Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වෙලාවේ මාත් මගෙ මහත්තයත් එක්ක රන්ඩුවෙලා අපි වෙන්වෙමු කියලා හිටියෙ.අපි දෙන්නම busy දාලා තිබුනෙ phone එක.ඒත් මේ movie එක නිසා මටත් තේරුනා අපි රන්ඩුවුනේ වැඩක් නැති දේකට කියලා.දැන්ම මං එයාට කතාකරනවා.😥😥😥❤
අනිවාර්යෙන්ම,දැන්ම කතාකරන්න තේජානි,ඔයාට මේ වගේ හැඟීමක් ආපු එක ගැන ඔයාට වඩා මටයි ලොකු සතුටක් දැනෙන්නේ.අපිත් එක්ක ඉන්න අපේම අයව පුංචි පුංචි දේවල් නිසා රිදවන්නෙපා,ඒ වෙනුවට එයා මගේ කෙනෙක්නෙ කියල හිතන්න එකෙන් ලැබෙන සතුට කිසිම දෙකින් ලැබෙන්නේ නැහැ 👍🏻👍🏻
Hellow මාත් කියන්න ආවෙම ඔය කතාවයි 🙂💔 අපි දෙන්න බැදලා ඉන්නේ එයා රට ඉන්නේ චුටි රන්ඩුවක් වෙලා දෙන්නම බ්ලොක් කරා 🙂 මාත් කතා කරනවා
@@sinhalatalkies twist kiyanne mokadda
@🌸SHIN💮 ❤
@@game_on4585 thanks
අවසානයේ මේච්චර දුක හිතේන කොටසක් තියේයි කියලා නම් හිතුවේ නෑ 😪😥Thanks akkii මේවගේ තව එකක් ඔනි 😣😌❤
ඒකනම් පිස්සුවක්...ඇත්තටම හරිම ලස්සනයි අක්කි ..දුක හිතුනා මටනම් 😭😭😭
😊
Maath zombieyak wela mage gf gawata kawada hari dawasaka yanawamai😢😢😢
ඒ කතාව බලල ඉවර වෙන කොට ඇස්වල කඳුළු 😔❤️
Monny heist බැලුවයින් පස්සෙ බලන්නේ මේක කුපිරියක්❤️
Eke link eka ewannako
මේක තව මූවි එකකින්හ්හරි ඇවිල්ල ඒදෙන්නට මැරෙන්නෙ නැතිව ඉන්න තිබුන. අන්තිමට 😭 😥😥
ඔව් අප්පා ☹️
😍😍😎 film එකක් දනකන් බලන් ඉන්නේ ..අලුතේන් දැම්ම එක ඇහුව ගමන්. 😎
අනේ මට ඇඩුනා😥 හරිම ලස්සනයි😍 ආදරණීයයි ♥️
මෙි වගේ ලස්සන කතාවක් ගෙනාවට බොහොම ස්තුතියි❤❤❤❤
මේ වගේ අාදරණිය පිිරිමි කොචිචර හිටියත් එ්ක තේරැමි ගන්න පුලුවන් ගැහැනු හරිම අඩුයි.
නැහැ ඒ වගේ ආදරණීය පිරිමිත් අඩුයි
ආසාවෙන් බලපු කතවක්.....ලස්සනයි 🌝🌺🙂
Zombi ගැන තියන නිසා මන් බයට බැලුවෙ නෑ....ඒත් අද බැලුව🥺 අනේ දෙයියනේ කොච්චර ලස්සන කතාවක්ද😭
දානකම් බලන් හිටියෙ අක්කියො දිගටම මෙ වගෙ movies ගෙන්න 🥰💯
අද එකත් 👍👍👍 අක්කී.❤💜️
මාරම දුක හිතුන ෆිල්ම් එකක් 🥺
මාරම ලස්සනයි අක්කෙ.පට්ට දුකයි.මගෙ කෙල්ලත් මේ වගේමයි.හැබැයි එයා සොම්බි වෙලා නෙමෙයි යකෙක් වෙලා හරි එනවා මාව හොයන්.🤭😂 ඒතරම් ආදරෙයි
😄😄😄👍🏻
අදත් මරු 😬🤘 රෑ වෙලා සුපිරියටම සෙට් වෙනවා 🤫🤐
දරාගන්න බැරි තරම් වේදනාවක් හිතට දැනුනා රත්තරනේ😪😪😪
මේක පට්ට ලස්සන movie එකක් අක්කි ඔයාට ගොඩක් ,thanks ..❤️❤️❤️
ෆිල්ම් රිවිව් ගොඩක් සෑහෙන කාලෙක ඉදන් බලන මම පලවෙනි පාරට දෙන කමෙන්ට් එක ,,,, හිතට වැදෙන ෆිල්ම් එකක්,,පට්ට,,, ඔයාගේ ටැලන්ට් එකත් සුපර්බ් ,,,, ජය වේවා,,, තෙරුවන් සරනයි ....
