Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුභ පතනවා හදවතින්ම සහෝදරයා ....ප්‍රාර්ථනා කරනවා ඔබට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !💐💐💐💐💐💐💐💐
සන්නා සර් ගෙනාවොත් මිනිහෙක් , ඒ නම් අපූරු මිනිහෙක් මයි.
ඇත්තටම
Respect sir and film producer the best man …we like you and proud of you ayya…thruwan saranai
ස්තූතියි සන්නා මෙවන් මනුෂ්‍ය යෙක් නළුවෙක් , නිශ්පාදකයෙක් , ජාත්‍යන්තර ලාංකිකයෙක් සමග සම්මුක වීම ගැන ❤
❤🎉 නියමයි ලක්ශාන් අයියේ..❤🎉
හුඟාක් ආසාවෙන් balapu program එකක් .. thanks ❤
මේ කතාව ලන්කාවට Apply කරගන්නයි ඔනෙ සන්නා ඔබට ගොඩක් ස්තුතියි
කයිවාරු උපුල් මචං උපුල් අනුංගෙ වතුර වීදුරුව බොන උපුල් ශාන්ත උපුල් මරු මරු මරු 😢
නියමයි ❤❤❤❤❤❤❤❤
ලක්ෂාන් අබේනායක රඟන, චාපාගේ "උල්කාපාතයක්" සිංදුව නොමැකෙන මතකයක්. කන හරහා මොළයට යායුතු රසවත් කයියක්.
ඔබ ගැන ආඩම්බර යි
Perfect program 👌
Ape ekka ❤ well done my bro🎉🎉🎉
සුපිරි ❤
Ammo patta ❤❤❤
Inna balapalla naluwoo ape Un welalenna hadanawa eka teleyaka rangapala from Korea
වැඩ්ඩෙක් ❤
Respect sanna and respect our heroes
gaammak bro
මචං උඹයි මායි දෙන්නා හෙලුවෙන් කතා කරන දවස එනකම් මං බලන් ඉන්නවා. මචන් සන්නා.
කළු හැඩ නළුවෙක් නේ 😍
💝🙏💝🙏💝🙏
අම්මට සිරි මචං !ඇඩෙනව බං !
👏👏
තමුසෙ මාර ඩෑල් එකක් සන්නා... මේ ඉන්ටව් කරන මිනිස්සු පට්ට ඕයි.. හිතාගන්නවත් බෑ...
සන්නා ,නමුත් අපේ අය හුගාක් වෙලා වට රට ජාතිය වෙනුවෙන් ඉදිපත් වෙන්නේ නෑ නමුත් දෙමළ අය හැම වෙලේම තමන්ගේ ගේ ජාතිය වෙනුවෙන් විශාල සේවයක් කරන වා මම කැනඩාවේ ඇමැරිකා වේ දි එය හොදින් දැක්කා
ලක්ෂාන් ඉතා හොද නළුවෙකුට වඩා හොද මිනිහෙක්.
අයියෝ ඉතින් රටේ මොන ආයතනයද හරිහමන් වැඩක් කරන්නේ අපේ රටේ. සිනමා කර්මාන්තය ගැන කුමන කතාද. හදන තැන් අතරේ අද නළු නිළියන්ගේ භූමිකාවම හෝදලා පිරිසිදු කරලා ගන්න ඕනේ කියල තේරෙනවා සිනමාව කෙසේ වෙතත් tele නිර්මාණ දිහා බැලුවම. මොකද අද වැඩියෙන්ම සිනමාවට යන්නේ tele යෙන් නිසා. රංගනයක ප්‍රධාන තැනක් ගන්නේ නළු නිළියන්ගේ මූඩ් එක. මුහුණෙන් දෙන හැඟීම් වලට වෙන මොන දේටත් වඩා වටිනාකමක් ලැබෙනවා. රඟපානවා කියන්නේ ඒක. ඉතින් ඒ තැන අද විශේෂයෙන් tele ඩ්‍රාමා නළුනිලියෝ අමු අමුවේ කෙලෙසන හැටි හොඳින් බලා ඉන්නකොට පේන දෙයක්. අපිට සාමාන්‍ය ජීවිතයේදී ප්‍රතිවාදියා මෙල්ල කරගන්න රිද්දන්න වට්ටන්න හොඳම ආයුධයක් තමයි හිනාව. ඒකට හරියටම ගැලපෙන වචනය මම දන්නේ නෑ. ඔලොක්කු හිනාව, ඊර්ෂ්‍යාව නිසා කුහක කම නිසා ඇතිකරගන්න හිනාව වගේ වචනයක්. අනිකාට ගරහන්න වචනවලට වඩා බලයක් ඒ කුහක හිනාව තුල තියනවා. ඒක මහා ලොකු හිනාවක් නෙමයි නමුත් ඒක අනිකාගේ mood ඒක වට්ටන්න හරියට බලපානවා. ඒක අපේ රටේ නළු නිළියන්ගෙන් බොහෝ වෙලාවට දකින්න පුළුවන්. අනිකාගේ ඒ හිනාව නිසා අනිකාගේ මුහුණේ ඉරියව් mood එක එහෙම පිටින්ම වෙනස් වෙන හැටි හොඳින් බැලුවොත් පේනවා. ඒ අනිකා ඉදිරියට එන්න වලක්වන්න කරන දෙයක්. වෙන රටවල ඒවා දකින්න නෑ. ඔවුන්ට රඟපෑම කියන්නේ වටිනා දෙයක්. ඔවුන් ඒකට ගරු කරනවා. අපේ රටේ එකෙනුත් බලන්නේ අනිකාව වට්ටන්න. අධ්‍යක්ෂ වරු ඒවා ගැන සැලකිලිමත්ද මන්ද.
