Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ විඩියෝ එකේ පොල්කටු අගුරු මිලදී ගන්න ආයථන කියලා දාල තියන ඒවා විඩියෝ එක හදන කාලේ මිලදී ගත්තට දැන් මිලදී ගන්නේ නැ. ඒ නිසා ආයථන වල නම් සහ දුරකතන අන්ක අද දින මකලා තියෙන්නේ.. ඔයාලට පොල් කටු අගුරු මිලදී ගන්න අයතන හොයා ගන්න පුලුවන් ගූගල් එකේ ගිහින් මේ විදිහට search කරන්න. coconut shell charcoal buying company's srilanka. එතකොට එනවා මිලදී ගන්න ආයථන. සමාවෙන්න අපහසුතාවයට පත් උනා නම්, ඔයාලට කරන විදිහ ඔක්කොම කියලා දීල තියනවා. අළවි කරන තැන් මම කියපු විදිහට හොයා ගන්න.
Ebay ake sell karana berida pol katu
ඒම එන්නේ නෑ නේ අයියේ 😑
Polkatu aguru lankawe miladi gannasthana denna pon nodenna
අයියෙ ඒ දෙන්න ඔන ආයතනයක නබ් එකක් දෙන්නකො
Coconut shell charcoal buying company s sri Lanka
සර් ගොඩාක් පින් හොඳට තේරුම් කරලා දෙනවා අපිට
❤️
ඉතාමත් පැහැදිලිව කියාදුන්නා. 👌❤️👍
ගොඩක් ස්තුතියි හොදම පැහැදිලි කිරීමක් ඔබට ජය වේවා 🙏🙏
අන්තිම වචන ටික නම් හිතටම වැදුනා 🙏
💖
Ayya kiyala dena tharam hodata wena kauruthma kiyala denne na jaya wewaa
බොරු නැති එකම චැනල් එක.තෙරුවන් සරණයි යාලුවා ...
thanks bro jayawewa
බොහොම ස්තුති මාත් මේක මේ ලගදි මේ ව්‍යාපාරය ගැන තොරතුරු හම්බුනේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා 🙂
Bussiness hodaid?
ඔව් අයියේ මට දැන් ලොකු දැනුමක් ආවා ඔයාට බොහොම පින් බුදු සරනයි 😘😘😘
Aguru kata hadanna alawenna kalawam karana dewal hoyala kiyanna .godak watinawa.b.s
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා මහත්තයෝ බුදුසරනයි 👍❤️🙏🙏🙏🙏
Thanks ! Godak dewal igenagaththa me video eken ! Ara Nelum kulune kathaw hithata waduna !
අයිය කියන දේ හදවතටම වදින විදිහට කියල දෙනවා ආදරෙයි ❤
අයියා ඔයාටනම් පට්ට හැකියාවක් තියනවා බුදු සරනයි අයියා ඔයාට ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ දීර්ගායු සුව අයියා ඔයාට
ස්තූතියි.
Beera tin.widuru bothal denna thanak puluwan nam kiyanna..
බොක්කෙන්ම කියල දෙනව🙏🙏🙏
Polkatu puchchala kohatada machan vikunanne. Ganne kohotada kiyala kiyanna puluwanda
මොනරාගල පොල් කටු අගුරු ගන්න තැනක් කියනවද
කොප්පරා හදන කටු වලින් කරන්නත් පුලුවන් නෙ.. එතකොට පොල් කටු හොයන්න ඕනෙත් නෑ නේද.. ඉඩමක් අරන් කොප්පරා වලට තේරිච්ච පොල් 1000ක් විතර සතියට ගන්නවනෙ ඒකෙන් එන කටු ටිකත් පුච්චල ගත්නම් හරි නේද
Thank you for your guidance and honesty .Demo battek keeyak withara weyda?
laksha 1 hamaarak dila p number ekak gewanna gattaki. 27n wage waarika watei.athpita gannawa nam laksha 8k wath wenwa. bara waahana lishen tynwa nam L number ekak gattaki laksha 5ta wage
මරු බන් උබ..කිසිම කුහක කමක් නෑ..කහ බිස්නස් එක ගැනත් විඩියෝ එකක් කරන්ඩ..
aniwa
Ou kahagana බිස්නස් ekak karanna tanks
ඇත්ත.හරිම වටිනවා.පිං සිද්ධ වෙනවා මේ දෙන උපදෙස් වලට
Godak watinawa kiyala Dena widiya... 👍 Jaya wewa..
