නීතිඥයෙකු වූ දේශපාලන සතෙක් - ශිරාල් ලක්තිලක - EP - 02

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 216

  • @Nilwalaganthera
    @Nilwalaganthera 2 месяца назад +40

    ඒ කාලේ ඉඳලම කොළඹ විශ්ව විද්‍යාලය බොහෝ අවස්ථාවාදීන් බිහිකරල තියෙනබව අද බැලුවම පේනවා.

    • @samithumethnula998
      @samithumethnula998 2 месяца назад +2

      1000% එකගයි

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 месяца назад

      ma a-z sisu nayakayan(82/83-88/89 dakwa siyaluma uniwersity walath)+ jvp sisuwan kawada kiyalath+jvp desapalanaya sambanda paksa sagayan genath, ada ithiriwa inna ekek hatiyata(marana sahathikayak athee thiyagena inna awatharayak) kiyala dennam,after 21/9/2024 when i come to public, all of these persons are PRA GROUP(dayapathira group conducted by dayan jayathilaka & jr+ premada Garment, now SANNA+SRILAL DO SEX WITH ATADEKA+PUKEN, I am too university+ rahula college+ one of 916 members list of jvp published at 31/7/1983 still living as died person, under the 5th place of rohana wijeweera's name with 6 different names, + I worked with Ranjithan+Idamegama(2 jvp cc members)+ 23-24/07/1983 Rohana wijeweera & me at two student funeral homes at walasmulla( one of them university student killed by RANIL + WAJIRA ABEEWARDANA,), + 916 members list i gave to Rohana wijeweera one day before published(30/7/83)+ i am jvp activist in my age was 13(since 1973 -secret time) in GCE-O/L class.

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 2 месяца назад

      Fqing true 😂😂

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 2 месяца назад +1

      Avasthavadin kiyanne kumana padanamakin da?

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 месяца назад

      @@jeewanthaudk3502 මේ නකියෝ තමයි ජීවිත කාලෙම ණයට කාලා කාලා දරු මුනුපුරන්වත් ණය කරවලා..
      ණය ගෙවන්නේ නැතිව ශේප් එකෙ චුත වෙන්න ඉන්න උන්.. ලැජ්ජයි ... රට විනාසයි.... පම්පෝරිය නම් තියෙනවා..
      PERFECT EXAMPLE FOR FAILED GENERATION

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 2 месяца назад +26

    යකෝ අවස්ථාවාදී දේශපාලන ගඳයෝ ඔක්කොගෙම වගේ සූතිකාගාරෙ කොලඹ විශ්ව විද්‍යාලයනේ 😂

    • @samithumethnula998
      @samithumethnula998 2 месяца назад +1

      සහතික ඇත්ත දැන් හිතා ගන්න පුළුවන් මුන්ගේ මේ අවස්ථාවාදී දායකත්වය කොතරම් බල පාන්න ඇතිද මේ රටට ජනතාවට ජන සමාජයට

    • @chlfilms
      @chlfilms Месяц назад

      මීට වසර 2 කට පෙර බයේ හැංගිල දැන් ඔය ඇවිත් රට පාලනය කරන්න බලේ ඉල්ලන තුට්ටු දෙකේ අවස්ථාවදින් ට වඩා අවස්ථවදින් වෙන කොහෙද ඉන්නෙ​.

  • @dushanliyanage3066
    @dushanliyanage3066 2 месяца назад +12

    දේශපාලනිකව තියපු තියපු අඩියෙන් රට වල පල්ලට යවලා මිනිස්සුන්ට උපදෙස් දෙන්න එනවා කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නෙ🤣🤣🤣🤣

  • @gayasripethum624
    @gayasripethum624 2 месяца назад +9

    අවුරුදු 60කට වඩා දේශපාලන අත්දැකීම් තියාගෙන තවමත් මේ රට ගොඩගන්නනම් පස් වතාවකට වඩා අගමැති වූ රනිල්ට දෙන්න කියන්නේ රෙදි ඇදගෙනද?.

    • @chlfilms
      @chlfilms Месяц назад

      ඔබේ Jay V Pee මොලේ තරම පෙන්නුවා නේද ? අඩු ගානේ මේ රටේ නීතිය ටිකක් ඉගෙන ගෙන කොමෙන්ට් කරපන්.
      1977 ට කලින් මේ රටේ නායකයා අගමැති. ජනධිපති නමට ඇති ධුරයක්.
      1977 දී එය මාරු උනා. 1977 සිට මේ රටේ නායකයා ජනාධිපති. අගමැති කියන්නේ නමට පමණයි.

  • @sisirawelagedara6042
    @sisirawelagedara6042 2 месяца назад +13

    ඔක්කොම හරි මේ රට අස්ථාවර වෙන්න බංකොලොත් වෙන්න පහු ගිය කාලය තුල රනිල් රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවී හිටියනම් ඔය කතාව හරි වෙන්න තිබුනා කවුරුවත් කියන්නෙ නෑ නෙ මේ කට්ටියම සෙට් වෙලා ගිල්වපු රට මේක කියලා.

    • @samithumethnula998
      @samithumethnula998 2 месяца назад

      හරියටම හරි

    • @anomamaggonage761
      @anomamaggonage761 2 месяца назад +1

      අනුර කුමාරත් ඇතුළුව

    • @samithumethnula998
      @samithumethnula998 2 месяца назад

      @@anomamaggonage761 රනිල් මේ රට රටේ ආර්ථිකක දේහය දේශපාලන භූමිකාව වනසන්න වැඩ කළානම් ඒක මහ මේරු පර්වතය හා සමයි අනුර කුමාර ඒ ලග වැලි කැටයක් තරම් වත් නෑ කියමු බලන්න අනූර මේ රටට කල අපරාධය

  • @katupulle
    @katupulle 2 месяца назад +15

    අදහස් කියන්න ගිහින් ශිරාල් සෑහෙන ලොකු පල්ලමක් බැස්සා

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 Месяц назад +1

    කොමෙන්ට්ස් දමන සමහර සහෝදරවරුන්ට අතීතයේ විප්ලවවාදී සංවිධාන වල සිදුවූ දේවල් දැනගන්න ඕනෑකමක් නෑ වගේ.
    ඒවගේම තමන්ගෙ මතයට වෙනස් මතයක් අහන්න අකමැති වාගෙයි.
    NPP යට රට යම් පමණකට හෝ ගොඩ ගන්න අවුරුදු 5ක් 6ක් යයි. සමහරවිට 10ක් 12ක්.
    එහෙම තත්වයක් ආවම ඉස්සෙල්ලම NPP ට විරුද්ධව කැරලි ගහන්නේ ඔන්න ඔය කට්ටියයි. මොකද ඔවුනට ඉවසීමක් නෑ යමක් දරාගන්න.

