school of fitness thank you so much. oya me karana wade superb. please me widiyatma continue kargena yanna.api Hamadamath school of fitness ekath ekka innawa. thank u bro.. oyaa hamadeema apita therena widiyata kiyala dena eka oyaage lokuma talent eka . eeka thamai apit watinama de. thank u so much brother...
නිහතමානීව කෙනෙක්.බොහොම වටින දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤️
Larry , Andrei lage videos balana ayata godak huru thanak😍❤❤
True that 👍🏻👍🏻 mike thurstan!
True
❤❤
කාලෙකට පස්සෙ දැක්ක professional trainer කෙනෙක්. 👌👌
අනේ චතුර අයියා මගෙත් ප්‍රථම fitness trainer🙏🏻❤..දැක්කම ආසයි මෙහෙම..තවම පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ..එදාට වඩා දැන් handsome ද මන්දා..so happy for you brother..❤❤❤❤❤
ඇග හදන්න ආසාවෙන් ඉන්න කොල්ලන්ට ලංකාවේ ඉන්නව කියන්නෙ ඇග හදන එක හීනයන්.සල්ලි නැතිව බෑ මාසෙ පඩිය මදි dite එකට ඇත්ත කතාව ඒක
බැක් ග්‍ර්වුන්ඩ් මිවුසික් වැඩි අම්මෝ.😕ගොඩාක් වැදගත් දේවල් ගොඩාක්ක් ගත්ට❤❤❤
Ou ekanam eththa samahara devala ehenne naha video eka patta
ඔව් ඒකනම් ඇත්ත
@@JpanLIFE35447 qq11
මෙතෙක් ක්‍රිඩාවේ ටෙක් නික් කියන එක ලොබ නැතුව හරියටම කියලා දුන්නට ස්තුතිය. වටිනා විඩියෝ එකක්.... ස්කුල් ඔෆ් ෆිට්නස් ස්තුතියි. 😎 👍
දැක්ක පට්ටම වැඩ්ඩෙක්..ගොඩක් දේවල් ඉගෙන ගත්තා👍💪
මාරම දැනුමක් ගන්න පුලුවන් school of fitness baluwoth. මාරම වටිනවා ❤️❤️❤️❤️❤️
ගොඩක් දේවල් ඉගනගත්ත අයියේ ...❤️👍 thank you
ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thank you aiya ❤️🔥
නියම video එකක් ❤️❤️ ගොඩක් දේවල් ඉගන ගත්තා thanks ඔය දෙන්නටම ❤️❤️❤️
Bro video quality is superb and the content you team bring to us awesome
Better to improve sound quality on video
We had left the mic and gone :(
@@SCHOOLOFFITNESSLK 😱
අපේ ජිම් එකේ බෙන්ච් එක ගහල ඉවරවෙනකොටත් විනාඩි 45 ක් යනව🙉 මොකද අනිත් අය ගහන කනුත් ඉන්න එපෑ😂
සතොසෙ හාල් ගන්න පෝලිමේ ඉන්නෝ වගේ බලාගෙන ඉන්නවා 🤣
Ammmmoooo?!
😂
😀😀😀anivarama
වේළුවනේ කොල්ලෙක් චතුර මල්ලී ජයවේවා
Supirima video ekkak godak dewal iganagatta jaya wewaa bs
ඉතාමත් වැදගත් වැඩසටහනක්... දිගටම කරගෙන යන්න...
ලංකාවෙ අංක එකේ fitness youtube චැනල් එක.හැමදාම වගෙ බලන්න ආස හිතෙන විඩියෝ ගේනව.❤️❤️
සුපිරිම විඩියො එක අයියෙ මර ගොඩක් ඉගන ගත්තා වැරදිත් අදගන්න පුලුවන්
Mr. Chathura hats off to you
Thanks Fitness island !
