I have not met Prabath before. However, I later realised that he is from Matara, close to my village in Matara. He is one of the best English news paper editors in Sri Lanka.
The Daily Island and Sunday Island are two papers that I read as a habit. The island editorial is a must. Prabath S is a great observer of things and analyses issues very logically.
For your question of caste system, this caste system is available in Pacific Islands as well. They call it as a "one talk system" meaning speaking the same language.
English 📰 .News. paper akataiee n.n.p or j.v.p aka ta oba ge bshawen bayyo kiyana arthaye theruma mo.k. da n.p.p. saha hitapu vijeweera mahathmaya ENGLISH PAPERS NEWS KIYAVAN NATHUWADA ??? RUSSIAN LULUMBA UNIVERSITY YA TA VAIDHYA VIDYAVA HADARANNA GAYE SO as my opinion of u.. U knows only Reading English what ever the words u are Reading from the papers of English pronouncetion s could be not perfection u just Reading it not knowing the fully meaning of the words Reading a English and speaking English is not mean u are educated or degree holder shame on ur comments as ever u did realize meny European s traveling to srilanka I knew. Meny a Europeans not speaking English coz they are not nechure of born in Britain so it's not nessasary them should speak in inglish so do u expect forenar who comes to visit srilanka do speak singhala???? Funny of u first of all u should learn how to speak in tamil male porchugece dutchess in srilanka has people who do speaking language wich mention above than u can complain about others poor quality pls grove up and be smart don't judge enyone if u Don know so
Language is a certain ideology. There is not the Singhehaleis language itself correct terminology meaning is "Singhehaleis buddhist language" itself. That's why Singhehaleis Buddhists were/ are barberic ideological habitats experiencing still we are.
The job of journalists for us to provide the public enough information. This is one of the interviews that lacks strong information. It seems journalists are reluctant to reveal the truth. So why be a journalist? What is journalism. Confused.
ඔබතුමා මීට කලින් දැකලා නෑ. ඒත් හැමදාම Ihe Island කතුවකිය කියවනවා. ඔබ තුමාගේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව සහ නිර්මාණශීලි භාවය අති විශිෂ්ටයි. මම අද රජයේ භාෂා පරිවර්තකයෙක්. මගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න ඔබ තුමාගේ කතු වැකිය මහෝපකාරී වුණා.. ❤❤❤
ප්‍රභාත් මහත්තයනං ඉතාම වැදගත්,උගත්, නිහතමානී පුද්ගලයෙක් බවනං පැහැදිලියි,
What a fruitful discussion! Thank you, sir and Mr Prabhath.
ISLAND එකයි දිවයිනයි අහසයි පොලවයි වගේ ISLAND එකත් එක්ක ගත්තම දිවයින TOILET PAPER එකකටවත් සුදුසු නැහැ ! ( දිවයිනේ ස්වර්ණමය යුගයක් තිබුනා ඒ දයාසේන ගුනසිංහල , සුනිල් මාධවල කිත්සිරි නිමල් ල වගේ කට්ටිය හිටපු කාලේ දැන් නම් ඉතින් ......)
Hi Prabath after a long time. You have reduced weight. Good.
Patta smooth podcast ekak. ❤❤❤
කට ඇරියම සන්නස්ගලගේ නූගත්කම සහ නොදැනුවත්කම හොඳට පේනවා
😂👍
කුහක උත්තරයක්
@@ChannelA-yf1quතව ටිකක් හොයල බලන්න
නැත. ආදර්ශමත් පූරකයෙක්.
මහත්මයා කුහක වෙන්න,එපා. මොන වගේ දේවල් සාකච්ඡා කරත් Sannasgala කියන්නේ උගතෙක්. බුද්ධිමතෙක්.
I always read his editorials. Very fair, unbiased. Saw him for the first time. Never knew he is from Matara. Good luck to him.
සංවාදයේදී ආරාධිතයාට දොඩමළු වීමට වැඩි අවස්ථාවක් දුන්නානම් මීට වඩා හොදයි කියලා මට හිතෙන්නේ .වටිනා සංවාදයක් .
සංක්‍රාන්තික දේශපාලන ප්‍රවාහය තුළ හැලහැප්පීම් සමග අකුරු කරපු අපූරු මිනිසුන්ගේ සුන්දර නවාතැන්,අරුමය දනවන සිදුවීම්, හා දේශපාලනය ජීවිතය කරගත්තු මිනිසුන් අතර ජීවත් වුණු ඔවුහුන් ඇසුරු කරපු සුන්දර මිනිසුන්ගේ සුන්දර කතාබහක් ඇසීමට තරම්ම මා වාසනාවන්ත වීම බොහොම සතුටුදායකයි, මං එදත් කිව්වා, අදත් කියනවා දේශපාලන හරස් කඩේ ව්‍යුහය තේරුම් උත්සුක වන දේශපාලන සත්වයින්ට දායාද කරන මේ සව්යදුෂ්ය්ය දැනුම් සම්භාරය අනාගතයට දායාද කර තැබීමට සහ නූතන සමාජයේ දේශපාලනය ජීවිතය කරගත් මිනිස්සුන්ට ඉතිරි කර යන මේ අත්දැකීම් සමුදායට බොහොම ස්තූතිය,
රහට අහන් ඉන්න පුළුවන් එකක් වගේ... හෙමිහිට බලන්න ඕනා...
මේ Podcast series එක Spotify එකෙත් Post කරන්නකො. වැඩ කරන ගමන් Audio podcast අහන අයට ගොඩක් වැදගත් වෙයි.
