අනේ Love you Eshan, I really admire your talent and now only got to know about your wonderful teaching ability. සර් අහන දේවල phycological පැත්ත වැටහෙන්නේ ඒ ගැන දන්න කෙනෙක්ට. ඒ අම්ම නොදැනුවත්වම ලොකු පාට් එකක් වෙලා එශාන් ගේ ජිවිතේ. ඒත් එයා එෂාන් ට දෙන space එකට ආදරේ හිතෙනවා. Wishing you every success with all my heart.
Mage m aye mawa thenye Kara de,,,,,, mage muwa ga ta senewak Ghana wa eshan aiya ta th Amma ta th sir ta th harimea adarai,,,, good k pin eshan aiya video eka ke n Mata sathututa k dunea eshan aiya vithar me loke a a,,,,, eshan aiya ta hama sathutukm labena kyala man wish krnnwa wa 🙏🙏🙏🌷💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
A good programme .MrSannasgala, you dared and compasonate to bring the reality of this character .you explore the the psycolological facts , a duty of an educarionist.There was a boy whom I had to teach when he was in Gr eight. Again he was in grade 12 and 13.I used to advice him kindly to avoid some unusual way of behaviour.
ඒ අම්මට ❤❤❤❤ දරුවන් තේරුම් නොගන්නා දෙමාපියන් අතර මේ දෙමාපියන් හරිම වටිනව 😍😍😍
මාරම වටින අම්මා කෙනෙක්, ඒ වගේ supportive family එකක් හරිම වටිනවා.❤❤
Ow ettamata aya itamat hoda buddimat kanthwak
බල්ලො ගැන කියද්දි නම් හරිම ඇත්ත එශාන් කීවෙ.මිනිහෙක්ට වඩා හැමවෙලේම බල්ලො හරිම ආදරණීයයි
සන්නස්ගල සර් අද පාලනයක් ඇතුව ප්‍රශ්න ඇහුවා.ඒත් දැන් ලංකාවේ ඉන්ක ගෝත්‍රික නූගත් උන්ට මේවා තවත් දෙයක් විතරයි.සමාජ වෙනසක් ඕන නම් පොඩි කාලේ අධ්‍යාපනයේ ඉඳන් විවෘත මනසක් සහිත ළමයෙක් හදන්න ඕන.ඒත් බොහොම කනගාටුයි අද තත්ත්වයත්.ළමයි ගුරුවරු වෙනසක් නෑ ඔක්කොම එකම මානසික මට්ටමක ඉන්නේ.ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන්ඩ ඕන හැම පැත්තෙන්ම.අවුරුදු ගානක් ඒශාන්ගේ වීඩියෝ බලන මට ඔහුගේ ඔය තරම් උලුප්පන්ඩ හදන වෙනසක් පෙනිලම නෑ.ඔහු දක්ෂ ගුරුවරයෙක්.දිගටම කරපන් මචන් වෙනම ආයතනයක් හදාගෙන හරි.👍👍👍
එක පැත්තකින් බැලුවම මෙයා මාර චරිතයක් .ගැහැනු ඇදුම් ඇන්දත් ලස්සනයි පිරිමි ඇදුම් ඇන්දත් ලස්සනයි ❤
අනේ එෂාන් ඔයා කොච්චර දක්ෂ ගුරුවරයෙක්ද ඔයාගෙ ඒ දක්ෂතාවයෙන් සුවහසක් දරුවන් ඤාණයවනු දැකීම මගේ එකම පැතුමයි මේ සදහා ඉඩකඩ ලබාදුන් සන්නස්ගල සර්ටත් ස්තුතියි
එෂාන් අයියා මරු... එයාගේ අම්මා වගේ අම්මා කෙනෙක් හැම දරුවෙකුටම හම්බෙන්න ඕනි... සර් ඔබතුමාගේ වැඩසටහන් හරිම වැදගත්... ♥️♥️♥️♥️♥️
මේ ඉන්නේ මගේ දරුවො දෙන්නගේ කැමතිම යූටියුබර්.මගේ දරුවො දෙන්නා දන්නෑ ඔහු පිරිමියෙක්ද ගැහැනියක්ද කියලා.ඔවුන්ට එයින් වැඩකුත් නෑ නමුත් මම දන්න එක දෙයක් තියනවා ඔවුන් දෙදෙනාම මොහුට ගොඩක් ආදරය කරනවා.
