අලියගෙ කකුලෙ එල්ලිලා මං හිටියෙ | ඒත් අතෑරුනා ඌ මාව පොළේ ගැහුවා | දෙවියො කියන්නෙ දොස්තරලට

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 149

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +5

    බොහොමත්ම නිර්භීත ශක්තිමත් ධෛර්‍ය්වන්ත මනුස්සයෙක්....ඔයාට උදව් ලැබෙනවා....සුවවෙනවාමයි....අනුරාධ මල්ලී බොහොමත්ම පින් සිදුවෙන වැඩ ඔයා කරන්නේ....අද අලින්ගේ වාසස්ථාන සතුන්ට අහිමි වෙලා....ඒ සියළු දෑ හොඳින් අවබෝධ කරගෙන අපේ ඇත්තෝ ජීවත් වීමට වගබලා ගනු මැනවි....තෙරුවන් සරණයි....🙏❤️🌻

  • @jayam1429
    @jayam1429 Год назад +4

    හරිම සංවේදී පුවතක් ...
    ජීවිතය කියන්නේ ඔහොම තමා ..
    සිතන දේවල් නොවෙන...
    නොසිතන දේවල් වෙන...
    පෙර සංසාරයේ මේ සංසාරයේ කල කුමක් හෝ අකුසල කර්මයක් වෙන්න ඇති මේ විදිහට වෙලා තියෙන්නේ ....
    මේ මල්ලි සමග හේනට ගිය අනිත් සහෝදරයා ගැන අබමල් රේණුවක තරම්වත් තරහක්, වෛරයක් , ද්වේශයක් සිතතුල තියාගන්න එපා .. ඇත්තටම ඒ ලමයා අතින් වෙච්ච දෙයක් නෙවෙයිනේ .. මේක වෙන්න තිබිච්ච දෙයක් ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ...
    උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ද ලැබිලා ඉක්මන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මල්ලිට , හදවතින්ම ...
    ස්තුති අනුරාධ මහත්මයාට.. ඔබ තුමන්ටත් තුණුරුවන්ගේ සරණ නොඅඩුවම ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malamala2462
      @malamala2462 Год назад +1

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +5

    ඒ කතාව ඇහුවාම ඇත්තටම හරිම දුකයි .නොසිතූ ඉතාමත් සංවෙිදි සිදුවිමක්.එයා අතින් කිසිම සතෙකුට වරදක් කරලා,වෙලා නැ කියනවානේ.අනේ,මන්දා අහිංසක මිනිස්සුත්,සත්තුත් දෙගොල්ලම අද අසරණයි .😢😢 මෙි මහත්තයාට ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!.එයාට රත්තරන් සහොදරයෝ ටිකක් අත් උදවුවලට ලැබිම ගැන සතුටුයි .සමහර අයට ඒ වත් නැනේ.අපිටත් පුළුවන් විදියට මෙයාට උදවු කරන්න කැමති.මෙි වාගේ අහිංසක අනතුරැවලට ලක්වුණ ජිවිත ගැනත් සොයා බලා කටයුතු කරන අනුරාධ මහත්තයාටත් තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!.😢😢❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Год назад +4

    ඔබ.තුමාට.නිදුක්.නිරොගි.සූවය..ලැබෙවා..අනුරාද.මල්ලිඔයාලාටත්..තෙරැවන්.සරනයි

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 Год назад +16

    මිනිස්සුන්ටත් සතුන්ටත් නිදහසේ ඉන්න පරිසරය උදාවේවා…ඉක්මන් සුවය ලැබේවා…තෙරුවන් සරණයි…!

