Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලාඈත දවසකදීඅද හදින් ගලා යන පෙමින් වෙළාඉන්නෙ මා හා රැඳී හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලාඈත දවසකදීහදවතින් ගලා යන පෙමින් වෙළාඉන්නෙ මා හා රැඳී එක පණ සේ හැම දවසෙම රැඳී වෙලීවෙන් නොම වී අප පෑවේ ආදරේමා ඔබේ ලඟයි ඔබ මගේ ලඟයිඑක හෙවනක අපි වෙසෙන්නෙමුහස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලාඈත දවසකදීඅද හදින් ගලා යන පෙමින් වෙළාඉන්නෙ මා හා රැඳී තරහා වෙලා නැත කිසිදා අඬා දොඩාසතුට පිරී ඉතිරේවී ජීවිතේප්රේමයේ නමින් ඉකිගසා හැඬුලොවකට අප ගැන කියා දෙමුහස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලාඈත දවසකදීඅද හදින් ගලා යන පෙමින් වෙළාඉන්නෙ මා හා රැඳී හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලාඈත දවසකදීඅද හදින් ගලා යන පෙමින් වෙළාඉන්නෙ මා හා රැඳී
😘😘🎤🎶🎶🎶❤️❤️❤️❤️❤️❤️
Sauran atarata wali katara giya aiyandi siduwa danna puluwanda
හදල දෙන්නම්
හැංඟිලා තියෙන පැරැණි ගීත හොයලා එලියට ගන්න . කවුරුවත් නොකරන දෙයක් ඒක.
අංක එක තමයි චානක ඒ දේ කරනවා ඔබල වෙනුවෙන් අප කැප වී
Sauran atarata walikatar giya aiyandi sinduwa danna puluwanda
Ikmanin hadala dennam
ruclips.net/video/4pru31SVsHw/видео.html
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
අද හදින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
හදවතින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී
එක පණ සේ හැම දවසෙම රැඳී වෙලී
වෙන් නොම වී අප පෑවේ ආදරේ
මා ඔබේ ලඟයි ඔබ මගේ ලඟයි
එක හෙවනක අපි වෙසෙන්නෙමු
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
අද හදින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී
තරහා වෙලා නැත කිසිදා අඬා දොඩා
සතුට පිරී ඉතිරේවී ජීවිතේ
ප්‍රේමයේ නමින් ඉකිගසා හැඬු
ලොවකට අප ගැන කියා දෙමු
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
අද හදින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
අද හදින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී
😘😘🎤🎶🎶🎶❤️❤️❤️❤️❤️❤️
Sauran atarata wali katara giya aiyandi siduwa danna puluwanda
හදල දෙන්නම්
හැංඟිලා තියෙන පැරැණි ගීත හොයලා එලියට ගන්න . කවුරුවත් නොකරන දෙයක් ඒක.
අංක එක තමයි චානක ඒ දේ කරනවා ඔබල වෙනුවෙන් අප කැප වී
Sauran atarata walikatar giya aiyandi sinduwa danna puluwanda
Ikmanin hadala dennam
ruclips.net/video/4pru31SVsHw/видео.html