Micro Panda Cross I LC Geely Cross Review (Sinhala) I Auto Hub

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 461

  • @wikasitharochana4351
    @wikasitharochana4351 3 года назад +81

    Review එකේ දි කිව්වට ත් වඩා හොද වාහනයක්.ඇල්ටො එක්ක සංසන්දනය කරන එක නම් තේරුමක් නෑ. Safety එහෙම ජපන් වාහනයටත් වඩා හොදයි.ගොඩක් හයිය වාහනයක් .ඇතුලෙ පාර්ට්ස් නම් ටිකක් ඉක්මන්ට කැඩෙන්න බලනව.door handle එහෙමත් ටිකක් හොද මදි.නමුත් සාපේක්ශව ඉතා හොද වාහනයක්.
    මෙන්න මේ ටිකත් තියනවා
    Center lock
    4 speaker
    Vanity mirror
    Rear Window Defogger
    ABS
    EBD
    Remote Trunk Opener
    Air bags
    Electronic Multi Tripmeter
    Frog light
    Low Fuel Warning Light
    Headrest
    Door indicater with light
    High spread worning alarm
    Seat belt worning & indicater
    Tilt steering wheel
    Power Antenna
    CD player with USB

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад +4

      ❤❤

    • @dammikadeshabi1684
      @dammikadeshabi1684 3 года назад

      Kuv 100 එක ගැනත් රිවිවු එකක් කරන්න

    • @shifankamaleen5105
      @shifankamaleen5105 2 года назад

      leda tikak wedi da samanyen??
      Me dws wl parts adui kyne ewa khmd??

    • @kasungayashanperera
      @kasungayashanperera Год назад

      Parts හොයාගන්න පුලුවන්ද ?
      Common faults මොනවා හරි තියෙනවද?

    • @sanpromax2000
      @sanpromax2000 10 месяцев назад +1

      Tnx for this additional information ❤💪

  • @MaSter_CJ69
    @MaSter_CJ69 3 года назад +172

    මම Alto , Japan Alto පාවිච්චි කරල තියෙනවා ඒ වගේම මම ඒ දෙකෙන් පස්සේ ඔය කාර් එක ගත්තා ඇත්තටම මට Alto එකට වඩා ගොඩක් හොදයි කියන්න පුලුවන්.ඔය ගානට ඔය එන්ජින් එකක් තියෙන එකත් හොද දෙයක් Speed එක අතිනුත් සුපිරි..Appearence එක ගැන නම් ඉතින් පේනවනේ .මට නම් wagon r එකකට වඩා පෙනුමයි 😅 (ඒක මට විතරයි ඕගොල්ලොන්ට කොහොමද දන්නෙනෑ) මේ වාහනේ ගැස්සිලි පැද්දිලි මුකුත් නෑ පාරේ යනකොට සුවපහසුව හොදටම තියෙනවා.Passengers ලා 3න් දෙනයි Driver ගත්තම ඒ අයට අපහසුවක් නෑ. ඉස්සර ගොඩක් අය වාහනේ ලෙඩ එනවා කිවුවට මම මේක අවුරුදු දෙකක් තිස්සේ පාවිච්චි කරනවා එන්ජින් රෙපෙයාර් මුකුත් ආවෙ නෑ මට නම්.පෙට්‍රල් එහෙම මට හොදටම කරනවා. සමහර වෙලාවට wagon r වල එන ලෙඩේ තමයි මේ වගේ ගෙදර ඉන්න කොට සමහර වෙලාවට hybrid battery එකේ ලෙඩ එනවා මගේ යාලුවෙක් wagon r එක විකුණනකොට එතන අය කිවුවෙත් ප්‍රදාන ලෙඩේ ඒක තමයි කියල battery එක replace කරන්න ලොකු මුදලක් යනවා.ඒ අතින් මේ panda එක හොදයි ගොඩක්.තියෙන options එක්ක බලද්දී මේක vitz එක එක්ක compare කරන්න පුලුවන් ජපන් වාහනයක් අතින් vitz එක සුපිරි උනත් මේ ගෙවන ගානට panda එක වටිනවා.මේ තැඹිලි පාට එකට වඩා හැබයි සුදු පාට එකේ තව premium look එක වැඩී.මේ panda එක use කරන මගේ අත්දැකීම ❤️

    • @milansilva000
      @milansilva000 3 года назад +1

      තෙල් කීයක් කරනවද සහෝ?

