වසරකට තේ අක්කර 15000 ක් පමණ අහිමිවේ |ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදනය පහල යාමට බලපාන ප්‍රධාන හේතුව මෙන්න |

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024
  • This video is taking about why ceylon tea production is going down
    and importance of replanting
    #tea
    #replanting
    #planting
    #cultivation
    #agriculture
    #agribiz

Комментарии • 4

  • @sisirakumara6787
    @sisirakumara6787 Месяц назад +2

    තේ ගසක් එහෙම අස්වනු අඩුවෙන්නැ එතන වරද නොදැනුවත්කම.⁣ඔන්නම් තේවගාවක ගිහින් බලන්ඩ හරිය කොළ දාල දලු කඩන වගාවක් තියෙයිද කියල.වංගි මුලින් කඩනවනම් ඒ තේ ගසේ අවසානය.ගස් යා කරන්ඩ,සුදුසු කාලෙ කොළ දාන්ඩ,අරිම්බු තියන්ඩ මොකුත් මේ අය දන්නැ.පොහෙර දැම්මම සති දෙකයි දලු ඉන්පස්සෙ නැ ඉතින්.2023 එහෙම මැරෙන්ඩ ඉක්මන්.කඩන විදියට කැඩුවනම් මොන හෙනයක්වත් නැ.මුඩිච්චි හැදුනම ඉවත් නොකලමත් ඒ වගාව ඉවරයි,වංගිය මට්ටමෙන් පාත තිබුනත් දැක්කොත් කඩන්න ඕන.දලු කැඩිම වැරදිනම් ගස් මිය යාම,අස්වනු අඩුවිම,රසායනික පොහොරවල පුතිපල නැති විම වියලි කාලෙට ඔරොත්තු නොදිම වගෙ ලෙඩ ගොඩයි.තේ ගහෙ ගෙඩි හැදෙන්නෙත් කඩන විදිය වැරදියි.මෙන්න මේ හරියට දලු කැඩිම,හරි වෙලාවට පොහොර දැමිම කරනවනම් ලංකාවෙ දලු අස්වැන්න 5 ගුණයකින් පමණ වැඩිකලැකි.⁣තේ ගස යාකරගන්න දන්⁣න අයවත් නැ.සමහරුට කප්පාදුකරල මට්ටම් කපල කඩන්න දුන්නම එකම තැනින් දලු කඩල මැරිලම යනව ගස්ටික.මින පත්‍රයට කඩනවද මවු කොළයට කඩනවද අවබෝධයක් නැ දලු කැඩුවට ඒ අයගෙ.රජයෙත් යුතුකමක් තියෙයි එක එක රටවල් පොශණය කරන්ඩ රට විරුවන් කියල වෙන රටවලට යවන අය තරම් නැතත් රටට බදු ගෙවමින් තව රැකියා හදමින් ⁣ෙඉඩාලර් හදන තේ වගාවෙ සිටින අයවත් අගයන්න.එවිටයි පිබිදිම ඇතිවෙන්නෙ.පුහුණු කරන්න ඕන හරියට දලු කඩන හැටි.කෙනෙක් අහයි චිනයෙත් අරිම්බු තියල දලු කඩනවද,අතිකඩද්ද අදික වියදම ශ්‍රම හිඟය නිසා යන්ත්‍රවලට නේද යා යුත්තෙ කියලත්.එය හිතන තරම් සුන්දර

  • @upaligunasinghe4018
    @upaligunasinghe4018 Месяц назад

    අපගේ වගාව පරිහානියට පත්වීම සිදු උනෙ කාබනික පොහොරවලට යාමත් සමග වසර දෙකක් පමණ රසායනික පොහොර නොදැමීම නිසා වගාවෙ ශාඛ දුර්වල වීම .
    මෙම කරුණ මත කුඩා වතු වල තවමත් හරිහැටි පලදාව නැහැ වගාවට සිදුවූ තත්ත්වය ගැන හරිම දුකයි .

  • @nihalseelawansha18
    @nihalseelawansha18 Месяц назад

    තේ සිටුවා නඩත්තු කිරීමට යන වියදම් දරන්න අමාරුයි