අම්මෝ ඒ දෙන්නගේ තියෙන ලව් එක බලන්න

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 20

  • @kamalajayantha3922
    @kamalajayantha3922 17 дней назад +1

    මේ කරන සමාජ සත්කාරයට ඒ මහත්මයාට ගොඩාක් පින් 🙏

  • @RUWANKAPILAJayathilake
    @RUWANKAPILAJayathilake 19 дней назад +18

    ඔය අම්මාගෙ ඇත්ත නම රාඡේශ්වරී තමයි, නමුත් අපි කියන්නෙ ආශා අම්මා කියලා. මම 2009 නාරාහේන්පිට පොලීසියට වැඩට යද්දී මෙතුමිය හැමදාමත් එනවා අපෙ පොලිස් බැරක්ක පිරිසිදු කරන්න, එයාට රජයෙ වැටුපක් නැතත් අපිට බටා මුදල් ගෙවන්නෙ මාසේ 10 වෙනිදට වගෙ එතකොට හැමෝගෙන්ම රුපියල් 100/200 ක් කපලා එයාට මාසිකව මුදලක් ගෙව්වා,
    නාරාහේන්පිට පොලිස් රෝහල ඉස්සර ඉඩම දැන් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම, ඔතන මෙයාටත් ගෙයක් තිබුණා.
    මෙහෙම ඉන්නවා දකිද්දි ඇත්තටම දුකයි, ජිවිතය කියන්නෙ පුදුම දෙයක් දැන් අවුරුදු ගානක් මේ මිනිස්සුන් පාරවල් ගානේ, අනේ හොද දෙයක් වෙනවනම් එච්චරයි❤

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 18 дней назад +5

    බොහෝම පින් සැදෑ සමය ගතකරන එයාලට පිහිට වුන සැමට ! 🙏

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 18 дней назад +5

    ඇත්තටම ලොකු පිනක් ඔබතුමාට 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 17 дней назад

    මාකදුරේ Nederland welcome village, එක මේ දෙන්නට හොදින් ඉන්න පුලුවන් වෙයි, බොහොම පින් නැසීගිය ඒ නෙදර්ලන්ත මහත්මයාට 🙏

  • @priyaranjane7833
    @priyaranjane7833 18 дней назад +2

    ලොකු පිනක් උදව් කරන්න ඉදිරිපත් උනු මහත්වරුන්ට . පව් ඒ දෙන්නා.

  • @kanti7069
    @kanti7069 17 дней назад +1

    Atthamai bohoma sthuti dergau lebewa bohoma pen. 🙏

  • @tharakatharanga5294
    @tharakatharanga5294 19 дней назад +4

    🙏🙏🙏🙏🙏🙏

  • @ManelOlsson
    @ManelOlsson 18 дней назад +2

    Bohoma pin❤❤❤❤❤❤❤❤

  • @ranjanirathnayakarathnay-rt7jd
    @ranjanirathnayakarathnay-rt7jd 18 дней назад +1

    Pau godak pin okkotoma

  • @delrinewebster7021
    @delrinewebster7021 18 дней назад

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢God bless all of you .

  • @sirimaamarasinghe8433
    @sirimaamarasinghe8433 18 дней назад +1

    😥😥😥🤲🤲🤲🤲🤲❤❤❤❤❤

  • @samanthijayasuriya3038
    @samanthijayasuriya3038 19 дней назад +3

    Oyla okkotama pen oy karna wadeta

  • @iukguy1
    @iukguy1 18 дней назад +1

    Ochchara e minissuth ekka katha karawal mahansi karawanne nathiwa aran giyanam hari.. kana ahenne nathi minissungen iwarayak nathiwa prashna ahanawa modayo wage

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 19 дней назад +2

    Tharena kale polgewada putha rata duk vidinne mudal walin me nadagam karoth uta wanneth kawadahari higakanda

  • @Perera23-h9b
    @Perera23-h9b 15 дней назад

    Anaa..pin❤❤❤❤

  • @dayapathmini6834
    @dayapathmini6834 19 дней назад

    Etruria.kara.gatta.natnam.ohma.tamai❤❤😢

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 18 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