    • @autoworld871
      @autoworld871 3 года назад +3

      මෙය පරණ වාහනයක අරන් තියෙන්නේ. එකයි ඔය appearance ඒක අවුල්

    • @praveenpremathilaka4079
      @praveenpremathilaka4079 3 года назад +1

      Fuel consumption kohomada city and outstation ?

    • @deshithahansajith7385
      @deshithahansajith7385 3 года назад +4

      Mee commnt eka pin krnwako.... Wtina cmmnt 1kne

    • @ropektaprint1674
      @ropektaprint1674 3 года назад +1

      180 ට අදිනවා

  • @priyashanjayasankha2403
    @priyashanjayasankha2403 3 года назад +56

    වාහනයක් review කරද්දි. Maintenance Cost and Parts availability එක වගේ දේවල් සලකල Overall score එකක් දුන්න නම් වටිනව. 10 න් ගානක් වගේ

  • @nuwanht
    @nuwanht 3 года назад +69

    මේකේ 1000cc එකත් ආවා. Auto ආවා. මෙකේ පිටිපස්සටත් washer එකක් එනව.. ඒක තියෙන්නෙ spoiler light එකේ.. abs තියනවා.. අලුත් ඒවාට rim size 15 එන්නෙ. ඒක micro company එකෙන් උස වැඩි කරන්න කරපු දෙයක්. වාහනයක් ගැන review කරද්දි වහානේ options හැමදේ ගැනම පුලුවන් තරම් දැනන් කරන්න. අර glove box එකේ තිබ්බ manual එක කියෙව්වත් ඇති. ඇල්ටො එකට වඩා සැප පහසුව, ආරක්ෂාව අතින් දහස් ගුනයක් ඉදිරියෙන්. වාහනේ ඔය කිව්වට වඩා ඉඩ පහසුව තියනව... ⁣ඕන වහනයක එන නඩත්තු වියදම් ටික තමා මේකෙ එන්නෙත්. නිදන්ගත ආවේනික රෝග නෑ.. අපේ වාහන market එකේ උඩින්ම තියෙන්න තිබ්බ වාහනයක්.. හැබැයි මෝඩයො ගොඩක් එකතුවෙලා තලා පෙලා පහලට දාපු වාහනයක්... budget range එකේ හොද driving වීදීමක් ගන්න පුලුවන් වාහනයක්.. ඒ සතුට alto එකෙන් ලැබෙන්නෙ නෑ.. 😆 දෙකම එලවපු කෙනෙක් විදිහට කියන්නෙ...

    • @AkilaDJ
      @AkilaDJ 3 года назад +2

      rim size 15 එකෙන් උස නම් වැඩි වෙන් නෑ නේ. එන ටයර් එක low profile. same height... අනික් ටික හරි

    • @mad-manu
      @mad-manu 3 года назад

      true

    • @malindavlogs4145
      @malindavlogs4145 3 года назад

      kandu adinna kohomada bro,, akak ganna enne.

    • @evergreen1004
      @evergreen1004 2 года назад

      Thank you

    • @nalakagomes.9976
      @nalakagomes.9976 2 года назад

      Ow,enjoyble drving experience thiyena වාහනයක් .indian Alto තහඩු kali ekka compare කරණකොට dukai .

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 3 года назад +106

    නියම වාහනයක් මීට අවුරුදු කීපයකට කලින් මගේ ලග තිබුනා.හැම අතින්ම හොද වාහනයක් තාමත් ආදරෙයි.

    • @gamingworld9175
      @gamingworld9175 3 года назад +1

      මොකක්ද වාහනේ

    • @rthomedesignhomagama
      @rthomedesignhomagama 3 года назад +4

      Gaming - panda cross oya color ekamai

    • @rthomedesignhomagama
      @rthomedesignhomagama 3 года назад +5

      Anith vahana vala vage thami loku venasak naha,engine eka 1300 ,mama aurudu 3 drive kala thel biuvenam naha

    • @1tharanga
      @1tharanga 3 года назад +6

      @@savinduserasinghe ඒක නම් ඇත්ත සාමාන්‍යයෙන් ලග ලීටර් එකට 14,km,15,km වගේ දුර නම් 17,18 අතර කරනව ටැංකියට දාන තෙල් සේරම බොනව නේ

