Ape gewal walata ginithibba mage mama maruwa mama 6 wasare api wena geval wala hitiye. Dan mata godak sathutuy. Mama dhakapu jeevithe sihinaya jayagatta. ❤
In my personal opinion, since gaining independence, all political parties forming the government have been guilty of mismanaging the trust of the people. The JVP briefly accepted Cabinet Portfolios but left due to conflicting policies, which was a positive move. They also supported the formation of Governments by influencing the electorate. However, for several decades, JVP contested elections, but the people did not see them as a trustworthy party. This was not due to their incapability or mistrust, but solely because of the vandalism and mistrust they created during late 1989. Recently, people have started seeing JVP as a party that can shoulder the responsibilities of the nation. Although I am not a member of the JVP, I strongly support Anura's leadership. However, we both agree on the atrocities committed against JVP members. Nevertheless, JVP was able to bring the country's Government to a standstill. There were many killings and attacks on police stations, which was a well-planned attack with a famous letter that gave ultimate notice to the country to comply with their orders. People lived in fear, thinking someone would tap their door and search their houses for guns. People also remember the famous letter demanding not to carry the coffins of their killings shoulder high, including the night curfews. These were some of the reasons why people failed to vote for JVP. In the north, there was a similar armed struggle that was more organized, and their demand was for a separate state. In my personal view, we could have avoided the bloodshed and mistrust had the politicians acted more responsibly. Finally, the majority of people have decided to vote for Anura, and I believe Anura's leadership can steer the government towards good governance with the people's support. Forget the past and try not to rewrite politics, but there is much more to do, and the priority is the Constitution. People are not dummies; they have their own judgment, and the fact of the matter is they prefer JVP more than others, so let's not dwell on the past. Attempting to justify your past would be futile. People see you as a party who can take over the nation's responsibilities, so try to convince them..
Ahinasaka kollo kello tayar dala puchchala kalani gage pawenawa ralak wage munin athata mata mage jeewethy kawdawath amathaka wenne na a dakma a dawase athiu duka thamsth aswalata kadulu enawa.
Good, keep Educating the people, most of them have absolutely NO idea about all these past Crimes committed by these politicians... They should be exposed!!🎉🎉🎉 You are a good Strength to the Malima/Anura
Meka thama aththa kathawa.......❤❤❤❤❤
👍👍👍👍💯
ඔන්න ඕකයි ඇත්ත කතාව, දැන්වත් තේරුම් ගන්න
ඕක තේරුම් ගන්න්‍ර් නැති කම නෙවෙ බන් ඔය ඉතිහාසෙ දැන් බයියෝ දන්නෑ උන් දන්නෙ ණය ටිකක් ගෙනල්ල සංචිත පිරෙව්ව ගෑස් තෙල් ගෙනත් දැම්ම දැන් හරි රටට හොඳ මතයේ ඉන්න ගොබ්බ හරක්
@@jayanthperera7159 ඇත්ත කතාව 👍
Meka thamai aththa.
@@jayanthperera7159ඔබලා වලේ අය අඩු යි මන්දබුද්ධික අය තමයි වැඩි
රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් මගේ උපහාරය ❤❤❤
මේ සත්‍ය ජය ගන්න ලගයි. ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු .
වැඩේ හරි ගියා නේද දැන් 😁
Api ekka kara sago
@@nomithayasanඅනිවා❤
ටිල්වින් අංකල් සහෝදරයා. ලංකාවෙ දේශපාලනේ කැමතිම චරිතයක් ♥️
❤ niyamy
විජේවීර සහෝදරයා ,ගමනායක සහොදරයා අතුලු සියලුම පක්ශ සාමාජිකයෝ, දිවි පිදූ සිසු විරුවෝ, දිවිපිදූ විප්ලවවාදී පීඩිත ජනතාව සියල්ලටම උපහාරයක් වේවා.. අනූර , ටිල්වින් ඔබට ජය❤️
3% බොහොම ස්තූතී මිනිස්සුන්ට තේරෙනකම් මේ මිනිස්සුව රැක්කට ❤ අවසානයේදි නව පරපුර ඇත්ත තේරුම් ගත්තට බොහොම ස්තූතී ❤
❤
❤❤ ආදරණීය ට්ල්වින් ඔබගේ සත්‍ය කදවුරට ජය 🧭🇱🇰
මොනා වෙතත් කතාව නම් අහගෙන ඉන්න පුලුවන් මසුරන් කතාව් අහගෙන ඉන්න පුලුවන් ඕනා තරම් වෙලා❤❤❤❤❤❤😊
දැන් Tilvin නෙවෙයි , Allredy win 😊😊😊
සහෝදරයාන්ගෙ සටනෙ ජයග්‍රහණයක් ✌️
සහෝ ඔබ කියන්නේ ඇත්ත ම, දේවල්.
