සුද්දිට වියදම් කළේ මං | Upul Shantha Sannasgala

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 511

  • @VK-vw7sj
    @VK-vw7sj 2 года назад +45

    සංවාද බොහොම රසවත් ... පුද්ගලික ජීවිතේනම් ටිකක් විතර හේදුනා... දේශපාලන ජීවිතේනම් හෝදන්න බැරි වෙයි මෙයාගෙ...

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Год назад +26

    යුටිියුබිි මහචාර්ය වරයෙක් ලෙස හිතන් ඉන්න මට මෙිි දෙදනාටම ඔිින විදිහකට බැනල දාන්න පුළුවන් එහෙත් ඇත්ත කටාවනමිි මෙිි දෙදනා ගේ ජිවිතදිහා බලපුවාම මම පඩයක් තරම් වත් වටින්න නැ .. ඇත්ත තමා ඒක ..

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 Год назад +8

    සන්නා,
    Thanks lot for this valuable discussion.

  • @nishantha4129
    @nishantha4129 2 года назад +41

    මම හිතුවෙවත් නැති හොඳ නිර්මාණ කරුවෙක් නේ ..තවත් එවැනි විශිෂ්ඨ නිර්මාණ එළිදැක්වීමට හැකි වෙන්න ඕනෙ..👍

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe Год назад +8

    මොහුගෙන් රටේ කලාවට, කලා කරුවාට, නිර්මාණ වලට කල සේවය අගය කරමු..ඕනෑම පුද්ගලයෙකුට කලු සහ සුදු චරිත තිබිය හැක..චරිත ගාතන comments දමා ඇත්තේ , ඇග පුරාම මොළය ඇති අංග සම්පූර්ණ චරිත දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලමු

  • @vernontissera
    @vernontissera 2 года назад +10

    ඉතාමත් වටිනා සංවාදයක් ! ඇන්ඩෲ ජයමාන්න මහතගේ සිසුවෙක් ලෙස අනුරාධපුර රූපගත කරන ලද සුද්දි ලගේ කථාවේ රූගත කිරීම් වලට එදා සභාගි වුන කෙනෙක් ලෙස මේ සංවාදය අපුරු මතක රැසක් මෙන්ම මෙතුමාගේ වෙලාව පිලිබඳ එදත් ඔඋහ් අපි සැම කියපු කතාව 8 නම් 7:59 නෙමේ 8:01 නෙමේ කියන වදන් මම මගේ ජිවිතයට පිළිපැදීම සහ සනස්ගල මහතා එය නැවත සටහන් කිරීමත් අගයමි .

    • @AjithKumaraTube
      @AjithKumaraTube 2 года назад

      මහත්මයා පුළුවන්නම් බන්ධුල මහතාගෙ වේදිකා නාට්‍ය නිශ්පාදන ගැනත් කියන්නකො දැනුවත්නම්.... මම අහල තියෙන විදියට සෝමරත්න දිසානායකයන් ගේ මීපුරවැසියෝ නිශ්පාදකත් බන්ධුල සර්මයි...

  • @kasunf9764
    @kasunf9764 2 года назад +117

    කලාව සාහිත්‍යය ගැන මෙච්චර දැනුමක් තියෙන කෙනෙක් පල් හොරු රැලකට හැරෙන හැරෙන පැත්තට කට හරෝ හරෝ කඩේ යන අපූරුව,මෑත කාලයේ කුජීතම දේශපාලුවෙක්

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 года назад +3

      ලස්සනම කියමන සම්පූර්ණ ඇත්ත

    • @sasanthass7989
      @sasanthass7989 2 года назад +3

      Appiriyaie🤮🤮

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 года назад +3

      අපේ කාලේ ආර්ථික විද්‍යාවට ගොඩක් පොත් ලිව්වේ බන්දුල සර්, මාත් ඒ පොත් මිල දී ගත්ත, දේශපාලකයෙක් වශයෙන් අසාර්ථකයි

  • @achininperera1600
    @achininperera1600 2 года назад +37

    මිනිස්සු කලුත් නෑ..
    සුදුත් නෑ..
    අළුයි... කියන්න හොඳම උදාහරන! ♥️

  • @susanthamohotti2796
    @susanthamohotti2796 2 года назад +15

    ඕනම මිනිසකුගේ ඔබගේ ජීවිතයට ලබා ගත හැකි ආදර්ශ ලබාගන්න..... එම ආදර්ශ,උපදෙස් ඔබගේ ජීවිතයේ යම් දවසක ඔබට මහෝපකාරී වේ.... බන්දුල ගුණවර්ධනයන් කියන ආකාරයට අපගේ මේ කෙටි
    කාලීන ජීවිතය තුළ අප කළ යුත්තේ එය යැයි මා ද විශ්වාස කරමි..... ස්තුතියි

  • @josephrajchilaw4427
    @josephrajchilaw4427 2 года назад +62

    රටෙ ජතතාවට වැඩිපුරම බොරු කියපු කෙනෙක්
    හෙන 7 ලගයි😡

    • @ruchiraprasanga4936
      @ruchiraprasanga4936 2 года назад +2

      එකනම් ඇත්ත රටේ මිනිස්සුන්ට කෙළවලා රාජපක්ෂගේ රෙදි හොදලා දැන් කලාව ගැන බයිලා ගහනවා.ලැජ්ජයි ඕයි.