ඉතාම වටින යෝජනාවක් මචං 👍
මමත් සන්නගෙ ඔක්කොම අහන්නෙ බ්ලූටූත් එක ගහගෙන වැඩ කරන ගමන්
මමත්
උඹ මගේ එකා ❤
Math weda krnagmn sannge video godk durt blnne ahnwa 😢
වීඩියෝ ඕෆ් කරලා ඕඩියො අහන්න පුලුවන් නේද 🤔
කාලෙකින් හොද කතාබහක්.
"සංකල්ප "
I have not met Prabath before. However, I later realised that he is from Matara, close to my village in Matara. He is one of the best English news paper editors in Sri Lanka.
Perfect🎉👌.
මම බලපු ගොඩක් වැඩසටහන් වලදි කුලේ කියන මාතෘකාව ගැන කථා කරනවා දැක්කා. ඇහුවා. මම හිතන්නේ සන්නාට(ආදරේට) ඕනී මේ සම්ප්‍රධාය සමාජයෙන් අතුගාල දන්න තියෙන උනන්දුව කියලා. සමාජෙට දෙන්න ඕනී මේක පුහු දෙයක් කියන පණිවිඩය දෙන්න කරන උත්සහයක් කියලා❤
කතා කරල ඒක නැති කරන්න බෑ.
@@bhantesilaකොහොමද නැති කරන්න පුලුවන් 🤔
වාසගම පාවිච්චිය අයින් කරන්න ඕන නීතියෙන්ම.එතකොට ඕක ඉවරයි.වාසගමක් නෑ.නම විතරයි .කතන්දරේ ඉවරයි .
උප්පැන්න ෆෝමැට් එක වෙනස් කරමු.
ඔකට නීතියක් අවශ්‍ය නෑ. පියාගේ නම කියන තැන නම ලියන්න කියන මෝඩ මිනිහට හෝ ගෑනිට ඉස්පිරිතාලෙද මොළය චුට්ටක් තියෙන්න ඔන.
ඒක නැති එකයි එක ම ගැටලුව.
ලොකු ප්‍රශ්න යක් වෙයි
ඒපා අඩුකුලේ උන්ව හොයාගන්න බැරි වෙයි 😂😂😂😂
The Daily Island and Sunday Island are two papers that I read as a habit. The island editorial is a must. Prabath S is a great observer of things and analyses issues very logically.
Excellent explanation sir thank you very much.
ආදරෙයි සන්නා ❤❤❤
සහබන්දු මහත්තයා ගොවිගම කුලය වෙලත් ඒක ප්‍රතික්ෂේප කරණ එකයි වැදගත්.
Happy to watch Pradeepa Sahabandu's discussion.
ප්‍රභාත් අයියා මගේ ඉස්කෝලෙ රාහුලේ ගෙවල් ලඟ ඉසඩින් නගරයේ තාත්තා හොස්පිටල් එකේ ප්‍රධාන ලිපිකරුවෙක් 👍🙏
Hats off sanna sir 💪🖤
හේමන්ත රන්දුනුත් එක්කත් වැඩසටහනක් ඕනි..😂😂😂
Patta gan kabarek hemantha randunu
ආත්මගත දේවල් අතහරින්න අමාරුයි ,ඒත් පුලුවන් වෙන්න ඕන.
Ksujeewa දෙමල කොටි කතෝලික කියල, husband මැරුවා කියල කතා පතුරුවලා, කල අසාධාරණය ගැනත්, කතිකාවක් කරන්න. දැන් වෙඩි තියපු කෙනා, ඇත්ත කියල තියෙනවා .
මං හිතන්නෙ ඔය කියන තරමට කුලබේදයක් අපේ රටේ නෑ
තියනවා 😁
(1) ඇමරිකාවේ නම් තියෙන්න පුළුවන් වැඩිම තුනයි - First Name - Middle Name - Last Name
කිසිම form එකක මීට වඩා නම් ඇතුලත් කරන්න බැහැ
(2) මානව සම්පත් වර්දනය රජයේ ප්‍රතිපත්තිය වියයුතුයි (රොඩී වගේ economically disadvantage groups ඇතුලත්ව) ඒ අයගේ ආර්ථික දායකත්වය වැඩි කරන්න
Interesting.
ලසන්ත වික්‍රමතුංග ගැන කතා කරයි කියලා හිතුනට කතා කලේ නෑ..
කුළ ජාති ලට්ට ලොට්ට පරම්පරාවකින් අහකට දාන්න පුලුවන් උප්පැන්න ලියාපදිංචි කිරීමේ ෆෝම් එකේ ෆෝමැට් එක වෙනස් කලානම් 😊
ඇත්ත ලොකු දෙයක් ඒ පොඩි වෙනසින් කරන්න පුළුවන්
කරනවා නම් ඇත්තටම හොඳ වැඩක්👍
Boho aya ese kara atha
Jathi wadayak awshshayama natha
Api okkoma ekama jathiyak❤❤❤ please api hamoma Npp pamanai bro❤❤❤❤
නොදන්න තරම පේනවා
.ඒක අරගලේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ මේවනවිත් කරල ඉවරයි ....ජාතිය ශ්‍රීලාංකිකයි...
හරියටම හරි
උතුරේ දමිළ අය අතර තමයි ලොකුවටම කුළ ප්රශ්නය තියෙන්නෙ.සිංහල අය අතර දැන් බොහෝදුරට කුළ ප්රශ්නය අඩුයි.සමහර ගම්වල ටිකක් තියෙනව.
ඒක බොාරු. අදටත් කොළඹ පන්සල් පවා බෙදිල තියෙන්නෙ දායකයින්ගෙ කුලය මත.
