Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඩීසල් එනකම් පෝලිමේ ඉන්න කියාපු වාහනේ බොලව් 😝
🤣adooooo ow bn me kale patta
hm
මේකෙ යන්න පුළුවන් දෙදෙනෙකුට පමණ වීම disadvantage එකක්. පසුපස යනවනම් ඇදේ වාඩිවෙලා දුර යන්න අපහසුයි නෙ. නිදා ගෙන නම් යන්න පුළුවන් . මේකෙ seets ම අවශ්‍යය වෙලාවට bed එකක් කරන්න පුළුවන් නම් වටිනවා. එහෙම උනාම පසුපසින් යන passengers ලටත් අවට පරිසරය විදිමින් යන්න පුළුවන් . ඉතාම හොද නිර්මාණයක්. Motor home concept එක KDH එක තුලට සෑහෙන්න සාර්ථකව යොදාගෙන තියෙනවා
ඒක ඇතුලට ගියා කියන්නේ දිවිය ලෝකේ ගියා වගේ තමයි 😍❤️❤️🌟
මේ වෑන් එක පට්ට. මම ඉස්සර ඉඳං RV වලට එහෙම ආසයි. දැනටත් ආස කන්ටේනර් පෙට්ටි ගෙදරකට...
සුපිරිම වැඩිඩෙක් තාමා kdh එක හදලා තියෙන්නේ 🤔🤔💪💪🤟🤘 super
හොඳ තැනක බලලා වාහනය නවත්තන්ඩ වේ නැත්තං අරන් යන්න බැරිවෙයි දැන් ඩීසල් නෑනේ....😜
රට කන ඇමතිලා මේක දැක්කොත් අනිවා ගන්නවා
Hariyatama hari
ලංකාවට ඕව අරුමපුදුම දේවල් කියන්නෙ ඉතින් දිව්නුවේ තරම හිතාගන්න පුලුවන්නෙ.(caravan )
වටිනා අපූරු නිර්මාණයක් හොද දැක්මක් ලස්සන වැඩක්
අලුත් දේවල් අපිට දෙන නිළමේ ජය වෙවා..... පිට රට වල් වල් නම් ඔයවගේ ගොඩක් වහන තියනව
ලංකාවේ තවත් ජාතිවල RV (recreation vehicle) තියනවා නේද? ඇමරිකා යුරෝපා දියුනු රටවල නම් මීඩ වඩා ඉඩ කඩ ඇති සාලය (living room) කෑම මේස සමග කුස්සි, නාන කාමර තියන වාහනතියනවා. එලියේ වාඩිවෙන්න දිගාරින්න පුලුවන් වනල නැති ඉස්තෝප්පුත් (deck) තියනවා. අන්තර්ජාලයේ RV බැලුවොත් පේනවා. මේවා වඩාත්ම ගන්නේ විශ්‍රාම ගිය අයත් සංචාරකයිනුත් නිදහසේ තමන් කැමති තැන්වලට ගිහින් ඉන්න.
ඩූබායි එකේ ඉන්න කොට ඹයට වැඩිය හොද ඹක්ෂන් තිබේන පැමිලි පික්නික් වහාන. පාව්ච් කරලා තියෙනවා thanks
තවත් සුපිරියක්❤
මේ වාහනේ මං දැක්කා ගෝධා ගෝ ගමට ඇවිත් තියෙනවා.
12:35 පූසා 🥰
මේ වගේ වාහන ඕනතරම් ලෝකයේ තියෙනවා සීගිරිය වාහන 5ක් විතර තියෙනවා අලියා හොටෙල් එකේ
පූස නම් පට්ට ලස්සනයි 🌝👌
තව හිතන්න දේවල් ගොඩක් තියනව ඕකේ වතුර පුල් තියෙද්දි වාහනේ ගැස්සෙද්දි වතුර ලීක් වෙන්න තියන ඉඩකඩ වැඩී... ගෑස් ලිප තියන තැන සේප්ටි මදි මොකද මෙට්ටෙ තියෙන්නෙත් ලගමයි මේක ප්ලෑන් කරද්දි හිතපු විදිය මදි...😢😢😢😢
Yes
එකගයි 👍
ඔයා ලොකුවට හිතලා මොනවද කරලා තියෙන්නෙ.....මොකක් හරි වැඩක් කරොත් දයාවතී අක්කා කෙනෙක් ඉන්නවාමනෙ......ගුණදොස් කියන්න...
