අලි ටික රට පටවන්න ඕනා මහත්තයෝ | සංචාරකයන්ට පෙන්නන්න මුන් උන්ව කොටු කරන් ඉන්නේ

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 93

  • @gamunu2420
    @gamunu2420 Год назад +4

    මේ අප්පච්චි ඉතාම ලස්සනට විස්තර කලාය. මේ අප්පච්චි රටේ හොඳ පුරවැසියෙකි. අපේ ලස්සන ලංකාව තුල මිනිසා ඇතුළු සියලු සතුන්ට සුවසේ ඉන්නට පරිසරය සැකසී සැමට වාසනාව උදාවේවා!

  • @jayam1429
    @jayam1429 Год назад +4

    සොබාදහම වෙනස් කරලා තියෙන්නේ මිනිසාමයි..ඇත්තටම හරිම සන්තෝෂයි , ඔබ තුමා මේ මිනිසුන් සමග ජීවත් වෙමින් ඒ මිනිසුන්ගේ දුක සැප, ගුණ , අගුන සොයා බලන එක බොහොම වටිනවා .. ඇත්තටම මිනිසුන්ගේ ප්‍රශ්න මෙහෙම හොයල බලන එකත් , ඒ මිනිසුන්ගේ මනසට සුවයක් ...ස්තුති තාත්තේ , සහෝදරයා ඔබටත් , ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +6

    තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! අපේ අනුරාධ මහත්තයාටයි,අපේ ගොවි සභාපතිතුමාටයි දෙන්නටම.මෙි සියලු ප්‍රශ්න යහපත් අයුරින් විසදේවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @maheshchandana5099
    @maheshchandana5099 Год назад +16

    යස අගේට තියෙයි මු කියන බලු කතාව. ඕකව රට පැටෙව්වනං හරි මුසලයා.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Год назад +1

    හරි ම වටිනා සාකච්ඡාවක්, අනුරාධ ඔය ගොවි මහත්තයාගේ පිටිපස්සේ තියෙන කපලාසුද්ද කරපූ ගොයම් ටික අලින්ටත් කන්දුන්නා නම් මොකො,එක ඇහැව්වේ නැනෙද☝️🤔😯❓🇨🇦🇱🇰🤗❤️😍😊👌👍🙏

  • @lasandashyamali8073
    @lasandashyamali8073 6 месяцев назад +1

    ඔක්කොම හරි මාමා ..අලි පිටරට පටවන්න හිතන්නවත් එපා ...❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +9

    මාමා ගේ කතාවත් හරි කතාවක්නේ,අලි අඩුකරගන්නද ඒ අහිංසක සත්තු වෙඩි තියලා මරන්නේ.

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Год назад +7

    අලින් කොටු කරන් සන්චාරකයන්ට පෙන්වනවා නම් අලින්ට අහාර රජය විසින් සපයිය යුතුයි. එ උපයන ආදායමින්. එ සතුන්ට ආහාර නතිකම නිසානෙ ගම්වදින්නෙ.අලින්ගේ වාසස්තාන නිසා අනිවාර්යයෙන්ම එ සතුන්ට අහාර දෙන වඩපිලිවලක් තියෙන්න ඔනෙ.

  • @wdjayani8046
    @wdjayani8046 Год назад +12

    අපේ රට මෙච්චර ලස්සන ඔය සත්තු නිසා තමා. ඔය සත්තු මිනිසුන් ගාවට ආවේ නෑ මිනිස්සු ඒ සතුන්ගේ භූමිය වලට ගිහිල්ලා විනාස කරන්න එක පිළිගන්න.. ඒ සත්තු නිසා තමා අපේ පරිසරය මෙච්චර. ලස්සන. ඔයා නං දැන් මැරෙන්ඩ ඉන්නේ මිනිහෙක් ඉදිරි අනාගතයට අපි සම්පත. රැකගන්ඩ ඕන.. හරි සත්තුන්ගේ අයිතිය සම්පූර්ණ .. කාලකණ්ණි මිනිස්සු විනාස කරා.. ඒ සත්තුන්ගේ.. අයිතිය දීලාපිටත් වුණා නං කිසිම ප්‍රශ්නයක් නැහැ. මහත්තයෝ.. අනේ දෙවියනේ මේ සියලු සත්තු ආරක්ෂක දෙන්ඩ🙏🙏🙏🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад +5

      මමත් එකඟයි ඒකට. මේ අයටත් ජීවත් වෙන්න පිළිවෙලක් සකස්කරන්න ඕන .