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 года назад +74

    දේශපාලන අසූචි වලට පැනල තමා ව්සින්ම තමාව ගඳ ගස්සවා ගත්ත සුන්දර මනුස්සයෙක්...

  • @uvindusahan947
    @uvindusahan947 2 года назад +168

    ගුරුවරයෙක් විදිහට හොද උනත් දේශපාලකයෙක් විදිහට තිරිසන් බල්ලෙක් 🙂🙂✍️

  • @dilinatharanga6684
    @dilinatharanga6684 2 года назад +24

    දේශපාලනයෙන් බන්දුල fail උනාට ගුරුවරයෙක් විදිහටයි කලාකාරයෙක් විදිහට බංදුල පාස් වෛරය කරන්න ඒපා ඒයා දිනුම් අපි පරාදායි 🌝

    • @au9680
      @au9680 2 года назад +3

      අනේ පකෝ...ඕය වගේ ආකල්ප නිසා තමා අපි මේ තත්වෙට වැටුනේ...දැන්වත් තේරැන් ගනිං...වලේ සුදාගෙත් හොද පැතතක් ඇති...තෝ ඌටත් බුදු සරනං කියයි😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад

      Minihek GE eka pattak witharak sudu wela Anek patta kalu nm wadak ne

    • @chandiweerakoon3
      @chandiweerakoon3 Год назад

      @@au9680 වයිර නොකර එහෙම කරන්න එකේ ඇති වැරැද්ද මොකක්ද ...ජරාදේශපාලනයට කතිරේ ගැහැව්ව උන් තමා වැරදි

  • @darshanapathmalal
    @darshanapathmalal 2 года назад +89

    අරගලකරුවන්ට ලොකුවටම පාර්ලීමෙන්තුවෙ ගැහැව්වේ මු හැමදාම අඩ අඩා සංනාට උනත් දේෂපාලන රැකවල් ඕනී මුං හැමෝම යාලුවෝ මල්ලී

    • @rohansk1
      @rohansk1 2 года назад +2

      100% එකගයි. මූං වගේ එවුන් විනාශ විය යුතුමයි

    • @lakshanyasintha007
      @lakshanyasintha007 2 года назад

      සංස්කෘතිකයි එකගයි

    • @shakkaa7449
      @shakkaa7449 Год назад

      අරගලෙ අරගලෙ කිය කිය සජිත්ගෙ උන්නෙ ඉන්නෙ 🤣🤣

  • @rishanthad
    @rishanthad 2 года назад +7

    Great program
    That generation is the best, I mean our farthers’ generation.

  • @udaramalmessa1337
    @udaramalmessa1337 Год назад +4

    ඉතා ප්‍රවීණ සහ දක්ෂ චිත්‍රපට නිශ්පාදකයෙක් සහ තුප්පහි දේශපාලකයෙක්.දැණුම් සම්භාරයක්. කලු සුදු චරිත. දේශපාලනයට නොආවනං කොච්චර හොඳද.....

  • @LionRunner
    @LionRunner 2 года назад +1

    සර්ත් අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වගේ. ගමේ සල්ලාලයා, කුඩු කාරයා, කුලියට මිනී මරණ එකා පන්සලේ දානශාලාව හරි බුදුමැදුරක්හරි හදලා දුන්නම ඌට දෙනවා ගුණ වර්ණනාවක් ආයේ ඌ තමයි එදාට ගමේ ඉන්න හොඳම උපාසක මහත්මයා..
    (සර් හදිස්සියේවත් බනින්න නම හෙව්වොත් මම කසුන්.)

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Год назад +3

    Respect Bandula sir. Remember we studied from you at Gampaha Vidyaravinda building class on 1979. Revision class at Colombo 7

  • @Dulan_Miyurange
    @Dulan_Miyurange 2 года назад +65

    සොර මුලක් ලගට වැටුනු ගිරවෙක්❤️

    • @sudeshlakmal2855
      @sudeshlakmal2855 2 года назад +4

      Yako mu hora nayakayek......guruwarayek widihata hida aethi...bt mu ratata maha pililayak...munta hena ghanwa

    • @gajalanka95
      @gajalanka95 2 года назад

      🤮😁

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад +1

      Girawek nemei yako apita 2500 n kapan kiyala million ganan walata kelina ekek

    • @mahindadharmaraja681
      @mahindadharmaraja681 2 года назад +1

      සොර මුලට වැටුනේ නොදැන නොවේ.නැත්නම් දැන් උනත් එලියට ඇවිත් කියන්න බැරියැ සොර මුල ගැන කියන්න.දැන් බල්ල නැතුව බැරි මැක්කෙක්.

