Highly appreciate your efforts ❤. But one question, doesn't it affect copyright issues when making these kinds of videos for yt. Or is there a way to avoid that? I mean, there is an original authority and publication for each and every book. So wouldn't it affect that? If u can pls reply. Thankyou❤
කතාව ආරම්භයේ යොදාගත් පසුබිම් සංගීතය නිර්මාණය කෙරුණේ වර්ෂ 1770දී උපත ලද Ludwig Van Beethoven නම් ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා විසිනි. එය මෑත යුගයේ සජීවීව වාදනය කරන අවස්ථාවක් මේ ලින්ක් එකෙන් නරඹන්න.
ruclips.net/video/jv2WJMVPQi8/видео.htmlsi=s_wE6Sm0hf7WCN58
වෙහෙසකර ශනිදාවක,
වැහිබර රාත්‍රියක,
අඩ අඳුරු බිත්ති හතරක් මැද,
සුවපහසු යහනක,
සැර ලුණුමිරිස් මැදිකල රොටියක් රස විඳිමින්,
උණුසුම් තේ කෝප්ප කීපයක්...
ඒ මැදින් ගලාගෙන යන මේ අපූර්ව ශ්රව්යමය කියවීම!
විඳින්න වොට්සන්! ඒ මොහොත විඳින්න!
🌧️☕🍃🐈⬛
ලස්සනයි. ගොඩාක් ලස්සනයි. 🌧️ ගොඩක් ස්තූතියි ❤❤❤
අදත් වහිද්දිම කතාව set උනේ.... උදේ ඉදන් බලන් ඉදියෙ... අදත් ලස්සනයි අය්යේ.. ජයෙන් ජයම වේවා
ශා එහෙමද එහෙනම් සුපිරිම රසවින්දනයක් ලැබෙයි ෂර්ලොක්ගේ යුගයේ. ගොඩක් ස්තූතියි ඔයාට. ❤❤❤
මටත් 🌧️ 🌧️ 🌧️
same here
Novel akak denna
ලස්සනයි. ඔබගේ කටහඬ ඊට හොඳටම ගැලපෙනව.
ගොඩක් ස්තූතියි ❤❤❤
ආදරෙයි හැමදාමත් CN. අදනම් පට්ට කූල් දවසේ හෙමින් වැටෙන වැස්සත් එක්ක ඇද උඩට වෙලා සනීපෙට අහගෙන ඉන්නවා. ඉස්තූතියි හොදේ 🌧️ 🌧️ 🌧️ ☔
Woow වෙනමම හැගීමක්.😊 ගොඩක් ස්තූතියි ❤❤❤
It's 12.44 am, raining heavily outside. On a warm bed and listening to a SH audio story. Nothing can match that feeling ❤
Good job brother ❤️❤️ puluwan nm රතු වත හැදි කත,ප්රදිපාගාරයේ ව්ක්රමය,රුසියානු ඔත්තුකාරයා,සමුදුරේ සටන,කලු වයග්රයා වගේ අහලා නැති එවා කරන්න.. ✌️✌️
ඔව් මෙතනින් ගොඩක් ඒවා ලබන ජුනි මාසේ දෙන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
බොහොම ස්තූතියි. මේක දානකම් බලාගෙන හිටියේ ❤
ගොඩක් ස්තූතියි සදීශ ❤❤❤
අදත් හරිම ලස්සනයි පටන් ගන්න විදියෙන්ම. Thank you cn audio stories
ගොඩක් ස්තූතියි නිලුපුල් ❤❤❤
හරිම ලස්සනයි අහම්බෙන් හමුඋන video එකක්..ගොඩක් ආසාවෙන් රසවින්දා..ජය වේවා..!!!සුබ පැතුම් ඉදිරි ගමනට❤
ගොඩක් ස්තූතියි ❤❤❤
බොහොම ස්තූතියි 😍 බලාගෙන හිටියෙ අලුත් කතාවක්.... 😍😍😍😍
ගොඩක් ස්තූතියි 😊❤❤❤
My favorite sherlock homes storys. පුලුවන් නම් පින්තූර මාරු කරන්න screen එකේ කතාවට අනුව තවත් ලස්සනයි .
