Actually I didn't get any notification on any video on your channel I don't know why and I just got to know that you got a new baby so I wish you all a happy life🙂🙂🙂
Film ekak unath me wage siduwim ape rate api as dekenma dekka me wage dewal walata api muna dunna mewa dekkama bayak dukak hithata anne ne ath den tiyana duka thamai api duk widala ape ahinsaka kolla jiwith puja karala reka gaththa ne Sri lankawa desapalakayo winasa karanawa balan inna duki
Mage thaththath yuddaya nisa abaditha una kenek. I respect my father, e wagema e wenuwen kepawena ape Amma wage kenak genath kathawak review kranna. Thaththage adi pare yanna math army ekata awa. Respect sl army
අපේ කොල්ලොත් ඒකාලේ අපි වෙනුවෙන් දිවිපිදූව මේ වගේ තමයී 😢❤❤😢😢
Ekne🥺🥺🥺🙏🙏🙏
හැබැයි අපේ හමුදාව ජීවිත දුන්නෙ ලංකාව එකතු කරන්න. ජර්මන් හමුදාව මැරුනෙ රටවල් අල්ලන්න ගිහින්.
@@coolslogentertainment1697 හරි යකෝ.....ඒක මම දන්නවා. මම කියන්නේ ඒකාලේ අපේ කොල්ලො මැරෙනකොටත් ඔය වගේ දුක් විදලා මැරුණේ කියලා අපි වෙනුවෙන්....
@@coolslogentertainment1697❤
Mahinda ponnaya newi udde kre
මේ අක්කගේ වොයිස් එක පට්ට කියන අය මේ පැත්තට 💫
Kynn wachana naa ♥️♥️
සිරාවටම පට්ට බං ❤
🤣🤣🤣
සම්පුර්ණ ඇත්ත ඒ ජිවිතය ඒ මොඩකම අතහැරියා පලක් නැතී මිනිසුන් වේනුවේන් වටීනා කියන මනුෂ්‍යත්වය වේනුවේන්..
කටහඩ නම් පිස්සුවක් අක්කා ❤
❤
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි review එක ❤❤❤❤❤❤
සහෝදරී තංගෙයි , ඔයා සිංහල ලස්සනට කතා කරනවා.
ඉක්මණට තව එකක් ඔනේ❤🎉
කර්මය දැඩි වූ කළ අප කුමක් කරන්නද.......
ඕකට හරියන්න හිට්ලර් 2වෙනි ලෝක යුද්ධයෙන් ප්‍රංශයට හොඳට ඇරියා...😅
😂
කවුද ඉස්සිරිමි බැලුවෙ❤❤❤🎉
Ubetta
ඒක බලලා නෑ.
Akka wadak karoth patta quality ekk thmai thiynne 😌💗
සුපිරි අක්කි🥰🥰🥰😍🤩🤩🤩🤩🤩
Quiet place 2 ඇවිල්ලා නේද තියෙන්නේ අනේ ඒක දෙන්නකෝ
මේ movie එකත් සුපිරි හැබැයි දුකයි 🥲😰😥😢
අහිංසක මිනිස්සු අසරණ කරලා ,විනාශ කරනවා .අපේ රටෙි ත් නායකයෝ 😢
අපේ රටේ යුද්ධෙදි නායකයොත් මැරුන හැබැයි. රටේ යුද්ධෙ ඇති කරේ දේශපාලඥයො නෙමෙයි.
@@coolslogentertainment1697
Ehenm ube appada yudde athi kare 😂
@coolslogenterයුද්ධෙ ඇති කරේ දේශපාලුවොනෙවේ නම් කවුද..හරියට ඉතිහාසයවත් දන්නෙ නෑ වගේtainment1697
අපිට බලන්න මේවාගේ youtub video ලින්ක් දාන්න
අක්කා ඔයා ගේ movie review සේරම මන් බලන්නේ මුල ඉදම්ම.ඔයාගේ voice eke පට්ට.සතියකට එකක්වත් video එකක් දාන්න බලන්න. මේ channel එක සුපිරි තැනකට ගෙන හැකි තව ❤❤❤❤🤗
❤ ආදරෙයි අක්කේ ❤
මෙක කි පරක් බැලුවත් එපා වෙන්නෙ නැ. එච්වරට සුපිරියට අරන් තියනවා.
