ආගම ජොකා වගෙයි | Upul Shantha Sannasgala

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 321

  • @disnasriyantha
    @disnasriyantha 2 года назад +12

    පැයක් බලන්න බැරි වෙයි කියල පටන්ගත්තට තවත් තිබුන නම් කියල හිතුනා .මාරයි .👍❤

  • @kapilabandara1001
    @kapilabandara1001 11 месяцев назад +1

    මම දෙවනි හෝ තුන් වෙනි වතාවටත් බැලුවා ඔන්න......❤❤❤❤❤❤❤❤❤❤❤ආසයි ඒ කතා බහට....

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 2 года назад +11

    මාර මතකයක් තියෙන නිහතමානී කලාකරුවෙක්....
    ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri6076 2 года назад +12

    පිස්සු හැදෙනවා සර්, මේ වගේ කතාබහ අහන් ඉන්න කොට.... ස්තුතියි ….. 🙌🏽🙌🏽🙌🏽

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 2 года назад +21

    මගේ ජීවිතයේ,නව යොවුන් කාලයේ ඔබ කථා කරන සියලු තැන් ස්පර්ශ කරමින්,මඩොල් දූව,ගැහැණු ළමයි,ලස්සන ඇස්, ගොළු හදවත, වික්ටර් රත්නායක" ස" ප්‍රසංගය,අජිත් ජිනදාස,වසන්ති චතුරාණී, මේ සියල්ල, අදත් මතක් වෙද්දී හද ගැස්ම වෙනස් වෙනවා වගේ දැනෙන වා.

  • @kumudunifernando3775
    @kumudunifernando3775 2 года назад +13

    සන්නස්ගල සර්ට ස්තුති .. ආසම කරන නලුවෙක් .. අජිත් ජිනදාස .. දීර්ඝායුෂම ලැබේවා .. ❤❤❤

  • @ajithgomes726
    @ajithgomes726 2 года назад +10

    Mr.U.S.Sanasgala ඔබට බොහොම ස්තුතියි .අජිත් ගැන හුගක් දේ ගැන දැනගන්න ලැබුනා අගය කලයුතු චරිතයක්.👍❤️🌹🥃🥃🍤🍤👍🇱🇰🇨🇦

  • @rashikakumara3831
    @rashikakumara3831 2 года назад +10

    අපේ තවත් විශිශ්ඨයෙක් අජිත් ජිණදාස මහත්තයා දැකගැනීමට ලැබීම සහ සංවාදයට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් ස්තුතියි සන්නස්ගල සර්. ඔබ තුමන්ලාටත් පවුලේ ආදරණීයන්ටත් නිරෝගීව දීර්ඝායුෂ පතමි.

  • @pradeeprajendra9412
    @pradeeprajendra9412 2 года назад +2

    මේ වැඩසටහනට මම කැමතියි.සන්නස්ගල කරපු හොඳ වැඩසටහනක්.බොහොම ස්තූතියි.

  • @dumindafernando7523
    @dumindafernando7523 2 года назад +3

    සුන්දර මිනිස්සු මේ කුණු වූ ක්‍රමය තුලින් අපෙන් ඈත් වීම සම්භනධව හදවතේ හීනියට දුකක් ඇතිව මේ සංවාදය ඉවර වන තෙක් රසවින්දෙමි👍👍🙏🙏🙏 සන්නාට ස්තූතියි 🙏🙏🙏🙏

  • @luxmankulathunga3120
    @luxmankulathunga3120 2 года назад +1

    උපුල් sir..mama obathumage balapu hodama interview eka කියලා හිතෙනවා ..අජිත් ayya ape podikale madolduwe වීරයා ..Somi porak ..tnx උපුල් sir..oba depalatama deergayusha lebewa ...