නිකාය තීරණය වෙනවා කුලය අනුව බොහෝදුරට.අද නිකාය භේදයත් පවතිනවා.බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කිරීම එයින්ම ෙපනෙනව.බදුන්වහන්සේගේ සමානාත්මතාවය අද භික්ෂුන්වහන්සේලා අතරත් හරි අඩුයි.
@@bhantesilaපන්සල් විතරයි උන් කොහොමත් අවුරුදු 2500 පිටිපස්සේ ඉන්න 😅😅😅
@@Momojoboනෑ තියනවනං මං මගේ කතාව කියන්න ම් ඔයාට.
ප්‍රභාත් සහබන්දු අයියා , මාතර සාන්ත තෝමසයේ මාතර නගරයේම හිටි කෙනෙක්.
පත්තරේ ලොක්කා බව දැන ගත්තෙ 2009 වගේ කාලෙ.
කුලේ බෝරින්, මෙයිට වැඩිය කතාකරන්න දෙයක් නැද්ද, 😊
කුලය හා කුලබේදය මගේ කියැවීම තරමක් වෙනස් එකක්.එය වැඩවසම් යුගයේ සිට අද දක්වාම පවතින ආර්ථික ය හා බැදුනු සර්වකාලීන ස්වභාවයක් .නම් හා වටිනාකම මෙන්ම ස්වරූපය ද වෙනස්විය හැකිය නමුත් විවිධ මුහුණුවරයන්ගෙන් යාවත්කාලීන වන්නාවු සංකල්පයක් .අදහස් වලට මෙන්ම විවේචනයට ද විවුර්තයි.
රිචඩ් ගෙ කතාව ලස්සනට රවුම් කරලා යට ගැහුවා සන්නා😢
Please make a interview with Mr Nimal Welgama . He has nice stories.
සන්නස්ගල සර්.... කුලය සම්බන්දයෙන් මට තියෙන හෙන ආතල්ම දේ තමා.... "කුලය මත බෙදෙන එක වැරදියි" කියන උදවිය චෙක් කරන්න පුලුවන් නියම තැන තමා එයාලගේ ළමයෙක්... විශේෂයෙන්ම පිරිමි දරුවෙක් බන්දවන්න හදන වෙලාව... හොඳම දේ මේ කිසිම කෙනෙක් කුල කීයද... ඇයි මෙහෙම බෙදිලා තියෙන්නේ කියන එක ගැන හාංකවිසියක් දන්නේ නෑ.. .. ඔහේ ගිරවා වගේ කියනවා ..
First view
First Review
කිරුළපන සිදුකළ වෙඩි තැබීම කළේ ආර් රගු නාදන් නමැත්තෙක් ජාතික රූපවාහිනීයයේ ප්රවෘත්ති අංශයේ ඉදිය කාලයේ අධ්යක්ෂ ප්රවෘත්ති හැටියට හිටපු මොහාන් සමරනායක මහත්තයා ඒ ප්‍රවෘත්තිය ලියන්න දුන්නේ මට...පසුකාලකය බොරුවක් බව හෙළිවුණා...cid එකෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්තුවා...ප්‍රධානියෙක් හැටියට මොහාන් මහත්තයා මමයි ඒක ලියන්න කිව්වේ කියලා....ඒ පරීක්ෂණයට ඉදිරිපත් උනා....
❤
මමත් මාතර රාහුලේ ආදිශිෂ්‍යයෙක්, ඇත්තටම මමත් ඉතාමත් සතුටු වෙනවා ප්‍රබාත්.සහබන්දු ගැන, මමත් එක්ක මාතර රාහුලේ සහබන්දුලා හුගාක් ඉගෙනගත්තා නේ
beautiful
රිචඩ්,නිවේදනය,රඟපානවා දැකල නැහැ කියලා යෝජනා කලේ ඇයි?
Good point 🎉
Richard dekala nethi wenna behe. Sinhala teledrama walath hitiya, wedagath documentries kala, natya wala ranga pewa, e tika kalayata hungak deval athi daksha lesa kara. Sanna eka nam vishwasa kala noheka. Sorry.
බෙදීමක් නැති සමාජයක පැවැත්මක් නැත....බෙදීමක් නැති සමාජයක කිසිදු සාක්ෂියක් ඉතිහාසයේ මා අසා නැත...
සමාජ පැවැත්මක් ඇයි ඔනේ
@@lonelywalker3293 ලෝකයේ පැවැත්මට...
කුළ වාදය අවශ්‍ය නැහැ. නමුත් වාසගම් ඉවත් කිරීමට යෝජනා කිරීමම මෝඩ කතාවක්.
ඔව් ඒක ඇත්ත..අපට අපේ පරම්පරාව ට අයත් නාමය දිගටම පවත්වාගෙන යාම අපේ මානව අයිතිවාසිකමක්..
ඒක උදුරා ගන්න ව ට අපි තරයේ විරුද්ධයි.
