Agri-Biz
Agri-Biz
  • Видео 494
  • Просмотров 541 747
රුපියල් බිලියන 200 ට වැඩි ප්‍රංශයේ තේ වෙළද පොළ | කාබනික සහ අතින් සැදු තේ වලට ඉහළ ඉල්ලුමක් | #tea
Exploring the French Tea Market: Opportunities for Tea Producers
In this video, we take a deep dive into the French tea market, one of the most dynamic and fast-growing tea markets in Europe. Discover what makes French consumers unique, the rising demand for specialty and organic teas, and how tea culture is evolving in this sophisticated market.
We'll also cover:
Popular tea types in France.
Trends like wellness teas, herbal infusions, and premium blends.
Insights into French retail and distribution channels.
Tips for small producers looking to export to France.
Whether you're a tea producer, exporter, or enthusiast, this video provides valuable insights into breaking into this exciting market....
Просмотров: 190

Видео

රුපියල් 500 ට තායිලන්තයේ විකුණන කුරුම්බා ගෙඩිය | How Thailand value add to coconut in roadside Biz
Просмотров 5214 часов назад
🌴 Exploring Coconut Drink Value Addition on Thai Roadsides 🥥 Join us as we take a closer look at how roadside vendors in Thailand are adding value to fresh coconut drinks! From refreshing coconut water served in decorative shells to creative mixes with tropical fruits, these small businesses showcase incredible innovation and craftsmanship. Discover how simple ideas, like flavored syrups, ice-c...
දවසකට අමු දළු 23 Kg ක් කඩලා ඇතිද ? |මෙන්න ලෝකේ මිනිස්සු කඩන ප්‍රමාණ | Green Leaf Plucking Norms #tea
Просмотров 57319 часов назад
this video is talk about tea plucking norms or average pluckers productivity of manual pluckers in the worlds. 🌱 Tea Pluckers Productivity & Plucking Norms Explained 🌱 Welcome to our in-depth guide on tea pluckers' productivity and the essential plucking norms in tea cultivation! 🍃 In this video, we explore: ✅ Factors affecting tea plucking productivity. ✅ How to meet and maintain standard pluc...
වගාවක ලාභය දෙගුණ කරන P = 3 - 2 සංකල්පය දැනගනිමු | Profit maximizing P= 3-2 concept #agribiz
Просмотров 294День назад
this video is talk about agri-business concept P= 3-2 to increase the profit of cultivation. there are main five factors to consider as a farmer 01. land productivity 02. Plant productivity 03. space productivity 04. Labor Productivity 05. In-Put Productivity these factors need to be more consider as a farmer to increase the profitability of the farming this 3-2 concept generate by Agri-biz you...
යාන්ත්‍රිකරණය සදහම සුදුසු වූ තේ ක්ලෝන වර්ගය | Tea Cultivar for Mechanization | Tai cha #26
Просмотров 24014 дней назад
The Tea and Beverage Research Station (TBRS) of the Ministry of Agriculture in Taiwan recently announced the launch of a new tea cultivar, dubbed “Tai Cha #26” or “Feng He”. A press release by TBRS describes the Tai Cha #26 cultivar as a robust plant with high output volume and straight-standing growth that is ideal for mechanized harvesting. These traits, along with the cultivar’s bold flavor ...
තේ කර්මාන්තය ගොඩනැගීමට නම් - තේ පාර්ශවකරුවන් සහ රජයේ වගකීම | Tea stakeholders duty on Tea industry
Просмотров 85614 дней назад
Tea stakeholders play a crucial role in the development of the tea industry. Here's a breakdown of their responsibilities: 1. Tea Growers: Sustainable Cultivation: Employing sustainable farming practices to preserve soil health, water resources, and biodiversity. Quality Leaf Production: Producing high-quality green leaf by adhering to best practices and quality standards. Research and Innovati...
ලංකාවේ තේ කර්මාන්තයට මගේ Business මොඩලය | My Business Model for Ceylon Tea | Tharaka Jayasinghe
Просмотров 68214 дней назад
