Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Ep 05 දානකමි මෙචිචර කල් බලන් හිටියේ කවුද මන් වගේ ❤ අදත් සුපිරි 😈😈
Mama😢
මම
සම්පූර්ණ විකිරණ ගැන ලොකු අවබෝධයක් ලැබුණා❤😊
අපේ රටේ Nuclear plant නැති උනාට ඉන්දියාවෙ තියෙනව ඒකත් මුහුද ආසන්නයේ තියෙන්නෙ ලංකාව පැත්තට වෙන්න ඉතිං මේ වගේ දෙයක් නොවෙන්න කියලා පතමු ලංකාවට බුදු සරණයි.🙂
ඔයා හරි යාපනයෙ හරියෙ ඉදන් බැලුවම පේනවා 🙂 මන් ඇත්ත කියන්නෙ යාපනේද කියලා මතක නැ ඒත් ඒම පේනවා 🙂
අම්මෝ ඇති යාන්තම්..මාසයකට වඩා බලන් උන්නා මේ කොටස දානකං...ආදරෙයි අක්කෙ😍😘
Hmm 🧐
වීඩිඔ එන්න පරක්කුයි ගගා වැලලෙන්න එපා ඒ අක්ක අම්ම කෙනෙක් ලමයිගෙ වැඩත් එක්ක මේම හරි වීඩියෝ දාන එක වටිනව 🙂
After a long timeඅක්කි පුලුවන්නම් money heist වගේ interesting series එක්ක ගේන්නකෝ
න්‍යෂ්ටික ශක්තිය ගැන උගන්නනනොට සර් කිව්වෙ මේක බලන්න කියල ඒත් වෙලා නැති නිසා රීකැප් එකක් බැලුව ඇත්තටම මූවි එක බැලුව වගේ තමා ❤❤❤
අම්මෝ මේ episode එක ගේනකම් මග බලාගෙන හිටියේ. Thanks. ආයෙමත් මේවගේ ලස්සන කථාවක් ඕන. Good hard work. 👍👍👍❤
අන්තිමට කියපු දේට Respect අක්කේ❤️🔥
ගොඩක් කල් ගියා නේද අක්කෙ 😢කලින් ep: ටිකත් අමතක වෙලා ගිහින් .කමක් නෑ දිගටම කරගෙන යමු .❤thank u...❤
සමාවෙන්නෝන👍😊🙏
අක්කෙ ඔයා කතා කරන ශෛලිය අහන් ඉන්න හරිම ආසයි,මේ වගේ tv series එකක් review කරන්න කියාපු හඩ,මේ කතාවෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත,Thank You Very much!!❤️
බොහොම ස්තුතියි 👍😊🙏
කම්මැලි නෑ..මම ආසයි මේ වගේ කතාවලට..සතුටුයි ආවට..❤❤❤❤
මතක තියාගන්න න්‍යෂ්ටික බලාගාරවල අර ලොකු cooling towers වලින් පිටවෙන්නෙ විෂ වායූන් නෙමෙයි හුමාලය. අනෙක න්‍යෂ්ටික බලය හඳුන්වන්නෙ green energy එකක් විදිහට. ගුවන් යානයක වුණත් කවදාවත් කඩා වැටීමේ සම්භාවිතාවය 0 කරන්න බෑ. ඒත් කවුද නොයන්නෙ. කොච්චර ලොකු පහසුවක් ලැබෙනවද? ඒ වගේ තමයි න්‍යෂ්ටික බලාගාරත්. අවදානමක් තිබ්බට ලොකු ශක්තියක් නිපදවන්න පුළුවන්. සමහර රටවල න්‍යෂ්ටික බලය Atomic power කියල හඳුන්වනවා. ඒ Nuclear, radiation කියන වචන වලට පවා තියෙන බයට. තව පිළිකා රෝග වගේ රෝගවලට ප්‍රතිකාර කරන්න, උපකරණ ජීවානුහරණය කරන්න සහ තවත් වැඩවලට වෙෙද්‍ය ක්ෂේත්‍රයේදි න්‍යෂ්ටික ද්‍රව්‍ය, විකිරණ භාවිතා වෙනවා. පිළිකා රෝගීන්ට කරන්ට් එක අලන්නවා කියන ක්‍රියාවලියෙදිත් භාවිතා වෙන්නෙ න්‍යෂ්ටික විද්‍යාවේ දැනුම. න්‍යෂ්ටික ශක්තිය කියන්නෙ ඇත්තටම ගොඩක් හොඳ ශක්ති ප්‍රභවයක්.