Bohoma wadagath video ekak.Nodanna dewal godak igena gatta.Tawath lassanai music edit eka ain kalanam.Eken wadagath karunu magaharenawa.
supiri supiri wedakk niyamai good luck brother & fitness island crew 😇 😎
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. සුපිරි 🤩🤩🤩
Wedagath tips godak pehediliwa kiyla dunna...wedagath video ekak.thanks ❤️
සුපිරි කියන්නේ ආයේ පට්ට ආ ලංකාවේ බොඩිබිල්ඩින් ගැන තියෙන වැරදි අදහස් මොනාද හරි ව්දිහට ට්‍රේයිනින් කරන හැටි වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ වගේ තව වටින වීඩියෝ තව තවත් ඉස්සරහට අපිට බලන්න පුලුවන් වෙයි කියලා මන් හිතනවා. ඇත්තට ම ISCHOOL OF FITNESS you toub chanal එක තව තවත් ඉස්සරහට දියුණු වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️ ආයෙත් dubai මේ ජිම් එකේ ම තව විඩියෝ එකක් දාන්න ලගදී ම. ISCHOOL OF FITNESS ජය වේවා .. ..💪💪❤️❤️❤️
Very good video. This instructor is professional ! Really appreciated 👍
Thank u so much for this video❤🔥💖
නියමයි යාළුවා ස්තුතියි. ලොකු දැනුමක් ලබාගත්ත
Can you guys plz upload this video again...plz put low the background music
වැදගත් දෙවල් ගොඩක් ඉගෙන ගත්තා thank bro
සුපිරි gym එක 💪❤
කායවර්ධනයට ලංකාවෙත් තැනක් තිබ්බනම් වටිනවා 💪💥
Me vage luxury number one gym ekaka lankave kollek Tariner kenek kiuvama mara adambarayak enne ❤️💪
මේ වගේ කෝච් කෙනෙක්ගෙන් ඉගනගන්න ලැබෙන්න ආත්ම හතක් වත් පින් කරන්න වෙනව😕😕😕😕😟😟😟😟
thats knowledge Touch my heart
Respect 🙋
Video is really great, but please try to reduce the music volume or mute it while having conversations.
100% correct .bt good job bro❤
school of fitness thank you so much. oya me karana wade superb. please me widiyatma continue kargena yanna.api Hamadamath school of fitness ekath ekka innawa. thank u bro.. oyaa hamadeema apita therena widiyata kiyala dena eka oyaage lokuma talent eka . eeka thamai apit watinama de. thank u so much brother...
චතුර දිලන්ග වචනයෙන්ම කිව්වොත් බොරුව නැති ඇත්ත කතාකරන වගේම හිත හොද වැඩකාරයෙක්ම තමයි . ඇමරිකාවෙදි මන්කොල්ල කාරයින්ට දුවන්න දුන්නෙත් එයාගේ මල්ලි තමයි. 💪💪👍👍
ඒ අැමරිකාවේ සීන් එක මොකක්ද
??
Very good friend for me. More then 13years. Chathu aiya..
Thank you bro .godak wedagath dewal dewal kiyala dunna
Amazing job both,tnx❤️
මම මේක හැමදාම බලනව මේකේ විදිහට මමත් සේඩුල් හදාගෙන ගහනවා සුපිරි
Godak dewal igana gatha supirima video ekak thanks
Ela bro..adai danne lankave kenek Dubai me vage gym ekaka innava kiyala..anivaryen enava chathura aiya oyava meet venna.mamath Dubai. Thanks
පට්ට දිලන්ගයා...සමහර උන් හන්ගන් ඉන්න එවත් තෝ කියලා දානවා...
Supiri video akak bro.... 👌 👌 👌
good one🤟💪Jorcie Upul is a good coach like him. Get in touch with him one day.
අලුත්ම Fitness island shakers සහා water jug ගෙදරටම ගෙන්න ගන්න 👇🏻
store.fitnessisland.lk/product/fi-all-black-chrome-jug-2-2l/
-
Call - 0777 294 033
Coach Chathura Instagram - instagram.com/ironacedxb/?hl=en
සුපර් mara vatinava video aka 🙏👍👍👍
Great job aiyah 😌🖤
Niyamai, loku denumak lebuwa 🔥🔥
This is the most done video of anderi. It is a great pleasure to see that there is someone in Sri Lanka in this😍❤️
නියමයි වීඩියෝ එක. දැනගන්න තිබුනු ගොඩක් දේවල් වලට උත්තර හම්බුනා. ස්තූතී coach සර්❤️
Mara awanka charithayak , Good chapter again with a good personality ,
Niyama bokka hoda manissayek 💛💛💛
ගොඩක් නොදන්න දේවල් ඉගෙනගෙන ගත්තා .තවත් ඔය වගෙ වීඩියෝස් දාන්න .මගෙ අතින් උනු වැරදි අද තමයි දැන ගත්තේ ගොඩක් ස්තූතියි.❤💪
Thank you ❤very much...God bless you, brother.....
