Parana wahna adu wenawa..alut wahana addi..kauda parana ladi ganne ...electric wahana ganna godak aya try karanne tel mila nisa..tel walata yana salli lisin akak dala electric wahana ganan aka labai..atakota tel walin duwana wahana walata illumak nati wenawa..
I believe current market prices will come down simply by demand and supply theory. We won't be able to buy wagon R for 2Mn but we could buy a imported Japan wagon R for 5Mn ..
This guy is begging for some attention by calling himself an "economist"😅,I highly doubt it. How could u say for sure that the tax will be 300% or 400% ? In a recent tv program JK holdings GM said that the brand new BYD electric car would start at 1.2 cr, Seems like this guy is indirectly supporting car sales to sell as much as before the budget. get a life dude
This man says the taxation on vehicles may remain as it before. Completely misunderstanding because people elect this government to reduce such huge taxation such as 300% per vehicle is unethical and no where any country in the world charging such huge rate so definitely the president is very responsible to reduce the taxation on vehicle hereafter.
Sri Lanka vehicle tax - calculator fo vazel 2022 For a car with a CIF value of USD 21,000, the breakdown of taxes and total cost would be: Customs Duty: USD 6,300 Excise Duty: USD 16,800 VAT: USD 6,615 PAL (Ports and Airports Development Levy): USD 1,050 NBT (Nation Building Tax): USD 882 The total taxes and duties come to USD 31,647. Thus, the total cost including the CIF value and all taxes would be USD 52,647. 52,647 United States Dollar equals 15,429,819.61 Sri Lankan Rupee
ඔයා කියන විදියට වැඩි උනත් අපි ගන්නේ අලුත් වාහනයක් විතරයි
😂😂😂😂
අනිවාර්යයෙන් අඩුවෙනව. අවුරුදු 7ක් used වවාහන ගෙන්නුවොත් අඩුවෙනවමයි. අනික අලුත් වාහන වලට මේ අපේ ලඩි වලට සමාන කරන්න එපා. ඒවයෙ option හිතාගන්න බෑ. ඒ තරම් තාක්ශනේ අලුත්
Cif + custom duty
පරණ වාාහන අරන්, ගරාජ් වල රස්තියාාදු වෙන්නෙ නතුව, අලුත් වාාහනයකට යමු සහෝදරයා 🙋🇱🇰
මහාචාර්ය කෙනෙක් අපරාදෙ අනුර සහෝදරයට උපදෙස් දෙන්න ගියානම් හරි
අදික මිළගණන් වලට වාහාන ගෙනවිත් ඩොලර්ටික නැතිකර ගන්න එපා දුප්පත් අයට විතරක් වාහාන ගේන්න..
ජනතාව පිළිබදව පොදුවේ හිතන්න.
අලුත් වාහන කියන්නෙ වාහන වල features advance technology අලුත් වෙලා එනකොට ලොකු ගානක් අඩුවෙන්නෙ නැතිවෙයි
2015..2019..තිබුන.. තැනට රට හැදෙන්නේ කවදද...ඒ කියන්නේ හැම දේම තුන් ගුණයෙන් වැඩිවුණ.. ගෝටාභය මිලදර්සකය වෙනස් වෙන්නේ කවදද
THANK U
අළුත් මෙන්ම පරණ වාහනවලත් මිල වැඩිවෙනවා... ෂුවර්. ✌️🌻
Parana ekak thiyenawa ne
@@Dayanandaim-bg6fr Aniwaryen..... finance gewana ekak athi....😊 😂
Koheda buruwo thawa wadikaranna thiyenne thopi hampada ladaran okkoma wadikalane
පරන එකක් තියන් ඉන්නේ නේ😂
පිස්සුද යකෝ ඔක්කොම අඩුවෙනවා
Parana wahna adu wenawa..alut wahana addi..kauda parana ladi ganne ...electric wahana ganna godak aya try karanne tel mila nisa..tel walata yana salli lisin akak dala electric wahana ganan aka labai..atakota tel walin duwana wahana walata illumak nati wenawa..
