Finally, it is good to see that Police is at work with no political interference. This is the direction true leadership provides! Thank you AKD. Thank you NPP. ❤
Unnssasary illegal attachment should remove and specially the three wheeler lights to much high flash beam are unbearable to opposite direction driver's to seeing their frontage clearly. This must be removed to original standard to reduce road accidents.
However sri lankan government servants including Police obstacle to sri lankan economy but no-one could correct this . The main reason is cruelty, jealous, idiotic, and malnutrition of our government servants including Police people.
බස් එකේ දෙර ඇරිලා රියදුරු එලියට වැටිලා මගීන් මලා අමතර කෑලි ඇනිලා ..... පොලීසිය වගකියන්න ඕනේ... කිසිම මොළයක් නැති මොඩයන්ට ඕන විදිහියට නටන්න එපා.. මගීන්ගේ , පදිකයන්ගේ ආරක්ෂාවට නීතිය ක්‍රියාත්මක කරන්න ... බස් 3වීල් වලට විතරක් නොවෙයි ඒ නීතිය සියලුම වාහනවලට ක්‍රියාත්මක කරන්න ..
අර රස්සවල් නැති උන අහින්සක කොල්ලො කෙල්ලො ටිකට රස්සවල් ටිකක් හොයල දෙන්න බැරිද මහත්තයෝ...දෙයක් කරනවනම් ඉස්සෙල්ලා ඒකෙන් වෙන අතුරු ප්‍රශ්න ටික විසදලා ප්‍රදාන දේ විසදන්න ඕන...තමන්ගේ බඩ වඩාගන්න එපා මහත්තයෝ ඔයි වගේ අනිත් එකාට හෙන ගස්සල හරි...
තොට ඔය කන්නාඩියෙන් පේන ටිකත් නැතිවෙලා යයි.පොට්ටය.අර රස්සාවල් නැතුව ගමට යන්න උන අහින්සකයින්ගේ සාපෙ වැදිල.මගේ එකම පැතුම තෝ අන්ද වෙන එක.
අනතුරැ දායක කොටස් ඉවත් විය යුතුය
වැඩක් පටන් ගන්නකොට ඒක සමාජයට බලපාන විදිය කල්පනාකරන්න ඕන...නීති කොපමණ තිබුනත් කාලයක් පැවැති ක්‍රමය වෙනස් කරන්න කාලය,දැනුවත් කිරීම මුලින් කරන්න ඕන...
ඔන්න කිවිව ගොං කතාවක්.යකෝ! මේච්චර කල් තොපි පුන්නක්කුද බ්ව්වෙ?.මේවා රජයකින්ම කියන්න ඕනිද ගොං හැත්තට?.මේවා සාමාන්‍යය දෑනීම." කාලයක් පැවති නීති විරෝධී දේවල්"දැනවත් හැදියල්ල.නැත්තං තොපි නැති කාලෙක තෝපේ ළමයින්ට පිටිං ඇවිත් ඇරලා යයි.
සාකච්ඡාවෙන් තමයි ප්‍රශ්න විසදගත යුත්තේ .
Finally, it is good to see that Police is at work with no political interference. This is the direction true leadership provides!
Thank you AKD. Thank you NPP. ❤
ඉතින් අමතර උපාංග හදනවා වෙනුවට වාහනේට අවශ්‍ය උපාංග හදන්න පටන් ගත්තනම් හරිනේ.
ඒකනේ ප්‍රශ්නෙ.මුංට අඩන්න ඕනි නෑනෙ නීත්‍යානුකූල අමතර කොටස් හැදුවනම්.
මහජනතාවට කෙලින්ම බලපාන පරස්න පොලිසිය දැනගන්න ඔනි පුලුල් ආස්වාදයකින් පසු නිති රිති කිරියාත්මක කලයුතුයි සන්වාදයක් තුලින් පරස්න විසදිය යුතුයි 5:24
හොඳ තීරනයක් 🎉👍
Clean srilanka .....supere vadak🎉🎉🎉🎉
නීතිය සැමට එකයි👍
ත්‍රිවිල් රථ ගාලක් ළඟින් යන්න බුලත් කෙල වටෙිම...
මහ අප්රසන්නවි..
