Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනං මනං වානා ඒ බෙහේත් පෙත්ත තමා ඔනා ❤️😂👌
background Music එක ඇහෙද්දි Money Heist මතක් වෙන මම😍✌
සිරාවටම මචෝ 😍 ❤️
♥️
Ow
ගොඩ කාලෙකින් වීඩියෝවක් බැලුවෙ❤️ මනී හෙයිස්ට්,පීකි බ්ලයින්ඩර්ස් වගේ T.V.සීරීයස් ටිකක් ඕනි ❤අද එකත් මරු
ඇත්තටම ඔයාගෙ කට හඩට ගැලපෙන්නෙ මෙ වගෙ ෆිල්ම්.... ලොකු කුතුහලයක් තියෙන එවා අන්න එ වගෙ ෆිල්ම් ටිවි සිරියස් ගෙනවනම් පට්ට ..... මන් ආසම ඔයාගෙ මනිහෙයිට්ස් ටිවි සිරියස් එකට එකනම් පට්ට ඔයා සුපිරියට කරා මන් නිකන් එකට ඇබ්බැහි උනා වගෙ එ කාලෙ ටිවි සිරියස් එකම 5පරක් විතර බැලුවා එ තරන් එක පට්ට.ඔයා කතාවට තිබ්බට වඩා කුතුහලය එකතු කරලා සුපිරියටම කරලා තිබ්බා එ වගෙ ටිවි සිරියස් එකක් ආයෙත් ගෙනකන් මග බලනවා ❤️❤️😘❤️❤️❤️
Legend is back ❤❤
Aththa ❤❤❤
Patta movie ekak ආයි සුපිරි සිරිස් එකක් කරමු ❤❤
අම්මෝ ඒ හඬ ඇහුන ගමන් හිත නිවෙනවා❤️
Notification ආපු ගමන්ම ආවා අක්කේ..💕🤩 කාලයකින්..දිගටම Film දාන්න අක්කේ.හොදම Movie Review කරන්නේ ඔයා තමයි 🤩💕
අක්කේ මං පෙරෙදත් ඔයා වීඩියෝ එකක් දාලද බැලුවා💖 කොහොමද ඔයා හොදින් ඉන්නවද, පුංචි බබාට කොහොමද අක්කියෝ🥰 හැමෝම පරිස්සමින් නේද. බුදු සරණයි!🙏
අක්කගෙ කටහඩ අහනවා කියන්නෙත් මාරම ගතියක් චැනල් එක කරන් යන්න දිගටම අක්කට හොද තැනකට යන්න පුලුවන් කෘතුහලය වැඩි වීඩිඔ ම දාන්න ඒවා මරු😻
❤️❤️❤️❤️❤️අනෙ හරිම ලස්සනයි, කතාව. Voice එකත් හරිම ලස්සනයි. 💜🧡මේ වගෙ film review හැමදාම දාන්න.💛💚 මාර විදියට හිත සැහැල්ලු වෙනවා කට හඬ ඇහුනත්, තේරුම් අරගෙන බලන්න අමාරු film ඔයා ලස්සන ට review කරලා තියෙනවා. හරිම ලස්සනයි. All the best ❤️❤️❤️❤️❤️
නියමයි අක්කේ ❤😊දැන් දිගටම් වීඩියෝ දාන්න
සුපිරි 😍 3වෙනි පාර බැලුවෙ
ඇඬුනා...ඔයාගෙ ෆිල්ම් බලපු මුල් ම දවස් මතක් වෙලා 2021🥰
Ane akkiyo.puluwan ikmanatama aaye video ekk dandooooo Good luck 💥💕
සුපිරියි.sinhala talkis චැනල් එක වෙනම ආතල් එකක් . හැමදාම movie upload කරන්න .