අවසානයේදී අපි දිනුවා.
ඔන්න ඇත්ත ටිල්වින් සහෝදරය මම ඔබගේ මේ කතාව කීප වතාවක්ම බැලුව මම මේවා ගොඩක් නොදන්න අයට අදටත් පැහැදිලි කරනව මේවා මීටත් වඩා හොදට මහ මැතිවරණයෙදි ජනතාවට දැනගන්න කියාදෙන්න වේදිකා වලදි මම ඔබට යෝජනා කරනව
❤❤❤❤❤
නියම යි .සහෝදරයා
හරියටම හරි රට වැනසීම පටන් ගත්ත හැටි! ඔබේ විවරණය විශිෂ්ඨයි සහෝදරයා.
ටිල්වින්...❤❤❤❤
ටිල්වින් සහෝදරයා.. ආදරෙයි හැමදාමත්❤️❤️
❤
එක්සත් ජාතික පක්ශයේ ව්නාශය අතලගයි❤❤❤
Ahima paksayak dan tiyanawada.......
ගමනක නිමාව. කල කම් පල දීම...
දැන් මියගිය සහෝදරයන්ට යුක්තිය ඉටු කරමු
❤ Aniwaryen.
මෙි වෙිඳනා ජීවමානවම අත්විදි සාක්ෂිකාරයෝ අපිවෙමු
ට්ල්ව්න් ❤
සම්පූර්ණ ඇත්ත කතාව මේක තමයි
❤❤❤❤
ස්‍රි ලන්කා චේ ඔබට ජය.
ජයවේවා සහෝදරයා එකෙන්ම එක
මේ කතාව මීට වඩා මිනිස්සු අතරට යන්න ඕන.ෆ්බී එකෙත් වයිරල් වෙන්න ඕන
සත්‍යය.අැත්ත..සහෝදරයාඅපේ.තාත්තාගේ.රස්සාව.1980..නැතිකරා..දැරැවන්..8දෙනෙක්..දුක්..වින්දා..මාලිමාවටජයවෙිවා..❤❤❤
අපේ තාත්ත ලන්ගම වැඩ කෙරුවෙ ,80වර්ජනයට වැඩ තහනම් කෙරුව....
මෙවැනි කතා තවතවත් අහන්න ලැබෙන්න ඕන
මේ යථාර්ථය දන්නේ නෑ ගොඩක් අය. ගොඩක් වටිනවා මේක කතාව අතීය දෙන්න අයට දැනගන්න
This is the bitter truth of our political history. Thank you comrade for making the public aware of the real situation. Budu saranai!
Jvp සහොදර රුක් ගමු
ජනතාව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට අපගේ ආචාරය
කලුතර T.S. k. V. කියන ස්ටෑන්ඩ් එක ලග තිබුන දෙමල කඩේ ගිනි තිබ්බා. ඒ කඩේ හරිම හොද මිනිසුන් හිටියෙ සම්පූර්ණ ඇත්ත මේ කියන්නෙ . හොද මෙමරියක් ටිල්වින් සහෝදරයා කියන්නෙ 😢😢😢😢😢😢😢😢😢
ඕක තමයි කියන්නෙ කවදා හො සත්‍ය ජයගන්නවා කියලා ඔබලාට සාදා ජය සෙසු පිහිටයි
Npp Jaya wewe 🙏👍💪💯
භීශනෙන් පසු උපන් අප වැනි වුන් හට දැනගන්නට ඔබ තුමාගෙ දේශනය බොහොම වටිනව ❤️.
ලබා දුන් ඡන්ද ගැන අභිමානයක් තියෙන්නෙ ✨️
හදමු පොහොසත් රටක්.
ලස්සන ජීවිතයක්.
ඔබලාට පුළුවන්.හැබැයි තවදෙයක්
ඔබතුමන්ලා පරිස්සම් වෙන්න.කැත මජර දේශපාලනයෙන්.