sira@user-ml6nk8xx5f
සන්නගෙ විශේෂත්වය ඕනෙම තලයක,ඕනෙම ක්ෂේත්‍රයක මනුස්සයෙක්ව ලස්සනට සම්මුඛ කරගන්න පුලුවන්..
එෂාන්ගෙ හිනාව හරිම අවංකයි.❤
කෙනෙක්ගෙ ලිංගිකත්වය අනිත් මිනිස්සුන්ට මෙච්චර කතාකරන්න තරම් වැදගත් මාතෘකාවක් වෙන්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ? මේක කොහෙත්ම එහෙම වෙන්න අවශ්‍ය නෑ.විවිධ වෙනස්කම් සහිත පුද්ගලයන් ගෙන් සමාජය සැකසී තියෙනවා. ඒ සෑම පුද්ගලයෙකුටම සමාන ගෞරවය, සමාන අයිතිවාසිකම්, ලැබිය යුතුයි. කිසිම පුද්ගලයකු වෙනස් කොට සැලකීම් වලට භාජනය නොවිය යුතුයි.
උපුල් අයියා හරි සතුටින් ඉතා විවෘත මානසික අවකාශයක ඉඳන් කරන සම්මුඛ සාකච්ඡාවක්... ඉතාමත් ප්‍රීතිජනකයි...
අනේ Love you Eshan, I really admire your talent and now only got to know about your wonderful teaching ability.
සර් අහන දේවල phycological පැත්ත වැටහෙන්නේ ඒ ගැන දන්න කෙනෙක්ට. ඒ අම්ම නොදැනුවත්වම ලොකු පාට් එකක් වෙලා එශාන් ගේ ජිවිතේ. ඒත් එයා එෂාන් ට දෙන space එකට ආදරේ හිතෙනවා.
Wishing you every success with all my heart.
මම මේ program එක බලන්නෙ අද. මට අදයි දැනුනෙ මම මහ ලොකු පිරිමියෙක් කියල පට්ට ගොං ගුහාවක් ඉඳල තියෙන්නෙ කියලා. ඇත්තට ම මම මට මේ තරම් අවංක වෙලා නෑ. සන්නස්ගල සර් ඔබට පුලුවන් කරදියෙත් මිරිදියෙත් මිදුමෙත් පිහිනන්න. නියමයි එකෙන් ම.
එශාන් මම අද තමයි මෙ වැඩසටහන බලන්නෙ, මං ඔයාගේ විඩියෝ ඔක්කොම බලනවා , ඔයා ගොඩාක් දක්ශ,හොද කෙනෙක්, කවුරු මොනවා කිවුවත් ඔයා ඔයාගේ ගමන යන ව්දිහේන්ම පෙන්නලා දෙනවා කෙනෙක් ජිවත් වෙන්න ඕනි විදිහ, සුභ පැතුම් , සර්ට සුභ පැතුම්, අම්මා ඇතුළු පවුලේ හැමෝට 💐💐💐💐💐💐💐
Ou.oyala.wage.amnal.tami.ape.lnkwat.hoda.adarsayak..j.p.oyalge.paulatam.❤❤❤
නියමයි ....එශාන් අයියගේ වීඩියෝ මම හැමදාමත් බලන කෙනෙක්....සන්නස්ගල සර් අද මේ කරපු වැඩසටහන නම් නියමයි....එශාන් අයියගෙ අම්මට ගොඩක් පින් අයියට මේ දෙන support එකට....එශාන් කියන්නේ නියම නලුවෙක් වගේම දක්ෂ ගුරුවරයෙක් බව පසක් වුණා....❤️
මමත් හරිම කැමති ,ගොඩාක් සුන්දර මනුස්සයෙක් එශාන් ඩයස් කියන්නේ ,,,,
අනුන්ගෙ කිමවල් වලින් වැඩක් නෑ මටනම් මෙයා දක්ශ නිර්මාන කරුවෙක් සුබපැතුම් මල්ලි ඔබට.