සුදු යකඩ කිසි සේත් අලන්කරනය සදහා යොදා නොගත යුතුයි
හැමදාම පොලිසිය ඇනස් ඇනස්ලිම්ටි විහිළු කතා
රූපවාහිනිය , යූ ටියුබ් නාලිකා, ප්‍රසිද්ධ ස්ථාන වල ඇති L E D තිරවල,ප්රවෘත්ති පත්‍ර වල සියළුම වාහන වල තිබිය යුතු හා නොතිබිය යුතු දේ පැහැදිලිව පෙන්වා , ඉන් පසු දිනයක් නියම කර එදිනට පසුව නීතිමය පියවර ගත්තා නම් මෙම තත්වය ඇති නොවේ .
එතකොට මෙච්චර කල් මේ ගං කාවයියො ටික කොහෙද හිටියෙ? ලංකාවේ මෙහෙම නීතීන් තියෙනවද නැද්ද කියලත් මුං දන්නෑ.
ඔව් මිනිස්සුන්ට පාර පේන්නෙ නැහැ රිය දුරාට යන්න ඕන පාර කියන්නවත් ඉදිරිය පාර පේන්නෙ නැහැ.
බුද්ධිමත් පොලිස් නිළධාරියෙක්
උඔල කියන ඔය රාමුව සීමාවන් අපි යුද්දෙ කරන කාලෙත් තිබිබ. රාමුවකට පටහැනිව ප්‍රයෝගිකව කරන්න බෑ
මාර්ග නිතිය නමි නිතිය...
කවුද ඒව හයි කරන්න අවසර දුන්නෙ?
අවසර දීල නෙමෙයි බං,මුංට ඕන ඕන විදියට මේ මාරාන්තික කෑල හයි කරගෙන.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤siyalu❤denama❤sahayogayen❤wada❤karamu❤.
ලංකාවේ මගීන් ප්‍රවාහනය කරන සියලුම ත්‍රීරෝද රථ වලට මීටර් සවි කර,සාධාරණ ගාස්තු ක්‍රමයක්
නියම කර,(වාහන තද බද අවස්ථා වලදී නියමිත ප්‍රමාද ගාස්තුද ඇතුලත් කර),ඒවා නියාමනය කිරීමට,සුදුසු බලයලත්
ක්‍රියාශීලී ආයතනයක්ද,පත් කල
යුතුව ඇත.එලෙසම,රට තුල සෑම
ප්රදේශයකදීම,එම ගාස්තු සමාන
වීමද සිදු විය යුතුය.
හරිම ලස්සන katha karane පැහැදිලි karana hodama madyaparashaka
මොන දේ කිවිවත් රටෙි මිනිසුන්ගෙ ඡීවනෝපාය ගැන හිතපල්ල
නීතියේ ආධිපත්‍යයට රට යොමු කරන්න කාගේත් සහය අවශ්‍යයි. එයට කිසිම දේශපානයක් අවශ්‍ය නැහැ . මේ වැඩ කරගෙන යන්න රටේ මහජනතාවගේ සහය අවශ්‍යයි.
නියමයි ජයවේවා
මේ දැනුවත් කිරීම මුලින් කරල ඉන්න තිබ්බෙ.
නීතිමය රාමුවක් තුල සිදුවන බවට පෙන්නේ නැහැනේ.. ප්‍රශ්න විසදගෙන ඉදිරියට යන්න නම් පළමුව නීතිය හරි විදිහට ක්‍රියාත්මක කල යුතුයි ජරාව අරගෙන පොලිසිය වැඩ කලොත් ඒ අයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කල යුතුයි
Niyamai
❤❤❤❤
අද මේ රටේ වැඩිම අනතුරු සිදුවන්නෙ ඔය තුන් පූට්ටුවෙනුයි පුද්ගලික බස් වලිනුයි මේවාට අවශ්‍ය කොටස් සවි කරල තමා නිෂ්පාදනය කරල තියෙන්නෙ ඉතිං මොකටද වටේට ප්ලාස්ටික් කෑලියි සුදු යකඩ කෑලියි එල්ලන්නෙ දැන් එතකොට පොලිසිය බය වුනා එක එකා කෑලි නිෂ්පාදනය කලා කියල රටේ නීතිය වෙනස් වෙන්න ඕනද???ඒකටද අපි 2/3 ආණ්ඩුවක් හැදුවෙ මෙහෙම නැමෙන්න ගියොත් මෙයාලගෙත් ආයුෂ අඩුවෙයි වගේ....