    • @samanmali2303
      @samanmali2303 Год назад +4

      මමත් එකගයි ,ඉදිරි ආනාගතයට මෙ ලස්සන ඉතුරු වෙන්න ඔනෙ ,ඔයවගෙ මිනිස්සු න්ට අපෙ රටේ යමක් කමක් කරගන්න පුලුවන් කමක් තිබුනානම් අපිවත් විකුණයි ,

  • @maleedesilva6061
    @maleedesilva6061 Год назад +9

    අලි වෙනස් වීමට හේතුව දැන ගත්තා මිස්සුම තමයි එයාලව වෙනස් කරල තියෙන්නේ දුක් විදින ගොවි ජනාතාවට බුදු සරනයි ගොවියා රටක දෙවියා කියන එක වත්මන් රජය අමතක කරපු තක්වයක් දැන්නමි.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Год назад +2

    මේන් කියලා රජය මැදිහත් වෙයි .😀 අනුරාධ අදත් සුන්දර
    දසුන් තෙරුවන් සරණයි

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu Год назад +2

    Ada kathawa hodai anurada aiya kathawa iwara karanne komatha kiyala kalpana kara netha 😄

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад +4

    හැම තැනම අලි 🐘 ප්‍රශ්න.අදත් දැනුම් සම්භාරයක් තියෙන මාමා කෙනෙක්.ලොකු ප්‍රෙෂර් එකකින් කතාකරන්නේ.කාටද ඉතිං මෙවා ඇහෙන්නේ පෙන්නේ.උඩ ඉන්න දෙයියන්ට තමයි 😊😊😊

  • @Kamal-o4h
    @Kamal-o4h Год назад +2

    ❤❤❤ මිනිස්සු පව් සත්තුත් පවු දෙගොල්ලම ජීවත් වෙන්න ඕන

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +4

    අලි ප්‍රශ්නෙ ට නම් පිලිතුරැ හොයන්න රජය මැදිහත් වෙන්නම ඕනා මේ දෙගොල්ලන්ටම ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් ගොඩ නගන්න පුලුවන්නම්

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 Год назад +3

    Hari shok ahinska sathunta aithi nedda me polowa minissu kiyana ewanta withri aithi thiyenna hithuna hithuna widihta kela kapla eli karla winsa karnne minissu palyaw alinge kela dila pita rata

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Год назад +11

    ඒක පුදුම කතාවක් කියන්නේ, අලි බෝවෙලා වැඩියි ලූ...😢එතකොට මිනිස්සු බෝවෙලා වැඩි නැද්ද ? බෝවීම අඩු කරන්න ද ? මරන්නේ. පිට රටවලට දෙන්න ඕනේ ලූ...එතකොට අර පකිස්ථානයට දීපු අලියා ආතතියෙන් ලෙඩ වුණා මතකද ? අපව අපේ රටෙන් පිටුවහල් කලොත් කෙසේ දැනෙයිද ?ගවයින්, මිනිසුන්, අලියන් හැමෝම ජීවත් විය යුතුයි. මිනිස්සුන්ට විතරක් මේ මහ පොළොව දෙවියන් වහන්සේ නිර්මාණය කලේ නෑ. හැමෝම සාධාරණ ලෙස ජීවත් වෙන්න ඕනේ. මිනිසා සහ මනුෂ්‍යා අතර වෙනස කෙතරම් ද? එය ඉතා පැහැදිලිව මේ පුද්ගලයා ගේ කතාවෙන් තේරෙනවා. සතුන්ට වනාන්තර අහිමි කලේ මිනිස්සු. අපි සතුන් වෙනුවෙන් නැගී සිටිමු.