මේ දරුවා හරිම හොද දරුවෙක්ම වෙන්ට ඇති බුදු සරණ යි
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි
ඔක්කොමත් හරි ඒෂාන් ගේ tuition එක .හොද ගුරුවරයෙක් ,යකෙක් තමයි ඇත්තටම 💕
Eshan කියන්නේ හැම අතින්ම හරිම දක්ෂ කෙනෙක් ,අනාගතයට සුභ පැතුම් ❤️
මනස්කාන්ත ඉගෙන්වීමක්. කියන්න වචන නෑ. Superb.
මේ දරුවාගෙ වාසනාවට මේ වගෙ හොද දෙමව්පියො ලැබුණෙ.
ආදරෙයි මල්ලි පැලෙන්න ...මන් ඉන්නේ කුවේට්...උබ නිසා දුක අමතක කරන් හිනා උනූ වාර අනන්තයි අප්‍රමාණයි....බුදුසරනින් සියලූ දේ සාර්ථක වේවා හැමදාම සතුටින් හොදින් ඉන්න වාසනාව ලැබේවා ...සන්නස්ගල සර්.....ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරියී ...තෙරුවන් සරණයි 🌹🌹🌹👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹👍👍❤️
Mage m aye mawa thenye Kara de,,,,,, mage muwa ga ta senewak Ghana wa eshan aiya ta th Amma ta th sir ta th harimea adarai,,,, good k pin eshan aiya video eka ke n Mata sathututa k dunea eshan aiya vithar me loke a a,,,,, eshan aiya ta hama sathutukm labena kyala man wish krnnwa wa 🙏🙏🙏🌷💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
Malli newei Nanagi
හරිම වැදගත් වැඩසටහනක්. හැමෝටම බොහොම ස්තුතියි.. මම ගොඩක් ආසකරන චරිත චරිතයක් 😍
මාරම දක්ෂයෙක්..මන් මෙයාව දැනගත්තේ දනුට කියන්න ප්‍රොගැම් එකට ආවහම..දැන් මන් මෙයාගේ විඩියෝස් බලනවා..ඒ දක්ෂතාවයත් එක්ක ඉගැන්විම පිස්සු හැදෙනවා..❤❤
ඒෂාන් ගේ හිනාවට මම හරීම ආසයි....පුතේ ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
Aaw aaw 😊
මුල ඉඳලම මම එශාන් ට හරිම කැමතියි.හරිම ආදරණීය මනුස්සයෙක්! බුද්ධිමත් ,දක්ශ කෙනෙක්.එයා ගැන ගොඩක් ආඩම්බරයි.ඒ වගේම එයාට ඉන්නේ ආදරණීය පවුලක්.අම්මා,තාත්තා ,නංගී,මස්සිනා.ඒ හැමෝමත් ඒ වගේ..මම ගොඩක් ආදරේ කරන පවුලක්!❤️
Eshan ,pls continue your teaching. U r a superb teacher same as Sanna. Respect both of u guys
සිංහරාජෙ මැද්දෙන් ගලන දිය පහරක් වගේ ,සුපිරිසිදුව, නිරවුල්ව ,ලස්සනට ,ප්‍රස්න ටික පෙලගස්සල වැඩසටහන කරගෙන ගියා, සන්නා කියල වැඩක් නෑ,,💗💗 එශාන්ගෙ හිනාව..හරිම නිදහසේ,,
හැම ප්‍රශ්නෙකට අම්මාට උත්තරයක් තියෙනවා 💓🇱🇰
සන්නස්ගල සර් ප්‍රථමයෙන්. ඔබට ස්තූතියි.දෙවනුව ඉෂාන් සහ ඇගේ මවට ගොඩාක් කැමතියි වගේම හෘද්‍යාංගවම ආදරෙයි. ඔහුගේ හැකියාවන් අති විශිෂ්ඨ යි.තව ඔහු ගැන දැනෙන දයාබර ගෞරවාන්විත හැගීම් නම් එපණයි. බුදු සරණයි හැමොටම !! 🙏
දැනුත් ඔබ ආඩම්බර වෙන්න අම්මෙි ඔබට රජෙක් වගෙ පුතෙක් ලැබිලා තියන එකට.💝🙏💪❤️
Eshan මල්ලී, ඔයා හරිම දක්ශයි ! 🥰❤ ඔයාගේ කරන හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා
මල්ලි?මල්ලි නෙවෙයි හුත්තො නංගි මල්ලි😂
පුදුම මව්-පුතු සෙනෙහසක් ❤❤❤. අනේ පුතේ උඹට දුකක් නං වෙන්න එපා
අනේ උගන්නන ලස්සන...♥️
"ප්‍රභාසංස්ලේෂණය"🌱
Great skill of teaching..! Keep it up Eshan!!
