෂි, තමාලි, අනුරාධා... වගේ අය තාම මතකයි...සමහරු විවේචනය කලත් කිසිම දේශපාලනයකින් තොරව සංගීත සහ කාලීන වැඩ සටහන් වලින් පිරුණු සේවයක් කලා..පස්සෙ සිරස TV, දේශපාලනයට බර වීම, හතු පිපෙනවා වගේ ආපු අනිත් චැනල් හින්ද වැඩේ දියාරු වුණා...
Ai surangi de Alwis
මෙයාල හිටියනම් තවමත් ලස්සනට වැඩ කරන්න තිබුනා.හරිම ආදරණීය, නිහතමානී, දක්ෂ චරිතයක්.
Thank you ගැමුණු මෙතුමිය ගෙ හිනාව නැවත අහන්න සැලැස්විම පිළිබඳව.
නෙරංජලා සරෝජනී වගේමයි ❤️❤️❤️❤️
ආදර දිල්, අපේ සිරස එදා මතකය අලුත් කිරීම හරිම අපූරුයි, අපේ කණ්ඩායමේ හිටපු ලස්සන හදවතක් තියෙන ආදරණීය සහෝදරි❤❤❤❤ප්‍රදීපා සංජීවනී
ආදරනීය චරිතයක්❤
1994 මම දෙක වසරේ. මට අදටත් මේ වොයිස් එක මතකයි. කිංස්ලි රත්නායක එක්ක නිවුස් කියනවා උදේ 7 ට සිරස රේඩියෝ එකේ.. ඒ වොයිස්එක අදටත් ඒ වගේ
ඉස්සර සිරස,,,,,,,,,ඒ තේමා වාදන,ඔබතුමියගෙ හඩ,තාම ඇහෙනව,,,,,,,,ඒක brand එකක්,,,,
මෙතුමියගේ වැදගත්කම හැසිරීමෙන්, කතාවෙන් පේනව. ආයි කතා දෙකක් නෑ හොඳම නිවේදිකාවක්..මැණික් යටයන ගොමරිටි උඩ එන මේ කාලේ මෙතුමියලගෙ සමුගැනීම පාඩුවක් .....🎉🎉🎉🎉🎉
kathawa etta, nawa technology enakota api mataka tiyaganna dewal godak aduwenawa saha aluth dewal denaganna tiyena pahasukama wadi wenawa.
අපේ තරුණ කාලෙ ඉතාම ජනප්‍රිය ම නිවේදිකාවක් තමයි නිශාන්ති දිල්රුක්ෂි.
දහසක් මල්..පොඩි කාලෙ ඇහුන ඒවා..තාම මතකයි
Great job
❤❤
අනේ ආසම නිවේදිකාව....😊
Mamath❤❤
❤
අහම්බෙන් දැකපු වැඩසටහනක් . හරිම ලස්සනයි . කොච්චර ලස්සනට කතා කරනවාද ? දැන් ඉන්න නිවේදිකාවන්ට මේවා පෙන්නන්න ඕන කන පැලෙන්න ගහලා. උන්ට හරියට සිංහල කතා කරන්න වත් පුලුවන්ද ? බොරුවට පොශ් වෙන්න හදනවා
Sirasa dil❤❤
ඩුබායි සිට සුබ පැතුම් 🌹🌹
Dil❤❤❤❤
You all our pass life ❤️
Pahanpiyasa❤
දිල් අක්කා.
මගේ අධ්‍යපන සමයෙ ප්‍රියමනාප නිවේදිකාවක්. පාරෙදි දිනක් දැක්කා . හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න එයා
දිල් ❤
Hga Kalekin Dil, Satutaui Gamunu Malli. ❤
හරීමලස්සනහඩ❤❤❤❤❤❤
ඉස්සර ඉදන්ම ආස නිවේදිකාවක්...කාලකණ්ණි සැමියෙක් බැදගෙන බත් මුට්ටි තම්බන්න ගෙදර නැවතුනා
කවුද බැන්දේ මෙයාව,, ?
වැඩසටහන අහන්න මුලින්
අපේ මිනිස්සුන්ට හැම තිස්සෙම කාගෙ හරි වැරැද්දක්. මඩ පාරක් , හරි කුණු අවුස්සන පුරැද්ද හැමදාම තියෙනවා. ඕක DNA ප්‍රශ්නයක්. ඇය කියන්නෙ. සැමියාගේ හැටි ත්, බත් මුට්ටි තම්බන හැටි වත් නෙමෙයි . මේක සරල කතාබහ.ක්. ඇය කියන්නෙ. වටිනාකම නැතිවුන. තැනක ඉදලා. වැඩක්. නැති. නිසා. සිරසෙන්. අස්වුනා. කියලා. මිස. සැමියාගේ ප්‍රශ්නයක් නිසා අස්වුනා කියලා නෙමේ.