බොහොම ස්තුතියි 😊👍🏻🙏
ඇත්තටම sad story ekak ❤️❤️❤️❤️ඒත් ලොකු පනිවිඩයක් දෙනව ශෝක්
ෆිල්ම් එක දැන් බලලා ඉවර උනේ අක්කා.මේක බලලා ටිකක් වෙලා මං කල්පනා කරා අපි කොච්චරනම් රංඩු වෙනවද ඒත් හැමදේම ආදරෙන් විසඳගෙන ජීවත් වෙන්න පුලුවන් නේද.මට ඇත්තටම සතුටුයි මං ගැන මොකද මමත් ඒ කොල්ලා වගේ කෙනෙක් වෙච්ච එක ගැන..🥰❤❤දිගටම මේ වගේ රිවිව් අරන් එන්න අද එකත් මරු.mr.bean ගෙ කතාවකුත් ඕනි..ජයවේවා අක්කා පරිස්සමින් ඉන්න 🥰❤❤❤
අනිවාර්යෙන්බොහොම ස්තුතියි 😊
අදත් Movie එක වෙිලාවට දැමිමා නේ thank you Akki 😎😘😏
Wwwoo ලස්සනයි 😥😥😍😍😍 මේ වගේ ලස්සන films කරන්න ටිවී සිරියස් ඒවා එපා 🥰🥰🥰🥰
❤️🌍 අද කතාව සුපිරි අක්කි 💥❤️💪
Thank you akke🥰♥️ හරිම ලස්සන කතාවක්♥️♥️
මේ කතාව ජීවිතයට ආදර්ශයක් තැන්කුව් මේ වගේ කතාවක් ගෙනාවට
අනේ ඒ කතාව බලද්දි අපි ආදරය කරන කෙනාව අපිට මතක් වෙනවා .ඒවිතරක් නෙවෙයි .හොද පනිවිඩයක් දෙනවා ❤️
සුපිරි 💖😍
*මම කැමතිම film category වලිම් එකක් තමා zombie category එක* 😼💛
මී ටූ 😌
@@sachiniayodya7348 😼❤️👊
😅
Film එක මරු අක්කිහැබැයි ගොඩක් දුකයිසැබෑ ආදරේ හරි පුදුමාකාරයිඅන්තිමට අක්කි දෙන උපදෙස් ටිකනම් මරු
සුපිරියි 😊👍
අම්මෝ අක්කේ ඒ movie එක නම් පට්ට ආ 🥺. හිතටම වැදුන 😌❤️මේ වගේ ලස්සන movies ඉස්සරහටත් අරන් එන්න congratulations
ඒකටනම් කොමන්ට් එකක් නොදා ඉන්න හිත දෙන්නෙම නෑ.මං බලපු ආදරණීයම ෆිල්ම් එකක්.මාරම ලස්සනයි.ඒත් දුකයි
අවසානයේ මේච්චර දුක හිතේන කොටසක් තියේයි කියලා නම් හිතුවේ නෑ Thanks akkii මේවගේ තව එකක් ඔනි
අනේ එකන්ම් මරම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️
Oyage videos supiri...ikmanata thawa ekak genna.