  • @isurumiuranga3736
    @isurumiuranga3736 2 года назад +11

    ආසාවෙන් ඉවර වෙනකම් බලපු ලස්සන හරවත් වැඩසටහන්ක්.. පැයක් යනවා තේරුනේ නෑ.. වෙනම ලෝකයකට ගියා වගේ

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 2 года назад +8

    හරිම ලස්සන වැඩසටහන!!❤️

  • @prasannaliyanage5303
    @prasannaliyanage5303 2 года назад +8

    මම අහලා තියෙන විදියට,
    උන්මාද ඌ ප්‍රේමාදරේ ගීතය ලීවෙත්
    කැමිලස් පෙරේරා මහත්මයා...
    අති දක්ශයෙක්,
    අහිංසක මිනිසෙක්....
    රටට බිහි වූ දක්ශ කලාකරුවෙක්...

  • @rhythmicash3180
    @rhythmicash3180 2 года назад +33

    මේ වැඩසටහන අතර තුර ඔබලා කතා බහ කරන films වල video clips ටිකත් ප්‍රේක්ශක අපිට නරබන්න හැකියාව තිබුනනන් !!!!❤

    • @nyc8897
      @nyc8897 2 года назад +1

      maath me film eka hoyanagaman...

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 2 года назад

    දුර්ලභ ගෙත්තමක්.
    Thank you Sannasgala.

  • @akilairan
    @akilairan 2 года назад +3

    Sir,You forgot Joe AbeywWickrama. The main man. Still try to find it out and trying to practice " කාමේසූ මිච්චාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. " Welcome Ajith Jinadasa , Great Actor .

  • @dilanperera5219
    @dilanperera5219 2 года назад +3

    one of interested interview i ever watched . respect both of you.

  • @shethansilva250
    @shethansilva250 2 года назад +62

    අජිත් ජිනදාස වැනි මිනිස්සුන් අපිට සම්මුඛ කිරිම සම්බන්ධයෙන් මාගේ අවංක ගෞරවය ❤❤❤❤

  • @ifthikarhassan7244
    @ifthikarhassan7244 2 года назад +6

    80s-90s was the golden era of stage and cinema . We were blessed with unbelievably talented creators of stage plays and motion pictures . From Ediriveera sarathchandra , Henry Jayasena ,Somalatha subasinghe,Simon navagathegama R R samarakoon , Datmasiri Bandaranaike , Gunasena galappatti, Dayananda gunawardaha, parakrama niriella, Damma Jagoda, Jayalal Rigana, Sugarhapala de Silva, bandula vithanage , Namel weeramuni. Lucien bulathsinhala , Jayalarh monoratne and many more to mention which I won't be able to find space. It was an era of overwhelming amount of legends who entertained us with their awesome creations in theatre, cinema and music . I still remember the huge cutouts made alongside Maradana bridge for stage plays. Sinhabahu, Hunuvate kathava ,venecia velebda, tharavo igilethi, methanin maruvenu , mee pura versiyo, maname, uthure rahula himi, balloth ekka behe, kelani palama, neynage suduva , vikurthi , Suba Saha yasa, davala beeshana, thala mala pipila, nari bena, raja kapuru, moodu puththu, Marasaad, makarakshaya... and I have missed many more than I mentioned. Not to mention legendary TV personalities From Titus thotawatta to Premakeerthi de alvis and in music Pandit Amaradva , Nanda Malani (pavana) , Victor ratnauake (saa) , mohideen Begh master and of course our own Jothi ( some might not agree to consider jothipala , but he is indeed a legend on his own merit to Sri Lankan music) . It was an overflowing treats that these legends have gave us during our prime. I feel sorry for this generation who missed so much that they cannot even imagine.There was no shortage of creativity and forward thinking those days which could be one of the primary reasons why the youth uprising (JVP) has occurred. We have lost many people due to the act of nature and due to the act of terror. It must have been so different if these people lived today. God bless their souls.

  • @sandman303
    @sandman303 2 года назад +2

    57:26 ✌️ඒ වචන ටික..... 🤩ගොඩාක් උන් කියන්න බය, කියාගන්න බැරි මේ වචන පේලිය.... අද්දැකීම්! සල්ලි වලට ගන්නත් බෑ ඒ දැනුම මිල කරන්නත් බෑ 💜..

