Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැඳින්වීම සඳහා යොදාගත් පසුබිම් සංගීතය ruclips.net/video/1hxpIQ3XhXA/видео.htmlsi=JdJwRDtum7zttZT-
Good oya katawa lassana wassa ekka
Rain sounds oni bro. Nathan gathiyak ne
සීතල හැන්දෑවක වැස්සක් වෙලාවේ මේ odiobook එක ඇහුවේ. ඒ filing එක පොඩිකාලේ වැහි දවසක කුප්පි ලාම්පු එලියෙන් ෂර්ලොක් හෝම්ස් පොතක් කියවද්දි දැනුනු filing එක වගේමයි. බොහොම ස්තුතියි මිත්‍රයා. ඔබට ජය...❤️🤙👌
නොඉවසිල්ලෙන් ඉන්නේ කතාවක් අහන්න. අද මේ වැස්ස දවසේ නියමෙට කතාව දුන්න CN. බොහොම ස්තූතියි ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඔන්න අදත් ඉතින් සුපිරි කතාවකට යන්න තමයි හදන්නේ.....❤❤ ගොඩක් ගොඩාක් ස්තූතියි ❤❤🎉 I love Cn audio stories ❤️ වැස්සත් එක්ක මරු ඉතින් කෝපි එකක් බිබි මේවා අහනෝ කියන එක......❤❤❤❤ thank you❤ thank you ❤ තව කතා ගේන්නෝ.....❤️
අද නම් ගොඩාක් සීතල දවසක්. ☕ ගොඩක් ස්තූතියි 😊❤❤❤
මම මේ කතා අහල ලබන මානසික සතුට සැනසීම මෙච්චරයි කියන්න බෑ..🙏🙏බබාට කෑම කවන හැම වෙලාවෙම මේ කතාවක් දානව..ඒක හරි මනසට සැහැල්ලුයි.. හරීම ඉවසීමකින් සංයමයෙන් කරන්න ඕනි ඒ වැඩේ කරනගමන් ඔළුවට දැනෙන පීඩනය අවම කරගන්න මට මාරම සහනයක් මේක..ඇත්තටම ගොඩක් ලස්සනයි මේක කරනව..ඩබිං ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්නෙ මල්ලි ඔයාට..U tube channel එකෙන් එහාට ගිය ලස්සන වැඩක් එක්ක මිනිස්සු අතරට යන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!
හරි ලස්සන කමෙන්ට් එකක්. මම ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතනයක පුහුණු ලබලා තිබුණත් මම යූටියුබ් තෝරගන්න හිතුවේ මෙයින් මගේ හිතේ තියෙන අදහස ඒ විදියටම අසන්නන්ට දීමට තිබෙන මානසික නිදහස නිසා. ගොඩක් සතුටුයි මම ලෝකෙට දෙන්න හදපු දේයින් 50% කට ආසන්න ප්‍රමාණයක් දැනටත් මට දෙන්න පුළුවන් වුණා. ඒ වගේම මේ දිනවල ඉදිවෙනවා Cn Audiocast Recording Studio 2.0 නමින් හදුන්වන නව් තාක්ෂණික පටිගත කිරීම් මැදිරි සංකීර්ණය. ඒ හරහා මේ 50% අගය තවත් වැඩිවෙනවා.ඉතින් මේ ඔයාලගේ කමෙන්ට් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ මේ දේවල් තවත් දියුණු කරලා ඔයාලට හොඳම දේ දෙන්න. ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි. හැමදාමත් අපිත් එක්ක ඉන්න. ඉදිරියේදි මේ හඩ කැවීම් කරන වෙලාවට සජීවීව අපේ Studio එක ඔයාලට බලාගෙන ඉන්නත් පුළුවන් වේවි. ඒක වෙනස් අත්දැකීමක් වේවි. 😊❤❤❤
හැමදාමත් වගේ ඔයාගේ රස බර කතාවක් අහන ගමන් වැඩ කරද්දී වේලාව යනවා දැනෙන්නේ නැ.❤CN audio stories