    • @dinukajayasooriya3730
      @dinukajayasooriya3730 3 года назад +1

      Meke power oil danna thiyenne kohenda

  • @mxgamingacc8714
    @mxgamingacc8714 3 года назад +12

    Alto (indian, japan) දෙකටම වඩා හොද වාහනයක්. Vibrations එහෙම මුකුත් නැහැ, cabin sound installation හොදටම තියෙනව. බජට් සෙග්මන්ට් එකේ ගොඩක් වාහනවලට වඩා හොදයි. ඒ වගේම 1.3 එකේ පිකප් එකත් හොදයි. ගානට සෑහෙන වටිනව. ABS, EBD, Child Lock, Airbag වගේම C-Ncap 5 star ratings තීනව.
    අඩුපාඩු දෙකයි මට නම් තියෙන්නෙ. එකක් බ්ලයින්ඩ්ස්පොට් එක. A piller එකෙන් ලොකු බ්ලයින්ඩ්ස්පොට් එකක් තීනව. අනික petrol කරනව චුට්ටක් මදි. අනික් බජට් වාහන වලට වඩා.

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 года назад +3

      තෙල් කරන එක ගැණ බජට් කුණු ගොඩවල් එක්ක සසඳන්න එපා...මොකද ඒක තීරණය කරන්න ඕන වාහනේ සුවපහසුව එක්ක...ඉන්දියන් ලඩි වගේ නෙවේ...ජපන් ඇල්ටො එකටත් වඩා හොඳයිනෙ...

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu Год назад

      @@dhanushkasuraweera6932 ඉන්දියන් alto එකක් මාත් use කරනවා. panda එකකුත් use කරනවා. දෙකෙන් saftey වැඩි panda. but overall ගත්තම හොඳ වාහනය alto. දෙකම එකම කාලයක් පාවිච්චි කරන නිසයි කියන්නෙ

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 Год назад +1

      @@Rainbow-zr8tu මොනවද සමස්ථයක් විදියට Indian Alto වල හොඳ...?තනි මරණයක් අතේ තියන් Alto වල යන්න පුළුවන්...

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu Год назад

      @@dhanushkasuraweera6932 මරණය නම් මොකේ ගියත් වෙනවා.ඒක කර්මය එක්කයි එන්නෙ. වාහන දෙකම මම use කරන්නෙ 2015 ඉඳන්.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu Год назад

      @@dhanushkasuraweera6932 ඔයා alto සහ panda use කරලා බලන්න. වෙනස හොඳට දැනෙයි.බජට් වාහනවලින් ඉන්දියන් ඇල්ටෝ සුපිරි. නිකන් කියවන්නෙ නැතුව use කරන අයගෙන් අහලා බලන්න.

  • @dinushshehan3602
    @dinushshehan3602 3 года назад +3

    මටත් තිබ්බා micro panda AUTO gear ekak. 2017 manufacture.. හොද වාහනයක්.. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. AC කූල් මදි දවල්ට. AC දාගෙන කන්දක් අද්දන්න ටිකක් අමාරුයි.. ඒ වගේම පොඩි ගැප් එකකින් උනත් දානකොට යට වදිනවා 4 දෙනෙක් දාන් ගියොත්.. spare parts හොයන්න අමාරුයි.. තිබ්බත් ඒවා හරියට සෙට් වෙන්නෙ නෑ.. මට rack end tyre rod end ගන්න නැතුව මාතර ඉදන් කැලණියෙ micro company යන්න උනා ඒවා ගේන්න.. ඉන්ජින් එකේනම් කිසි අවුලක් ආවෙ නෑ.. අනිත් option ටිකත් හොදට වැඩ කරා. දැන්නම් වාහනේ මං ලග නෑ.. second hand market eka ටිකක් ගනන් අඩුයි.. වාහන මිල වැඩි උන නිසා ගත්ත ගානට වඩා 50000ක් අඩුවෙන් තමා ඒත් දුන්නෙ.. ඒ පොඩි අඩුපාඩු ටික ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ.. මගේ අත්දැකීම මං ඔයාලට කිව්වෙ.. ගන්න හිතන් ඉන්න කෙනෙක් හොයලා බලලා ගන්න.. ❤️😊

    • @royaleproduction396
      @royaleproduction396 3 года назад

      තෙල් කරනවද යාලූ.. කොහොමද ඒ තත්වේය

    • @dinushshehan3602
      @dinushshehan3602 3 года назад +1

      @@royaleproduction396 AC දාගෙන 1L ට කිලෝමීටර් 11ක් වගේ තමා කරන්නෙ ට්‍රැෆික් එකෙත් ටිකක් ඉදලා.. highway එකේ නම් ඊට වැඩී..