ඔයා වැරදී මිනිස්සු වාහන විකුනන්නේ අලුත් වාහනයකට යන්න අවුරුදු 6,7 ක් පරන වාහනේට සල්ලි හිර කරගන්න ඔනේ නැති නිසා. ඔතන එන්නෙ තරගයක්. අවුරුදු 5,6 කට කලින් තිබ්බ Alto එකත් දැන් ගොඩක් දිව්නුයි. Technology improvements ගොඩක් තියෙන්වා. තියෙන ටික විකුන ගන්න හැමොම ට්ර් යි. Vehicle ගෙනන්න ලන් වෙනකොට වාහන වල ගාන තව අඩු වෙන්වා. ලොකේ EV වලට තැන වැඩී. Toyota, Audi, BMW, Benz bleed වෙනව ගොඩක් රටවල BYD, Tesla අතුලු Electric Vehicles වලට. අපේ මිනිස්සු ලින් මැඩි වගේ පෙට්ට්‍රල් සුවද හොයනවා.
❤❤❤❤
Calligrapher අර හඳුනා කියපු Toyota Vitz කාර් එකක් ලක්ෂ 12 කට මිලදී ගන්නට අපි හොඳට හොදගෙන ඉන්නවා දැන්මම අපි.
❤❤❤❤❤
ඔයා දන්න බව ඔප්පුවුනා....😅😅අන්න අද ටොයොට ගනන් දාල වාහන වල..
E aluthma ewa 7 year parana ewa genwama tyna ewa kohmath adu wrnwa
Kia stonic pre order dala thynw 9mn withr Dan Market eke 2019 stonic ynneth 12mn wage ethkot kochchr aduweid hithnn
මේයා වාහන ගෙන්නන එවුන්ගෙන් ජරාව කාලා වගේ.... ඊලගට වාහන ගේනකොට ගෙන්වන එවුන් බර ගනන් ලාබ ගන්න යන්නේ... අඩුම ලක්ශ 20-30අතර 1000-1800cc වාහන මිල අඩු වෙනවා...අද බලන්න ජපන් ඔක්ෂන් මිල ඒක 290 වැඩි කරන්න..ටැක්ස් එකතු කරන්න ...තව ලක්ශ 5 එකතු කරන්න ඒක දැන් මිල එක්ක බලන්න
Yes Bro Awurdu 3 simawa 10k kaloth loweth nathiii widiyataaa aduweanawa... May lonthaya mokekkda?
මටත් ඕකම හිතුනේ. මූ වාහන sale කාරයෙක්ද කොහෙද.
එක Car Carrier Ship එකක වාහන 5000 - 8000 අතර ගේන්න පුලුවන් මාසයකින් !!!
හැම දම හිගන රජය බදු අය කරන්නේ.වාහන කියන්නේ දැන් ඉන්න රටෙ පුස්බයිසිකලයක් වගේ. අවුරුදු 76ක් හොරා කාපු ඌන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හුරාකන තව ක්‍රමයක් මෙක. වාහන පදින්න ඔනේ නම් ලංකාවෙන් පිට වරෙල්ලා බන්.ඔය ඇල්ටො බුල්ටො වැගන් r වඩා සුපිරි වාහන තියනවා. එක එකා පට්ට ගහපු 2010 - 2017 වාහන අදිමිලට ගන්නේ නැතුව. තාත්තා ලක්ස 15ට ගත්ත වාහනේ පුතා ලක්ස 32ට විකුනවා අවුරුදු 8කට පස්සේ.😂
Car sale ekakin karapu vido ekak.pisek
Byd ekk gnna oni
Mama gods kalayak balageyna enney, wahana geynnanna deynakan, aluth akak ganna, parana awanam ganney naha
වාහන ගෙන්නන්න කලින් පාරවල් ටික පළල් කරන්න වෙයි . පාරක යන්න බැරි වෙයි. පාරෙ විශාල තදබදයක් නිර්මාණය වෙයි.
