Api hamoma eka mitakata emu npp anduwa me mahapolawa tiyena tak tiya ganna weda karamu sama srilankikayekma me malwattiyata ata gahamu ape lassana mutu ataya tawat gu karanna denna behe meda para me wade api nokarot mun apahu ratata negìtinna denne nehe me loke tiyena lassana hodama rata apita tiyennè me wage ratak lokema naha mama italiye aurudu 20 k ewat ratawalda mama chadetamai awe matiwarnetat idalama tMai yanne aragalayata pin sidù wewa ape molaya paduwata karapu mehewarata
ආදරෙයි සියත මහජනතාවට හරි දේ හරි විදිහට පහදා දෙනව ස්තුතියි ❤
සියත අපක්ෂපාතීව කටයුතු කරන නාලිකාවක්..ජයවේවා
සියත ජනතාව වෙනුවෙන් ලොකු මෙහෙවරක් කලා ඒකට තුති❤❤❤
සියත සහ රංගන ඔබ තුමාට ජයවේවා
නියමයි නියමයි නියම අදහස එන්නේ නැත්තං ඔක්කොම ටික නෑවිලා ඉන්න කියමු රංගන අපි❤❤❤
සියතට ගොඩක් ස්තුති ජනතාවට හරි මග පෙන්වීම ගැන යන්තමින් වත් හොරකමට වංචාව ට ගෑවුන අයට චන්ද ය දෙන්න එපා අපි රට ගැන හිතලා වැඩ කරමු
තෙරුවන් සරණයි මල්ලී සියත පත්තරේ ඔබ රට වෙනුවෙන් කරන මහගු සේවයට බොහොම ස්තුතිය .සියත නාලිකාව රට බේරගන්න ඔබේ කණ්ඩායම මාධ්‍යවේදීන් දෙන සහායෝගය බොහොම පිං ස්තුතිය 🙏මල්ලී .තෙරුවන් සරණයි 🙏💐🙏
Munta molea na genu oya badalata potato s ekata chandea denawa. Oyanam supiri news walata UNdaspindamu ballo genuth ewage thama 😂😂😂😂😂😂😂😂😂😂😂😂 oyage News ❤ ❤❤❤❤❤❤❤❤❤ j.v.p Ekata ❤❤❤❤❤❤❤😂
කියන්න තියෙන දේ කෙලින්ම කියන සියත නියමයි 👍👍👍
සියත සුපිරි මාලිමාවට ජය වෙවා ❤🎉
සුබ උදෑසනක් රංගන අයියේ. මගේ නම් අදහස තමයි පහුගිය පාර්ලිමේන්තුවේ ඉදපු බහුතරයක් අයෙම පාර්ලිමේන්තුවට ගේන එක ගම්වල අය බලා ගන්න් ඕනේ තමන්ගෙ ගමේ අය ගැන දන්නේ එයාලා කලින් ඉදපු පිරිස ගැන හොඳට දන්නවනේ ඒ අයව ගෙවල් වලම තියන්න ඕනේ අලුත්ම පිරිසක් උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවේ තියල අපේ මේ රට හදන වැඩපිලිවෙලට සහය දෙන එක අපි හැමෝගෙම වගකීමක්.මට නම් කරන්න පුලුවන් දෙයක් තියේ නම් ඒක අනිවාර්යයෙන්ම කරනවා අපේ ගම්වල. දන්න අය විසින් නොදන්න අය දැනුවට් කරල මේ වැඩේට උපරිම සහයක් දෙනවානම් මුලු රටම ජනතාවම සතුටින් ඉදීවි ඉදිරියට.