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 месяца назад +4

    සමස්ත කතාව ඇතුලෙ මුන් දෙන්නා රනිල් ට කඩේ යනව. මේ දෙන්නම U N P ලයින් එක ගොඩදානව බොගම තමයි බලපු කාලය අපරාදෙ.

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 2 месяца назад +1

    43 වැනි විනාඩියෙදි සන්නා සතුටු වෙන පිලිතුරක් ලැබුනා...මුළු සාකච්ඡාව සම්පූර්ණයෙන් අහපු කෙනෙක් විදියට මේ මනුස්සය තැනින් තැනට පැන පැන නියොජනය කරපු හැම තැනක්ම රටේ විනාශයට දායක උන තැන්...

  • @arunanadun1461
    @arunanadun1461 2 месяца назад +9

    පරණවිතාන ආණ්ඩුවෙන් පශ්චාත් උපාධිය ගත්තා වගේ ඔයත් ගේ ආණ්ඩුවෙන්ද ශ්‍රී ලා

  • @chamarart
    @chamarart 2 месяца назад +3

    ලොකු කතාවකින් ඔතපු රනිල්ගෙ කැම්පේන් එකක් ද මංද😊

  • @anomamaggonage761
    @anomamaggonage761 2 месяца назад +3

    කවුද දන්නේ නෑ ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට දේශපාලන විද්‍යාව විෂය හදාරන අයට ඇරෙන්න දේශපාලනය පුරුදු කල කල්ලතෝනිය. අනිවාර්යයෙන් රටට අවශ්‍ය උගතුන් බෙලහීන කරන්න හිතා මතාම කල දෙයක් වෙන්නටම ඕනේ. අතීතයේ ඉඳලම විදේශ බලවේග විසින් උසිගන්වන ලද වැඩක් වෙන්නත් ඇති. නැත්නම් මෙලෝ හසරක වැඩක් නැති හැම සිසුවෙක්ම දේශපාලනය බෙදා ගන්න කරන පිස්සුව නිකන් දෙයක් වෙන්න බෑ. නැත්නම් අර වසන්ත මුදලිගේ වැනි අය අවුරුදු 8ක් තිස්සේ පොල් ගෑවාම විතරක් වෙන්නට බැහැනේ.
    පිටරටවල ඔයවගේ පිස්සු කරන තැනක් නෙමෙයි විශ්ව විද්‍යාල කියන්නේ. සිසුන්ව පුරුදු කරන්නේ තමන්ගේ විෂයට අනුකුලව හොඳ සේවයක් කරන්න හැකි මිනිසෙක් තනන්න. ඒකට නොයෙක් උපක්‍රම ඔවුන් යොදා ගන්නවා. medicine කරන්න ඉන්න සිසුන් නම් අනිවාර්යයෙන් research වලට වැඩි වැඩියෙන් සම්බන්ධ කරගන්නවා. අනික් හොඳම වැඩේ තමයි volunteer work experience අනිවාර්ය කිරීම. පිටරටවල රෝහල් වැනි ආයතන දුවන්නේ වැඩිපුරම volunteers ලගෙන්. high school සිසුන්ගේ ඉඳල volunteer work වලට බඳවා ගන්නවා. ඒවයෙන් සිසුන් පළපුරුද්ද වගේම අනිකාට උපකාරයක් කිරීමෙන් හරිම මානසික තෘප්තියක් ලබනවා. ඒවා තරුණ සිත් වැරදි වැඩවලට සම්බන්ධ නොවී රටට කරදරකාරයින් බිහිවීම පාලනය කරන්න හරිම ප්‍රයෝජනවත් ක්‍රියාවන්. ඒකට අපේ රටේ අනිකාට උදව් කිරීම වෙනුවට කරන්නේ දේශපාලන මත වල හිරවී වෛරය පලිගැනීම් ඊර්ෂ්‍යා ක්‍රෝධය බෙදා හදා ගැනීම විතරයි නෙමෙයිද. ඒකයි අපේ රටේ එන්න එන්නම ගුණ දහමින් පිරිපුන් සමාජය එන්න එන්නම හිඟ වෙන්නේ. දැනට පවතින පුහු ක්‍රියාවන් වෙනස් කොට අලුතින් නීති ක්‍රියාත්මක කොට පාලනය නොකලොත් කෙදිනකවත් රටට වැඩදායි උගතෙක් විශ්ව විද්‍යාලය තුලින් බිහි කිරීම හීනයක් වේවි.
    හිතන්න බැරිද මේ මහත්වරුන්ට තමන් විෂයට අමතරව දේශපාලනය කිරීම නොව වෙනත් සුභදායි ක්‍රියාවක් කෙරෙහි යොමු වුනානම් මීට වඩා තමන්ටත් රටටත් කුමක් හෝ යහපතක් කළහැකිව තිබුනා නේද කියල. පුහු වැඩකට කාලය කා දැම්මේ අපරාදේ නේද.

  • @sachinfernando9824
    @sachinfernando9824 2 месяца назад +1

    මේ comment දාපු ගොඩක් එවුන්ට අනුර ජනාධිපති වෙලා ඔක්කොම කෙල වෙද්දි මේ කිව්ව කතාව ඇත්ත කියල තේරෙයි.

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 2 месяца назад +2

    මේ විඩියෝ පොඩ්කාස්ට් එක බලපු අය ගිහින් science with ruchira චැනල් එකේ ස්ටුපිඩිටි එක ගැන දාලා තියෙන විඩියෝ එක බලන්න.. එච්චරයි😅

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 2 месяца назад +2

    රනිල්ට කඩේ යන දේශපාලන අනාථයෝ දෙන්නෙක් 😂😂

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 месяца назад

    සන්න ; ශිරාල් ; ජී.එල්. ;ගොවිඳු ; හඳයා; දයාන්; චම්පික; නලින්ද සිල්වා ඔබලාගේ වැඩ සටහන් බලනව කියනවනේ නිර්මාල් ටිකක් වෙනස් වෙලා.ඇත්තටම ඔබලා උගත්. යමක් ඇති හැකි අය යම් ගරුත්වයක් නැතිව නෙවෙයි.
    නමුත් ඇනලයිස් කරල බැලුවම ඔබලා හම්බකරගෙන තියනව නමුත් රටේ ප්‍රගතිය ට ඔබෙන් වැඩක්නෑ.
    ඔබලා ලස්සන මල් විශාල පුලුන් ගස්වල මුදුනේ හටගත්.