මාරම වටිනවා❤
විඩියො එක මාර වටිනවා දුකේ බෑ පැහැදිලි ව ඇහෙන්නෑ background music එක නිසා😔
Beginners lata schedule ekak ganai correct form eke workout karana widiha gana video ekak denna puluwanda
most important and valuable video Thank you.
God bless you brother wish you all the best
ඇඟිලි වලින් කේබල් ට්‍රයිශේප් එක කියලා දුන්නට බොහොම ස්තුතියි එක සුපිරියි.... මෙයත් එක්ක තව එපිසොයිඩ් ටිකක් හැකි නම් කරන්න... හොඳ දැනුමක් ඔහු ළඟ තියනවා 👏👏👏
Super Video. Learnt lot
Very good video bro thank you. Godak dewal danagaththa. Dennatama thanks
ඇත්තටම වටිනාකම විඩියෝ එකක් great
Vedio eka supiri eth background music add karala.tiyenne add karanna one tenata nevi vedagath karunu godak mis una eken
issarahatath video series ekak genawanam godak watinawa !
Kagenwath denaganna beri una watina godak dewal iganagatta thnk you aiye❤️❤️❤️💪
චතුවා ❤️
Video එකනම් නියමයි 💪💥❤background මියුසික් නම් ටිකක් සද්දෙ වැඩියි
Great job buddy ❤🔥
shaa sahenna egena gathaaa thankssss
හොඳ Advice ටිකක් 👍
මම ගිහිලා workout කරන්නේ නැතුව බලන්හිටපු මම බලන් ඉදලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
Thanks for another great video but had to rewind a few times to hear the conversations in some parts coz the audio is messed up here and there.
gym schedule එකක් එකක් කොහොමද හදාගන්නෙ ආදුනිකයෙක්ට මුල ඉදන්ම පටන් ගන්න
1st like 🤯, never been this early
සහොදරයක් වගේ මනුස්සයෙක් චතුර මල්ලි හදවත
ගොඩක් හොද වීඩියෝ එකක්....ගොඩක් දේවල් ඉගෙන ගත්තා...💙💕:-)
Im really happy to see you after longtime chathu, i still remember past old days in YMCA wish you all the best bro.. very honest guy..
Awesome! Learnt a lot!
Supiri aiya.❤️🔥❤️🔥
Looba nathuwa hemadema kiyala dena niyama champ kenek💪🔥❤
Super video bro good ❤
Maru. Series ekk enwnm tw hodai 💪
Dude, u are doing an amazing job... Thnx bro
Aththatama godak hodai danne nathi dewal godak danagaththa
නියම වැඩක්..☝💪
Wow 🤩 ape kollek ❤️🇱🇰❤️
ගොඩක් වටිනවා 🥰
Dilangaya.. Proud of you machan..!!!
Oyage explained tikak hodai
Hama deyama 100 yata 100 yak wenne one nha.Oya dannawada natural foods eat karala api agawal hadala lankawe meet dinna.oyawage aluth parapura supliment Storoids walin body eaka build karanna puluwan specially in Dubai. Lankawe oya kiyana vidiyata foods ganna Salli nha.1% wage kattiya mudal viyadam karala body eaka hadana kattiya athi anith siyaluma Dena asawata thiyenadeyak kala gym Yana aya inne. Supliment Storoids ganna bari ayata '' natural fitness karala strong body eakak hadanna puluwan.
meet naginnana balaporuthu wenna ayata.supliment Storoids aniwaryen ganna wenawa sure.
Eaya Malli ta Mama suba pathanawa thawath hoda compilation karanna💪
thank you for share in your knowledge with us❤
Danne nathi ewa igena gaththa,thanks 💪
Mona magulakda me...api awe වැදගත් deyakahanna me bambo background music ahanna newei....den wath hadala apahu up load karanam hodai
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️
Proggrame...eke...hondama..tika..."man..onama.kenekta..udaw..karnnam..."menna kridakayo....adareay....appa..
මේක නම් නියමයි.ගොඩක් දේ ඉගෙනගත්තා
වටිනවා වැඩේනම්...ගොඩක් දේවල් ගන්න තියෙනවා ❤️🔥