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
thanks mchn
ඔයට දීර්ඝ ආයු ලැබේවා .බුදු සරණයි
ලෝකේ තියනව පොල්කටු පුච්චන්න කුස්සියේ ඉදන් අපි හදනව
Kegalle nedda පොල්කටු අඟුරු ganna thenak
මම බෙන්තොට නිශාන්ත පොල් කටු අගුරු ගන්න ස්ථාන වල T. p එකක් දාන්න. ඔබට බොහොම ස්තුතියි !
Dimo battata katu kiyak danna පුළුවන් da
හරියටම හරි
සුපිරි පැහැදිලි කිරීමක්. ජයවේවා
Mcn දැන් පොල්කටු 1Kg ක් RS 35 යි.අගුරු කිලෝ1 ක් 100..කොහොමද අපි ලාබයක් හදන්නේ
Ou pakayo
Pol katu පුච්චන machin ekak මිලදී ගන්නේ කොහොමද
mn dan update na meka gana
Gampola machin hada ganna thiyenne koheda ayye
අඩ්ඩෙ...උදය ඉන්ඩස්ට්‍රිස්😮 අපේ ගේ ගාව තියෙන්නෙ...😂ගම්පල කිව්වට ගෙලිඔය ටව්මට ලගින් තමස් තියෙන්නෙ😂
කොප්පරා මැස්ස පොල් කටුව ගන්න පුළුවන් තැනක් තියනවද මම කුරුණෑගල
බොහොම ස්තුතියි හොද පැහැදිලි කිරීමක් මමත් අඟුරු puchchanawa mata පොල්කටු දෙන්න පුළුවන් kenek msg karanna පවතින මිලට gannawa
Contact number plz
ඔයා කොහෙද ?කීය ගනේද ගන්නේ
Oya kiyala Deana dea Nam godak hodaibudusaranai
තෙරුවන් සරණයි !දීර්ඝායුෂ ලැබේවා !
Polkatu ganna ten nedda toga
Miladee gana sthana wala T.P anka dena puluwanda?
Broker kenek hoya ganna oya danna aya innawada? Galla paththe?
Okkoma baluwa machan patta bn uba . Adarei ekenma. Online business set ekath balanawa . Jaya wewa . Budusaranai 🙏
thanks mchn jayawewa
maru , niyamayi saralawa kiyala denwa
Athakota pol katu walata salli yanna nedda eka meka add karala nane
Hoda amma kenakuge hoda putek budu saranai
Thanks bro ❤❤❤❤❤
මචං eBay අලුත් උන update එක්ක video එකක් ගෙන්න අනිවා ❤️
heta shuwer
@@youtubehub ela
Anuradhapure ganna thanak thiyenawada ane kiyannakoo
👍👍👍💚💚💚බොහොම පින්
Garment / textile business එක ගැන video එකක් කරන්න 👍🏽 ජය
Kilo ganan walin gannawanam pol katu kilo ekak kiyata vitharada ganna oni dn mila
Me dapu numbers walin anguru ganna ba kiyanawa. Naththan wada karanna. Godak aya cut karanawa.
Teruwan saranai
තාම පුලුවන්ද
මෙිව දෙන්න අය ගැන විස්තර දෙන්නකො අයිය
Budusaranai
aguru denne katada denne kenek api danne ne man ratnepure
Machan uba සුපිරිම සුපිරි කොල්ලෙක් bs
💖💖✔
Vidio eka සුපිරි සුපිරි .. udaya industry eke Numbereka dannako pls
0777809905
A vashshama tikamay malala thiyanne
කටු කිලෝ ගානට ගත්තොත් කිලෝ එකක් කීයකට ද ගන්න වෙන්නෙ අවමය
mewa wenas wela tyenne dan ganan ehema. mn dan update na meka gana
Thanks
Ko no tika video eke e tika cut karalane tibbe mt no tika ewanna
Thawamath me aayathana walata gannawada aguru
baha
Aguru karagaththata passe aguru pakat karanna oneda? nathnam monata hari asurum karanna oneda
na ehema mokuth karanna ona na goni walata daala denne
Ehema innawa nam wede patanganda puluwann ..
ඔයා දාන පෝන් නම්බර් වෙඩ නෙ පේන්න දාන්නාපිකොහොමද ආයතන සම්බන්ද කර ගන්නෙ
Matath Karanna one kohomada me dawaswala karnne puluwanda
මම පොල් කටු අගුරු රට යවන්න බලාපොරොත්තු වෙනවා . මම පොල් කටු අගුරු තොග වශයෙන් මිලදී ගන්න පුළුවන් ස්ථාන කියන්න පුළුවන්ද ?
Kiyada ganne
ඔයා ගන්නවද, කීය ගානෙද
අයියේ අපි පොල් කටු අගුරු හදලා ඉවර වෙලාද ආයතන වලට කතා කරන්න ඕන ....