වෙනදා වගේ ම මේකත්superb❤ comments බලද්දී දැක්කා තව වසර 2කින් අවසන් කරන්න තරම් කතා තියෙනවා කියලා..අවංකව ම හිතට සතුටක් දැනුණා..ඒ කතා සියල්ල ඔබේ කටහඩින් අහන්න ලැබේවා..!!!😍ඒ ඉලක්කය සාර්ථක වේවා,,!!!💐ආසාවෙන් ඉන්නව දවස ගානේ අලුත් කතාවක් රසවිඳින්න..ජය වේවා ඔබට..!!!💯තෙරුවන් සරණයි,,,!!!🙏
It's 12.30am in New Zealand. I was waiting for this ❤
Wooow. Thank you so much ❤❤❤
හැමදාම රෑට එංගලන්තෙට එක්ක යනවට බොහෝම ස්තූති සුපුන්ප්රිය මහත්මයා 😊
ගොඩක් ස්තූතියි. 😊❤❤❤
ඇත්තමයි 🎉
සුපිරිම කතාවක් සුපිරියටම කරලා තියෙනව...සුපිරි... ඉස්සරහට මේ විදියටම කරගෙන යමු...ජය වේවා..❤
බොහෝම ස්තූතියි CN ඉක්මනින්ම කතාවක් ගෙනාවට. Good Luck ❤✨
දාපු පලවෙනි කතාවේ ඉදලා අදටත් මම අහනවා ,,, ඉස්සරහටත් ,,, ❣️
කතාවක් බලනවට වඩා මේ විදියට අහන් ඉන්න එක වෙනම දෙයක්... ☕ ❤
❤❤❤❤ ශෝක්.හරිම ආස කතා පෙලක්.මන් ශර්ලොක් හෝල්ම්ස් කියවන්න පටන් ගත්තෙ 8 පන්තියේදි.දැන් 28 වෙනව මට.මෙහෙම කතාව අහද්දි මාර අමුතු හැගීමක් දැනෙනෙ.කතාව කියන ඔබතුමාගෙ හඩකෑවීම විශිෂ්ටයි.🎉
ඉවර වෙනකං ඇහුව වෙනදා වගේම ලස්සනයි ❤❤❤
අදත් කතාව ලස්සනයි ❤ බොහොම ස්තූතියි !
වෙනදා වගේම අදත් අහනවා.. 😌🎧 හරිම ආදරෙන් ❤ හරිම ආසාවෙන් 😊 ස්තූතියි CN Audio Stories!!🙏🥰
Hodhi hodhai kathawa maru ❤❤idhiri gamanara suba pathum 🎉❤
අදත් කතාව හරිම ලස්සනයී... 🫶🪻
❤ Niyamai machan.. Aluth katha tikk dannakoooo 😊😊
ඔව් ගේන්නම් bro. ගොඩක් ස්තූතියි ❤❤❤
මහත්මයා ශර්ලක් හෝම්ස් කතා කීයක් තිබෙනවාද ❤අද කතාව ගොඩාක් රසවත්
තව කතා ගොඩාක් තියෙනවා. සමහරවිට තවත් වසර දෙකක් විතර ගතවෙයි අවසාන කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
Supiriiii ❤🎉 sthuthi godak me mahansiyata💐
ගොඩාක් ස්තූතියි ❤❤❤
❤❤❤❤❤ thank you
Thank you very much sir
1st like and comment ❤❤❤❤ අදත් සුපිරියක් ❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
දුකම කතාවක් හෝම්ස්ගෙ..😢
ඔව්. ගොඩක් ස්තූතියි ❤❤❤
Podcast ekak widihatath danna puluwan nam godak hondai
බලලා ඉවර වෙලා ආයෙත් comment කරන්නම්. ❤🎀
නියමයි. බලාගෙන හිටියේ නොටිෆිය එනකං ❤❤❤
අනේ කතා දාන්නෙ නැද්ද CN..😢 ..මට නින්ද යන්නෙ නැති අසනීපයක් තියෙනව ..හෝම්ස් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ..මම හිතන්නෙ ඇබ්බැහි වෙලා..😢
Me aragena thiyena music wagema me images hari lassanai. Kathawata thawath watinaakamak lebila thiyenawa ewagen.