කවරකු හෝ ලංකාවේ තේ කර්මාන්තය ලබා දායි ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගීමට කුමක් යුතු දැයි විමසුවොත් මම ලබා දෙන Business මෝඩලය. this is propose business model for ceylon tea industry Sri Lanka. Ceylon tea, pure ceylon tea, finest tea in the world, black tea, orthodox tea, lion logo, Sri Lankan tea green tea white tea herbal tea, flavered tea tharaka jayasinghe agri-biz #ceylonte #ceylon #agriculture #agr...
කුරුඳු වගාවේ පත්‍ර මයිටා හානිය නිසිලෙස හදුනා ගනිමු | How to control leaf mite of Cinnamon
Просмотров 13721 день назад
Cinnamon mites are tiny arachnids that feed on the leaves of cinnamon trees. They are a major pest of cinnamon, and can cause significant damage to trees if left untreated. Join with Cinnamon CLUB : forms.gle/hH6uvYUZLfhsYL2z9 (අපගේ කුරුඳු සමුහයට එකතු වන්න ) Symptoms of cinnamon mite attack: Browning and yellowing of leaves: The first sign of a cinnamon mite attack is often browning or yellowin...
ඉලෙක්ට්‍රෝනික් තේ ගසක් සාදාගෙන අස්වැන්න දෙගුන කරමු | Dr Santhosh Mithra and Tharaka |Electronic crop
Просмотров 72521 день назад
This video is about electronic crop and how it can use for increase productivity of the crop. Discover the future of agriculture with electronic crop protection! This innovative technology is transforming the way we safeguard our crops from pests and diseases. Key Benefits: Precision Targeting: Precisely identify and eliminate specific pests, minimizing harm to beneficial insects and the enviro...
ප්‍රභාසංශ්ලේෂණය ට good bey දැන් අඳුරෙත් ආහාර නිපදවිය හැකි Electro -Agriculture | #Electroagriculture
Просмотров 27528 дней назад
Photosynthesis is the foundation of all life on Earth, and the reason that we exist. However, because its efficiency rate of converting light energy into chemical energy is only 1%, there’s room for improvement. That’s where a brilliant new invention called “electro-agriculture” comes in. What if plants could be genetically modified to “consume” an organic molecule produced by a solar-powered c...
වෙළද පොළට පොල් සැපයුම 50%කින් පහල යයි | දෙසැම්බරයේ පොල් මිල 200 යන ලකුණු | Sri Lankan Coconut Price
Просмотров 153Месяц назад
This video talk about coconut supply for market currently, coconut supply to market have gone down by 50% with auction data is this reason for coconut crisis #agriculture #coconutplantation #coconut coconut,coconut nuts,coconut cultivation,coconut plantation,coconut price,coconut business,coconut export,coconut farm gate price,coconut oil,coconut tree,coconut water,coconut industry,coconut hist...
ජපාන තේ නිෂ්පාදනය කඩා වැටෙයි | ලංකාවට වෙච්ච වැඩේමයි | Why Japan Tea market is declined| #matcha #tea
Просмотров 425Месяц назад
The Japanese tea sector is experiencing tough times these days due to the ever-declining domestic demand and production, which negatively affects local producers. Tea has been drunk in Japan since the Kamakura period, from the 12th-14th centuries, as a luxury item and medicine. It was only in the Edo period in the 17th-19th centuries that it spread to the masses, while it gained massive popular...
කෙන්යාවේ තේ වලට මොකද වුණේ මෙන්න කතාව | Why Kenya is facing crisis in Tea industry | #tea
Просмотров 731Месяц назад
this video is discussing about why Kenya tea crisis. Kenya is currently facing problem due not having enough money to pay bonus due to debt issue. why they are facing problem due to money problem #agriculture #teaproduction #kenyatea #kenyatoday #agribusiness #farming
කෙන්යාවේ තේ කර්මාන්තය අර්බුදයක | KTDA බෝනස් එක ගසා කෑවාද ? Kenyan tea Industry Issue on Bonus pay
Просмотров 291Месяц назад