පොලිසියේ අය දැනුවත් කරන්න හොදටම මොකද ගොඩක් පොලිස් නිලධාරීන් තමාට හිතට එන එන නීති කියවනවා අපිට නම් ඇත්තටම වාහන කියන්නේ දෙවියන් වදින්න තියන තැනක් වත් පැශන් ශෝ කරන තැනක් වත් නොවෙයි ගමනාගමනය පහසු කිරීමට හදපු උපකරණයක් පමනක් කියලා අපි දන්න්වා ලංකාවේ සමහරක් ගොබ්බයොන්ගේ හීනලු ඔය එ නිසා උන්ට ඔය මගුල එල්ලගන්න පුලුවන් කෑලි එල්ලගන්න දෙන්න නැත්නම් ඔය හරක් නිසා මේ දුක් විදලා එලවගය්හ්ත හොර හැත්තට බලයගියොත් අපේ මහන්සියාපරාදේ අඩුම මේ වැඩපිළිවෙළ තේරුම්ගන්නවත් මොලයක් නැති එවුන් ඉන්නේ
පොලීසිය හොදයි. ඔහොම යමු.මාලිමාවට ජය
❤
මරු පොරක් නීති දිසාව.
පව් අහිංසක මිනිස්සු නමුත් ත්‍රිවිල් අයිති කරු සහා රියදුරන් පොලිසිය ට සහා යෝගය දෙන්න නමුත් 2021ක කියන්නේ මාලිමාවේ අන්ඩුවේ නෙවෙයි නේ ජනාධිපති තුමා ට දොස්කියන්න එපා සහායොග දෙන්න
හැමදාම පොලිසිය මාර්ග සංදර්ශ සංදර්ශ මාම😂😂
නීතිය ක්‍රියාත්මක කරන්න කලින් මහජනතාව දැනුවත් කරන්න .මෝඩ විදියට වැඩ පෙන්නලා පොලීසිය බලු වෙන්න එපා.මේවා පවතින රජය අපහසුතාවට පත් කරන වැඩ .
Good move
Memai rathe prassna visandan oney 👍
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිතුණු හිතුණු වැඩ කරන්න එපා!
වැඩක් කරන්න කලින් ඒ ඒ ක්ෂේත්රයට අයත් සමාජ කණ්ඩායම් එක්ක කතා කරන්න. ආනුභවික හෝ ප්‍රශ්නාවලි යොදාගෙන පර්යේෂණයක් කරන්න ඒකට MOD එකේ දක්ෂ පිරිස් ඉන්නවා. විශ්වවිද්‍යාලයවල ඉන්නවා. ඔවුන් එකතු කරගෙන වැඩක් කරන්න කලින් අධ්‍යයනයක් කරන්න. නීතිය තිබුණට හැමේකම කරන්න බෑ. ඒ නිසා තමයි තාවකාලිකව හෝ අඩියක් පස්සට ගන්න වුණේ.
අත්‍යවශ්‍ය නොවන අමතර උපාංග අවශ්‍ය අය මල්ලක මල්ලක දාගන යන්න.
අපි සමස්ත ලංකා ගංජා විකුණන්ගේ සංගමයක් දාමුකො බන් ඇයි ඔය වගේ පව්ල් කියක් එකෙක් යැපෙනවද😂
වාහන නිෂ්පාදකයාගෙ උපාංග හැර,(factory fitted)අනිත් සියලුම දෙ අනවශ්‍යයි සහ, අනතුරුදායක උපාංග පමණයි.උපාංග factory එකක් වැහුනා ට නමක් නැ මනුස්ස ජීවිතයක් අනතුරකට පත්නොවෙනවා නම්.
Thank you for understanding ❤❤
හැමදාම පොලිසිය බයිල විතරයි වැඩ නෑ ලංකාවට ගිය කලක්😂😂😂
බං ගොනෝ, පොලීසිය ඉන්නෙ නීතිය සහ සාමය පාලනය කරන්න.මිනිස්සු නීතිගරුකව හැදෙන්න මිනිස්සු දැනගන්න ඕනි.කට්න් නං ලෝකේ උතුම් රට,හැබැයි ඉන්නෙ ඔක්කොම කම්මැලි මිනිස්සු ජාතියක්.ඉතීං රට හැදෙයිද මොකා ජනාධිපති උනත්?