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      ❤❤

    • @aroshawalakuluarachchi3377
      @aroshawalakuluarachchi3377 Год назад

      Micro panda cross ? Micro panda ?

  • @rumeshk99
    @rumeshk99 3 года назад +2

    හසිත මේකේ 1.0 එකක් ආවා ... රියර් වින්ශිල්ඩ් වොශර් එකකුත් එනවා... ඒ වගේමයි 2017 මොඩ්ල් එකක් ආවා.... ඒකේ 15" ඇලොයි .

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      Thank you very much 🤩👌👌 #admin

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 3 года назад +34

    කාලයක් තිස්සේ එනකල් බලාගෙන හිටපු review එකක් .මේක ගැන වෙන හොඳ කිසිම review එකක් තිබ්බේ නෑ . Micro mx7 එක ගැනත් ඕනෙ

    • @AkilaDJ
      @AkilaDJ 3 года назад +3

      Elakiri එකේ review එක මීට වඩා ගොඩක් හොඳයි සහ නිවැරදියි!.. 😊
      මේකෙ සමහර specs ලංකාවෙ කාර් වලින් ගත්තු ඒවා නෙමෙයි. පිටරට වාහන වල specs. ඒ නිසා ඇතැම් කරුණු අවුල්!...
      ලංකාවෙත් යම් යම් වෙනස්කම් එක්ක තමයි 2011 සිට 2018 දක්වා වාහන විකුණුනේ. මම දැකලා තියන විදියට ගොඩක් බහුල වාහන වල තියෙන්නෙ මේ මම දාලා තියන ඒවා.
      මේ වගෙ alloy wheel ආවෙ ගොඩක් ඉස්සර. පස්සෙ ආවෙ කලු-රතු එකක්. Wheel එක 14 inch නෙමෙයි, 15 inch. මුල් කාලෙ ආපුවගෙ පිටිපස්සෙ washer තිබ්බා. අන්තිමට ආපු auto ඒවගෙ නෑ. ලංකාවෙ බහුල 1.0. පිටිපස්සෙ සීට් බෙල්ට් 3ක් තියනවා. Panda නෝමල් එකෙත් fabric seat.
      ABS, EBD තියන නිසා ඒ ගැනත් සඳහන් කරා නම් හොඳයි!
      තව ලංකාවෙ Panda Auto/IMT වාහන සඳහන් කරා නම් වටිනවා

    • @slmaxxa
      @slmaxxa 3 года назад +5

      මේ Review එකට වඩා හොඳට කරන Review ඕන තරම් තියෙනවා. මේක වාහනේ ගැන දන්නේ නැතිව කරපු Review එකක්. MRJ inspire කියලා youtube channel එකක් තියේ. ඒක තමා දැනට මම දැකපු හොඳම වාහන review කරන්නේ. මේකේ වැඩි හරියක් බොරු කියන්නේ.

    • @AkilaDJ
      @AkilaDJ 3 года назад +1

      ​@@slmaxxa MRJ එකෙත් විස්තර ගොඩක් තිබ්බට එයත් වාහනේ සමහර ඒවා ගැන දන්නෙ නෑ ව්ගේ. රිවීවු කරන්න පාවිච්චි කරද්දි හැම දේම අහු වෙන්නෙ නෑනෙ. Elakiri එකේ review එක ආසන්නව complete එකක්. ඉතිහාසයෙ සිට cross, auto හැම එකක්ම cover වෙනවා!