this news comes from Kenya. Dive deep into the heart of Kenya's tea industry, a vital economic pillar for the nation. This video explores the current crisis surrounding the bonus payments from the Kenya Tea Development Agency (KTDA) to small-scale tea farmers. The Tea Industry: Discover the significance of tea production in Kenya's economy, showcasing the lush tea plantations and the hardworkin...
මුහුද යට ඉදිකරන හරිතාගාර | What is this Underwater Polytunnel or Green house for Agriculture
Просмотров 70Месяц назад
මුහුද යට ඉදිකරන හරිතාගාර | What is this Underwater Polytunnel or Green house for Agriculture
ඔක්තෝබර් මාසයේදී තේ ගොවියන් අවධානය යොමු කල යුතු කරුණු |Tea Agronomy the month of October |#tea
Просмотров 1,1 тыс.Месяц назад
ඔක්තෝබර් මාසයේදී තේ ගොවියන් අවධානය යොමු කල යුතු කරුණු |Tea Agronomy the month of October |#tea
පහත රට සජීවී දැව වේය පාලනය |
Просмотров 352Месяц назад
පහත රට සජීවී දැව වේය පාලනය |
වසරකට තේ අක්කර 15000 ක් පමණ අහිමිවේ |ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදනය පහල යාමට බලපාන ප්‍රධාන හේතුව මෙන්න |
Просмотров 1,1 тыс.Месяц назад
වසරකට තේ අක්කර 15000 ක් පමණ අහිමිවේ |ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදනය පහල යාමට බලපාන ප්‍රධාන හේතුව මෙන්න |
බීජ ප්‍රතිකාර සදහා රසායනික ද්‍රව්‍ය අවශ්‍ය නොවන උෂ්ණත්ව ප්‍රතිකාරකය |Thermo-seed Treatment #Seeds
Просмотров 109Месяц назад
බීජ ප්‍රතිකාර සදහා රසායනික ද්‍රව්‍ය අවශ්‍ය නොවන උෂ්ණත්ව ප්‍රතිකාරකය |Thermo-seed Treatment #Seeds
ලා-නිනා අවදානමක් ඉදිරි කාලයේදී තේ සෙවණ කපනවා නම් මෙන්න ක්‍රමය | Tea Shade management in coming month
Просмотров 1,3 тыс.Месяц назад
ලා-නිනා අවදානමක් ඉදිරි කාලයේදී තේ සෙවණ කපනවා නම් මෙන්න ක්‍රමය | Tea Shade management in coming month
ලෙබනන යුද්ධය සමග ලංකාවේ තේ වෙලදපොළට කුමක් සිදුවේ ද? | Lebanon and Israel War Impact on Ceylon tea
Просмотров 6932 месяца назад
ලෙබනන යුද්ධය සමග ලංකාවේ තේ වෙලදපොළට කුමක් සිදුවේ ද? | Lebanon and Israel War Impact on Ceylon tea
පොල් වගාවට පොහොර යෙදීමට පෙර සලකා බැලියයුතු සාධක 7 ක් | 7 factors for coconut fertilizer Application
Просмотров 2322 месяца назад
පොල් වගාවට පොහොර යෙදීමට පෙර සලකා බැලියයුතු සාධක 7 ක් | 7 factors for coconut fertilizer Application
සුපිරි වෙළද සැල තුලම වගා කර පරිබෝගිකයාට කඩා ගන්න අවස්ථාව
Просмотров 762 месяца назад
සුපිරි වෙළද සැල තුලම වගා කර පරිබෝගිකයාට කඩා ගන්න අවස්ථාව
ඉදිරි වසර පහ තුල තේ වෙළද පොළ ඩොලර් බිලියන 100 ක් දක්වා වර්ධනය වේ | World Tea Market Up 100 B. USD
Просмотров 3062 месяца назад
ඉදිරි වසර පහ තුල තේ වෙළද පොළ ඩොලර් බිලියන 100 ක් දක්වා වර්ධනය වේ | World Tea Market Up 100 B. USD
තේ කර්මාන්තයේ සංවර්ධනයට කෙන්යාව සිදුකිරීමට යන ප්‍රබල වෙනස් කම් | තේ පනතත් අලුත් වේ |#kenyatea
Просмотров 4262 месяца назад
තේ කර්මාන්තයේ සංවර්ධනයට කෙන්යාව සිදුකිරීමට යන ප්‍රබල වෙනස් කම් | තේ පනතත් අලුත් වේ |#kenyatea
දුරියම් වගාවේ දිලීර හානි - පයිටෝප්තෙරා (Phytopththora ) හානිය Fungus disease | Episode-01 |#duriyan
Просмотров 1132 месяца назад
දුරියම් වගාවේ දිලීර හානි - පයිටෝප්තෙරා (Phytopththora ) හානිය Fungus disease | Episode-01 |#duriyan
වී වගාවේදී නයිට්‍රජන් පෝෂක ඌනතාවය හදුනා ගනිමු | How to Identify Nitrogen Deficiency of Paddy farming
Просмотров 502 месяца назад
වී වගාවේදී නයිට්‍රජන් පෝෂක ඌනතාවය හදුනා ගනිමු | How to Identify Nitrogen Deficiency of Paddy farming
අරගලයෙන් පසු බංගලිදේශයේ තේ කර්මාන්තය කඩා වැටෙයිද ? | Bangladesh Tea Market after economic crisis
Просмотров 5152 месяца назад
අරගලයෙන් පසු බංගලිදේශයේ තේ කර්මාන්තය කඩා වැටෙයිද ? | Bangladesh Tea Market after economic crisis
සැප්තැම්බර් මාසයේදී ඔබේ තේ ඉඩමේ මේ වැඩ ටික කරන්න | Tea Agronomy in September | #teaagronomy #agribiz
Просмотров 2,1 тыс.2 месяца назад
සැප්තැම්බර් මාසයේදී ඔබේ තේ ඉඩමේ මේ වැඩ ටික කරන්න | Tea Agronomy in September | #teaagronomy #agribiz
අක්කරයට දළු කිලෝ 1000 ක් කඩන්න මෙලෙස දළු නෙලන්න - with TSHDA Extension | #teaplucking
Просмотров 9 тыс.2 месяца назад
අක්කරයට දළු කිලෝ 1000 ක් කඩන්න මෙලෙස දළු නෙලන්න - with TSHDA Extension | #teaplucking

