We can't compare Sri Lanka with the largest economies, but the tax system for vehicle imports here is based on engine capacity (CC). In relatively smaller countries, this tax is quite high. The per CC price should be slightly reduced.
Thama video eka baluwe ne. Free time eke balanna one. Balamuko sale karayangen salli aragena hadapu video ekakda neththam manussayo gena hithala hadapu ekakda kiyala
Japan, koriya wahana mila adu unata, german wahana wala mila adu wenne neha. German kiyanne Europe country nisa dura pramanaya wedii, enisa lankawata genwana piriweya wedii. Japan, koriya kiyanne asian country nisa dura pramanaya aduii , lankawata genwana piriweya aduii. Mercedes Benz, BMW wage world famaus wahana lankawata enne german walin. Ewa godaak mila adikaii.
Vaahana mila aduwenne nahe Donald Trumph weda baaragaththa gaman US dollar eka strong karana program eka patan gannawaaa. E wenakota ape rate dollar reserves tika nathi kara gaththoth vaahana genallaa dollar eka 350 panina eka nam nawathwanna bahe. Ehema unoth nawatha vaahana mila wedi wenawaa. Dollar reserves have to be carefully managed in order to face the coming challenges from Donald Trump’s administration.
@@techcd Please check the prices of newly imported bikes, as their higher prices have subsequently caused an increase in old bike prices. Do not attempt to mislead people or create deceptive content on RUclips to make money
ඇත්තටම ගොඩ කාලෙකින් යූටියුබ් එකේ දැක්ක සුපිරීම කතාවක් තර්කානුකූලව මොලේ තියන අයට පැහැදිලිවම කිව්වා මොලේ නැති එවුන්ටත් පැහැදිලිවම කිව්වා ඒක නිසාම සබ්ස්ක්‍රයිබ් කරා.❤
ඉතාම වටිනා තර්කානුකූල කතාවක්. බොහෝම හොඳයි අර එක එක රටවල් වල මිල ගැන කියන මෝඩයන්ට මේක තේරුම් කරලා දුන්න එක. ජය වේවා සහෝදරයා
ඇත්තටම අපි බොහෝ අපේක්ෂාවෙන් ඉන්න මාතෘකාවක් ...
ගත්තොත් ගන්නෙ Un Regestar වාහනයක් ... තොරතුරු ලබා දුන්නට ගොඩාක් ස්තූතියි .... !!! 👍👍👍👍👍👍👍
Perfect Description ❤🔥😊
මහත්තයා ලොකු කම්පැනීස් Brand New වාහන හරියට ගනන් ලක්ෂ 180/ විතර ටිකක් දුවපූ USED 2022 -2025 කාර් Toyota Sedan Axios wigo VITZ , Honda Vessels RX Daihatsu Mira, Wigo, Yaris Nissan new models used පූළුවන් නම් සියලු දෙනාටම දැන් ගන්න එවන්න KOREA වාහන USED ලාබයිලූ ඔබතුමාගෙ බූද්ධමත් වැදගත් කතාව දැනූවත් කලාට ගොඩක් පින්
අවන්කවම සුපිරී ලොකු දැනුමක් නියමයි ❤
Definitely Agree with you bro 🙌😍
අයියා ඔයා තමයි හරියටම කියනේ බොරැව නැ දුප්පත් අය ගැන හිතනවා❤
සිංගප්පූරුවේ වගේ නෙවෙයි අපේ රටේ ජනතාවට ආදායම් අඩුයි නමුත් විදවන්න නැතිව ජනතාවට ඉන්න ටික ටික කාලයේ විදින්න පුලුවන් විදියට සාධාරණ බදු මුදලක් අයකර ගෙන පවුලකට එක වාහනයක් ගැනීමත් අඩුම අවුරුදු 5ක්වත් පාවිච්චි කිරීමට සහ එම පරන වාහන වෙනත් රටවල් වලට ප්‍රතිඅපනයන ක්‍රියාවලියක් කලොත් රටට විදේශ විනිමයත් නැවත ගැනීමට හැකිවේ, ක්‍රමවේදයන් භාවිතා කරනවානම් ඕනතරම් ඇත ❤
හොද කථාවක්. මිනිස්සු අපිට හදන්න බැහැ සහෝදරයා
ඉතාමත් තර්කානුකුල විශ්ලේෂණයක්......