  • @sumuduishan7336
    @sumuduishan7336 Год назад +8

    ඇත්තටම මම ඉන්නෙ දකුනු කොරියාවේ මෙහේ වයස 65 කියන්නේ හරියට කොල්ලෝ කෙල්ලො වගේ ඉන්නෙ මිනිස්සු න්ට අවුරුදු 80 පැන්නත් හොදට වැඩ කරනවා ගොඩාක් අය අපේ රටේ මිනිස්සුන්ට 50 පැන්නා කියන්නේ තනිකරම ලෙඩ ගොඩාක් මේක අපේ ආහාර රටාව හා අලස කම කියල මට හිතෙන්නේ 🥲🥲

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Год назад +13

    වාසනාවන් සොයුරු පෙම සැමදාම රැකේවා බුදු සරණින්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Год назад +10

    ඔව් අප්පා නිදහසේ ඉන්න ලැබේවා සුව ලැබේවා ඉක්මනින් අනුරාධ ඔබට සහ
    මේ චැනලය බලන සැමට සහ
    ලක්වාසී ලෝවාසී සැමටම සම්මාසම්බුදු සරණයි .

  • @malamala2462
    @malamala2462 Год назад +63

    මේ මගේ මහත්තයා ,මේ වෙනකල් කියලා රජයෙන් කිසිම උදවුවක් අපිට ලැබිලා නැහැ ,මහත්තයා ජීවත් කරන්න දරුවට උගන්නගන්න ඕන නිසා තමා අද මන් මේ අනුන්ගෙ රටක දුක් විදින්නේ,,

    • @InduIndu-o8c
      @InduIndu-o8c Год назад +7

      අක්කේ උදව් කරන්න ආසයි අයියට කොහොමද කරන්නේ

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 Год назад +5

      ඔයා කුවෙිටි කොහේද ඉන්නේ .නමිබර්ය දෙන්න කෝ.

    • @InduIndu-o8c
      @InduIndu-o8c Год назад

      @@ruwanthikarajapaksha7101 එයාගෙන් ඉල්ලන්න බලන්න

    • @malamala2462
      @malamala2462 Год назад +1

      @@ruwanthikarajapaksha7101 mn kuwait qusour val inne

    • @pushpika28
      @pushpika28 Год назад +3

      Ane deviyange pihiten hamadema hariyawi

  • @NishanDananjaya-z2p
    @NishanDananjaya-z2p Год назад +5

    "අම්මට තාත්තට සලකන්න බැරි වෙයි කියලා තමා බය තියෙන්නෙ" රජ සැප විදින සමහර පුත්තුන්ගෙ දෙමව්පියෝ වැඩිහිටි නිවාස වල දුක් විදිද්දි ,නුබ වගේ පුතෙක් ලබන්න නුබෙ දෙමව්පියෝ සසරෙ හුගක් පිං කරලා ඇති.ඉක්මනින් හොද වෙයි ඇතෙක් වගේ නැගිටලා ඉක්මනින් අම්මට තාත්තට සලකන් ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න පාර්ථනා කරනවා හදවතින්ම...සියලුම දෙවි රැකවරණයි❤😢

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +14

    දුක හිතෙනව අලි සහ ම්නිසුන් ට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගිය හැකි ම්නිසුන් මේ බිම පහලවේවා

  • @virajsilva7208
    @virajsilva7208 Год назад +7

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...🙏🙏🙏
    කියන්න හිතට එන දේවල් නම් ගොඩයි සහ දුකයි 😢😢😢
    ඔවුන් කොපමණ අසරන වුනත්, තව කෙනෙකුට කියල උදව් උපකාර ඉල්ලල කරදර කරන්න කැමති නැති අවංක අසරණ ධෛර්යයවන්ත මිනිසුන්.💪💪💪
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤

  • @pathumsuranjana2348
    @pathumsuranjana2348 11 месяцев назад +2

    ඉක්මනින් සුව වෙවා..........

  • @chandradk8578
    @chandradk8578 Год назад +4

    ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන්සරණයි

  • @yamunaganege7478
    @yamunaganege7478 Год назад +2

    Ane ikmanin suwaya labewa budu saranai. Ma wage anathurak kisima dawasaka kisima kanakta wanna epa .budu saranai parissaman enna siyalu deviyange pihitai arakshawa labewa

  • @kifranando8458
    @kifranando8458 Год назад +6

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණායි ...

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 Год назад +5

    බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා!

