Ane aiye mama asarana kenek mama danata sicuriti job ekak karanawa eth mata yanna enna amarui Oba thumata puluwannam mata wedata yanna enna iskutarayak aran denna aiyata pinsidda wei
කියන්නේ කොහොමද කියල කල්පනා කරන්නේ.පළමුව thatthai puthai සමගිය හරිම ලස්සනයි.ashan online mage favorite.ashan always make people happy and trip pisso love you
Manik natuva aurudu 2,3,5 vada karana aya innava. Mama aurudu 2k kara giya aurudde loku vasiyak naha. Hamadama manik labunot manik mila vadi venne naha.
Nice one brothers☮️💟
Ado. Thank you chira 🙏
Oyata thawa diunu wenna hodama Manikak labenna ona. B.s
❤❤❤❤❤❤❤❤❤❤❤
Ane aiye mama asarana kenek mama danata sicuriti job ekak karanawa eth mata yanna enna amarui Oba thumata puluwannam mata wedata yanna enna iskutarayak aran denna aiyata pinsidda wei
@@TripPisso 11ll1111111111111111
ඇත්තටම කොච්චර මිල මුදල් තිබුනත් නිහතමානී ගතිගුණ තියෙන අසරණයින්ට පිහිට වෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදු සරණයිදෙව් පිහිටයි
මං කැමතිම චරිතයක් තමා ප්‍රියාන් අයියා. ජිවිතේට එකතු කරගන්න වටින දෙවල් ගොඩක් තියෙන මනුස්සයෙක්. සුබ පතනවා අත ගහන සෑම කටයුත්තක්ම සාර්තක වේවා!!! කියලා
මේ ශ්‍රි ලංකාවේ තව තවත් මේ වගේ වාසනාවන්ත හා පින්වන්තයින් බිහි වේවා.
මේ මල්ලිට ලෝකේ තියන ලොකුම මැණික ලැබේවා 🙏🙏මල්ලී ඔයාට බුදුසරණයි ඔයාට වැඩි වැඩියෙන් මැණික් ලැබේවා
අත ගහන හැම තැනකම මැනික් ලබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🇱🇰🇱🇰🙏🙏
ලොකයේ තියන ලොකුම මැනික මෙම නිහතමානී තරුනයාට ප්‍රියාන් සොයුරාට ලැබේවා ..
Aiyt manik thiyana thanak kiynna ewid danne na ned
ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !
Follow us on Instagram :👉 instagram.com/trippisso
Congratulations සුබ අලුත් අවුරුදක් වෙිලා ..
ඒසේම වේවා !🌼🌼
Malli ashan kiwwahama ara manjal ashan da KIYALA poddak apsat yanawa eaka NISA poddak prayan ayyage namahari poddak ekatu KARANNA !!! JAYAWEWA !!!
Sar pills ...obathumaga mobile number aka dana puluwanda....maga amata katha karana ona oba thumata
ප්‍රියාන් අයියගේ නම්බරයක් එවන්නකො මල්ලි.අසරණ පවුලක් ගැන කියන්න.පිං සිද්ද වෙයි.මගේ imo no.0767798179
ජීවිතේ පලමු වතාවට දැක්කෙ ගොඩක් ස්තූතියි දකින්න සලස්සුවාට ඔයාට තව තව මැණික් හම්බෙන්න ඕනේ තෙරුවන් සරනයි
මේක ඇත්තටම youtube වල දැකපු වෙනස්ම වීඩියෝ එකක්. පතලක් කෙරෙන විදිය ඇත්තටම අපි දැනන් හිටියේ නෑ. ගොඩාක් ස්තූතියි කට්ටියටම. ප්‍රියාන් අයියටත් වැඩි වැඩියෙන් මැණික් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
Thank you Joduwa ❤️❤️
ජගත් සර් ගේ පතල් බලන්න
අනිවාර්යයෙන්ම වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕනි,මොකද නැති බැරි මනුස්සයන්ට උපකාර කරන අය ඉන්නෙ එක්කනයි, ඒ ඔබ පමණයි
තෙරුවන් සරණයි සහෝදරයා
Mata metumage phone namber ekak hoyala denna pin sidda wenawa mama godak asarana wela inne
මේ මහතා මින්සුන්ට කරන උපකාර වලට ලෝකයේ තිබෙන වටිනාම manika labeewa.ඔබට බූදු සරනයි දෙවියන්ගේ පිහිටයි ..........!