Комментарии

  • @RavinduDeshan-f2t
    @RavinduDeshan-f2t День назад

    Well explained. Thanks sir

  • @hemalsampath1408
    @hemalsampath1408 2 дня назад

    අපිනම් වට අත්තක් තියල තමයි කප්පාදු කරන්නෙ,වීඩියෝ එකෙ තියෙන විදිය ටිකක් අවදානම් වගේ.

  • @rangikakeshawa968
    @rangikakeshawa968 2 дня назад

    පොල් ප්‍රබේද තියෙනවා වගේ තැඹිලි වලත් ප්‍රබේද තියෙනවද ?

  • @DS-jh4qk
    @DS-jh4qk 3 дня назад

    Prabedaya mokakda

  • @harshaindika9823
    @harshaindika9823 5 дней назад

    Thank you verry much.

  • @dushanthakarunarathna6349
    @dushanthakarunarathna6349 5 дней назад

    අක්කර එකක ඉඩමකට ජලය යෙදීම සඳහා කොච්චර විශාල ටැංකියක් හදන්න වෙයිද

    • @Agri-Biz
      @Agri-Biz 5 дней назад

      lagadima video ekak karanna inne mea gana

  • @SajjaDayanga
    @SajjaDayanga 7 дней назад

    Mokadda katha kare? E mahattaya kata karanakota vagava gana magul kiyavanna epa. Issellama ahuva ay vaga karanna hituve kiyala ekata uttare dunnan Ita passe pohora Dana hati kiyanna gatta vitaray magulak kiyavanna aran ivara kara 😂😂😂😂 Lokka issella video ekak karana hati iganaganna itapasse udaharanayakata pol nan e vagava patan gatta vidiye idan paladava ena kan gas loku karana vidiya ,Dana pohora, ena keda prashna, paladava, adayama, ayusha gana ahanna

    • @Agri-Biz
      @Agri-Biz 7 дней назад

      thank you very much for kind advice. Highly appreciated

  • @SameeraMaduka
    @SameeraMaduka 7 дней назад

    කාලකන්නි වැඩ කරන්න එපා බං එපා

  • @ajithhemapala6674
    @ajithhemapala6674 8 дней назад

    මෙම තේ කර්මාන්ත ය අපනයන ආදායම් වල පලමු ස්ථාන ය හා රටේ ඩොලර් ආදායමින් දෙවැනි ස්ථාන ය. දැනටමත් අපි කුඩා තේ වතු හිමියන් කිලෝ එකට රුපියල් 45 ක් ගෙවන අතර ඔවුන්ගේ දවසේ ආදායම රුපියල් 1200- 2000 අතර එය ජීවත් වෙන්න අපහසු ආදායමක්. ඔවුන් උදේ 6.30, 7.00 ට පමණ අව්ව වැස්ස නොබලා දහවල් 1.30,2.00 පමණ වන තුරු වැඩ කරයි. එසේම රටේ ආර්ථිකය ට කිසිදු දායකත්වය ක් නැති කඩයක,හෝටල්වල සාප්පු වගේ ඒවා ය සේවය කර clean suit පිට සමහර විට ආහාර පාන සමඟ රුපියල් 2500 වැඩි ආදායමක් ලබා ගනී එම නිසා දැන් දැන් තේ කර්මාන්ත ය සදහා ප්‍රමාණවත් කම්කරුවන් නැති වීම සිදු වෙනවා . මේ නිසා රජය මගින් මේ සදහා තේ කිලෝ එකක් සදහා කම්කරුවන් හට අමතරව ගෙවීම ට රුපියල් 45 ක් පමණ මුදල ක් සහනාධාරය ක් ලෙසට ලබා දෙන ලෙස යෝජනා කර සිටිමි.

  • @B.C.I.Perera
    @B.C.I.Perera 8 дней назад

    Please do a video for tea plucking mechanisation and compare it with the hund plucking. (Pluses and minuses including profit details) Thank you

    • @Agri-Biz
      @Agri-Biz 8 дней назад

      thank you very much for you comment ..we will do soon

  • @CharinduRukshan-hq5ye
    @CharinduRukshan-hq5ye 8 дней назад

    දුම්කොළ මිලදී ගැනීමට තියෙන තැනක් කියන්නකෝ.

    • @Agri-Biz
      @Agri-Biz 8 дней назад

      Kalpitiye thiyenawa ona tharam ..i please send masge to agribizntech@gmail.com ...contact ekk soya gath wigasa obata ewannm