Eka nam supiri❤
First, comment
අනේ ගොඩ කාලෙකින්🥺❤️ බලාගෙන හිටියේ වීඩියෝ එකක් කවද්ද එන්නෙ කියල🥺❤️
ඔයාගේ කටහඩෙත් මාර ගැම්මක් තියෙන්නේ
සුපිරි අක්කේ
ලස්සනට කතාකරන මෙ ගැනු ළමයා මෙච්චර දවස් කොහෙද හිටියේ. මම video review බලන්න පටන්ගත්තේ මුලින්ම ඔයාගෙ video බලලා පුලුවන්නම් නිතර video දාන්න❤❤❤
අපේ මයින්ත මත්තියාටත් මේ Tablet එක හම්බුන හින්දා තාම රටක් විදියට අපි මේ තරම් දියුණු උනේ 😊❤
අම්බෝ හුගකාලෙකට පස්සේ 🥺❤️වීඩියෝ නැතුව පාලුවෙන් හිටියේ ❤️එක දිගට වීඩියෝ එක දාන්න ❤️🥺
anumatha karanava bn
Oww
John wick tv series eka review karannko akki 🥺🤍
ඒක lk voice එකේ කරලනෙ තියෙන්නෙ 😒
සුපිරියි❤
අක්කගේ කට හද අහන්න ලැබිච්ච එක නම් මාරාම සතුටුයි
Oyage voice eka patta akke ❤
ඒ voice එකයි background music එකයි එකට යද්දී WoW ❤☝️🔥
ගැම්මක් තමයි
සුපිරියක් තමා
Good Job Akke💕🤩
back ground music එක ඇහෙද්දි තවමත් මතක් වෙන්නෙ money heist 🥺❤
Atta❤🥺
ඇත්තටම කොහෙද ගිහින් හිටියේ ..ජයවේවා
කාලෙකින්. මේ කටහඩ තරම් ෆිල්ම් රිවිව් සෙට් වෙන්නෙ නෑ කගෙවත්ම.
අම්මො මරු .. ගොඩ කාලෙක්කින් ❤😊
Gammak thamai 🔥
සුපිරි 😉🙂🙂🙂
I'm over the moon.After a long time Sinhalatakies. ❤
මම මේක බලලා තියනවා ලස්සනයි ❤❤❤
Eknm super movie ekak 👌❤Next week ekt horror movie ekak review krnna akke
Awww කාලකින් අක්කියා ❤ තැන්කියූ video එකක් upload කරපු එකට🥰🥰💐💐
විඩියෝ එකක් කවද්ද දන්නෙ කියලා බලන් හිටියෙ ❤
අක්කෙ කාලෙකින් ❤
ආයෙත් ලස්සන tv සීරීස් එකක් ගේන්න්
ඔය බෙහෙත් පෙත්ත A/L maths පේපරෙට කලින් ගන්න තිබ්බනන් ගොඩ 💪💪
අක්කිගෙ කටහඩනම් වශියක්❤️
කටහඩ❤️🌝
Akke giya sathiyema Mony heist & Piaky brainder okkama Seson ep belywa akke oyawath mathak una oya dan amma kenek neda congratulation akke 🥰🥰🥰🥰🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️🤭
කලින් බලලා තිබ්බත් අයෙත් බැලුවා 😁
ඒක සුපිරියි
එතකොට ඒ මනුස්සයා අවසානයේ බෙහෙත් නොගෙන ජීවත් වෙන්නේ කොහොම ද කියලා කිව්වේ නෑ..
නියමයි අක්කි ❤️🤘💛
mama mulinma oyage review ekak thamai baluwe akke supiriy
Money heist , peaky blinders වලට ඇබ්බැහි උනේ ඔයා හින්දා අක්කේ
ඒ කටහඩ ඇහුනෙ කාලෙකින් 🤗❤️
Hi friends ❤ back to voice ඒක වෙනම ekak ❤😊
Sinhala talkies is back❤❤❤❤❤
Thank you 💚
අනේ අර හදෙන් වතුර ගේන සීරිස් එකේ පාර්ට් 2 ගේන්නකෝ
Ane goda kalekin akka😍❤️
Movie එක සුපිරි 🥰🥰🥰
Supiriyak❤
අනාගතේ පේන බලය ලැබුණ විදියත් තිබ්බනම් මරු
Music ekath ekka voice eka mix උනාම ❤🥺
එ බෙහෙතනම් මරු 👀👻
Akka ❤❤❤❤
ගෙදර අයිතිකාරියට ගහන එක ඔයා කිව්වේ නෑනේ.😂
THANK YOU ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️❤
Welcome back 🙂✨
Moko akke vidio danna parakku une💛👌
maru katawa
ඔයා තරම් හොඳට කව්රුත් කරන්නෑ 👍❤️🔥
godak lassanai thanks ❣️❣️❣️❣️❣️
අක්කෙ ගොඩ කාලෙකින් ❤
After long time no??? 😍❤️👍✌️😉
මෙකම tv serious එකකුත් තියන්නවා නෙද අක්කේ බලලා තියෙද 👍
Mokakda bn
Supiri
Game of throne eka rivew karanda ko akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Akka avakiyanne film supiriyatama kiyanava❤
මනි හෙස්ට් අනිත් කොටස තාම අවෙ නැද්ද අක්කෙ
1s 😊😊
Supiri katahada
dan ekak avithda kiyala baluva vitharai😍😍😍
Inside cinemax එකෙ කෙනාගෙ කටහඩ පරාදයි ඔයගෙ කටහඩට. මන් ආසම reviewer .