මටත් ඕනෙ ඒ වගේ වෙන්න. රස්සාවක් හොයාගත්තු ගමන් අසරන මිනිස්සුන්ට උදව් කරනවා ❤️❤️❤️❤️
සල්ලි 💰 අතට එද්දි අසරණයො අමතක වෙනව.
බුදු සරණයි ප්‍රියාන් අයියේ ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!! ඔබට සහ පව්ලේ සැමට සුභ නව වසරක් වේවා ... !!!
ප්‍රියාන්ට මැණික් ලැබෙනවා වගේම මොළේ ටිකක් ලැබේවා
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ලොකු මැණිකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං රටේ පන්සල් වලට රටේ අහිංසක මිනිසුන්ට උදව් කරන්නට ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා
Saththai oyata loku gamanak yanna labena ona
ruclips.net/video/IRZSLNA1Weg/видео.html&app=desktop
pau bn ubalaa
ඔබතුමා තව තවත් දියුණු වේවා .අසරණ මිනිස්සුන්ට පිහිට වෙන ඔබතුමාට ගොඩක් පින්.තෙරුවන් සරණයි
ප්‍රියාන් අයියාට හැමදාම හැමදෙයක්ම ලැබේවා මේ අවුරුද්දේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏
Siyalu deviyange pihitai.
ඊයෙ බලද්දි 97k . දැන් 100k වෙලා😍😍😍.congratulations
ප්‍රියාන් අයියා කියන්නේ මම you tube eken දැකපු ගොඩාක් මනුස්සකම් පිරුනු මහත්මා ගති ඇති සුපිරි තරුණයෙක්...... බුදු සරණයි ප්‍රියාන් අයියේ......
pau bn ubalaaaaa hikz
නිහතමානී නියම මනුස්සයෙක් අවන්කවම.. ඔයාලගෙ චැනල් එකට ස්තූති ..
නිහතමානී ,අවංක මිනිසා....අව්‍යජ හිනාව,කවදාවත් වරදින් නෑ. බුදුසරණ යි......
හදවතේ මනුස්සයෙක් තමයි ඉතින්..❤️❤️❤️👍👍
මැණික් වගේම ලස්සන මැණිකේ කෙනෙකුත් ඉක්මනටම ලැබේවා
ඇත්තෙන්ම අපි නම් දැකලා නෑ පතල් කපන විදිය බෙහෙවින්ම ස්තුතියි. ප්‍රියාන් මැණික් මහත්තයෝ ඔබ දිනෙන් දිනම දියුණු වේවා බුදු සරණයි දෙවි පිහිටයි
දැකපු පලවෙනි පරා හරි හොද මනුස්සයෙක් මූනෙන් කියන්න පුලුවන් කතාවෙන් 💚
සුපිරි සහෝ කවදාවත් දකින්න නැති දේවල් අපිට බලන්න ගේන නිසා ,පරිස්සමෙන් ඉදිරියට යන්න ජය පතනවා ජේසු පිහිටයි
ප්‍රියාන් මැණික් කියන්නේ මම you tube eken දැකපු ගොඩාක් මනුස්සකම් පිරුනු මහත්මා ගති ඇතු පින්වත් තරුණයෙක්. මෙතුමාට සහ මෙතුමා යටතේ වැඩ කරන සියළුම සේවක සොහොයුරන්ටත් ලැබුවාවු 2020 නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..❤. සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියළුම සොයුරන්ට .❤
ruclips.net/video/IRZSLNA1Weg/видео.html&app=desktop
pau bn ubalaa
Mata number eka dennako aiyage
I HAVE SEEN PRIYAN VIDEO .HE IS VERY BEST AND HONEST PERSION.I WISH ALL THE BEST.
කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ නිහතමානී, මනුස්සකම නැත්තම්, ඒ අතින් ප්‍රියාන් අයියා පට්ට චරිතයක්... ඒකයි මිනිස්සු හැමෝම ආදරේ... ජය වේවා.
ජීවිතේ යථාර්ථය අවබෝධ කර ගත් මිනිසෙක් ජය වේවා
ප්‍රියාන් අයියෙ.. ඔයාට ලංකාවෙ ලොකුම මැණික හමුවේවා.. ඔබගේ සිතුම් පැතුම් අනුව ලංකාවේ අඩක් හෝ දුප්පත්කම දුරුකිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good job [thumbnail eka godak wadagath 😂😂😂😂😂]
ඔයාට වැඩි වැඩියෙන් ලැබෙිවා ප්‍රියාන් අයියේ බුදු සරණයි......