කතාවත් මතක නෑ යකෝ දැන් 😂 ආයෙ මුල ඉදම්ම බලන්න ඕනෙ තේරුම් ගන්න 😑
33:15 ලෝකෙ කිසිම රටක් 100% පුනර්ජනනීය බලශක්ති වලට මාරු වෙලා නෑ. එහෙම කරන්නත් බෑ. ජර්මනිය ඒක ට්‍රයි කරා හැබැයි ඒක fail. ඉතිං ඕනම රටක පුනර්ජනනීය බලශක්ති 40%කට එහා මට්ටමකට ගේන්න බෑ. එහෙම ගේන එක රටකට දරාගන්නත් බෑ. ඉතිං nuclear energy එක තමා දැනට තියෙන හොඳ ම solution එක.සාමාන්‍යයෙන් මේ කාලය (2023) වෙද්දි nuclear power plant එකක් පිපිරීමේ සම්භාවිතාවක් නැත්තටම නැති තරම්. ඒ වගේම reactor core generation එකෙන් generation එකට ඒකෙ safety එක efficiency එක සහා technology එක දියුණු වෙලා තියෙනවා. දැනට තියෙන්නෙ 4th generation reactor core. Chernobyl වල තිබ්බෙ 2nd generation reactor core.Second generation reactor core (Chernobyl වල තිබ්බ ඒවා වගේ ඒවා) fuel channel 1661 ක් සහ control rod channel 211 ක් තියනවා. Fuel assemble කිරීම seal plug එකක් තියෙන bracket මත තමා fuel channel තියන්නෙ.4th generation reactor core design කරල තියෙන්නෙ දරුණු අනතුරු සිද්ද වෙන්න බැරි විදිහට, ඒ කිව්වෙ, ගස් කඩාවැටීම් හෝ බාහිර සිදුවීමක් (භූමිකම්පාවක් වගේ දේකින්) බාහිර ලෝකයට විකිරණශීලී ද්‍රව්‍ය මුදා හැරීමට බැරි වෙන්න. ඒ වගේම fuel cycle design කරල තියෙන්නෙ Uranium සහ Plutonium කිසි විදිහකින් වෙන් නොවන (diverged) නමුත් මිශ්‍රණයක සහ අනෙකුත් මූලද්‍රව්‍ය සමඟ විතරක් තියෙන විදිහට. ඉතිං මේ generation එකේ reactor core එකක් nuclear weapon එකක් විදිහට වැඩ කරන්නෑ කවදාවත්. 🙂
ඒ මොනව උනත් ඔයාගෙ film review එක appreciate කරනවා. 👏👏
බොහොම ස්තුතියි 👍😊
මට ඔයාව මතක් උනා විතරයි දැන්. ඔයාගෙ episode එක දැක්කෙ එතකොටම වගේ thanks අක්කෙ 🥰🥰🥰
Ep:5 එනකම් බලාගෙන හිටියෙ ❤
අම්මෝහ්හ් බලන් හිටිය කල් ඕක එනකම්.. ෆිල්ම් එක ආයි බලන්න ඕනේ අමතකයි ආයි.සුපිරි කටහඩ අහ්
Me movie eka okoma baluwa movie eka Lassanai Eth Oya dunna paniwide nam film ekata wada Lassanai thanx ❤
33:45 අන්තිම වචන ටිකට ආදරෙයි අක්කේ❤
අක්කෙ ඊලගට lucifer serious එක කරන්නකො 😈🤩💖
Thank you.. Me episode eka danakan balaaagena hitiye..
අක්කාගෙන් කතාවක් ඉල්ලන පළවෙනි පාර.Dark series එක දෙන්නකෝ.අක්කා තමයි මේක review කරන්න හොඳම කෙනා.❤️
@@hansa2001හරි මම බලන්නම්. වෙන කෙනෙක් දාලා නම් ආයෙත් දාන එක හරි නෑ නේ.ඒක එයාගේ මහන්සියට කරන අගෞරවයක්😔
@@hansa2001ඔව් . අයියා හොදට explain කරා. 🤘
Series පහම බැලුවා. එක දිගට මාර ලස්සනයි .ඔයාගේ පැහැදිලි කිරීම ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ඔබට බොහොමත්ම ස්තූතියි
Man balapu supirima moive review channel eka,Thawath scientific,Documentary Ewa aran ennko oya ewa lassanata explain krnw❤❤❤GOOD JOB MISS
සමහර තැන්වලදී ඔබ තුමියටත් ඇඩෙන්න එනවා නේද ඒ ඔබ තුමිය මේ සිද්දියට බද්ද වෙලාම ඉදිරිපත් කරන නිසයි ඇත්තටම ගොඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ❤❤❤
Thankyou akke.❤sinhala talkies channel ekt addict wela inne.movie reviews,tv series blnna hodama channel eka meka.akkt puluwan welwat videos danna❤.asawen bln innwa aluth series ekk balanna.