GOODS PRICE ADU KARANNRKO ,CAR PASSE GAMUKO
Badata thunwela kanda nathi bahuthara janathawak sitina rataka owunge kusaginna gana nosalaka wahana genveema sidunokarai kiya sitheemata tharam wath me keti kalaya thula laba dee athi kriyakarakam hodatama pramanawathwa atha.anura go home keemata pera prathipathi prakasaya anuwa kriya kara nam rajayata pawathmak thiyei .janathawa 2/3 balayak dunne rate wenasakata.😢
❤
Aurudu 20kata vada paranavahana avalangu kara aluth vahana badu adukala uti.
කවුද මේ සේල් බයියා .. ලොරි ගණන් පච ටෝක් දෙන්නේ 😂😂😂
පරන ලඩි ගිනිගනන් වලට දෙන්න හිතාගෙන ඉන්න උන්ට මල
අනිවාර්යයෙන්
👍👍👍👍👍👍👍👍👍
Minge pawlatama henagahanawa
Tax 400% tax gahanne na horse power ekata tax gahannne
Adu wenawa yoko paduwe hitahan
I believe current market prices will come down simply by demand and supply theory. We won't be able to buy wagon R for 2Mn but we could buy a imported Japan wagon R for 5Mn ..
ඉතාම අතාර්තික පැහැදිලි කිරීමක්.. අවුරුදු දෙක්ක පරන වාහන ගේන කාලෙත් අවුරුද්දකට ගිහින් තියෙන්නෙ ඩොලර් බිලියන් එකකට ආසන්න ගානක්..දැන් ඒ අවුරුදු දෙකේ සීමාව අඩුම 5 ක් කරන්න සාකච්චා යනවා.. එහෙම උනොත් CIF value එක බාගෙකින් විතර අඩුවෙනවා. අනික රජයෙක් කියනවා බදු වල ලොකු වෙනසක් කරන්නෙ නෑ කියලා..
ඔයාට මාර ආර්තික දැනුමක්නෙ තියෙන්නෙ. ඔයා කියන විදියට 180 වට තිබ්බ ඩොලර් එක 110 කින් වැඩි උනා කියන්නෙ 80% න් වලින් වාහන මිල වැඩි උනා කියන එක. හැබැයි ඔයාට අමතක වෙලා ජපන් යෙන් එක 2022 කේ 1.75 යි දැන් 1.95 යි කියන එක. ඒ කියන්නෙ යෙන් එකයි රුපියලයි ඉස්සරට සාපෙක්ශව ලොකු වෙනසක් වෙලා නැ. අනිත් දේ තමා ආන්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු එක්ක කීයටවත් දැනට තියන බදු වැඩිකරන්නෙ නෑ..
Parana wahana brand new gennapu ganata wada adu wennama oni
වාහන කියන්නෙ පදින්න ඕන දෙයක් මිසක්. තියාගෙන හැඩ බලන එකක් නෙවෙයි
Mu economy wedda wage katha karata mu danne tax eka kiyada koyala.machan tax ekak ne cc walata thamai payment karanna one.1 cc ekakata payment ekak karanna one..ethakota oya rs 110 witharai add wenne...
😂😂වැඩිය හිතන්න එපා මෙයා කියන එක පරන වහාන සෙල් එකක් කරනවා ඇති 😂😂
රජයෙ සේවකයො ගැන විතරක් හිතන්න එපා පවිජ්ගලික අය ටත් සාදාරනයක් කරන්ක බුදුසරනයි
මොනා උනත් මචං පරන වාහන ගන්න එපා මුන් සේරම sell කාරයන්ගේ ගොටු මිනිස්සු බය කරනවා
පරණ වාහන මිල අඩුවෙනවා නැතිවෙන්නම. 😂😂
ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව. Tax එකත් අඩුවේවි.