ඵලවෙනි හකුලාගැනීම හොදින් හිතලා තීරන ගැනීමේ නොහැකියාව
❤🎉
Kathawa harima pahadili....thatamanne na..👍
Conference වල පිටිපස්සෙ ගිහින් හිටගන්නෙ ඇයි?
පාලකයා මොකා උනත් ,අහිංසක මිනිස්සු මරන වැඩි කෑලි එෆා එපා එෆෝඕඕඕඕ....
රථයට අවශ්‍ය උපාංග නිෂ්පාදකයා විසින් සවි කරලයි වෙළද පොළට එවන්නේ.ඒක ධාවනයේ යොදනවා මිස කෑලි සවිකරන්නේ පිස්සුවටද?😊
ත්‍රී රෝද රථවල මීටරේ තම තමන්ට ඕන ඕන විදියට වෙනස් කරන්න බෑ කියන එකත් ඒක නියාමනය වෙන්න ඕනේ කියන එකත් කියන්න කරුණාකර
අමතර උපාංග සවි කරන්න දෙන්න එපා.මේ සියලුම රියදුරන් මේ උපාංග සවි කරන්නෙ ගෑනුන්ගෙ හිත් දිනාගන්න සහ ගෑනුන්ගෙ අවදානය යොමු කර ගැනීමටයි.
ඉතින් ඒකෙ ඇති වැරැද්ද... කුමක්ද ...???? කසාද බැදපු හැම පිරිමියෙකුම තමුන්ගෙ ගෙවල්වලත් ඔය උපාංග සවිකරගත්තානම් බිරින්දෑවරු කොයිතරම් සතුටු වෙයිද..???
තමන්ගේ බිරිඳ යකඩ කැලි වලට සහ ත්‍රිවිල් කොල්ලන්ට හිත යන්නෙ නැති විදිහට සතුටුකරානම් ඔය ප්‍රශ්න ඔයාට එන්නෙ නැ
අනේ හොදයි එහෙම.
අපේ සල්ලිවලින් පඩි ගන්න පොලිශ් මහත් හොරු ගොඩක් ඉන්නවනේ....🤣🤣🤣
දැං මෙහෙම කියන උඹ,ආණ්ඩුවට ගෙවන බදු (income tax,)වල කොපියකුත් දැම්මනං තමයි නියම බං.
ඔය නෛතින තත්වය දන්නෙ නැතුවද ඔය වැඩෙි පටන් ගත්කෙ..
ත්‍රිරෝද රථවල අධික ශබිද සහිත සංගිතය ටත් පියවරක් ගන්න...
මෙික ප්‍රවාහන මාද්‍යය ක්..
රියදුරන්ගේ අරදඅම,ඇවතුමි බැවතුමි කතාබහ ..සමහර පුරුදු හරි හිරිහැරයක්..
වැදගත්නමට මෙි රැකියවෙ කරන අයගෙන් වක්නේ සේවයක්..
ඕව කලින් සාකච්ඡා කරල කරන්න ඕන වැඩ. කැමරාවල් දාගෙන අධිරංගනයක යෙදුණ නේ. ඔය උනන්දුව සහ ප්‍රමුඛත්වය අයිස්, කුඩු..., හොරු අල්ලන වැඩේට දෙන එක වඩාත් වටිනව.
Policye cleen karana oni . Nathtam me rata hadana ban
Saadaaranai. Raathri. Kaalaye. Diwaina. Puraa. Veel. Baik. Harima. Asaranai.
Kaar. Waan. Wala. Led. Eliya. Dim. Nokireemen. Me. Gana. Soyanna. Illami...❤
දැනටමත් පවුල් 4000 ක් පමණ රැකියා අහිමි වෙලා
Ai ? 3 wheel duwannea nadda. Boru kiyanna epa pisso
🤙🤙
සෑම වීල් එකකම හොඳ කුෂන් සීට් සවිකරන්න
මේ රට හදන්න බෑ මොකා ආවත්.. අර පූටීන් වගේ කෙනෙක් එන්න ඕන දෙකට නැමෙන්නෙ නැතුව ගන්න තීරණේ හරියට ගන්න
Ape ayata tereum karana ba n😮😮😮
නෛතික කියන එකේ තේරුම දන්නවද කියල කියනවද ,මම දන්නෙ නැති නිසා අහන්නෙ හැබැයි මාධ්යප්ර්රකාශක තුමා හොදයි කියල හිතෙනව,කොල්ලෙක් නිසා මීට වඩා හිතන්න තුමණි.
