Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේම නිදානය අරගත්තු අය වාහම පුරාවිද්‍යා ඵකට බදවගෙන් රටට වැඩදායි පුත්ගයන් කල යුතුයි, මොකද මේතරම් පොලව යට තියෙන දෙයක් හරියටම හදුනාගේන ගොඩට ගැනිමේනම පේනවා පුරාවස්තු පිලිබද හසල දැනුමක් තියෙනවා කියලා ,
Aniwa mara waddo tikak
Ehenam lankawe jorakan karana kudu karayinwa horakan allanna damu neda 🤣🤣waddo unata horakama hithe thiyena ewun wa pura vidyawata dammoth lankawe pura vidyawa kiyala deyak dakinna labenne naha ban malu piyadasa ayyala game kadapiliwal wala inna jinadasala kiyana katha meketa awith comment danna epa bam
Maha un maha patimanen gannawa ksuruth na kathakaranna podiminiyawa maragena kanawa
Akanam ahema thama bn
ado supri adahasa
මහන්සිය වතුරේ පව් කොල්ලෝ ටික
මුන්ට ලෝකෙම ඇල්ලුවා වගේනේ සතුට අනේ අම්මපා මැති ඇමතිලා තව ලොකු ලොකු මිනිස්සු ගත්ත නිදහන් හොයපල්ලා අහිංසක අය පොලොවක් හාරලා ගත්ත නිදහන් හරියට මුන් ගත්තා වගේ ලැජ්ජයි අනේ පින්වත් බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු. සාදු. සාදු
Film එකක් ශෝට් කරනව වගේ කට්ටිය..අයියෝ මුල හරිය පට්ට
ඕක දේශපාලකයො කළානම් ආරක්ෂාව දෙන්නේ පොලිසියෙන්
පොඩි මිනිහෙක් නිසා ලොකු ලයින් ඩාලා අල්ල ගත්තා .....ලොකු එකෙක් කරා නම් ජරා පාරට යටයි ඔකුන්
Ow bn kalkanni
Akuressane bn .ohoma tamay.
නියම ෆිල්ම් එක 😄😄😄😄😄
Ow habai film akak wagemai machan akanam
අපිත් අකුරැස්සේ තමා
මුන් ටික නියම නළුවෝ.පගා මරුවෝ ටික මාතර
අපිත් ඔය විදිහටම ඉස්ස සෙල්ලම් කරා 😘
මෙි කොල්ලන්ට පුරා විද්‍යා එකේ රැකියා දෙන්න
ඉතින් යකෝ ඕවා පොලව යට තියෙන එකේ උඩට අරන් දියුනු උනාම මොකද වෙන්නෙ...
සිර බ්න්
ඕවා අයිති රජ පවුලේ උදවියට විතරයි. එයාලා ගත්තා නම් විශේෂ හමුදා ආරක්ෂාව ඇතුව ගන්නවා
නිදානයක් ගැන අද කාලේ මිනිස්සු කිසි දෙයක් දන්නේ නැහැ...... මන් මෙහෙම පහදන්නම්,,,, උදාහරණයකට ගත්තම වැවක නිදානයක් තියෙන්නේ ඇයි??? සමහරු කියයි රටට අහේනි කාලෙක සංවර්දනයට ගන්න කියයි අරව මේවා කියයි, ඒ මෝඩ කතා. වටින නිදානයක් තියෙද්දී වැවක, ඒ නිදානය දිහා බලවේග බැදෙනවා..... ඒ බලවේග මගින් මුළු වැවම ආරක්ෂා කරනවා............ වැව් බැම්ම ආරක්ෂා කරනවා......... අද කාලේ මිනිස්සු ඉතිහාසය දන්නේ නැහැ, හරයක් දන්නේ නැහැ.... කියවන්නම් වාලේ ඔහේ කියවනවා.............. හොදම ඩේ ඒ පිළිම වහන්සේ ආපහු ඔතන නිදන් කරන එක...... ගන්න බැරි වෙන්න හොද ආරක්ෂාවක් දෙන එක. පැන්සලක් හදන එක. මොකද අතීත මුතුන්මිත්තෝ පිළිම වහන්සේ ඔතන නිදන් කලේ හේතුවක් ඇතුව....... ඒක නොදැන කටයුතු කලාම විපත් හරි භයානකයි................