නියමයි සහෝ...මාත් ආසයි ඔය වගේ ඉදිරියට යන්න..මාත් චැනල් එකක් පටන් අරන් ඉන්නෙ.හැබැයි සින්ග් කරන එක විතරයි..හැබැයි ඔය වගේ කැම් එකක් වත් නෑ එක ෆෝන් එකකින් තමා කරන්නෙ..ජයවේවා
1st like 1st comment 💪😍♥️
Adoo ape paththe.jayawewa ❤😍
ප්‍රියාන් අයියාට වැඩි වැඩියෙන් මැනික් ලැබේවා!! බුදු සරණයි දෙවි පිහිටයි අයියෙ
Mr Piyal is a genuine respectable gentleman, good luck
Fb funny බ්‍රෝ 🇱🇰බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නවවසරක් වේවා.... 🎂🍰🍾🇱🇰
what are the countries use Nuclear on war and how many after japan agin try during Middle east with russia ?
Piyan අයියේ උඹ ෆට්ට බුලට් එකක් 😭🙏🇱🇰 වැඩ් වැඩ් යෙන් මැණික්ම හම්බ වෙවා 😍😘😋
GREAT VIDEO AIYA!
වැට කෙසේ වෙතත් සීසීටීවී ටිකක් හයිකලොත් නම් ප්‍රියාන් අයියට ඉස්සරහටත් මිනිස්සුන්ට උදවු කරන්න හම්බුවෙයි...❤️❤️
ජය වේවා ලොකු මැණික් ලැබේවා පරිස්සමෙන් Budu සරණයි
මෙ ලොකයෙ තියෙන වටිනම මෙ නික් ගල ප්‍රියන් අයියාට ලැබේවා.
Mr.priyan 5 lk investment krnna ceylinco eke 10 years wlin 13 lk hmba wenwa
අන්න අරහේ හංසමාලි ඉදගෙන ඔය අසහන කාරයෙක් ලු කියලා රන්ජට කියන voice clip එකක් ලික් වෙලා. ඒ මදිවට ප්‍රියන් බාල වයස් කාර ළමයෙක් දුෂණය කරලලු. ඔක්කොම reputation ඉවරයි ප්‍රියන් මැණික්. නිධන් හාරලා හොයපු සල්ලි, රෑට නින්ද යන්නේ නැති කතා, ගැණු ළමයෙක්ට අහවල් එකේ ෆොටෝ යවපු හැටි ඔක්කොම නොන්ඩි හලෝ.
Maneesha Shehani he has invested on Hansanali’s bank😂😂
වැඩි වැඩියෙන් ලොකු ගල් ලැබේවා.. බඩු ලැබේවා... 😂😂😂
වැඩි වැඩියෙන් photos යැවීමට හැකි වේවා....😂😂😂
@@udeniwijerathne3740 කෝ සාක්ශි සාක්ශි නැතිව කිසි දෙයක් පිලිගන්න බෑ එක එක වේසියන්ගේ හඬ පට විස්වාස කරන්නේ කවුද හොඳ අත්තක් අහු උනාම ගෑනු කරන්නේ ඉන්න මිනිහාට අපහාස කරලා අල්ලන මිනිහව මුරුන්ගා අත්තේ තියලා වැඩේ කරගන්න එක. සාක්ශි නොමැතිව මිනිස්සුන්ට ඔහොම චෝදනා කරන්නෙපා හොර වැඩ බලු වැඩ කරානම් ඒවා එයාට ලැබෙයී.
Priyan menik oya kohomada kiyanne dona kapanne nathuwa pathal karanne kohomada kiyala.aiye thattu 10n patha walin wala pas kranna puluwan.eth thattu 12n uda 60ta withara yanakam walin wala pas karanna puluwanda?
දියුණුවේ හින් පෙත්තටම යන්න ලැබේවා ❤
ජය වේවා! සුබ අනාගතයක් ,තෙරුවන් සරණයි !