මාතර මිනිහෙක් , ආඩම්බරයි !!!!
Asia neh👀
පට්ට පොරක්නේ... කෝ අන්තිමට දානවා කිඋව සින්දුව
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවා කොය්ටරම් වටිනා ප්‍රොරෝගම්ද
47:16 මයින්ඩ් ටුවිස්ට් වෙනවා
දුෂ්රා
ෆිල්ම් කරන්ඩ හෙල්ප් කරන්නෙ මොන විහිලුද මේ මහා බැංකුවට කෙලපු එකා ජනාධිපති ඌව රකින්ඩ පොත් ලියපු එකා සජිත් ගාව උන්ව රකින ගමන් මේවා මොන විහිලුද
Mokadda dan yana film eka lankawe
කුහක් ජෙප්පො අපෙ කමට සීරුවෙන් පහර ගහමින් හිටිය දැන් රටටම කෙලින්න යන්නෙ😂😂😂 හ්අබැයි නිවෙන පහනේ දැල්ල වැඩිවෙ😂😂
Umbe politics appiriyai, Dushra producer patta minihek
වැනස කරන කෙනා වගේ, සන්න ඉවසන්න කතාම කරන්නේ නැතුව
බඹර වලල්ලෙ බඹරෙක් නේද
එහෙව් දුක්ඛිත රටක් ගැන කතා කරන සන්නා, හෙට කියයි රනිල් මා~~~ර ස්මාර්ට් පොරක් කියලා.
Hema reddatama political adala ganna epa bn.
චන්න අයියා ඔය උඩට අදින ඇදිල්ල ...... ඒ ඉරියව්ව පොරටම ආවේනික එකක් ...... ඔච්චර දිගට අදින්නෑ ...... ටුක් ගාලා නවතිනවා ........ ඒක පෙන්වන විදිහ මරු
Reply to me if you understand English. Did you vote for Gota? and now voting for NPP? This is the kind of mentality I observed with the people who comment like this.
❤❤❤
♥️♥️♥️
❤❤❤❤
❤️
සුභ පතනවා හදවතින්ම සහෝදරයා ....
ප්‍රාර්ථනා කරනවා ඔබට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐
සන්නා සර් ගෙනාවොත් මිනිහෙක් , ඒ නම් අපූරු මිනිහෙක් මයි.
ඇත්තටම
Respect sir and film producer the best man …we like you and proud of you ayya…thruwan saranai
ස්තූතියි සන්නා මෙවන් මනුෂ්‍ය යෙක් නළුවෙක් , නිශ්පාදකයෙක් , ජාත්‍යන්තර ලාංකිකයෙක් සමග සම්මුක වීම ගැන ❤
❤🎉 නියමයි ලක්ශාන් අයියේ..❤🎉
හුඟාක් ආසාවෙන් balapu program එකක් .. thanks ❤
මේ කතාව ලන්කාවට Apply කරගන්නයි ඔනෙ සන්නා ඔබට ගොඩක් ස්තුතියි
කයිවාරු උපුල් මචං උපුල් අනුංගෙ වතුර වීදුරුව බොන උපුල් ශාන්ත උපුල් මරු මරු මරු 😢
නියමයි ❤❤❤❤❤❤❤❤
ලක්ෂාන් අබේනායක රඟන, චාපාගේ "උල්කාපාතයක්" සිංදුව නොමැකෙන මතකයක්.
කන හරහා මොළයට යායුතු රසවත් කයියක්.
ඔබ ගැන ආඩම්බර යි
Perfect program 👌
Ape ekka ❤ well done my bro🎉🎉🎉
සුපිරි ❤
Ammo patta ❤❤❤
Inna balapalla naluwoo ape Un welalenna hadanawa eka teleyaka rangapala from Korea
වැඩ්ඩෙක් ❤
Respect sanna and respect our heroes
gaammak bro
මචං උඹයි මායි දෙන්නා හෙලුවෙන් කතා කරන දවස එනකම් මං බලන් ඉන්නවා. මචන් සන්නා.
කළු හැඩ නළුවෙක් නේ 😍
💝🙏💝🙏💝🙏
අම්මට සිරි මචං !
ඇඩෙනව බං !