Ow nisakavama dakunu India & uthuru India we sita porchugece &,dutch & english& yatahath vegeetha ayagen upatha.labu lankika ratavasiya ie Kiya Gena unmada gowravayak Rajapalayam ayawa soya venkaraganna bariwevy. Nayskkar Mudaliar Marakkale senadebathee kulothunghaa . Thennarkkon konaarr vasullabayar bommee senanayaghan aaryavanshaghar maha mallawar Achari koththalawar mema demalana vasagama karagaththu singhala samdenma lankika purwa demaluya kumana ho agamika kumanththaranayakin lankwen demala nathikirimata uthuru vadugha balakumabthranayak nisa bashvak nirmanaya kara lanka ethihasaya polowe pass yata waladala thwath aluth ethihasa yak (,vansa) lanka 🇱🇰 mawata ethihasa gatha u waghayee. Ithin alwis de silva pranado perera franndo Al meda kurea ext ext mevan vasagam theyena ayath yatahat vegeetha Europe porchugece. ,& dutch& english yanuwangen rata pawa dee catholikayan unu adha singhalaya ee Kiya ganna mixeraunu bageta singhalayan kotasakee aniwaryen wasagama ainekaroth mewani depitakattuwan ounge harma paramparawavath nodanna eunwa soyaganna bariweiee vasagama ain karanna apaa 🙏 🙏 🙏
ප්‍රභාත් ,අජිත් සමරනායක ගෙන් පස්සේ හැමදාම කියවන කතුවැකිය ඔබේ කතුවකියයි ඔබේ සමහර අදහස් එක්කත් ඔය පත්තරේ VISION එකත් එක්කත් මගේ එකගත්වයක් නැහැ නමුත් SHAMENDARA වගේ අයත් එක්ක ඔය යන ගමන හොඳයි අනිත් ඉංග්‍රීසි පත්තර වල දකින්න නැති සාරඝර්භ ලිපි ISLAND එකේ තියනවා නමුත් මම ඔබේ කතුවැකියේ තියන විචිත්රත්වය නිසා නොවැරදීම කියවනවා වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා GOOD LUCK
1.ඇත්ත! අද සැට වයස් වුන බොහොමයක් අය ඔය කුලය ගැන නම් හාරා අවුස්සා දැනගත්තේවත් හිතුවෙවත් නෑ.
2. නැකත හොද වේවා නරක වේවා එය චාරිත්‍ර යයි සිතමු. එත් නැකතට පටන් ගන්න දේ සැලසුම් ගතව යන්න අදිෂ්ථානයද , අරමුදල්ද හා නොවෙනස්වන අරමුණක් නැති බව මේ අසාර්ථකත්වයට හේතුවක් විය හැකියි නේද?
3. හමුවුනා බුද්ධි අංශෙ එත් බුද්ධිමත් තරුණයෙක්!
4. ගාමිණී වීරකෝන් , අජිත් සමරනායක, එඩ්මන්ඩ් රණසිංහ. අමාර හේවා මද්දුම. මේ නම් ඇසීමත් සතුටක්.
5. ඇයි අපේ මේ චරිත ගැන කතා නොකරන්නේ? හොද ප්‍රශ්නයක්.
වැඩ සටහන හොදින් රස වින්දා!
ස්තුති.
දිවයින මේ දේ කලා කියන්න අපිට හේතු කාරනා තියෙනවා. ඒ ඒ කියන්නේ මේ රටේ සිදුනුවු අපි හොඳින්ම දන්න ආගමීක ගැටුම් වගේ දේවල්. ගැටුම් වලට වඩා එවා දුබලයින්ට පහර දීම් වැනි දේ. ගැටීමක් ඇතිවෙන්න ගැටුමටක හවුල් වෙන දෙපැත්තක් තියෙන්න ඕනිනේ. අපි එසේ කියන්නේ එහි අභ්‍යන්තරය පිලිබඳව ඒ කාලයේ අපි හොඳින්ම දැනගෙන හිටපු නිසයි. දිවයිනේ අවශ්‍ය කෙනෙකුට ඒ පිලිබඳව විමසුවොත් අපි පැහදිලි කරලා දෙන්නම්. නමුත් දිවයිනේ අනික් පැත්තේ පත්තර කලාව කරගෙන යන මේ ප්‍රභාත් මා කාලයක් තිස්සේ හඳුනන අපි ඉතා ගරුත්වයෙන් සැලකූ හොඳ මහත්මයෙක්.
කුල කථාව පට්ට බෝරීං
අඩේ බලාන යනකොට සන්නගෙ බෝඩිමේ හිටපු නැති එකෙක් නෑනේ 😂😂
E unata e ayage honda gathi igena gena nehe ne.
සර් ඕනම කෙනෙකුට මචං කියලා කියන්න. ඒක ඉංග්‍රීසි වචනයක්. My මගේ chum මිත්‍රයා my chum කියන වචනේ පසු කාලීනව මයි චං මචන් වෙනවා. Sure නැත්නම් ටිකක් දන්න කෙනෙකුගෙන් අහන්න. මන් ඉන්දරතන හාමුදුරුවෝ
Machan is a Tamil word.
Please don't spread false information.
@@Dasithkg Can you explain the meaning of the tamil term. You may go through the meaning word.
@@nisalatv_tv9791මස්සිනා ට නේද මචං කියන්නේ.
True, hidden true caste vote and still going on, shame.
Good choice sweet 🐕
පුවත්පත් කතෘ වරයෙක් වශයෙන් ලාංකේය කුල ක්‍රමය වහාම හදාරන්න. සත්‍ය කතාකරන්න , අවංකව කතාකරන්න .
spaceman.
Who are them,so far.....?
For your question of caste system, this caste system is available in Pacific Islands as well. They call it as a "one talk system" meaning speaking the same language.