තව තව වැඩි වැඩියෙන් ලැබේවා.ඔබ සංසාරේ දීපු කෙනෙක් ඒකයි ඔබට හරියන්නේ.ගෙදරත් පිරිත් ඇහෙන්නෙ.සංසාරේ වරදින්නේ නෑ
Priyan manik aiya, supirima charithayak. බුදු සරණයි අයියටයි, අයියත් එක්ක වැඩකරන සියලුම දෙනාටයි
මාත් ගරනවා බලමුකෝ !!! 🙏🏁
ජය වේවා සහෝදරයා 👌🇱🇰
හාල් ගැරුවට මැණික් හම්බෙන් නෑ බ්‍රෝ
තෙරුවන් සරනයි ඔබට .සියලු වැඩකටයුතු සාර්ථක වේවා
Good job guys 👍
කියන්නේ කොහොමද කියල කල්පනා කරන්නේ.පළමුව thatthai puthai සමගිය හරිම ලස්සනයි.ashan online mage favorite.ashan always make people happy and trip pisso love you
කලු ගලුත් මැනික් වේවා..❤❤🙏🙏
Oya godak hoda kenek aiye...ahinsaka duppath manussayanta udau karana..Jesu pihitai
අහසේ දෙයියෝ නෑ, කලින් කොමෙන්ට් ටිකයි, ඊයෙ අහපු පියුමි අක්කගෙ වොයිස් කට් එකේ තිබුනු ප්‍රියාන් අයියගෙ වැඩයි ඇහැවම තමයි හිතෙන්නෙ මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි කියල 🙄🙄
Ane me gall Sera a manik bawata pathwewa.
ඔය පැත්ත හප්ප ගමු ඈ..කොහොමද ඒක😂😂❤
Priyan seems to be very humble man! Wish you all the best and Happy New Year!
ඕයාලගේ වීඩියෝ හැමදාම බලනවා, වැඩේ මරූ අයියේ ...........
Adoo morawaka 😍❤
සුභ නව වසරක් වෙවා සියලු දෙනාටම .ජේසු පිහිටයි
ඔබට හැමදාම 💎 මැණික් ලැබේවා අහින්සක මිනිස්සුන්ට සලකන්න ඔබට බුදුසරනයි
සමහරු ප්‍රියාන්ගෙන් අරවා දෙන්න මේවා දෙන්න කියලා ඉල්ලන්නේ. හරියට ජනාදිපතිගෙන් ඉල්ලනවා වගේ, ඒ මනුස්සයාටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.පේනවානෙ සල්ලි නිකන් පහල වෙන්නේ නෑ.මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ . සමහරු දන්නේම නැ බෑ කියලා .අතපාන්න.🙄🙄🙄
Hl
සුබ දවසක් මල්ලි ඔයාලා හැමෝටම සියලු දෙවි පිහිටයි
2020 වාසනාවත් අවුරැද්දක් වෙිවා පිුයාන් අයියට කිසිදු කරදරයක් නොමවෙිවා
වැඩි වැඩියෙන් photos යැවීමට හැකි වේවා....😂😂😂
Trip pisso,,, 💖💖 aiyee priyan aiyawa muna gahenne kohomada contanct karaganne, eyage gdra koheda thiyenne
මන් මේ ලෝකෙ දැකපු නිහතමානීම පුද්ගලයා ඔයයි ප්‍රියාන් අයියෙ...තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා......බුදුසරනයි..