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 2 месяца назад +4

    මේ නකියෝ තමයි ජීවිත කාලෙම ණයට කාලා කාලා දරු මුනුපුරන්වත් ණය කරවලා..
    ණය ගෙවන්නේ නැතිව ශේප් එකෙ චුත වෙන්න ඉන්න උන්.. ලැජ්ජයි ... රට විනාසයි.... පම්පෝරිය නම් තියෙනවා..
    PERFECT EXAMPLE FOR FAILED GENERATION

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 2 месяца назад

      Your statement is correct according to you. If it is so, Your Grandparents and parents are also. IN THIS FAILED GENERATION. OK, THEN YOU CAN CHANGE THAT SIITUATION AS NOW IT IS YOUR GENERATION WHICH WILL DO IT. BUT. REMEMBER THIS, , MAJORITY. OF THE LEADERS NOW CONTENSTING THIS PRESIDENTIAL. ELECTION ARE ALSO. MORE THAN 50 YEARS OLD, ANURA 56, SAJITH 57, RANIL 76, EXCEPT NAMAL RAJAPAKSHA WHO. WOULD DISTROY. THE WHOLE COUNTRY.. 🐂🐂🐂🐂🐂

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 2 месяца назад

    This is an effective conversation.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 месяца назад +3

    ඉතාම හොඳ කතිකාවක්...👍

  • @djzaan1988
    @djzaan1988 2 месяца назад

    සංවාදය ලස්සනයි. රට හදන්නෙ කවුද? රටකැඩුවෙ කවුද කියන එව්වට ඉතිහාසය සාක්ෂි දරණවා. රනිල්ට පුලුවන්ද? රනිල් කියපුදේවල් කරාද? රනිල් බලයට ආවාම හැසිරෙන්නෙ මොන විදියටද කියලත් රටේ මිනිස්සු අත්දැකීමෙන් දන්නවා.
    සංවාදයට ස්තූතියි.

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 2 месяца назад +1

    පුරවැසියෙකු ඉපදෙන විට, ජීවත් වන විට, පණ අදින විට පුරවැසියාගේ සහයෝගයට පැමිණෙන්නේ ස්වභාදහම සමඟ විද්‍යාත්මක, ධනවාදී, ගෝලීය ක්‍රියාවලිය නම් සෑම මොහොතකම ලෝකයේ පුරවැසියාට බෙදීම් සහ අර්බුද හැර වෙනත් කිසිවක් ලබා නොදෙන දේශපාලනික, ආගමික, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික ක්‍රියාවලිය සහ යාන්ත්‍රණයන් රටේ පුරවැසියන් විසින් විශ්වාස කරන්නේ සහ පිළිපදින්නේ ඇයි? මිනිසාගේ සුන්දරත්වයට, නිදහසට සහ සංවර්ධනයට ඇති ප්‍රධාන බාධාව රනිල්, සජිත් සහ අනුර ද? නැතිනම් ලෝකේ මිනිස්සුන්ට කිසිවක් ලබා නොදෙන දේශපාලන පක්ෂය, ආගම සහ සමාජවාදය විශ්වාස කරන පුරවැසියන් හෝ ලෝකය සහ මිනිසා පිළිබඳ පුරවැසියාට ඇති අඩු දැනුමද?

  • @chamindakandy8269
    @chamindakandy8269 2 месяца назад +1

    චම්පික ගියා එක පැත්තකට පොරගෙ වර්නසිංහ ගියා අනිත් පැත්තට සෙස්ස පස්සට තෙරුම් යයි😂

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 месяца назад +1

    තොපි දෙන්නත් පස්
    වුණා නම් අපිට .කනක්
    ඇහිළා ඉන්න තිබුණා
    අඩා.

  • @RichardMayadunne
    @RichardMayadunne 2 месяца назад +20

    රනිල් තමයි මේ වෙලාවේ, ඔබ හරි, අලුත් දේවල් ටෙස්ට් කරන මොහොතක නෙමේ රට තියෙන්නේ.

    • @upulgamage9822
      @upulgamage9822 2 месяца назад +3

      ඔයා කීවෙනි විමලධර්මසූරිය රජතුමා ද?

    • @rohanamunasinghe8090
      @rohanamunasinghe8090 2 месяца назад +1

      හරි රනිල් ආවකියමුකෝ හදිසියේ රනිල්ට සංතෝශය හින්ද හාට් ඇටැක් එකකින් කරදරයක් උනොත් දෙවන පෙල නායකයෙක් ඉන්නවද.

    • @Kamini69-p4f
      @Kamini69-p4f 2 месяца назад +1

      ​@@rohanamunasinghe8090
      සජබෙ සජිත් හාර්ට් ඇටෑක් එකකින් මලොත් ( වෙන්න තියෙන අවස්ථා වැඩියි ) කවුද ඊළඟ නායකයා
      ජවිපෙ අනුර හාර්ට් ඇටෑක් එකකින් මලොත් ( වෙන්න තියෙන අවස්ථා එමටයි , කලිනුත් ආවනෙ ) කවුද ඊළඟ නායකයා 😃😃

    • @sohanfernando2007
      @sohanfernando2007 2 месяца назад

      අනිවාර්යයෙන් පාඨලි තමා.​@@rohanamunasinghe8090

  • @ksjusj3966
    @ksjusj3966 2 месяца назад

    Good discussion and good ideas from shiral

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 месяца назад

    බටහිරට ඕන බොග සෙට් එකේ මවුකුස කොලඹ විශ්ව විද්‍යාල යනෙන බං.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 месяца назад

    බංකොලොත් රටේ ජනපති පුතානෝ උනොත්. ඊලගට රට ..නන්නපෝල් තත්වය😂😂😂😂😂😂

  • @nimalathulgama9812
    @nimalathulgama9812 2 месяца назад +1

    මේයකාට ඕනෑ කොහෙන්හරි පාර්ලිමේන්තුවට රිංගන්ට ඒක තමයි හැමතැනටම හිරිකිතක් නැතිව පනින්නේ මුන්ට ඕනෑ කොහොමහරි රනිල පොරකරන්ට රනිල් කොහොමද අර්බූදය විසදන්නේ අපිව හූරකෙනකාලා ඌ සැපවිදිනවා තමිසෙලාට මිනිසු ගැන් කිසිහැගීමක් නෑ තමන්ගෙ වාසියගැන විතරයි හිතන්නේ උබලා කවුද අපිට උපදෙස් දෙන්ට හාල්පාරැවෝ

  • @samankumar1474
    @samankumar1474 2 месяца назад +1

    කොහොම කතාකරත් අවස්තාවාදී දේශපාලනය කරා කියලා පේනවා ,

  • @JanasiPathmananda
    @JanasiPathmananda 2 месяца назад

    Really good discussion

  • @niroshanperera9722
    @niroshanperera9722 2 месяца назад

    රනිල් එක්ක නඩු 10 ක්‌ විතර දාගෙන බැන බැන පාර දිගේ ගිහින්.. දැන් රනිල් නියමයි ලු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    2011 youtube search කරන්න කෝ
    Ranil shiral unp sirikotha කියලා 😅😅😅😅😅😅😅😅😅😅

  • @jayshn-n9575
    @jayshn-n9575 2 месяца назад

    කොහොම උනත් අව්රුදු ගණනාවක අපිට තියෙන අත්දැකීම් තොපි දෙන්නට මකන්න පුලුවන් කමක් නැත .
    අපි මාලිමාව බලයට ගෙනෙනු ඇත .