It true ❤️🔥
Ammo 😍😍😍😍😍😍
Thawa tv series ekak genna barida akke
The silent sea session 2 dennkooo
❤❤❤❤....
Superb❤️
Ammoo akke hugaklekin ekdigtm dann bln den❤
පලුවෙන් හිටියෙ එකදිගට විඩියොට්ක ඔන
Bradley cooper❤
Akka Lucifer tv series aka onna plz 😊😊
Maru♥️♥️
මගෙත් මොලේ ගොඩක් හොදට වැඩ කරා හැබැයි drucs ගත්තේ නෑ .... මම දිගටම ගනන් හැදුවා iphone එකේ බැලුවේ හැමදේම තෝරලා බේරලා .... මම පාඩම් ඩනාකර 11 වසර විද්‍යාව paper එකට c එකක් ගත්තා එදා වගේ මට දැන් හිතන්න බෑ ඇයි දන්නවාද මම දැන් i phone එකේ ඇබ්බැහි වෙලා .... මට තාමත් කලින් මාව කොච්චර ගන්න හැදුවත් ඒක හරි අමාරුයි ....
What d special i phone 😂
after long time😢❤️
Move එකක් එනකන් බලන් හිටියේ
හායි🥰❤️
Tawa ona 😮😮
අනං මනං වානා
ඒ බෙහේත් පෙත්ත තමා ඔනා ❤️😂👌
background Music එක ඇහෙද්දි Money Heist මතක් වෙන මම😍✌
සිරාවටම මචෝ 😍 ❤️
♥️
Ow
ගොඩ කාලෙකින් වීඩියෝවක් බැලුවෙ❤️ මනී හෙයිස්ට්,පීකි බ්ලයින්ඩර්ස් වගේ T.V.සීරීයස් ටිකක් ඕනි ❤අද එකත් මරු
ඇත්තටම ඔයාගෙ කට හඩට ගැලපෙන්නෙ මෙ වගෙ ෆිල්ම්.... ලොකු කුතුහලයක් තියෙන එවා අන්න එ වගෙ ෆිල්ම් ටිවි සිරියස් ගෙනවනම් පට්ට ..... මන් ආසම ඔයාගෙ මනිහෙයිට්ස් ටිවි සිරියස් එකට එකනම් පට්ට ඔයා සුපිරියට කරා මන් නිකන් එකට ඇබ්බැහි උනා වගෙ එ කාලෙ ටිවි සිරියස් එකම 5පරක් විතර බැලුවා එ තරන් එක පට්ට.ඔයා කතාවට තිබ්බට වඩා කුතුහලය එකතු කරලා සුපිරියටම කරලා තිබ්බා එ වගෙ ටිවි සිරියස් එකක් ආයෙත් ගෙනකන් මග බලනවා ❤️❤️😘❤️❤️❤️
Legend is back ❤❤
Aththa ❤❤❤
Patta movie ekak ආයි සුපිරි සිරිස් එකක් කරමු ❤❤
අම්මෝ ඒ හඬ ඇහුන ගමන් හිත නිවෙනවා❤️
Notification ආපු ගමන්ම ආවා අක්කේ..💕🤩 කාලයකින්..දිගටම Film දාන්න අක්කේ.හොදම Movie Review කරන්නේ ඔයා තමයි 🤩💕
අක්කේ මං පෙරෙදත් ඔයා වීඩියෝ එකක් දාලද බැලුවා💖 කොහොමද ඔයා හොදින් ඉන්නවද, පුංචි බබාට කොහොමද අක්කියෝ🥰 හැමෝම පරිස්සමින් නේද. බුදු සරණයි!🙏
අක්කගෙ කටහඩ අහනවා කියන්නෙත් මාරම ගතියක් චැනල් එක කරන් යන්න දිගටම අක්කට හොද තැනකට යන්න පුලුවන් කෘතුහලය වැඩි වීඩිඔ ම දාන්න ඒවා මරු😻
❤️❤️❤️❤️❤️අනෙ හරිම ලස්සනයි, කතාව. Voice එකත් හරිම ලස්සනයි. 💜🧡මේ වගෙ film review හැමදාම දාන්න.💛💚 මාර විදියට හිත සැහැල්ලු වෙනවා කට හඬ ඇහුනත්, තේරුම් අරගෙන බලන්න අමාරු film ඔයා ලස්සන ට review කරලා තියෙනවා. හරිම ලස්සනයි. All the best ❤️❤️❤️❤️❤️
නියමයි අක්කේ ❤😊දැන් දිගටම් වීඩියෝ දාන්න
සුපිරි 😍 3වෙනි පාර බැලුවෙ
ඇඬුනා...