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 8 дней назад

    තේ ගස් 4000ක් තියෙනවා නම් මසකට එක ගහකින් 222g නෙළුවා නම් මාසෙට 1000kg.🙄

  • @pramodabandara821
    @pramodabandara821 8 дней назад

    Hoda video ekak ❤

  • @InJayasundara
    @InJayasundara 10 дней назад

    Paduru gotukola palaganna kohanda keyanawada loku udauwak

    • @Agri-Biz
      @Agri-Biz 9 дней назад

      search horana awata

    • @Agri-Biz
      @Agri-Biz 9 дней назад

      thanak hamu wunoth kiyannam

  • @sisirakumara6787
    @sisirakumara6787 11 дней назад

    දලු 22 kg යි දිනක කඩන්න ඕන.මේ ගල් යුගයෙ ගනන් දැන් කාලෙට හරියන්නැ.⁣දැන් බලමු මැෂිමකින් දලු නෙලුවොත් සේරම කැපිල යනව සහ 1kg ඉතා පොඩි මුදලක් යන්නෙ.යන්ත්‍ර සමග තරඟකාරි රටාවකට දලු කඩන කෙනා අනුගතවියයුතුමයි.එහෙම උනාම මා සතු දලු යන්ත්‍රය වගේම දලු නෙලන යන්ත්‍ර පැත්තකට විසිවෙනව. දිනකට 40 kg එක් අයෙක්ට නෙලුවැකි.එහෙම බැරිවෙන්න හේතුව තමයි වැරදි දලු කඩන ක්‍රම.දලු 1kg ට තේ,කැම දිලත් 50 ක් දෙන්නත් යන්ත්‍රයකින් කඩද්දි 10 කට වගෙ කඩන්න හැකි වෙද්දි අතින් කඩන එක වතු හිමියට ලාබදායි වෙන්නත් එපැ.දිනකට දලු 22kg ට සිමාවෙන්න හේතුව තමයි දලු කඩනකෙනා හැමවිටම ලොකු දල්ලක් කඩන්න බලන්නෙ .වංගියක් කඩද්දි මුලින් කැඩුවම දලු බර වැඩියි ඉතා වාසිය හිතනව.එය දිගටම කලාම ගසේ පැවැත්මත් නැතිවෙ.දිගටම වංගිම එනව.හැබැයි ගසට කොළයක් තියල කැඩුවම එවලෙට බර අඩු උනත් නැවත ඉක්මනට බර දල්ලක් දෙනව.සහ මුලු ගසේම පැවත්මට හොඳයි.ඒවගෙ උවමනා කරුණු සපුරගෙන දලු කඩනවනම් 40kg කැඩුවැකි.පොකුරු අත්ත උනත් කපන්නැ තව දලු 5ක් කඩන කාලෙ යනව.ඉතින් බරින් අඩු කුඩා දලු එනව.එය කැපුවොත් මුලු ගසේම දලු අස්වැන්න වැඩිකරල ගස යාවෙනව.ගස යා කරද්දිත් මට්ටමින් පාත දල්ල සරුවට ඇතත් බර ගැන හිතල කොහෙත්ම මින පත්‍රයට කඩන්නැ.කොළයක් දාල කැඩිය යුතුමයි.මේක මොකුත් නැ හරක උලාකනව වගෙ දලුටික කඩනව.කඩන කෙනාටත් වැඩක් නැ,හිමිකරුටත් වගාව එපාවෙනව ඉතින්.

  • @lankaagrinetlk795
    @lankaagrinetlk795 11 дней назад

    ❤❤

  • @rlboom4
    @rlboom4 11 дней назад

    පොස්පරස් තියෙන ශාක මොනවාද

  • @TharinduKiran
    @TharinduKiran 12 дней назад

    පොල් පොහොර සමග එකවිට ඩොලමයිට් දැම්මාට කමක් නැද්ද

    • @Agri-Biz
      @Agri-Biz 11 дней назад

      pol wagewedi pohora saha dolomite ekata daan nirdehsa karala tiyenawa e Mg suppliment ekk widihahata

  • @ghostsfire99
    @ghostsfire99 12 дней назад

    T65,සින්ක් සල්ෆේට් වලට අමතරව තව මොනවහරි ගහනවද පැලවල වර්ධනය ට.

  • @madusankagunadasa
    @madusankagunadasa 13 дней назад

    Gas hitawana parathare qwe nahane

    • @Agri-Biz
      @Agri-Biz 11 дней назад

      2x2x2x5 ho 2x2x2x3

  • @birds9338
    @birds9338 14 дней назад

    ලංකාවට Mechanisation හදුන්වාදෙන්න. සුද්ද තේ හදුන්වල දීල වසර 150 වෙනව තාම අපේ මිනිස්සු දලු කඩන්නෙ අතින්. බලන්න වෙන රටවල් කොහොමද machine use කරන්නෙ කියල.

  • @sisirakumara6787
    @sisirakumara6787 14 дней назад

    23,26 ටයි එහා වර්ගයක් අපි දන්නැ.වගාවකට සාර්ථකම ප්‍රභේද ⁣මොනවද.42 කත් අපෙ තියෙනව.නිතරම පොහොර ඕන ඒකට.