නියමයි ❤️😊 මාත් බැලුවා මේ ෆිල්ම් එක
අනේ හුගාක් දුකයි 😢 ජෙක් කොච්චර නම් ආදරය කාරද අන්තිම ටික නම් මාරම දුකයි එ වගේ ආදර කථාව කවදාවත් නෑති වෙන්න එපා ජෙක්ට වුනා වගෙ 😢😢😢
ඇහැට කදුලක් ගෙනාව එ කතාවට 😭
බලපු හොද මුවි රිවිවු එකක් අක්කෙ 💓💓💓💓🥀🥀🥀🥀🤧🤧
අද movieඑකසුපිරි
සුපිරිම film එකක්. 😪💗
ටිවී සීරියස් එකක් ඕන ❤️
පට්ට සුපිරි
Wow මාරම ලස්සන film එකක් ❤
ෆට්ට ලස්සනයි අක්කේ 😢😢දුක හිතුනා ..
Adath maru akke♡♡♡♡♡
අක්කේ මේ වගේ ලස්සන ආදර කතාවක් ගෙන්න කො . මේක ගිඩක් හිතට දැනෙන කතා වක් .
akki. ඔයාගෙ voice eken mn අහන්න ආසම මේ වගේ අත්භූත, භයානක katha. e feeling එක දෙන voice එකක් oyata තියෙනවා...❤❤❤❤❤
අන්තිමට එක පාරටම shock 😲😲වෙලා ගියා. ඔයා හරිම ලස්සන review ගේනවා. දිගටම වැඩේ කරගෙන යන්න. ආයමත් ලස්සන tv serious එකක් ගේන්න.
බොහොම ස්තුතියිමම try කරන්නම් 😊👍🏻
Movie ekat lassanaii ඔයාගෙ වොයිස් ලස්සනයි මට 96 movie එක වොනෙ
කාලෙකින් අක්කිගේ කටහඩ ඇහුවේ😍😍
අනේage අක්කි pana ගිය පාර ඉල්ලපු vedio දෙනව, දිගටම මෙවා one akka
මං හිතනව ඔයා තාමත් මේ චැනල් එකේ විඩියෝ තාම බලනව ඇති කියල ඔයා මේක කවද හරි බැලුවොත් මේ කමෙන්ට් එකත් කියවන්න ලැබුනොත් මට ඔයාට තාමත් කියන්න තියෙන එකම දේ මං ඔයාට ආදරෙයි කියල තරූ💖
හෙට ඉස්කොලෙ යන්න තියෙනවා 😡😡ඒක හින්නදා දැන් බ්ලන්න බෑ😢😢 ඉස්කොලෙ ගිහින් ඇවිල්ලා බලන්නම් ❤❤
Harima lassanai ewagema dukai.oyage movie review harima lassanai.puluwannam sathiyata 3kwath danna.god bless you.
Mn balapu lassanama move eka❤️✌🏻💯
ආදරේ කරන අය අපිද දාලා යන්නේ නෑ ඒත් අපි විසින්ම ඒගොල්ලන්ව නැති කර ගන්නවා❤️
🥺♥️ hithata වැදුණු සුපිරිම ෆිල්ම් එක අන්තිම ටික 😔 මාරම දුකය්
මමත් මගේ bf එක්ක තරහ වෙල ඉන්නෙ අදම ගිහින් සොරි කියනවා මට තේරෙනවා මගෙයි වරද මට මෙච්චර අදරේ කරන එයාට මන් දුකක් දුන්නා තැන්ක්ස් මේ ෆිල්ම් එකට ගොඩක් වටිනවා
වැරැද්ද තේරුම් ගන්න එක උතුම් ගුණයක් 😊👍🏻🙏
නියමයි අක්කා ඉදිරියටම කරන් යන් ❤
Harima asawen balanne api (mamayi, ammiyi) oyage stories. Me comment eka danne man oyage hama movie review ekakatama wage sapekshawayi. Oya kathawak explain karana widiha balana apiwa drug ekakata addict kara wage oyage story ekak watenakan balan inna thathwetama genawa. Oyage voice ekath harima pahadiliyi, lassanayi. Kathawe hama charithayakma positive widihata oya oyagema style ekakata explain karanne, apita nohithena dewal oya e charitha thula dakinawa wagema oya apiwath oya hithana widihatama positively hithanna salassanawa e e charitha kerehi ekata thama godakma kamathi man. Thawa oyage katha wala dakka deyak thama kenekge jeewitheta yamak ganna puluwan honda movies oya thoraganneth wagema wayas bedhayakin thorawa hamotama balanna puluwan widihata present karanneth. Oyage hakiyawa nam superb👌 dear. "Money heist" series eken thama oyage katha balanna patan gaththe, eka thama api dennawa pissuma wattapu series eka. Ethin iwasillak nathuwa inne oyagen eke next season eka enakan🥰.. Dahasakuth wada asse time hoyagena loku kapakireemak karala review ekak genne, bohoma sthuthiyi e wenuwen. Ethin me wagema lassana stories apita genna shakthiya, dahirya wagema kalaya labewa oyage anagatha salasum sarthaka wewa kiyala prarthana karanawa!