  • @thilinasajithkarunathilaka6659
    @thilinasajithkarunathilaka6659 2 месяца назад

    මේ වගේ මයින්ඩ් ගේම් දැන් හිතන තරම් වැඩ කරන්නේ නෑ

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 2 месяца назад +2

    කඩවත දි ස්ටේජ් එකේදි වෙඩි තියලා මැරුවේ දේව බණ්ඩාර සේනාරත්නව.

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 2 месяца назад +1

    සත්තු තමයි මෙයාලා...එදත් සත්තු ..අදත් සත්තු

  • @amalchandana1113
    @amalchandana1113 2 месяца назад

    යුරෝපය දියුණු වුණේ යුරෝපයේ දර්ශන වාදීන් බිහිවුණා ඔවුන් විශාල කැපකිරීම් කළා. අපේ රටේ කැම්පස් වලින් බිහිවුණ වියතුන් කළේ ටියුෂන් කඩ දාලා තමාගේ ආර්ථිකය ශක්තිමත් කරගත්තා නමුත් රටේ පොදු ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැඩ කළේ නෑ ඒ අතින් කන්නංගර මහත්තයට ස්තූතිවන්ත වෙනවා බොල වගේ කැම්පස් ගිය රටේ බදු මුදලින් අධ්‍යාපනය ලබපු බොල කරේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් එකතු කරලා අධ්‍යාපනය දීල බොල රජවුන එක හිරිකිතයි බොල වගේ කැම්පස්කාරයෝ ගැන.

  • @hemsampathi671
    @hemsampathi671 2 месяца назад +5

    🧭 🧭 🧭 ආවොත් මේ පල් වෙච්ච ජරා දේශපාලනේ ඉවර වෙයි නෙ,
    රට හදන්න ඒක ඇති වෙයි,දූෂණය නාස්තිය නැති උනොත් තියන ටික ඇති වෙයි ජීවිත් වෙන්න,
    බොරු බිල්ලො මැව්වට දැන් රැවටුනා ඇති.
    මගේ අදහස ...

    • @anomamaggonage761
      @anomamaggonage761 2 месяца назад +1

      හැබෑට හොඳටම විශ්වාසද මාලිමාව ඇවිත් රට ගොඩ යයි කියල. ඇයි අනුරලා දේශපාලනය තුල හිටිය අය නෙමෙයිද. අනේ පව්.

  • @drasikayapa
    @drasikayapa 2 месяца назад

    අපි අවුරුදු 40ක් විතර රට කෑවා..අපිට දැන් 60යි..අපි ලස්ට් ලැප් එක දුවන්නේ. ඒක නිසා අපිට සැපට ඉන්න අපි දුවපු සක්කිලිත් එක්කම දුවනවා...ඊළග පරමපරාවට කෙළ උනාට කමක් නෑ...සන්න ඔයා පව්.

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 2 месяца назад

    කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙවත් තේරුම් අරගෙන නෑ සමාජයේ මොකක්ද දේශපාලනය මොකක්ද කියලා ඒත් කරලා තියෙන්නෙ බොග වැඩමයි...

  • @vinodanaperera7857
    @vinodanaperera7857 2 месяца назад

    හොද වැඩ සටහනක් සර් ...👍👍👍

  • @jayshn-n9575
    @jayshn-n9575 2 месяца назад

    මට නම් හිතෙන්නෙ අපරාදෙ මේ කථව බලන්න වැය කරපු කාලය .
    මේ දෙන්නම නාකි වෙලත්
    තාම අත පත ගානව .

  • @aberathanamamunugama501
    @aberathanamamunugama501 2 месяца назад

    හරි පුදුමයි! මාක්ස්වාදය, ධනේශ්වර අර්බුදය ගැන විග්‍රහ කරමින්, එකම ගැලවුම්කරුවා රනිල් බවත්, මේ මොහොතේ ඔහු සහ IMF මාර්ගය හැර වෙනත් සාධනීය මගක් නොමැති බවත් කීම , හාස්‍යයක් මෙන්ම ඛේදවාචකයක් සේ දැනෙයි, මහත්වරුණි!

  • @FtV.67
    @FtV.67 2 месяца назад

    මහ අප්‍රසන්න මිනිහෙක් මටනං

  • @senavirathneigpc
    @senavirathneigpc 2 месяца назад +1

    Beautiful discussion❤❤❤

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 месяца назад

      ma a-z sisu nayakayan(82/83-88/89 dakwa siyaluma uniwersity walath)+ jvp sisuwan kawada kiyalath+jvp desapalanaya sambanda paksa sagayan genath, ada ithiriwa inna ekek hatiyata(marana sahathikayak athee thiyagena inna awatharayak) kiyala dennam,after 21/9/2024 when i come to public, all of these persons are PRA GROUP(dayapathira group conducted by dayan jayathilaka & jr+ premada Garment, now SANNA+SRILAL DO SEX WITH ATADEKA+PUKEN, I am too university+ rahula college+ one of 916 members list of jvp published at 31/7/1983 still living as died person, under the 5th place of rohana wijeweera's name with 6 different names, + I worked with Ranjithan+Idamegama(2 jvp cc members)+ 23-24/07/1983 Rohana wijeweera & me at two student funeral homes at walasmulla( one of them university student killed by RANIL + WAJIRA ABEEWARDANA,), + 916 members list i gave to Rohana wijeweera one day before published(30/7/83)+ i am jvp activist in my age was 13(since 1973 -secret time) in GCE-O/L class.
      sanna obata GAMINI WENDAKOON(jvp charithaya wenama kiyala dennam-any one didn't know about it+ ohugee anek sagaya- GAMINI MUTHUKUMARANA( ara oba kaling dawasaka ohuge pothaka pitu peralaming monawada keewa+ chanal kari_ keewa) genath soya ganna, karaliyee pathaka weerayoooo,(1990 cenchari),huck+ fuck, hello , srilal+ sanna both of you haven't evident about nirmal(wama) NOT PRA?? HIS 2ND FATHER DAYAN JAYATHILA GAVE TRANING UNDER WARDARAJA PERUMAL, WE TRY TO TARGET BOTH OF THEM, but we CANOT TARGET DAYAN,he all ways going here & there with gard of thug wardaraja perumal, but for wama everything ok(99°/°), but stop it due to other persons on that time in moratumulla chamariya, Srilal dayapathiran is the 1st chield of Dayan jayathila & DARMASIRI 2ND 1 WAMA IS THE 3RD, shut up srilak & eat asuooocy; Sanna don't mix Ranjithan & ADAMS? ,Adam is one person with DAYAN jayathilaka
      ubala siyalu denatama( desapalana sakkili ralata) 60 wenakota koranna thiyenne chane ekaka puruk gata gahna widiyata ekinekata pukgahamin karana sex ekka koranna, ma 65k wena oyi siyaluma dena gena hariyatama danna ekek, mata 65 ona wela thiyenne topy okkotama pukkee arinnna, anthima wasayen ma yojana karanawa, npp ekka wedakaranna enawata wada hodyi ammagee redda ayin karala balala hithena deyak koranna thiranya korapalla, fuc;;;;; all yo

