අක්කරයට දළු කිලෝ 1000 ක් කඩන්න මෙලෙස දළු නෙලන්න - with TSHDA Extension |

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 28

  • @RavinduDeshan-f2t
    @RavinduDeshan-f2t День назад

    Well explained. Thanks sir

  • @nilanthakumara4515
    @nilanthakumara4515 2 месяца назад +1

    Harima වටිනවා sir

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 2 месяца назад

    ගොඩක් වටිනවා දළු කඩන අයට කොහොම කිව්වත් හදෙන් නෑ.

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад

      Thank you very much

  • @diroshamarasinghe2465
    @diroshamarasinghe2465 2 месяца назад

    Excellent programme. Invaluable knowledge. Thank you! 🍃

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад

      Our pleasure!

  • @nilanthasurangika3449
    @nilanthasurangika3449 2 месяца назад +1

    Excellent

  • @MACindrasiri
    @MACindrasiri 2 месяца назад

    ඉතා වටිනා vedio වක්

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад

      Thank You very much

  • @dimuthufinancecons1023
    @dimuthufinancecons1023 2 месяца назад +1

    Great

  • @T.dChethanaAnjula
    @T.dChethanaAnjula 2 месяца назад

    Thanks

  • @birtypathmaraja4125
    @birtypathmaraja4125 2 месяца назад +1

    Excellent. Congratulations 👏

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад

      Thank you! 😃

  • @nirmithakaluarachchi2323
    @nirmithakaluarachchi2323 Месяц назад

    ඔබ තුමාව අපි සම්බන්ධ කර ගන්නේ කොහොමද

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 2 месяца назад +2

    ❤❤ subapatum ❤️❤️

  • @Agri-Biz
    @Agri-Biz  2 месяца назад

    News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8

  • @gaminidefonseka8566
    @gaminidefonseka8566 2 месяца назад +1

    එක ගසකින් දළු ක්‍රිලෝ 2
    වසර කින්
    (මාස 12 ටම නෙලා ගැනිම සදහා )
    1). සියළුම දෙනා වම පුරුදු පුහුණු කිරිම
    (ඉඩම හිමි කරුවන්/ සෙවකයින් /පරික්‍යක නිලදාරින් )
    2). වසර අවසානයේ මෙයට සමිබන්ද සියළුම දෙනාට මුදලින් සහ ඒ පිලිබදව සහතික ප්‍රත් ප්‍රදානය කිරිම සිදුකල යුතුය .
    2).

  • @surensalgado5430
    @surensalgado5430 2 месяца назад +1

    👍🇱🇰

  • @dasunchathuranga3509
    @dasunchathuranga3509 2 месяца назад

    Cantack kara ganne komada...

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад

      apita email ekk daanna agribizntech@gmail.com api news letter sewawa da lagadima aramba kirimata niyamithawa atha

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 8 дней назад

    තේ ගස් 4000ක් තියෙනවා නම් මසකට එක ගහකින් 222g නෙළුවා නම් මාසෙට 1000kg.🙄

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 2 месяца назад +1

    Sir wa sambanda karaganda number eka danda puluwan da

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад +1

      Please send your phone number to agribizntech@gmail.com or comment here

  • @sisirakumara6787
    @sisirakumara6787 2 месяца назад +2

    කුලියට දලු කඩන කෙනේට ඒ කඩන ආකාරය හැර කිසිදාක හරියට දලු කඩනහැටි උගන්වන්නම බැ .වැටුප වැඩිකලත් මොනව දුන්නත් ඒ කඩන විදියමයි.එයා උගන්නයි හැබැයි.එයාට ලාබයි පහසු උනත් සුපුරුදු ක්‍රමයට අවතිරණය වෙනවමයි.ඒකට එක හේතුවක් තමයි දලු කඩද්දි මට්ටම හදාගන්න අඩු තැනට කොළයක් දාන්ඩ,වියලි කාලෙට කොළ දාන්ඩ,ගස් යා කරගන්ඩ,කොළයක් තියල වංගිය කඩන්න වගෙ බොහො උවමන වැඩවලදි මනස අවදානය එතන තියෙන්න ඕන.අඩුම තරමෙ ඕපදුප කතාකරකරවත් දලු කඩන්න බැ.අරගොල්ලො දලු කඩන ක්‍රමයෙදි මනස කොහෙත්ම ඕන නැ.ඕපදුප කතාකරන්න,වෙන දේවල් හිත හිතා එය කලහැකියි.එය හරියට වැටහෙයි නැවත කාලෙකදි බලන්න ඕන හරියට කියන ලෙස කඩනවද කියල.
    වල වගෙ අඩු තැනට කොළයක් දාල දලු කඩන කෙනෙක් මම තාම දැකල නැනෙ.මෙහෙත් දලු කඩනඅය සැහෙන ඉන්නව.බැවුමක පඩිපෙළ වගෙ නැතිව දලු කඩන අය නැ.මැෂින් සාර්ථකත් නැ,විසඳුම තමයි දුර්වල වෙන පාත්ති බල බලා තමන් මාස දෙකක් වගෙ කඩල නැවත දෙන එක.වෙන කිසිදු ක්‍රමයක් සාර්ථක නැ අපෙ පැතිවලනම්.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 месяца назад

    ඒක නම් බොරු 10000 ක්???

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад

      Kilogram 1700k කඩන තේ ඉඩම් තියනවා අක්කරයකින් ලංකාවේ