මරණ තුනක් ඇති මිනිසා සැබෑ අර්ථය | (කන්‍යාවී) | ලූෂන් බුලත්සිංහල

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 37

  • @AmendraRanathunga
    @AmendraRanathunga 9 месяцев назад +3

    2024 ❤❤
    90 දශකයේ මුල පොඩි දරුවෙක් විදියට මේ සින්දුව ආසාවෙන් ඇහුව, තේරුමක් නොදැන වුනත් සන්ගීතයට ආසාවෙන්.. අද මම මෙහි තේරුම හොඳින්ම දැනගෙන ආර්තික, සමාජ, දේශපාලනික මරණ තුනකට මැදිවෙලා මේ රටේම ඉඳිමින් තාමත් මේ ගී රසවිඳිනව.. 🎉
    කලින් පරම්පරාවෙන් අපිට බන්කොලොත් වෙච්ච රටක් දායාද කරාට මේ වගෙ කලාකරුවො අපිට යම් දෙයක් ජීවිතේට ඇතුල්කලා. ස්තූතියි ඒ ඉගැන්වීමට ❤❤

  • @AjithKumaraTube
    @AjithKumaraTube 2 года назад +21

    ලූෂන් මහත්මයා ඉතාමත් නිහතමානීව හරි කෙලින් කතාවක් කියනව​.... ඒ තමයි මේ ගීතයේ ප්‍රභලම මානය ඒකෙ සංගීතය​... චිත්‍රපටිය බලන ගමන් මේක ඇහුවනම් හිරිගඩු පිපිඑන තරමට ප්‍රභලයි... අනිත් අතින් කේමදාසයන් විසින් වචන වෙනස් කරපු වෙලාවෙ තමයි මේකෙ සම්ප්‍රදාය බිඳල විශ්වීය කරන්නෙ.. නැතිව ඒ වචනවලින්ම සංගීතය කලානම් ඒක සාම්ප්‍රදායික භාරතීය ආභාෂය තියෙන්නත් පුලුවන්..

  • @malithirajinijayaweera6945
    @malithirajinijayaweera6945 Год назад +2

    The meaning of this song is amazing... one of the best songs ever
    Music, lyrics, voice.... everything ❤

  • @saathigirl625
    @saathigirl625 3 года назад +11

    නියම එකතුවක්, කේමදාස මාස්ටර් ගේ සංගීතය, අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඩ, ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ පදවැල්❤️

  • @imalshachamali4726
    @imalshachamali4726 Год назад +1

    ලස්සනයි

  • @tmkmnthennakoon3489
    @tmkmnthennakoon3489 7 месяцев назад +1

    ලුශන් බුලත්සිංහල සයිමන් නවගත්තේගම ...මෙවා නම් රටක ඉන්නම ඔනී චරිත..❤❤

  • @isuruprabath2168
    @isuruprabath2168 11 месяцев назад +2

    සිංහල ගීත ලෝකයේ අපූර්ව පද රචනා කළ හැකි මිනිසා.. (රජ මැදුරක,පිපුණු මලේ රුව, මිනිසා )

  • @sadaruwansenarathna6830
    @sadaruwansenarathna6830 2 года назад +7

    අදටත් අහනවා ♥️

  • @supundasanayake5896
    @supundasanayake5896 2 года назад +4

    Simon Nawagaththegama, Kemadas master, Lucian bulathsinhala mona tharam shrestayoda?

  • @imandishamila7945
    @imandishamila7945 Год назад +5

    'ලූෂන්' සුභාවිත ගීතයට තවත් නමක් ❤️ මෙවන් අග්‍රගණ්‍ය කලාකරුවන් ගේ වටිනාකම මිල කළ හැකිද?

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 2 года назад +7

    ඔප දැමූ දියමන්තියක් එක් එක් පුද්ගලයන් එක් එක් පැති වලින් බලන විට පෙනෙන්නේ යම් සේද සාහිත්‍ය කෘතියක් හෝ කලා නිර්මාණයක් එක් එක් පුද්ගලයන් විවිධාකාරයෙන් රසවිඳි. ප්‍රධාන කාරණය කොයි පැත්තෙන් බැලුවද එය දියමන්තියක්‌මැයි.