ලෝකේ වැඩි වශයෙන් ආගමික, සංස්කෘතික වශයෙන් රාමුගත වෙච්ච රටවල් වල ඉපදෙන ඒෂාන් වගේ අයව Discriminate වෙනවා. මම හිතන්නෙ පාසල් විශයට LGBTQ ප්‍රජාව ගැන පාඩමක් ඇතුලත් විය යුතුයි. එතකොටවත් දරුවන් සමාජයට යද්දී සමාජයේම ජීවත්වෙන තවත් කොටසක් දිහා අමුතු විදිහට බලන එකක් නෑ. අමුතු ඉලන්දාරියාට මගේ සුභ පැතුම් 🎊❤️
මේ අම්මා හරි අවබෝධයක් තියෙන කෙනෙක් ... පව්ල තමා 1 ක....❤❤❤
Your teaching style is wonderful ..god bless
දක්ෂ රංගන ශිල්පියෙක් වගේම, වටිනා ගුරුවරයෙක් ❤️🙏
ඔබ දක්ෂ ගුරුවරයෙක් බව දන්නේ අද
සුභ පැතුම්
දක්ශ වාසනාවන්ත පුතෙක්
ආදර්ශමත් මවක්
සුබ පතමි
තෙරුවන් සරනයි පුතුනි සියලු සිතුම් පැතුම් ඉටුවේවා
ඉන්ටර්වීව් එක කරපු සර්ටත් ඒෂන්ටත් අම්මටත් මගේ ගෞරවය 🙏💚
මම නම් ඉතින් හැමදාම කමෙන්ට් කළේ "එශාන් අයියා"කියන වචනෙන් පටන් ගෙන....මම ගොඩක් ආසාවෙන් බලනව එශාන් අයියගෙ වීඩියෝ....❤❤❤❤
මම නම් ආසම චරිතය ක් ඔයාගේ videos බලනවා සුබ පතනවා
ඔක්කමත් හරි එශාන් අයියා ඔයාගෙ හිනාව මාර ලස්සනයි ❤
ඒ අම්මගෙයී පුතාගෙයී ආදරය හරිම ආදරනීයයී ♥️♥️♥️♥️
highly appriciate his teaching ability try to be a great teacher like Sir Sannasala ❤
Eshan අයියා සැබෑම දක්ෂ ගුරුවරයෙක්,හැමදාම ආදරෙයි brother ♥️♥️
පෞද්ගලිකව මං නම් ගොඩක් කැමති චරිතයක්... සුභ පතනවා ඔයාට.