බොහොම ස්තුතියි නන්දුනි🙏Movie එකක් දැම්මට පස්සේ ලැබෙන views වලට වඩා ඔයාලගේ මේ වගේ comment නිසා මට මාරම සතුටක්, පුදුම හැන්ගීම්බර තෘප්තියක් ලැබෙන්නේ.Movie එකේ ආශ්වාදය විතරක් නෙමෙයි එකෙන් ඔයාලා වගේ Sinhala Talkies පවුලේ සාමාජිකයන්ට වයස් බේදයක් නැතුව ජීවිතේට ගන්න පුංචි පණිවිඩයක් ලබාදෙන්නත් මට අවශ්‍ය වුණා..අයෙත් කියන්නම් බොහොම ස්තුතියි 😊👍🏻🙏
මාරම ලස්සන මූවි එකක්
ඒක නම් සුපිරියක් ❤️
Harima dukai me move aka .awasanaye mhama wai kiyala hithuwe nha .lassani akke.
බලන්න බලන්න ආසයි ආක්කෙ 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
supiri niyamai
ලස්සන කතාවක්
Thank you akke me videos walata ❤️
MamAth e waga adara wanthayak❤
සුපිරි සුපිරි .
ඔයා දාන හැම විඩ්යො එකක්ම මරු අක්කෙ❤️
Supiri akke
ලස්සන වෙනස්ම සොම්බි movie එකක් වගේම, ලස්සන review එකක් ☝️♥️
කතාවේ ලස්සන ❤️ ඇස් වලට නොදැනීම කඳුළු ආවා 😢
සුපිරියි ෆිල්ම් එක 🥺💗
මටම් ඇඩුනා 😭😭😭 මේක නියමයි ජය වේවා
❤😢 ekanm godak danuna hariyata mage adare wage eya..........
ඔයාගෙ වීඩියෝනං මරු.හැම කතාවකම වගේ කුතුහලයක්,බයක් වගේ අමුතු දේවල් හිතෙනව.ආයි කියනව මරු කතාව
අන්තිම ටිකටනම් ඇඩුනා
Review eka ahala mata aduna..explanation superb.thankyou♥
ලස්සන ආදර කතාවක් ❤💫🥺🥺
ඇත්තටම එ ෆිල්ම් එක සුපිරී🥰
අපි කවදත් sinhala talkies එක්ක ❤️
බොහොම ස්තුතියි 😊
Oyage explain eka maru❤❤❤❤
Supiri 🖤👊
1st comment
Pattama lassanai
Akke niyamayi
Akki oya videos explain krn vidiht mn hri kmthi 👀❤️ nice
එල
හැමෝටම ඒ වගේ ආදරයක් ලැබෙන්න ඕනේ ❤️💯🥺
Ane meka pira pira hewwa review akk. 😍 thank u. Puduma lassana movie akk. Kalayaka idan balanna hithagena inne
Patta සුපිරි
මම තමයි දාපු ගමන් බැලුවෙ ❤
supiriyakk
tnnxxsss dear godak lassanai video 1
සුපිරියක් ❤️❤️❤️
eka nam marai akki.thawa e wage ekak karannakooplease
මම try කරන්නම් 😊👍🏻
godak kalekin movie akak damme akki.oya ge katahada godak lassanai.kathawalata galapena katahadak thiyenawa.oyage movies balanna mn godak asai.mata horra movie akak denna puluwanda?