    • @slmaxxa
      @slmaxxa 3 года назад

      @@AkilaDJ ඔව් elakiri එකේ ගොඩක් විස්තර දෙනවා නිවැරැදිව. ඒකෙත් සුපිරි

    • @nayanafashion5228
      @nayanafashion5228 3 года назад

      Elakiri review eka mita wada hoday

  • @7979ART....
    @7979ART.... Год назад +1

    ගොඩක් හොද වහානයක් හරියට මේන්ටේන් කරොත් කිසි ප්‍රශ්නයක් නැ මගේ ගාව දැන් අවුරුදු 7ක් තිස්සේ තියෙනව කිලෝමීටර 400-500 පැදලත් තියෙනව කිසි ලෙඩක් නෑ පාර්ට්ස් නං තියෙනව ඕන තරම් ❤

    • @shehansamarathunga6505
      @shehansamarathunga6505 Год назад

      Thel kohomda krnne..... parts aulk nethuwa thyda

    • @7979ART....
      @7979ART.... Год назад +1

      @@shehansamarathunga6505 mage wahane nm theibbe 1L walata 17Km wage thibba ac dagena parts aulak na thiyenawa mamanm rasthiyadu wela na kawadawath parts ganna gihin mama padapu alto kiwd wahana walata wada godak hodai arakshawa athinuth hodai

    • @sanpromax2000
      @sanpromax2000 9 месяцев назад +1

      Thanks for your valuable information with your experience .

  • @snawarathne4393
    @snawarathne4393 3 года назад +7

    බලාගෙන හිටපු video එකක් thanq 😋

  • @duminduakalanka4517
    @duminduakalanka4517 3 года назад +8

    Cross eke 1000cc auto gear box ekath ekka paddle shift ena ekak tynwa lankaweth thiyenwa eka genath kiyaunaa nam hodai ithn anyway good review 👍👍

  • @ashanediriweera2325
    @ashanediriweera2325 3 года назад +6

    මමත් මේ review එක ඉල්ලුවා සෑහෙන කාලයක්... හොඳ වාහනයක්.... 🤟

    • @1tharanga
      @1tharanga 3 года назад

      වාහනේ සුපිරි review එක ගොඩක් අඩුපාඩු සහිතයි

  • @tharinducrg
    @tharinducrg 3 года назад +6

    කරුණු කීපයක් වැරදියි.
    පිටිපස්සෙ Wiper Washer එකක් නැත්තෙ නෑ තියෙනවා Top Mount Brake Lamp එකේ.
    තව පිටි පස්සෙ Bumper එකේ තියෙන්නෙ Brake Lamps නෙමෙයි Fog Lamps.
    ලංකාවෙ තියෙන්නෙ 1300cc එන්ජින් ඛාණ්ඩය විතරක් නෙමෙයි 1000cc එකත් තියෙනවා.
    Panda එකේ සීට් වල Leather Material එකක් නෑ ඒකෙත් එන්නෙ Fabric

  • @ChamaraCPerera
    @ChamaraCPerera 3 года назад +2

    The proof of the pudding is in the eating. Actually it's worth for the investment vs. Best returns... I have been using for 5 years without serious issues.

  • @rehanperera759
    @rehanperera759 3 года назад +2

    Micro panda ekai cross ekai drive karaddi hodata road eke badala allanawa. Yanna puluwan hodata. Panda eke driverta athulen penawata wada eliyen car eka palal. Drive karaddi ape hithe experience eken ena measurement ekata api tawa poddak wadiyen ekathu kara ganna ona. AwulaPetrol burn wenawa wadi. Eth panda ekata wada cross eka hodai. Eth me car 2e handling patta. Mata nam niyamai anith ayata kohomada Dan na.

  • @kasunkalhara67
    @kasunkalhara67 3 года назад +8

    Video 1k සුපිරි❤️🧡💛
    Micro MX7 video 1k දෙන්න.

  • @darshana573
    @darshana573 3 года назад +14

    ගෙවන මුදලට safety එක හොද වාහනයක්.

  • @prasannalive
    @prasannalive 3 года назад +14

    Japanese European වාහන විතරක් නෙවෙයි Korean, Malaysian, Indian, Chinese වාහනත් Review කරන්න කියලා ඉල්ලීමක් කරනවා,

  • @Eidncruze6824
    @Eidncruze6824 Год назад +3

    ජීවිතේට මයික්‍රො නම් ගන්න එපා අත්දැකීමෙන් කියන්නෙ ලෙඩ අම්බානක එනව අමතර කොටස් නැහැ කැඩුනම වාහනේ ගෙදර තියල බස් එකේ තමයි යන්න වෙන්නෙ ලීටරේට 8/10km තෙල් කරන්නෙ පාඩුයි වාහනේ විකුණගන්නත් බැහැ මාකට් නැති නිසා ☹️

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 месяцев назад

      monawada leda ?? mama panda cross ekak 2015 idan pawichchi karanawa 5000 km walin service karanawa. adha wenakam kisima awulak ne

  • @nalakagomes.9976
    @nalakagomes.9976 2 года назад +3

    Alto thahadu kali ekka panda cross compare karanna epa . Japan wagon R වලටත් wada සුපිරි drive කරණකොට asa hithena vehicle ekak .සුපිරි .