Sanna sir watina sakachchawak.loku paniwidayak ekka.Ishan putha burni nangi oyalata harima aadareyi. Sanna sir. Harima aadareyi.💝💝💝💝🙏🙏🙏
එශාන්ගේ මුකරියට ෆැශන් එකට මන් මාර ලව්.. අලුත් වෙනසක් අමුතු රහක්.. respect
මිනිස්සු මොනා කීවත් මං ආසම චරිතයක් eshan
Godak hoda wadak. Sthuthi.. Jayama wewa 🙏❤️💐👌👏👏👍
Eshan always beautiful Lovable person stay healthy dr specially eshan amma god given gift ❤️
මම ඕනම බුවෙකුට ගෞරව කරනවා. මට නම් අවුලක් නෑ එක එකාගෙ තේරීම් වෙනස්. අපි මිනිස්සු බන් විවෘත මනසෙන් හිතපං. මට අදාල නෑනේ බං අනිත් උන්ගේ ජීවිත උන්ගේ ආතල් එක උන්ගත්තාවේ මමත් ආතල් ගන්නවනේ. That's it.
මන් ආසම චරිතයක් තාමා එශාන් අයියා ගොඩක් දක්ශයි 💗
Jaya wewa eshan malli oyata oya ge widio dapu da idala api balanawa harima lassani sir atulu oyala hamotama budu saranai ❤
කාලයක් යද්දී ඔන්නම කෙනෙක්ට පෙරලුන පිට හොද වෙනවා.ඒත් මේ මිනිස්සු හිතින් මාර වේදනාවක් විදිනව.ඒ පවුල් වල අයත් එහෙමයි.නැවත ආත්මයක් ලබනවා නම් පිරිමි හෝ ගැහැනු දෙකෙන් එකක් පමණක් ලැබ ඉපදේවා ❤❤❤❤❤
එයාගෙ මේකප් dancing ලස්සනයි ❤❤❤ එශාන්
A good programme .MrSannasgala, you dared and compasonate to bring the reality of this character .you explore the the psycolological facts , a duty of an educarionist.There was a boy whom I had to teach when he was in Gr eight. Again he was in grade 12 and 13.I used to advice him kindly to avoid some unusual way of behaviour.
මේ දරුවා LGBT Community සාමාජිකයෙක්... ඒ ඔහුගේ අනන්‍යතාව. සියළු දෙනා එයට ගරු කල යුතුයි. නමුත් ඔහු ඉතා හොඳ Social influencer කෙනෙක්. ඔහුගේ RUclips නාලිකාව ඉතා ප්‍රසිද්ධයි... ජය ශ්‍රී Ishan පුතා...ගල් මුල් හමුවේ නොසැලී ඉදිරියට යන්න...
ඇයි එ ගරු කරන්න ඔනෙ ගරුත්වය ලබාගත යුතු දෙයක් 🔥
@@googleyoutube3987 උබ ටොයියානෙ.කොමෙන්ට් එකෙන් තේරුම් ගන්න පුළුවන් 🤣🤣🤣
@@googleyoutube3987 atta
@@googleyoutube3987 49:55
@@mistycottage9558 ටොයියෙක් නොවේ අමු බයියෙක්.
හරි කැමති සර් ඔබටත් ඔහුටත් ඔහුට තියෙන්නෙ සුපිරි දක්ශතාවයක්
thanks Upul sir 💐
Wish u all the best Eshan putha ! such a good teacher 💐
May God bless u !🙏
මම සාමාන්‍යයෙන් උපුල් සන්නස්ගලගේ කිසිම දෙයක් අහන්නේ බල්න්නෙ නෑ.නමුත් අද ඉෂාන්ගේ වැඩසටහන බැලුවා
Yes
mamath
Yes
මමත් 😊
මාත්..
ෙකලින් ප්‍රශ්න අහනවා. ඒකත් මරු සර්
Eshan’s teaching skills are at a next level
Amazing teaching skills Eshan aiyya.. 👌👌👌👌❤❤
Sir oba තුමා අමුවෙන්ම මේ වැඩ සටහන super එකටම කරනව සර් සාමාන්‍යයෙන් මේ වගේ interviews බලන්න අකමැති අයත් ඔබතුමාගේ මේ වැඩසටහන බලනවා අනිවාර්යයි.....