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 года назад +6

    සිරිමැදුර💜️💜️

  • @hiranwickremasekera6850
    @hiranwickremasekera6850 6 лет назад +8

    interesting video

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 Год назад +2

    ලුෂන් බුලත්සිංහල කියන්නේ මහා කලාකරැවෙක්.

  • @tombo77165
    @tombo77165 5 месяцев назад +1

    Bandula Gunawardena sir , production

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද Год назад +1

    ලංකා සංගිතයේ අග්‍රගණ්‍ය කලාකරුවන් තුන්දෙනෙකුගේ එකමුතුවක්.කියා නිමකල නොහැකි නිර්මාණයක්

  • @SuperDharmasiri
    @SuperDharmasiri 4 года назад +9

    "Excellent Definition "

  • @susangafernando2749
    @susangafernando2749 Год назад +5

    අපෙ සිනමාව කොච්චරනම් උසස් තැනක තිබ්බ එකක්ද?

  • @amalinisansala9820
    @amalinisansala9820 2 года назад +1

    🖤

  • @induweerasekara4906
    @induweerasekara4906 4 года назад +5

    සිරි මැදුර -- පරාක්‍රම නිරිඇල්ල

  • @sasiru
    @sasiru 4 года назад +3

    thank you sir!

  • @camindapushpakumara5510
    @camindapushpakumara5510 4 года назад +2

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @feelingtop6132
    @feelingtop6132 4 года назад +11

    Mewata unlike karana eun ai ane mewa balanne kisi kalawak nathi wesige puthalane thopi yako thopi hinda thama me rate minissunta hari yanne naththe ithama ihala kalathamaka nirmanayak

  • @paramiapeksha7191
    @paramiapeksha7191 4 года назад +1

  • @subhashinirathnayaka2675
    @subhashinirathnayaka2675 3 года назад +4

    සිරිමැදුර චිත්‍රපටය

  • @monikamarambe7780
    @monikamarambe7780 2 года назад

    Me film eka Sriimadura .Malini Rawindra Anoja Luky.💐

  • @asithapathirage7662
    @asithapathirage7662 3 года назад +24

    මේ ගීතයෙන් ඉන්දියානු ලොකු සංගීතඥයෝ චිත්‍රපටි අධ්‍යක්ෂක ල මවිත කරපු කතාව අහල නැද්ද.?

    • @sameeralakmal7794
      @sameeralakmal7794 3 года назад +5

      කරුණාකර ඒ කථාව දැන ගන්න පුළුවන් තැනක් තියෙනවා ද

    • @janithherath8409
      @janithherath8409 2 года назад +1

      mokakda

    • @sandunimenaka7557
      @sandunimenaka7557 2 года назад +2

      Please name eka mokaka kiynnko film eke

    • @janithherath8409
      @janithherath8409 2 года назад +1

      @@sandunimenaka7557 siri madura 1989

  • @subhashinirathnayaka2675
    @subhashinirathnayaka2675 3 года назад +2

    අනෝජා වීරසිංහ රවින්ද්‍ර රන්දෙණිය ..ලකී..මාලීනී..උසස් රංගන යක් කලා ...

  • @malindadamith1855
    @malindadamith1855 3 года назад +5

    Voice 😂👉

  • @myterritory3524
    @myterritory3524 4 года назад +1

    👌🤜👌👌👌👌👌👌👌

  • @sanathkumara7934
    @sanathkumara7934 4 года назад +2

    මොකක්ද මේ ෆිල්ම් එක? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කොමන්ට් එකක් දාන්නකෝ.

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka  4 года назад +5

      සිරිමැදුර

    • @tharinducaldera8237
      @tharinducaldera8237 3 года назад +1

      සිරිමැදුර. නිෂ්පාදය බන්ධුල ගුණවර්ධන