හුගකාලෙකින් ,හොදින් පරිස්සමින් ඉන්න ,good luck
Niyamayi...💯
අක්කියෝ movie seris එකක් කරන්ටකො mony haist වගේ දිග එකක්👍
Oyage mehema film reviews ahenakotagh saneepay. Voice ekath lassanay
supiriyak akke ❤
මේකෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල බලන්න. ඒක මාරයි
අක්කේ ,
breaking bad review කරන්නකො.money heist වගේ ලු බලපු අය ලස්සනයි කිව්වා ❤.
Ane ඉක්මනට විඩියො දන්න one
තව මේ වගේ ෆිල්ම් ගේන්න❤❤❤
Patta voice aka 😊😊😊
අලුත් වචන දෙකක් ඉගෙනගත්තා ඉස්තුතියි.
Niyamai
Niyamai akka ada nam
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank you sooo much akki 😭💗
යුද්දෙ දින්නෙ මහින්ද මහත්තයද, නැත්නම් අපේ රනවිරුවොද.. යුද්දෙ විකුනන් කෑවෙ මහින්ද මහත්තයා.. යුද්දෙ විතරක් නෙවෙයි. රටත් කෑවා.. හැබයි අපේ රනවිරුවන්ට අද වෙද්දි මොනාද හම්බෙලා තියෙන්නෙ.. නිදහසේ කාලා බීලා ඉන්න පුලුවන් රටක් වත් නෑ.. තිත්ත ඇත්ත මේක 😢👍
දුකයි 😥 ලස්සනයි ❤️❤️❤ ස්තුති 💐🩷
සතියකට සැරයක් වත් එකක් ඔනී කියන අය මේ කොනට ❤
ජනරල් නිසා තමා අහිංසක මිනිස්සු නැති වුනේ මේවගේ අහංකාර මිනිස්සු අපි අතරත් ඉන්නව
Background music ekann pissuwak.
Matath danaganna oni eka
Background music name
Suspense andrew g 👈seach..
Background music please 😢
@@___mr.wrd____ to
Super movie ❤✌️✌️
සුපිරයක් මේක
🎉අක්කේ සමහරු මේ මූවි බලන්න කලින් හෝ බලන ගමන් comment බලනව.ඒ අතර comment වල සම හරක් කතාව spoil කරනවා.ඒ comment නවත්තන්න අපිට බැහැ.මේක දකින හැමෝටම කියන්න තියෙන්නෙ movie review එක සම්පූර්ණයෙන් බලල comment section එක බලන්න.මමනම් මේක ආපු අලුතම බලපු සුපිරි ෆිල්ම් එකක්.ගොඩක් අය සමහර අය comment වල කතාව spoil කරනව කියල කියන නිසයි මේ comment එක දාන්න හිතුවෙ.
Mara duka hitena film ekak😢😢 pv paul
අක්කේ ලුසිෆර් tv සීරීස් එක දාන්න කෝ 🥺
සාමය...❤️!🇱🇰👍
Good work
Niyamai adath kathawa akkage kata hadath mara lassanihabai duka hithenawa 😢
Actually I didn't get any notification on any video on your channel I don't know why and I just got to know that you got a new baby so I wish you all a happy life🙂🙂🙂
supiri kathawak
ඔය ෆිල්ම් එක අද උදේ බලලා ඉවර උනා විතරයි
මරු ෆිල්ම් එක ❤❤ පලවන ලෝකේ යුද්දෙ ගැන තියෙන්නෙ අන්තිමට Main Character එකත් ඕකේ මැරෙනවා 😢
kohomada movie eka blanne netflixda ? 😢
ශික් බලන්න කලින් කතාව spoil කරානෙ. 😭😭😭 කුහක මිනිස්සු 😢😢😢
@@aurora0534 main character marenne naa mathaka vidihata.oya balanna.
