There is a difference of journalists between Australia (or any other developed countries) and Sri Lanka. In developed countries, the journalists are very harsh, sharp and criticise politicians without any mercy.
Aieee.aulda . Vishwanath saparamadu ( vishvanadthann sabaremalayee) pls man 🙏 🙏 🙏 go go gooooo till end of the core to find out ur ancestors comes from. Example u might belongs to an kind of Africans tribe yeh .haa. haaa 😢 haammmm
This is a useless conversation , not effective like the previous discussions . Now actually ISLAND is not having a reputation because its. politicised . It was impartial long time back. UPALI WIJEYAWARDENA HAD PRINCIPLES. NOW ITS JUST A POLITICAL AFFAIR. DIWAINA ALSO TOOK THE SAME PATH. THAT IS MY. INDEPENDENT IDEA.
I read your editorial frequently and kindly request to publish all of them as a book
සන්නා, අයියේ මට මේ කමෙන්ට් එක ලැබුනේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙක්ගෙන්. “මම වසර ගණනාවක් තිස්සේ සහබන්දුව හඳුනනවා, ඔහු අවංක මාධ්‍යවේදියෙක්. මර්දනකාරී රජයන්ට පහර දීමට ඔහුට ධෛර්යය ඇත. ඔහු මාධ්‍යවේදීන් විශාල පිරිසක් බිහිකර තිබෙනවා. අපට ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඔහු ලේඛකයන්ට අවස්ථා ලබාදෙන සංස්කාරකවරුන් අතලොස්සෙන් කෙනෙකි.”
මිත්‍රශීලීයි
හරි ශෝයි මිනිමරල නැ
පාතාල CONNECTIONS
නැ
හොරකම් නැ
බබාලා!
ලජ්ජ නැත්ද හලෝ ඇත්ත වහන්න!
බය නම් දන්නේ නෑ කියපන්
ශේප් වෙලා බටර් නොගා!
Thanks oyata vishvanath saparamadu. Prasn pilithuru Prakashaya ta vishvanath . Ge kulaya usass a nisa.thamaiee make comments danne apivani modayan ge adahass mema vikashanayen evath karanna kiyala neda kohomada Australia 🇦🇺 giyta pasuwa charitha wenass wena vidiya😢😢😢😢
සන්නස්ගල මහත්තයා කෝ පොඩි අතුල (වික්ටර් අයිවන්), කෝ නන්දන විරරත්න,
හොරු සේරම පුද්ගලිකව දන්න එකෙක් හරි ෂෝක් ලු
සැබෑ යුග මෙහෙවර මෙයයි ❤
Nice one sanna enakam blan hitiye meka
ඉස්සර ගමේ ටේලර්ට කලිසමක් මහන්න දුන්නම උගේ පරම්පරාවෙම සීන් එක බලන්න ඔන ...පත්තර කාරයොත් ඒ හා සමානයි ....නමුත් ටෙක්නොලොජි ,සමාජ මාධ්‍ය ...උන්ගෙ සීන් වෙනස් කරා .......
Very interesting 👌 👍
Kataragama dewale hospital opening ekata media wala adu salakili ai. Podi wigrahayak denna. (Anit poojaniya than wala audit, revenue, transparency wage ewat ekka..)
එනකන් හිටියෙ
There is a difference of journalists between Australia (or any other developed countries) and Sri Lanka. In developed countries, the journalists are very harsh, sharp and criticise politicians without any mercy.
Well said iam thanking u for ur honest comment.
🎀 🎀 🎀
කොල්ලට මොනවා හරි ගැසුවා නේද දෙවැනි පියවරේදී 🤓
මොකද කොල්ලා දෙවැනි එකේ හොදට කතාකරනවා 😎😊
අපේ අජන්ත සර් ගේන්න ඕනෙ දවසක😊
අජිත්කුමරසිරි සමග සා කච්චාවක් කරන්නපුලුවන්ද?
