කාන්තාවක් පැමිණ කණට කරලා කියපු රහසක් නිසා කතාව අතරමැද අගමැති හරිනි වික්ෂිප්ත වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 55

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 3 часа назад +13

    අපි පාසල් යන කාලෙ අපි ඉගෙන ගත්තෙ සිංහල, දෙමළ , මුස්ලිම්, බර්ගර් යහළුවොත් එක්ක. පල්ලියට යද්දී අපිත් ගියා ක්‍රිස්මස් පාටි වලට ගියා. මුස්ලිම් ළමයි එයාලගෙ කෑම යාලුවො එක්ක බෙදා ගත්තා. ද්‍රවිඩ මුස්ලිම් යාලුවො සිංහල වචන හසුරුවන හැටි අහන්න අපි හරි කැමතියි . හරිම සහයෝගයෙන් පාසලේ හිටියෙ. මං හිතන්නෙ ඒ විවිධත්වය එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන් . කාගෙ කාගෙත් ආගමික සංස්කෘතික උත්සව වලට කාටත් සහභාගි වෙන්න පුළුවන් . මේවායේ ඇණ කොටා ගන්න දෙයක් නැහැ . ලස්සනට රටේ ජීවත් වෙන්න පුළුවන් . ආගම් ජාති විවේචනය නොකර සමානව සලකනව නම් එච්චරයි .

  • @kudamanike1443
    @kudamanike1443 4 часа назад +29

    රට නිවරැදි මාර්ගය ට ගන්නා උත්සාහයට ගෙෘරවයණිය පූශංසාව ස්තුති යි,

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 часа назад +6

    හොරු හැම තැකම ඉන්නවා. මේ හොරුත් එක්ක රට හදන්ට බෑ. මේ හොරු ඉවත් කිරීම උදෙසා මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ලබා දෙමු .🔖📍📍

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage Час назад +4

    Madam ඔයා කථාකරන podilamayakge කට හඬ k tiyanne tarum ganna හරිම පහසුයි ona කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් ❤❤❤❤❤❤❤❤

  • @gihansamarakoon
    @gihansamarakoon 3 часа назад +18

    අනේ අපේ රටේ මිනිසුන් මොනතරම් ආදරනීයද,අවබෝධයක් , නැති මිනිසුන් සුලු පිරිසක් හැරෙන්නට ,අපි වෙනුවෙන් ,කැපවීමෙන් වැඩ කරන මිනිසුන් මොනතරම් සිටිනවද ඒ සියලුම දෙනාට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 часа назад +3

    හොරුන්ට පාර්ලිමේන්තුවේ අයිතිය සදහටම නැති කරමු...🔖📍📍

  • @faisarhamza
    @faisarhamza 3 часа назад +7

    තක්ඩින් වේදිකාවකට ආවොත් කියන කතා අහන්න බැහැ අප්පිරියයි..නමූත් කාන්තාවක් වූවත් මොනතරම් අපූරැවටද මේ දැනූවත් කරන්නේ.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 часа назад +4

    මාලිමාවේ කාන්තාවන්ගේ විශ්වාසනීය ආදරනීය අපේම අගමැතිනිය.මාලිමාවට ජයවේවා.

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 4 часа назад +19

    හරිනි මැතිනිය ඔබ හරි. මාලිමාව ආරම්බයේ සිටම දුක් විදින ජනතාව වෙනුවෙන් කැපවුණ පිරිසක් සිටියේ. කිසිදු පවුද්ගලික අපේක්සාවකින් තොරව අවන්කව,ජීවිතය පරදුවට තබා, ජීවිත පූජාවෙන් කටයුතු කළ පිරිසක්. අද ඒ බව ජනතාව තේරුම් ගෙන තිබෙනව. .අපි තව තවත් සක්තිමත් වෙමු. පාර්ලිමේන්තුව මාලිමාවෙන්පුරවමු. ලස්සන රටක් ගොඩ නගමු.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Час назад +1

    Malimawata jayawewa. Justice need to be reinstated. Budusarani obasamata.

  • @priyadashene6779
    @priyadashene6779 4 часа назад +8

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 3 часа назад +3

    මෙිතුමීයට ජයවෙිවා🎉🎉🎉🎉

  • @agppdesilva6867
    @agppdesilva6867 2 часа назад +3

    ape godak asawen Bana ahapu hamuduruwo namak boru ķuwe adanna wage malimawa awama bududahama ewri kiyala.