  • @Hirushavidumal
    @Hirushavidumal 16 дней назад

    💖💖

  • @ushansamarasinghe5131
    @ushansamarasinghe5131 17 дней назад

    සිලෝන් සුවඳින් ලෝකය පුරාවටම........ _______________________________________ . සිලෝන් තේ කෝප්පයක, ඉතිහාසයේ රසය, සුවඳින් ගෙන එන, රටක ආදරය. පසෙන්, දේශගුණයෙන්, හැඩගැසුණු රසය, ලෝකය සොයන, සුවඳක් විශේෂය. මෙය වෙනත් කිසිදු රටකට නොමැති අපේම උරුමයයි. සේවකයන්ගේ දෑතින්, තොරා පරිස්සමට තේ දල්ල නෙළනා, ස්වභාවි ගුණය, එක් එක් දල්ලෙන්. නවීන තාක්ෂණයෙන් බලගන්වා, නිසි නායකත්වයේ ආලෝකයෙන්, සුදුස්සාට නිසි තැන ලබාදෙමින් අප ඉදිරියට යමු, වගකීමෙන් යුතුව, නව පරිච්ඡේදයක් ලියමු. නව ව්‍යවසායකයන් බිහි වන පරිසරයක් නිර්මාණය කරමු, වතුවේ උරුමය, ලොවට පෙන්වමු. ලොකයේ අපගේ තැන ස්ථාන ගත කරන සහ තේ දල්ලට, ගෘහස්ථ තේ සදහා අවම සහතික මිලක් සහිත උපාය මාර්ග සකසමු, ඉලක්ක සපුරා ගනිමු, ගෝලීය වෙළඳපොළට ඇතුළු වී, අපේ තේ රසවත් කරමු. ඩොලර් ඉලක්කය සපුරා, ආර්ථිකය ශක්තිමත් කරමු, තරුණ ශක්තියෙන්, නව නිපැයුම් බිහි කරමු. ගුණාත්මකභාවය ඉහළ නංවා, වෙළඳපොළ පුළුල් කරමු, ශ්‍රී ලංකා තේවල රහස, ලෝකයට පෙන්වමු. කේ. පී අයි. මත පදනම්ව, කළමනාකරණය වැඩිදියුණු කරමු, තේ වගාවේ සිට පාරිභෝගිකයා දක්වා, ගුණාත්මක බව රැක ගනිමු. රාජ්‍ය පෞද්ගලික එක්ව, එකම ඉලක්කය කරා යමු, තේ වතුවේ උදාව, නව යුගයක් ඇති කරමු. සේවක හිගයට පිලියම් තදින්ම සොයමු සේවකයන්ට පුහුණුව, නව තාක්ෂණය උගන්වමු, කාර්යක්ෂමතාව මත වැටුප් සහ මත්පැනෙන් ගලවා ගනිමු. වගකීමෙන් යුතුව, වැටුප් හා සුරක්ෂිත බව සපයමු. ගමේ සංවර්ධනයට දායක වෙමු, තේ වතුවේ අනාගතය සුරක්ෂිත කරමු. ස්වභාවි පොහොර භාවිතය, පරිසරය ආරක්ෂා කරමු, අනාගත පරපුර වෙනුවෙන්, වගකීමෙන් යුතුව කටයුතු කරමු. දෙවන, තුන්වන පරම්පරාව පොහොර භාවිතයෙන් ඵලදායිතාව වැඩි කරමු. තේ වතුවේ උරුමය, ලොවට පෙන්වමු, ශ්‍රී ලංකා තේ, නැවතත් ඉහළට නංවමු. විද්‍යාව, තාක්ෂණය යොදා, නව ක්‍රම අනුගමනය කරමු, පස, ජලය, ශ්‍රමය, ඵලදායී ලෙස යොදවමු. පාලු ඉඩම් සශ්‍රීක කර, නව බෝග වගා කරමු, නවෝත්පාදනයෙන් ඉදිරියට යමින්, වගකීමෙන් යුතුව ආදායම වැඩි කරමු. ලෝකයේ නව ප්‍රවනතා අනුව තේ නිෂ්පාදනය කරමු. වෙන්දෙසියෙන් ඔබ්බට පරිස්සමට ගොස් දල්ලට ඉහලම මිලක් ගෙන ඵමු. ගුණාත්මක තේ නිෂ්පාදනය කර, ලෝක වෙළඳපොළට ගෙන යමු, බ්‍රෑන්ඩ් නිර්මාණය කර, අපේ තේ ජනප්‍රිය කරමු. විවිධ රසයන්, සුවඳින් යුත් තේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවට අනුව සපුරාලමු. තේ ව්‍යවසායකයා සිට විද්‍යාඥයා දක්වා එක්ව වැඩ කරමු. නිසි නායකත්වය ලබා දෙමින්, සියල්ලන් එක්සත් කරමු. රටේ ණය ගෙවීමට දායක වෙමු, තේ වතුවේ උදාව, නව යුගයක් ඇති කරමු. ලෝකයේ නව ප්‍රවනතා අනුව ආයෝජන ප්‍රවර්ධනය කරමු. තේ කර්මාන්තය තුළ තරුණ පරපුරට නව අවස්ථා නිර්මාණය කරමු. ධෛර්යෙන් ඉදිරියට යමින් ශ්‍රී ලංකා තේ ලොවටම ආදර්ශයක් කරමු. ගාල්ල - කළුතර වතු හිමියන්ගේ සංගමය