  • @jdsnfj1113
    @jdsnfj1113 Год назад +5

    අදත් විඩියෝ එක බැලුවා මොනවා කරන්න ද මනුෂ යට තමයි හැම දේම
    ජෙසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මනින් සුව ය ලැබෙිවා

  • @Linda-kx7sb
    @Linda-kx7sb Год назад +3

    ඉක්මන් සුවය ලැබෙිවා හිත ශක්තිමත් කරගන්න බුදු සරණයි 🙏🙏🙏🙏

  • @kumuduneela891
    @kumuduneela891 Год назад +3

    අනේ පුලුවන් නම් ඒක ලොකු පිනක් උදව් කරන්න පුළුවන් නම් දෙලොවටම පලදෙන කුසලක්. උතුම් තෙරුවන් බලෙන් ඉක්මනින් සුව වේවා

  • @chandra1296
    @chandra1296 Год назад +5

    අලි මිනිස් දෙපළම දුකක් තමයි විදින්නෙ අපට දෙයක් වෙන්න තියෙනවා නම් ඒවා වෙනස් කරන්න be මම හිතන්නේ ඔය කකුලෙ operation ඒකෙන් අයියාට වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා සහෝදරයන් ගොඩක් හොඳ නිසා හැමදේම කරන්න උදව් කළා අපේ පිං පවු අනුව ලැබෙන දේවල් බාර ගන්න වෙනව අයියාට පුළුවන් කාලේ හැමදේම කළා ටික කාලයක් යනවා යථා තවත්යට පත් වෙන්න දළදා සමිඳුන්ගේ් පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් saranini 🙏🙏

  • @shalikakuweju1414
    @shalikakuweju1414 Год назад +4

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...

  • @champadesilva7771
    @champadesilva7771 Год назад +2

    අලි ටික විල්පත්තුවට දාලා එහි අලි වැටක් හො වෙනත් ක්‍රමයක් යොදා අලි එක් ප්‍රදේශයකට සීමා කරන්න..යුධ හමුදාවෙ පිරිසක් ඒ ප්‍රදේශයට යොමු කරන්න.........
    පසුව නිදහසේ ගොවීන්ට වගා කරන්න පහසු හදන්න..........

  • @kwkw7563
    @kwkw7563 Год назад +4

    අනේපව් අනුරාධ මහත්තයාඔයානිෂාමේ දේවල් දන, ගන්නවා අනුරාධමහත්තයට පිං අනේ මේ ලෙඩාට ඉක්මන් ෂුවය ලැබේවා ද කිෂිම කෙනෙකුට මේවගේ අනුතුරැ නොමවේවා බුදුෂරනයි

  • @lathaqatarlatha3894
    @lathaqatarlatha3894 Год назад +1

    ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад +3

    ඉක්මන් සුව වේවා අයියට බුදු සරණයි

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 Год назад +3

    ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @pgwijesiri
    @pgwijesiri Год назад +4

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 Год назад +3

    ❤❤❤🙏🙏🙏🙏🙏අයුබොවන් අනුරාධ සැර් සුභ උදෑසනක් ඔබතුමාගේ විඩියො වල බොහො දේ ඉගනගැණිමට ඇත ඒකට ඔබතුමාට බොහෝම පිං හැමදාමත් මේ වගේ විඩියෝ දාන්න ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි සුභ දවසක් වේවා❤❤❤

  • @skananda7026
    @skananda7026 5 месяцев назад +1

    Niyamai .mahaththayo chanalek superrrr❤❤❤❤❤

  • @DamindaSenarath-v7p
    @DamindaSenarath-v7p Месяц назад +1

    බුදුසරනේ බලයෙන් ඉක්මනින් සනීප වේවා නිරෝගී වේවා ❤

  • @a_c_wicky1194
    @a_c_wicky1194 Год назад +2

    ණරක්කාලය කෙසේහෝ තරනය කරමු, ඔබට බුදුසරනයි.

  • @malanieindra123
    @malanieindra123 Год назад +7

    අනුරාධ මහත්තයා මම පස්සේ ඒ පුතාට කතා කරන්නම්. අපට යුද්ධය අනේ මෙහේ ඉක්මණින් සුව වී දෙපයින් යන්න ලැබේවා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු බල මහිමය අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ සත්‍යයි ඒකාන්තයි සුවපත් වේවා.