සන්නස්ගල කියන්නේ ලංකාවේ ඔිෂෝ
කුල ක්‍රමය ඇති කරුවේ ලංකවේ රදල උන්, සුද්දට ඕනේ උනේ ඕක කරගන්න ඒ නිසා තමයි නිල් කොළ රතු ලින්වල ඉන්න ගෙම්බෝ, උඩ බලනකොට දකින ආකාසය රවූම මිසක් ඇත්ත පෙන්නේ නැහැ සුද්දා අපිව ලිං මැඩියෝ කෙරුවා බුද්ධාගම තමා අනිත් ප්‍රශ්නයක්, බුදුන්ගේ නියම දාහම තමයි අපිට ගෝචර වෙන්නේ, ඒවාට අවශ්‍ය වට පිටාව සහා සම්පත් තියනවා, බුද්ධාගම කියන්නේ , රාග දොස්, මෝහ ගැන නොවේ, තරගයට පිකන් කරන්න සහා අසපු වියාපාර සහා මිත්‍යාව වපුරන්න, දේශපාලන වහල් පුජකයන් ඉන්නේ බුද්ධාගමේ, ඕක නිසා තමයි අපිට කෙලඋනේ, කදිරාගමර් මහතා අපිට හීටපු සම්පතක්, LTTE ඒක විතරක් නෙමෙයි එවකට හිටිය රජයත් සම්බන්දයක් ඇති, 🙏🏿🙏🏿🙏🏿
බුද්ධාගම ප්‍රශ්නයක්. වතිකානුවේ පාදිලියා සුයිට් කොල්ලා. කොළඹ කාඩිනල් චිචි බෝයි. අනේ දන්නැති පල්ලිය.
Sir.Ajith perera samaga program ekaka karanna
ඒක නම් ඇත්ත ඔය මාලිමාවට චන්දෙ දෙන බයියො දන්නෙ නෑ ඔය english papers ගැන
ඵුඛ සුදු ද ?
@@Chandrabhashanaඵුඛ..💗
English 📰 .News. paper akataiee n.n.p or j.v.p aka ta oba ge bshawen bayyo kiyana arthaye theruma mo.k. da n.p.p. saha hitapu vijeweera mahathmaya ENGLISH PAPERS NEWS KIYAVAN NATHUWADA ??? RUSSIAN LULUMBA UNIVERSITY YA TA VAIDHYA VIDYAVA HADARANNA GAYE SO as my opinion of u.. U knows only Reading English what ever the words u are Reading from the papers of English pronouncetion s could be not perfection u just Reading it not knowing the fully meaning of the words Reading a English and speaking English is not mean u are educated or degree holder shame on ur comments as ever u did realize meny European s traveling to srilanka I knew. Meny a Europeans not speaking English coz they are not nechure of born in Britain so it's not nessasary them should speak in inglish so do u expect forenar who comes to visit srilanka do speak singhala???? Funny of u first of all u should learn how to speak in tamil male porchugece dutchess in srilanka has people who do speaking language wich mention above than u can complain about others poor quality pls grove up and be smart don't judge enyone if u Don know so
දීවයින සහ The Island පත්තරය ලංකාවේ සන්නිවේදන මාධ්‍ය එක්තරා සන්දිස්ථාන දෙකක් ගොඩ නැගු පත්තර දෙකක්. 80 දශකයේ පාසල් ශිෂයකු වු මට සිංහල සහ ඉංග්රිසා භාෂ හැදැරීමට බොහෝ ප්‍රයෝජනවත් වුනා, නමුත් පසු කාලයේදි දිවයින (සිංහල) පත්තර ඉතාම අසමජ්ජිත් තැනකට පත් වුනා, හුදු කුපාඩි රැලකගේ කැලැපත්තරයක් තත්වයට වැටුනා, එය කාගේ වුවමනාට වුනාදැයි නොදනීමි, The Island යම් ප්‍රමාණයකට පත්තරයක තිබු ගති-ලක්ෂණ ආරක්ෂා කරගත්ත කියල හිතනව, සමහර විට එය ඉංග්‍රිසිය නිසා සිදු වුවා විය හැක
ගන්න තරං දෙයක් පෙන්නෙ පත්තරෙ වගෙම නිකම්ම නිකං
Ancestors of ancestors are counted ( to me) - Latin saying.
ප්‍රභාත් තෝ ගහපු ඇඟේ බෝල පාරවල් අදත් මතකයි😁😁 අපි ඥාතීන් වගේම අසල්වාසීන් පාසැල් මිතුරන් උඹේ අයියා මගේ පංතියේ මිතුරා උදය සහබන්දු, හැබැයි උඹ දකින්නවත් සම්බන්ධ කර ගන්නවත් බෑ, අවසාන වතාවට දැක්කේ කතාකරේ බොලයි තාත්තා ජීවතයෙන් සමුගත්ත වෙලාවෙ ගාල්ලේ බොලයි අයියලගෙ ගෙදරදී❤️
😂😂😂😂😂👍👍
What was the headline?
ඇතුලත්මුදලි ඝාතකයා මැරිලා තියෙන්නේ ඇතුලත් මුදලිට කලින් 😂
කුල දේශපාලනය පුත්තලම දිසාවේ ඉතාම තදින්ම පවතී. ලංකා සමාජයෙන් කුල ගැටලුව ඉවත් කල නොහැකිය.
අධ්‍යාපනය දියුණුකිරීමෙන් පටු අදහස් සමනය කල හැක
@@wn4838ජීවිතේට වෙනස් වෙන්නේ නෑ
ලක්ස්මන් ගදිරගාමර් මැරුවෙ කිටින්ට කියල සින්හල දේසපාලුවො
Kula kramaya athi kale kauda ?