Akke me vedio eka kesewetst awasanedi akka apith labadun awawareta bohoma stuti ❤❤❤
ඕක දානකල් කොච්චර කල් බලන් හිටියද . 😡 කොච්චර මේ වගේ චැනල් තිබ්බත් ආසම එක 😍
👍😊🙏
Aderei .🙏🙏🙏 අන්තිම වචන වලට ...
තරහ වෙන්න එපා මම ඔයාව අන්සබ්ස්ක්රිබ් කරනවා, මොකද ඔයා ගොඩාක් ලොකු ගැප් එකක් තියෙනවා එපිසෝඩ් දෙකක් අතර, තව මොකක් හරි බලලා ඒ තරම් ඉවසන්න බෑ GOOD LUCK
Ubeammthkpn
හපොයි කොහෙද අක්කේ හිටියෙ ❤️😁
මෙහෙම පරක්කු 😢ඇයි කතාවෙ කලින් ටිකක් අමතක උනා ❤
Aththa kathawa nangiyo
කතාව නම් හොදටම දැනුනා. මිනිස්සුන්ගෙ වැඩ නිසා මේ වගේ සිද්ද උන විනාස තව කොච්චර නම් ඇතිද. ස්වභාව ධර්මයේ සමහර දේවල් අපි අපේ වාසියට වෙනස් කරනවා. විද්‍යාව දියුණු කරන්න ඕනා ස්වභාව ධර්මයට පිටින් යන්න නෙවෙයි ඒකත් එක්ක හැම කෙනෙක්වම ආරක්ෂා කරගන්න ❤
අම්ම්බෝ මග බල බල හිටියේ episode එක එනකල්🤩🤩
මාසයක් හරි ගිහින් දැම්මනෙ ❤
මං සාමාන්‍යයෙන් කමෙන්ට්ස් දාන්නෙ හරි අඩුවෙන් මොනා වුනත් කතාවෙ අන්තිමට කියපු දේවල් නම් හුගක් වටිනවා. මං හිතුවෙ ලංකාවෙ විතරයි ලාබෙ බලන් වැඩ කරන්නෙ කියල ඒත් හුගක් රටවල් වල එහෙමයි නේද... මිනිස්සු හැමදාම තමන්ගෙ වැඩේ විතරක් කරගන්න අනිත් මිනිස්සුන්වත් බිල්ලට දෙනවා. ඔික තමා මිනිස්සුන්ට ඇති දේත් නැති වෙන්න හේතුව... අක්කා explain කරන විදියට මං මාරම ආසයි මොන චැනල් එක බැලුවත් මේ වගේ දැනෙන්න බලලා නෑ කිසිම series එකක්. අපෙ මල්ලිත් දැන් මාත් එක්ක reviews බලනවා. වෙන චැනල් වල එවා දැම්මම අහනවා අර අක්කගෙ වීඩියෝස් නැද්ද කියල. ඒ තරම් ආස හිතෙනවා කතා කරන විදියට.... තවත් ලස්සන reviews ගොඩාාාාරියක් කරන්න පුළුවන් වෙන්න කියල wish කරනවා.
මේ සීරීස් එක ලෝකේ ඇත්ත ස්වභාවය පෙන්නුම් කරනව🎉
මම එක news එකක් කියෙව්වා මෙ සම්බන්ධයෙන් අවුරුදු 2 විතර කලින්.එකෙ තියෙනවා අර හමුදාවෙ 3 දෙනෙක් ගියා නෙද ස්වකැමැත්තෙන් ඇතුලට.අන්න එ 3දෙනා 2017 වෙනකන්ම ජීවත් වෙලා තියෙනවා එයාලගෙ නම් අනන්‍යතාව වෙනස් කරගෙන.තාමත් ඉන්නවා ඇති සමහර විට
අයියෝ පරක්කුයි හොදටම . සාංකාවෙන් හිටියෙ 🔥🔥🔥🔥🔥🔥❤️ මේ වගේම තවත් එකක් ඕනේ
දානකන් හිටියේ😌
Dan hari parkkui video dana eka 🥲🥲🥲🥲
AKKE I LOVE UR VIDEOS but I am sad u took many times tk upload it but thx and i am appreciating it❤
❤❤❤
Baluwanam kata wahan idahan
ඒක ඇත්ත .