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ganja gahak ehenma thamai eka ape wenne
අය්‍යෝ මෝඩ හරක් .. වැටලීම් කරන්න යනහැටි. බඩ ගෙඩි එක්ක දුවන්න බෑ. ෆිට්නස් නෑ. කෙමිකල් අතින් අල්ලනවා. බොහොම ප්‍රාථමික දැනුමක් තියෙ
Halo.Ape.Gama
@@hasinduprobodya3235 ඔයාලයි ගම ගැන නෙවෙයි එයා කියල තියෙන්නෙ . පොලිස් නිලධාරීන් ගැන .
දැන් ඉතිං ඕක උන්ගෙන් අරං අපේ පොලෝසියේ උන්දැලා ෂෝක් එකට පරිස්සම් කරලා තියයි නේ? 😂😂
අනිවාර්යයෙන්ම
අනිවාරෙන් 😂
කවුරුවත් දියුනු වෙනවට මේ රටේ මහා එවුන් කැමති නෑ
මුන්ට පීටී ටෙස්ට් නැද්ද බං හතිය බලාපන්කො..සුපිරි ඇක්ටිව්.😂ඔය නිදන් ටිකට සාටක සරනයි ඉතින්
යකෝ රටේ තියෙන සේරම නිදන්ටික ගොඩට අරන් ..රටේ නය ටික ගෙවාපල්ලා
ඇත්ත
කියල වැඩක් නැ
ඔච්චර කල් අල්ලපු නිදන් පරිස්සමෙන් බලාගෙන ඇති
අනේ අනේ තප්පදෝරු පොලිස්කාරයින්ට අඩි 10ක් දුවන්න බෑ හති , කාලා කාලා මහවෙලා ඉන්නහැටි
රතු ලූනු කාපියව් .මුන්ට බල්ලන්ට වගේ හති
ඇයි රතුළූණු කාපුවහම හතිය අඩුවෙනවද?
😂😂😂😂
ඇයි හතියට රතු ලූණු හොදයිද
😂😂
හෙන ගහනව මේවගේ බොරු කරනවට ඔය පොලිසි ඇවුන්ට
පොඩි එකාටමයි පාර.....ලොකු උන් පොලිස් ගාඩ් මැද දෙන්නෙ ගේම්.
මරු නට්ටියක්...
අහිංසක මිනිහෙක් පොලොවේ තියෙන දේවල් ගන්ට හදනකෝට මුන්ගේ තියෙන කුහක කම. අර ඇතින්නියෝ 7ක් කලාවැව ඉවුරේ මරලා දාලා අවුරුද්දක් උනා ගාණක් නැ. ඔකුන් හදාගනියව් යන්ට ලෝවක්. පන්සල් කඩනවා ප්‍රසිද්ධියේ.
A pita within ne
😷😷😷🥵🥵🥶🤯😢😥😰😨😡🥱😫😭😭😭😢😥😰😨😡😡😡😡😫😫😫😭😭😭😭😭😢😥😰😨😡😡😫😭😅😇🤩😛😜🤪😝😷😷🙄😒😏
ඕවා අයිති මහ උන්ට විතරයි
පවුකොච්චර අමාරුවෙන් වැඩේ කරන්න ඇතිද..ඉතින් ඕවා ගත්තහම මොකද ...
Ow bn
රඟපෑම අසාර්ථකයි 😂
අම්මෝ යකෝ පුදුම හතියක්නේ තියෙන්නේ මුන්ට..😂
අරු බූරුවෙක් වගේ කෑගහනකොට. යකෝ ඉන්න එඋන් දුවනවනේ. ඔවර් ඇක්ටින් ගොන් රැල. 🤣😂😅🤣😂😅🖕🖕🖕🖕🖕🖕
Nice drama🤣🤣❤
නිදන්වස්තු වලින් අසුනේ සද්දය නම් පිත්තල ලෝහ වලින් හදපු භාණ්ඩයක හඬක් ..අනිවාර්ය ඕවා දඹ රං නොවෙයි මහත්තයෝ...😄😄😄😄😄
ගොඩදාපු උන්ට නඩුගත්ත එවුන්ට බඩු.අනේ හුකේ නන්නානේ..