    • @chamithupeksha3009
      @chamithupeksha3009 Год назад

      😂😂

  • @oshithboy5689
    @oshithboy5689 2 года назад +112

    ජීවීතේ අප්පිරියම චරිතයක්

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl 2 года назад +9

      උට විව්ස් දීලා ඔය වගේ comment එකක් දාපු උබනම් සිරා මෝඩයෙක් 😂😂🤣

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 года назад

      @@NeverGiveup-vp4nl ඇයි ඌ ඔබෙ අම්මට හිකුවෙ නැති නිසාද රාජපක්ෂල ගු කන බන්දුලය වගේ

    • @roshendesilwa6154
      @roshendesilwa6154 2 года назад +1

      මූන් දැක්කම වෙන්නැති

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 года назад +2

      උඹට කටට දුන්නද?

    • @yaninyanin7820
      @yaninyanin7820 Год назад +1

      පොත් ලියපු හැම එකාම ලියන්නේ හරි හම්බ පොත් නෙවෙයි කියල මොලයක් තියන අය දන්නව!
      Films කලා පොත් ලිව්ව දන්සැල් දුන්න නවකතා ලිව්ව අත දුන්න මරණාධාර සමිතියේ හිටිය අපි තමයි උගත් කිව්වම ඡන්දය දුන්න කාලේ ඉවරයි!!!!!
      බුද්ධිකල බන්දුලල ලැගල හිටියේ රට කාපු මිනිමරපු හොරකම් කරපු උන් එක්ක!!!!
      මුන් ඔක්කොම ඊලඟ පාර ගෙදර යවනව!!!
      දුර්ලභ ගහක් කපල වනසල් ඒක රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව කියපු ගස් වැද්ද!!!
      ටාමර සම්පත් නොවුණට සහනාධාර පදනම් දාගෙන ඡන්ද ගන්න බුද්ධික ල අපි තමයි උගත්තු ජාතියේ ගස් බන්දුලල ඊලඟ පාර මුන් ඔක්කෝම එපා!!!!! 1:05:08

  • @dilanrathnayaka2944
    @dilanrathnayaka2944 2 года назад +2

    සන්නා සර් මෙහෙම දැක්ක පලවෙනි පාර...හැමදාම ඒ ඇටිටියුඩ් එකෙ ඉන්න්වානම් මරු

  • @rohanasunnath5986
    @rohanasunnath5986 7 месяцев назад

    නියම waddoo දෙන්නෙක් 🌷🌷🌷👍 respect 🙏🙏🙏🙏🙏

  • @surangadesilva9518
    @surangadesilva9518 2 года назад +4

    මේ වගේ මතක ගබඩා සුරැකීම ඓතිහාසික සේවයක්.. නිවැරදි කිරීමක්... රිචර්ඩ් සොයිසාගේ මව මනෝරි මුත්තුට්ටුවේගම නෙමෙයි මනෝරානි සරවනමුත්තු මහත්මිය...

    • @thanujaimali7136
      @thanujaimali7136 2 года назад

      මුන් ට නමක් සිංදුවක් හරියට මතක නෑ.මුන්ට ඒව ඕනත් නෑ.මූ 225 හරියට දන්නෙ නෑලු.ජන්දෙ දුන්නු ලක්ස ගානක් හැත්ත මතක හිටීද?

  • @chathurabatagoda1033
    @chathurabatagoda1033 2 года назад +54

    රාජපක්ශ කියන්නෙත් හොද නලුවෙක්.. කලාකාරයෙක් විදියට ගෙන්න ගන්නකෝ🙂

    • @doublezero1138
      @doublezero1138 2 года назад +1

      😂

    • @rovanmaharage1893
      @rovanmaharage1893 2 года назад +2

      රගපාන ටික මදිද

    • @ManojVlogs-k
      @ManojVlogs-k 2 года назад +1

      😂😂😂😂

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 Год назад

      ඔව් මිනිසුන්ව ගොනාට අන්දන එකත් තුප්පහි කලාවක් තමයි....😂😂😂🤣🤣🤣

    • @chathurangadhananjaya5142
      @chathurangadhananjaya5142 Год назад

      අම්මෝ බ්‍රෝ 😁

  • @indikaariyarathne1451
    @indikaariyarathne1451 2 года назад +1

    ලංකාවේ අදයාපනය කියන්නේ සිලබස් විතරයි
    උදාහරණය මේ ආර්ථික ඔස්තාර් කියන බන්දුල දේසපාලුවා
    කාලකන්නි යා

  • @hasenisuru589
    @hasenisuru589 2 года назад +10

    හොද ගුරුවරයකු ❤,කලකන්නී බලු දේශපාලකයෙක්☹️😡

  • @littlestuff2778
    @littlestuff2778 2 года назад +1

    පට්ට පොරක්.....
    (ඉස්සර පට්ට සහ දැන් පට්ට අදහස දෙකම මුසුව)