බොහොම ස්තුතියිTry කරන්නම් 😊
සරලවම.....මාරයි ❤
මේ වෙලාවේ මාත් මගෙ මහත්තයත් එක්ක රන්ඩුවෙලා අපි වෙන්වෙමු කියලා හිටියෙ.අපි දෙන්නම busy දාලා තිබුනෙ phone එක.ඒත් මේ movie එක නිසා මටත් තේරුනා අපි රන්ඩුවුනේ වැඩක් නැති දේකට කියලා.දැන්ම මං එයාට කතාකරනවා.😥😥😥❤
අනිවාර්යෙන්ම,
දැන්ම කතාකරන්න තේජානි,
ඔයාට මේ වගේ හැඟීමක් ආපු එක ගැන ඔයාට වඩා මටයි ලොකු සතුටක් දැනෙන්නේ.
අපිත් එක්ක ඉන්න අපේම අයව පුංචි පුංචි දේවල් නිසා රිදවන්නෙපා,
ඒ වෙනුවට එයා මගේ කෙනෙක්නෙ කියල හිතන්න එකෙන් ලැබෙන සතුට කිසිම දෙකින් ලැබෙන්නේ නැහැ 👍🏻👍🏻
Hellow මාත් කියන්න ආවෙම ඔය කතාවයි 🙂💔 අපි දෙන්න බැදලා ඉන්නේ එයා රට ඉන්නේ චුටි රන්ඩුවක් වෙලා දෙන්නම බ්ලොක් කරා 🙂 මාත් කතා කරනවා
@@sinhalatalkies twist kiyanne mokadda
@🌸SHIN💮 ❤
@@game_on4585 thanks
අවසානයේ මේච්චර දුක හිතේන කොටසක් තියේයි කියලා නම් හිතුවේ නෑ 😪😥
Thanks akkii මේවගේ තව එකක් ඔනි 😣😌❤
ඒකනම් පිස්සුවක්...ඇත්තටම හරිම ලස්සනයි අක්කි ..දුක හිතුනා මටනම් 😭😭😭
😊
Maath zombieyak wela mage gf gawata kawada hari dawasaka yanawamai😢😢😢
ඒ කතාව බලල ඉවර වෙන කොට ඇස්වල කඳුළු 😔❤️
Monny heist බැලුවයින් පස්සෙ බලන්නේ මේක කුපිරියක්❤️
Eke link eka ewannako
මේක තව මූවි එකකින්හ්හරි ඇවිල්ල ඒදෙන්නට මැරෙන්නෙ නැතිව ඉන්න තිබුන. අන්තිමට 😭 😥😥
ඔව් අප්පා ☹️
😍😍😎 film එකක් දනකන් බලන් ඉන්නේ ..අලුතේන් දැම්ම එක ඇහුව ගමන්. 😎
අනේ මට ඇඩුනා😥 හරිම ලස්සනයි😍 ආදරණීයයි ♥️
මෙි වගේ ලස්සන කතාවක් ගෙනාවට බොහොම ස්තුතියි❤❤❤❤
මේ වගේ අාදරණිය පිිරිමි කොචිචර හිටියත් එ්ක තේරැමි ගන්න පුලුවන් ගැහැනු හරිම අඩුයි.
නැහැ ඒ වගේ ආදරණීය පිරිමිත් අඩුයි
ආසාවෙන් බලපු කතවක්.....ලස්සනයි 🌝🌺🙂
Zombi ගැන තියන නිසා මන් බයට බැලුවෙ නෑ....ඒත් අද බැලුව🥺 අනේ දෙයියනේ කොච්චර ලස්සන කතාවක්ද😭
දානකම් බලන් හිටියෙ අක්කියො දිගටම මෙ වගෙ movies ගෙන්න 🥰💯
අද එකත් 👍👍👍 අක්කී.❤💜️
මාරම දුක හිතුන ෆිල්ම් එකක් 🥺
මාරම ලස්සනයි අක්කෙ.පට්ට දුකයි.මගෙ කෙල්ලත් මේ වගේමයි.හැබැයි එයා සොම්බි වෙලා නෙමෙයි යකෙක් වෙලා හරි එනවා මාව හොයන්.🤭😂 ඒතරම් ආදරෙයි
😄😄😄👍🏻
අදත් මරු 😬🤘 රෑ වෙලා සුපිරියටම සෙට් වෙනවා 🤫🤐
දරාගන්න බැරි තරම් වේදනාවක් හිතට දැනුනා රත්තරනේ😪😪😪
මේක පට්ට ලස්සන movie එකක් අක්කි ඔයාට ගොඩක් ,thanks ..❤️❤️❤️
ෆිල්ම් රිවිව් ගොඩක් සෑහෙන කාලෙක ඉදන් බලන මම පලවෙනි පාරට දෙන කමෙන්ට් එක ,,,, හිතට වැදෙන ෆිල්ම් එකක්,,පට්ට,,, ඔයාගේ ටැලන්ට් එකත් සුපර්බ් ,,,, ජය වේවා,,, තෙරුවන් සරනයි ....