Pol genawata passe aguru hadannada ahanna
පොල්කටු විකුණා ගන්න කියන්න plz
මල්ලි ඔයාට පුලුවන් නම් "පොල්ගස් බඳින ආකාරය" චේන්සෝ එක ආධාරයෙන් කම්බිකඹ යොදාගෙන වීඩියෝ එකක් කරන්න.. RUclips එකේ එහෙම එකක් තාම නෑ...
ස්තුතියි අය්යා
Thanks bro jayawewa
Attatama hoda viyaparayak lajja wenna one na hadawatata ekagawa wada karanawanam mokada meka horakamak wanchawak නෙවෙයිනේ supiri
මල්ලි පොල්කටු අගුරු දෙන්න පුලුවන් තැනක හරි නම්බරයක් දෙන්න පුලුවන්ද
Thank's bro 👍👍 good luck 👍👍👍
Thank you too
Monavada ane nombara akak vath penena nombara pahadiliva danna
sir cocunut chacorl dn export karanna puluwanda thxs
Good
ආයතන වලනමිබර් වහලන තියෙන්නෙ.නමිබර් ගන්නෙ කොහොමද
Patta bro.. thanks ....
කුරුණෑගල, පන්නල ගන්න තැනක් කියන්න
Phone කාඩ් කඩවලට දානවනම්, ඒ කඩවලට බිලක් දෙන්න ඕනද?
Avisdawella theyanawada ganna thanak
අයියෙ පොල්කටු අගුරු ලිපක් ගත්තොත් පොල්කටු අගුරු අපට නිතරම හොයා ගන්න පුළුවන් විදියක් තියෙයිද? කොහෙද මේව ගන්න තියෙන්නෙ..මම දඹුල්ලෙ ....pls rply
Ayatana monavada
හරිම වැදගත්👍🙏
Pol katu 1000 kiyanne kg kiyyada
Aguru haqann ign gnna kAmthi
Niyamaii
Kandy wala ganna thenak tiyenawada
Machan uba real porak bn jayama ubata 👌✌️✌️💪
මේකෙ අගුරු ගන්න තැන් වල විස්තර ටික පේන්නෙ නෑ...
සතියකට කි. 5 ගානේ ගන්න පුලුවන් ද කොහෙද තියෙන්නෙ
Tiyanawa
Suupa bn niyamai chanel akanam..
💖✔
Very talented person ❤️
thanks bro
@@youtubehub හැබැයි bro දැන් ඔය බිස්නස් එක කරන්න බෑ නේද මම හිතන්නෙ
mm denata balapu bussines gena kyla dena hodama chnal 1 bokkenma kyla denwa, jaya wewa ayye
Thawa aguru mila wenas wenne nedda kalen kaleta
wenas wenawa
Niyamai brother 1st cmt
මේ විඩියෝ එකේ පොල්කටු අගුරු මිලදී ගන්න ආයථන කියලා දාල තියන ඒවා විඩියෝ එක හදන කාලේ මිලදී ගත්තට දැන් මිලදී ගන්නේ නැ. ඒ නිසා ආයථන වල නම් සහ දුරකතන අන්ක අද දින මකලා තියෙන්නේ.. ඔයාලට පොල් කටු අගුරු මිලදී ගන්න අයතන හොයා ගන්න පුලුවන් ගූගල් එකේ ගිහින් මේ විදිහට search කරන්න. coconut shell charcoal buying company's srilanka. එතකොට එනවා මිලදී ගන්න ආයථන. සමාවෙන්න අපහසුතාවයට පත් උනා නම්, ඔයාලට කරන විදිහ ඔක්කොම කියලා දීල තියනවා. අළවි කරන තැන් මම කියපු විදිහට හොයා ගන්න.
Ebay ake sell karana berida pol katu
ඒම එන්නේ නෑ නේ අයියේ 😑
Polkatu aguru lankawe miladi gannasthana denna pon nodenna
අයියෙ ඒ දෙන්න ඔන ආයතනයක නබ් එකක් දෙන්නකො
Coconut shell charcoal buying company s sri Lanka
සර් ගොඩාක් පින් හොඳට තේරුම් කරලා දෙනවා අපිට
❤️
ඉතාමත් පැහැදිලිව කියාදුන්නා. 👌❤️👍
ගොඩක් ස්තුතියි හොදම පැහැදිලි කිරීමක් ඔබට ජය වේවා 🙏🙏
අන්තිම වචන ටික නම් හිතටම වැදුනා 🙏
💖
Ayya kiyala dena tharam hodata wena kauruthma kiyala denne na jaya wewaa
බොරු නැති එකම චැනල් එක.තෙරුවන් සරණයි යාලුවා ...
thanks bro jayawewa
බොහොම ස්තුති
මාත් මේක මේ ලගදි මේ ව්‍යාපාරය ගැන තොරතුරු හම්බුනේ
පැහැදිලි කිරිම ගොඩක් වටිනවා
🙂
Bussiness hodaid?
