Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොළොම්තොට නැත මහළු වීඅවන්හල නැත පැරණි වීඑදා හඳමයි අදත් යව්වනයේඑහෙත් අප දෙදෙනා..... ? බලන් කැඩපත සොඳුරියේ. 💙මඛාදේව ජාතකය සිහිපත් කරවන ගේය පදලූෂන් බුලත්සිංහල මහතාගේ පන්හිඳසංගීතය විශාරද ගුණදාස කපුගේ.
එදා වගේ තවමත් වැට අද්දර නාමල් 🌸 පූදිනවා...නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙනවා.
නිම් හිම් සෙව්වා මා සසරේහමුවී යුගයෙන් බැඳි යුගයේ... ❤️සංගීත් විජේසූරිය මෙම ගීතය නැවත ගායනා කරයි.ඔබත් රස විඳින්න.
මී විතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ.....ඔබේත් ඇයගේත් ආදරණීය දවස.... ජීවිතය පුරාවටම එක 💟 බැඳී පවතීනම් එය කෙතරම් නම් සුන්දර වේද?
ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ. (🐟 වෙක් වෙලා)
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
මමත් ඔහොම ගිය හැටි මතකයි 🌷මට හොඳ හැටි මතකයි.
කඳුළු බිඳු 💧💧 ගලා 🌙 තුරු ලතා පුරා....අනේ පව්...🌙අඬනවා නේද?
සිත් පහන්වන ගී. ගේය පද,තනුව,හිත නිවන ගායනය ගැන කියන්ඩ වචන නැහැ.🙏
No word s to Express the sentiments.we feel..whenever we listen to your songs.
I've no words to express how solace our mind when hearing his songs. Though he is no more with us respect him. 🙏🙏🙏
No words to admire. Please you may come àgain to to this world.
ඔබේ නෙත යදී මහද වියරුවෙන්... 🔥ආදරය 🔥 ක්
Mohamed rafi ,amaradewayan , golden tounge of Asia
කුමරියක පා සළඹ සැලුනා
ඇසේ මතුවන කඳුළු බිඳු 💧 ගෙන ඔබේ සිරිපා දොවන්නම්. 💮🌷🏵️🌹🍁🌼🌻🌸🥀💐බුදු රජාණන් වහන්සේගේ සිරිපා දෝවනය කිරීමට කඳුළු යොදා ගැනීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
බුදුන් වහන්සේගේ සිරිපා දෝවනය කරන්නට කඳුළු බිංදු කොපමණ අවශ්‍ය වේවිද? ඒ වගේ තමයි බුදුන් වහන්සේ සරණ යන්නට පුළුවන් වෙන්නෙ හරියටම කී දෙනෙකුටද?උතුම් බුද්ධ රත්නයේ සරණ යමු.උතුම් බුදු ගුණ බලයෙන් යහපතම උදා වේවා...!!
@@skoswaththa8459 අදහස් දැක්වීම අනර්ඝයි. නමුත් මේ ගී පද වලින් කියන්නේ කථකයාගේ ජීවන තත්වයයි.
@@Sandakathmini01 නැහැ අපිට මෙහෙම කියන්නත් පුළුවන්.මිනිසුන්ගේ බුදුන් වහන්සේට තිබෙන මෛත්‍රී සහගත බව.ඒක එක විදියට අපිට විචාරය කරන්න පුළුවන්.තෙරුවන් සරණයි...!!
හදේ මැලවෙන කැළෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්. 🌼
🌹🌹🌹 නිවන් සුව අත්වේවා.
Thouh you left us your noble songs are hearing every free time ,tripple gem bliss you
Thank you so much. Please Subscribe the channel to stay tune and for more songs by such legendary artists. Share these as much as you can to be heard by the younger generation as well.
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා...රාගයෙන් තොර ආදරය 💜
@@skoswaththa8459 ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ 🌙 එළිය සේ අචින්ත්‍යයයි. 🌸
@@Sandakathmini01 පාරිශුද්ධයි සුරම්යයි
@@skoswaththa8459 😺
අමරණිය අමරදේව
සදා අමරණීය ගීත.❤️❤️❤️❤️❤️❤️❤️
තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.
🐆
Forever it gives delight
සිත සනසාලන මෙවැනි අපුර්ව ගී කෙසේ අගයන්නද.
Waw! Actually wonderful..
Music they say is the greatest Healer..Master Amaradewa used this Medium like no other born in this Century.
No need comments, need for Amaradewaa,s songs,
A typical Sri Lankan symbol personifying Sri Lankan life and thinking...Can be Appreciated without reservations...
❤️
🌻
Kawadath amarniyai odage githa
🌸
එපා එපාමීවිත මගේ දෙතොලට..... එපා එපා මීවිත මගේ දෙතොලට🤮 ඔබටත් එලෙස සිතන්නට හැකිද?