Wadak karanna kalin me tiyana LAW eka police yata lecture ekak denna,hamoma apahasuthawayata Saha rajaya vihiluwakata lakwenawa,harima kanagatui,
දැන් අර දඩ ගහපුවා නැවත මිනිසුන්ට ගෙවනවද ..නිතියෙන් අවසර දී තිබියදී දඩ ගැහැව්වා කියනේ පොලිසීය නීතිය දන්නේ නැතිද .ඉස්සෙල්ලාම පොලිසියට නිතිය උගන්වන්න .අවසර තියෙන එව්වා මිනිසුන්ට කියලා දෙන්න .පොලිසියේ ඉන්නේ හරියටම නීතිය කරන අයනේ
කෑලි වලට දඩ ගහපු තැනක් පෙන්නනවද
දැන් ද පිටකොන්දේ තියෙන්නේ ඔව්ව කියන්න.
Onna dan akath hari dan threeweel hari ne dan adana apa hode😂😂😂
Please have the same meeting with bus 🚌 kattiya .. thanks ❤ 😊
නීතියෙන් තිබෙන ඒවා හයි කරන්න මොකටද හුත්තො ආයේ අවසර දෙන්නේ. 2021 ඉඳන් අවසර තියනවනේ. ඉස්සෙල්ලා හරියට නීතියක් හඳපාන්.
ඔය නීතියට අනුව මොනවද බලපං හයිකරන්න පුළුවන්, ගවයෙක් වගේ දඟලන්න එපා
What about police sirens and ambulance horns wide alloy wheels full st. Steel guards no law.?
Original eka mona epakada hadanne....alutin..am....hu....dapiyu...
Unnssasary illegal attachment should remove and specially the three wheeler lights to much high flash beam are unbearable to opposite direction driver's to seeing their frontage clearly. This must be removed to original standard to reduce road accidents.
Apeyratey Arbudaya tharama danna nethi kama😂😂😂😂😂😂😂😂😂😂😂😂
Neethimaya Arbudayada apeyratey Arbudaya😋😋😋😋😋😋😋😋😋😋😋😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Rathawahana police inne Vehicles waradiwalata saha marga neethiya kriyathmaka karanna thamai.Nathuwa Rathu kakulu hoyanna nemei😂😂😂😂
@disnajayasinghe2968
Ratey neethiya kiyanne hemademata kiyala oyata pehathilida 😛😝😜🤪😋🤗😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤓🤓🤓😂😂😂😂😂
MARU RUVAN GUNASEAKARA KIYANNEA GOTABAYAGEA ARAKSHAKAYA.MEYA THAMAI GOTAVA SINGAPORE GENIYALA DORATU PALAKAYA POLISPATHI THUMAGEA AWADANAYA PINISAI.
Ane huke nannane 😂ekath evarai 😂modayanta kiyala wadak neha 😂sudu yakada anila minissu marenne Accident unama 😢konda pananethi eun🤮
2028
Okkoma act karanne,hora police sellam karanna epa obathumanla.oka athule inna ayata cameras set karanna mulinma 😂Duty eka hariyata karanawa da kiyala Hoyala balanna😹😹
Kudu ganja vikunala jeewat wena ayatat podi shape eka demu
Me ayata puluwanne threeroda ratha wala upanga wenuwata rohalwala saha wenath abadhitha ayata uwamanaakarana upakarana hadanna
Oka mulin hithala karanna bari une mokada ?
Podika kawa
මාලිමාවෙ උන් ක්ලීන් ශ්‍රී.ලංකා රෙද්දෙ නෙවිල් හතර අතේ ගාගත්ත
Aka wenama akath brother ape minisunta tereum karan ba aka wema program aka ape aya anaganwa ne
However sri lankan government servants including Police obstacle to sri lankan economy but no-one could correct this .
The main reason is cruelty, jealous, idiotic, and malnutrition of our government servants including Police people.