  • @wazz83
    @wazz83 2 месяца назад +1

    Honestly!
    Two Dogs trying to come clean on before scrutiny 🧐

  • @BandaraAnil
    @BandaraAnil 2 месяца назад

    බටලන්දේ මිනීමැරැ , මහබැංකුව මංකොල්ල කාපු එකා හොඳයි කියනවානම් උගේ මොළේ පරීක්ෂා කරන්න වෙනවා .😢😢😢😢😢😢😢

    • @chlfilms
      @chlfilms Месяц назад

      සමාජ පීඩික JV Pee මිනී මරුවන් ගේ අතීතය හංගන්න බෑ. 2 ‍x 2 පොලු වල ඇණ ගහල කොල්ලන්ට ගැහුවේ, පිහිවලින් කැපුවේ පාදඩයෝ. දැන් ඉන්න අබ ඇට හු*ජ ජෙප්ප කොල්ලො දන්න ල * බක් නෑ.

  • @trendingrivertv
    @trendingrivertv 2 месяца назад

    තව සවුන්ඩ් වැඩි උනානම් සුපිරී❤❤

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 2 месяца назад

    ආගමික සමුළු පවත්වා රටක් සංවර්ධනය කළ ලෝකයේ නායකයෙකු සිටීද යන්න අපි උගත් අනුර කුමාරගෙන් ප්‍රශ්න කරමු. ආගමික කරණය, සමාජවාදී කරණය, වාමාසික කරණය, සම්ප්‍රදායික කරණය සහ දේශපාලනික කරණය ලෝකය තුළ බිහි කළේ ගෝත්‍රීකරණය මිස නූතනකරණය නොවේ. අනුර කුමාර වටා සිටින අනුර කුමාරව මෙහෙයවන වටේ සිටින ගෝත්‍රික බදු නොගෙවන පුරවැසි පන්තිය, වෙළඳ පන්තිය, ධනපතිය පංතිය සහ ගෝත්‍රික පුරවැසියන් විසින් උගත් අනුර කුමාරට විනාශය ළඟා කරදීම නම් වැලකිය නොහැක.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 месяца назад +6

    රනිල් තමයි සුදුසු නායකත්වය රටට may මොහොතේ 🌷🌷🌷🌷🌍

  • @madukajayawardana8427
    @madukajayawardana8427 2 месяца назад

    රට කාලා කාලා දැන් කියන්වා අත්ඃහදා බලන්න එපා කියලා. කාලකන්නියා

  • @MalakaRangana
    @MalakaRangana 2 месяца назад

    වැඩසටහනේ මුල් ටික හොඳයි, පරණ විස්තර දැනගන්න අවසානයේදී දේශපාලනය කියන්න ගිහිල්ලා නෑවා නේ😂 මොන බයිලා කිව්වත් තමුන්ගේ දේශපාලන මතේ විතරයි ඔතනදි පේන්නේ😂2015 රනිල් නැතුව වෙන එකෙක්ද බං රටේ අගමැතිකම කරේ😂

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 2 месяца назад

    ශිරාල් හැබැයි කියන්නෙ නෑ රනිල් මේ වෙනකම් කරපු කාලෙ මොකද උනේ කියල . මොකද මේව මෙහෙම උනේ තනිකර ගෝටා කරපුවගෙන් නෙවෙයි

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 месяца назад

    හීනි මොල හේදිල්ලකුත් යනව අන්ත දක්ෂිනාංශික පැත්තට

  • @achalankaamila
    @achalankaamila 2 месяца назад

    ඔබ හරි

  • @hettikumara8287
    @hettikumara8287 2 месяца назад

    මම, නොදන්නවාට සන්නස්ගල මහත්තයගෙ විරුද්දවාදියෙක් චම්පිකගෙ මිනිහෙක් . හැබැයි මම ජයවේවා කියනවා

  • @MalakaRangana
    @MalakaRangana 2 месяца назад

    සර්ට වැඩසටහන පටන් ගද්දිම කවුද යාළුවෙක් කිව්වා කිව්වා නේද මේ මනුස්සයා දේශපාලනික වශයෙන් ගෙම්බෙක් කියලා 😂මේ වෙලාවේ ඔය වගේ මනුස්සයෝ එක්ක වැඩසටහන් වැඩක් නෑ සර් ඇත්තටම රටට ආදරේ කරන මනුස්සයෝ ඒක්ක කතා කරන්න😂රනිල් ගෙ අත්දැකීම් ගැන වීරත්වය ගැන කියනවා නමුත් රනිල් කියන්නේ ෆේල් වෙච්ච නායකයෙක්නේ😂😂

  • @kinretravelvlog6947
    @kinretravelvlog6947 2 месяца назад

    Sanna pls cut from 40 minutes and share in all platforms !! We cannot afford any trail and errors !

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 месяца назад

    ශිරාල්ගෙ පැහැදිලි කිරීම් හරිම ලස්සනයි පැහැදිලියි, නමුත් ලාංකීය දේශපාලනය හුදෙක්ම රැල්ලක්ම පමණයි !

  • @gayansamaraweera536
    @gayansamaraweera536 2 месяца назад +1

    පාහරයෙක් හොදේ..

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 2 месяца назад

    දේශපාලන අපතයෝ ආ මග මේ මොහොතේ ජනයාට වැඩක් වෙයිද ?
    රටේ ප්‍රගමනයට මීට වඩා ක්‍රියාමාර්ගක් සිතන්න.
    ඔබට ඒ හැකියාව ඇතයී සිතමී.

  • @bandara929
    @bandara929 2 месяца назад

    Selfish person discarded politicians should retired😂😂😂😂

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 месяца назад

    මචං උඹල තමයි මේක කෑවෙ.