Bussiness hodaid?
ඔව් අයියේ මට දැන් ලොකු දැනුමක් ආවා ඔයාට බොහොම පින් බුදු සරනයි 😘😘😘
Aguru kata hadanna alawenna kalawam karana dewal hoyala kiyanna .godak watinawa.b.s
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා මහත්තයෝ බුදුසරනයි 👍❤️🙏🙏🙏🙏
Thanks ! Godak dewal igenagaththa me video eken ! Ara Nelum kulune kathaw hithata waduna !
අයිය කියන දේ හදවතටම වදින විදිහට කියල දෙනවා ආදරෙයි ❤
අයියා ඔයාටනම් පට්ට හැකියාවක් තියනවා බුදු සරනයි අයියා ඔයාට ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ දීර්ගායු සුව අයියා ඔයාට
ස්තූතියි.
Beera tin.widuru bothal denna thanak puluwan nam kiyanna..
බොක්කෙන්ම කියල දෙනව🙏🙏🙏
thanks bro jayawewa
Polkatu puchchala kohatada machan vikunanne. Ganne kohotada kiyala kiyanna puluwanda
මොනරාගල පොල් කටු අගුරු ගන්න තැනක් කියනවද
කොප්පරා හදන කටු වලින් කරන්නත් පුලුවන් නෙ.. එතකොට පොල් කටු හොයන්න ඕනෙත් නෑ නේද.. ඉඩමක් අරන් කොප්පරා වලට තේරිච්ච පොල් 1000ක් විතර සතියට ගන්නවනෙ ඒකෙන් එන කටු ටිකත් පුච්චල ගත්නම් හරි නේද
Thank you for your guidance and honesty .Demo battek keeyak withara weyda?
laksha 1 hamaarak dila p number ekak gewanna gattaki. 27n wage waarika watei.
athpita gannawa nam laksha 8k wath wenwa.
bara waahana lishen tynwa nam L number ekak gattaki laksha 5ta wage
මරු බන් උබ..කිසිම කුහක කමක් නෑ..කහ බිස්නස් එක ගැනත් විඩියෝ එකක් කරන්ඩ..
aniwa
Ou kahagana බිස්නස් ekak karanna tanks
ඇත්ත.හරිම වටිනවා.පිං සිද්ධ වෙනවා මේ දෙන උපදෙස් වලට
Godak watinawa kiyala Dena widiya... 👍 Jaya wewa..
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
thanks mchn
ඔයට දීර්ඝ ආයු ලැබේවා .බුදු සරණයි
ලෝකේ තියනව පොල්කටු පුච්චන්න කුස්සියේ ඉදන් අපි හදනව
Kegalle nedda පොල්කටු අඟුරු ganna thenak
මම බෙන්තොට නිශාන්ත පොල් කටු අගුරු ගන්න ස්ථාන වල T. p එකක් දාන්න. ඔබට බොහොම ස්තුතියි !
Dimo battata katu kiyak danna පුළුවන් da
හරියටම හරි
සුපිරි පැහැදිලි කිරීමක්. ජයවේවා
Mcn දැන් පොල්කටු 1Kg ක් RS 35 යි.අගුරු කිලෝ1 ක් 100..කොහොමද අපි ලාබයක් හදන්නේ
Ou pakayo
Pol katu පුච්චන machin ekak මිලදී ගන්නේ කොහොමද
mn dan update na meka gana
Gampola machin hada ganna thiyenne koheda ayye
අඩ්ඩෙ...උදය ඉන්ඩස්ට්‍රිස්😮 අපේ ගේ ගාව තියෙන්නෙ...😂ගම්පල කිව්වට ගෙලිඔය ටව්මට ලගින් තමස් තියෙන්නෙ😂
කොප්පරා මැස්ස පොල් කටුව ගන්න පුළුවන් තැනක් තියනවද මම කුරුණෑගල
බොහොම ස්තුතියි හොද පැහැදිලි කිරීමක් මමත් අඟුරු puchchanawa mata පොල්කටු දෙන්න පුළුවන් kenek msg karanna පවතින මිලට gannawa
Contact number plz
ඔයා කොහෙද ?කීය ගනේද ගන්නේ
Oya kiyala Deana dea Nam godak hodaibudusaranai
තෙරුවන් සරණයි !
දීර්ඝායුෂ ලැබේවා !