Thank you ❤❤❤❤❤
Thank you ❤❤❤
Super ❤
Thanks...❤❤❤
කවුද අනේ රාතුි මුර සංචාරයේ යෙදි සිටි... පොලිස් පරික්ෂක කුක්කු මහතා....😂😂😂
Creative idea bro
Supiriyak ❤❤❤
1khth supiriyak ❤❤❤❤
❤❤❤❤ ahannayi yanne
අයිරින් ඇඩ්ලර්ගෙ එක දෙන්නකෝ
එල❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
🙌
අායෙ මුල ඉදන් පිලිවෙලට හදලා දානවා කිව්වා නේ 🙄 Sherlock Holmes කතා ටික
ඔව් playlist වල වර්ෂ පිළිවෙලට හදලා තියෙනවා
වචන දෙකයි... "අතිවිශිෂ්ටයි සමන්ප්රිය"
මොකද ලමායි වැස්සේ තෙමිලා වචන වෙව්ලනවද. 🤭 ❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤❤
♥️♥️
Eka dawasata ekak denna barida. ...sathiyak kal wadi ane..
ඒක ගොඩක් අමාරුයි. මේ එක හඩ කැවීමක් සිදු කරන්න දවස් 3ක් විතර යනවා. මොකද එකදිගට Recording කරන්න බැ. ඒත් පුළුවන් ඉක්මනින් ඉස්සරහට කතා දෙන්නම් ලබන මාසේ ඉදලා. ගොඩක් ස්තූතියි
කතාව අහන ගමන් වැඩ කරද්දි වැඩ ටික ඉවර වෙනව දන්නෙම නැතුව.❤
❤
Kochchra aparada getalu dakshawa visaduwath sherlock homes minissu maranayen bera gatta adui 😢😢
සමහර තැන් වලදි අනුග්‍රාහකයාගේ ආරක්ෂාව ගැන සෙව්වා. ඒත් මේකෙදි නම් ඔහුගේ ආරක්ෂාව ඔහුටම සලසගන්න කිව්වා. ඒත් ඔහුට එයින් ආරක්ෂා වෙන්න බැරි වුණා වගේම අපරාධකරුවන් සූක්ෂම විදියට කරන ඝාතන කියාවලියක්...
විකාරයක්
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
නවාතැන්පොලකට අවුරුද්දකට සැරයක් එන, දොඩම් ඇට පහකුයි, ඉරටු කෑලි දෙකකුයි, නූලකුයි ඉල්ලන, නමක් විස්තරයක් කියන්නෙ නැතුව අතුරුදන් වෙලා යන ආගන්තුකය ගැන තියෙන්නෙ මොන කතවෙ ද..?
Sherlock holmes ekKda
Danui ahanna gatte...apita peenanna wahinwa.eeta passe deshapalana rasweemak ahuwa..😅oyage eka ahanne natuwa bane itin😂😊❤⛈️☔
ඔව් ඊයේ රැළි ගොඩක්නේ. අපිත් මේ දවස් ටිකේ චැනල් දුවන්නේ ගොඩක් හෙමින්. ඇයි ගොඩක් දෙනා බලන්නේ දේශපාලන දේවල්නේ. සැප්තැම්බර් 21 ඉවර වෙලා සතියක් යනක්ම්ම එහෙම තමයි 😁 ගොඩක් ස්තූතියි ❤❤❤
@@CnAudioStories 😂☺️😁
Dr Watson's wife s parents are dead. So it's wrong that she went to visit her mum....