අයියේ black roof kdh එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
මෙහෙම වාහනයක් මුළු ලෝකෙ කොහෙවත් මම දැකලා නෑ ලෝකෙ කිසිම රටක මෙහෙම නිදා ගන්න පුළුවන් වාහන නෑ, ලෝක වාර්තාවක් ගෙන ආ ඔබට පින් නිළමේ
😂
උබ දැකල නැහෙනන්
සුපිරියක්...💗💗💗💗
Ekanam paharak aa math godak asai me wage dewal walata 😍😍
🥰😍
සුපිරි ආය ඉතින්!!!🐈😍👏🙌
අම්මෝ පක්ෂ ගානක් වියදම් කරන්න ඕනේ.😀😘ගෑස් එක පිපිරුවොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි 😂🤍
අපෝ කට යකෝ😁
පක්ෂ විදයම් කරන්න ඕන නෑ මූසල කට වහන් හිටපන් 🖕👉👌
එහෙම අව්ලක් නෑ ඉස්සර වාහන කොච්චර ගෑස් වලට covert කරලා භාවිතා කරාද
ගොං පාන්න එපා ගොබිලා
@@Samith44 නැ දැං ගෑස් ශුවර් නෑ නේ 😂
onna ada thamai nilamege video karana bro ge muna dakke.................(KDH Eke shine ekata mirror wela dakke)
මාත් ඕක කියන්ඩ හිටියෙ බ්‍රෝ 😂.
අපිට ඕවා මැජික් වුනාට ලෝකෙ රටවල් වල ඕනතරම් තියෙනවා
ඒක නම් ඇත්ත
අපේ රටේ දේට තැන දීලා ඉදපං බං වෙන රටවල ඒවා හොයන්න කලිං
අම්මෝ හ්,මේ තරම් දේවල් කරනවා කියන්නෙ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ ආයේ, 👈😯😶😶🙄👌👌
ඩීසල් පෙට්ට්‍රල් ,ගෑස් ,කිරිපිටි පෝලින් සදහා ඔබත් අදම සහන දායි මිලට මිලදී ගැනීම සදහා අමතන්න.....😁😁😁
1. මේ වාහන ඉන්ෂුවරන්ස් එකට පෙන්නලා පොටෝ ගහලා අනුමත කරගන්න 2. ගෑස් සිලින්ඩරය වෙනුවට ඉන්ඩක්ෂන් කුකර් එකක් පාවිච්චි කරන්න (infrared එපා. ආරක්ෂාව මදි )3.ඇස් වහ කට වහ ට මතුර ගන්න :/
👍👍
මං ගෙයක් වාහනයක් කරල තියෙන්නෙ ........ ඩුබායි වල එන්න පුළුවන් ද
පොටො එවන්න පුලුවන් නේ
ගැම්මක් ❤️😎💪
Nice work congratulations
Thank you
අම්මො ඔය අද යටිවාවල තෙල් පොලිමෙ හිටිය නෙහ්
Good Luck Nilame, My Advance Wishes To 1M Subscribers! ❤️
Supiriyak...hebei fridge ekak nathi eka loku aduwak.
Mea vage vagana adanna kaling Toyota kiyana logo okama ain karanda onea TOYOTA KDH kiyana BRAND nama ketha karanna eppa please
Ane nilame mame mama asayi bus valata bus valinuth vadiyenma asa damrajina bus ekata a bus eka venas karala eka ganath video ekak gennako mama nethul.
නියම වැඩී
😍
nilame ..aluthma deyak karanawa ne..
මේක highroof long එකක් නෙමේ වගේ.long එකක් උනානම් පට්ටට තියෙයි නෙ
ගැස්සෙන පාරක යනකොට ශෝක්
🥲😁🙆
අයියෙ ඔය කැබිනෙට් එකේ තුනෙන් දෙකක් අයියට තියෙයිද?
nilame ...aragalayatah sahayogayak denna ennadda
පට්ටම වැඩක්නේ.....🤟👌
සුපිරියි ආ.........