පොලිස් කෝලම මරු
නිදන් හොරුන්ට සොබාදහම්න් දඩුවම් ලැබේවා 😡😡
Oka.otanatiyanabawa.ubadannawada.paw.කොල්ලෝ .mahansiuna..pera.aathmawala.hangapuwa.me.aath meth.අහිමි.අසරනයෝ...
ඔහොම අත්අඩංගුවට ගන්න පුරාවස්තු කෞතුකාගාරයට දෙනවද????
ජඩ දේශපාලන බල්ලො ගන්න ඒවත් පෙන්නපල්ලකො..
Ethuru tika kauda heruwe Aniwaren passe Anna Athi
Tharunyata rekiraksha dunnanam owa kaeanne nehe
අපොයි ........නියමෙට රගපාලා පව් ඉතිං
මහා බැංකු මංකොල්ල ය දැකල නැති පක්# පොලිස්
අපිත් මේ දවස්වල එකක් ගන්නවා.. .
Niyama film eka
Me hodai rajapakshalata pennala dena rata wadane dei. Namal beby
ගොන් ආතල් දෙන්න එප යකෝ.නිදන් හරන හොදම එවුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ .අහිංසක උන් කරන ඒවා මහා ලොකු වැඩ උන් කරන උන් හොදයි
නාඩගම්කාරයෝ😝😝😝
ෆිල්ම් එකක් වගේ.......🤣🤣
සුප්පට හිනා ගියා බන්.
paw kollo tika
මාර වීරකමක් වගේ දාලා තියෙන්නෙ 😅
ගන්න.පුලුවන්.මිනිස්සුන්ට..ගන්න.දෙන්න.අද.රටයන්නෙත්.එවිදියට
Mewa gatta ayatama denna oneee Pau kochchara Mahansi welada
Akurasse koheda..?
ජරාව කාල කාල හරියට රගපැමවත් කරගන්න බැ
Owa ganna puluwan 225 tay unge petawuntay vitharay
Rajayata sambandha ewon, mawa Kalkata, nithi kriyathmaka wanaa..
නියම drama එක.....
කොච්චර නිදහන් හම්බවෙන රට තමයි රට වටේ රටවල් වලට ණය වෙන්නේ
බලදාරිනි මේවා කරන්න කලින් මේ ඉන්න මහත්වරුන්ගේ කලගෙඩි වගෙ තියන බඩ ගෙඩි ටික අඩු කරල ඕවර යැව්වනම් ඉක්මනින් හොරු අල්ලන්න පහසුයි😂 නැත්නම් වංගෙඩ් වගේ කදු පහලට පෙරලෙන්න තමයි වෙන්නේ .... ඔයාලා දෙන dimo වලට පොඩි උන් වත් රැවටෙන් නෑ මහත්තයෝ ...
I can't understand why the government is not providing adequate security for these sites.