  • @anjeltina1456
    @anjeltina1456 4 месяца назад +1

    Obata ikman suwa labewa ..budusaranai..honda hadawatak..obata kawadawat waradin na..

  • @nalakadissanayaka6135
    @nalakadissanayaka6135 Год назад +2

    පව් මිනිස්සු අලිත් පව් 😢😢😢

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 Год назад +4

    බුදු සරණයි ඔබට🙏🙏🙏

  • @rajapaksha3419
    @rajapaksha3419 Год назад +4

    බුදු සරණයි ඉක්මනින් සනිපවෙින් ඔනි ❤❤

  • @fatemakw3723
    @fatemakw3723 Год назад +3

    Budusaranai siyalu danatama🙏🙏🙏

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 9 месяцев назад +3

    මොන තරම් භයානක අත් දැකීම්ද????😥😥😥😥

  • @dianydiany5026
    @dianydiany5026 Год назад +1

    සුභ උදැසනක් සුභ දවසක්අනුරාධ සැර් ඔයාගේ ප්‍රෝ ගැම් බලන වා එත් මේ දවස් වල අපි බංකර් වල ඉන්නේ සර් යුද්දේ නිසා බුදුසරණයි 🙏🙏♥️🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @Michelle-be9ti
    @Michelle-be9ti Год назад +4

    Thanks for you

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Год назад +1

    නාරම්මල 😊අප්පච්ච්😊ලගට😊යන්න😊සනිපකරයි

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Месяц назад

    ඉක්මනින්ම සුවපත් වේවා!!! බුදුසරණ වේවා!!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Год назад +4

    අනුරාධ පින් ඉතින් මේව කියනවාට

  • @thusharafdo8603
    @thusharafdo8603 Год назад +2

    ❤❤❤❤❤ dukak danuna . Ikmanin hoda wenna kiyala parthana karanawa hadawathin❤...oyage wadasatahana godaaak asawen balanawa

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 4 месяца назад

    තෙරුවන් සරනයි නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @comcwil7520
    @comcwil7520 Год назад +2

    Puduma wadatak tiyennea ALIN GEN

  • @kkww3805
    @kkww3805 Год назад +2

    හොයා බලනවා විතරයි ඒ අයට පිහිටක් වෙන්නේ නැහැනේ.

  • @chandradk8578
    @chandradk8578 Год назад +3

    ආයුබෝවන් තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 Год назад +2

    THARUWAN Saranay ikman suwaya labawe Aiya oyate

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Год назад +2

    Suwapthma wewa. Sapawath jiwithayak labeawa duk duru wewa dirgau weawa

  • @sandyakumari594
    @sandyakumari594 Год назад +2

    Bless you for recovering soon. 🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing Год назад +3

    ආයුබෝවන්
    තෙරැවන් සරණයි අම්ම ....

  • @dilhanidil672
    @dilhanidil672 Год назад +2

    Anurada aiya agbo gana video ekak karannako Dan eyata kohomada hodida lankawe hitiyanam man enawa agbo balannna- and aiye please agbota Dan kohomada kiyala video ekak danna🙏❤❤❤❤

  • @tharangalakmal2700
    @tharangalakmal2700 Месяц назад +1

    Budusaranai .🙏🙏

  • @DenuwanRandika
    @DenuwanRandika Год назад +2

    එකඅතකට.අලිංවමරනඑකහෙදයිනැත්තටනැතිකරන්න

  • @kaushikanishantha4568
    @kaushikanishantha4568 Год назад +2

    හරියට ආරන්ච වුනේනෑනෙ කොටුවක් පැන්න එකක්නමි ආරන්චිවෙයි මෙයා මගේගමට ගෝඩක්ලගයි පුලුවන කෙනෙක යිනවනමි t,p nanbaraka danwada

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe Год назад +1

    Ikman suwa lebewa bs

  • @minoliferinandis1182
    @minoliferinandis1182 Год назад +2

    Harima paw neda..ae.mallita rajek wage inna athi...aswaha .vadunado..manda....ikman suwa labewa. Budusaranai hamotama
    Parissamata.😍

  • @SiltaKaruna
    @SiltaKaruna 8 месяцев назад +1

    Kind elephant U are alive tell thanks for elephant yes Mr. Ok Elephant very kind thanks.