ඔයාගෙ ෆිල්ම් බලපු මුල් ම දවස් මතක් වෙලා 2021🥰
Ane akkiyo.puluwan ikmanatama aaye video ekk dandooooo
Good luck 💥💕
සුපිරියි.sinhala talkis චැනල් එක වෙනම ආතල් එකක් . හැමදාම movie upload කරන්න .
Eka nam supiri❤
First, comment
අනේ ගොඩ කාලෙකින්🥺❤️ බලාගෙන හිටියේ වීඩියෝ එකක් කවද්ද එන්නෙ කියල🥺❤️
ඔයාගේ කටහඩෙත් මාර ගැම්මක් තියෙන්නේ
සුපිරි අක්කේ
ලස්සනට කතාකරන මෙ ගැනු ළමයා මෙච්චර දවස් කොහෙද හිටියේ. මම video review බලන්න පටන්ගත්තේ මුලින්ම ඔයාගෙ video බලලා පුලුවන්නම් නිතර video දාන්න❤❤❤
අපේ මයින්ත මත්තියාටත් මේ Tablet එක හම්බුන හින්දා තාම රටක් විදියට අපි මේ තරම් දියුණු උනේ 😊❤
අම්බෝ හුගකාලෙකට පස්සේ 🥺❤️වීඩියෝ නැතුව පාලුවෙන් හිටියේ ❤️එක දිගට වීඩියෝ එක දාන්න ❤️🥺
anumatha karanava bn
Oww
John wick tv series eka review karannko akki 🥺🤍
ඒක lk voice එකේ කරලනෙ තියෙන්නෙ 😒
සුපිරියි❤
අක්කගේ කට හද අහන්න ලැබිච්ච එක නම් මාරාම සතුටුයි
Oyage voice eka patta akke ❤
ඒ voice එකයි background music එකයි එකට යද්දී WoW ❤☝️🔥
ගැම්මක් තමයි
සුපිරියක් තමා
Good Job Akke💕🤩
back ground music එක ඇහෙද්දි තවමත් මතක් වෙන්නෙ money heist 🥺❤
Atta❤🥺
ඇත්තටම කොහෙද ගිහින් හිටියේ ..ජයවේවා
කාලෙකින්. මේ කටහඩ තරම් ෆිල්ම් රිවිව් සෙට් වෙන්නෙ නෑ කගෙවත්ම.
අම්මො මරු .. ගොඩ කාලෙක්කින් ❤😊
Gammak thamai 🔥
සුපිරි 😉🙂🙂🙂
I'm over the moon.After a long time Sinhalatakies. ❤
මම මේක බලලා තියනවා ලස්සනයි ❤❤❤
Eknm super movie ekak 👌❤
Next week ekt horror movie ekak review krnna akke
Awww කාලකින් අක්කියා ❤ තැන්කියූ video එකක් upload කරපු එකට🥰🥰💐💐
විඩියෝ එකක් කවද්ද දන්නෙ කියලා බලන් හිටියෙ ❤
අක්කෙ කාලෙකින් ❤
ආයෙත් ලස්සන tv සීරීස් එකක් ගේන්න්
ඔය බෙහෙත් පෙත්ත A/L maths පේපරෙට කලින් ගන්න තිබ්බනන් ගොඩ 💪💪
අක්කිගෙ කටහඩනම් වශියක්❤️
කටහඩ❤️🌝
Akke giya sathiyema Mony heist & Piaky brainder okkama Seson ep belywa akke oyawath mathak una oya dan amma kenek neda congratulation akke 🥰🥰🥰🥰🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️🤭
කලින් බලලා තිබ්බත් අයෙත් බැලුවා 😁
ඒක සුපිරියි
එතකොට ඒ මනුස්සයා අවසානයේ බෙහෙත් නොගෙන ජීවත් වෙන්නේ කොහොම ද කියලා කිව්වේ නෑ..
නියමයි අක්කි ❤️🤘💛
mama mulinma oyage review ekak thamai baluwe akke
supiriy
Money heist , peaky blinders වලට ඇබ්බැහි උනේ ඔයා හින්දා අක්කේ
ඒ කටහඩ ඇහුනෙ කාලෙකින් 🤗❤️
Hi friends ❤ back to voice
ඒක වෙනම ekak ❤😊