පොත් ලියපු APA ගුණසේකර (කළුතර ) මහතා කැඳවාගෙන එන්න දවසක
Sanna Aiyya, please, moderate comments and don't allow some crazy guys to vent their frustration on your site.
Aiee aulda ( vishvanathann)
මොංගලයො ටිකක් ඇවිල්ලා කමෙන්ට් සෙක්ෂන් එක හාල නේද
පට්ට තක්කඩියෙක්, අහන අහන දේසපාලුවා හොදයි මූට , එතකොට මූත් හෙදයි , මූක හීනියට එක දාගන්න දේසපාලුවොත් හොදයි , මූත් හොදයි සන්නත් හොදයි .......... එතකොට කෙලෙව්වේ අපිද ......... රාගම බෝතල් පත්තර කඩේ අයියා ...... බෝතල් පත්තර එකතු කරන්ඩ එන මල්ලි ...... උන් දෙන්නම මූට වඩා කෙලින් කතා කරනවා ........ උන් අහවල් එක තියාගන අහවල් එකෙන් කෙලින්නෑ ......... හෑයියා .........සන්නා .... කක්කා පැකට් ගේන්ඩ එපා ........ අර එක පාරක් .......බුකි තරු කියලා හිතන් ඉන්න බුකි හාල් කෑලි දෙකක් ගෙනාවා මතකද ........ ඊට හපං බං මේක
I FEEL SORRY FOR SANNAS , AS HE EXPECTED SOME VALUABLE CONVERSATION.
Aieee.aulda . Vishwanath saparamadu ( vishvanadthann sabaremalayee) pls man 🙏 🙏 🙏 go go gooooo till end of the core to find out ur ancestors comes from. Example u might belongs to an kind of Africans tribe yeh .haa. haaa 😢 haammmm
1:21 මෙතනදිම අහන්නෙ මේ වගෙ පාදඩයෙක් ගෙන්නුවෙ ඇයි
කියන එක කරලා දෙනවා , කරන විදිහ කියලා දෙන්නෑ කියන්ඩ එපා වාගේ ....... ඔව්වා හරි ලේසියට හොයාගන ඉගන ගන්ඩ පුලුවන් ......... බකපන්ඩිත කමයි , කම්මැලි කමයි , උද්දච්ච කමයි ....... පැත්තක තියලා ...... ගූගල් කරලා බලහං ....... උඹ ඔය බණින පොඩි ළමයි ...ඒ දැනුම ගන්නෙත් එහෙම තමා ....... මමත් ඔහෙට වැඩිය ....වසර දහයක් බාල ඇති ...... හැබැයි මම ඉගන ගන්නෙත් එහෙමයි ...... ළමයින්ට බණින්න එපා
This is a useless conversation , not effective like the previous discussions . Now actually ISLAND is not having a reputation because its. politicised . It was impartial long time back. UPALI WIJEYAWARDENA HAD PRINCIPLES. NOW ITS JUST A POLITICAL AFFAIR. DIWAINA ALSO TOOK THE SAME PATH. THAT IS MY. INDEPENDENT IDEA.
හම්මෝ ........ යූටියුබ් එන්නෑලු ....... සන්නා එන්ඩ කියපු නිසා ආවලු ............. එන්ඩ එපා ලොකු අයියේ ....... සමාජ මාධ්‍ය වලට ....... පත්තර වලින් රට සහ ඔලුව කෑවා ඇති
මූව ගන්න හොඳත් නෑ සාමාජමාධ්‍යයට
🤣🤣😁 ඔක්කොම මිනීමරුවො සුන්දර චරිතලු 🤭 බටලන්දේ ඝාතකයා වධකයත් හොඳයි තාජුඩින් මරපු මහින්දත් හොඳයි 🤧
මොනවද අනේ ඔය ගොං කතා ........ පොඩි ළමයි කන්ටෝල් එක තියාගන කියලා දෙනවා .........imf එක වගේ කියන්නේ ......... පට්ට ගොං ඈ
හරියට කතාව අහල comment කරන්න