    • @samanmali2303
      @samanmali2303 Год назад +2

      ඔව් ඔයා හරි ,මම මොනවාහරි ලියන්න හදලා හිතෙ තරහට ලිව්වෙ නැහැ ,බලන්න එ මනුස්සයා වයසට කියන කාතාවක්ද ,කොච්චර ආත්මාර්තකාමියිද මෙ පුන්චි දුපතෙ මුල් පදිංචි කාරයින්ව රටවල්වලට දෙන්නලු ,බුදු අම්මො කියන කාතාව බොවිම වලක්වන්නලු ,එ කියන්නෙ දරුගැබ අයින් කරන්න ඔනෙ ,වයසක මනුසයෙක් කියන කාතාද ,එයාට මෙවා බුක්තිවිදින්න අහිංසක ජිවිතම් විනාසකරනවා ,ඉතින් එයාට තිබුනානෙ එයාගෙ බොවිම වලක්වගන්න ,එහෙම නැත්නම් එයාට තිබුනා පව්ල්පිටින් කොහෙහරි යන්න ,මෙවගෙ මුල් පදිංචිකාරයො අලි පස්සෙ තමයි මිනිස්සු කියලා කාලකන්නි ටිකක් ආවෙ ,හරියට එයාගෙ දෙපොල අලි බුක්තිවිදිනවා වගෙ,

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 Год назад +1

      Hariyana hari oba🎉🎉🎉

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do Год назад +6

    අලි පන්නා ගම් හැදුවා.අලි පෙන්නා මුදල් හෙව්වා.දැන් අලි 🐘 කරදර අලි ජරමර.❤

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Год назад +3

    මාමා.රට.පටවලා..අලියා.තියාගන්න.ඔනා..ඔ.ය....ඔක්කොටම.වඩා..අලියාට.අපට..ආදායම්.ගෙනත්.දෙනවා

  • @deepikapremathilaka6834
    @deepikapremathilaka6834 Год назад +1

    Anurada mahaththaya ape gamata avith mama galkiriyagama loku iskole laga ulpathagama veva laga aliya pagala maruva vayasaka mama kenek

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +3

    ඒ ගොවි සභාපතිතුමා මග රැකගන හිටියේ අනුරාධ මහත්තයාට තියන ප්‍රශ්න ඔක්කොම කියන්න වෙන්න ඇති .බැලුවාම ⁣අසරණ වෙිලා ඉන්නේ ගොවියායි,අලියායි දෙන්නාම.

  • @hansijayawardana
    @hansijayawardana Год назад +11

    අලි රට පටවන වෙලාවෙ මිනිස්සු ටික රට පැටෙව්වා නම් හරි.. අලින්ගෙ තැන් අල්ලගෙන දැන් කියනවා අලි කරදරයක් වෙලාලු..

  • @DiliniHewagama-kr7cg
    @DiliniHewagama-kr7cg Год назад +1

    Mahaththayo oya alinta pandam hadagena lampu thel dala gini dala baya karanne man kumari

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +2

    අනුරාධ මහත්තයා කියන දේ සධාරණයයි.