මගෙ ත් ලොකු හීනයක් ♥️ මන් සල්ලි එකතු කරනවා ලොකු වෙලා හදන්න 🤗 camping karanna
Aniwa puluwan ❤️
Kithwoods Engineering - Private Limited lage wedak meka
😍👍
Offtreck camping walata niyamayi
dham rajina bus eka genath vedio ekak onee😍
ලොකු උනාම මමත් ගන්නවා
අනිවාරෙන් පුලුවන් ❤️👍
ඕක ඩීසල් පෝලිමේ ඉන්න ඕනි නැද්ද??
ඒකෙ ගිහින් උයාගෙන කන්න පුලුවන් 😁
Attama hrima lassanai
වෑන් එක සුපිරියක් ඒත් ඉඩ අඩුයි.
KDH high roof patu muna van ekak...ekai...van eka kotai..
@@samahithkisara8442 hari br.thanx
මීට දිග kdh එකක් තියෙනව තව ❤️👍
මීට වඩා sofa , love seat , සාලය නිදන කාමර කෑම කාමර එක්කම කුස්සිය , ඇතුලෙම නාන කාමර තියන RV වෑන් වෙන රටවල ඕනැ තරම් තියනවා.
කවුද අන්තිමට ඇවිත් ගිය අමුත්තා... එයවත් ටිකක් පෙන්නන්න
Mehe hadala nowe bro ! Meka japanen ennakota tibuna options
Suppa
නිලමේ කවද්ද ජනතාවගේ අරගලයට එක්වෙන්නේ
ඒ මනුස්සයගේ කාලය කන්නේ නැතිව ඉන්නවද?මල්ලි 5ය කැ ගහන කට්ටිය කල්පනා කරලා productivity දෙයක් කලා නමි කොච්චර වටිනවද? නැත්නම් වෛරය පතුරවමින් පාරෙම තමයි ඉන්න වෙන්නේ.
@@jayanthaedirisinghe4256 uba krpnko ehnm
මේ එදාවේල උයාගන්න ගෑස්ටිකගන්න මුලුලංකාවම ගෑස් පොලින්වල ඉන්න ගමන්ඔය වෑන්එක හොයන්නේ කෑලි ගලවන්ටද දන්නෑ නේද
මේක හදපු කෙනා කොච්චර කල්පනා කරලා තියෙනවද නමුත් කල්පනා නොකරන නායකයෝ නිසා විදේශිකයන් එන්නේ නැහැ..මේ මිනිසුන්ගේ බලාපොරොත්තු නාස්ති වෙනවා අපරාදේ
අනිවාරෙන් 👍
van aka disainig karapu kaena kauda
Niyama adehasak.
patta wadak
ගෑස් එක අවදානමක් තියෙනවා
ලිපේ උයන කොට දොරේ උඩ කලු වෙන් නැද්ද.😜
ඒක❤️❤️🥺
ඒක පට්ට
Ova magic nevei yalu
Pissek ge wadak. Vahana tiyenne gaman yanna gono....😄😄😄😄😄😍
ඔයා වගෙ අමු ගොනෙක්ට මේවායෙ වටිනාකම අවශ්‍යතාව තෙරෙන්නෙ නැත්නම්, උම්බෑ නොකිය හිටියනම් හරි වටිනවා
Keedenekta yanna puluwanda kuwwe ne
Owa maha puduma dewal nmei owa aran thmai kanawata wadiya renna wdla thiyenne lankawata
You're welcome
නිලමේ අරගලයට යන්නෙ නැද්ද.
ගොන් පොට් කරන එවුන්ට නම් මරු...