ඒ වගේ, අපහාස, කරන්න එපා.
@@shanisilva6389 ඒක අපේ රටේ අයගෙ චර්යාව. කාටද. අපහාස කරන්නෙ කිය කිය ඉන්නෙ සමහර. කාලකන්නි. නැත්නම් මොකක් හරි arrears එකක් ඇති. කුහක කම,ඊර්ෂ්‍යාව ඒවට හේතුව.
Sending love Dil
නිරංජලා සරෝජනියගෙන් පසු මං දැකපු ආදරණීය ම නිවුණු හඬ..
තමාරා දිල්රැක්ෂි ❤
නිශාන්ති දිල්රුක්ෂි
❤❤❤❤🎉🎉🎉🎉
කළුනික බොරුවක් නෙවෙ.. මම පොඩි උනත් ඒක මට මතකයි ඇහුනා හොඳට මතකයි.....
LOVIN KEDELLATA : Nimal,Kinsley,Nihaaaal,Chamika,Bawantha,Kelum, Sarath, Dil, anurada,Tamali,Surangi, SAGARA THARANGA ............
❤❤❤❤
ජැක්සන් ඇන්තනී මහත්මයා අනූව දශකයේ අගභාගයේ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයට ප්‍රකාශකලා ඔහු කැමතිම ගීතය 'මා සඳට කැමති බව ' ගීතය බව. ඔහුට අනුව මේ ගීතය ගයන්නේ ලෝකයේ සිටින හොඳම සෞන්දර්යවාදියායි....
👍♥️♥️
I am a. Farther lock your farther. But the re is no nd
අන්තිම වෙනකන් අහපු එකම වැඩසටහන...
2002 හෝ 2003 අග භාගයේ පටන්ගත් මියැසිතොට අදවගේ මතකයි..
මෙයත් සින්ග්ල් මාම් කෙනෙක් ද? හොඳ නිවේදිකාවක්
ඇද නම් භාෂාව කනවා. මෙයාලගෙ යුගයෙ ප්‍රමිතියක් තිබුනා. අද සිරසfm එදා ප්‍රමිතයත් නෑ. නිර්මාණ හැකියාව සලකුනක් පේන්නෙ නෑ . පොදු නිර්මාණ හැකියාවක් පේන්නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිරස කිව්වම අදටත් කටහඬවල් තුනක් මතක් වෙනවා... කිංග්ස්ලි,නිහාල්,අනිත් එක නිශාන්ති...පුදුම කටහඬවල්...ආආආආදරෙයි හැමදාම!❤
පොඩි ඉල්ලීමක්… මතක පද රසිකයෙක් සහ චරිත අතලගේ රසිකයෙක් විදියට.. චරිත අතලගේ සහභාගි වුනු වැඩසටහන නැවත මතක පද RUclips Channel එකට upload කරන්න පුළුවන්ද
Ane asai aye. Ahanna e hada
මම හරිම කැමති නිවේදිකාව. පස්සෙ කාලෙක තමයි දැනගත්තෙ විවාහ වෙලා ඉන්නෙ රන්ගන සිල්වා සමග කියල. ගොඩක් පුදුම හිතුන. ඔයා ගොඩක් decent කෙනෙක්.
නෑ මෙයා නෙවෙයි. වෙන එක්කෙනෙක්
Rangana silva marry karala inne nishanthi kiyala ITN nivedikawak
@@shamanthiwalimuni8853ආ එහෙමද? මට වැරදීම්ක් එහෙනම්. ස්තූතියි
@@shamanthiwalimuni8853ආනේ මට එහෙනම් වැරදීමක්. ස්තූතියි දැනුවත් කලාට්.
නෑ..මෙයා ලෝයර් කෙනෙක් බැන්දෙ..කමල් විජේසිරි..