Rata jathiya pawa dunnu para gathiyo
Me mohothe rata te palana balaya NPP wiya YUTHUMAI❤❤❤❤
👌💐🙏
මටත් වචනයක් කියන්ඩ අවසරද? කේ. ජයතිලක මහතා ඉතාම ළඟින් මම ඇසුරු කර තිබෙනවා. එතුමා සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිව සිටියා. එවක සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති මහාචාර්ය A.V.සුරවීර මහතා . ලේකම් අමර හේවාමද්දුම මහතා. අනුමණ්ඩලයේ රැස්වීම් වලදී ලේකම්තුමා කතා කරනවා මිස වෙනත් කාටවත්ම කතා කිරීමේ අවස්ථාවක් නොලැබුනේලු. එතුමා ගැන ප්‍රධාන පුවත්පතක තිබුණු හෙඩිම මට මතකයි. "ලංගම ලෙඩා, ගොඩ ගත් වෙදා".පත්තර පුතාට ඒක මතක නෑනේ.සොඳුරු අත්දැකීමක් මිස විවේචනයක් හෙම නොවේ.
Mr Osama bin Laden කිව්වෙ නෑ නේද New York Times
Ranil ❤🎉🎉🎉🎉
(1)
විනාඩි 6.30 දි සාකච්ඡා වුන, සම්මත උගතුන් ටික දෙනෙකු පමණක් කියවන පත්තරයක් සේ සැලකෙන දිවයින පුවත් පත සිංහල ජන මතය සෑදීම වෙනුවට, බොහෝ සම්මත උගතුන් වෙනුවෙන් දි අයිලන්ඩ් පුවත් පතේ අන්වර්ථනාමිකව ලියූවක් සහ බොහෝ සමාජ මාධ්‍යවල කොලමක හිතලුවක් (?කොන්ස්පිරසි තියරියක්?) පිළිබඳව, දිවයින පුවත් පතේ නාමිකව ලියන ලද්දක් පහත දක්වමි.
Attempted bump off of Trump
A nephew’s succinct comment on the attempted assassination of Trump was that the shooter was shot and killed because he missed his mark and left Trump alive and triumphant. What a miss it was!
When Cass heard that an assassination was attempted, she instantly thought it was staged, theatre managed by Trump himself.
(by Cassandra Cry, The Island 19/07/2024 Excerpts only)
ජනාධිපතිවරණයට මුහුණ දෙන අපේක්ෂකයකුට ඝාතන ප්‍රයත්නයකින් දිවි ගැලවීම යනු නොසිතූ ඉල්ලමකි. විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විෂයෙහි මෙය දේව වරමකි.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සමහරු මෙය හිතා මතා සිදුකරගත් අනුකම්පා උපායමාර්ගයක් බවටද මත පළ කර තිබුණි.
කෙසේ නමුත් මීටර් සියයකට ඈතින් සිට අවුරුදු 20 ක කොලු ගැටයකු ලවා කනේ කොටසකට වෙඩි තබා ගැනීමට කවරෙකුට හෝ ධෛර්යයක් ඇතැයි සිතීම සියවසේ විහිළුවකි.
(ශානක ලියනගම Divaina excerpts 21/07/2024)
(විවාදාපන්න කරුණු අරබයා, ආචාර්ය නලින් ද සිල්වා මහතා කොළඹ විශ්වවිද්‍යාල විවාදවලදී යෝජනා කල පරිදි එක පාර්ශවයක් නිරුත්තරවන තෙක් කිසිම අන්දමක විවෘත සාකච්ඡා විවාදයන්ට ඉඩ නොලැබෙන්නේ ලෝක-මාධ්‍ය-පාලනය නිසා සහ ලෝක-බලවන්තයන් සැබෑ තත්ත්වයන් වසන් කරන නිසාය. එම හේතුවෙන් ‘කුමන්ත්‍රණ වාද’ නිර්මාණ වේ .)
(2)
23 වන විනාඩියේදී, ලංකාවේ මුස්ලිම් සමාජවල මද වශයෙන් ඇති කුල බේදය ගැන කථා කලත්, අරුන් සිද්ධාර්ථන්ලාට වෙල්ලාලයන්ගෙන් උතුරේ සිදුවන කුල පීඩනය ගැන සන්නස්ගල සහ ප්‍රභාත් මෙහිදී නිහඬව සිටීම පුදුම දනවන්නකි. අඩුකුලේ කියන අගමැති ප්‍රේමදාසට ලංකාවේ විධායක ජනපති වීමට බහුතර සිංහල සමාජය ඉඩදීමම සිංහල සමාජයේ කුල පීඩනය අඩුවෙන් ඇති බව පෙන්නුම් කරන්නක්ය කියා සිතමි. දුම්කොළ වගාවට වෙල්ලාලයන් ඉන්දියාවෙන් ගෙන්වනලද ලන්දේසි ආක්‍රමණිකයන් ඉන්පසු ඔවුන්ව උතුරේ උසස්ම කුලය ලෙස (කුල ගන්වා) හඳුන්වා, අරුන් සිද්ධාර්ථන්ලාගේ එකල උතුරේ සිටි නෑ පරපුර අඩුකුලයකට ඇද දැමුවා පමණක් නොව, ඔවුන් 'වෙල්ලාලවරුන්ගේ වහලුන්' ලෙස නම් කර, ඉඩම් මිල දී ගැනීමේ අයිතිය සහ නිදහසේ අකුරු ඉගැනීමේ අයිතියද උදුරා, එම වහල් නීතියට ඉන්දියාවේ මුස්ලිම් නීතියක් වන තේසවලාමේ නීතියද සම්බන්ධ කරන ලද එකල ලන්දේසි රාජ්‍ය නීති ලියවිල්ල, අරුන් සිද්ධාර්ථන් විසින් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මෑතකදී සොයා ගන්නා ලදී. එම වහල් ලියවිල්ලේ පිටපතක් කොළඹ නෙදර්ලන්ත තානාපතිට යැවීමෙන් අනතුරුව එය වත්මන් නෙදර්ලන්ත රජු වෙත යොමු කල බව එම තානාපතිනිය අරුන් සිද්ධාර්තන්ට කියා සිටියා. මේ අරභයා එම රජුගේ ප්‍රකාශය ඉදිරියේදී එළි දැක්වේවි.