Akka badala sorry😂
වෙන wada නැද්ද කරන්න.....kata wahagana hitu දරුවා .......😊
මෙක දනකම් බලන් හිටියෙ ❤❤❤❤❤❤❤නියමයි අක්කේ❤
අනිවාරෙන් ඕනෙ
Episode එන්න යන කාලය ගොඩක් වැඩිය..කලින් ඒවා එතකොට අමතකයි🙄
👍 සුපිරි ස්තුතියි ❤❤❤❤
Godak isthuty sahodari obata❤❤❤❤
අම්මෝ දානකම බලාන හිටියේ 🥺 tanks akki❤️
න්‍යෂ්ටික බලාගරක් හදන්න ලංකාවේ භූමි ප්‍රමානය මදි . ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා
Money heist වගේ පට්ට Tv series එකක් ගේන්නකො❤❤❤❤
කරලා තියෙන්නෙ බලන්න
තැන්ස් අක්කි ❤❤
Thanks dr ❤❤❤
මටනම් මේ එපිසෝඩ් එක තමයි වැදගත්ම එපිසෝඩ් එක ❤❤❤
Wow oyage review nn mru ❤❤🎉🎉❤🎉
කතාවෙ මුල අමතක වෙලා දැන් 😌
FV කටහඩ ...තව ඕවගේ විඩීඕස් ඕනේ .Episode වැඩියිනේ අනේ.
කාලෙකට පස්සෙ සුපිරියක්...🖤🤝
🖤 ekmnt video genna akki
හැමදාම ඇවිත් බැලුවෙ මේක දාලද කියල thank you ❤️❤️
කාලයක් බලාගෙන හිටියා මේ episode එක එනකන් 😮 👌👍අක්කෙ මෙන්න මේ වගේ කුතුහලයක් තියෙන film review කරන්නකෝ අක්කෙ ඉස්සරහටත් ❤👍
Supiriyak ❤
Finally thanks 🤭💐
අක්කේ අනේ තව tv series එකක් ඕනී season 5 වත් එකක් අනේ අනේ plz මන් හිතනව ඔයා මේක දැකලා පිළිගනී කියලා
අසවෙන් බලගෙන අපු ටිවිසිරියස් එකේ රසස්වින්දනයනම් නැත්තටම නැතිවුන මෙකරපු වැඩෙනිස 🤧 අනික මෙවිදිහට කරපු පලවෙනි පරත් නෙමෙයි මෙ😖🤧🤧😐
Episode පහම බැලුව..ඇත්තටම මේ කතාවත් එක්ක ඔබ අන්තිමට කියපු දේට මම එකෙන්ම Respect කරනවා..🖐️🙏🙏 අපිට මොනවයින්ද අඩු...ගෙදර දෙවියන් ඉද්දී නොදන්න මල යක්කු ගෙදරට ගෙන්න ගන්නෙ මොන මෝඩයද..? 😑🙁 මේවා ලංකාවේ හැදුනොත් උන්ට නම් සාපයක් වෙනවාමයි..😞
Nangiya,masayak balan hitiya oya ko kiyala,patta meka enakan hitiye,thankssss❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඇයි මෙච්චර ඉක්මනට දුන්නෙ 😪😟
Meka dana km balan hitiye. Niyami 👌🏻
ලස්සනට review කරනවා අක්කා. Thank u so much ඔයා නිසා මේකත් බැලුවා 😮
as soon as uploaded 🥰
එකත් අන්තිම වෙනකම් බැලුවා ඔන්න ❤😢
Niyamai oyage weda jaya wewa sister
Godak kal balan hitiya ❤ oyage katahada patta
thanx akke parakku vela hari dunnata 😍😘
අක්කෙ ඔයාට thank you මේ වගේ serious එකක් ගෙනාවට episode 1 -5 හරිම interesting episode 5 එක එනකම් බලාගෙන හිටියේ මම. පුළුවන්නම් දිගටම මේවගේ serious දාන්න
👍😊
Aiyoooo akkiyoooo oyanam apiwa pissu wattanawa . Please dawasa ganeee vedio dannakooo nethnam oyagee chanal eka dawasa ganee balannawa ithuru kotasa kawada daida kiyalaaa
Me episode eka enakal balan hitiye.thank you...❤❤
Meka dammata tnx
අක්කෙ Green Mile ඕනා ඉක්මනට
Thank you so much for video 😘
බලන් ඉදලාම එපා උනා 😔 කම්ක් නෑ ඉතින් අපි ගැන හිතාලා ඉස්සහරට හොද එවා ඔනී ඉකනින් ම
Saahanna kalakin. 💌👍♠
ඔයාගෙ කටහඩ ලස්සනයි මම මෙක ගෙනකන් බලන් හිටියෙ
Oppenheimer movie review එක දන්න පුලුවන්ද
Thank you.