පොලිසිය මග යන්න පන නැති උන් ඉන්න 😂
Paw kollo tika
Koi tharamnam nidan gatthada loku loku Aya ko avata neethiya
Ko meva koheda dan thiyenne
පොලිසියත්.දැන් ෆිල්ම් හදනවා 😂 ඔක මහා එකෙක් කලා නම් අව්ලක් නෑ ඔවා හරි නවත්තන්න මහත්තයො එක වටිනවා
Hamboo..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ..දැන් රටේ කුඩු අයිස් සේරම නැති වෙලා රට සශ්‍රීක වෙයි..😂😂😂
Oya naaki tika ain karala kollo tikak daganilla policiyata nakinta puluwanda horu ekka duwanna ban
Ado keri police pakku mahindala gaththa nidan alluwe nane awajathaka ponnayo
නියම ෆිල්ම් එක,🤣🤣🤣🤣🤣🤣
රටේ ඉතිහාසය පොලවට ය ටවෙලා අනෙක් තැන්වල කැනීම් කරන්නෑ රටෙ ඉතිහාසය මුන් වළදානවා ඒ වුනාට හොරූන්ට පොලව යට ඉතිහාසය තියනවා රටට ගිය කලක්
මේ ශ්‍රී ලංකා පොලීසීයද?😂😂 මුංගේ හැටීබන් බේබද්දෝ
Nodakin meyalata hadeseyakata guwa gandavath baha alagede wage sapata hadela vetarai horunta duvahalla kiyala meyala duwala teyenne neda
Pakatada danna na nidan gaththama hire dannna
මම මුකුත් කියන්නෑමයි 🤭🤭🤭😂
NJ 😂🤣😎😍
පිලිමතාලාවෙන් ද ගත්තෙ ඉතිම් 😂😂😂😂😂😁😁😁😁
ජරාව කාලම මුන්ට හැති මීටර් 50 කන්දක දුවගන්න බැරි අපේ රටේ පොලීසිය
ලංකාවේ හැම තැනම නිධන්
අපරාදෙ පව් අර මිනිස්සු.
පුරාවිද්යා අය පරිස්සමින් අරන් තියලා ඇත්තේ ආදාල අයගෙ ගෙවල් වල
Loku minussanata owa na maradaksha lamai.pzu
Dan ethakota policyen allana nidana walata monawada danna karanne neda
බලන්න ඒ film එකේ ලස්සන 😂😂
පොලිසියෙ බළු හැත්ත පොඩි එකාට තමා කෙලවන්නෙ කොහෙන් ගියත් ලොකු ලොකු උන් නිදන් ගන්න කොට පොලිසියෙන් උන් පොට්ටය ගහල ඉන්නෙ එතකොට
Polisa karayo higannu oka vitarai puluwan
පුරවිද්‍යා බල්ලෝ.මෙවුන් ඕවා ගන්නේ රටේ මහ උන් එක්ක ඒකයි වෙනස
Rathtaranda awa
Polic neme. Mun nikan pabayo
What is this places ??
Dakunea horu wadee
Meva rate raga pemak beko dala samanya horunta meva karanna bhe . Meva rate palakayange magadi . Kalin serama haran passe ragapanava
Supiri drama akak🤣🤣🤣🤣
හරි එකක් කරා කියල හිතන් ඇති...දුප්පත් මිනිහෙක් මේක කරානම් පවු..
Lassana drama ekak. Akuresse api nam eththa dannawa. Karapu balu wadeta oya policiyata hena gahanawa.
caina lancane tiyeda
මට පේන විදිහට නුවර යුගයට සමානයි කරඬුව සහ පිළිමය හොඳ බඩු ටික ගල් වෙලාමේව ඇක්ටින්කෝ අනිත් බඩු ටික
පෝලිස්බබාලපවු...
මේ අය අල්ලලා හිරේ දානවට වඩා ..මල් තියලා වැදපල්ලා පොලිස් කරයෝ හිතන්නේ උන් තමා වැඩ්ඩෝ කියලා....මේ රටේ තියන මේ පොලව ඇතුලේ තියන පෞරාණික..වස්තු මතුකරගෙන මේ රටේ තියන මේ හිගමනේ මේ දුප්පත් කම නැති කරපල්ල.....මේවා .බාර ගන්නා රජය ගොඩ අපි මඩ......අපේ රටට කෙලවෙලා තියෙන්නේ ඔය හින්දා......දුකයි කොල්ලෝ ගිහින් වරෙල්ලා.....