  • @nalakagomes.9976
    @nalakagomes.9976 2 года назад +1

    Rear glass washer eka තියෙන්නේ sopiler brake light eke .😎

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 3 года назад +5

    Very good vehicle to the price! Comfortable and safe.Less repaired. Plastic accessories are not durable. Thats only the fault

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад +2

      Thank you very much for your feedback ❤❤ #admin

    • @hussainhassen3120
      @hussainhassen3120 2 года назад +1

      Who is the fuel consumption?

  • @carlife9698
    @carlife9698 3 года назад +2

    Wheel size eka 15 and rear windscreen washer ekk thiyanawa third brake light eka laga

  • @slmaxxa
    @slmaxxa 3 года назад +4

    Cross එකේ 1.0 එන්ජින් ආපුවා තියේ 2017 පස්සේ ආපු කාර් වල.

  • @ropektaprint1674
    @ropektaprint1674 3 года назад +12

    180 ට ස්පීඩ් ගිය වාහනයක්.

  • @1tharanga
    @1tharanga 3 года назад +17

    මේ වාහනේ ABS, Air bag,electric pwor stirring ,child lock, තියනව කෝ ඒ ගැන දැනුවත් කිරීමක් නෑ නෙ

    • @savinduserasinghe
      @savinduserasinghe 3 года назад +6

      piti passe washer ekath tiyeno ekath nahai kiuwa 😒

    • @1tharanga
      @1tharanga 3 года назад +3

      @@savinduserasinghe ඒකනෙ නිකන් වාහනේ හෙන සවුත්තු විදියට කියන්නෙ පිටිපස්සෙ තුන් දෙනෙක් හොදට යන්න පුලුවන් අනික legroom අඩුයි කියන්නෙ සීට් එක පස්සට කරල

    • @techplusschool5023
      @techplusschool5023 3 года назад +2

      elakiri eke elakiri review ekak thiyenawa pand gana..

    • @slmaxxa
      @slmaxxa 3 года назад +2

      Review එකේ අඩුපාඩු ගොඩක් තියේ. වාහනේ ගැන හරියට දන්නේ නැතිව තමයි මෙයා කතා කරන්නේ

  • @atheistmaster6920
    @atheistmaster6920 3 года назад

    Indian jarawal walata wada Meka hodai, comfortable eka ahema. Mage yaluwek gawa thiyanawa hadissiyata illagena yanawa gamank yanna hoda wahanayak matanam Dan Yana gannath ekkanam..

  • @imaluvin
    @imaluvin 3 года назад +6

    මං ගාවත් තියෙනවා සුපිරි භාණ්ඩයක් තමා ❤️❤️❤️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 года назад +2

    A topic that was needed at the time. Thanks Autohub.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 года назад +22

    ඔය වාහනය ගැණ ඔයිට වඩා ගොඩාක් වටින විදියට කතා කරන්න ඕන...එහෙම නැහැ...මමත් පුදුම විදියට ආශ...ආදරේ කරන කාර්,රථයක්...❤️❤️❤️

    • @nayanafashion5228
      @nayanafashion5228 3 года назад +1

      Ow godak hoda dewal thiyenawa meke me range eke anith wahana ekka

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 года назад

      @@nayanafashion5228 අනිවාර්යයෙන්ම...මම ඔය වාහනේ ලංකාවට හඳුන්වාදුන් දවසෙ ඉඳලම මාර විදියටම ආදරේ කරන...ආශා කරන Mini SUV රථය...ලංකාවෙ කියල යම් දෙයක් හරිත් තියනවනෙ...Micro සමාගම නිසා...ඉතිං ආදරෙයි ගොඩාක්...