වැඩ්ඩේක් ✨️🥺💙
Was really wating for this last episode thank u so much ❤❤❤ singhala talkies
Godak kal balan hitiya hebei 🙂💚🌼
Thank akke ❤️❤️😜😜😜🙏
Good work
කතාව එකපාරටම අනිත් පැත්ත හැරුණා වගේ උණේ අක්කෙ❤️🌸
අපේ හැත්ත ස්ට්‍රයික් කරන කිරිල්ලට මේවා හැදුවොත් මුලු රටම විනාසයි ඒවගේම ඔබල කන්ඩායටම සුබ පතනවා ❤❤❤
ඔයාගෙ වොයිස් එක සුපිරි
Thanks akkka ❤❤❤
Amazing film review with ur voice performing .. good job❤
Voice එක පට්ට පැහැදිලියි..ජය වේවා
ඔයාගේ ඉදිරිපත් කිරිම නියමයි
ඇත්තටම ගොඩාක් දුක සංවේදී කතාවක්.තනි තීරණ ගන්න ඔලමොට්ටල යෝ.අහිංසක ජීවිත ගණනක් විනාශ වුණා.බලාගාර අයිතිකරුවන්ට දඬුවම් ලැබුණ ද😂😂😂😂ආයෙත් දවසක හොඳ කතාවකින් හමුවෙමු.Thanks You
ඔව් එයාලටත් දඬුවම් ලැබුනා 👍
Ep 05 දානකමි මෙචිචර කල් බලන් හිටියේ කවුද මන් වගේ ❤ අදත් සුපිරි 😈😈
Mama😢
මම
සම්පූර්ණ විකිරණ ගැන ලොකු අවබෝධයක් ලැබුණා❤😊
අපේ රටේ Nuclear plant නැති උනාට ඉන්දියාවෙ තියෙනව ඒකත් මුහුද ආසන්නයේ තියෙන්නෙ ලංකාව පැත්තට වෙන්න ඉතිං මේ වගේ දෙයක් නොවෙන්න කියලා පතමු ලංකාවට බුදු සරණයි.🙂
ඔයා හරි යාපනයෙ හරියෙ ඉදන් බැලුවම පේනවා 🙂 මන් ඇත්ත කියන්නෙ යාපනේද කියලා මතක නැ ඒත් ඒම පේනවා 🙂
අම්මෝ ඇති යාන්තම්..මාසයකට වඩා බලන් උන්නා මේ කොටස දානකං...ආදරෙයි අක්කෙ😍😘
Hmm 🧐
වීඩිඔ එන්න පරක්කුයි ගගා වැලලෙන්න එපා ඒ අක්ක අම්ම කෙනෙක් ලමයිගෙ වැඩත් එක්ක මේම හරි වීඩියෝ දාන එක වටිනව 🙂
After a long time
අක්කි පුලුවන්නම් money heist වගේ interesting series එක්ක ගේන්නකෝ
න්‍යෂ්ටික ශක්තිය ගැන උගන්නනනොට සර් කිව්වෙ මේක බලන්න කියල ඒත් වෙලා නැති නිසා රීකැප් එකක් බැලුව ඇත්තටම මූවි එක බැලුව වගේ තමා ❤❤❤
අම්මෝ මේ episode එක ගේනකම් මග බලාගෙන හිටියේ. Thanks. ආයෙමත් මේවගේ ලස්සන කථාවක් ඕන. Good hard work. 👍👍👍❤
අන්තිමට කියපු දේට Respect අක්කේ❤️🔥
ගොඩක් කල් ගියා නේද අක්කෙ 😢
කලින් ep: ටිකත් අමතක වෙලා ගිහින් .