  • @sandyasalgado
    @sandyasalgado 2 года назад +8

    අපූරුයි. මරු. පට්ට ! 💐🙏🏽

    • @shaslwow3967
      @shaslwow3967 2 года назад

      රාජපස්ස කටු කන ගොන් ගෑණී

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад +1

      Mun ratata kelapu widiya apurui Maru Patta kiyala dammanm ita wada hodai

  • @dumindawanigasuriya9876
    @dumindawanigasuriya9876 2 года назад +15

    කළු සුදු ලුණු ..සුදු කිරීම...අපි.ඔක්කොම
    යාලුවො මල්ලි ...😆😆😆😆😆😆👀👀

    • @AjithKumaraTube
      @AjithKumaraTube 2 года назад

      Mee kathaawanam aththa... Yaaluweknam Sannaa patta support ekak denne..

  • @Lifewithwcky
    @Lifewithwcky 2 года назад +40

    යකෝ තොපිලට තේරෙන්නැද්ද සන්නා මේ කරන්නෙ බන්දුලයව උඩ තියලා, ආතල් එකක් දීලා සන්නගෙ ෆිල්ම් එකට ගාන කඩාගන්න හදන්නෙ කියලා.... 😂😂

  • @srimathirathnayake2180
    @srimathirathnayake2180 Год назад

    Good discussion. THANKS

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 2 года назад +27

    බන්දුල ගුණවර්ධන නම් දේශපාලන මිනිසා මළ කල බන්දුල ගුණවර්ධන නම් පුරවැසියා මාර චරිතයක් ❤

    • @Topnotch95
      @Topnotch95 2 года назад +2

      Monawada pago me sinhala 😅

    • @danukaranasinghe7883
      @danukaranasinghe7883 2 года назад +1

      @@Topnotch95 පකෝ ඇයි අව්ල්ද

    • @danukaranasinghe7883
      @danukaranasinghe7883 2 года назад +2

      @@Topnotch95 අනුන්ගෙ අඩුපාඩු හොයන්නෙ නැතුව තමන්ගෙ රෙද්දක් බලා ගත්ත නම් නරකද බිං ගොජ්ජො😁

    • @danukaranasinghe7883
      @danukaranasinghe7883 2 года назад +2

      @@meghnadhsenavirathna6973 කාට කඩේ යන්නද... ප්‍රෝග්‍රෑම් එක තේරුම් අරන් බලන්න . සන්න මුලින්ම කියනව බන්දුල කියන කලාකාරය එක්ක මිසක් දේශපාලුව එක්ක නෙවෙයි කතා කරන්නේ කියල . ඕක තේරුම් ගන්න බැරි තර්ම් බාල වෙන්නෙපා...

    • @Chaosdecap
      @Chaosdecap Год назад

      අමොර් අමොර් ස්මාර්ට් තින්කර්ස් 😅

  • @malingadesilva8707
    @malingadesilva8707 2 года назад +6

    මං හැමදාම ගරැකල සර් කෙනෙක් ❤️ ඒ එක්කම සන්නස්ගල සර්ගේ මාකටින් නම් 😍 ටොප්,..!! ❤️

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 2 года назад +21

    මිනිස්සු එක එකාට කඩේ යනවා. දැන් ඒ කරදරේ ඉවරයි. දැන් online shopping තියනවා. මේ කරන්නෙත් කඩේ යන එකම තමයි.

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 2 года назад +1

    අතින් අල්ලාගෙන ගිය සුද්දි ගෙන කියල මම හිටුවෙ😂😂😂😂😂😂

  • @indikawijenayake2904
    @indikawijenayake2904 2 года назад +1

    පිළිකුල් චරිතයක ලස්සන කතාවක්

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 года назад

    Seetttuth dammalu, awasanaye suduluunu kiyala film gahawa,

  • @erandathammitaarachchi4243
    @erandathammitaarachchi4243 2 года назад +7

    බන්දුල සර් නරක දේශපාලකයෙක්. එත් ඔහු හොද ගුරුවරු වරයෙක්. ශිෂ්‍යයෝ දහසකගේ ගුරුවරයෙක්. නිර්ලොබිව දැනුම දුන් කෙනෙක් .