තෙරුවන් සරණයි.
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .
❤
Ape gewal walata ginithibba mage mama maruwa mama 6 wasare api wena geval wala hitiye. Dan mata godak sathutuy. Mama dhakapu jeevithe sihinaya jayagatta. ❤
ජයවේවා
සම්පූර්ණ ඇත්ත කතාව මේකයි
ලොක්කා මම ඉන්න තැන මම නතර වී හමාරයි
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ උදෑසනක් වේවා
රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් ඇත්ත ජනගත කරන්න
මේ ඇත්ත මුළු ලංකාවෙම මිනිස්සු දැනගන්න ඕන. සමාජ මාධ්‍යය නොතිබුණානම් අදටත් අපි අන්ධයි. 🤔🤔
Thank you sir for educating us ❤❤
මේව සම්පුර්ණ ඇත්ත මමනම් ලොකු මනුස්සයෙක් නෙමෙයි...මේ පාර තමා පලවෙනි ජන්දෙ ආවේ මගෙ තාත්තා මට මේ.විස්තර හැමදේම කියව්ව... හැමදේම මේ ඇත්ත....පිලිගන්න දාන්වත් ගොන් පුතානො සජිත් කියන්නෙ උගෙ අප්ප ගැන ආඩම්බරෙන්...ඒ ඔක්කොම බොරු ඒකා තරම් මිනී මරපු එකෙක් නෑ තව හොදම කතාවක් තියනව මගෙ තාත්ත මට කිව්ව...ඒක තමා ආර්.ප්‍රේමදාස එක පාරක් ඉන්දියාගෙ ගිය වෙලාවක එයාට අනාවැකියක් කියල තියනව එයා හදිසි අනතුරකින් මැරෙනව කියල එයාට පස්සෙ.බලයට එන්නෙ විජේ කියල නම තියන කෙනෙක් කියල ප්‍රේමදාස විජේ කියල 7 දෙනෙක්ව මැරුවා...රෝහණ විජේවීර එක්කෙනෙක්...හබැයි අනාවැකිය හරි ගියා එයාට පස්සෙ බලයට ආවෙ අනුප්‍රාප්තික ජනාධිපති ඩී.බී විජේතුංග...මේව අපි දැනගන්න ඕනි දේවල් jvp කියන්නෙ රටේ අයිතින් වෙනුවෙන් ස්වාධීනව සටන් කරපු පක්ෂයක්...මගෙනම් මතේ ඒකයි...රට හැදෙන තැනකට දෙන්න ඕනි මගෙ තාත්ත ගැන මම කිව්වනෙ එයාවත් ප්‍රේමදාසගෙ උන් අරන් ගිහින් පෙර පිනකට බේරිලා ආව මනුස්සයෙක්...❤️
unbelievable 😔😔😔
විජේ කුමරතුංගවත් මැරුවේ ඒ හේතුව නිසා කියල තමා කියන්නෙ
ඔබට ජය වේවා රටට ජය වේවා රටට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා මව්බිමට ආදරය කරන මිනිසුන් තැනූ පක්ෂය ට ජය වේවා පක්ෂය ට
මැර ඉතිහාසය අහනවිට පුදුම කළකීරීමක් ඇතිවන්නෙ ඇතිවන්නෙ.දැන් වත් ජන්තාව තෙරුම්ගෙන උන්ට පාඩමක් ඉගැන්විය යුතුය මාලිමාවට ජයවෙවා .....❤❤❤❤❤
Great Tilvin we ❤ and salute you sir
In my personal opinion, since gaining independence, all political parties forming the government have been guilty of mismanaging the trust of the people. The JVP briefly accepted Cabinet Portfolios but left due to conflicting policies, which was a positive move. They also supported the formation of Governments by influencing the electorate. However, for several decades, JVP contested elections, but the people did not see them as a trustworthy party. This was not due to their incapability or mistrust, but solely because of the vandalism and mistrust they created during late 1989.
Recently, people have started seeing JVP as a party that can shoulder the responsibilities of the nation. Although I am not a member of the JVP, I strongly support Anura's leadership. However, we both agree on the atrocities committed against JVP members. Nevertheless, JVP was able to bring the country's Government to a standstill. There were many killings and attacks on police stations, which was a well-planned attack with a famous letter that gave ultimate notice to the country to comply with their orders. People lived in fear, thinking someone would tap their door and search their houses for guns. People also remember the famous letter demanding not to carry the coffins of their killings shoulder high, including the night curfews. These were some of the reasons why people failed to vote for JVP.