බොහොම ස්තුතියි 😊👍🏻🙏
ඇත්තටම sad story ekak ❤️❤️❤️❤️ඒත් ලොකු පනිවිඩයක් දෙනව ශෝක්
ෆිල්ම් එක දැන් බලලා ඉවර උනේ අක්කා.මේක බලලා ටිකක් වෙලා මං කල්පනා කරා අපි කොච්චරනම් රංඩු වෙනවද ඒත් හැමදේම ආදරෙන් විසඳගෙන ජීවත් වෙන්න පුලුවන් නේද.මට ඇත්තටම සතුටුයි මං ගැන මොකද මමත් ඒ කොල්ලා වගේ කෙනෙක් වෙච්ච එක ගැන..🥰❤❤දිගටම මේ වගේ රිවිව් අරන් එන්න අද එකත් මරු.mr.bean ගෙ කතාවකුත් ඕනි..ජයවේවා අක්කා පරිස්සමින් ඉන්න 🥰❤❤❤
අනිවාර්යෙන්
බොහොම ස්තුතියි 😊
අදත් Movie එක වෙිලාවට දැමිමා නේ thank you Akki 😎😘😏
Wwwoo ලස්සනයි 😥😥😍😍😍 මේ වගේ ලස්සන films කරන්න ටිවී සිරියස් ඒවා එපා 🥰🥰🥰🥰
❤️🌍 අද කතාව සුපිරි අක්කි 💥❤️💪
Thank you akke🥰♥️ හරිම ලස්සන කතාවක්♥️♥️
මේ කතාව ජීවිතයට ආදර්ශයක් තැන්කුව් මේ වගේ කතාවක් ගෙනාවට
අනේ ඒ කතාව බලද්දි අපි ආදරය කරන කෙනාව අපිට මතක් වෙනවා .ඒවිතරක් නෙවෙයි .හොද පනිවිඩයක් දෙනවා ❤️
සුපිරි 💖😍
*මම කැමතිම film category වලිම් එකක් තමා zombie category එක* 😼💛
මී ටූ 😌
@@sachiniayodya7348 😼❤️👊
😅
Film එක මරු අක්කි
හැබැයි ගොඩක් දුකයි
සැබෑ ආදරේ හරි පුදුමාකාරයි
අන්තිමට අක්කි දෙන උපදෙස් ටිකනම් මරු
සුපිරියි 😊👍
අම්මෝ අක්කේ ඒ movie එක නම් පට්ට ආ 🥺. හිතටම වැදුන 😌❤️
මේ වගේ ලස්සන movies ඉස්සරහටත් අරන් එන්න congratulations
බොහොම ස්තුතියි 😊👍🏻🙏
ඒකටනම් කොමන්ට් එකක් නොදා ඉන්න හිත දෙන්නෙම නෑ.මං බලපු ආදරණීයම ෆිල්ම් එකක්.මාරම ලස්සනයි.ඒත් දුකයි
අවසානයේ මේච්චර දුක හිතේන කොටසක් තියේයි කියලා නම් හිතුවේ නෑ
Thanks akkii මේවගේ තව එකක් ඔනි
අනේ එකන්ම් මරම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️
Oyage videos supiri...ikmanata thawa ekak genna.