    • @jehanfernando5699
      @jehanfernando5699 2 года назад +1

      හොද ගුරුවරයගේ හැකියාවෙන් ඇවිත් නරක දේශපාලන ය කරන පරයෙක්

    • @au9680
      @au9680 2 года назад

      අනේ පකෝ...ඕය වගේ ආකල්ප නිසා තමා අපි මේ තත්වෙට වැටුනේ...දැන්වත් තේරැන් ගනිං...වලේ සුදාගෙත් හොද පැතතක් ඇති...තෝ ඌටත් බුදු සරනං කියයි😂

  • @srilankatube3166
    @srilankatube3166 2 года назад

    අපේ සිංහල සර්ට හොඳ පරිනත බැට්මන් කෙනෙක් ගේ ජීවිත කතාව අහන්න ලැබිලා.සන්නා සර් මේක හිමින් අහන්න. හැම නිහැඩියා වකම තියෙන දේවල් සහ බර නිෂේධන කිරීම්වල පට්ට බර. එඩිට් කරලා දැම්මත් කථිකත්වයෙන් හැරෙන්නවත් බෑ .\

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 7 месяцев назад

    අපි දන්නව කියල හිතන් ඉන්න මනුස්සයෙක්ගේ නොදන් පැතිකඩ මොනතරම් සුන්දරද. දේශපාලනයට මොනතරම් දේවල්, හොද නරක මකාදමන්න පුළුවන්ද මනුස්සයෙක්ගේ. හොදම වැඩසටහනක් අද නම් බැලුවේ.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Год назад

    නියමයි සර් පෙලඹවීම ...😂මං හිතුවෙ අර රට ගිහිං අතින් අල්ලන් ගියපු සුද්දි ගැන ත් කියයි කියලා.එයාට වියදම් කළ එක ගැන...සොරි අනේ මං අසභ්‍යද මන්ඳා...මං හරිම ආසයි බන්ධුල මැතිතුමා ට උගත් බුද්ධිමත් ප්‍රියජනක මනුස්සයෙක්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 года назад +26

    දේශපාලනය කෙසේ උනත් මෙතුමා ගේ ජිවිතේ ගන්න දේවල් ගොඩාක් තියෙනවා මේ අලුත් පරම්පරාවට බුදුසරණයි

    • @Tresure41
      @Tresure41 2 года назад +4

      රෙදි නැතිව රාජපක්ෂවරුන්ට කඩේ යන එක ගැන ද

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад +1

      Katata ganin Hutto

  • @sajanmanuja692
    @sajanmanuja692 2 года назад +2

    හැබැයි මේ සංවාදය හොදින් ඇහුවම තේරෙනවා බන්දුල ගේ දේශපාලනයට හීනියට හින්ට් ගහනවා කියලා 😂😂

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 2 года назад +31

    වාසියට ඕනම දෙයක් කියන... ඕනම කියපු දෙයක් නෑ කියන... හැම ආණ්ඩුවකම ඇමැතිකමක් ගන්න ඕනම දෙයක් කරන... තක්කඩි සක්කිලි මූසල තක්කඩියෙක් 🤮🖕🏻🖕🏻

    • @shaslwow3967
      @shaslwow3967 2 года назад +2

      හරියට හරි බන්.. මූගෙ නම වියවස්තාවට ඇතුල් කරන්න ඕනා.. මොකද මොන හුත්තේ පාණ්ඩුව ආවත් මූ ඇමති.. සන්නා දැන් කඩේ යන්නේ පොනිලට රෙදි ගලවගෙන.. අර අහින්සක කොල්ලෝ හිරේ!

  • @biyonudawatta8390
    @biyonudawatta8390 2 года назад +22

    සන්නස්ගල සර්,
    ඔබ නිසා බලන්න ගත්තා නමුත් බන්දුල (ගෙබි කටා) නිසා බලන්නෑ.
    2500 න් පවුලට සතියක් ජීවත් වෙන්න පුළුවන් කියපු ධාතු සුනඛයෙක්, ආර්ථික විද්‍යා ගුරුවරයෙක් කියලා දැන ගත්තහම මට ***** නුත් හිනා...🤣🤣🤣🤣

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 года назад +1

      2500 ගැන කිව්වෙ අවුරුදු ගානක් කලින්. අනික කිව්වෙ මූලික ම වශයෙන් ආහාර ගැන. උඹ වගෙ මී ගවයෙක් හැදෙන්න කලින් එලියට ගන්න බැරි වුන උඹෙ අප්පා නම් අමු මී හරකෙක් මචං. 🙏

    • @Kirikoduhitha
      @Kirikoduhitha 2 года назад

      😂

  • @madhugane351
    @madhugane351 2 года назад +14

    සන්නා ඩිසිප්ලින් පට්ට❤️

    • @kasunmadhusanka8724
      @kasunmadhusanka8724 2 года назад

      පට්ට පට්ට. රට කාපු එකෙක් තමන්ට උගන්නල තියේනං, රට කාපු එක ඔලුවෙන් අයින් කරලා උගන්නපු එකට සලකන්න ඕන. එහෙමයි අපි හිතන්න ඕන. රටටම කෙලෙව්වා වගේද, උබට ඉගැන්නුවනේ

  • @samanpriyalal6040
    @samanpriyalal6040 2 года назад +15

    ලාබ පාඩු ගෙදර අරන් යන්න ඕනේ නැහැ සුදූ ලුණු, පොල්තෙල්, සතොස, කාපුව නැතයි, සන්නත් itn පැන ගන්න පාර කපා ගත්ත. මේ ගොල්ලො යාලුවෝ මල්ලි... 😄

    • @jhaperer9929
      @jhaperer9929 2 года назад

      NaiTN eke sannata karanna deyek neha.. me gobba deshapalakayange kunu hodana laundry eka.