ඒකට දැං ඉන්න,,,,, නෑ වැඩක් නෑ
මහරාජා මේ රටේ ගුවන් විදුලි සම්ප්රදාය බොරු මවාපාපු දේශියත්වයක් මතුපිටින් පෙන්වලා රටේ ජනතාව රවටන්න මිලට අරගත්තු ඇම තමයි නිමල් ලක්ෂපතිආරච්චි එයා ඒකට අවශ්‍ය කරන දේශීය තරුන ප්‍රජාව හොයාගත්තේ දහම්පාසල් වලින් අපි 1994 පෙබරවාරි වල කුඩා ලමයි ඒ කාල සීමාව වෙද්දි තිබුනු ස්වදේශිය සේවය වෙළද සේවය අපිට අමතක වුනා මේ ඊනියා නව ආරක වෙනස් මාදිලියේ මාධ්‍ය කලාව නිසා මේ ශිල්පියෝ හරිහමන් පුද්ගලයකුගේ යටතේ මාධ්‍යය කලාවේ යෙදුනා නම් අද ඒක ලෝක පුජිත වෙන්න තිබුනා. කල් ගිහිල්ලා අපි මේ නරක මාධ්‍යය කලාවේ බරපතලකම අවබෝධකරගත්තා ඒක නිසා අද කිසිම මාධ්‍යයක් ගැන විශ්වාස නැහැ ඔබලාට කවදත් ආදරෙයි
මෙයා රංගන සිල්වාගෙ wife නෙවෙයි නේද?
@@anomaherath1090 නෑ
නැහැ . රංගන සිල්වා බැදලා ඉන්නේ නිෂාන්ති දිල්රැක්ෂි ITN නිවේදිකාව
❤❤❤🎉🎉🎉
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
මේ හඩක් නෙමෙයි සලකුනක්, හිත නිවන හඩක් ❤❤ ආදරෙයි දිල් අක්කේ
කටහඩ වගේම හදවතත් හරිම ලස්සනයි ඔයාගේ. කවදාවත් අමතක වෙන්නේ නැති හඩක්. සිරස කිව්වාම දිල්රුක්ශි නම අමතක කරන්නම බෑ. සුභ පැතුම් ඔබතුමියට 💐
හඬක් නම් සිත නිවිය යුතුය
රුවක් නම් නෙත රැඳිය යුතුය..
හඬත්,රුවත්,ලබැඳි සිතත් ඇත්තී..
ආදරනීය දිල්...ආදරෙයි හැමදාම...❤❤
මම ඉස්සර හරිම ආසයි ඇයගේ හිනාවට ❤️ මම පොඩ්කාලේ සිරස T.v එකේ ඇය වැඩ සටහනක් කලා පූදුම හත කියලා. ලගදි දවසකත් මම ඇයව youtube eke search කලා.. හරිම සතුටුයි ඇයව දැක්කම.
Dil akki හදවතට කතා කරපු නිවේදිකාවක්. අක්කි එදා මෙදාතුර ආපු වෙනස්ම කටහඩකින් අසන්නන් පිනවූ ආදරනීය නිවේදිකාවක් ❤ ආඩම්බරයි අක්කී 🌷🥰
ඔයා අපේ තරුණ කාලය මතක් කරා දිල්රුක්ෂි...
සතුටුයි නැවත ඒ රුව කටහඬ දකින්න අහන්න ලැබුනට...
💐💐💐💐💐💐
ස්තූතියි ගැමුණු අයියෙ දිල් අක්කව වැඩසටහන ට කැදෙව්වට..
දිල් අක්ක කියන්නෙ මනුස්සකම තියෙන නිහතමානී ම සහෝදරියක්
ඈයගෙ කටහඬ ඇහීමත් මටනම් භාවනාවක් .
දිල් අක්කට මතකයිද නිර්මලී අක්කගෙ වැඩසටහන් වලට මතක පද ලියපු හොඳ අසන්නෙක් තමයි ගැමුණු අයියත්.
දෙදෙනාටම
තෙරුවන් සරණයි
දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි..
මම අම්බලන්ගොඩ අනිල්
මගේ ආසම නිවේදිකාවක්. මතකයි ඒ කාලෙ අපි වැඩට එනකොට බස් එකේ ඔබේ කටහඬ අහපු අපේ ලස්සන කාලේ. බොහොම ශික්ෂණයක් තිබුණු හරිම හැගීම්බර හැඟීම් බර සුන්දර කට හඬක්. හරිම සතුටුයි එතුමිය සමග මෙවැනි වැඩසටහනක් කිරීම ගැන.
කට හඩින් දිල් අක්කාව අදුර ගත්තේ program එක මගදි සෙට් වුනේ...අනේ අක්කා ඔයා ඉස්සර වගෙම තාමත් නිහතමානී එ වගේම එ කටහඩ තාමත් එහෙමයි දිර්ගායු අක්කි❤❤🇮🇱🇮🇱
අම්මෝ..ඒ කටහඩ.. හිනාව ඇහෙන කොට...❤❤❤
ඒ කාලෙ ආසම නිවෙදිකාව.❤❤දිල්රැක්ෂි❤❤,වෙලාවකට මතක් වෙනවා කො...එයා කියලා.අහම්බෙන් මෙ වැඩසටහන දැක්කෙ.තෙරැවන් සරනයි ..