  • @lankaagrinetlk795
    @lankaagrinetlk795 17 дней назад

    Good video thanks

  • @sisirakumara6787
    @sisirakumara6787 17 дней назад

    අපි අපනයන වගාවන් කිහිපයක් කරනව.ඒ සැමඑකකම ⁣වවන ගොවියව අතහැරල ලැබෙන අස්වැන්න ගැනයි කතාකරන්නෙ.රජයෙ නිළදාරින් හෝ කිසිවෙක්ට ඒ ගැන වගක් නැ.එහෙම යන මේ ගමන රටේ අවාසනාව. තේ වගාවෙනම් ගොවියගෙන් ඉතා උසස් තේ දල්ලක් ලබාගැනිම කියන තැන ඉතා වැදගත් නොවන්නෙ ඇයිද මම දන්නැ.එක කරුණක් උදාහරණයට ගත්තොත් අපිම දලු දෙන එක කර්මාන්තශාලවක උසස් දලු අනෙත් එකෙ පහත් දලු ලෙස දෙකකට දෙනව.හැබැයි මෙම ආයතන දෙකෙ මිලේ වෙනස රු 6,5 වගෙ.මේ මිල පරතරයට හොඳ දලු දිම අපිට ඉතා පාඩුයි.එහෙම වෙනව ඇත්තෙ ඇයි.දින 7 න් දලු කඩනඑක දින 9 පසු උනොත් කොළ 4යි තිරයයි හා මෝරපු වංගිනෙ.එම දලු අපි බාල දලු ගන්න එකට දෙනව.දින 5සිට 7 හොඳ දලු කැඩෙනවනෙ.මම කියන හොඳ දලු කොළ 3ත් තිරයත්. එකම ලොරියකට දෙන කෙනා දින 10න් වගෙ දලු කඩල දල්ල දිග නිසා දෙකට කඩල දිග අඩුකර උසස් දලු ලෙස හැමෝම දෙනව.ලොකු කොළ තියෙනම් දෙකට ඉරනව.දලු දිග නැති ඒව ගත්ත උනාට අවසාන නිමාව කර්මාන්තශාල දෙකේම එකයි.උසස් දලුවලට කොහොම වැඩි මිලක් දෙන්නද.මෙවනි කරුණු රාශියක් සහ ඉතා සරල විසඳුම් ඇතත් අවාසනාවකට ගොවියව අතහරල ලැබෙන අස්වැන්න ගැනයි කතාකරන්නෙ.කොම්පෝස්ට් හදන්න තියෙන දඬු,කොළ ටික කුඩු කරල ලංකාව තුළම බෙදන නිසා මේව පවතිනව ඉතින්.

  • @birds9338
    @birds9338 17 дней назад

    කම්කරු ගැටලුවට machinary use කරන්න බැරිද?

  • @gaminiratnayake8623
    @gaminiratnayake8623 17 дней назад

    Very valid suggestions for to overcome current issues of the industry.Focus on quality and meet high end niche market. However focussing on controllables looking super cultivars high yielders is one solution. The shortage of workers look at present pluckers age analysis will indicate over 40 years old. Younger generation unwillingness to do manual work and been educated looking for white collar jobs.In my opinion mechanization is one area though our terrain in most Upcountry estates face practical constraints. Mechanization and quality is the factor now. Costs will reduce.

  • @lankaagrinetlk795
    @lankaagrinetlk795 18 дней назад

    Very good business model

    • @Agri-Biz
      @Agri-Biz 18 дней назад

      thank you very much

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn 18 дней назад

    ❤❤👍

  • @B.C.I.Perera
    @B.C.I.Perera 18 дней назад

    What about High Density Tea cultivation

    • @Agri-Biz
      @Agri-Biz 18 дней назад

      we have to discuss this again

  • @B.C.I.Perera
    @B.C.I.Perera 18 дней назад

    What is the your idea about High Density Tea cultivation

  • @tharakarangana8767
    @tharakarangana8767 18 дней назад

    මම හිතන්නේ ඉහළ සිට පහළට නැතුව පහළ සිට ඉහළට මෙක Apply කරානම් හොඳ ක්‍රමයක් වේවි කියල, දැන් ගොඩක් අය තේ වලින් අයින් වෙනව පොහොර, laba cost වලට සරිලන income එකක් නැති නිසා, මුලින්ම income එක වැඩි (පොහොර මිල, lkg මිල වැඩිකිරීම) කරල next තේ ගුණාත්මක භාවය ට නීති Apply කරානම් හරි

  • @bandarayapa2303
    @bandarayapa2303 18 дней назад

    Suppose the production increased by 50% by end of next 5 years. What whoud be the leaf tea price(increase/ decrease)