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 7 месяцев назад

    Good programme

  • @jaka953
    @jaka953 Год назад

    අන්තිමට කියපු ටිකනම් 👌

  • @anuraillankoon8712
    @anuraillankoon8712 2 года назад +4

    patta horek

  • @aranayakenishantha7219
    @aranayakenishantha7219 2 года назад

    Patta thakkadiek

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 2 года назад

    Patta pal horek.. munwa program walata ganna nemei gal gahala maranna watinne. Okage para deshapalanaya gene katha nokarata respect

  • @samithagayashan9437
    @samithagayashan9437 2 года назад +7

    ගුරු වුර්තියෙන් එහා ගිය දේශපාලන ජීවිතයේ මම දැක්ක කීර්තිමත් නායකයෙක්. ජය වේවා සර් 🔥😎🔥

  • @BulBulLife-lk
    @BulBulLife-lk 8 месяцев назад

    Hoda katha bahak❤

  • @MrSumee320
    @MrSumee320 2 года назад +4

    ❤👌

  • @samankumarakumara4133
    @samankumarakumara4133 2 года назад

    salli walata Guu rasa karala kanna puluwan kiyala oppu karapu ubath niyama රැඩිකල් pakek thamai bn.

  • @BitterTruth229
    @BitterTruth229 2 года назад +12

    සන්නස්ගල සර්,
    බන්දුල සර්ගේ ගුරුවරයා වෙන්න පුළුවන්... ඒත් ඒ ගුරුවරයා... අද අන්ත දුෂිතයින් සමග යහන්ගත වෙන තක්කඩියෙක් වෙලා... සන්නස්ගල සර් දරුවන්ට, මනුස්සයින්ට ආදරේ කරන සර් කෙනෙක් වෙන කොට බන්දුල දරුවන්ට, මනුස්සයින්ට හෙණ ගැහුනත් තමුන් ගැන තමුන්ගේ පවුල ගැන තමුන්ගේ දේශපාලන ජීවිතය ගැන පමණක් හිතන නිගරු ගුරුවරයෙක් උනේ කොහොමද 🤔🤔🤔

  • @chiaraekanayake6979
    @chiaraekanayake6979 2 года назад +10

    සුන්දර සාකච්ඡාවක්

  • @madavasashi8359
    @madavasashi8359 2 года назад

    Ballekuta thiyana munak athi a munata galapena balu hadawathak saha balu katak thiyana balu minihek wageyma patta pal horek ..... sanna oya wadey karan yanna oyata jayaweyva.....!!!

  • @rohiniherath4510
    @rohiniherath4510 2 года назад +8

    බන්දුල ගුණවර්ධන නම් වු දේශපාලකයා ට නොව ආර්ථික විද්‍යා ගුරුවරයාට,චිත්‍රපට නිෂ්පාදකවරයාට ප්‍රියකරමි.අපූරු කතාබහක් .

  • @janithawelagedara9213
    @janithawelagedara9213 2 года назад +18

    සිගරට් එකක් ජොයින්ට් පාරක් ගහලා, සුද්ද සිංහල වචන ටිකක් දාලා කතාකරපු සර්, ගරැවරයා ඉස්සරහා ඉන්න විදය අව්‍යාජයි. ✌

  • @thakshalaashen2688
    @thakshalaashen2688 2 года назад +2

    දේසපාලනය වෙනස් කලාව වෙනස් මෙතන කථා කරන්නේ කලාව ගැන. කලාවට අමිල සේවයක් කරපු මනුස්සයෙක් අනික් පැත්ත මොකක් උනත්

  • @srinathsupunjayawardena9466
    @srinathsupunjayawardena9466 2 года назад +1

    ape pug 🖤

  • @rangisarangu2788
    @rangisarangu2788 2 года назад

    SANNASH GALA...MUU GANA API DA NAWA..PATTA HOREK

  • @devathpriyakumara4813
    @devathpriyakumara4813 10 месяцев назад +1

    බැංකු ලොන් එක ගැන ඇහුවෙ නැනේ.

  • @upulrajapaksha618
    @upulrajapaksha618 Год назад

    Thank you Sir. Can you please upload Ayoma to RUclips. I watched Suddleelage Katharagama just after my O/L. Most of your moves I have watched . I missed Ayoma and I can’t find it . When I was king at Jambugasmulla Mawatha , I was given a lift from you in your car Toyota Corona my road white car

  • @asiriwasana5106
    @asiriwasana5106 2 года назад +5

    කුචු කුචු බන්දුල ලබ් ලබ්බ බැහැපු

  • @MohammadRisvi-h3n
    @MohammadRisvi-h3n 10 месяцев назад

    Maath ehemai sir sishnaya thiyala wadinawa

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP Год назад

    සන්නස්ගලත් සෑර් කියනකොට තමයි හිතෙන්නේ ............ 🚷

  • @malkinawodya3629
    @malkinawodya3629 Год назад

    තිරිසනා...