  • @nishanthasamarajeewa9635
    @nishanthasamarajeewa9635 2 года назад +6

    සුන්දර කථා බහක්, මාගේ පාසැලේ වසර කීපයක් වැඩිමල් සහෝදර අජිත් සහ උපුල් සර් අතර සංවාදය ඉතා රසවත් වූවක්‌ බව හදවතින්ම පවසමි

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 2 года назад +2

    Upul your best interview....
    Thanks soo much...
    👍👍

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 2 года назад +1

    This is one of my favorite interviews. I live in USA California. I watch all your videos. Hopefully I can meet you someday.

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 2 года назад +3

    පිදුම රහක් තිබුණු කතාබහක් අජිත් ජිනදාස අයියා ඔබට දී්ඝායුෂ ප්‍රාර්ථානා කරනවා උපුල් ශාන්ත සන්නස්ගල අයියා ඔබට ස්තූතියි බෙහෙවින්ම මෙවැනි වටිනා වැදාගත් මතක නැවත ආවර්ජනා කිරීමගැන,🙏❤️

  • @rohansk1
    @rohansk1 2 года назад +2

    බොහොමත්ම ස්තුතියි. ටික වෙලාවක් නැවත මම MODOLDOOWE jeewath උනා

  • @dumendramudalige9489
    @dumendramudalige9489 2 года назад +1

    පොලවෙ පයගහපු මිනිස්සු දෙන්නෙක් ගේ කථාව කෙතරම් දේවල් දැනගනත්තද හරිම රසවත් කතාවක්

  • @komihiri79
    @komihiri79 2 года назад +10

    සන්නා කරපු හොදම interview එකක්.. පට්ට පට පට.. ආසම දෙන්නෙක් එකට දකින්න ලැබීම සතුටක්..

  • @rukmansl7747
    @rukmansl7747 2 года назад +2

    මේ වගේ වැඩසටහන් හැමදාම කරන්ඩ පුළුවන්නම්
    මිනිස්සුන්ට කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්ඩ
    ඒ වගේම සුන්දර කතාබහක්

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 2 года назад +1

    සුපිරියි ....✌️✌️✌️👌

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 года назад +3

    සන්නස්ගලගේ මම බලපු හොඳම වැඩ සටහන

  • @sandyasalgado
    @sandyasalgado 2 года назад +4

    What nostalgia! Thank you for this amazing chat 💐

  • @nadeeshalakmali2223
    @nadeeshalakmali2223 2 года назад +1

    Woow what a personality❤️❤️ I really love it. So many memories he shared with upul sir with each one of names and years. I felt the program so short. You should make it more hours with him upul sir. Thank you very much 😊

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Год назад

    Wonderful character Ajith. Sir Sanna good programme.

  • @ganganiwalpola13
    @ganganiwalpola13 2 года назад +5

    එදා අජිත් අය්යගෙ තිබුන ලස්සන නලුවෙක්ම තමයි . පුදුම වෙන්න දෙයක් නෑ නලුවෙක්වීම ගැන. ඒවගේම එදා වගේම අදත් ඇත්ත කතා කරන නිහතමානී සුන්දර මිනිසෙක්.
    කැමතිම චරිත දෙකක් නිසා සම්පූර්ණ වැඩසටහනම බැලුවා .

  • @punchason
    @punchason 2 года назад +1

    One of the best conversation by far… Thank You!!

  • @luckyliyanage5611
    @luckyliyanage5611 2 года назад +11

    ගැහැණු ලමයිනේ ගීතය ලියලා තියෙන්නේ J A කැමිලස් කියලයි ප්‍රධාන නාමාවලියේ වැටෙන්නේ

  • @MrNaturePlus
    @MrNaturePlus 2 года назад +1

    Excellent interview....very down to earth speech...watched twice ...Thank you !!!