නියමයි ❤️😊 මාත් බැලුවා මේ ෆිල්ම් එක
අනේ හුගාක් දුකයි 😢 ජෙක් කොච්චර නම් ආදරය කාරද අන්තිම ටික නම් මාරම දුකයි එ වගේ ආදර කථාව කවදාවත් නෑති වෙන්න එපා ජෙක්ට වුනා වගෙ 😢😢😢
ඇහැට කදුලක් ගෙනාව එ කතාවට 😭
බලපු හොද මුවි රිවිවු එකක් අක්කෙ 💓💓💓💓🥀🥀🥀🥀🤧🤧
අද movieඑකසුපිරි
සුපිරිම film එකක්. 😪💗
ටිවී සීරියස් එකක් ඕන ❤️
පට්ට සුපිරි
Wow මාරම ලස්සන film එකක් ❤
ෆට්ට ලස්සනයි අක්කේ 😢😢දුක හිතුනා ..
Adath maru akke♡♡♡♡♡
අක්කේ මේ වගේ ලස්සන ආදර කතාවක් ගෙන්න කො . මේක ගිඩක් හිතට දැනෙන කතා වක් .
akki. ඔයාගෙ voice eken mn අහන්න ආසම මේ වගේ අත්භූත, භයානක katha. e feeling එක දෙන voice එකක් oyata තියෙනවා...❤❤❤❤❤
අන්තිමට එක පාරටම shock 😲😲වෙලා ගියා. ඔයා හරිම ලස්සන review ගේනවා. දිගටම වැඩේ කරගෙන යන්න. ආයමත් ලස්සන tv serious එකක් ගේන්න.
බොහොම ස්තුතියි
මම try කරන්නම් 😊👍🏻
Movie ekat lassanaii ඔයාගෙ වොයිස් ලස්සනයි මට 96 movie එක වොනෙ
කාලෙකින් අක්කිගේ කටහඩ ඇහුවේ😍😍
අනේage අක්කි pana ගිය පාර ඉල්ලපු vedio දෙනව, දිගටම මෙවා one akka
මං හිතනව ඔයා තාමත් මේ චැනල් එකේ විඩියෝ තාම බලනව ඇති කියල ඔයා මේක කවද හරි බැලුවොත් මේ කමෙන්ට් එකත් කියවන්න ලැබුනොත් මට ඔයාට තාමත් කියන්න තියෙන එකම දේ මං ඔයාට ආදරෙයි කියල තරූ💖
හෙට ඉස්කොලෙ යන්න තියෙනවා 😡😡ඒක හින්නදා දැන් බ්ලන්න බෑ😢😢 ඉස්කොලෙ ගිහින් ඇවිල්ලා බලන්නම් ❤❤
Harima lassanai ewagema dukai.oyage movie review harima lassanai.puluwannam sathiyata 3kwath danna.god bless you.
Mn balapu lassanama move eka❤️✌🏻💯
ආදරේ කරන අය අපිද දාලා යන්නේ නෑ ඒත් අපි විසින්ම ඒගොල්ලන්ව නැති කර ගන්නවා❤️
🥺♥️ hithata වැදුණු සුපිරිම ෆිල්ම් එක අන්තිම ටික 😔 මාරම දුකය්
මමත් මගේ bf එක්ක තරහ වෙල ඉන්නෙ අදම ගිහින් සොරි කියනවා මට තේරෙනවා මගෙයි වරද මට මෙච්චර අදරේ කරන එයාට මන් දුකක් දුන්නා තැන්ක්ස් මේ ෆිල්ම් එකට ගොඩක් වටිනවා
වැරැද්ද තේරුම් ගන්න එක උතුම් ගුණයක් 😊👍🏻🙏
නියමයි අක්කා ඉදිරියටම කරන් යන් ❤
Harima asawen balanne api (mamayi, ammiyi) oyage stories. Me comment eka danne man oyage hama movie review ekakatama wage sapekshawayi. Oya kathawak explain karana widiha balana apiwa drug ekakata addict kara wage oyage story ekak watenakan balan inna thathwetama genawa. Oyage voice ekath harima pahadiliyi, lassanayi. Kathawe hama charithayakma positive widihata oya oyagema style ekakata explain karanne, apita nohithena dewal oya e charitha thula dakinawa wagema oya apiwath oya hithana widihatama positively hithanna salassanawa e e charitha kerehi ekata thama godakma kamathi man. Thawa oyage katha wala dakka deyak thama kenekge jeewitheta yamak ganna puluwan honda movies oya thoraganneth wagema wayas bedhayakin thorawa hamotama balanna puluwan widihata present karanneth. Oyage hakiyawa nam superb👌 dear. "Money heist" series eken thama oyage katha balanna patan gaththe, eka thama api dennawa pissuma wattapu series eka. Ethin iwasillak nathuwa inne oyagen eke next season eka enakan🥰..