සිරසේ දිල් ආසම නිවේදීකාව බුදුසරණයි
අනේ ඔබ තුමාට බොහොම ස්තූති 🙏 මේ වගේ නීහතමානී නිවෙදිකාවක් ගෙන්නුවාට ....පුලුවන් නම් තාමාලි පිරිස් ගෙන්නන්න ආසයි ඇත්තටම අහන්න එයාලගෙ අලුත් තොරතුරු ...ආයෙත් අපි අවුරුදු ගානක් ආපස්සට ගියා ❤සතුටුයි.....
ඔබට බොහොම ස්තූතියි ඇයව ගෙන ආවාට. අපිත් නොදැනිම අතීතයට සක්මන් කරා❤
ප්‍රේමය නම්..
රාගයෙන් තොර..
සඳ එළිය සේ අනන්තයි..
පාරිශුද්ධයි..
සුරම්යයි...👩❤️👨
මගේකැමතිම.නිවෙිදිකාව❤❤❤❤
තැපැල් පෙට්ටිය 25, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය.
සිරස පටන් ගත්ත දවසෙ ඉඳන් අව්රුදේ තුන හතරක් අහන්න ලැබුන. ඒ කාලේ තිබුනා සම්ප්රදායක ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සහ පළමු සේවයට ඔබ්බට ගිහින් අලුන් සම්ප්රදායක් රටට දුන්නා..
Night Duty කරන කොට සිරස හොඳ මිතුරෙක් වුණා...
නිමල් ලක්ෂපති, නිහාල් වික්‍රම, කින්ග්සලි, කැලුම්, රොෂාන්, දිල්රුක්ෂි, තමාලි, අනුරාධා... වගේ අය තාම මතකයි...
සමහරු විවේචනය කලත් කිසිම දේශපාලනයකින් තොරව සංගීත සහ කාලීන වැඩ සටහන් වලින් පිරුණු සේවයක් කලා..
පස්සෙ සිරස TV, දේශපාලනයට බර වීම, හතු පිපෙනවා වගේ ආපු අනිත් චැනල් හින්ද වැඩේ දියාරු වුණා...
Ai surangi de Alwis
මෙයාල හිටියනම් තවමත් ලස්සනට වැඩ කරන්න තිබුනා.
හරිම ආදරණීය, නිහතමානී, දක්ෂ චරිතයක්.
Thank you ගැමුණු මෙතුමිය ගෙ හිනාව නැවත අහන්න සැලැස්විම පිළිබඳව.
නෙරංජලා සරෝජනී වගේමයි ❤️❤️❤️❤️
ආදර දිල්, අපේ සිරස එදා මතකය අලුත් කිරීම හරිම අපූරුයි, අපේ කණ්ඩායමේ හිටපු ලස්සන හදවතක් තියෙන ආදරණීය සහෝදරි
❤❤❤❤
ප්‍රදීපා සංජීවනී
ආදරනීය චරිතයක්❤
1994 මම දෙක වසරේ. මට අදටත් මේ වොයිස් එක මතකයි. කිංස්ලි රත්නායක එක්ක නිවුස් කියනවා උදේ 7 ට සිරස රේඩියෝ එකේ.. ඒ වොයිස්එක අදටත් ඒ වගේ
ඉස්සර සිරස,,,,,,,,,
ඒ තේමා වාදන,ඔබතුමියගෙ හඩ,තාම ඇහෙනව,,,,,,,,ඒක brand එකක්,,,,
මෙතුමියගේ වැදගත්කම හැසිරීමෙන්, කතාවෙන් පේනව. ආයි කතා දෙකක් නෑ හොඳම නිවේදිකාවක්..මැණික් යටයන ගොමරිටි උඩ එන මේ කාලේ මෙතුමියලගෙ සමුගැනීම පාඩුවක් .....🎉🎉🎉🎉🎉
kathawa etta, nawa technology enakota api mataka tiyaganna dewal godak aduwenawa saha aluth dewal denaganna tiyena pahasukama wadi wenawa.
අපේ තරුණ කාලෙ ඉතාම ජනප්‍රිය ම නිවේදිකාවක් තමයි නිශාන්ති දිල්රුක්ෂි.