අනිවාර්යයෙන් market correction ekak yanawaa… Mu kalin qwee Import ban eka ahak karan na.. IMF case kiyala..😹😹
Boru kiyanne http 😹
Owa ahanna EPA oya sale karayo kiyana Boru podi minissunta ganna beri unoth ai chanda dinanawa boru
Honda pahadili kireemak and videsh sanchitath araksha venavava ❤❤
Vitz 3.0 M 2016 විකුනපු එක 6.0 M වෙයි කමක් නැහැ අලුතින් නේ දැන් 8.0 to 9.0M
Sadu sadu drama desanawata Boho pin
Itin ban , parana wahana adu wenne netnan , aluth wahanath parana ganatama lagai nan mokada ban parana lada ganne? Aluth ekk gannawa
Koheda dollar eka 80% k wediwela thiyenne
61% neda wediwela thiyenne?
japanese yen eka lokuwata wadiwela na bn. 2022 ke 175 yi dhan 195
😅😅😅😅😅😅
Adu wenawata kamathi nathi porak.apuwama balamu mokada wenne kiyala danatath adu wegena yanawa wahana ganan
bike gannana nadda
Kiyak ottuda ganan adu wennawa kiyala oppu karala pennam.habayi Tax aka wadi une nattan.kalin ganatama thibbot.ath Tax aka 150%k wadi unat mita wada adu මිලට පුළුවන් ..Japan yen aka kiyakin wadi welada kiyalat kiyannako oya ගමන්ම ..sale කාරයෝනට කඩේ යන්න එපා..පව් ඉතින් ඔයාලා..
ඔය රෙද්දවල් මොකුත් ඕනි නැහැනේ මෙහෙම කලා නන් ...අලුතින් වාහන ගෙන්නන්නේ නැහැ ....හැබැයි රටේ දැනට තියන වාහන වලට ගහපු ටැක්ස් එක රජය සීරෝ කරොත් නීතිමය වශයෙන් වාහන වල උස්සපු තුන් ගුනේ මිල නිකන්ම බහිනවා , මිනිස්සුත් රටේ දැනට තියන වාහන අරන් පදිනවා ...සරලයි
Thnkol tiyda😕
You just wait and see man
රඡය බලාගනියි ,තවම මිනිස්සු අන්දන්න හදන්නෙ
මේ රජයත් මිනිස්සුන්ට අසාධාරණ විදියට කරොත් බඩුම තමයි.....ලංකාවේ වාහන මිල අඩු විය යුතුමයි.
Apita adareta karana deyak meka
දැන් අපි බයවෙලා පරණ වාහනයක් නොවටිනා ගානකට ගන්නද...😁
වාහන මිළ ඉහල යාම 80% කියන එක ගණනය කරේ කොහොමද කියල පොඩ්ඩක් පෙන්නල දෙනවද....
Yako den balapan ikman ekata gihin vitz sefti edishan 2 87 aduwela 96 ta thibune
180=290
Kohomada 80%wadi une😂
ජනාධිපති කිව්වේ නම් ඔහොම නෙවෙයි ලොක්කො tax eka tikk adu krala mna hri chance ekk devi ithin ne 😂oya sale karayanta කඩේ යන්න
Mu parana wahana vikanana ekekda koheda😂.
100ta 400k kiyala tax gahanne na ban. Engine capacity ekata CC ekakata kiyada kiyala ganne. Hybrid nm adui, petrol diesel nam wadi
ඔබට සේල් ඒකක් tiyanawada.....
කොහොමත් අඩුවෙනවා.
මෙයා කියන විදිහට ගිනි ගනන් වලට විකිනෙන්නේ නැති අළුත් වාහන ගෙනත් පුරවන්න ආන්ඩුවට පිස්සුද බන්...?
දැනට තියන වාහනවල ධාරිතාවයවත් රටට දරාගන්න බැරුව තියද්දී මොකටද තව අලුතින් ලංකාවට වාහන ගෙන්වන්නේ
ubata epa nam ganna epa,puluwan un gani
ඔයාට තියෙනවා ද මහත්තයෝ ...
එහෙනම් අනිත් උන්ට නැති උනාට කමක් නෑ...😀😀😀
@@indikasaman5627kuhakaya
Parana ladi wala ganan bahi kyla baye inna kuhakayek🤮🤮
Oya kiwwa giya awrudu 5 ta mulu wiyadama billion 1000 ta wedie, tax income eka 900 billion kiyala. Den kiyanawa aluth ewata 300% kiyala.