  • @Induwaramg
    @Induwaramg 2 года назад +1

    👌👌👌🌟🌟🌟

  • @kumarac9224
    @kumarac9224 2 года назад +1

    un okkoma yaluwo malli🤣

  • @nippayo7997
    @nippayo7997 2 года назад +4

    බුල්ඩෝග් බේසිගෙ පුතා...

    • @delondissanayake616
      @delondissanayake616 2 года назад +1

      බව්වොන්ට අපහස කරන්න එපා බං

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 2 года назад +104

    සන්නාගේ වැඩසටහන් වලින් මම දැකපු අප්‍රසන්නම කතාබහ අඩංගු වැඩසටහන. බන්දුල ගුණවර්ධනට හදවත විවුර්ථ කරලා බොක්කෙන් කතා කරන්න පුලුවන්ද? සිනමාවට මොන අල බෝලේ කරත් රටට කරන හානියට සමාව දෙන්න බෑ බෑමයි. මුළු වැඩසටහනම මට අප්පිරියයි! සොරි සන්නා හොඳේ!

    • @gamingravi6222
      @gamingravi6222 2 года назад +3

      Aththa mun okkoma yaluwo malli kiyala kiwwaneda ranjan ramanayaka e kathawa sahathika aththa .

    • @TerenceAbeysekera
      @TerenceAbeysekera 2 года назад +5

      සන්නත් කාලකනියෙක් උනා එහෙනම්. ප්‍රතිපත්තියක් නැහැ, යුතුකමක් නැහැ රට වෙනුවෙන්වත්. මේවගෙ ගොන් බූරැවො ඈඳගත්ත කියන්නෙ සන්නත් මේ මජර දේශපාලුවෝ හා සමානයි. අපරාදේ මගේ කාලෙ. 😔

    • @chulaniwijesundara1132
      @chulaniwijesundara1132 2 года назад +5

      සන්නා අපිට වඩා නම් රටට සේවයක් කරලා තියනවා. ඔහු වගේ චින්තකයන් රටට ඕනෙම කාලයක් මේක. ඔහුගේ අදහස් උදහස් මම ඉතාම අගේ කරනවා. ඔහුව අනුගමනය කරන තරුණ පිරිසක් ඉන්නවා. මොන අදහසකින් මේ මනුස්සයව ගෙනාවද මම දන්නේ නෑ. ඒත් මේ වගේ කාලකන්ණි ගෙනල්ලා හෝදන්න ගත්තම තමන්ගේ තත්වේ බහිනවා විතරක් නෙවේ, අතුගාලම දාන්න ඕනේ එවුන් ගෙනල්ලා තව තව හුරතල් කරන්න එපා කියලා මට කියන්න තියෙන්නේ. chanel එක ඔයාගේ උනාට ඒක විකාශනය උනාට පස්සේ අයිති අපිට හොඳේ! සන්නස්ගල කියන්නේ brand එකක්! ඔළුවෙන් වැඩ කරන්න.

    • @madavasashi8359
      @madavasashi8359 2 года назад +2

      Superb 👌👌👌🤛🤛

    • @isurusrinath9904
      @isurusrinath9904 2 года назад +2

      ගොන්දුල බේසිගේ පුතා.... රට කාපු පම්කයෙක්

  • @chamarapriyadarshana6301
    @chamarapriyadarshana6301 Год назад +1

    අද තමා දැනගත්තෙ උපුල්ට කොච්චර ඉවසන්න පුලුවන්ද කියලා

  • @ujvector
    @ujvector 2 года назад

    bandulawa uda thiyala film ekta salli ganna inna sannasgala😀

  • @iwanthiapsara3398
    @iwanthiapsara3398 2 года назад

    Namal rajapakshath ohoma genalla kata karanna sir....

  • @paradiseofcats1582
    @paradiseofcats1582 Год назад +1

    මොනමදෙ උනත් මෙත් පට්ට පොරක්.

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 2 года назад +3

    උපුල් අයියේ, බන්දුල සර්ට කියන්න, රිචඩ් සොයිසගෙ අම්මා, මනෝරි මුත්තෙට්ටුවේගම නෙවෙයි, මනෝරාණි සරවනමුත්තු කියලා!

  • @schoolfriends3141
    @schoolfriends3141 2 года назад +7

    මිනිසා...... මරණ තුනක් ඇති මිනිසා බලා සිටි ......මෙච්චර කලාත්මක මිනිහෙකුට අන්තිමට උන දේ ..