  • @TheMaru71
    @TheMaru71 Год назад

    Greatly appreciated your efforts in kind of conversation with the such a real person like Ajith Jinadasa. Really enjoyed.

  • @manomahindasiri6466
    @manomahindasiri6466 2 года назад

    Your interview brought back our sweet memories. I just wish if we could go back to our youth , how wonderful would it be. Anyways thank you very much for this interview. We love Ajith Jinadasa very much.

  • @chandanideepika3893
    @chandanideepika3893 2 года назад +7

    මායවෙන් මිදීමට දියුණු රටවල් පිළිපදින නීති කොයි තරම් ජනතාවට සාධාරණයක් ඉටු කරනවද? අපි වගේ නොදියුණු රටවල් වහල් මානසිකත්වයෙන් මිදෙන්නට ඉවහල් කර ගත යුතු නේද ...👌👌

  • @thebarons8560
    @thebarons8560 2 года назад +2

    SUPERB PROGRAM.. SERIOUSLY Driven me to childhood time ..

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 2 года назад +1

    රත්නපුරේ අපේ කොල්ලෙක් ....👍👍👍

  • @rasikarenuka6408
    @rasikarenuka6408 2 года назад

    එක හුස්මට බැලුවා. පට්ටම පට්ට

  • @akilairan
    @akilairan 2 года назад

    Sir, I am Proud to be Thurston College , Student. Respect Senior Students like you as a Father figure. You helped to Save my life back then 2009 I think You remembered me. I am The Student who Did Bio Science and come to Amith Sir 's Physics class at Rotary Nugegoda. You Contribute with him to Save My Life. Thank you , in advanced. Now Am fine, doing well. Thank you for your contribution , thank you ,yet again. Good luck with you sir. God bless You. Triple Gems Bless you!

  • @mihilifdo122
    @mihilifdo122 2 года назад

    ඇත්තටම ගොඩක් වටිනා කයියක්

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 года назад

    Very good discussion,
    Thanks Ajith aiya for old memories,
    Congratulations.💚💚

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 2 года назад +3

    සන්නස්ගලයන්ගේ හොද වැඩක් !!!

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 года назад +7

    Ajith was three years junior to me at Ananda. I did not know him as a personal friend, but I knew him as a schoolmate. I am very happy to hear that another schoolmate of mine, shares the same views about religion, despite the brainwashing we received at our school.
    It is common knowledge that many Sinhala Buddhist fanatics.

    • @bukzable
      @bukzable 2 года назад

      This is gold....!!! If Ananda produced people who see things clearly, our country would be a better place.

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 10 месяцев назад

      Thanks for bringing this handsome man. Nice to see you Ajith ayya after You left the school decades ago.we could remember your school days as a senior Anandian in that beautiful school. Then you reminded us your stay in politics and fear of your life as a palath sabha member in Sabaragamuwa province. You are a well-educated, handsome man in showbiz business. We missed you from the Golden Era of the cinema. It's good that you escaped from Devils hand. You live next to us .see you one day. God bless you bro 🇺🇸

  • @PunsaraSagarage
    @PunsaraSagarage 2 года назад

    හරිම අසාවෙන් ඇහුවේ 👌

  • @isharajayakody2921
    @isharajayakody2921 2 года назад

    කතාව මරු. ස්තූතියි.
    මඩොල් දූව ෆිල්ම් එක බලන්න විදිහක් තියෙනවද?

  • @jayaweera9360
    @jayaweera9360 2 года назад +28

    අජිත් සුන්දර මිනිසෙක් බව අද දැන ගතිමි.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 года назад +4

    ඩයලොග් එක මරැ 👍

  • @manorirathnayaka9588
    @manorirathnayaka9588 2 года назад +1

    නිහතමානි මනුස්සයෙක් !! 🙏

  • @maxrox4945
    @maxrox4945 2 года назад

    බලපු සුපිරිම සංවාදයක්

  • @sampaththarindu5
    @sampaththarindu5 2 года назад +2

    වෙන උං සම්මුඛ උනා වගේ නෙවෙයි උපාලි ආවම මාර ආසයි අහං ඉන්න. රඟපානකොටත් මාර නිවිලා කතා කරන්නේ.