  • @sathmithikeshala361
    @sathmithikeshala361 Год назад +1

    අද අපේ town එකට පොඩ්ඩක් මෙහාටත් අලි ආවා විල්ලුවට වතුර බොන්න

  • @minilanka1871
    @minilanka1871 Год назад +3

    අද අංකල්ට හොද පාඩමක් ඉගැන්නුවා එයාල බලන්නෙ අලි එලවලා එයාල හැදෙන්නයි ඒ වගේම ඉදිරියට කියන්න තව කතාවක් තියෙනවා දැන් ඉන්න ගැමියන්ට අලින්ගෙන් කරදරයක් එදා ඉදලම තිබුණෙ නැහැ දැන් අපි ගැවසෙන ප්‍රදේශ එක එක දේශපාලකයින්ගෙ අනු දැනුම ඇතිව සල්ලිකාරයො අක්කර ගණන් අල්ලගෙන ඒව කොටුකිරිම නිසා ඒ සිදුවන අසාධාරණය කීමට තමයි මේ අලි ගම්වැදිල පරණ ගම්වාසින්ට කතාකරල කියන්න බැරි නිසා තමයි ගම් වල ස්ථීර පදිංචි කාරයන්ව හම්බවෙන්න එන්නෙ ඒ නිසා මුළු ගම්වැසියන් එකතුවෙලා ගමට පිටින් ඇවිල්ල අනවසර ලෙස කැලෑ සුද්ද කරල ඉඩම් මංකොල්ල කන එවුන්ව එලවන්න කතිකාවතක් සුදානම් කලා නම් මේ අලි ප්‍රශ්නය විසඳන්න පුළුවන් අලින්ට මොලයක් තියෙනවා නම් උන් මේ රටේ ඉන්නෙ නැහැ මිනිස්සුන්ට කලින් උන් පාස්පෝට් හදාගෙන විදේශ ගතවෙනවා.අංකලුත් අමු පිස්සූ කෙලිනවා ඔයා කියන විදිහට මිනිසුන්ට වඩා අලි එකමුතු වෙලා කියන එක හොදටම පේනවා සහෝදරයා.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Год назад +1

    Ali ettu geewat una wanantarene tatte oyala allagena enne ekane me prsana degollantama.

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild Год назад +2

    අලි රට පටවලා මේ මෝඩ නාකි හම්පඩයාව අලියෙක්ට අන්දලා කැලේට දාමු. අලියෙක් ගහලම මූ මැරිලා පල.

  • @sampathjayakody108
    @sampathjayakody108 5 месяцев назад +1

    අලින්ගෙ තැන් අල්ලගෙන දැන් කියනවා අලි කරදරයක් වෙලාලු. සබාපති කමත් නියමෙට කරන්න ඇති . ඕක තමා රටට කෙළවුණේ.

  • @rutv2116
    @rutv2116 Год назад +1

    Thoge katinmma kiwa neda kale eli karala ghamai waga hada gaththe kiyala a kiyanne thopi a sthunge thenaallagena ,thope gewal kadala madi thopiwa maralama danna oni ,

  • @aravinda19
    @aravinda19 Год назад +2

    අසරණ අලි..😢😢

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo Год назад +2

    තන්තිරිමලේ පළාතේත් යන්න මල්ලි

  • @alwissemini7628
    @alwissemini7628 Год назад +4

    අදත් ඔබට හොද දැනුම් සම්භාරයක් තියන uncle කෙනෙක් හමුවෙලා.video එක බලන ගමන් type කරන්නෙ..❤ S of N..

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 6 месяцев назад +1

    1980 ohata awith
    Elephant la rata patawannalu
    Ma moda minissun ge kuhaka kama nisai
    Elephant unath karadara karanna

  • @brendanalmeda1665
    @brendanalmeda1665 Год назад +1

    Api ova gana danuth vema vatinava👍

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 Год назад +2

    අලි රට පටවලා හරියන්නෙ නෑ.අලි බෝවෙලා වැඩි නෑ.මිනිස්සු රටපටවන්න ඕනෑ පටවන්න ඕනෑ, නැතිනම් ඉඩම් දුන්න දේශපාලුවෝ නැති කරන්න ඕනෑ.කාලකණ්නි සැලසූම්,අලුත් පක්ෂ සහ සලකුණු හදාගෙන ඡන්ද දායකයෝ රවටනවා සක්කිලි පාර්ලිමේන්තුව,හැත්තෑ හතෙන් පසුව ලෙඩරෝග වැඩිවුනාඔබ තුමාගේ කතාව සහ මුලින්ම හරි නෑ.කේලම් කියලා විදේශීය ජාතීන් තුනකටම දේශය පාවාදුන්නු පරම්පරාවේ මට්ටයෙක් හැත්තෑ හතේ රට බාරගත්තා.දැන් පාලනය කරන්නේ ඌ ගේ නැට්ටෙක්
    ගේ