වාහන අඩුවෙනවා එච්චර කතාව හොදට බලන් ඉන්න
Meyawa maha bankuwe adipathi. Karanna kiyala janadipathi thumata kiyanna oni 😂😂😂😂😂
ow mu double phd karayek wage talks😄economist ...my ass🤣
24lak *1.6= 38lak+tax..=5.5mil..
2015 dollar ganana 185 + tiiru badu kiiyada? 2025 dollar ganana + thiiru badu kiiyada?
This guy is begging for some attention by calling himself an "economist"😅,I highly doubt it.
How could u say for sure that the tax will be 300% or 400% ? In a recent tv program JK holdings GM said that the brand new BYD electric car would start at 1.2 cr,
Seems like this guy is indirectly supporting car sales to sell as much as before the budget. get a life dude
පව් ඔයා..comments දැක්කම ඔයාගේ උත්සහය අපතේ ගිහින් නේද? Japan වාහන mila ganan එක්කම පෙන්නනකෝ ඔය කියන තරන් වැඩි වෙන හැටි.අනික Tax aka 300%kin 400%කින් වැඩි වෙනවලු..ඔයා ඒක කොහෙන්ද තහවුරු කර ගත්තේ..එහෙම වැඩි වෙනවා නම් ඉතින් ඔයාගේ කතා අහන්න ඕනා නෑ.ඕන මොඩයෙක්ට තේරුම් ගන්න පුළුවන් නේ.Tax aka 150%k wage wadi වෙයි ..ath ලංකාවේ මිලට වඩා අඩුවෙන් වාහන ගේන්න පුළුවන් කියලා sure..Don't worry guys..let's wait another two to five months...
වාහන බදු අඩු කරපල්ලා
නෑ නේද එහෙම වෙන්න බෑනෙ. භාවිතා කරපු වාහන (අඩු එන්ජින් ධරිතාවක් ඇති) වරායට ඉතා අඩු මිලට ගෙන්න පුලුවන් කම තියනවනෙ. ඒවට අදාල බද්ද ආන්ඩුවෙන් අය කර ගත්තත් එච්චර මිල වෙන්නෑ. මිනිස්සු වාහන ගත්තෙ නැත්තම් රජයට බදු ආදායම එන්නෑනෙ.
මට.කියන්න.2025.Toyota . prmeyo.රතයකියද.කියල
Is this the guy who said IMF has questioned the team of university teachers gone to Geneva and and rejected the request and only Harsha can do it.
yea, his credibility is zero,shouldn't take any of his words seriously, he's a sajith worshipper that itself shows lack of common sense
මේ ආර්ථික ඔස්තාර් අපිට අවශ්‍යය වාහන ගන්නවට විරුද්ධ මතයක් ප්‍රකාශ කරණ බව පේනවා ....
අවුරුදු 7- 8 ක් පැරණි වාහන උනත් මෙහෙ තිබෙන ලඩි වලටවඩා ඉස්තරම් ....
රජයට වැඩියෙන් ආදායම් ලැබෙන්න නම් දැරියහැකි මිළකට වෙළෙඳපලේ වාහන වැඩිපුර අලෙවි විය යුතුයි ... !!!
නව රජය අප බොහෝ වෙහෙසවී ලබාගත් ජනතාවාදී රජයක් ....
මේ වනවිට වාහනයක් මිළදීගැනීම බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නක් ....
ජනතා අපේක්ෂා කෙරෙහි සැලකිලිමත් නව රජයේ ප්‍රබල වගකීමකි .... !!! 👍👍👍👍👍👍👍
සමහර ඒව තේරුම් ගන්න මොලෙත් ටිකක් ඕන.
Kiyak hamba unada video ekata
Genawoth aduwenawa baya wenna epa Bezza brand new 72 with tax
Best things to scape from here to find good life.......
ජනවාරි අයවැයක් නෑ සහෝදරයා...මාර්තු තියෙන්නේ බොරු කියන්න එපා
පෙබරවාරි bro😊
Godak kattiya kamathi ne vahana genawata kuhakayo inne lankwa
Apita oya redda wal ona ne ban...