කමක් නෑ දිගටම කරගෙන යමු .❤
thank u...❤
සමාවෙන්නෝන👍😊🙏
අක්කෙ ඔයා කතා කරන ශෛලිය අහන් ඉන්න හරිම ආසයි,මේ වගේ tv series එකක් review කරන්න කියාපු හඩ,මේ කතාවෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත,Thank You Very much!!❤️
බොහොම ස්තුතියි 👍😊🙏
කම්මැලි නෑ..මම ආසයි මේ වගේ කතාවලට..සතුටුයි ආවට..❤❤❤❤
මතක තියාගන්න න්‍යෂ්ටික බලාගාරවල අර ලොකු cooling towers වලින් පිටවෙන්නෙ විෂ වායූන් නෙමෙයි හුමාලය. අනෙක න්‍යෂ්ටික බලය හඳුන්වන්නෙ green energy එකක් විදිහට. ගුවන් යානයක වුණත් කවදාවත් කඩා වැටීමේ සම්භාවිතාවය 0 කරන්න බෑ. ඒත් කවුද නොයන්නෙ. කොච්චර ලොකු පහසුවක් ලැබෙනවද? ඒ වගේ තමයි න්‍යෂ්ටික බලාගාරත්. අවදානමක් තිබ්බට ලොකු ශක්තියක් නිපදවන්න පුළුවන්. සමහර රටවල න්‍යෂ්ටික බලය Atomic power කියල හඳුන්වනවා. ඒ Nuclear, radiation කියන වචන වලට පවා තියෙන බයට. තව පිළිකා රෝග වගේ රෝගවලට ප්‍රතිකාර කරන්න, උපකරණ ජීවානුහරණය කරන්න සහ තවත් වැඩවලට වෙෙද්‍ය ක්ෂේත්‍රයේදි න්‍යෂ්ටික ද්‍රව්‍ය, විකිරණ භාවිතා වෙනවා. පිළිකා රෝගීන්ට කරන්ට් එක අලන්නවා කියන ක්‍රියාවලියෙදිත් භාවිතා වෙන්නෙ න්‍යෂ්ටික විද්‍යාවේ දැනුම. න්‍යෂ්ටික ශක්තිය කියන්නෙ ඇත්තටම ගොඩක් හොඳ ශක්ති ප්‍රභවයක්.
කතාවත් මතක නෑ යකෝ දැන් 😂 ආයෙ මුල ඉදම්ම බලන්න ඕනෙ තේරුම් ගන්න 😑
33:15 ලෝකෙ කිසිම රටක් 100% පුනර්ජනනීය බලශක්ති වලට මාරු වෙලා නෑ. එහෙම කරන්නත් බෑ. ජර්මනිය ඒක ට්‍රයි කරා හැබැයි ඒක fail. ඉතිං ඕනම රටක පුනර්ජනනීය බලශක්ති 40%කට එහා මට්ටමකට ගේන්න බෑ. එහෙම ගේන එක රටකට දරාගන්නත් බෑ. ඉතිං nuclear energy එක තමා දැනට තියෙන හොඳ ම solution එක.
සාමාන්‍යයෙන් මේ කාලය (2023) වෙද්දි nuclear power plant එකක් පිපිරීමේ සම්භාවිතාවක් නැත්තටම නැති තරම්.
ඒ වගේම reactor core generation එකෙන් generation එකට ඒකෙ safety එක efficiency එක සහා technology එක දියුණු වෙලා තියෙනවා. දැනට තියෙන්නෙ 4th generation reactor core. Chernobyl වල තිබ්බෙ 2nd generation reactor core.
Second generation reactor core (Chernobyl වල තිබ්බ ඒවා වගේ ඒවා) fuel channel 1661 ක් සහ control rod channel 211 ක් තියනවා. Fuel assemble කිරීම seal plug එකක් තියෙන bracket මත තමා fuel channel තියන්නෙ.