(3)
ලංකාවට සමහර විරුද්ධ බටහිර තානාපතීන්ගේ අකටයුතුකම්වලට විරුද්ධව සහ ලංකා ජනපතිවරුන් සමඟ මාධ්‍ය වැඩ කිරීමේදී ඔවුන් සමග කොපමණ හිතවත්කම් ඇති වුවත් ඔවුන් ගත් වැරදි තීරණ, තම කතුවැකි මගින් විවේචනය කිරීමට පසුබට නොවීම ගැනත්, ලංකාවේ පමණක් නොව මුළු ලොවේම පත්තර, වෙළද දැන්වීම් කොම්පැණිවල බලපෑම් වලට යටවන බව අනතිමානීව ප්‍රසිද්ධියේ පිලිගැනීම පිළිබඳවත් ප්‍රභාත්ට මගේ ආචාරය !
21:28 balum gale chamika wage sannasgala kiyana manussayata aulak nathinam ahana manussaya bayawenna one nane
Chandrika eyama bomba paththu kagaththalu😂😂Anukampawat.😂
කදිර් මැරුවේ චන්ද්‍රිකාගේ කාලේ නෙමේ නේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ නේද?
Hemanam thawama ipadeela.mahaa l.t.t.e.aken.nemaiee desapalana wedikawe puparapu godaak 💣 💣 💣 💣 💣 Bomba fire 🔥 unenam L.T.T.E naminmaiee aka athule haryana neda thawath kandayam L.T.T.E dirawanne nathee palakaya visine buddimath ediry anagayhaya dakina budaiya kohoma.ho vnashayata pathkarana aka.samanya deyak perethaya balayema inna.onaaaa
Kapati kenek. ..
Aekai parissamen katha karanne 😂😂
රිචඩ් ද සොයිසා
4:15 සන්නට තිබෙන ප්‍රශ්නයක්, Mr. කෑල්ල.
විශේෂයෙ Mr. Prabhakaran ලෙස ඇමතීම ගෞරවයක් ද යන වග.
මතකයි, හිටපු සභාපති චන්ද්‍රිකත් එවැන්නක් කිව්ව.
Mr. is a fictional status.
ප්‍රබන්ධයක්, මනුෂ්‍ය නොවේ.
එනිසා, Mr. ලෙස අමතන්නෙ අමනුෂ්‍යයෙකුට.
අමනුෂ්‍යයන් අතර යනු Mr., Mrs., Dr. ගෞරව තත්ත්වයන් විය හැක.
නමුත්, මනුෂ්‍යයකු වන මා හට නම්, Mr. Prabhakaran යනු අමනුෂ්‍ය දෝෂයක්👹 පමණි.
ඔබ අමනුස්සකම සලකන්නෙ ගෞරවයක් ලෙස ද?👻
ලක්ෂාන්
පරමාධිපත්‍ය හිමි ජනතාව 👑
Amaricawata enna no kulaka ehema nathnam lankawe economic system eka wenas karamu
Kisima wadagammak nathi sakachchawak.
Machan kiyanne my Chung kiyana eka ketikarala, eke theruma mage mithraya kiyana eka
කදිරගාමර් මහතා ඝාතනය වූ අවදියේ රංග කලන්සුරිය විසින් ( මතක හැටියට) ලියනවා article එකක්. ඔහු ලියනවා අපිට visionary leader කෙනෙක් නැතිවුණා, නමුත් අපිට දෙන්නෙක් නැති කරගන්ඩ බැහැ කියලා. ඔහු කියන අනික visionary leader ඇවිත් රනිල් වික්‍රමසිංහ ය. මෙම article eka ලියන්නේ 2005 ජනාධිපතිවරණයෙන් පසුවය. ඒ රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වූ පසුය.
Mana hitiye blom ek 52 kamare 72 kamare hitiya un eila dakune mama colombo campus eke 96 venakam blomeke hitapu Maluwa oya boru kiyanne
Language is a certain ideology. There is not the Singhehaleis language itself correct terminology meaning is "Singhehaleis buddhist language" itself. That's why Singhehaleis Buddhists were/ are barberic ideological habitats experiencing still we are.