  • @kaviifolks
    @kaviifolks Год назад +1

    Dewiyane! apita thiyena prashna monawada

  • @chanakadilshan3054
    @chanakadilshan3054 5 месяцев назад +1

    කව්ද අප්ප අලියා ඉද්දි විදුලි පන්දම අතේ තියන් දුවන්නේ... අලිය දුටු විගස විදුලි පන්දම නිවන්න.. නැත්නම් විදුලි පන්දම අලියා පැත්තට දල්වා දමා දුවන්න..... තරමක බේරීමක් ලබා ගන්න පුලුවන්...

  • @gaurawakumara3771
    @gaurawakumara3771 Год назад +3

    Ikman suwa ❤

  • @yasawathie7397
    @yasawathie7397 Год назад +5

    හැම. තැනම. අපි. කරදරේ. මගේ. නංගිගේ. මහත්තයාගේ. නංගිටත් මහත්තයාටත්. කුඹුරේ සිටින විට. දෙන්නාටම අලියෙක්. ගහාලා. දැන්. අනුරාධපුරේ. රෝහලේ. ප්‍රතිකාර කරනවා. නංගිගේ. කකුල්. කැඩිලා මහත්තයාගේ. කොන්ද. කැඩිලා කකුල් දෙක. තැලිලා. දැන්. දෙන්නාම. දුක්. විදිනවා. නිලධාරි. නමි. කිසි. සද්දයක්. නැ. වන්දියක් වත්. ලැබුනේ නැ

    • @hemsampathi671
      @hemsampathi671 Год назад +2

      ඉක්මනින් සුවය ලැබේවා

    • @deshannuwantha9898
      @deshannuwantha9898 Год назад +2

      😢😢 අනුරාධපුර කොහෙද විස්තර දැනගන්න පුලුවන් ද අලි ගැන සමීක්ශනයක් කරනවා මං පුලුවන් උදව්වක් කරන්න කැමති

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt Год назад +1

      ​@@deshannuwantha9898 🙏🙏🙏 අනේ උදව් කරන්න 🙏😭

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 Год назад +2

      මේ දෙන්නගේ ව්ස්තරයක් දෙන්න.....!!!🙏🙏🙏

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 Год назад +2

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Год назад +2

    Budu.sarani🙏

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    Kuwait wala koheda Eya Apit Adatah kuwait wala inne me vidio Eka bsla hitiye oualage Ali minis gatum

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 27 дней назад +1

    MAMA DAKINAKOTAMA HITUWA AMARMY AKE HITIYA KENEK KIYALA PERAPAUT TIYANAWA MAHATTAYO

  • @tharangalakmal2700
    @tharangalakmal2700 Месяц назад +1

    Bless you all..❤️❤️🙏🙏

  • @supunmadushanka9240
    @supunmadushanka9240 Год назад +2

    Bs ❤

  • @rohiniapsara8228
    @rohiniapsara8228 Месяц назад +1

    අනේ පව් දෙයියනේ😥😥😥😥😥

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 Год назад +1

    Ikman suwaya labewa

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 27 дней назад +1

    EKMANIN NIROGISUWA LABEWA TERUWAN SARANI SIYALUMA DEVI DEWATAUNGE PIHITAI 💘NIDUK NIROGI SUWAPAT BAWAYATA PATWEWA 💘

  • @samananura4465
    @samananura4465 Год назад +1

    Anurada oya kittuwa thiyanawa ehetuwawa walathwawa ehe innawa ape game Karuna mama eyath ekka program ekak karanna Aya janassruthi paryesakayek oya dannawa eya walathwawe thiyanawa ulpatha wattha suddo ena lassana thanak alith innawa wattha balaganne sumeda oya ane ehe yanna karu mamath ekka watte thiyenne mati gewal galgirya Kanda Aine lassana thanak oyata watinna program ekak karanna puluwan suwar miliyanaganak dalai aka ane yanna anurada atenta