වැදගත් බූද්ධිමත් කතාවක් පූතා 2021-2023 KM 35,000/ අඩූවෙන් දූවපූ Auction එකෙන් හරි හොද කාර් වල මිල ගනන් සියලුම මහජනතාවට දැන ගන්න.පූළුවන් නම් එවන්න ජය වේවා 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏
මම ජිවත් වෙන්නෙ ජපානෙ චිබා මෙතුමා කියන කතාව හරි.වාහන මිල අඩු වෙනවා
Thanks bro.. . Pattaa oytanm 💪💪💪💪💪
Thank you so much for this perfect vidio.
oyage dekka wedagathma video eka broo🤩
Brother your analysis is more realistic. I too aggree with you.
Very good explanation
good advice thank you
නියමයි ❤
Oya hari aiya😊
වෑන් market එකට තමයි ඕක ලොකුවටම බලපාන්නේ. දැන් kdh 2018 ඒවා කෝටි 2 යි යන්නේ. Recondition kdh ගෙන්නලා vat එකත් එක්ක ලක්ෂ 95-100 වගේ මිලක් යන්නේ. එතකොට dolpin, caravan හුගක් මිල අඩු වෙනවා අනිවාර්යෙන්
Recondition Eva gennanne na bn brand new 180k vithra wenne lokuvata adu wenne na Mila tikak adu wenava
@Saikoeditz1 අනේ බන් දන්න පකක් කතාකරපන්😂 රජය ගෙන්නනවයි කියලා කියුවහම උබ කොහොමද කියන්නේ ගෙන්නන්නේ නෑ කියලා😂 කුහකයා
ඔව් 2018 තිබ්බ ගනන් වලට ලක්ශ 35ට නම් wagon r ගන්න වෙන්නෙ නෑ.අලුතෙන් එන ඒවට සාපෙක්ශව පහලින් 2nd hand මිල තියෙයි.ලොකුවට අඩු වෙන්නෙ නෑ.
@@Ganindurajapakshe ow tikak adu weyi
Brother ඔයාගෙ කතාව excellent 👍හරිම පැහැදිලියි,අහිංසක මනුස්සයෙකට වාහනයක් ගන්න දිරිමත් කරන විඩියො එකක්,good job brother 🙏 මටත් වාහනයක් නැ දැනට,next year ගන්න හිතාගෙන ඉන්නෙ.ලක්ෂ 60 විතර ගන්න පුලුවන් bujet brand 1ක් කියන්න,plz❤
First ❤
Thank you.
වැදගත්
supiri kathawa . samahata mi harakta meka therena ekakuth nh😅
Supiri kathawak bro aniwa ena aurudde aga weddi40%k wage parana wahana adu wenawa eke tarkayakna.
ජපානේ kdh එකක් අලුතෙන්ම ලක්ෂ 85 නම් ලංකාවට එනකොට tax නැතුව ලක්ෂ 160 වගේ වෙන්නේ ඇයි. ලක්ෂ 60ක වගේ වියදමක් යන්නෙ නෑනේ ඕක නැවේ දාල එන්න. කාටද ඒ සල්ලි යන්නේ. ආණ්ඩුවට බදු විදියට ගියා නම් කමක් නෑ ඒක අපේ රටටනේ.
ඒත් මට නම් පෙනෙන්නට තියෙන්නෙ company එක විශාල ලාභයක් තියාගන්නවා.
ඒ නිසා company එක හරහා වාහන ගන්න එකට වඩා dealer කෙනෙක්ගෙන් ගන්න එක රටටත් හොදයි නේද. හිතුන දේ කිව්වේ...
Yako tax akak akka thamai 149k dala thiyenne akata thaww siyata 18ka vat akak add wenawa. Vat aka add unama 160ta wage yanne.Tax vat deka patalawaganna apa
@@chatkatha5225tax eka 200% nemeda
ඇත්ත ❤
Good vidio ❤❤❤
Dan gemu ekak ❤🎉
දැන් තියෙන වාහන වල ඒ කාලේ මිල තීරණය උනේ ඩොලර් එක 150ට අඩු කාලේ.දැන් තාම ඩොලර් එක 300ට ආසන්නයි.කොහොමත් ඒ කාලේ ඩොලර් 2000ට ගෙනාපු වාහනේ මිල වගේ දෙගුනයක් වෙනවා දැන් ඩොලර් 2000ක එකක් ගෙන්වනකොට
Pumblic transport දියුණු කරානමි..මෙි රටට ඇත්තට වාහන ඔිනෙත්.නැ..