අර පුතා නො හාරපු නිදන් ඇල්ලුවෙ නෑනේ එතකොට උගෙ මහ එකා ජනාධිපතිනෙ
රගපෑම අසාර්ථකයි 😅
පොලිස් බල්ලෝ කාලා කාලා පිං බත්තු වගේ...ඉදකිම්..🤮
කැමරාමන් ඔක්කොටම කලින් ගිහින් නාකි බඩ තඩි ටික දිව පපුවට ඇදෙනකම් හති දාගෙන දුවන්න හදන නිශ්ඵල ක්‍රියාව කැමරා කරනව..😂😂
Telinatiykda
ලංකාවේ නිධන් කොල්ලකෑම් වැඩිවෙලා. පොලිසිය හොයලා බලනව මදි
නාකීයො සෙට් එකට මාරම චූන්

පවු
කොච්චර අමාරුවෙන් වැඩේ කරන්න ඇතිද..
ඉතින් ඕවා ගත්තහම මොකද ...
Ow bn
රඟපෑම අසාර්ථකයි 😂
අම්මෝ යකෝ පුදුම හතියක්නේ තියෙන්නේ මුන්ට..😂
අරු බූරුවෙක් වගේ කෑගහනකොට. යකෝ ඉන්න එඋන් දුවනවනේ. ඔවර් ඇක්ටින් ගොන් රැල. 🤣😂😅🤣😂😅🖕🖕🖕🖕🖕🖕
Nice drama🤣🤣❤
නිදන්වස්තු වලින් අසුනේ සද්දය නම් පිත්තල ලෝහ වලින් හදපු භාණ්ඩයක හඬක් ..අනිවාර්ය ඕවා දඹ රං නොවෙයි මහත්තයෝ...😄😄😄😄😄
ගොඩදාපු උන්ට නඩු
ගත්ත එවුන්ට බඩු.
අනේ හුකේ නන්නානේ..
පොලිස් කෝලම මරු
නිදන් හොරුන්ට සොබාදහම්න් දඩුවම් ලැබේවා 😡😡
Oka.otanatiyanabawa.ubadannawada
.paw.කොල්ලෝ .mahansiuna..pera.aathmawala.hangapuwa.me.aath meth.අහිමි.අසරනයෝ...
ඔහොම අත්අඩංගුවට ගන්න පුරාවස්තු කෞතුකාගාරයට දෙනවද????
ජඩ දේශපාලන බල්ලො ගන්න ඒවත් පෙන්නපල්ලකො..
Ethuru tika kauda heruwe Aniwaren passe Anna Athi
Tharunyata rekiraksha dunnanam owa kaeanne nehe
අපොයි ........නියමෙට රගපාලා පව් ඉතිං
මහා බැංකු මංකොල්ල ය දැකල නැති පක්# පොලිස්
අපිත් මේ දවස්වල එකක් ගන්නවා.. .
Niyama film eka
Me hodai rajapakshalata pennala dena rata wadane dei. Namal beby
ගොන් ආතල් දෙන්න එප යකෝ.නිදන් හරන හොදම එවුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ .අහිංසක උන් කරන ඒවා මහා ලොකු වැඩ උන් කරන උන් හොදයි
නාඩගම්කාරයෝ😝😝😝
ෆිල්ම් එකක් වගේ.......🤣🤣
සුප්පට හිනා ගියා බන්.
paw kollo tika
මාර වීරකමක් වගේ දාලා තියෙන්නෙ 😅
ගන්න.පුලුවන්.මිනිස්සුන්ට..ගන්න.දෙන්න.අද.රටයන්නෙත්.එවිදියට
Mewa gatta ayatama denna oneee Pau kochchara Mahansi welada
Akurasse koheda..?
ජරාව කාල කාල හරියට රගපැමවත් කරගන්න බැ
Owa ganna puluwan 225 tay unge petawuntay vitharay
Rajayata sambandha ewon, mawa Kalkata, nithi kriyathmaka wanaa..
නියම drama එක.....
කොච්චර නිදහන් හම්බවෙන රට තමයි රට වටේ රටවල් වලට ණය වෙන්නේ
බලදාරිනි මේවා කරන්න කලින් මේ ඉන්න මහත්වරුන්ගේ කලගෙඩි වගෙ තියන බඩ ගෙඩි ටික අඩු කරල ඕවර යැව්වනම් ඉක්මනින් හොරු අල්ලන්න පහසුයි😂 නැත්නම් වංගෙඩ් වගේ කදු පහලට පෙරලෙන්න තමයි වෙන්නේ .... ඔයාලා දෙන dimo වලට පොඩි උන් වත් රැවටෙන් නෑ මහත්තයෝ ...