    • @Agri-Biz
      @Agri-Biz 18 дней назад

      we have to analyze this trend identify what will happened

  • @namasriwikum5877
    @namasriwikum5877 18 дней назад

    👍👍🥰

  • @chanodnimsara3122
    @chanodnimsara3122 20 дней назад

    කුරුදු කදෙ මහත උස වර්දනය කරන පොහොර වර්ගය ගැන පැහදිලි කිරිමක් කරන්නකො අය්යෙ . විඩියො එක සුපිරි 😊😊😊😊👍👍❤❤❤😊😊

    • @Agri-Biz
      @Agri-Biz 19 дней назад

      thank you for encouragement ...aniwa ekk karannm

  • @AmeeshaDewyangi
    @AmeeshaDewyangi 21 день назад

    Pala ganne puluwanda viyapareyak sadahA kiyeda

    • @Agri-Biz
      @Agri-Biz 21 день назад

      api sathuwa pala alewi kirimata nomatha..namuth obata mahaparimana thawan himiyakuge thorathuru laba dimata uthsaha karannam

  • @RandunuRandunu-f8l
    @RandunuRandunu-f8l 21 день назад

    වී වගව සදහ පොහොර යොදන ආකාරය පිලිබද පැහැදිලි කරන්න

    • @Agri-Biz
      @Agri-Biz 21 день назад

      api video ekk gena ennam

  • @RanjanAruna
    @RanjanAruna 22 дня назад

    පොල් ගස්වලට තේ පෝර අදින්න ගත්තම පාඩු නැද්ද්

    • @Agri-Biz
      @Agri-Biz 21 день назад

      pol gas walata yam kisi pohora pramnayak ada ganima sidu karanwa namuth idamakin uparima prayojanaya ganimata katayuthu kala yuthuyi

    • @RanjanAruna
      @RanjanAruna 21 день назад

      @Agri-Biz ස්තූති

  • @madushandulanjan7436
    @madushandulanjan7436 22 дня назад

    👍

  • @RavinduDeshan-f2t
    @RavinduDeshan-f2t 23 дня назад

    Thank you sir😊

    • @Agri-Biz
      @Agri-Biz 21 день назад

      thank you very much

  • @wasanthaabeynayake6679
    @wasanthaabeynayake6679 24 дня назад

    ❤❤❤❤

  • @lavanyayasindi
    @lavanyayasindi 25 дней назад

    බොරු දනවා පිස්සු

    • @Agri-Biz
      @Agri-Biz 21 день назад

      thank you for your comment

  • @sisirakumara6787
    @sisirakumara6787 26 дней назад

    මේ ගොවියොයි රාජ්‍ය වගා නිළදාරිනුයි විකාරයක් කරන්නෙ.⁣නිළදාරින් බලාඉන්නව කාර්‍යාලෙට ගොවියො එනකන්.ගොවිය කරන්නෙ අනිත් ගොවියො කරන විදිය.හරි වැරදි වැඩක් නැ.වි වපුරද්දි යුරිය යොදන අයම කොයිතරම්ද.දෙගොල්ලගෙන්ම රටට සේවයක් නැ ඉතින්.උපරිම අස්වැන්නකට යා හැකි,⁣ගොවියව උනන්දු කලහැකි,ගොවිය නිළදාරින්ට ඇහුම්කන් දෙන ක්‍රමයකට නොයා දෙගොල්ලො දෙපැත්තෙ.ඒ මදිවට නිළදාරින් වගාවන් බෙදාගෙන විකාර කරනව.වගාවක් කියන්නෙ තේ සිටවල,ඒ අතර පොල්,ඒ අතර ගම්මිරිස්,බුලත්,ඉඩම වටේ පුවක්,කෝපි,කුරුඳු පේලියක්,පළතුරු,කරාබු ගසක්,වැනිල වැලක්, ඔයවගෙ මිශ්‍රව මිස එක වගාවකට කොටු කරවල පාඩුකරවන වගා ක්‍රම මේවැ නිළදාරින් ගාව තියෙන්නෙ.ගොවියට අස්වැසුම දිදි,සහන දිදි රටටත් බරක් කරවගෙන යන ගමනක් මිස නවින තාක්ෂණ,ක්‍රම,ගොවියට ඕන නැතිවෙයි

  • @Sarath-p9s
    @Sarath-p9s 26 дней назад

    1130 හදන විදිය කියන්න

    • @Agri-Biz
      @Agri-Biz 21 день назад

      video ekk aragena ennam

  • @dnliyanage5539
    @dnliyanage5539 27 дней назад

    ❤️🙏

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 27 дней назад

    ඩොන්ට.ඩෝං .යනවද.

  • @gaminiratnayake8623
    @gaminiratnayake8623 27 дней назад

    Your video shows no lungs left in the pruned tea bushes?

    • @Agri-Biz
      @Agri-Biz 27 дней назад

      Up country clean pruning

    • @gaminiratnayake8623
      @gaminiratnayake8623 27 дней назад

      This style of pruning is hardly done now a days.