Mama dakka meka wikunanna dala thiyanawa
ගෙදර හදන්න හිටපු එකෙක් අම්මගෙ කීටම වෑන් එකක් ගත්තම ඔහොම වෙනවා
0
එකනේ 😁
මන් කඩවසම් තරුණයෙක් කැමතියි අදුරගන්න හොද කෙනෙක් වයස ප්‍රශ්නයක් නෑ මට වයස 25 මන් අවන්ක හොඳ කෙනෙක් ආදරයෙන් ඉන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක මට කතා කරන්න බින්දුවයි හෑත්තේ එකයි පනස් නවයයි විසි තුනයි හයසිය අනුව
යකො 🥲
Jvp janatha wimukthi peramuna rohana vijeweera 1965 / 2022 🇱🇰🇱🇰 jvp npp jathika Jana balawegaya 2018 / 2022 Anura kumara disanayaka athulu pirisa Saha Hoda Aya thiyagena anith serama horu gedara yawanna ona aragalayata jayawewa budusaranai dewipihitai good luck 2022 04 15 Friday 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💝💝💝💯💝💝💝💝💝💯💯💯💯💯🇮🇱🇮🇱🇮🇱🇮🇱👹👹👹👹👹❤️👍🏿👍🏿👍🏿👍🏿❤️❤️❤️❤️💪🏻💪🏻💪🏻💪🏻♥️♥️♥️♥️💪🏼💪🏼💪🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰
😅
ඩීසල් පෝලිමේ ඉන්න කියාපු වාහනෙ 😂
ඇත්තක් 🥲😁
Wow 👍👍👍👍❤
Thank you! Cheers!
💓💓
තෙල් පොලිමේ ඉන්න පුලුවන් බය නැතුව 😂
Superb....🌹🌹🌹🌹
Thanks 🤗
Ala
එතකොට ඕක අයිති කාරයා ට ගෙයක් නැද්ද
Traveling කරන කෙනෙක් 🥲😁
@@Sinhanews හා මහත්තයෝ
Aparade KDH eka
Toilet eknm appiriyay
Aeth mewage whanekata oyade galapenne na .wade hoday oya wahaneta obinne na oka k.d.h.aekakata. mage adahasa.
💛❤️
💪
Super 💕
මේ වෑන් එකේ පිටි පස්සහ🙈
Ammooo
🙏
Wash room eka ko
💪❤
Me yugayata kalochitha nishpadanayak..
Mu views ganna title ekt Dana ewata hinath ynw
ඉය්ට වඩා හොද ඒවා තියනව නිලමෙ
Meka man dakka boralesgamuwedi
ඩීසල් එනකම් පෝලිමේ ඉන්න කියාපු වාහනේ බොලව් 😝
🤣adooooo ow bn me kale patta
hm
මේකෙ යන්න පුළුවන් දෙදෙනෙකුට පමණ වීම disadvantage එකක්. පසුපස යනවනම් ඇදේ වාඩිවෙලා දුර යන්න අපහසුයි නෙ. නිදා ගෙන නම් යන්න පුළුවන් . මේකෙ seets ම අවශ්‍යය වෙලාවට bed එකක් කරන්න පුළුවන් නම් වටිනවා. එහෙම උනාම පසුපසින් යන passengers ලටත් අවට පරිසරය විදිමින් යන්න පුළුවන් . ඉතාම හොද නිර්මාණයක්. Motor home concept එක KDH එක තුලට සෑහෙන්න සාර්ථකව යොදාගෙන තියෙනවා
ඒක ඇතුලට ගියා කියන්නේ දිවිය ලෝකේ ගියා වගේ තමයි 😍❤️❤️🌟
මේ වෑන් එක පට්ට. මම ඉස්සර ඉඳං RV වලට එහෙම ආසයි. දැනටත් ආස කන්ටේනර් පෙට්ටි ගෙදරකට...
සුපිරිම වැඩිඩෙක් තාමා kdh එක හදලා තියෙන්නේ 🤔🤔💪💪🤟🤘 super
හොඳ තැනක බලලා වාහනය නවත්තන්ඩ වේ නැත්තං අරන් යන්න බැරිවෙයි දැන් ඩීසල් නෑනේ....😜
රට කන ඇමතිලා මේක දැක්කොත් අනිවා ගන්නවා
Hariyatama hari
ලංකාවට ඕව අරුමපුදුම දේවල් කියන්නෙ ඉතින් දිව්නුවේ තරම හිතාගන්න පුලුවන්නෙ.(caravan )
වටිනා අපූරු නිර්මාණයක් හොද දැක්මක් ලස්සන වැඩක්
අලුත් දේවල් අපිට දෙන නිළමේ ජය වෙවා..... පිට රට වල් වල් නම් ඔයවගේ ගොඩක් වහන තියනව
ලංකාවේ තවත් ජාතිවල RV (recreation vehicle) තියනවා නේද? ඇමරිකා යුරෝපා දියුනු රටවල නම් මීඩ වඩා ඉඩ කඩ ඇති සාලය (living room) කෑම මේස සමග කුස්සි, නාන කාමර තියන වාහනතියනවා. එලියේ වාඩිවෙන්න දිගාරින්න පුලුවන් වනල නැති ඉස්තෝප්පුත් (deck) තියනවා. අන්තර්ජාලයේ RV බැලුවොත් පේනවා. මේවා වඩාත්ම ගන්නේ විශ්‍රාම ගිය අයත් සංචාරකයිනුත් නිදහසේ තමන් කැමති තැන්වලට ගිහින් ඉන්න.