  • @stardustindigo
    @stardustindigo 2 года назад +3

    සල්ගාදු බේකරිය 😅😅 අමරණීය බේකරිය ඈ 😅😅😅

  • @chandanapeiris5417
    @chandanapeiris5417 2 года назад +2

    මං ජිවත්වෙන්නේ කැනඩාවේ මොන්ට්‍රියල්..
    ජැක්සන් ඇන්තනි කාලයක් තිස්සේ රුපවාහිනියේ මිනිස්සුන්ට ඉතිහාසය ඉගැන්නුවා. මිනිස්සු නොදත් ඉතිහාසය තුල මිනිස්සු අතරමන් උනා. අන්තිමට බුදුන්ගේ ලේ රටේ අපරාධකරුවන්ටත් තියෙනවා කිව්වා. ඒ වගේ සෙල්ලං මෙහෙ බෑ.

    • @heshanlokuyaddehige4967
      @heshanlokuyaddehige4967 7 месяцев назад

      ඇයි විජය හොද මනුස්සයකේද😂😂😂😂

  • @sunildissanayake
    @sunildissanayake 2 года назад

    Your are absolutely unstoppable god blessed no woman a cry.

  • @MrRamen10000
    @MrRamen10000 2 года назад +5

    Two legends on the set❤

  • @amal2251
    @amal2251 2 года назад

    Best discussion ever so far ❤.

  • @nuwanbandara6090
    @nuwanbandara6090 2 года назад

    Thank you for the nice conversation. He had got humble to read the first letter for me in my childhood.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 года назад

    හොඳ pirisidu charithayak ඔබ සැමටම jesupihitai

  • @chandrasiri5401
    @chandrasiri5401 2 года назад +2

    දැන් වෙලාව පාන්දර 2යි. ඉවර වෙනකං බැලුවා .

  • @abeysiripallimullakapugama479
    @abeysiripallimullakapugama479 2 года назад

    Kathawa awasan wenakota duka hithuna eka harima rasabara saakachchawak. Thank you sir

  • @akilairan
    @akilairan 2 года назад

    Welcome ! Upali Giniwella .Thank you Sananasgala Sir.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 года назад +1

    Attatama බොහොම හොඳ katavak නියම naluvek asai මේ kathavata

  • @education1415
    @education1415 Год назад

    ඩයලොග් එක මරු

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 2 года назад

    පට්ට කතාවක්❤️

  • @sumaljayaweera3271
    @sumaljayaweera3271 2 года назад

    බොහොම වැදගත් වැඩක් සර්. නිමල් බෝපගේ මහත්තයා එක්ක වැඩසටහනක් කරන්න සර්.

  • @asiniie
    @asiniie 2 года назад +1

    සුන්දර මනුස්සයෙක්නේ ❤

  • @irandakumarasiri6818
    @irandakumarasiri6818 2 года назад

    Patta chat එකක්. Thank you. ❤

  • @merilkurera530
    @merilkurera530 2 года назад

    ආසාවෙන් බලපු කතාවක්..

  • @indraranjani9603
    @indraranjani9603 2 года назад +22

    සන්නා සර් අජිත් ඇතුළු සියලුම නිරාගමිකයිනි, ඔබලාගේ ආගම් විරෝධී කතාවලදී බුදුන් වහන්සේ සහ බුදු දහම ඇතුලත් කිරීමෙන් ඔබලාගේ නොදන්නාකම ප්‍රකාශිත වේ, බුදුන් වහන්සේ දේශනා කලේ මේ විශ්වයේ පවතින සත්‍යවාදී යථාර්තයයි, එය ඇදහිල්ලක් නොවන බුද්ධියට ආමන්ත්‍රනය කරන දර්ශනයකි,

    • @defenderofnation6955
      @defenderofnation6955 2 года назад

      true. But They love to show their stupidity.