ගොඩක් ස්තූතියි. අනේ කලින් වගේ නිතරම කතා දෙන්නකො. දැන් කතා අඩුවෙන් යන නිසා අපිට පාලුයි.
ලබන මාසෙ ඉදලා කලින් විදියටම දෙනවා. මේ ටිකේ කතා අඩු කළේ ලබන සතියේ මේ recording quality ටිකක් වෙනස් කරලා audiobook තවත් quality කරන්න වැඩක් කරගෙන යනවා. ඒ වැඩ නිසා තමයි ටිකක් පරක්කු වුණේ. ඉස්සරහට නිතර කතා දෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
@@CnAudioStories ගොඩක් හොදයි ඒ වැඩේ නම්. මේ channel එක හැමදාමත් දියුණු වෙන එකක්. ඔයාගෙ මහන්සියට ගොඩක් ස්තූතියි
ඉතාමත් වටිනවා ඔබේ මහන්සිය ... බොහොම ස්තුතීයි ! ජයෙන් ජය 💐💐
CN voice aka niyamai❤
Ada thmyi CN channel ek mt mulinm hambune. Harima lassanayi .keep going 🌼 wish you all the best. 😇
ලංකාවේ හොදම Audio book චැනල් එක.
Good luck Cn 😊❤️💐
ගොඩක් ස්තූතියි 😊❤❤❤
I sloved this incident before it ended. I Love this story
සුරූපිනිය.ඔවු ඒ ඇයමයි අයරින් ඇඩ්ලර් ..ලන්ඩන් නගරයේ බුද්දිමතා ,අසමසම රහස් පරීක්ශකයා .. කිසිවෙකුට නොදෙවෙනි ඔහු කාන්තාවක් හට දෙවැනි වූවා අද මෙන් මතකය."ආදරය කියන්නේ චිත්තවේගයක් ඒකෙන් අපේ හිතීමේ ශක්තිය නැති කරල දානවා"දවසක් එහෙම කියන්නෙ හෝම්ස්.ඉතින් කොහොම උනත් හෝම්ස් කියනවා වොට්සන් මේ ලන්ඩනයේ මා දැක ඇති යම් සුරූපිනික් වේද ඒ අයරින් ම පමනයි.ඉතින් ඇයත් හෝම්ස් මෙන් ඉතාම බුද්දිමත් බව නිසැකය. නැති නම් කිසිදිනෙක හෝම්ස් මේ පරීක්ෂණය අර්ද අවසන් පරීක්ශනයක් ලෙස මෙය නම් කරන්නේද නැත.
පුලුවන්නම් අයරින් ඇඩ්ලර් ගේ කතාවත් දෙන්න 😊(S.P. wanninayake)
මගෙ දෙයිය පරක්කු නොකර වීඩියෝ දාන්න කොල්ලෝ... ❤❤❤
ඇබ්බැහිවෙනසුලුයි❤️❤️
Thanks....😊😊
Thanks oyatath ❤❤❤
Den ahanna patan gaththe....dum dana iguru plaintea ekak ekka unu elawalu roti hada gena...eliye wahinawa....