අනිවාර්යයෙන්ම 👍👍
❤❤❤
Api hamoma eka mitakata emu npp anduwa me mahapolawa tiyena tak tiya ganna weda karamu sama srilankikayekma me malwattiyata ata gahamu ape lassana mutu ataya tawat gu karanna denna behe meda para me wade api nokarot mun apahu ratata negìtinna denne nehe me loke tiyena lassana hodama rata apita tiyennè me wage ratak lokema naha mama italiye aurudu 20 k ewat ratawalda mama chadetamai awe matiwarnetat idalama tMai yanne aragalayata pin sidù wewa ape molaya paduwata karapu mehewarata
සුබ උදැසනක් අමිමො හරිම සතුටුයි ඉතා සතුටුදායක දවසක් ❤❤❤❤❤❤❤ මුන්ට දෙවියන් වහන්සේ දඩුවම් දුන්නා ජේසුපිහිටයි සතුටුයි ❤❤❤❤
අවූරුදු ගානකින් ආසාවෙන් ප්‍රව්‍රත්ති අහනවා
❤ජයවේවා රංගන❤
❤❤🎉🎉🎉 ලස්සනට මනුස්සයන්ට. තේරුන්කරල දෙන හොදම කෙනා රංගන
ජයග්‍රහණය ජයවේවා ,, Malimawata ,,
Jayawawa siyata tive sah rangan aiya oyata ❤❤❤❤
සුබ උදෑසනක් වේවා රංගන අය්යා..මාලිමාවට ජය වේවා ❤❤
ස්තුතියි සියතට.කරන ජනතා මෙහෙවර ට
සුභ උදෑසනක් වේවා රංගන 🙏
ඩැංකියු ජයවේවා සතර වරං දෙවියන් රැකදෙන්න අපේ පින්වත් රජතුමාව රාණී කුවේට් සිට❤❤❤❤❤❤❤❤❤❤❤❤
පසුගිය කාලේ අපේ රට හදන්න ආව දේශපාලුවෝ තමා මෙ අහිංසක රට කෑවේ.රංග මල්ලියේ ඔයාලා අනිවාර්යයෙන්ම අපේ අහිංසක මිනිස්සුන්ගේ මොල පෑදෙන විදිහට පුළුවන් හැම වෙලේම කතා කරන්න.එතකොට මිනිස්සු හිතන්ඩ පුරැදු වෙනවා.අහිංසක කමට මිනිස්සු රැවටෙනවා මල්ලියේ .ඒකයි මෙතන තියෙන වැරැද්ද.ඔයාලට පුළුවන් මිනිස්සුන්ගේ හිත් සුභ දිසාවට යොමු කරන්ඩ.🙏
සුපිරි සියත
Siyath සුපිරි
මාතෘභූමියට ජය වේවා❤
අලුතින්ම මුහුනු වලින් පාර්ලිමේන්තුවේ ඉන්නව දකින්න කවුද කැමති..අපෙ රටේ ගම්වල හොද උගත් බුද්දිමත් අය ඉන්නවා එයාලට එලියට එන්න හොදම මග.හැමදාම වයසක පප්පලාට රට ගෙනියන්න දෙන්න එපා.අපිට ඕනී 🧭 👍
හොදයි අදහස නම්
සියතට ඇබ්බැහි wela අපි ❤❤❤
සියලු දෙනා දැනුවත් කිරීම ඔබට ඉස්තුති
නියමයි රංග එල එල ඡයවේවා ඔබට ස්තුතියි 🎉❤
අම්මෝ රංගන මහත්තයගේ සතුට
දේශපාලකයෝ ගැන හරිම උද්යෝගයක් කතා කරනවා ස්තුතියි ගෞරව කරනවා එඩිතර කමට...බුදු සරණයි..දෙවි පිහිටයි...
🎉සියත අපේ නාලිකාවයි සියතට ජයවෙිවා
ඇත්තම තමයි අනේ එන්න එපා. රට වෙනුවෙන් කරන ලොකුම.උදව්ව තමයි.ඒක
එන්නෙ නැත්තේ අපිට ආදරේට නෙවෙයි. ආවොත් හැදි ගෑවෙනවා කියලා දන්නවා.