😏😏😏😏😏😏🧐
Adhiraajjyawaadhee wahal dezhapaalanayen midee nidahas niwahal prajhathantrawaadaya garuka rana dezhayak goda nageeme aramunin malimawata obe kathirayath gasanna ,
මට මතක හැටියට පනාමුරේ ඇත් රාජා වෙඩිතබා මරා දැමුවේ ලක්ෂ්මන් කදිරගාමර් ගෙ අයියා කෙනෙක් .පස්සෙ පවුලේ බොහෝ දෙනෙකුට මෙවැනි ම මරණ ලැබුණා කියලා ආරංචියි .සොයා බලන්න
39:40
උඹල දන්නැති දෙයක් කියන්නම් මහින්ද රාජපක්ෂ ග සීයා කෙරළෙන් ආපු මනුස්සයෙක් පුළුවන් නම් හොයා ගනිං, ජයර් ජයවර්ධන දෙමළ මනුස්සයෙක්, ඔක්කම නං වෙනස් කරගෙන ඉන්නෙ බං උඹලා දන්න ලම්භ
Here we are experiencing Singhehaleis buddhism itself not BUDDHISM . Singhehaleis buddhism was/is cursed upon the Island 👽
කුලය ගැන යමක් කීමට ඕනැ,මුස්ලිම්වරයෙක් වශයෙන් කීමට කැමැති ඔබතුමාට වැරදීමක් වෙලා නැත්නම් වැරදි තොරතුරු ලබාගෙන ඇති,මුස්ලිම් සමාජයේ 80 දශකයට පෙර කුල ගැන පොඩියට තිබිල ඇති මගේ මතකයේ හැටියට චර්මඡේදනය කරන්නා,නෝම්බි කාලයට පාන්දර රබන් ගසා ඉස්ලාමීය ගීතයක් කියා මිනිසුන් උපවාසයට ඇහැරවන තැනැත්තා එනම් පකීර් කියන අයවලුන් අඩුකුල යැයි අදහසක් යාන්තම් තිබුනා,නමුත් මස්ජිදය තුලදි හෝ අන්කවර ස්ථානයකදි ඔවුන් අපහසුථාවයට පත්වෙනවා මා දැකල නැහැ,පොදු අවස්ථාවකදි සවානක කන අවස්ථාවකදි වත් ඔවුන්ව කොන් කිරීමට බැරිය,මස්ජිදය තුළ ආගමික වත් කරන අවස්ථාවකදි හෝ ඔවුන්ව වෙන් කිරීමට නොහැක,දැන් නම් ඒ ජන කොට්ඨාසය දකින්නත් නැත,චර්මඡේදනය කරන් අයත් නැත,එම කටයුත්ත වෛද්‍යවරුන් කරති.දැන් ඔබතුමා කිව්වේ මඩකළපුව සහ කොලඹ උදාහරණයක් ගෙනනේ,කොලඹ හෝ අනෙකුත් ප්‍රදේශයන් හී පුද්ගලයන් හට කිසීම ගැටලුවක් නැහැ මඩකලපුව සමග ගනුදෙනු කිර්‍ර්මට,උදාහරණයක් මුස්ලිම් කෝංග්‍රස් හිටපු නායක අෂ්රෆ් කසාද බැන්ද ෆේරියල් මගේ ගමේ ගම්පොළ ,අපි නම් රොඩී හෝ සක්කිලී අඩුකුල යැයි සලකන අයවලුන් සමග වුවත් අපේ මිත්‍රයෝ නම් එක සවානේ වුවත් කෑමට ලෑස්තියි.ඔබලාට හෝ දමිළයන්ට එසේ කිරීමට බාදා ඇති බව දන්නෙමි,කරුනාකර මෙය කිවන්නන් මගේ ඇගිල්ල දෙස නොබලා 🌙 දිහා බලන්න,
මචන් සන්නා, උඹ මේ කුලය කියන එක අල්ලගෙන පටලවාගෙන ඉන්න හින්දයි මේ කියන්න හිතුනේ, කුලය කියන එක බුදු දහමේ ප්‍රතික්ෂේප කරලා නැහැ ඕන බුදුවරයෙක් බුදු වෙන්න කලින් මිනිස් ලොවට එනකොට පස්මහ බැලුම් බලනවා, ඒකෙ කුලය කියන එක තියෙනවා, මිනිස්සු කුල අනුව බෙදීම ගැටලුවක් නෙමෙයි ඒ එදා තිබුණු රැකියා සහ සමාජීය ක්‍රමවේදයට අනුව පරිපාලන පහසුවකට, තමයි කුල අනුව බෙදිලා තිබුණේ අද අපි කුලය කියන එක අඩුවෙන් භාවිතා වුණාට, ඒ වගේම ඔයා සඳහන් කළා එදා තිබුණු වෘත්තීය මත කුල බෙදීම් තිබුණු බවත්, අද තියෙන වෘත්තීන් අනුව අයිටී කුලය, youtube කුලය ඉංජිනේරු කුලය වෛද්‍ය කුලය ලෙස හඳුන්වන්න වෙනවනේ කියලා, ඒ උනාට කසාදයක් කරගන්න ගියහම අහනවනේ ඔයා අයි ටී සෙක්ශන් එකේද, අම්මා තාත්තා ගුරුවරු ද, නීතිඥවරුද අරකද මේකද කියල, ඉතිං ඒත් කුලයම තමයි හොයන්නේ, නම විතරයි නැත්තේ, බුදු දහමට අනුව කුල ප්‍රතික්ෂේප කරලා නැහැ, හැබැයි කෙනෙක් තම කුලය අනුව උසස් යයි පහත්වයයි හිතනවනම්, අනිකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස කටයුතු කරනවනම්, ඉතින් හරි මහන්තත්තකම් හදාගෙන ඉන්නවනම් අන්න ඒකනම් බුදු දහමට අනුව වැරදියි, උඹට පුළුවන් නම් තේරුම් ගනින්
නිගන්ට යා
WADAK NA MEYA BORU KEWA KADIRAGAMAR MARUWE LTTE NOVAI
ප්‍රබාකරන් මැරුවේ මහින්ද නෙවෙයි. එහෙමද ජෙප්පන්ගේ තර්ක
ehenam umbadha ??
😂😂
The job of journalists for us to provide the public enough information. This is one of the interviews that lacks strong information. It seems journalists are reluctant to reveal the truth. So why be a journalist? What is journalism. Confused.
Toilet paper 🤮
😂