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 часа назад +1

    මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ..🔖📍📍

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 часа назад +1

    මාලිමා රජයෙන් ,...හැමෝටම එකම නීතියක් .....🔖📍📍

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 55 минут назад

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @CaptainThissa
    @CaptainThissa 3 часа назад +2

    💯💯💯🔥🔥🔥💪💪☝️❤️❤️❤️❤️

  • @pushparanjanee9499
    @pushparanjanee9499 4 часа назад +5

    🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍🙏🙏🙏🙏👍

  • @ketakelebandara2604
    @ketakelebandara2604 4 часа назад +1

    ❤❤❤❤❤❤👍

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 3 часа назад

    👍👍👍👍👍👍

  • @Jeganathangobi-w5j
    @Jeganathangobi-w5j 4 часа назад

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 4 часа назад +1

    A❤H❤ NPP JAYAWEWA 👍🏾

  • @shamaleefernando5936
    @shamaleefernando5936 3 часа назад

    ❤❤❤❤❤❤❤❤

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 2 часа назад

    මාලිමාවට ජය වේවා

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 2 часа назад

    උංගෙ.ගොන්කතා.කියලා.අපිව.තම්බන්න.බැහ

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 часа назад

    මාලිමාව හදන්නෙ නීති ගරුක රටක්.. 🔖📍📍

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 часа назад

    ❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏅🏅🏅🏅🏅🏅💐💐💐💐💐💐

  • @SadaminiSadamini-m3h
    @SadaminiSadamini-m3h 4 часа назад

    ❤❤❤❤❤❤.manika.adarai.godak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Yalamylife
    @Yalamylife 3 часа назад

    😅😅😅😅😅

  • @agppdesilva6867
    @agppdesilva6867 2 часа назад

    ape hamuduruwane wahanse husma pawa ganne natuwa tami eda me boruwa samaja gata kale. paw.

  • @theshanmadusanka723
    @theshanmadusanka723 4 часа назад +5

    තොපිට views ගන්න ඔනි නම් වැදගත් දෙයක් දාපල්ලා..

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 4 часа назад

      මෙකා අමු හොරෙක්.එකයි මෙ කතා මෙකට දිරවන් නැත්තෙ .මුට ඔනෙ රටෙ ඉතුරු ටිකත් හොරා කන්න උන්ටම රටම දෙන්න .

    • @dilshanproductions12
      @dilshanproductions12 3 часа назад

      meka wadagat nadda

  • @dianaperera9634
    @dianaperera9634 4 часа назад +2

    Dr Harini had said, NPP is not JVP - then why did AKD drop the JVP bell and contest under the Compass.
    BE CAREFUL DR HARINI, THE BELL WILL UNDERCUT THE COMPASS. Then what will you do.

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 3 часа назад

      Be patient and see 😂😂

    • @OlaMohotti
      @OlaMohotti 3 часа назад

      What is your point? Jvp and bell both were dropped. So...?

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 3 часа назад +1

      @ I didn’t mean that,, give them sufficient time to do something 🫡

    • @OlaMohotti
      @OlaMohotti 3 часа назад

      @@bandulajayasinghe9994 diana's comment is bs.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 часа назад +1

    NAMUTH MAHINDANANDA JAYA GANNAWA

    • @vishakaetipola2770
      @vishakaetipola2770 2 часа назад

      දරුවන් සහෝදර සහෝදරියන් විනාස උනත් කමක් නැහැ නුඹලාට පාදඩ දේශපාලකයන් පසුපස ගිහින් කීයක් හරි ලේව කන්නට තියෙනව නම් නේද..

  • @Nimnaadha
    @Nimnaadha 3 часа назад +1

    චීත්තයක් ඇඳගෙන හැමදාම අගමැති ලංකාවට තියෙන ඔසරිය අදින්න ලජ්ජා ද නංගි

    • @OlaMohotti
      @OlaMohotti 3 часа назад

      ඔසරි ඇදගෙන ජනතාව ගොනාට අන්දන්න එයා සිරිලිය නොවෙයි

    • @nadiraudakumbure3567
      @nadiraudakumbure3567 3 часа назад +3

      රාජකාරී ගමනක් ඇවිත් නෙවෙයිනෙ.දැන් කවුරුත් අදින වැදගත් ඇදුමක් එතුමිය ඇදලා ඉන්නේ. ඇදුමෙන් නෙවෙයි ක්‍රියාවෙන් මිනිස්සු මනින්න ඕන.

    • @maheshdeshapriya9919
      @maheshdeshapriya9919 3 часа назад

      උඹ ඇඳගනින් චීත්තයක්....ගොං වස්ස

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq 2 часа назад +5

      තරහ ඇදුමෙන් හරි පාකරනවා නේද? ඔය තමා චීත්ත ගති

    • @chuladezoysa6550
      @chuladezoysa6550 2 часа назад +2

      Onna Gon kathawak.
      Harini sari adagena innawa daka nedda.
      Ara parlimenthuwe hitiya Diana th sari adagena thamahitiya. Eyage kathawa hasireemath hondai da?

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs 4 часа назад +2

    Boru hamina

  • @mareenismile6829
    @mareenismile6829 58 минут назад

    ❤❤❤❤❤❤❤

  • @harshininandiweera3012
    @harshininandiweera3012 3 часа назад

    ❤❤❤❤❤❤