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy Год назад +2

    හේන් යායකට යන්නකො

  • @didushadinusha6307
    @didushadinusha6307 Год назад +1

    "Me nakiya danne monawada min thamai alinge nijabin allagena. Inne THOTA ALIGAHANAWA .nakiya.

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj Год назад +2

    Ali wenas wenne alinge kele winasha karala saththunta inna thanak nathiwa giyama gam walata enawa kama hoyan kele serama eli karanawa minissu paw saththu

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 Год назад +1

    මම දන්නෑ ඔඛ වැනි ගොබ්බයන් මේ දේ කියවයිද කියලා මේ රටේ කැලෑ මෙන්ම වන සතුන්ද මේ රටට වාසනාවක් අද එම සතුන්ට අයත් නිජබිම් මංකොල්ල කන ඔබලා වැනි අයයි මේ රටින් පිට කළ යුත්තේ. දඩ මස් කකා කසිප්පු බිබී ජීවත් වෙන්න අය ට වඩා කැලේ ඉන්නා වල් අලියා මම මෙන්ම පරිසරයට ආදරේ කරන ජනතාවට විශාල සම්පතක්. ඔවුන් රැකබලා ගැනීමට නිසි වැඩපිළිවෙළක් රජීය විසින් යෙදිය යුතුය.

  • @thilinalakshan6946
    @thilinalakshan6946 Год назад +1

    Anurada mahaththaya gunasekara mahaththaya dannawada

  • @chathurayapa1
    @chathurayapa1 Год назад +1

    ගොවි සභාපති තුමාගේ අලි ගැන පිළිබඳ ආකල්පය පටු වුවත් වැදගත් තොරතුරු රාශියක් දැනගන්නට පුළුවන් උනා.

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Год назад +2

    Me gowiya kiyanawa ali wadiwelalu mona boruda dan ali adui e wtharak newei eyama piligannawa jana gahnaya wadilu eka atha thawa gowinge hara tika owaye innawa ekkenekuta harak dethun siya ithin un kanawa alinge thanakola tika alinta kiyanna puluwanda un ita passe gamata enawa ithin hathanama gewal hadala ithin kuda waradi dukai

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 Год назад +1

    We're nice

  • @Michelle-be9ti
    @Michelle-be9ti Год назад +2

    Congratulations

  • @shamaranaveera9857
    @shamaranaveera9857 Год назад +5

    අනේ අම්මපා මෝඩ කතා වයස නෙමේ නම් කතා කරන විදිහ දන්නවා
    අලින්ගේ වාසස්ථාන අල්ලගෙන දැන් රට පටවන්නලු
    ඉස්සෙල්ලා මෙයාව රට පටවන්න ඕ⁣නේ සැපද බලන්න

  • @psadhu2038
    @psadhu2038 Год назад +6

    ඔක්කෝමත් හරි මෙයාලා පදිංචියට ඇවිල්ලා අවුරුදු 43 යිලු..එතකොටත් අලි හිටියානෙ..එතකොට කවුද උන්ගෙ භූමියට ඇවිල්ලා තියෙන්නේ ???? අලි රට පටවන වෙලාවෙ..මොකද ඉල්ලීම් කරල ඒ මාමා රට ගියොත්... මොකකද මංදා සභාපති කෙනෙක් කිව්වනෙ...😋😋😋..බහුතරයක් සභාපතිලගෙ නැට්ටෙ හිටන් ගොම..කිව්වොත් කියන්නෙ ගොන් කතාවක්.එහෙව් සභාපති යටත් ඉන්න අයටත් දෙවියන්ගෙ පිහිටයි ...😋😋😋😋😋.. වයස ගැන සලකල තව මොනවත්ම ලියන්නෙ නැ.... ..මාමාට බුදුසරණයි ....