In the north, there was a similar armed struggle that was more organized, and their demand was for a separate state. In my personal view, we could have avoided the bloodshed and mistrust had the politicians acted more responsibly. Finally, the majority of people have decided to vote for Anura, and I believe Anura's leadership can steer the government towards good governance with the people's support.
Forget the past and try not to rewrite politics, but there is much more to do, and the priority is the Constitution. People are not dummies; they have their own judgment, and the fact of the matter is they prefer JVP more than others, so let's not dwell on the past. Attempting to justify your past would be futile. People see you as a party who can take over the nation's responsibilities, so try to convince them..
ඔය සියලු දේට සොබාදහම නඩු අහන්න පටන් අරන් තියෙන්නේ ....
ජාතික ජන බල වේගයට නිවැරැදිව ඉදිරියට යන්නට විස්ව ශක්තිය ලැබේවා ❤❤
ටිල්වින් සහෝදරයා ඔයා කියන හැම දෙයක් ම ඒකාලයේ පුවත්පත්වල පලවුනා බොහෝම ස්තුතියි මේවා වර්තමානයට මතක්කර දිමට
ජාතික රූපවාහිනිය ITN පාවිච්චි කරලා 71 සිට 94 දක්වා ඇත්තටම මොකක්ද උනේ කියලා නිවැරදිව සමාජගත කරන්න වැඩසටහන් පෙළක් හෝ TV series එකක් හදන්න ඕනෙ
අනිවාර්යයෙන්ම
karige channel eka balanna
ඇත්ත කතාව. රාජ්‍ය මාධ්‍ය භාවිතාකරල ජනතාව දැනුවත් කල යුතුයි...🚩
අනිවාර්යයෙන්ම
ewa thamai news ea kalye minisunta
ඉතිහාසය ඇතුළු ශ්‍රී ලංකා මාතාව අපේ ඒ කලබල වලින් මරා දාපු තරුණ තරුනියන්ට අවසානයේ දී අනුර සහෝදරයා රටේම ජනපති කරලා සාදාරනය ඉටු කලා❤❤❤❤
Jayawardena ha primadasa ta ha nawa ragem aka rajapaksa warunta akata tiyala ariyoya........
@@solotraveler8037 අනිවාඅ❤️❤️❤️
@sol❤❤❤❤otraveler8037
❤❤❤
@@solotraveler8037 අනිවාර්යයෙන්ම් , එකටම තියල භූමදාන කලා අයේ නැගිටින්නවත් බැරි වෙන්න්ම 👌👌👌👋
දිනන තුරු......නොසැලෙන Till Win
නැවත නැවතත් වේදිකාවල මේ ගැන කියන්න සහෝදරයා🎉🎉❤❤
සම්‍පූර්න ඇත්ත. අපි ඒ කාලයේ. මේ ඔක්කොම. දැක්ක
ඒවට පරණ මිනිස්සුන්ගේ ජේවීපි මැරුවා කියලා මං ඕකට අම්මලත් එක්කත් වෙලාවකට කියෝගන්න
සමහර විට අපි 88, 89 කාලේ ඉන්න ඇති... වඳ කදවුරු වල අපා දුක් විඳලා පක්ශේ වෙනුවෙන් මැරෙන්න ඇති... ඒක නිසා වෙන්න ඇති 92 ජේවීපී පවුලකම ඉපදිලා අද ජෙප්පෙක් වෙලා ආඩම්බරයෙන් ජීවත් වෙන්නේ.. අදටත් මේ කතා හුරු පුරුදුයි කියලා දැනෙනවා... අසාධාරණයට එරෙහිව අපි මාලිමාවට ♥️♥️♥️♥️
2024.11.21 හරිම සතුටුයි අද ඔබේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.ආදරෙයි ටිල්වින් අයියේ ❤❤❤
ඇත්තම කතාව මේක තමයි.J R කරපු දේවල්වලින් 1% ක්වත් මේ කතාවේ නැ. රනිල් , ප්‍රේමදාසලා කරපු දේවල් මිනිස්සු දැන ගන්න ඕන
Aka pissuwak aga heriwatanawa ewuwa ahadi.....82 parliament chandi tibbanam itihasi godak wenas wenna tibba......