Well Said 🥰
after a while😇
Civic එකක් තමා ,අනිත් එක CHR දවසක ගේනවාමයි වාහන දෙකෙන්ම එක ගානෙ😢😊
Civic eke trye gewenne ayi paththen?
@@ඉදුවර-2020 අපේ ගොන්නු පෙනුම ගන්න කරපු මොඩෙෆිකේෂන් නිසා
ගෙනෙයි පකක්
Hybrid වාහන අවුලක් නෑ. ඒත් electric වාහන නම් scam එකක් යන්නෙ ලංකාවෙ. හේතුව charging stations අවශය ප්‍රරමානයට නැහැ ලංකාවෙ.
Charging station walata capacity Madi
Well done malli
සල්ලි කාරයට බ්‍රෑන්ඩ් නිව් කාර්
දුප්පතාට ඉන්දියන් නාඩු හාල් 😂😂😂😂😂😂😂😂😂😂
ඉතින් උබ මේක හැමනෙන්නැතුව ගිහිල්ලා සල්ලි ටිකක් හම්බ කරගෙන දියුණුවෙයන්කෝ
Logical argument 🎉
❤ වාසී අම්මහ්
අවුරුදු 7 පරණ වාහන ගෙනාවනම් හරී
We can't compare Sri Lanka with the largest economies, but the tax system for vehicle imports here is based on engine capacity (CC). In relatively smaller countries, this tax is quite high. The per CC price should be slightly reduced.
Thama video eka baluwe ne. Free time eke balanna one. Balamuko sale karayangen salli aragena hadapu video ekakda neththam manussayo gena hithala hadapu ekakda kiyala
Reliable prediction
එළ 😊
brother alto car wala price adu wena widiha price ekka video ekak danna puluwannnam
VAT ඒක හදන්නේ ඔය තියෙන මිලට නෙවෙයි. අනෙකුත් බදු සියල්ල අඩු කළාම ඒන ගාණට. මුල්ම මිලට.
Etakota vat eka kiyak vitatara eida
@@SahanAmaraz ගාණ අනුව වෙනස් වෙනවා නේ. කැපෑසිටි ඒකට ඒන ටැක්ස් + සාමාන්‍ය ටැක්ස් + CIF ඒකතුවට තමයි VAT 18 වදින්නේ.
@@nishanthawill thanx ancle
Bike market ekata mokada wenne aluthen thawa import karanawada second hand market eka bahida kiyala kiyannako pls
jaya wewa
bus pisso පයර් වෙලා නෑ නේ තාම 🤣
😂😂😂
මාත් මේ ඒකෙක්ව හෙව්වෙ😂. උන් මේවා බලන්නෙ නෑ වැදගත් නැති නිසා😂😂
I think government should give tac break to foreign workers or gazette car prices like they do for coconuts rice etc etc
Talk To The Point
සුපිරියක් 🎉🎉
Monava nethath oya indea lori chesi tikai parana vahana tikai podi karala danna ona malama vadayakk teynnae thoramboll bus aelavana ungaennn 13:53
2018,2019 𝚄𝚜𝚎𝚍 ජපන් කොරිය ජර්මන් වාහන ගෙන්නන්ඩ ඕන. මොකද ඒ ගොඩක් මිල අඩුයි. දුප්පත් මනුස්සයෙක්ට ගන්න
Japan, koriya wahana mila adu unata, german wahana wala mila adu wenne neha. German kiyanne Europe country nisa dura pramanaya wedii, enisa lankawata genwana piriweya wedii. Japan, koriya kiyanne asian country nisa dura pramanaya aduii , lankawata genwana piriweya aduii. Mercedes Benz, BMW wage world famaus wahana lankawata enne german walin. Ewa godaak mila adikaii.
Electrical wahana genalla ewa uparima aduwata laksa 10,12,15 ta wage wenawa nam eka thamai aththatama hoda de ehema nathuwa wahana genweemen wadak naha.
Public transport eka hariyata diunu kara nam wahana ganna saha wahana wala wenama yanna oneth naha.