I can't understand why the government is not providing adequate security for these sites.
පොලිසිය මග යන්න පන නැති උන් ඉන්න 😂
Paw kollo tika
Koi tharamnam nidan gatthada loku loku Aya ko avata neethiya
Ko meva koheda dan thiyenne
පොලිසියත්.දැන් ෆිල්ම් හදනවා 😂 ඔක මහා එකෙක් කලා නම් අව්ලක් නෑ ඔවා හරි නවත්තන්න මහත්තයො එක වටිනවා
Hamboo..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ..දැන් රටේ කුඩු අයිස් සේරම නැති වෙලා රට සශ්‍රීක වෙයි..😂😂😂
Oya naaki tika ain karala kollo tikak daganilla policiyata nakinta puluwanda horu ekka duwanna ban
Ado keri police pakku mahindala gaththa nidan alluwe nane awajathaka ponnayo
නියම ෆිල්ම් එක,🤣🤣🤣🤣🤣🤣
රටේ ඉතිහාසය පොලවට ය ටවෙලා අනෙක් තැන්වල කැනීම් කරන්නෑ රටෙ ඉතිහාසය මුන් වළදානවා ඒ වුනාට හොරූන්ට පොලව යට ඉතිහාසය තියනවා රටට ගිය කලක්
මේ ශ්‍රී ලංකා පොලීසීයද?😂😂 මුංගේ හැටීබන් බේබද්දෝ
Nodakin meyalata hadeseyakata guwa gandavath baha alagede wage sapata hadela vetarai horunta duvahalla kiyala meyala duwala teyenne neda
Pakatada danna na nidan gaththama hire dannna
මම මුකුත් කියන්නෑමයි 🤭🤭🤭😂
NJ 😂🤣😎😍
පිලිමතාලාවෙන් ද ගත්තෙ ඉතිම් 😂😂😂😂😂😁😁😁😁
ජරාව කාලම මුන්ට හැති මීටර් 50 කන්දක දුවගන්න බැරි අපේ රටේ පොලීසිය
ලංකාවේ හැම තැනම නිධන්
අපරාදෙ පව් අර මිනිස්සු.
පුරාවිද්යා අය පරිස්සමින් අරන් තියලා ඇත්තේ ආදාල අයගෙ ගෙවල් වල
Loku minussanata owa na maradaksha lamai.pzu
Dan ethakota policyen allana nidana walata monawada danna karanne neda
බලන්න ඒ film එකේ ලස්සන 😂😂
පොලිසියෙ බළු හැත්ත පොඩි එකාට තමා කෙලවන්නෙ කොහෙන් ගියත් ලොකු ලොකු උන් නිදන් ගන්න කොට පොලිසියෙන් උන් පොට්ටය ගහල ඉන්නෙ එතකොට
Polisa karayo higannu oka vitarai puluwan
පුරවිද්‍යා බල්ලෝ.මෙවුන් ඕවා ගන්නේ රටේ මහ උන් එක්ක ඒකයි වෙනස
Rathtaranda awa
Polic neme. Mun nikan pabayo
What is this places ??
Dakunea horu wadee
Meva rate raga pemak beko dala samanya horunta meva karanna bhe . Meva rate palakayange magadi . Kalin serama haran passe ragapanava
Supiri drama akak🤣🤣🤣🤣
හරි එකක් කරා කියල හිතන් ඇති...දුප්පත් මිනිහෙක් මේක කරානම් පවු..
Lassana drama ekak. Akuresse api nam eththa dannawa. Karapu balu wadeta oya policiyata hena gahanawa.
caina lancane tiyeda
මට පේන විදිහට නුවර යුගයට සමානයි කරඬුව සහ පිළිමය හොඳ බඩු ටික ගල් වෙලා
මේව ඇක්ටින්
කෝ අනිත් බඩු ටික