Dahasakuth wada asse time hoyagena loku kapakireemak karala review ekak genne, bohoma sthuthiyi e wenuwen. Ethin me wagema lassana stories apita genna shakthiya, dahirya wagema kalaya labewa oyage anagatha salasum sarthaka wewa kiyala prarthana karanawa!
බොහොම ස්තුතියි නන්දුනි🙏
Movie එකක් දැම්මට පස්සේ ලැබෙන views වලට වඩා ඔයාලගේ මේ වගේ comment නිසා මට මාරම සතුටක්, පුදුම හැන්ගීම්බර තෘප්තියක් ලැබෙන්නේ.
Movie එකේ ආශ්වාදය විතරක් නෙමෙයි එකෙන් ඔයාලා වගේ Sinhala Talkies පවුලේ සාමාජිකයන්ට වයස් බේදයක් නැතුව ජීවිතේට ගන්න පුංචි පණිවිඩයක් ලබාදෙන්නත් මට අවශ්‍ය වුණා..
අයෙත් කියන්නම් බොහොම ස්තුතියි 😊👍🏻🙏
මාරම ලස්සන මූවි එකක්
ඒක නම් සුපිරියක් ❤️
Harima dukai me move aka .awasanaye mhama wai kiyala hithuwe nha .lassani akke.
බලන්න බලන්න ආසයි ආක්කෙ 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
supiri niyamai
ලස්සන කතාවක්
Thank you akke me videos walata ❤️
MamAth e waga adara wanthayak❤
සුපිරි සුපිරි .
ඔයා දාන හැම විඩ්යො එකක්ම මරු අක්කෙ❤️
Supiri akke
ලස්සන වෙනස්ම සොම්බි movie එකක් වගේම, ලස්සන review එකක් ☝️♥️
කතාවේ ලස්සන ❤️ ඇස් වලට නොදැනීම කඳුළු ආවා 😢
සුපිරියි ෆිල්ම් එක 🥺💗
මටම් ඇඩුනා 😭😭😭 මේක නියමයි ජය වේවා
❤😢 ekanm godak danuna hariyata mage adare wage eya..........
ඔයාගෙ වීඩියෝනං මරු.හැම කතාවකම වගේ කුතුහලයක්,බයක් වගේ අමුතු දේවල් හිතෙනව.ආයි කියනව මරු කතාව
අන්තිම ටිකටනම් ඇඩුනා
Review eka ahala mata aduna..explanation superb.thankyou♥
ලස්සන ආදර කතාවක් ❤💫🥺🥺
ඇත්තටම එ ෆිල්ම් එක සුපිරී🥰
අපි කවදත් sinhala talkies එක්ක ❤️
බොහොම ස්තුතියි 😊
Oyage explain eka maru❤❤❤❤
Supiri 🖤👊
1st comment
Pattama lassanai
Akke niyamayi
Akki oya videos explain krn vidiht mn hri kmthi 👀❤️ nice
එල
හැමෝටම ඒ වගේ ආදරයක් ලැබෙන්න ඕනේ ❤️💯🥺
Ane meka pira pira hewwa review akk. 😍 thank u. Puduma lassana movie akk. Kalayaka idan balanna hithagena inne
Patta සුපිරි
මම තමයි දාපු ගමන් බැලුවෙ ❤
supiriyakk
tnnxxsss dear godak lassanai video 1
සුපිරියක් ❤️❤️❤️
eka nam marai akki.
thawa e wage ekak karannakoo
please

Try කරන්නම් 😊
සරලවම.....මාරයි ❤