Hi. Aiyeeee ❤🎉
Me Wahana mila adu krnnma oniii ❤ kalu kadaaa wahamuuuu
AGREE 😍😇😀
Public transport දියුණු විය යුතුමයි ❗❗
අර ජපන් වල ඉදන් 'ඇයි දෙයියනේ මේ වාහන ලංකාවට මේ ගානට දෙන්න බැරි' ගගා ඇමිනෙන නාකියට ටොකු ඇන ඇන මේ වීඩියෝ එක පෙන්නන්න ඕන😂
පරණ KDH එකක් ලක්ෂ 40ක් වගේ යාවි ඉදිරියට
ehema unoth hodayi sadarana ganakata yanawanam natham watinneth na dan yana mila ganan walata nam
එහෙම වෙන්න ඕන😊
Tax eka gahanne wahane engineke cc ganata neda? Ethakota oya ganan walata wada wadiy neda?
ඇයි බං මුං මේ පාඩම පාඩම කියන්නේ 😅😅
හරි ලොකු පාඩම් ද මේවා..හෙන දන්න පොරවල් කියලා Idea එකද මේ දෙන්නේ මිනිස්සුන්ට..
හෙන පණ්ඩිත එකෙක් මං RUclips එකේ දැකපු..!
වීඩියෝ වලත් කිසිම නිහතමානි කමක නෑ තමන් සියල්ල දන්නවා වගේ කතාව..
හෙනම Show Off කිරිල්ලක් කරන්නේ 😅😅
Trackda bn😂
Tax Gahana bawa dannawa Mahaththayo.. Apita Wahanayak One loketa pennanna newei.. Daru pataw duk vidinawa, Amma Thaaththa duk vidinawa.. Aawa Balanna ba Apita.. Apita Aurudu 6/7 k Pavichchi kala Wahana yak Gaththa hama Athi.. Athyawashtama gamanakata... OKakayo Apay Aathma Gaanakma Iwara kala.. Meywa Wenas viya yuthumai..
Wahana mila aduwenawa aaye loweth nathiwenna 🫠❤️🔥
අවරුදු 7ක් 5ක් පරණ වාහන ගෙන්නන්න ඕන toyota බ්‍රෑන්ඩ් නිව් Thailand වලට වඩා japan used ( domestic) වාහන කොලිටි එක හොඳයි මුන් සල්ලි කාරයට කාර් දුප්පතාට හාල් කරන්න පුළුවන් උන්ට කරන්න දෙන්නේ නැතුව දැන් බයිලා ගගහා කඩේ යන්න එපා 😅🤔😂😂😂😂😂
Oya හිතන තරම් 60% podi වාහන aduwenne නැහැ මොකද dollar rate eka 300 ආසන්නයේ තියෙන නිසා . Onnam sale karayange black market එක witharak adu wei .
පලයන් බල්ලො යන්ඩ උඹේ ඔය ලඩි වාහන ටික විකුණගන්න ඕන හින්දනේ උබ බොහොම කියන්නේ
mamnm kamthi lakawe podu prwahn sawya dunuwenwat
7:53 axio අඩු උනා කියල 1st owner ගත්ත උන්ට කිසි අව්ලක් නෑ 😂 මොකද අපි axio wxb ( highest spec ) එක ගෙනාවෙ ලක්ශ 40ස් ගානක් 😂
බය වෙලා ඉන්නෙ වැඩි ගනං වලට ගත්ත උනුයි , resell කරන උනුයි 😂
කවුරු හරි දන්නවද අලුතෙන් එන leyland bus වල මිල ගනන්
Ct 100 bike eketh ganan adu weida
Vaahana mila aduwenne nahe
Donald Trumph weda baaragaththa gaman US dollar eka strong karana program eka patan gannawaaa. E wenakota ape rate dollar reserves tika nathi kara gaththoth vaahana genallaa dollar eka 350 panina eka nam nawathwanna bahe. Ehema unoth nawatha vaahana mila wedi wenawaa. Dollar reserves have to be carefully managed in order to face the coming challenges from Donald Trump’s administration.
ජ්පානයේ යෙන් මුදල් වලින් වාහයක් අපේ රටට ආපුවාම බදුත් සමග මිල කියද කියලා කියන එක මෝඩකම්ක්ද . ඔයාගේ මොඩ කමද
anivarayen adu venava.. habai selected model kihipayak araenna 60% nam adu venne na...