දහසක් මල්..පොඩි කාලෙ ඇහුන ඒවා..තාම මතකයි
Great job
❤❤
අනේ ආසම නිවේදිකාව....😊
Mamath❤❤
❤
අහම්බෙන් දැකපු වැඩසටහනක් . හරිම ලස්සනයි . කොච්චර ලස්සනට කතා කරනවාද ? දැන් ඉන්න නිවේදිකාවන්ට මේවා පෙන්නන්න ඕන කන පැලෙන්න ගහලා. උන්ට හරියට සිංහල කතා කරන්න වත් පුලුවන්ද ? බොරුවට පොශ් වෙන්න හදනවා
Sirasa dil❤❤
ඩුබායි සිට සුබ පැතුම් 🌹🌹
Dil❤❤❤❤
You all our pass life ❤️
Pahanpiyasa❤
දිල් අක්කා.
මගේ අධ්‍යපන සමයෙ ප්‍රියමනාප නිවේදිකාවක්. පාරෙදි දිනක් දැක්කා . හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න එයා
දිල් ❤
Hga Kalekin Dil, Satutaui Gamunu Malli. ❤
හරීමලස්සනහඩ❤❤❤❤❤❤
ඉස්සර ඉදන්ම ආස නිවේදිකාවක්...
කාලකණ්ණි සැමියෙක් බැදගෙන බත් මුට්ටි තම්බන්න ගෙදර නැවතුනා
කවුද බැන්දේ මෙයාව,, ?
වැඩසටහන අහන්න මුලින්
අපේ මිනිස්සුන්ට හැම තිස්සෙම කාගෙ හරි වැරැද්දක්. මඩ පාරක් , හරි කුණු අවුස්සන පුරැද්ද හැමදාම තියෙනවා. ඕක DNA ප්‍රශ්නයක්. ඇය කියන්නෙ. සැමියාගේ හැටි ත්, බත් මුට්ටි තම්බන හැටි වත් නෙමෙයි . මේක සරල කතාබහ.ක්. ඇය කියන්නෙ. වටිනාකම නැතිවුන. තැනක ඉදලා. වැඩක්. නැති. නිසා. සිරසෙන්. අස්වුනා. කියලා. මිස. සැමියාගේ ප්‍රශ්නයක් නිසා අස්වුනා කියලා නෙමේ.
ඒ වගේ, අපහාස, කරන්න එපා.
@@shanisilva6389 ඒක අපේ රටේ අයගෙ චර්යාව. කාටද. අපහාස කරන්නෙ කිය කිය ඉන්නෙ සමහර. කාලකන්නි. නැත්නම් මොකක් හරි arrears එකක් ඇති. කුහක කම,ඊර්ෂ්‍යාව ඒවට හේතුව.
Sending love Dil
නිරංජලා සරෝජනියගෙන් පසු මං දැකපු ආදරණීය ම නිවුණු හඬ..
තමාරා දිල්රැක්ෂි ❤
නිශාන්ති දිල්රුක්ෂි
❤❤❤❤🎉🎉🎉🎉
කළුනික බොරුවක් නෙවෙ.. මම පොඩි උනත් ඒක මට මතකයි ඇහුනා හොඳට මතකයි.....
LOVIN KEDELLATA : Nimal,Kinsley,Nihaaaal,Chamika,Bawantha,Kelum, Sarath, Dil, anurada,Tamali,Surangi, SAGARA THARANGA ............
❤❤❤❤
ජැක්සන් ඇන්තනී මහත්මයා අනූව දශකයේ අගභාගයේ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයට ප්‍රකාශකලා ඔහු කැමතිම ගීතය 'මා සඳට කැමති බව ' ගීතය බව. ඔහුට අනුව මේ ගීතය ගයන්නේ ලෝකයේ සිටින හොඳම සෞන්දර්යවාදියායි....
👍♥️♥️
I am a. Farther lock your farther. But the re is no nd
අන්තිම වෙනකන් අහපු එකම වැඩසටහන...
2002 හෝ 2003 අග භාගයේ පටන්ගත් මියැසිතොට අදවගේ මතකයි..
මෙයත් සින්ග්ල් මාම් කෙනෙක් ද? හොඳ නිවේදිකාවක්
ඇද නම් භාෂාව කනවා. මෙයාලගෙ යුගයෙ ප්‍රමිතියක් තිබුනා. අද සිරසfm එදා ප්‍රමිතයත් නෑ. නිර්මාණ හැකියාව සලකුනක් පේන්නෙ නෑ . පොදු නිර්මාණ හැකියාවක් පේන්නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