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 2 года назад +4

    මුන් ඔක්කොම යලුවො මල්ලි😂😂😂

  • @mudithagayan809
    @mudithagayan809 Год назад

    සුද්දිගේ කතාව පිලිම් එක බලන්න හිතුනා❤
    පිල්ම් එක කරනකොට අප ලොවෙත් නැහැ.....
    ඇමති කෙනෙක්ටකැමති කෙනෙක්ට ෆිල්ම් ෂූට් කරන්න
    අවසර ගන්න බැරිනම්
    අනිත් එවුන් kohoma
    කරන්නද😢

  • @kevinhesaja
    @kevinhesaja 2 года назад +11

    වයසට ගියත්
    පට්ටම මීටරයක්..........
    හැම detail එකක්ම පැහැදිලිවම කියනවා 🔥

  • @rangisarangu2788
    @rangisarangu2788 2 года назад

    Sannasgala...Mama muta kamathi nathi ekek....mu una hapülüwa ...kalakaniya...

  • @rohanpattamperumaa.d.9299
    @rohanpattamperumaa.d.9299 Год назад

    upul ganata kade yanna pata ganna bava terenava ane pau upul

  • @mihiranishantha2023
    @mihiranishantha2023 2 года назад +10

    පච බන්දුලය 😩

  • @Rick_Pi
    @Rick_Pi 2 года назад +20

    හොරෙක් ගෙනල්ල ඔහේ මක්කෙයි මේ කරන්නෙ

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 года назад +19

    හීන වලට පන දෙන්න නම් රටින් පිටවෙයන් පුතා ....

    • @DS-jh4qk
      @DS-jh4qk 2 года назад

      Ubata thama passport ekak wath nane,,,,ratin pita wunama hina Eli wey

    • @upulranjana1480
      @upulranjana1480 2 года назад

      2500 අපි තාම කනවා

  • @dishithasihilal9365
    @dishithasihilal9365 2 года назад +10

    වටිනවා...අහන්න ආසයි...

  • @sampathamarasekara9456
    @sampathamarasekara9456 2 года назад +1

    දේශපලනය කියන පොත කියවල එකට තමන්ගේ කාලය Invest කරේ එහි තිබෙන ආර්තික වාසිය නීසා කියලමයි මට හිතෙන්නෙ ... දේශපලනය කරනේ නැතුව හිටියනන් ලන්කවේ film industry එකට හොඳ වටින පුද්ගලයෙක් ...

  • @mithuntharushan7973
    @mithuntharushan7973 2 года назад

    lankawe pathale gena vedio ekak ona sir ❤

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 года назад +6

    නොදකින් වෙන එකෙක් හිටියේම නැද්ද interview කරන්න.

  • @rajithasamarasinghe2682
    @rajithasamarasinghe2682 Год назад

    Deshapalananayen swaayakthawa sundara minisek

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 2 года назад

    සන්නස්ගල මහතාණෙනි මෙම සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වීමට සිතේ කරුණු කාරණා රාශියක් ඇත, එහෙත් ඔබ තුමා පිළිබඳ මා තුළ ඇත්තේ වෙනත් සුවිශේෂී වූ කියවීමක් නිසා කිසිවක් නොකියමි.

  • @ruwanchandana4332
    @ruwanchandana4332 10 месяцев назад

    Kanna unama kabaragoyath thalagoyek una wage wadak. 2500n masayak kanna puluwan kiwwa kabaraboya. Me rata anthetana wattuwa. 2024 buddimathwa thiranaya gathayuthu warshayak. Mun okkoma thira nataka thamai ragapanne. Nawathath munta ahu unoth muthu ate lokenmma athurudahan wei. Mun okkoma ekama jawanikawak ragapanne. Ahinsaka minissunge jiwithath ekka sellam karanwa. 2024 mahajanayage warshyak karagaththe naththo mun ratana iwaretama iwara karanwa kalakanni haththa. Munta sapa wenna oni. Lassanata jiwath wenna puluwan ratak apayak kala me desapaluwoi unta kade yana para haththai ekathuwel. Api duk widala ewana salli walin mun sapa gannwa. Rawatuna dn athi mun okkoma elawala danna oni. Rata kala sapa widina para haththa sapa weva.....

  • @ruwandesh4067
    @ruwandesh4067 Год назад

    The newspaper film eke sammanaya ganna giya eka gana wiwechana godai

  • @swarnagodage1323
    @swarnagodage1323 2 года назад

    Last student 2000 batch . Econ A , Acc A , B S c 👍👍👍🤩🤩🤩

  • @sarathpk-pk9ul
    @sarathpk-pk9ul Год назад

    කමෙන්ට් බැලුවම මේක බලන්න හිතෙන්නේ නැහැ ඔබ ට විෂයන් 8 k තියෙන්න ඇති

  • @wajira3265
    @wajira3265 2 года назад +1

    Super upul . thanks from europ .

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 года назад

    අයෝමා ෆිල්ම් එකේ අයෝමා ජීවත් වෙන්නේ අපේ අල්ලපු ගෙදර සර්,