55:17 😐
😢
මේ කතාව දාන්නේ කවදාද කියලා බල බල හිටියේ
❤❤❤❤🎉🎉🎉🎉🎉
🇱🇰❤🔥🇦🇷🔥❤
සුරගන කතා කරලිය හඩ කවන්නේ ඔයාද
නැහැ.
මමත්... මුලින්ම CN කතාව අහපු දවසෙ එහෙම හිතුවා...
Bro mokada update natte karadarayk daa
🩷🩷🩷
❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
හැඳින්වීම සඳහා යොදාගත් පසුබිම් සංගීතය
ruclips.net/video/1hxpIQ3XhXA/видео.htmlsi=JdJwRDtum7zttZT-
Good oya katawa lassana wassa ekka
Rain sounds oni bro. Nathan gathiyak ne
සීතල හැන්දෑවක වැස්සක් වෙලාවේ මේ odiobook එක ඇහුවේ. ඒ filing එක පොඩිකාලේ වැහි දවසක කුප්පි ලාම්පු එලියෙන් ෂර්ලොක් හෝම්ස් පොතක් කියවද්දි දැනුනු filing එක වගේමයි. බොහොම ස්තුතියි මිත්‍රයා. ඔබට ජය...❤️🤙👌
නොඉවසිල්ලෙන් ඉන්නේ කතාවක් අහන්න. අද මේ වැස්ස දවසේ නියමෙට කතාව දුන්න CN. බොහොම ස්තූතියි ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඔන්න අදත් ඉතින් සුපිරි කතාවකට යන්න තමයි හදන්නේ.....❤❤ ගොඩක් ගොඩාක් ස්තූතියි ❤❤🎉 I love Cn audio stories ❤️ වැස්සත් එක්ක මරු ඉතින් කෝපි එකක් බිබි මේවා අහනෝ කියන එක......❤❤❤❤ thank you❤ thank you ❤ තව කතා ගේන්නෝ.....❤️
අද නම් ගොඩාක් සීතල දවසක්. ☕ ගොඩක් ස්තූතියි 😊❤❤❤
මම මේ කතා අහල ලබන මානසික සතුට සැනසීම මෙච්චරයි කියන්න බෑ..🙏🙏
බබාට කෑම කවන හැම වෙලාවෙම මේ කතාවක් දානව..ඒක හරි මනසට සැහැල්ලුයි.. හරීම ඉවසීමකින් සංයමයෙන් කරන්න ඕනි ඒ වැඩේ කරනගමන් ඔළුවට දැනෙන පීඩනය අවම කරගන්න මට මාරම සහනයක් මේක..ඇත්තටම ගොඩක් ලස්සනයි මේක කරනව..
ඩබිං ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්නෙ මල්ලි ඔයාට..
U tube channel එකෙන් එහාට ගිය ලස්සන වැඩක් එක්ක මිනිස්සු අතරට යන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!
හරි ලස්සන කමෙන්ට් එකක්. මම ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතනයක පුහුණු ලබලා තිබුණත් මම යූටියුබ් තෝරගන්න හිතුවේ මෙයින් මගේ හිතේ තියෙන අදහස ඒ විදියටම අසන්නන්ට දීමට තිබෙන මානසික නිදහස නිසා. ගොඩක් සතුටුයි මම ලෝකෙට දෙන්න හදපු දේයින් 50% කට ආසන්න ප්‍රමාණයක් දැනටත් මට දෙන්න පුළුවන් වුණා. ඒ වගේම මේ දිනවල ඉදිවෙනවා Cn Audiocast Recording Studio 2.0 නමින් හදුන්වන නව් තාක්ෂණික පටිගත කිරීම් මැදිරි සංකීර්ණය. ඒ හරහා මේ 50% අගය තවත් වැඩිවෙනවා.
ඉතින් මේ ඔයාලගේ කමෙන්ට් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ මේ දේවල් තවත් දියුණු කරලා ඔයාලට හොඳම දේ දෙන්න.
ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි. හැමදාමත් අපිත් එක්ක ඉන්න. ඉදිරියේදි මේ හඩ කැවීම් කරන වෙලාවට සජීවීව අපේ Studio එක ඔයාලට බලාගෙන ඉන්නත් පුළුවන් වේවි. ඒක වෙනස් අත්දැකීමක් වේවි. 😊❤❤❤
හැමදාමත් වගේ ඔයාගේ රස බර කතාවක් අහන ගමන් වැඩ කරද්දී වේලාව යනවා දැනෙන්නේ නැ.
❤CN audio stories
ගොඩක් ස්තූතියි ❤❤❤
වෙනදා වගේ ම මේකත්
superb❤
comments බලද්දී දැක්කා තව වසර 2කින් අවසන් කරන්න තරම් කතා තියෙනවා කියලා..අවංකව ම හිතට සතුටක් දැනුණා..ඒ කතා සියල්ල ඔබේ කටහඩින් අහන්න ලැබේවා..!!!😍
ඒ ඉලක්කය සාර්ථක වේවා,,!!!💐
ආසාවෙන් ඉන්නව දවස ගානේ අලුත් කතාවක් රසවිඳින්න..ජය වේවා ඔබට..!!!💯
තෙරුවන් සරණයි,,,!!!🙏
It's 12.30am in New Zealand. I was waiting for this ❤
Wooow. Thank you so much ❤❤❤
හැමදාම රෑට එංගලන්තෙට එක්ක යනවට බොහෝම ස්තූති සුපුන්ප්රිය මහත්මයා 😊
ගොඩක් ස්තූතියි. 😊❤❤❤
ඇත්තමයි 🎉
සුපිරිම කතාවක් සුපිරියටම කරලා තියෙනව...
සුපිරි... ඉස්සරහට මේ විදියටම කරගෙන යමු...
ජය වේවා..❤
බොහෝම ස්තූතියි CN ඉක්මනින්ම කතාවක් ගෙනාවට. Good Luck ❤✨
ගොඩක් ස්තූතියි ❤❤❤
දාපු පලවෙනි කතාවේ ඉදලා අදටත් මම අහනවා ,,, ඉස්සරහටත් ,,, ❣️
ගොඩක් ස්තූතියි ❤❤❤
කතාවක් බලනවට වඩා මේ විදියට අහන් ඉන්න එක වෙනම දෙයක්... ☕ ❤
❤❤❤❤ ශෝක්.හරිම ආස කතා පෙලක්.මන් ශර්ලොක් හෝල්ම්ස් කියවන්න පටන් ගත්තෙ 8 පන්තියේදි.දැන් 28 වෙනව මට.මෙහෙම කතාව අහද්දි මාර අමුතු හැගීමක් දැනෙනෙ.කතාව කියන ඔබතුමාගෙ හඩකෑවීම විශිෂ්ටයි.🎉
ඉවර වෙනකං ඇහුව වෙනදා වගේම ලස්සනයි ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අදත් කතාව ලස්සනයි ❤ බොහොම ස්තූතියි !
ගොඩක් ස්තූතියි ❤❤❤
වෙනදා වගේම අදත් අහනවා.. 😌🎧 හරිම ආදරෙන් ❤ හරිම ආසාවෙන් 😊 ස්තූතියි CN Audio Stories!!🙏🥰
ගොඩක් ස්තූතියි ❤❤❤
Hodhi hodhai kathawa maru ❤❤idhiri gamanara suba pathum 🎉❤
අදත් කතාව හරිම ලස්සනයී... 🫶🪻
❤ Niyamai machan.. Aluth katha tikk dannakoooo 😊😊
ඔව් ගේන්නම් bro. ගොඩක් ස්තූතියි ❤❤❤
මහත්මයා ශර්ලක් හෝම්ස් කතා කීයක් තිබෙනවාද ❤
අද කතාව ගොඩාක් රසවත්