Tax එක වැඩි කරයි නැත්නමි control එක නැති ෙවයි
This man says the taxation on vehicles may remain as it before. Completely misunderstanding because people elect this government to reduce such huge taxation such as 300% per vehicle is unethical and no where any country in the world charging such huge rate so definitely the president is very responsible to reduce the taxation on vehicle hereafter.
කැබිනට් මණ්ඩලයේ තීරනය අනුව ලබන වසරේ සිට වාහන ආනයනයට සමාගම් විසින් අත්තිකාරම් මුදල් ලබාගැනීම ආරම්භ කර ඇත, රටේ ජනතාවට වාහනයක් මිලට ගන්න හැකි වන ආකාරයට රටතුළ වාහන මිල පවත්වාගෙන යාමට පාලකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි
ජනතාව කෝටි ගනනින් පෙලගැසිල ඇවිත් චන්දය දුන්නෙ කලින් රජයවල් වාහන ආනයනය නවත්වල නිසා අනුරට කියල වාහන ගෙන්වා ගන්නද????
Ekath එක බලාපොරොත්තු වක්
Mage lokuma balaporoththuwak. Mn 50k viyadam kara, canvas kara NPP eka. Ee hamadema kara eke eka hope ekak importing vehicles
Allow to import under 06 months
Usance LC facility...
ඒත් Personal Vehicles එන්නෙ 2026. පරණ වාහන ගේන්නෙ නෑ ලොවෙත්. ජනවාරි අයවැයක් නෑ. අයවැය මාර්තු.
Wahana. 2027. Wenakam genwanne. Ne. Aka gavernment. Dicition Aran Iwarai. Thopi. Minissu. Amaruwe. Danna. Boru. Kiya awa. 🪓🧹👞🪠👡🩴🩴🩴🩴
AKD da ubata kiuwe import karanne na kiala? decision kiala hariyata liyanna bari uba kohomada bn economic policy gana katha karanne
$ ඩොලර් වලින් ගෙවන්නේ වාහනේ ජපන් වටිනාකමට නැව් ගාස්තු රක්ෂණ විතරයි නේද cc ධාරිතාවට RS වලින් ගෙවද්දි 80% කින්ම වැඩිවෙනවද ඔයාල කියනදෙයක් තමා ඉතිං
😹 ඔයා වාහන මාකට් එක ගැන ආර්තික විද්‍යාව පැත්තෙන් කියන්නකෝ...
අලුත් වාහන අවාම එවාට ඉල්ලුම
වැඩි වෙනවා.. 2nd Hand මාකට් එකේ supply eka wadi wenawaa…mokada minissu wahana vikunala aluth wahana walata yanwaa…
Kohomath market correction ekak wenawa.. වාහන කියන්නේ රත්තරන් නෙවේ.. 😂
වාහන ගෙන්නන්න එප ! චන්දෙ දුන්නෙ නෙති අපතයෝ ඉන්නවා !
Boru, den tax anuwa 30% - 60% drop, April wala balanna????,
Kalinuth oya badu gahal thamai ekale dunnath
Sri Lanka vehicle tax - calculator fo vazel 2022
For a car with a CIF value of USD 21,000, the breakdown of taxes and total cost would be:
Customs Duty: USD 6,300
Excise Duty: USD 16,800
VAT: USD 6,615
PAL (Ports and Airports Development Levy): USD 1,050
NBT (Nation Building Tax): USD 882
The total taxes and duties come to USD 31,647.
Thus, the total cost including the CIF value and all taxes would be USD 52,647.
52,647 United States Dollar equals
15,429,819.61 Sri Lankan Rupee
හෙම්බත්වෙලා ඉන්න මේ වෙලාවේ මූ බම්බු කියවනවා
හරි හරි ඔයාලගෙ මේවා වැඩක් නෑ අලුත් ඒවා ආවම අඩුව ගන්නම්. උබලා කලබල වෙලා ඇයි මෙ