    • @slgold217
      @slgold217 Год назад

      මෙකේ පාට්ස් තියෙනවාද සහො අඩු නැතුව

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 Год назад

      @@slgold217 මම මේ මෑතනම් දන්නෙ නැහැ...කලින්නම් එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ...හැබැයි සුපිරි SUV එකක්...ගෙවන ගානෙ හැටියට...

  • @chiranthakanirmal3752
    @chiranthakanirmal3752 3 года назад +2

    Honda Fit petrol එකක් තියෙනවාද ඒ ගැන Review එකක් කරන්න පුළුවන්ද

  • @sofahomedehiattakandiya8456
    @sofahomedehiattakandiya8456 3 года назад +15

    තෙල් ගහනව දුවනවා.තෙල් ගහනව දුවනවා.km 5000න් service karanawa.dan awurudu 6k දුවනවා.දොරේ handle 1k කැඩුනා.achcharai.කිසිම ලෙඩක් nahe.කට්ටිය ගන්න එපා කිව්වා.ath gatta.

  • @widuralatest
    @widuralatest 3 года назад +2

    Great! you can start a new series of videos that covers the installation of accessories, which features to look for, benefits, etc.....

  • @koshanfernando7516
    @koshanfernando7516 3 года назад +1

    Wheels 15 inches. Tyre eka 185/55-15R

  • @rajasapa840
    @rajasapa840 3 года назад +4

    Rear washer එකක් මේකෙ තියෙනවා ඔයා ඒක දැක්කෙ නෑ

  • @gimhanadithya1356
    @gimhanadithya1356 2 года назад +10

    Panda Cross එකෙන් නෙ හත්තිලව්වේ මං බාප්පා එක්ක රත්නපුර ඉඳන් පානදුර ගිය CTB එකක් පැන්නුවෙ🤣🤣 පැන්ඩා ගැන ඉතින් ආයෙ මොන කතා ද. ඇල්ටො, විට්ස්, වැගන් ආර් වගේද පැන්ඩා🤩 ගියර් එක ඔටෝ දාලා කැඳ බීලා යනවා වගේද මැනුවල් ගියර් කන්ට්‍රෝල් කරගෙන යනකොට තියෙන sporty ගතිය🤪🤪❣

    • @amiladeshapriya4713
      @amiladeshapriya4713 Год назад

      "කැද බීලා වගේ" ඔතැන තමයි සිංහලයට වැරදුන තැන....

  • @gayanhewage2656
    @gayanhewage2656 3 года назад +3

    Toyota prado first version එක ගැන review එකක් කරන්න bro...

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      J90: ruclips.net/video/0NnebsprUcE/видео.html
      J120: ruclips.net/video/cvR9fIP6mjE/видео.html
      J150 - G Frontier: ruclips.net/video/EWVNcQnusnY/видео.html
      Facelift: ruclips.net/video/vCEVCIn2UdQ/видео.html

  • @WawalapallagadaraUpulwij-db6ch

    බොක්ක උබගෙ වගේ විස්තර කිරිමක් අය නැ අංක 1දිගටම යං 👍👍👍👍👍👍👍👍👍

  • @dreamcar9971
    @dreamcar9971 3 года назад +1

    Oya abs,rear viper gana katha kale na..thawa me wahane key eke indan hamathanama wage panda kiyana sathage shape ekata thama gahala thiynne... oke 2016 passe 1000cc ekakuth enawa..thawa fuel economi eka ganath katha karanna. family eka,safety patta gana hiyana kenekta kiyapu wahane...jaya wewa obata

  • @praveenpremathilaka4079
    @praveenpremathilaka4079 3 года назад +9

    ඉන්ධන කාර්‍යක්ෂමතාව කොහොමද මේ කාර් එකේ ?? City and Outstation ?

    • @1tharanga
      @1tharanga 3 года назад +3

      ලග ට්‍රැෆික් වල 14,15 වගේ දුර නම් 17,18 වගේ කරනව

  • @sahirumihijaya.3639
    @sahirumihijaya.3639 3 года назад +4

    Mustang review එක්ක ඔනේ අය්යෙ ❤️🙈

  • @rapcollectionsrilanka7504
    @rapcollectionsrilanka7504 3 года назад +2

    Wena chanel wala ewa blnna hiten na kta krna widiyt melodey theren na kte oba gena kiyanne
    Ayiya supiriyt threnna saralawa karana ela
    Hamadama mn notification chek krnawa

  • @traveloflife4070
    @traveloflife4070 3 года назад +10

    Rear washer එකක් තියෙනව

  • @supunmihiranga4340
    @supunmihiranga4340 3 года назад +1

    Alto 800 eke engine eke parts hoda space ekk tyla hadala tynne....godak reliable engine ekk...