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 2 месяца назад +1

    අයි බං මේ. මළ ගෙදරක කරන්න ඕනේ කතාවක් නේ 😅😅😅

  • @lahiru.tharanga6789
    @lahiru.tharanga6789 2 месяца назад

    විනාඩි 35 න් පස්සේ සන්නා කතා කරනවා අරු අහන් ඉන්නවා😂😂😂😂😂😂😂🙈🙈🙈🙈

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 2 месяца назад

    Good explaination

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi 2 месяца назад

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ ප්‍රගතිශීලී දේශපාලකයෙක් කවුරු හරි අපිට පෙන්වන්න පුළුවන්ද?

  • @PiyanthaWarna
    @PiyanthaWarna 2 месяца назад

    Pilitics is game....
    Good discussion but Anura is the best option

  • @dinith2001
    @dinith2001 2 месяца назад

    එතකොට IMF එකත් එක්ක වැඩ කරන්න පුළුවන් පොනිල්ට විතරයිද...මෙව්වා මේ ගොබ්බ තර්ක නේ.සරල කතාව මේ තක්කඩි මිනිස්සු.මේ ජරා ජීර්ණ ක්‍රමය තිබුනොත් තමා අරහෙට මෙහෙට පැනලා මුන්ට සමාජෙ මාර පොරවල් විදිහට ජීවත් වෙන්න පුළුවන්.ඒක නැති වෙනවට මුන් කැමති නෑ.මේ වගේ උන් ආස මේ ක්‍රමේම මේ විදිහට තියනවට.එතකොටයි මුන්ට පුළුවන් වරප්‍රසාද සහිතව සමාජේ highlight වෙලා ජීවත් වෙන්න.

  • @piumalamarakoon6085
    @piumalamarakoon6085 2 месяца назад +3

    මේ ජන්දෙ අස්සෙ සන්න කරන මේ වැඩසටහන් සෙට් එක පට්ට, දිලිත් ජයවීර,පාඨලී,සුසිල් අය්යා දැන් මේ ශිරාල්
    පුලුවන් නම් නිර්මාල් රංජිත් සහ චරිත හේරත් ගේන්න

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 2 месяца назад

      නිර්මාල්ව ගෙන්නලා ගොඩක් කල්. හොයන් බලන්න play list එකෙ

  • @sakunasathsara
    @sakunasathsara 2 месяца назад +1

    මම ඉස්සර ටිවි එකේ දැක්කේ මේ මනුස්සයා දේශාද්‍රෝහියෙක් කියලා... Sorry, හොදේ..😢

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 2 месяца назад

    ඉස්සර සුදු නෙළුම් ව්‍යාපාරයේ ස්ටිකර් එකක් මට මතකයි පොඩි කාලෙ. මම 88ටේ ඉපදුනේ...

  • @samankumar1474
    @samankumar1474 2 месяца назад +2

    අවුරුදු 30ක් දේශපාලනය කරලා තාමත් කියනවනම් රනිලට අවුරුදු දෙකක් දුන්නොත් හොදයි කියනවනම් ඉතින් මෙයාගෙන් උපදෙස් ගත්ත අය පව්,

  • @nalinj1
    @nalinj1 2 месяца назад +2

    මම මේ ශිරාල් දන්නෙ යහපාලන කාලෙ තිබ්බ දේශපාලන සාකච්ඡා බලපු නිසා.එදා ඉඳලම ශිරාල් ගෙ දකුණු අත දන්නෙ නෑ වම් අත කරන දේ වගේ එකක් තමයි හැඟුනේ මටනම්
    ඒ සාකච්ඡා වලත් අදහස් නිකන් ඇල්වතුර වගේ.
    අධිකරණය,ජනතාව ,ව්‍යවස්ථාව ගනන් ගන්නැති උද්දච්ච මිනිහෙක් කොහොමද ආර්ථිකේ ගොඩ දාන්නේ?අනිත් එක ,මහින්දානන්ද ,රෝහිත ,ලන්සා ,චන්ද්‍රසේන වගේ උන් එක්ක?

  • @flywithdiasmi
    @flywithdiasmi 2 месяца назад

    මුං දෙන්නම ජීවිතෙන් වැඩි කාලයක් කරල තියෙන්නෙ පාදඩ දේශපාලනය ,සහචරවාදය බිහිකරපු එකයි,නඩත්තු කරපු එකයි..දැන් මුං කියනව ඒක නතර කරන්න ඕනලු..පිස්සුත්තලා..😂

  • @samdharmapala7285
    @samdharmapala7285 2 месяца назад

    අපේ කාලයේ යටගිය අතීතය මතක් කෙරුණු සංවාදයක්.

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 месяца назад

      ma a-z sisu nayakayan(82/83-88/89 dakwa siyaluma uniwersity walath)+ jvp sisuwan kawada kiyalath+jvp desapalanaya sambanda paksa sagayan genath, ada ithiriwa inna ekek hatiyata(marana sahathikayak athee thiyagena inna awatharayak) kiyala dennam,after 21/9/2024 when i come to public, all of these persons are PRA GROUP(dayapathira group conducted by dayan jayathilaka & jr+ premada Garment, now SANNA+SRILAL DO SEX WITH ATADEKA+PUKEN, I am too university+ rahula college+ one of 916 members list of jvp published at 31/7/1983 still living as died person, under the 5th place of rohana wijeweera's name with 6 different names, + I worked with Ranjithan+Idamegama(2 jvp cc members)+ 23-24/07/1983 Rohana wijeweera & me at two student funeral homes at walasmulla( one of them university student killed by RANIL + WAJIRA ABEEWARDANA,), + 916 members list i gave to Rohana wijeweera one day before published(30/7/83)+ i am jvp activist in my age was 13(since 1973 -secret time) in GCE-O/L class.
      sanna obata GAMINI WENDAKOON(jvp charithaya wenama kiyala dennam-any one didn't know about it+ ohugee anek sagaya- GAMINI MUTHUKUMARANA( ara oba kaling dawasaka ohuge pothaka pitu peralaming monawada keewa+ chanal kari_ keewa) genath soya ganna, karaliyee pathaka weerayoooo,(1990 cenchari),huck+ fuck, hello , srilal+ sanna both of you haven't evident about nirmal(wama) NOT PRA?? HIS 2ND FATHER DAYAN JAYATHILA GAVE TRANING UNDER WARDARAJA PERUMAL, WE TRY TO TARGET BOTH OF THEM, but we CANOT TARGET DAYAN,he all ways going here & there with gard of thug wardaraja perumal, but for wama everything ok(99°/°), but stop it due to other persons on that time in moratumulla chamariya, Srilal dayapathiran is the 1st chield of Dayan jayathila & DARMASIRI 2ND 1 WAMA IS THE 3RD, shut up srilak & eat asuooocy; Sanna don't mix Ranjithan & ADAMS? ,Adam is one person with DAYAN jayathilaka
      ubala siyalu denatama( desapalana sakkili ralata) 60 wenakota koranna thiyenne chane ekaka puruk gata gahna widiyata ekinekata pukgahamin karana sex ekka koranna, ma 65k wena oyi siyaluma dena gena hariyatama danna ekek, mata 65 ona wela thiyenne topy okkotama pukkee arinnna, anthima wasayen ma yojana karanawa, npp ekka wedakaranna enawata wada hodyi ammagee redda ayin karala balala hithena deyak koranna thiranya korapalla, fuc;;;;; all yo