ඩූබායි එකේ ඉන්න කොට ඹයට වැඩිය හොද ඹක්ෂන් තිබේන පැමිලි පික්නික් වහාන. පාව්ච් කරලා තියෙනවා thanks
තවත් සුපිරියක්❤
මේ වාහනේ මං දැක්කා ගෝධා ගෝ ගමට ඇවිත් තියෙනවා.
12:35 පූසා 🥰
මේ වගේ වාහන ඕනතරම් ලෝකයේ තියෙනවා සීගිරිය වාහන 5ක් විතර තියෙනවා අලියා හොටෙල් එකේ
පූස නම් පට්ට ලස්සනයි 🌝👌
තව හිතන්න දේවල් ගොඩක් තියනව ඕකේ වතුර පුල් තියෙද්දි වාහනේ ගැස්සෙද්දි වතුර ලීක් වෙන්න තියන ඉඩකඩ වැඩී... ගෑස් ලිප තියන තැන සේප්ටි මදි මොකද මෙට්ටෙ තියෙන්නෙත් ලගමයි මේක ප්ලෑන් කරද්දි හිතපු විදිය මදි...😢😢😢😢
Yes
එකගයි 👍
ඔයා ලොකුවට හිතලා මොනවද කරලා තියෙන්නෙ.....මොකක් හරි වැඩක් කරොත් දයාවතී අක්කා කෙනෙක් ඉන්නවාමනෙ......ගුණදොස් කියන්න...
අයියේ black roof kdh එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
මෙහෙම වාහනයක් මුළු ලෝකෙ කොහෙවත් මම දැකලා නෑ ලෝකෙ කිසිම රටක මෙහෙම නිදා ගන්න පුළුවන් වාහන නෑ, ලෝක වාර්තාවක් ගෙන ආ ඔබට පින් නිළමේ
😂
උබ දැකල නැහෙනන්
සුපිරියක්...💗💗💗💗
Ekanam paharak aa math godak asai me wage dewal walata 😍😍
🥰😍
සුපිරි ආය ඉතින්!!!🐈😍👏🙌
අම්මෝ පක්ෂ ගානක් වියදම් කරන්න ඕනේ.😀😘
ගෑස් එක පිපිරුවොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි 😂🤍
අපෝ කට යකෝ😁
පක්ෂ විදයම් කරන්න ඕන නෑ මූසල කට වහන් හිටපන් 🖕👉👌
එහෙම අව්ලක් නෑ ඉස්සර වාහන කොච්චර ගෑස් වලට covert කරලා භාවිතා කරාද
ගොං පාන්න එපා ගොබිලා
@@Samith44 නැ දැං ගෑස් ශුවර් නෑ නේ 😂
onna ada thamai nilamege video karana bro ge muna dakke.................(KDH Eke shine ekata mirror wela dakke)
මාත් ඕක කියන්ඩ හිටියෙ බ්‍රෝ 😂.