එෂාන් අයියගේ පෝස්ට් එකක හෝ වීඩියෝ එකක කැප්ෂන් දවසක් මම දැක්කා එයා දාලා තියනවා එයා ඉන්න ආසම සැහැල්ලුම තැන වේදිකාව කියලා පස්සේ මම එයාගේ වීඩියෝ බලද්දී මට තේරුනේ එයා කොච්චර සැහැල්ලුවෙන් එයාගේ ඉදිරිපත් කිරීම් කරනවද කියලා කවදාවත් මම ස්ටේජ් එකක් උඩට නැගලා ඔය තරම් සැහැල්ලුවෙන් විශ්වාසයෙන් ඉදලා නෑ ඔයා වගේ වෙන්න තිබුනනම් කියලා හිතෙනවා ඉදිරිපත් කිරීම් දැක්කම.අති දක්ෂයෙක් අනාගතයට සුබ පැතුම්
එශාන් 🔥❤👍😍 උපුල් සර් රෙස්පෙක්ට් .
Ane ayye ada kale ragapanawa kiyala ena minisdunta wediya oyage ragapaama thathvikai.....niyamai ayye idiriyatm yanna
සම්පූර්ණ interview එක ගැන එක වචනයෙන් කියුවොත් ඒක පට්ට.❤🔥
අදයි ද2ක්කෙ ......ද2න් ආසම චරිතයක්.....😀😀
interesting conversation between the three. wonderful Bond between mom n son 👍
Eshan ටියුෂන් ගුරුවරයෙක්
Eshan teacher kenek kiyala mama danagaththe ada.. eyage lesson eka ahan idala mata aith igena ganna patan ganna hithuna.. Sanna sir hari me yassaya patta dakshaya.. 👌❤🔥
සර් හරියටම හරි මූ යක්ෂයෙක් ❤️❤️
Eshan is my favorite.
I have always loved him.
A perfect interview.
ඒෂාන් හරි වටිනා පුතෙක්. අපේ ආදරණීය සුභ පැතුම් ඔබතුමාට.
කරන දේ බලල Enjoy කරන්නේ නැතිව Please don’t ask stupid question, I love you Darling, I’m watching you from USA 👍🏽♥️👍🏽
මම ලගදි මෙයාගෙ නන්ගිගෙ චැනල් එක බැලුවෙ ඒ නන්ගි හරිම සපෝටිව් අයියට ආදරෙයි ඒක මාරයි මේ සමාජෙ💗👊
සහතික ඇත්ත සර් අපේ ලොකු අක්ක අම්ම මලාට පස්සෙ අපි කෙල්ලො පස්දෙනෙක්ම බලා ගත්ත අදටත් බලා ගන්නව පවු අපේ ලොකු අක්ක ඒහාන් ගෙ අම්ම නියම කතා කියන්නෙ
Amazing. Great mom. And supporting
wow what a beautiful & courageous family you have Eshan. If you have a backing of your family, you don't need anything else.
Good discussion sir ..
මේ අම්ම අනික් ළමය ගැන තරහින් සහ ලොකුකමක් ගැන ඕනවට වඩා කයිවාරුව...
මම ආසම පවුලක් මේ හිනාව පිරිච්ච ගමන්
ආදරෙයි හැමදාම ❤️
කෙටියෙන්ම කියන්න තියෙන්නේ උඹ හෙන Lucky බං තෙරුවන් සරණයි !!!
Ammai puthai supiri මොළ dekak....kiyna hema wchnektama supiri meaning ekak tiynwa....Respect...superb
ඒෂාන් ඩයස්ගේ videos හරිම ෂෝක් හරි ආසාවෙන් බලන ඕනම කෙනෙකුට සුදුසුයි
අනේ මාරම රසවත් කතාබහක් 🥰
මුන් දෙන්නා අත ඇරලා මිනිහාට තුරුළු වෙයන් කෝ...
ඒක පට්ට ...😀
උපුල් sirta සහ oba දෙපළට budusaranai ...😘
Wedagath wenne manussyekge hadawatha hodada kiyana eka witharai wena mukuth wedak na ♥️🤞
Nice and great explanation about photosynthesis .❤️