Mokadd nama
අනේ මගේ රටට ආයෙත් යුද්ධයක් නම් කවදාවත් එපා 🥺🥺
යුද්ද අැති කරවන්න තමා සහෝදරයා 21 අපේ පල්ලි වලට ගැහුවේ එ් අාරම්භය උන් හොඳට අරගන්න කඩු ගෙනල්ලා ලැස්තිවුනේ රට ලේ විලක් කරන්න අපේ farthers ලා අපිව නවත්තගෙන පල්ලියට රැස් කරලා කලබල කරන්න එපා සන්සුන් වෙන්න හැම දෙයක්ම හොඳින් වෙයි කියලා කිව්වේ නමුත් තාම වුනේ නැ තාම වුනේ නැ එත් මේක නතර වෙන එකක් නැ ඉස්සරහා පේනවා නමුත් අායේ නිවටයෝ වෙලා අහිංසක මිනිස්සු මැරෙනකන් ගේ අස්සට වෙලා බලන් ඉන්නේ නැ එකා එකා මකබාවනවා මේ රට පින් බිමක් නම් ලේ ඉල්ලන්නේ නැතුව ඉන්න ඔනේ නැ මේ රටට ඉල්ලන්නේම ලේ ❤ ඉතින් ලේ දෙන්නම වෙනවා හැබැයි එතකොට නම් මේ රටෙන් කැල්ලක් අපිටත් හදාගන්න වෙයි මොකද මිනිස්සු එක්ක සහයෝගයෙන් ඉන්න බැනේ 😂😅 දතට දත විදිය ඉන්න ඔනේ
අක්කියෝ 😊❤
අනේ 🥺🌻
දැන් මාස ගානකට කලින් ඉස්කොලේ ඉගෙන ගත්ත ඉතිහාසය පාඩම මතක් උනා අපි මෙවා ඉගෙන ගත්තා නේද කියලා දැන් එවා ටිකෙන් ටික අමතක වෙන්න පටන් අරගෙන 🥲
adoo ow ne bn
පට්ට
අක්කෙ මනි හෙස්ට් වගේ ටීවී siriyas එකක් අයෙත් ඕනෙ ❤❤
superi movie ak🤩🤩
dn video dnne natte ai akka ❤
Thank you ❤
g o t සීරිස් එක ඕන ප්ලීස් ප්ලීස් 🙏🙏🙏😢😢😢😢😌😌😌😌
ඒකටනම් දුක හිතුනා 💔
5s weniya. Lassanai
Meka baluwa supirima war filmbl ekak
Schindler's list movie එක review කරන්නකෝ
Mee film eka gana oya mee kiyana story eke kisima feeling ekak nee,,,,,,oita wada eka gana hitanna .
The lastfrontier film eka review karannako
👍👌❤️
Film ekak unath me wage siduwim ape rate api as dekenma dekka me wage dewal walata api muna dunna mewa dekkama bayak dukak hithata anne ne ath den tiyana duka thamai api duk widala ape ahinsaka kolla jiwith puja karala reka gaththa ne Sri lankawa desapalakayo winasa karanawa balan inna duki
පැහැදිලි කිරීම වගෙම එ වොයිස් එක.
1st
German movies dannako akke oyage reviews balanna hari asai ❤️
මොකක් උනත් 1 ලෝක යුද්දෙදිත් 2ක ලෝක යුද්දෙදිත් ප්‍රංශය ජර්මනියට යටත් උනානෙ😘
GOT film එක ඕන අක්කේ
Game of thrones ඕන අය කමෙන්ට් එකක් දාන්න
හුග කාලෙකින් 😊
Mage thaththath yuddaya nisa abaditha una kenek. I respect my father, e wagema e wenuwen kepawena ape Amma wage kenak genath kathawak review kranna. Thaththage adi pare yanna math army ekata awa. Respect sl army
Great movie
Real vage danuna ❤️
Niyamai kalakanni yudda apita balen patawapuwa desapaluwo
Akki horror movie ekak onei
Alut ekk dnkn baln hitiyee ❤️❤️😎
❤️❤️❤️
Thank you
❤
Hebei ithin ehema rata berala dunna ape rana viruwange nam kethakarana kala kanni aluth soldaduwoi,hora magodi deshapaluwoi nisa mulu hamudawatama garahana samajeka jiwath wenne ape minissu hari kuhakai eyalata athithe amathaka wela wenama fantasy lokeka jiwath wenne saththu wage 🥺😔
Anee akke oya dn fill danne neththre ai oyage full vithrai balnneth 🥺
Yuddhayen hamadamath nathi une ahinsaka minissunge jeewitha🥺🙏
අපෙත් 30,000 කොල්ලො මැරුණා 😢
👍❤
මනි හෙයිස් සිසන් 6 නැද්ද අක්කෙ❤
ai ane eka digata review krnnko...
💔😥🙏
💗💗
Sinhala subtitles full movie eka nadda
War horse film ekath genda
ඔතන 30000 නෙමේ දෙපැත්තේම මිලියන ගානක් මැරුනා.ඔය ටික අල්ලගන්න.😂😂
පුලුවන්නම් ලෝඩ් ඔප්ද රින් එක ගෙන්නකෝ
😊😊😊
Lankawet mehem wenn athi.. Mahinda ponnaya newei udde kre...ahinsaka kollo
ඇයි vidos dannre natte mama vithrada video danakn blan inne 😢
💚🕊️
අමිහිරි මතක😢
111❤❤❤❤