Ahinasaka kollo kello tayar dala puchchala kalani gage pawenawa ralak wage munin athata mata mage jeewethy kawdawath amathaka wenne na a dakma a dawase athiu duka thamsth aswalata kadulu enawa.
ජය වේවා
JVP jayawewa
ජයම වෙවා
සහෝදරයා අතීතය ඔක්කොම දිගෑරලා දාන්න . තෙරුවන් සරනයි!!!!!!!!!!! !!!!!!! !!!!!!!!
සුපිරි නායකයෙ 🧭🧭🧭🧭🧭
බුදුසරණයි ෂර්ට
සත්‍ය කතාව.
❤❤❤❤❤❤🎉
Me manussyoo kiynne sahatheka heththa❤❤❤❤❤❤malimawata
ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ "කාරිගේ චැනල් එක" JR සහ ප්‍රේමයගේ බලු වැඩ ගැන තවත් විස්තර ඇතිව දැන ගත්තැකි
ඔය කියන හැම එකක්ම ඇත්ත .....එදා පේමදාස බල්ලෙක් වගේ මහ පාරේ මැරැනම රටේ ජනතාව දැනගෙන හිටියා....අපරාධ කරන්න පේමදාස කියනවා කියලා ...ඒ මැරැනම මහපාරේ කැවුම් පුච්චල කෑවේ...අතීතය අපි දැක්ක .
"1989".11.12වෙඩි තියා ☠️සමාජ වාදය අපගේ..නිදහස් දේශය අපගේ(රකිමුද)අපි සැම එක්වී ...🙋♂️👊
Well said sir!!! 100% truth
දැන්වත් ඉතිහාසය මිනිස්සුන්ට මේවා දැනුවත් කරන්න ඕන, ඉතිහාසය අයෙමත් ලියන්න ඕන.
මෙහිදී කියවන බොහෝ දේවල් මගේ තාත්තා නිතර කියන දෙයක්.. ඔය අත්සන් අරගෙන දින රහිත අස්වීමේ ලියවිල්ල ගත්තා කියලා කියනවා..
Correct thank you for your explanation to the young generation
ජවිපෙට ජයවේවා
මම ඡන්දෙ දුන්නේ මේ පාර මේ කතා අහලමයි ගොඩක් දුරට ජවිපෙකට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නෑ
Malimawata Jaya wewaaaaaaaaaaa 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️
Yes JR and Ranil divided our people and our country. Thank you.God bless you
❤jvp ❤❤
තාමත් මේවා තේරුම් ගන්නෙ නැති උන් ගැන ඇත්තටම දුකයි
❤️Jvp
Good, keep Educating the people, most of them have absolutely NO idea about all these past Crimes committed by these politicians... They should be exposed!!🎉🎉🎉 You are a good Strength to the Malima/Anura
Obathumata sthuthi ❤❤ Diirgausha labeewa ❤❤❤❤❤
ජේ ආර් හෙන පොර කියලා හිතාගෙන ආවඩන උං තාම ඉන්නවා
🎉🎉🎉🎉❤❤❤❤JVP
Jvp❤
❤❤❤❤❤
👍❤❤❤❤❤❤❤
ඇත්ත කවදාහෝ ජය ගන්නවා.... ❤❤❤NNP
❤❤❤❤❤❤❤❤❤❤
උතුම් මිනිසෙක් ❤❤❤❤❤
❤❤❤❤Aadaray
God bless Jvp and our Anura President
🔥❤❤❤❤❤🙏🙏🙏ආදරේ ලොකු අයියට🙏
Mee gena den inna ĺamayi danne nene obage pehedi kireema harima wedagath......👌🙏🏼
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ උදෑසනක් වේවා ❤❤❤❤
මට නැති කලබලයක්
ඔයාට මොකො සද්ද නවත්වලා ඉන්න ❤❤❤
වැඩෙ අපි බලා ගන්න ලැස්තිවෙලා ඉන්නෙ
.
❤❤❤
Loku aiya ❤️🌹
අපේ පැතේ ආමි එකෙන් ගොඩක් කොල්ලො මැරුව jvp අහුවෙන්න දකුණේ
❤ ow
ආදරේ සහෝදරයා🥰🥰🥰