ආන්ඩුව කරන්න ඕන දේ ආණ්ඩුව දන්නව, බලයට ආවෙ ඒව කරන්නමනෙ, ඔයාල ඔයාලගෙ මාද්‍ය රැකියාව කරන එක හොඳයි ,හැබැයි අපට ව්ස්වාසයක් තියෙනව බොහෝ දේවල් වෙනස් වෙයි,ඔයාල අපි හිතන දේ වෙයි කියල
අද නම් ගැම්මට පත්තරේ විස්තරේ බැලුව
Siyathata api adarei Rangana oba thumata thanx me wage rasa neus APIta kiyanawata
ඊයෙ පත්තරේ විස්තර අඩුයි කිය උනා රංගන මල්ලි යො පත්තරය කියන්න දිනපතා ඔයාම එන්න. මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් පවසන්නේ. රංගන මල්ලි යො ඔයා පත්තරේ විස්තර කියනවිට ඇත්තටම ලංකාවේ ඉන්නවා වගේමයි. තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නීරෝගී සුවපත් සුවයම ප්‍රාර්ථනා කරනවා අනුර කුමාර දිසානායක ජනපති තුමාට භාරයි ශ්‍රී ලංකා රජය
Supiri siyathe jayawewa malimawat 🎉❤❤❤
මම සිය ත සමඟ .
Siyathata jayaweva
Siyatha pathare visthare ❤❤❤❤❤
ඇත්තටම රංගන මම යුරෝපයේ සිටින්නේ මම පුළුවන් හැමවෙලාවකම ඔබගේ පත්තරේ විස්තරය බලනවා මගේ ආසම සතුටුම එයයි හරිම ලස්සනයි රංගන ඔබඒ නිවුවුස් කියන විලාසිතවට හරිම රසවත් හිත්වලට කාවදින්න තමයි කියන්නේ තැංකිවු රංගන මම ගිුසියේ රැකයව කරනවා සතුටුයි අපේ රටගැන දැන්නමි අපිට දැන්තමයි ජීවත්වෙනවා කියලා දැනෙන්නේ ලංකාවෙි ඉන්න අපේ අය අපි කෙසේහෝ මාලිමාව 🧭 මාලිමාව මහචන්දෙත් දිනවනවාමයි ජයවෙිවා රංගන තෙරැවන් සරණයි 🙏 🌹 ❤
Siyath apee nalikawa Meka balanna hamoma
සියතට❤
Wancha karayo .Dooshithayo .me kalakanni rala meda para gedara yawalath madi ratinma pannamu
සුබ උදැසනක් රංගන ජයවේවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🥰🥰🥰🥰
රංගන අයියේ පුලුවන්නමි මෙි වැඩසටහන වෙනුවෙන් ද්‍රවිඩ භාෂා පරිවර්තනයක් කරන වැඩපිලිවෙලක් සකස් කරන්න...
නියමයි රංගන බොසා ❤❤❤දෙනව adennama
Adaraniya Ranganath Ayya oyaga hama wadasatahanakma balanawa oya aththa Katha karana Nisa samaharak ayata ridai ❤
මරේ මරු රංගන🔥❤️🔥
රංගන නියමයි ඔයා චමුදිත වගේ බෝක්කු කටක් නෙමෙයි
සියත ටෙලිවිෂන් එකට අපේ ප්‍රණාමය. ඇත්ත නැත්ත කෙළින් කතා කරන රංගන මහතාටත් අපේ ප්‍රණාමය..