4th generation reactor core design කරල තියෙන්නෙ දරුණු අනතුරු සිද්ද වෙන්න බැරි විදිහට, ඒ කිව්වෙ, ගස් කඩාවැටීම් හෝ බාහිර සිදුවීමක් (භූමිකම්පාවක් වගේ දේකින්) බාහිර ලෝකයට විකිරණශීලී ද්‍රව්‍ය මුදා හැරීමට බැරි වෙන්න. ඒ වගේම fuel cycle design කරල තියෙන්නෙ Uranium සහ Plutonium කිසි විදිහකින් වෙන් නොවන (diverged) නමුත් මිශ්‍රණයක සහ අනෙකුත් මූලද්‍රව්‍ය සමඟ විතරක් තියෙන විදිහට. ඉතිං මේ generation එකේ reactor core එකක් nuclear weapon එකක් විදිහට වැඩ කරන්නෑ කවදාවත්. 🙂
ඒ මොනව උනත් ඔයාගෙ film review එක appreciate කරනවා. 👏👏
බොහොම ස්තුතියි 👍😊
මට ඔයාව මතක් උනා විතරයි දැන්. ඔයාගෙ episode එක දැක්කෙ එතකොටම වගේ thanks අක්කෙ 🥰🥰🥰
Ep:5 එනකම් බලාගෙන හිටියෙ ❤
අම්මෝහ්හ් බලන් හිටිය කල් ඕක එනකම්..
ෆිල්ම් එක ආයි බලන්න ඕනේ අමතකයි ආයි.
සුපිරි කටහඩ අහ්
Me movie eka okoma baluwa movie eka Lassanai Eth Oya dunna paniwide nam film ekata wada Lassanai thanx ❤
33:45 අන්තිම වචන ටිකට ආදරෙයි අක්කේ❤
අක්කෙ ඊලගට lucifer serious එක කරන්නකො 😈🤩💖
Thank you..
Me episode eka danakan balaaagena hitiye..
අක්කාගෙන් කතාවක් ඉල්ලන පළවෙනි පාර.Dark series එක දෙන්නකෝ.අක්කා තමයි මේක review කරන්න හොඳම කෙනා.❤️
@@hansa2001හරි මම බලන්නම්. වෙන කෙනෙක් දාලා නම් ආයෙත් දාන එක හරි නෑ නේ.ඒක එයාගේ මහන්සියට කරන අගෞරවයක්😔
@@hansa2001ඔව් . අයියා හොදට explain කරා. 🤘
Series පහම බැලුවා.
එක දිගට මාර ලස්සනයි .
ඔයාගේ පැහැදිලි කිරීම ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
ඔබට බොහොමත්ම ස්තූතියි
Man balapu supirima moive review channel eka,Thawath scientific,Documentary Ewa aran ennko oya ewa lassanata explain krnw❤❤❤GOOD JOB MISS
සමහර තැන්වලදී ඔබ තුමියටත් ඇඩෙන්න එනවා නේද ඒ ඔබ තුමිය මේ සිද්දියට බද්ද වෙලාම ඉදිරිපත් කරන නිසයි ඇත්තටම ගොඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ❤❤❤
Thankyou akke.❤sinhala talkies channel ekt addict wela inne.movie reviews,tv series blnna hodama channel eka meka.akkt puluwan welwat videos danna❤.asawen bln innwa aluth series ekk balanna.
Akke me vedio eka kesewetst awasanedi akka apith labadun awawareta bohoma stuti ❤❤❤
ඕක දානකල් කොච්චර කල් බලන් හිටියද . 😡 කොච්චර මේ වගේ චැනල් තිබ්බත් ආසම එක 😍
👍😊🙏
Aderei .🙏🙏🙏 අන්තිම වචන වලට ...