    • @Rohanasrealm
      @Rohanasrealm 2 года назад +6

      හැමෝම කියන්නේ තමන්ගේ එක පරම සත්‍ය කියල

    • @ibotic5294
      @ibotic5294 Год назад +8

      ලබ්බ තමයි බං ඔක්කොම ආගම් ගොතල තියෙන්නෙ එක system එකකට ඒක තේරෙන්නෙ නෑ පොඩි කාලෙ ඉඳල ඔලුවට දාලා තියෙන දේවල් නිසා ඕක තේරුම් ගන්න එක්කො රට යන්න ඕන නැත්නම් ආගම් දෙකක් අතරේ ඡීවත් වෙලා තියෙන්න ඕන

    • @Rohanasrealm
      @Rohanasrealm Год назад +1

      @@ibotic5294 😍😍😍

    • @samwedamuni7727
      @samwedamuni7727 Год назад +1

      Vadak na brother.... me manussaya Honda idiriyedi demaupiyantA salakanneth na idiri parapura... me manussaya hama dema dannava kiyala hithanne

  • @user-ku2s
    @user-ku2s Год назад +3

    _"හැම විහිළුවකින්ම භාගයක් ඇත්ත !"_
    ___________________
    _හිතට වැදුන වැකිය._

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 года назад

    හොද වැඩසටහනක් සිතන්නට යමක්...වෙනසක් .... good ...

  • @driveincanada9713
    @driveincanada9713 2 года назад +2

    සුපිරි නලුවෙක් තමයි ❤❤❤

  • @nalakasaman827
    @nalakasaman827 2 года назад +2

    Anargai, wachana natha superb.!

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 2 года назад

    සුපිරි දෙබසකි

  • @chandanaranathunga6026
    @chandanaranathunga6026 Год назад

    1976 අපි බොරැල්ල ලිඩෝ එකේ
    බැලුවා.ආනන්දෙ කොල්ලෙක් කියල දැනගත්තා. මම හිටියේ 7 පන්තියේ .64 කොල්ලෙක්. 82 A/L එකෙක්.
    උපුල් වගෙ.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 года назад

    ස්තූතියි සන්නා.....
    ආයේ තරුණ වුනා.
    ආදරෙයි අජිත් ජිනදාස ......❤❤❤❤❤

  • @sooriyakumara7409
    @sooriyakumara7409 Год назад

    Nice bro...

  • @tdkandy
    @tdkandy 11 месяцев назад

    Great Interview

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 года назад +4

    මොන ආගමේ උනත් කමක් නැහැ , 1:රාග බව/රාග ගති craving 2:ද්වේෂ බව /ද්වේෂ ගති /hatred 3:මෝහ බව/ගති /ignorance යන තම ගති, සිත තුල තියෙන “රාග, ද්වේෂ, මෝහ, බව/ගති” මුල් තුන /three roots, සිතෙන්/mind මුලින් උදුරා දමන්න./uproot/eradicate, එවිට සිත පිරිසිදු/clear වේවි, ප්‍රඥාව/wisdom පහළ වේවි, සා මය උදා වේවි.

    • @ganithajanitha
      @ganithajanitha 2 года назад

      gamananthaya pene nam idiriyata yamata obata aithiyak atha. namuth maga meya kiya kimata you have neither right nor authority.

    • @babyme8886
      @babyme8886 2 года назад +1

      @@ganithajanitha As you have the right to believe what you want, they have that right too. And as they don't have the right to disrespect others' beliefs, you don't have it too

    • @ganithajanitha
      @ganithajanitha 2 года назад

      @@babyme8886 🤜

  • @chanakaprasantha1106
    @chanakaprasantha1106 2 года назад

    මරු ❤️

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 2 года назад

    මරු

  • @nayanidammika680
    @nayanidammika680 2 года назад

    අපරාදෙ ලංකාවේ හිටියෙ නෑනේ 🤔 වටින චරිතයක්

  • @wickykumudu
    @wickykumudu 2 года назад

    Niyamei Machang !