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    Dan Eyalat mattuwela inne Minissungen kentiyata karanawat Ati Dan Eyalage janagahanaya wadi welat Ati Ee Ee palatwala

  • @KaveenSathsara-df3ob
    @KaveenSathsara-df3ob Месяц назад +1

    Mama asi mama mevage vadsatahn valta aluth eva damme nada mama mama soba dahamata asi mama narban❤

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 Год назад +1

    Ane paw me manusseyanta udaw karanna aka mausseyak maruna ratama Kampala una me ahensaka minissunta udaw karanna rajayen

  • @sachin_Jeykar
    @sachin_Jeykar Год назад +1

    පුදුම විදියට මේ මිනිස්සු ඔට්ටු වෙන්නෙ අලි එක්ක. අම්මෝ අහද්දිත් බය හිතෙනවා.

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka 10 месяцев назад +1

    Rajayata mewata salli na paw me manussaya rata inna aththontWath mewa dakeewa dukwidala salli hambakarana manussayo

  • @Hpdpathirana
    @Hpdpathirana Год назад +8

    අලි මිනිස් ගැටලුවල දි මිනිසුන් දුක් කියනවා අලින්ට කියන්න ද.ඒ මාමටත් අනුරාධ මහත්තයා යත් තෙරුවන් සරණයි.

  • @danushkanuwan5789
    @danushkanuwan5789 Год назад +1

    Ekman suvaya labewa

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt Год назад +2

    😢😢😢

  • @xiupingxu8897
    @xiupingxu8897 Год назад +2

    Ikmanin suwA wenna kiyala pathanawa

  • @sanjulasajith5145
    @sanjulasajith5145 Год назад +2

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 Год назад +3

    Pau deyane me minissu😢.

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 10 месяцев назад +1

    😥😥💛

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 5 месяцев назад

    ane indiyawe lokuwata wandi loku mudalak gewanawa aliyek gahuwama

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    Apit kuwait wala onne duka hituna kata godak tiyenawa Ali minis gatum walin ikman suwaya oarthana karamu Sahodarayata

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    Oya comment dana yanna kiyana tanwalata yanna pennanna Eyala obata Atwalak we've brother

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 Год назад +1

    Yko ko aran ekkan giya yaluwa u duwala thiyenne lankawath dalada gihin kiynna bari unada oya kiyana yluwata chik

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    APE AUSAT ARAN WADIKAAL JEEWAT WEWA SAHODARA OBATA IKMAN SUWAYA PATHAMU 🙏🙏🙏🙏🙏

  • @DasunLakshitha-p1t
    @DasunLakshitha-p1t Год назад +2

    මහත් තය ගෙ නම්බර් එක දෙන්නකෙ

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    TIKAK AWIDINNA KARANNA WIYAYAMAYAK WAGE AGATA HODAI REST KARANNA

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    RAJAYA YANNA ONI ONNA OYAWAGE PALATWALATA ISSARA BAYEN HITIYE KOTINTA DAN BAYE INNE ALINTA RAJAYEN MEWATA PILIYAMAK KARANNAMA ONI

  • @lahiruchanaka1957
    @lahiruchanaka1957 3 месяца назад

    🙏❤️🙏

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    IDIRIYATAH ALLA DEVIYANGE PIHITA BUDU SAMIDUNGE PIHITA JESUS WAHANSEGE PIHUTA OBATA MUHIPITA LABEWA 🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    ARA SAR TAMAI GIHIN TIKAK HARI DUKA SAPA HOYANNE HIT SATUTU KARANAWA NATNAM WRBA JAUDA EYAKAGE DUKA SAPA HOYANNA

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 5 месяцев назад

    ❤❤😢😢😢😢😢😢😢😢

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 27 дней назад

    MAHALOKUWATA CAHNDAYA ELLA ELLA AVIDINAWA MEWA TAMA ARAKSA KARANNA ONA MOKATADA ME ALI HATTA MUNGE BOVEMA WALAK KANNA APAI PALAYO TOPI MEWATA PIYAWARAK GANILLA

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 5 месяцев назад

    N❤😢😢😢😢😢😢