  • @amalchandana1113
    @amalchandana1113 2 месяца назад

    බොල කැම්පස් ගියාට වැඩක් නෑ අඩුම ගානේ කැම්පස් නොගිය එක්ස් කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න ගෙන්
    මනෝ විශ්ලේෂණය පිළිබඳ දේශන ටිකක් අහනවනම් වඩා හොඳයි කියල හිතෙනවා ඒ තරමට මානසික ලෙඩ්ඩු බිහිකරල තියෙන්නේ ඒ කාලේ කොළඹ කැම්පස් එකෙන්.

  • @arunadiram774
    @arunadiram774 2 месяца назад

    Expired. අවස්ථාවාදී ලොකු ගස්.

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 2 месяца назад

    A good man
    Real gentlemen ☝️

  • @sanjeewajayasinghe9246
    @sanjeewajayasinghe9246 2 месяца назад

    දෙකයි පනහට නෙමෙයි බං තුනයි පනහට පාන් දෙනවා කියලා චන්ද්‍රිකා කිව්වේ

  • @parakramaamarasinghe828
    @parakramaamarasinghe828 2 месяца назад +2

    Hoo, NPP jaya wewa.

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 2 месяца назад

    දියුණුවේ මුදුන් පෙත්තට පැමිණි චීනයේ සහ යුරෝපයේ ආගමික සමුළු පවත්වන නායකයන්ට හිමිවන්නේ මරණ දඬුවම බව ආගමික සමුළු පවත්වන අනුර කුමාර නොදැනගෙන සිටීම පුදුමයකි. බුදුන් ආගමිකයෙකු, පූජකයෙකු හෝ මිත්‍යාවාදියෙකු නොවන බව වැටහුණු දින සිට මාගේ නිවසට පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල ගානේ බඩගාන නොදියුණු ගෝත්‍රික පුරවැසියන් නිවසට පැමිණීම සම්පූර්ණ තහනම් කළේය. ඊට මූලිකම හේතුව බුදුන් පෙන්වා දුන් විද්‍යාව, ධනවාදය සහ ගෝලීකරණය පිළිබඳ අවබෝධය නැති පන්සල්, පල්ලි, කෝවිල් දේවාලගානයේ රස්තියාදු ගසා රට ලෝකයට ණය කරපු පුරවැසියන් නිවසට පැමිණීම නිවසට මූසල කම ගෙන දෙන අතර ඔවුන් ගෙදරට පැමිණී සෑම මොහොතකම ගෙදර ගෑණිට සහ දරුවාට කෙලින්න කල්පනා කරනවා මිස වෙන දෙයක් ගැන කල්පනා නොකරති. එසේනම් ආගමික සමුළු පවත්වා අනුර කුමාර රටේ පුරවැසියන්ට විමුක්තිය හෝ සංවර්ධන ලබා දෙන්නේ කෙසේද?

  • @keerthidiasbandaranayake5053
    @keerthidiasbandaranayake5053 2 месяца назад

    Sanna kakka godaaak kaaala , wamaaralath kaawa... harima gandai...

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 2 месяца назад

    පුර්වැසියෙක් දේශපාලන තීන්දු ගන්නේ මහපොළොවේ පවතින තත්වය අනුවයි නමුත් චන්දදායක මානසික තත්වය තියෙන පුර්වසියෙකු දේශපාලන තීරණ තීන්දු ගන්නේ ඒක පාක්ෂික තීරණයක ඉදලා ශිරාල් හ‍රි

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 2 месяца назад +3

    Ranil after being in politics and in parliament from 1977 , after holding the posts of miniter of education, minister of youth affairs, minister of Science and Industries, Prime minister, for many years couldn't do a landmark service to the country. IN 2020 RANIL WAS GIVEN A VERDICT BY THE PEOPLE BY NOT SENDING HIM TO PARLIAMENT . THEN HE CAME TO PARLIAMENT FROM NATIONAL LUST ALMOST AFTER 5 MONTHS. THEN HE GOT THIS PRESIDENCY FROM RAJAPAKSHAS. EVEN. GOING TO IMF WAS DONE AT THAT TIME. NOW WE ARE DEPENDING ON IMF AS IF ITS THE BEST OPTION. NOW RANIL CLAIMS HE WOKE UP THE ECONOMY. WHAT A JOKE THAT IS

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 2 месяца назад +1

    එක එක කාලවල එක එකා බලයට ගෙනෙන්නේට දර දිය ඇදපු ශිරාල් දැන් රනිල් ගෙනෙන්නට කොන්තරාත්තුව භාරගෙන එය කොන්තරාත්තුවක් නොව මාර මානවවාදී අදහසක් බව කියමින් සැගවී කුමන්ත්‍රණ කරන අන්තවාදියෙක්. යුක්තිය පත්තරේ කාලේ සුනිලා අබේගුණසේකර සමග මර්ජ් (ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය ) ආයතනයේ වැඩසටහන් වලින් ගසා කාපු මුදල් කන්දරාව බොහෝ දෙනෙක් දන්නවා.එකල ඔහුගේ බිස්නස් එක සාමය විකිණීම. සල්ලි වෙනුවෙන් ඕනෑම කොන්තරාත්තුවක් ගන්නා ශිරාල් දේශපාලනයේදී "කන්ට්‍රැක්ට් කිලර්" කෙනෙක්. දැන් ඔහු මාලිමාව මරා දැමීමේ කොන්තරාත්තුව බාරගෙන.