  • @oneasiaworld4609
    @oneasiaworld4609 2 года назад +4

    කාට ද මතක කුමාරයාණෙනි ටෙලිනාට්‍යයේ මෙතුමා රඟපෑව

    • @ruwanbandara4123
      @ruwanbandara4123 2 года назад

      Bar එකේ බොන සීන් එකක පාලිත එක්ක වගේ මතකයි

    • @oneasiaworld4609
      @oneasiaworld4609 2 года назад

      @@ruwanbandara4123 නිල්මිණි තෙන්නකෝන් එක්ක ගීතයක රඟපෑවා ඒ කතාවේ..

  • @Aerospatial
    @Aerospatial 2 года назад

    Thank you for reminding about Deva Bandara senarathna, i think most people don't know about him. His death anniversary is coming on 30th November.

  • @chamindanamal9673
    @chamindanamal9673 2 года назад +1

    අලුත් විදිහට ලෝකය දකිමු

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 2 года назад

    sira ekak 👍👍

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems Год назад +1

    අපේ ගෙවල් ලගත් තමන්ගේ එකම දරුවා ඔය විදියට ආගමික අන්ධ විශ්වාසය නිසා මරා ගත්තා. පුදුමය දරුවාගේ මව රජයේ හිටපු හෙදියක්.

  • @hasithaperera1596
    @hasithaperera1596 Год назад

    Very good to take him.
    Anyway don't miss people like Late Hemasri de Alwis never highlighted in media.

  • @asithadesilva6952
    @asithadesilva6952 2 года назад

    සර් මේ කතාව හෙන රහයි ....

  • @dushanthaparanavithana356
    @dushanthaparanavithana356 2 года назад

    පැයක් ලස්සන කළාට ආදරෙයි ඩබලටම ❤️......

  • @chamilperera2832
    @chamilperera2832 2 года назад

    A best episode I've ever seen

  • @mewan7770
    @mewan7770 2 года назад +1

    අද මේ රට මේ තත්වයට පත්වෙන්නට මූලික අඩිතාලම දැම්මේ බන්ඩා..
    සඟ වෙද ගුරැ ගොවි කම්කරැ පංච බළවේග අරං දේශපාලන පක්ශ සැරසීමත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් පසු සිංහල යාගේ ජාතියද දමිළයාගේ භාෂාව ද මුසල්මානුවාගේ ආගමද දඩමීමා කරගෙන දේශපාලන පක්ශ සැරසීමට පාර කැපුවේ බන්ඩා..
    ඒකේ ව්පාකය දිඨ්ඨ දම්ම වේදනීය කර්මය බංඩාට පටිසන් දුන්නත් ඒකෙන්වත් සිවුර මේ රටේ දේශපාලනයෙන් ඉවත් නොකිරීමේ පාපය සිහළ උරැමය විසින් පාර්ලිමේන්තු ගත කිරීම මේ රටේ ව්නාශය ත්‍රීව්‍ර කරලා ඉවරයි.
    දැන් ඊළඟට ඉතුරු වෙළා තියෙන්නේ ජොකා ගලවළා ෆ්‍රී ලාන්ස් ඉන්ඩ නෙවේ..
    ජොකා ගැලෙව්වත් ඉන්ඩ වෙන්නේ හොරැ සමඟ හෙළුවෙං..
    කොහොම උනත් සුන්දර අතීතාවර්ජනයක් ගෙනාවාට ස්තූතියි සන්නා...

  • @Tresure41
    @Tresure41 2 года назад +3

    බදුල්ලේ සන්න ඉපදුන village එකද

  • @ishanthawickramage4883
    @ishanthawickramage4883 Год назад

    ගුත්තිලයට වඩා මූසිලයට මම තාමත් ආසයි සර්......