තරහ වෙන්න එපා මම ඔයාව අන්සබ්ස්ක්රිබ් කරනවා, මොකද ඔයා ගොඩාක් ලොකු ගැප් එකක් තියෙනවා එපිසෝඩ් දෙකක් අතර, තව මොකක් හරි බලලා ඒ තරම් ඉවසන්න බෑ GOOD LUCK
Ubeammthkpn
හපොයි කොහෙද අක්කේ හිටියෙ ❤️😁
මෙහෙම පරක්කු 😢ඇයි කතාවෙ කලින් ටිකක් අමතක උනා ❤
Aththa kathawa nangiyo
කතාව නම් හොදටම දැනුනා. මිනිස්සුන්ගෙ වැඩ නිසා මේ වගේ සිද්ද උන විනාස තව කොච්චර නම් ඇතිද. ස්වභාව ධර්මයේ සමහර දේවල් අපි අපේ වාසියට වෙනස් කරනවා. විද්‍යාව දියුණු කරන්න ඕනා ස්වභාව ධර්මයට පිටින් යන්න නෙවෙයි ඒකත් එක්ක හැම කෙනෙක්වම ආරක්ෂා කරගන්න ❤
අම්ම්බෝ මග බල බල හිටියේ episode එක එනකල්🤩🤩
මාසයක් හරි ගිහින් දැම්මනෙ ❤
මං සාමාන්‍යයෙන් කමෙන්ට්ස් දාන්නෙ හරි අඩුවෙන් මොනා වුනත් කතාවෙ අන්තිමට කියපු දේවල් නම් හුගක් වටිනවා. මං හිතුවෙ ලංකාවෙ විතරයි ලාබෙ බලන් වැඩ කරන්නෙ කියල ඒත් හුගක් රටවල් වල එහෙමයි නේද... මිනිස්සු හැමදාම තමන්ගෙ වැඩේ විතරක් කරගන්න අනිත් මිනිස්සුන්වත් බිල්ලට දෙනවා. ඔික තමා මිනිස්සුන්ට ඇති දේත් නැති වෙන්න හේතුව... අක්කා explain කරන විදියට මං මාරම ආසයි මොන චැනල් එක බැලුවත් මේ වගේ දැනෙන්න බලලා නෑ කිසිම series එකක්. අපෙ මල්ලිත් දැන් මාත් එක්ක reviews බලනවා. වෙන චැනල් වල එවා දැම්මම අහනවා අර අක්කගෙ වීඩියෝස් නැද්ද කියල. ඒ තරම් ආස හිතෙනවා කතා කරන විදියට.... තවත් ලස්සන reviews ගොඩාාාාරියක් කරන්න පුළුවන් වෙන්න කියල wish කරනවා.
මේ සීරීස් එක ලෝකේ ඇත්ත ස්වභාවය පෙන්නුම් කරනව🎉
මම එක news එකක් කියෙව්වා මෙ සම්බන්ධයෙන් අවුරුදු 2 විතර කලින්.එකෙ තියෙනවා අර හමුදාවෙ 3 දෙනෙක් ගියා නෙද ස්වකැමැත්තෙන් ඇතුලට.අන්න එ 3දෙනා 2017 වෙනකන්ම ජීවත් වෙලා තියෙනවා එයාලගෙ නම් අනන්‍යතාව වෙනස් කරගෙන.තාමත් ඉන්නවා ඇති සමහර විට
අයියෝ පරක්කුයි හොදටම . සාංකාවෙන් හිටියෙ 🔥🔥🔥🔥🔥🔥❤️ මේ වගේම තවත් එකක් ඕනේ
දානකන් හිටියේ😌
Dan hari parkkui video dana eka 🥲🥲🥲🥲
AKKE I LOVE UR VIDEOS but I am sad u took many times tk upload it but thx and i am appreciating it❤
❤❤❤
Baluwanam kata wahan idahan
ඒක ඇත්ත .
Akka badala sorry😂
වෙන wada නැද්ද කරන්න.....kata wahagana hitu දරුවා .......😊
මෙක දනකම් බලන් හිටියෙ ❤❤❤❤❤❤❤නියමයි අක්කේ❤
අනිවාරෙන් ඕනෙ
Episode එන්න යන කාලය ගොඩක් වැඩිය..කලින් ඒවා එතකොට අමතකයි🙄
👍 සුපිරි ස්තුතියි ❤❤❤❤
Godak isthuty sahodari obata❤❤❤❤
අම්මෝ දානකම බලාන හිටියේ 🥺 tanks akki❤️
න්‍යෂ්ටික බලාගරක් හදන්න ලංකාවේ භූමි ප්‍රමානය මදි . ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා
Money heist වගේ පට්ට Tv series එකක් ගේන්නකො❤❤❤❤
කරලා තියෙන්නෙ බලන්න
තැන්ස් අක්කි ❤❤
Thanks dr ❤❤❤
මටනම් මේ එපිසෝඩ් එක තමයි වැදගත්ම එපිසෝඩ් එක ❤❤❤
Wow oyage review nn mru ❤❤🎉🎉❤🎉
කතාවෙ මුල අමතක වෙලා දැන් 😌
FV කටහඩ ...
තව ඕවගේ විඩීඕස් ඕනේ .
Episode වැඩියිනේ අනේ.
කාලෙකට පස්සෙ සුපිරියක්...🖤🤝
🖤 ekmnt video genna akki
හැමදාම ඇවිත් බැලුවෙ මේක දාලද කියල thank you ❤️❤️
කාලයක් බලාගෙන හිටියා මේ episode එක එනකන් 😮 👌👍
අක්කෙ මෙන්න මේ වගේ කුතුහලයක් තියෙන film review කරන්නකෝ අක්කෙ ඉස්සරහටත් ❤👍