🌹🌹🌺🌺❤️❤️🙏
🔅
Mrm milar torrington Colombo 7 ceylon
Hh
🌺
💮
🌼
💐
🍂
🌷
Love to listen and appreciate over the years gone by and now and in Time to come...
@@hiranyamjjayasekera7907 yes of course. I've big song collection of mahestro Amaradewa and enjoy always.
කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යව්වනයේ
එහෙත් අප දෙදෙනා..... ?
බලන් කැඩපත සොඳුරියේ.
💙
මඛාදේව ජාතකය සිහිපත් කරවන ගේය පද
ලූෂන් බුලත්සිංහල මහතාගේ පන්හිඳ
සංගීතය විශාරද ගුණදාස කපුගේ.
එදා වගේ තවමත් වැට අද්දර නාමල් 🌸 පූදිනවා...
නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙනවා.
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ...
❤️
සංගීත් විජේසූරිය මෙම ගීතය නැවත ගායනා කරයි.
ඔබත් රස විඳින්න.
මී විතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ.....
ඔබේත් ඇයගේත් ආදරණීය දවස....
ජීවිතය පුරාවටම එක 💟 බැඳී පවතීනම් එය කෙතරම් නම් සුන්දර වේද?
ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ.
(🐟 වෙක් වෙලා)
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
මමත් ඔහොම ගිය හැටි මතකයි 🌷
මට හොඳ හැටි මතකයි.
කඳුළු බිඳු 💧
💧
ගලා 🌙 තුරු ලතා පුරා....
අනේ පව්...
🌙
අඬනවා නේද?
සිත් පහන්වන ගී. ගේය පද,තනුව,හිත නිවන ගායනය ගැන කියන්ඩ වචන නැහැ.🙏
No word s to Express the sentiments.we feel..whenever we listen to your songs.
I've no words to express how solace our mind when hearing his songs. Though he is no more with us respect him. 🙏🙏🙏
No words to admire. Please you may come àgain to to this world.
ඔබේ නෙත යදී මහද වියරුවෙන්...
🔥
ආදරය 🔥 ක්
Mohamed rafi ,amaradewayan , golden tounge of Asia
කුමරියක පා සළඹ සැලුනා
ඇසේ මතුවන කඳුළු බිඳු 💧 ගෙන ඔබේ සිරිපා දොවන්නම්.
💮
🌷🏵️
🌹🍁🌼
🌻🌸🥀💐
බුදු රජාණන් වහන්සේගේ සිරිපා දෝවනය කිරීමට කඳුළු යොදා ගැනීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
බුදුන් වහන්සේගේ සිරිපා දෝවනය කරන්නට කඳුළු බිංදු කොපමණ අවශ්‍ය වේවිද? ඒ වගේ තමයි බුදුන් වහන්සේ සරණ යන්නට පුළුවන් වෙන්නෙ හරියටම කී දෙනෙකුටද?
උතුම් බුද්ධ රත්නයේ සරණ යමු.
උතුම් බුදු ගුණ බලයෙන් යහපතම උදා වේවා...!!
@@skoswaththa8459 අදහස් දැක්වීම අනර්ඝයි.
නමුත් මේ ගී පද වලින් කියන්නේ කථකයාගේ ජීවන තත්වයයි.
@@Sandakathmini01 නැහැ අපිට මෙහෙම කියන්නත් පුළුවන්.
මිනිසුන්ගේ බුදුන් වහන්සේට තිබෙන මෛත්‍රී සහගත බව.
ඒක එක විදියට අපිට විචාරය කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි...!!
හදේ මැලවෙන කැළෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්.
🌼
🌹🌹🌹 නිවන් සුව අත්වේවා.
Thouh you left us your noble songs are hearing every free time ,tripple gem bliss you
Thank you so much. Please Subscribe the channel to stay tune and for more songs by such legendary artists. Share these as much as you can to be heard by the younger generation as well.
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා.
.
.
රාගයෙන් තොර ආදරය 💜
@@skoswaththa8459 ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ 🌙 එළිය සේ අචින්ත්‍යයයි.
🌸
@@Sandakathmini01 පාරිශුද්ධයි සුරම්යයි
@@skoswaththa8459 😺
අමරණිය අමරදේව
සදා අමරණීය ගීත.❤️❤️❤️❤️❤️❤️❤️
තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.
🐆
Forever it gives delight
තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.
සිත සනසාලන මෙවැනි අපුර්ව ගී කෙසේ අගයන්නද.
Waw! Actually wonderful..
Music they say is the greatest Healer..Master Amaradewa used this Medium like no other born in this Century.
No need comments, need for Amaradewaa,s songs,
තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.
A typical Sri Lankan symbol personifying Sri Lankan life and thinking...Can be Appreciated without reservations...
❤️
🌻
Kawadath amarniyai odage githa
🌸
එපා
එපා
මීවිත මගේ දෙතොලට.....
එපා එපා මීවිත මගේ දෙතොලට
🤮
ඔබටත් එලෙස සිතන්නට හැකිද?