අපිට ඕවා මැජික් වුනාට ලෝකෙ රටවල් වල ඕනතරම් තියෙනවා
ඒක නම් ඇත්ත
අපේ රටේ දේට තැන දීලා ඉදපං බං වෙන රටවල ඒවා හොයන්න කලිං
අම්මෝ හ්,මේ තරම් දේවල් කරනවා කියන්නෙ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ ආයේ, 👈😯😶😶🙄👌👌
ඩීසල් පෙට්ට්‍රල් ,ගෑස් ,කිරිපිටි පෝලින් සදහා ඔබත් අදම සහන දායි මිලට මිලදී ගැනීම සදහා අමතන්න.....😁😁😁
1. මේ වාහන ඉන්ෂුවරන්ස් එකට පෙන්නලා පොටෝ ගහලා අනුමත කරගන්න
2. ගෑස් සිලින්ඩරය වෙනුවට ඉන්ඩක්ෂන් කුකර් එකක් පාවිච්චි කරන්න (infrared එපා. ආරක්ෂාව මදි )
3.ඇස් වහ කට වහ ට මතුර ගන්න :/
👍👍
මං ගෙයක් වාහනයක් කරල තියෙන්නෙ ........ ඩුබායි වල එන්න පුළුවන් ද
පොටො එවන්න පුලුවන් නේ
ගැම්මක් ❤️😎💪
Nice work congratulations
Thank you
අම්මො ඔය අද යටිවාවල තෙල් පොලිමෙ හිටිය නෙහ්
Good Luck Nilame, My Advance Wishes To 1M Subscribers! ❤️
Supiriyak...hebei fridge ekak nathi eka loku aduwak.
Mea vage vagana adanna kaling Toyota kiyana logo okama ain karanda onea
TOYOTA KDH kiyana BRAND nama ketha karanna eppa please
Ane nilame mame mama asayi bus valata bus valinuth vadiyenma asa damrajina bus ekata a bus eka venas karala eka ganath video ekak gennako mama nethul.
නියම වැඩී
😍
nilame ..aluthma deyak karanawa ne..
මේක highroof long එකක් නෙමේ වගේ.long එකක් උනානම් පට්ටට තියෙයි නෙ
ගැස්සෙන පාරක යනකොට ශෝක්
🥲😁🙆
අයියෙ ඔය කැබිනෙට් එකේ තුනෙන් දෙකක් අයියට තියෙයිද?
nilame ...aragalayatah sahayogayak denna ennadda
පට්ටම වැඩක්නේ.....🤟👌
සුපිරියි ආ.........
මගෙ ත් ලොකු හීනයක් ♥️ මන් සල්ලි එකතු කරනවා ලොකු වෙලා හදන්න 🤗 camping karanna
Aniwa puluwan ❤️
Kithwoods Engineering - Private Limited lage wedak meka
😍👍
Offtreck camping walata niyamayi
dham rajina bus eka genath vedio ekak onee😍
ලොකු උනාම මමත් ගන්නවා
අනිවාරෙන් පුලුවන් ❤️👍
ඕක ඩීසල් පෝලිමේ ඉන්න ඕනි නැද්ද??
ඒකෙ ගිහින් උයාගෙන කන්න පුලුවන් 😁
Attama hrima lassanai
වෑන් එක සුපිරියක් ඒත් ඉඩ අඩුයි.
KDH high roof patu muna van ekak...ekai...van eka kotai..
@@samahithkisara8442 hari br.thanx
මීට දිග kdh එකක් තියෙනව තව ❤️👍
මීට වඩා sofa , love seat , සාලය නිදන කාමර කෑම කාමර එක්කම කුස්සිය , ඇතුලෙම නාන කාමර තියන RV වෑන් වෙන රටවල ඕනැ තරම් තියනවා.
කවුද අන්තිමට ඇවිත් ගිය අමුත්තා... එයවත් ටිකක් පෙන්නන්න
Mehe hadala nowe bro ! Meka japanen ennakota tibuna options
Suppa
නිලමේ කවද්ද ජනතාවගේ අරගලයට එක්වෙන්නේ
ඒ මනුස්සයගේ කාලය කන්නේ නැතිව ඉන්නවද?මල්ලි 5ය කැ ගහන කට්ටිය කල්පනා කරලා productivity දෙයක් කලා නමි කොච්චර වටිනවද? නැත්නම් වෛරය පතුරවමින් පාරෙම තමයි ඉන්න වෙන්නේ.
@@jayanthaedirisinghe4256 uba krpnko ehnm
මේ එදාවේල උයාගන්න ගෑස්ටිකගන්න මුලුලංකාවම ගෑස් පොලින්වල ඉන්න ගමන්
ඔය වෑන්එක හොයන්නේ කෑලි ගලවන්ටද දන්නෑ නේද