    • @krishanthiperrera551
      @krishanthiperrera551 Год назад +3

      ඔව් ඔයා හරි ආත්මාර්ථකාමී මිනිහෙක්. 225 ටම ගැලපෙන සිංහල නොවෙයි හිංගලයෙක්. 😢

  • @nissankarace4028
    @nissankarace4028 Год назад +2

    Rata patawanna taram ali ituru wen na. tawa awrudu 10k yanakota ali 400 rate itiri wenne.obatumala kiyana widihata karot tawa awrudu 20k yanakota aliyek balaganna wenne zoo eke witarai.

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 Год назад +1

    අනුරාධ අයියෙ අලි ප්‍රශ්න නේද 😂😂

  • @sunandamuthunayaka5011
    @sunandamuthunayaka5011 6 месяцев назад +1

    අලින්ගේ අසරණ වෙන මිනිස්සු විතරයි ඒක.දන්නේ ඒකයි ඒ මිනිහා අලින් රට පටවන්න ඕනෑ කිව් වෙ රට මැද ඉදගෙන කාලකන්නි අවජාතක බල්ලෝ ඒ මිනිහට බනිනවා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 месяцев назад

      1980 yakooo mun owa allagaththa
      Kuhaka kama nisai elephant munta karadara karanna

  • @duneshika1311
    @duneshika1311 Год назад +3

    ඔය මිනිස්සු තමයි කැලේ කපලා විනාශ කරලා අහිංසක සතුන්ට වින කටින්නේ 1

  • @tinajayamanne6551
    @tinajayamanne6551 Год назад +3

    අයියෝ මේ uncle කියන මෝඩ කතාව.අලි බෝ වෙලා වැඩියි ලු.අඩු කරන්න ඕනේ ලු.රටකට පරිත්‍යාග කරන්න ඕනේ ලු.සභාපති කෙනෙක් කියන ගොන් කතාව.තරහ යනවා බලද්දි.මීට වඩා නුවනක්කාර විදිහට කතා කරනවා අහිංසක ගැමි වයසක මිනිස්සු.

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Год назад +2

    Anurad kuwa hariyata hari minissu thamai rata patawanna one😂😂😂

  • @presildalankahaluge163
    @presildalankahaluge163 Год назад +3

    Puthata පුළුවන් Oya alawalu makat වලට katha කරලා ahka dana alawalu kola warga sama thanakinma gaenath aka තැනකට goda gasa Ali gawasaena pathi walata ගිහින් danna katha karannako oya loku than වලට athakota wath Alingaen karathera Adu waei.

  • @thusharakumari8633
    @thusharakumari8633 Год назад +1

    අනේ මාමේ ඔයාගේ දරුවෝ වෙන අයට හදාගන්න දෙන්න ඔයාගේ නෑදෑයෝ වෙන රටක යවව්ට ඔයා kemathida pau ඒ සත්තු

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 Год назад +2

    ❤❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Год назад +1

    Nodokin.alinwa.ratama.thmai.yawannaona😡paw.me
    minissu😢

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Год назад +2

    😊😊❤❤👍👍

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Год назад +1

    Anuradha mahaththeyo keleta ringala Ali athunta nijabina nethi kala rata patavanna Katha karanva ehemada asa😂😂

  • @ගිම්හානි-ග1ධgimhani

    🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara1051 Год назад +1

    👍

  • @rutv2116
    @rutv2116 Год назад +1

    Ali tika rata patawanna patawapiya rata man kiyanne na .rata patawana ekada wisaduma 😢 saththu inna thena winasa karala reddawal hadagena alingen karadarilu ,ali wenas wenna hethuwa thopi kelawa eli karapu nisa .ali hitapu thena wenas karla thopi waga bim hadagena .magulak kiyanwa.