priyan malli lokuma uwamnawak thiyanwa ktha karnna pinsidda wenna dekata no eka kohomada danaganne
Supiri kollek ayyeee ubaa..kawadawat wardinne naaa
Aniwaren ada galak gamba weawa❤❤❤❤
අඩේ අපේ ගෙවල් පාරටම ඇවිල්ල සෙට් එක. 😮
මං ප්‍රියාන් අයියව තාම හම්බෙලා නෑ ඒත් මං අනිවාර්යයෙන්ම දන්නව එයා ගොඩක් හොද කෙනෙක් කියලා. ඉස්සරහදි එයාව හම්බෙන්න ඉන්නෙ. දුප්පත් මිනිස්සුන්ට උදව් කරන ප්‍රියාන් අයියට දුප්පතුන්ගේ දුක නිවන්නට තව තවත් මැණික් ලැබේවා
හොද මනුස්සයෙක් බුදු සරනයි වැඩි වැඩියෙන් ලැබෙිවා ,දෙන තරමට දාස් ගුනයකින් ලැබෙනවා ,හිත හොදනමි හැමදාම සතුටින් ,මෙි වගේ මිනිස්සු ලෝකේ හරිම දුලබයි ,
තව දෙයක් කියන්න ඔින ආශ්‍රය කරන යාළුවෝ නිසා කවදාවත් නම කැතකර ගන්න එපා ,මම දන්න තරමට එයා ලගදි හොද පාඩමක් ඉගෙන ගත්තා රංජන් නිසා ,ඔය කාලකන්නි දේශපාලනය ගාව ගත්තොත් කුනු නාමයම තමයි පරිස්සමින් ,ඔයාලට මුකුත් උනොත් අපට හරිම දුකයි ❤
Hi ප්‍රියාන්.. රෙකෝඩින් ඇහුවට පස්සෙ තමා මේක බැලුවා...😂😂😂😂
😂😂😂😂
Galak thiyenwa eliyak allueama .athula rathu patai apit visthar danaganna puluwanda
Galak thiyenwa kalui .lait eka gahuwama rathu patata paththu wenawa
මට තියන ප්‍රශ්නෙ මේකයි. දැන් ප්‍රියාන් අයියා නැති වෙලාවට වැඩ කරන කෙනෙක්ට අහු උනොත් හොරෙන් අරං යයිනෙ
Be balanna innwa kattiya..anika ahema aran giya kiyanne apahu yadimak ne ..a minissu owa gdk wishawasa krnwa
පතල් වැඩ කරන්න මිනිස්සුන්ගේ විශ්වාස ගොඩාක් තිය්නව බං.. උන් එහෙම කරන්නේ නෑ ඒ නිසා..
Pathal kiyanne viswase thiyenna oni ekata ekek.ehema unoth thamai katath chans ekak labenne.naththam ithin sorry thamai
Cctv කැමරා ඇති 😄😄😅😅😅😅😅.ප්‍රියාන් අයියට බුදු සරණයි
පතල් වල මිනිස්සු එහෙම කරන්නේ නෑ
Wow super brother my congratulations
Ela supem gopro hero 8 and community of trip Pisso ❤
Nice to hear the story of a person who started from the bottom.
ආදරෙයි ❤️
Manik natuva aurudu 2,3,5 vada karana aya innava.
Mama aurudu 2k kara giya aurudde loku vasiyak naha.
Hamadama manik labunot manik mila vadi venne naha.
ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
Priyan mahatthya ඔබට දළදා සමිදු පිහිටයි කරන කියන වැඩ සාර්ථක වේවා
Ptta ❤💪
Obata. Jayen jayama wewaa ❤
ප්‍රියාන් අයියාට ලොකු මැණිකක් රංජන් දුන්නා නේද
Patta ayye💪👍
හොද වටිනාම ලොකු මැණිකක් ලැබේවා
Priyan aiyyage 4n nambryak hoyala dena puluwanda ,?????? Plzz
ප්‍රියාන් නැමැති නාමය මහත්මා ගුණ ඇති චරිතයක්....මෙවන් මිනිසුන් ට මඩ ගහන්නේ ජාතකයක් නැති අලුගෝසුවන්
අනෙ පල පකො යන්න
Jayawewa Priya menik aiyee budusaraniii
ආදරෙයි ප්‍රියාන් අයියා ...
Ptt m සුපිරි අයියා හැමෝටම බුදු sarani pthl අයියා t wdiwadiyen manik hamb wend one parissami ❤️👍
හොඳ කෙනෙක්.
දෙවියන් ඔබ සමඟ සිටින්නේ එබැවිනි.
ඒක දිගටම තියාගන්න.
ඔබට අපේ සමාජය අදට වඩා හොඳ තත්වයකට පරිවර්තනය කළ හැකිය.
piumi wage ayatha udau karanawath wada kathare Thane wela dukh weden api wage ayatha udau karannako
සරල මනුස්සයෙක් 🙏
Priyan aiye ...
2021 -8 -7 hiru tv eke 11:55 news wala minute 24 giyata passe asarana pawlak gena kiyanawa...oya balala පුළුවන් udawwak karanna.....
මැණික් පතල පෙන්නන්න මේ ආණ්ඩුවම එන්න උනා නේද😂😂😂😂😂😂😂
අනේ පකො
Priyan yalu, oya anek ayata udaw karanna manusya gunanga walin hebi kenek Bawa me video eken dekka, man ekata( specely) thank karanawa. Oya wage minisun me lanka we nethi ekai duka. Thama Gena witharai hitha ne. A ekata hegahuwath kamak ne kila inne. Obata dergau. Jaya wewa