Minissunta wahana neweyi on kanna beheth lamayita poth path
කොළඹ විතරද ලංකාව😢
Yako ubala monawada danne..eluwage ata2ka watenakan wage balagena hitapalla.
Danata math parawal wala yanna ba wahana wadi.
Sport car gennane ndda dnna🤌😅
❤️❤️❤️❤️❤️
First
Vat නැවත වරක් 12% මට්ටමට බහිනවා.
බයික් මිල ඕනි
ee unata ayya mehema sn ekak thynwa lankawe hoda level eke job ekak krala unath poddak aduma prius level eke car ekk gannath tkk ee kale idan amaruyi. tax godak adu wnna hoda na but tkk sadarana level ekakata enna one oona keneta hoda job ekk thynwanam hoda wahanayak ganna puluwan wenna one neda
වාහනයක් කියන්නේ මූලික අවශ්‍යතාවක් හැමෝටම හොද වාහනයක් තමයි ගන්න පුළුවන් වෙන්න ඕනී. ජොබ් එකේ ලෙවල් එකට වාහන තීරණය කරන්න බෑ. එහෙම උනොත් ජනාදිපති ජෙට් එකක් පාවිච්චි කරන්න වෙන්නේ. 😀
PC, Laptops wala ganath adu weida?
නෑ දැන් එවා කොහොමත් අඩුයි කලින්ට වඩා
@@sljobs7723boru
Premio 2021 passe enne na cars production na
ත්‍ර්‍රී වීල් කොහොම වෙයිද
Aththa minissu inna thanak hadaganna nathiwa.kdh padinawa
Good Morning Brother
Ithamath honda pahadilikirimak 👍
ලොරි චැසි ලෙඩ්ඩු ටික පයර් වෙන්නෙ නැද්ද 🤣🤣🤣🤣
Bus gennanne nadda bn.
මචන් වාහන විකුනන්න හොද්යි කියල උබ කියනව.. ගන්න එපා කියලත් කියනව. එතකොට කවුද මචන් ගන්නේ.
වාහන විකුනන එක හොඳයි.හදිස්සි අය ගත්තට කමක් නෑ.මෙච්චර කල් ඉඳපු අය වාහන ගන්න හදිස්සි වෙන් ඕන නැහැ.වාහන විකුණන එකත් ගොඩක්ම හොඳ වාහන විකුණලා වෙන වැඩකට ඒ සල්ලි පාවිච්චි කරන ඉන්න අයට.
😂😂👍
Indian වාහන මිල කොහොම වෙයිද
Will be reduced for sure If initiate import
අඩු වෙනවා කිව්වොත් තමයි වීව්ස් වැඩි වෙන්නෙ. ඒකයි හැම කෙනාම එහෙම දාන්නෙ වැල්වටාරම් කියල.ඉන්දියන් බයික් වලට උන වැඩේ අපි දැක්කනෙ.තව මිල ගියා අලුත් ඒවයි ගාන එක්ක.වාහන අඩුවෙන්නෙ නෑ.අඩුවෙනව කියන්නෙ වීව්ස් ගන්න වීඩියෝ පෙන්වල හම්බ කරගන්න එකෙක්, නැත්නම් තමන්ට ගන්න බැරි නිසා අනිත් එකා ගන්නවටත් අකමැති ඊර්ෂ්‍යාකාරයෙක්.ලියල තියාගන්න 2025 ඉන්දියන් වාහන,අඩුවට තියන ජපන් වාහන කිසිම එකක් අඩුවෙන්නෙ නෑ.
@@techcd Please check the prices of newly imported bikes, as their higher prices have subsequently caused an increase in old bike prices. Do not attempt to mislead people or create deceptive content on RUclips to make money
Kaiyaa vadi
කවුරු මොනව කීවත් වාහන මිල ලොකුවට අඩු වෙන්නෙ නැතිවෙයි
😂😂 පව්
@navindudeshan4671 අනිවාරෙන්ම..වාහන මිල ඔය කියන තරමට අඩු උනේ නැත්තං මිනිස්සුන්ට ගොඩක් පව්..🙂🙂
අවුරුදු 3 ක් නෙමේ අවුරුදු 7 පරණ වාහන මේ පාර ගෙන්වන්න දෙනවා
Bike අඩුවෙන්නැද්ද
😂😂😂😂😂