සියත Tv ❤
නියමයි සයත❤
Best news every day
Siyathata jaya wewa
❤Rangana&Siyatha💐
සියතටජය😢😮😅❤❤❤
Supri. නියමයි ❤❤❤❤
රංගන ඔයාට සුභ පැතුම්,,උන්ගේ විස්තරේ හොඳට කියන්න මුන්ට තේරෙන්නේ නෑ
Jayawewa Rangana budusarani
සුබ උදෑසනක් වේවා රන්ගන අයියෙ
Good morning අනිවාර්යයෙන් subama suba ආරංචියක් udema negitta gaman ahanna lebunee
නියමයි සියත හරිදේ හරි විදිහට කියල දෙනවා කිසිම දුශිතයකුට පාර්ලිමේන්තු මග විවර කරන්න එපා මාලිමාවෙන් බහුතරයක් පාර්ලිමේන්තුව පුරවමු ආදරනීය ශ්‍රිලංකා පුරවැසියනි හොඳට කල්පනා කරලා කතිරය පාවිචිචි කරන්න මාතෘ භුමියට ජයවෙිවා ❤
Jayaweawa 💕 💕 💕 💕
❤supri❤❤❤❤❤
Good morning ranga malli lassana kathawak❤❤❤
Sahathka.atta.samahara.ratawala.janadipath.kaha.irawahanaya.nawath.janathwa.parapaninawa.balaninnawa.apa.idiida❤❤❤
Good morning rangana aiya.oya hamadama janathawa wanuwan hitiya adatha a waga.oyatatha siyatha siyalu danatatha tharuwan saranai
suba udasanak rangana hamadama udaeta paththaraya kiyawanna oya anna malli apita oya natuwa avul mada paera diga api udasanata balannae siyatha .... oya 222 apa okun maepamana kalak budiyagaenada hitiyae kalakanni haththa ugath budimath janathawa diha sanukampithawa balana wadagath minusun parlimaenthuwata yawamu magae adahasa aka thamai obata jaya siyathata jaya mavubimata jaya wewa siyalu daenatama thaeruwan saranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
Budu saranai. Rangana puthe. Oya vidihatama. Janathawa. Danwath karanna puthe. Thanks
ජයවේවා රන්ගන සහෝදරයා ❤
Good morning have a beautiful day Rangana Ayiya 🌹🌹
I love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එකම රටක් එකම නිතියක්
Yes rangana
❤❤ සියත
Good morning ❤❤❤❤❤
අම්මෝ රංගන අයියෙ සැර වැඩි නැත්ද..😂😂❤❤❤❤❤
හරි දේ. හරියට
වන්චා දූශන ඇති සියලූම දේශපාලුවෝ ප්‍රතික්ශේප කරමූ
Rangana suba dawasak...! Obta saha Siyatha siyaluma denata Theruwan saranai...!!! 🙏🙏🙏💐♥️🎉
Good morning සර්
ජනතාව චන්දය දුනත් නොදුන්නත් හැමකෙනාගෙ ම. ජනපති අනුර කුමාර දිසානායක ජනපති තුමා රට භාරගෙන අසරණ දෙමව්පියන් දුවා දරුවන් හැමදාමත් පායනා ඉර හඳ මෙන් සතුටින් පිරි සතුටක් ලබමින් ඉන්නේ
මේදාසැරේ හොරු දියවන්නාවට යවන්නෙම නෑ👎👎👎.සියත❤ ඹබ තවත් ජනතාව දැනුවක් කරන්න.
GOOD MORNING RANGANA. GO AHEAD GOOD LUCK.
❤siyatha
❤Rangana ayya❤
❤🎉🎉seyatha
🙏🙏
❤❤❤🎉🎉🎉🎉
Kiyanna one de niyameta ma kiyanawa .....ahema Tama inna one......😊😊😊😮😊😊😊😊
විග්නේෂ්වරන් ගැන කියපු පොයින්ට් එක හරියටම හරි🎉
Siyathata aderei 🇦🇪🇦🇪👍👍🙏♥️♥️
Weeyo kala athi
👍👍👍
නොතෙරන අයට නියමය කියනවා
නියමයි රංග ...👍👍💪
දුසකයින්ට...ඉදිරියට..එන්න..දෙන්න..එපා..
රංගන මල්ලි ඔයා දහසක් වැඩ අවසන් කරලා දෑස පියා දෑස අරින්නෙ මල්ලි ඔයාගෙ පත්තරේ විස්තර බලන්න. පවසන්නේ සවුදි අරාබි යේ දම්මාම් ජුබෙල්වල සිට. තෙරුවන් සරණයි
අාදරෙයි සියත ..අාදරේයි රංගන❤❤❤❤❤❤❤❤❤❤
රංග න...පුතේ .රන්ජන් .මාහතා
මාලිමාවට .එනවා.නම් ...හොද යි..විදෙස් ..වල.ඉදන් .ජයවේවා ..සුභ .උදැසැනක් .වේවා.පුතේ .ජයවේවා ❤❤❤
❤ ❤❤❤❤❤
Yes Rangana you are right
We all Srilankan
👍❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