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Год назад +3

    Alinwa rata yawanna onelu maru kathawa un rate urumkkarayo minissunwa thamai rata yawanna one😂😂😂

  • @nethuidunil9398
    @nethuidunil9398 Год назад +1

    අනේ මන්ද මේවට මොනව කියන්නද කියල,සත්තුන්ටත් ප්‍රශ්න මිනිසුන්ටත් ප්‍රශ්න ,කාට කියන්නද,,කවුද මේව විසදන්නෙ,,කොහොමද විසදන්නෙ

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤😘😘🤗🤗🥰🥰❤❤

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    ALI WIKYNAM KANNADA OBA HADANNE AT RAJU APE RATE SARI SARANNA ONI OYAGE WAGAWATA WADA APITA WANAYE SARISARANA SATTU LOKUI NEDA ANURADA MAHATTAYO API SATTUNTA ADAREI GODAK ANE WIKYNAM KANNA DENNA EPA APE RATE RAJADANIYE AT RAJU APIT SAMAGAMA INNA ONI 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘☘️🍀☘️🍀☘️🍀🍀☘️🍀☘️🍀☘️🍀❣️❣️❣️❣️❣️💋💋💋

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 Год назад +1

    This is forest of elephants now it's looked like Israel and Palestine no solution

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    OYALAWA TAMAI PATAWANNA ONI ALIN APE RATE INNAMA ONI PINTURAYAK EYALAGEN TAMAI AOE RATA LASSANA WENNE API KATA KARANNE SATA SIUPAWA WENUWEN

  • @nethuidunil9398
    @nethuidunil9398 Год назад +1

    ගොවියා හැම අතින්ම තැලෙනව

  • @sunandamuthunayaka5011
    @sunandamuthunayaka5011 6 месяцев назад

    මිනිහෙක් මැරුවත් ලක්ෂ දහයක් දෙනවා තො මිනිහෙක්ද තොගෙ අම්මා හරි තාත්තා හරි දරුවෙක් හරි මැරුවත් ලක්ෂ දහයද
    වටින්නේ උබලගෙ වැඩෙ කරගන අලි.එන්න කලින් යනවා.උබ මිනිහෙක් වෙන්න බැ

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 месяцев назад

    ALINTA MULINMA PRASNE DAMME GOVIYA EYALAGE DEWAL ME AYA AT PAT KARAGENA EYALAGE RAJADANIYA KALE AITIYA EYALATA EKAI GOVIYAGEN EYALA PALIGANNE HEN GOVITAN KARANAKOTA ALINTA KANNA DEWAL ATTATAMA NAHA EYALA APE RATE SAMPATAK EYALA APUTA ONI PAU SATTU KOHE KIYALA YANNADA

  • @imwisuru6011
    @imwisuru6011 Год назад +1

    කවුරු මොනවා කීවත් දැන් රටේ අලි ගහනය ඉතාමත් වැඩි..අඩු කල යුතුමය...

    • @accseccomany5027
      @accseccomany5027 Год назад

      Ai Ali witharak, minissuth wadi, lamai hadana ekath adu karapan

    • @rutv2116
      @rutv2116 Год назад

      Ubee pawule samjikayo wedi eka eka marala dapan , alingahanaya wedi kiyala uba kiyanne a sathuntath mee mahapolawa ayathi

    • @imwisuru6011
      @imwisuru6011 Год назад

      @@rutv2116 හෙන මෝඩයෙක් බං උඹ🤣🤣

    • @rutv2116
      @rutv2116 Год назад

      @@imwisuru6011 thank youu mathak karata uba hena ugathani .😂

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 месяцев назад

      Ubala ge un okkma eli Karala horen allan
      A sathutha ta enna dihawak na

  • @Srilankageme6382
    @Srilankageme6382 Месяц назад

    Meka pissek

  • @dilhanidil672
    @dilhanidil672 Год назад +2

    ❤️❤️❤️❤️❤️