  • @drasikayapa
    @drasikayapa 2 месяца назад

    මිලියන 300 රට ඉන්න මිනිස්සු එවයි...මැරෙන්න එපා බං

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 месяца назад +1

    ශ්‍රිරාල් ඔයා හොදට පැහදිලි කලා.ඔයාලා ඔක්කොම හංගන එක දෙයක් තියෙනවා .අපිට ඩොලර් නැතිවෙන තැනට ඔය 77ක් රජයන් කරපු හෑම දෙශපාලුවෙක්ම වග කිව යුතුමයි .අද පාටවල්,පක්ෂ වල්,මාරැකරගෙන අලුත් නම් දාගෙන එන පරන බෙලෙක් මුනවල් මයි රට විනාශ කලේ.අපිට අකමැත්තෙන් උනත් ඔය කියන හැතිකරෙන්මයි තොර ගන්න වෙන්නේ. අලුත් මුනවල් පරිනත නෑ කියලා අහක දානවාද පරන බෙලෙක් මුහුනවල්ම තොරා ගන්නවාද????? උබතෝටික පර්ස්නයක්.????**** රනිල් නය නොගෙවා ඉන්න අවස්ථාව දිර්ග කර ගත්තා මිසක් පාතිහාර්‍යක් කලේ නැහ .48 වෙනකොට වල ගාවට ගිහින් තමයි ආනාගතේ දෙස් තියන්න වෙන්නේ.ඇයි 48 වෙනකොට රනිල් මැරිලා නේ..#*# බිල්ලෝ මවන්න එපා.නයත් ගෙවාගෙන රටත් හදාගෙන යන්න පුලුවන් එකෙක් හෝ කාන්ඩයක් පත් කරමු රනිල්ම ඔනා නැහ ...

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 месяца назад +1

    Mepaara maalimawa sure 😊😊😊😊😊❤

  • @AA-bn2vm
    @AA-bn2vm 2 месяца назад

    100% agreed.

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 месяца назад

    මගෙ මතෙ බැ අනුරට සජිත් ට එකෙක් ජොකර් අනිකා කයිය නායක රනිල් තම එකම විසදුම

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 2 месяца назад

    මිනිසා යනු සමාජ, දේශපාලනික, ආගමික, සමාජවාදී හෝ වාමාංශික සත්වයෙක් නොවේ. මිනිසා යනු සාමුහික, ස්වභාවික, ජීව විද්‍යාත්මක, ධනවාදී, ලිංගික සහ ආර්ථික සත්ත්වයෙකි. එසේ නම් සතුට, සුන්දරත්වය, නිදහස සහ සංවර්ධනය සොයාගෙන යන ලෝකය පුරා පුරවැසියන්ට අවශ්‍ය වන්නේ දේශපාලනික, ආගමික, සමාජවාදී, වාම හෝ ජාතික ක්‍රියාවලියක් හෝ යාන්ත්‍රණයක් නොවේ. මිනිසාගේ පැවැත්මට අවශ්‍ය වෙන්නේ සාමුහික, ස්වභාවික, ගෝලීය, ස්වභාවික විද්‍යාත්මක, ලිංගික සහ ආර්ථික ක්‍රියාවලියක් සහ සැලසුමකි. ලෝකයේ මිනිසුන් දේශපාලනික, ආගමික, සමාජවාදී, වාමවාදී, මානසිකත්වයෙන් ගැලවුණු මොහොතක දී ලෝකයේ මිනිසුන් වේගයෙන් සුන්දරත්වය කරා ගමන් කරනු ඇත. එය ඇමෙරිකාවේ, චීනයේ, යුරෝපයේ මිනිසුන් විසින් ලෝකය තුළ සුන්දරත්වය රාජ්‍යය ගොඩනගන මොහොත වනු ඇත. එය ලෝකේ මිනිසුන් එක් ජාතියක් ලෙස ජීවත්වෙන ගෝලීය රාජ්‍යය වනු ඇත. එය මිනිසා තරුණයකු ලෙස අවුරුදු එකසිය පනහකට වඩා ජීවත් වන යුගයද වනු ඇත. ජීවිතය යනු සුන්දරත්වය සොයාගෙන යන වස්තුවක් වන බැවින් මේ සුන්දර ලෝකය පෘතුවිය මත ශක්තිමත් කිරීම සඳහා මිනිසා ඉදිරියට ගමන් කරනවා මිස පස්සට ගමන් නොකරනු ඇත.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 2 месяца назад

    එකවගේම ගූ......කන
    දහපදුරා හුත්තෝ
    දෙන්නෙක්.........අඩා

  • @SudharmaRajapaksha-k5v
    @SudharmaRajapaksha-k5v 2 месяца назад

    කොතරම් උගත් උනත් රටට කල දෙයක් නැති බව තේරෙනවා නේද .

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 2 месяца назад

    කවුරුද මුදලට කම්මැලි වන්නේ.

  • @oxygen...............6365
    @oxygen...............6365 2 месяца назад

    ආසාධාරණයට ලක්වුනු එකග නොවී එකග වෙන්න උණු ඩිප්ලෝමා 5 තියං එක්ස්ටනාල් උපාධියක් කරන ගස් එක්ක හැප්පෙන අවුරුදු 35 නාකි කොල්ලෙක් එක්ක ජේවීපී එක ගැන යු එන් පී එක ගැන කයියක් ගහන්න කැමතිනම් සෙට් වෙමු.
    කොන්දේසි බැහැ
    එඩිට් බැහැ
    කරන කතාව ඉවර වෙනකං කරනවානම් ඕකේ.පස්ස නොදුන්න පණ්ඩිත කම...

  • @RuwanthaPhn-bk4pd
    @RuwanthaPhn-bk4pd 2 месяца назад

    ඔයාගෙ RATIONAL THINKING අනුව ගත්ත තීරන පහුගිය අවුරුදු 30 ම වැඩකරල නෑනේද ,වලට දාපු උන්ම ගොඩදායි කියල විස්වාස කරන්න කියලද කියන්නෙ😂😂

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 2 месяца назад

    මිනීමරු ,ම්ලේච්ඡ ස්වාධීන ශිෂ්‍ය සංගමයෝ බොග්ගු

  • @SamanKumara-wg8jn
    @SamanKumara-wg8jn 2 месяца назад

    Siral Ranil oya porondu seram denawa nee Sajith wagee ekakota kohomada Ranil hoda wennee

  • @SusanthaAttanayake
    @SusanthaAttanayake 2 месяца назад +2

    මාගේ පෞද්ගලික මතය ශිරාල්ගේ මතයත් සමග මේ මොහොතේ ගැලපෙනවා.
    මාගේ මතය අනිවාර්යයෙන්ම තව අවුරුදු 2-3 කින් නැවතත් අරගලයක් අනිවාර්යයි. හැබැයි රනිල් නම් ඒ වෙනකොට ජනාධිපති රනිල් නම් අනිවාර්යයෙන්ම අරගලයේ අවසානය බංග්ලාදේශය වගේම භීෂණකාරී වේ.

  • @RASIKAEdirisinghe-bu2mu
    @RASIKAEdirisinghe-bu2mu 2 месяца назад

    ජයන්ත චන්ද්‍රසිරි මහතා සමග සාකච්ඡාවක් කරන්න