Yes. These thieves must be held accountable. Correction to what the second speaker said: NPP did NOT kneel down in front of IMF. All the previous politicians did. NPP is left with this trap to come out of. Your pointing out is good but make sure you do not fall into the hands of Kunu Lorriyaa and the gangs.
මාලිමාව කියපු දේවල් කරනව.දූශිත රාජ්‍ය නිළධාරියො මාලිමාව කියනදේ කරන්නෙ නැහැ.උන්වත් පැන්නිය යුතුය .
හරියට හරි කතාව
රාජ්‍ය සේවය සුද්ද කිරීම කල යුතුයි
මෙගැන වහාම සොයාබැලි යුතුයි.....නැත්නම් පරන උන් ගානටම වැටෙවි...
Niyamai sahodaraya
හොද වැඩක් සංජය 🎉ජයවේවා පලවෙනි
මේ යකෝ මොනවද මේ හෙඩින් එක දාන්නේ ජනාධිපතිතුමා රටේ නෑ කියලා යකෝ රට වැඩ කරන්නේ නැද්ද යනාධිපති විදේශ සංචාරකට ගියයි කියලා රට වහල දාන්නද කියන්නේ මොන උමගුලක්ද තොපි කියන්නේ
මේ ඉතින් නයි දිලිත්ගෙ අනුගාමිකයන්ගෙ හෙඩින් තමා
දෙයියනේ යන යෙදුම මාධ්‍යයට නොගැලපේ. චීත්ත බව පෙනෙන යෙදුමකි
දෙරනෙ නාලිකාවකින් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා
ඒක ඇත්ත.මේක මහා පුදුමයක් කියල පෙන්නල වීව්ස් ගන්න හදන පක්කලි වැඩක්.ඒවගෙ මාතෘකා දැක්ක ගමන්.ඒක පාස්කරනව නොබලම.
බලමු මොකද වෙන්නෙ කියල.මේ කතාවෙ ඇත්තක් තියෙනව
ඔබතුමා කියන්නේ ඇත්තම ඇත්ත
නියමයි සන්ජය
😂😂😂😂😂😂😂 එලවමු එලවමු😊
මු මෙක කියන්නෙ දෙය්යන්ට.අපි නොබල ඉමු.
සංජය මහා වත්තත් හොරෙක් මගෙන් රටට සංවිදානයෙන් නෙරපලා ත්යෙන්නේ තනතුරැ අවබාවිතා කරන මිනිහෙක් ාම් මම දැක්කා මගෙන් රටට සංවිදානේ හිමිකාරනිය ලාල් එක්ක වැඩසටහනක් කරනවා මෙයාගෙත් තියෙනවලු හොර වැඩ යසයි මහාවත්ත 😂😂😂
Aniwaryen horu iwath kerana eka hondai.
Yes. These thieves must be held accountable.
Correction to what the second speaker said: NPP did NOT kneel down in front of IMF. All the previous politicians did. NPP is left with this trap to come out of.
Your pointing out is good but make sure you do not fall into the hands of Kunu Lorriyaa and the gangs.
මෙිකා ගැනියෙක් වගේ පයුමිටක් මොනවද කලේ කරන්න පුලුවන් දෙයක් නැහැ
Aniwaren රාජපක්ෂ රනිල් අතකොලු තාම ඉන්නවා
Deyya ne anurath rate na😅😅😅😅
2000 හේ උන දේයක් අවුරැදු 25 කින් 😮
Headline eka nikan snjaya warayata ganna awaa wagee😂😂😂 me maddyanam wedak ne kiyalaa
duck yaathraawa nemei bola tug yaathaawa
Okata gahala panna palla