Denena feeling eka❤❤
Woow woow woow ඉගුරු ප්ලෙයින්ටී ☕ ඔයාලා මාරම feelings එක්ක මේව අහන්නෙ නේ. නියමයි මේ comment දකින අනිත් අයත් ඒ විදියට වෙනස්ව රසවිඳින්න පුරුදු වෙයි. ගොඩක් ස්තූතියි ❤
@@CnAudioStories Thankuu❤
As usual great video ,keep going brother ❤❤❤
Thank you 😊 ❤❤❤
ස්තූතියි cn ❤
ලස්සනයි CN
හරිම ලස්සනයී ❤️🔥
ඉක්මනටම එකක් ඕනෙ
ඔව් තව එකක් ළගදිම එනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks cn ❤❤❤
Thanks oyatath ❤❤❤
හැකිනම් Michael Bar සහ Zohar Nissim විසින් ලියන ලද Mossad කෘතිය සිංහල නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්න. ඔබේ අනර්ඝ සේවයට ජය පතමි.
එංගලන්තයේ සිට රස විඳිමි. අති විශිෂ්ටයි .
අළුත් එකක් එනකල් බලන් හිටියේ..❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
සුපිරි ❤
මේ ෂර්ලොක් හෝම්ස් කතා වෙනත් අය ලියපුවද? ඩොයිල් ට අමතරව?
අයියෙ මාරක සටන දෙන්නකො
❤❤❤❤❤❤❤❤❤❤
ටැන්කු ටැන්කු ටැන්කු.......❤
Thanks oyatath 😊❤❤❤
Thank you....❤❤❤❤❤
Thanks oyatath ❤❤❤
රතු වත හැඳි කත ගේන්න.....
Harima lassanai
👍👍👍Good job brother.....
Patta ❤️
Ayiye background music monada
ඒ music වලට කියන්නේ Baroque (බැරොක්), Orchestra (ඔකෙස්ට්‍රා) කියලා. මේ සංගීතය නිර්මාණය කෙරුණේ 1600- 1850 අතර කාලයේ ලොව බිහිවුණු ශ්‍රේෂ්ඨ නිර්මාපකයන්ගේ වන Ludwig van beethoven (ලුඩ්වික් වෑන් බීතෝවන්), Wolfgang Amadus Mozart (වොල්ෆ්ගැන්ග් අමදූස් මොසාර්ට්) John Christian Bach (ජොහැන් ක්‍රිස්ටියන් බැච්), John Sebasthian Bach (ජොහැන් සෙබස්තියන් බැච්) වගේ නිර්මාපකයින්. මේ ටිකදෙනෙක් විතරයි. තව ගොඩාක් ඉන්නවා.
Beethoven නිර්මාණය කරපු වාදනයක් තමයි. මුලදිම ඔයාට ඇහෙන්නේ. ඒ වාදනය සජීවී කරපු අවස්ථාවක් මේ ලින්ක් එකෙන් බලන්න.
ruclips.net/video/jv2WJMVPQi8/видео.htmlsi=s_wE6Sm0hf7WCN58
ඒ කාලෙ ලන්ඩන් පට්ට ලස්සනයි
ඔව් අනිවාර්යයෙන් 😊 ඒ රටවල් නම් දැනුත් ලස්සනයි ❤❤❤
Nice job 🤍
මේ කතාව තියන පොත මොකද්ද කියලා දන්න කෙනෙක් කියන්නකො
Maga balan hitiye kathawak enakam..❤
❤❤❤
භයානක මිනිසා පොත දෙන්නකෝ
❤love
Highly appreciate your efforts ❤. But one question, doesn't it affect copyright issues when making these kinds of videos for yt. Or is there a way to avoid that? I mean, there is an original authority and publication for each and every book. So wouldn't it affect that?
If u can pls reply.
Thankyou❤
Ayiye video ake photo sarin sare maru karanawada eka photo akak diha balan inna amaruyi😢😑
ඔව් ඉස්සරහට එහෙම කරන්න බලන්නම් මල්ලි. ❤❤❤
💙💙💙
❤❤❤❤
❤❤❤
🙌
Vena kathaa tikak gennako
දානකම් බලන් හිටියේ ❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤❤❤
❤❤❤
Novel akak denna
තව මාසයකට විතර පස්සේ දෙන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you❤❤❤❤❤❤
Thank you ❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
Thank you....❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