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 года назад +2

    බ්‍රෝ බෙන්ස් e300 bluetec hybrid එකක් ගන්න කොට මොනවද බලන්න ඕන ඔප්ශන්ස් හයිබ්‍ර්ඩ් සිස්ටම් එකෙ අවුල් බලාගන්නෙ කොහොමද

    • @autoworld871
      @autoworld871 3 года назад +1

      Mu owa danna bn. Hamadama nikan options tika udin atha patha ganawa witharai

    • @autoworld871
      @autoworld871 3 года назад

      Monawada kiyanne kiyala balanna awe

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 3 года назад +2

    apoi kalayak bln htya review ekak enkn panda cross eke....thanks auto hub😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰

  • @samankumara39
    @samankumara39 3 года назад

    Hello aiye Japan wahana walin hoda Toyota Raize ekada shaharaJ202ekada pado ekada BMW carda hoda kiyanawada aiye ikamanata thank you very much

  • @Music_plus866
    @Music_plus866 3 года назад

    Micro mx7 gana vedio ekak oni tawa micro wahana addanawa adui kiyanne aththakda use karana kenek kiyanna tawa micro panda second hand market adu ai

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 3 года назад

    Meke power oil danna thiyenne koheda pls danna kenek kiyannako

  • @NAVEENSJ
    @NAVEENSJ 3 года назад +3

    පොඩි චනුක්ස් 😅❤️ ayye kuv100 එක full review ekak onee

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад +1

      🤣🤣 Will try brother

  • @Elegant729
    @Elegant729 3 года назад +9

    Back eke passengersla 3tama seat belts thyenawa.

  • @kaveenchanu
    @kaveenchanu 3 года назад +3

    මාත් use කරා. ඔක්කොම හොදයි. Comfortable එක නම් අඩුයි.

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 3 года назад +3

    Stay safe bro ❤️❤️
    great review !!!

  • @k.dpoorna.4340
    @k.dpoorna.4340 3 года назад +12

    Door haddles නම් ශක්තිය අඩුයි තමයි.අපේ එකෙත් කැඩුනා.

  • @KDAsa91
    @KDAsa91 3 года назад +1

    Labkawe koheda kiyahanko gewana mudalata watina wahana tibbe .

  • @praneethperera4936
    @praneethperera4936 2 года назад +1

    මේක තාමය්ජ් Company එකෙන් ගන්න පුලුවන්ද

  • @malinduhiran3680
    @malinduhiran3680 3 года назад +2

    Hi, apita " Chery QQ " Car eke review ekak denna.
    Hamotama amathaka wela thiyena - godak kattiya ganna baya - namuth supirima wahanayak.

  • @fabianrukshan7522
    @fabianrukshan7522 3 года назад +1

    How about the auto model. Is it good?

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 3 года назад +3

    Cabin එකේ space එක panda එකට වඩා වැඩියි ද?

    • @Click_Here92
      @Click_Here92 3 года назад +1

      ඔව් වැඩී... සුපිරි කාර් එක...

    • @blackthunder1059
      @blackthunder1059 3 года назад

      @@Click_Here92
      ගාන කීයද බං.😐

    • @sanu8036
      @sanu8036 3 года назад +1

      @@blackthunder1059 second hand tma gann tiyenne 17k 18k wage

  • @supra5085
    @supra5085 3 года назад +4

    Daihatsu terios eke review ekak one

  • @sadewnimnadanimnada7857
    @sadewnimnadanimnada7857 3 года назад +8

    2015 දී 16 laks

  • @MrHash8
    @MrHash8 3 года назад

    ඕකේ පිටිපස්සෙ washer එකක් තියෙනවා
    1.0 version එකත් තියෙනවා 1.5 නෑ
    AMT version එක ලංකාවේ තියෙනව

  • @lahirudu2475
    @lahirudu2475 3 года назад +1

    Dihatsu mira es 2019 car eka gana vedio ekak karanavade..
    Ekata loku illumakuth thiyanava

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      ruclips.net/video/qCHB2zmDmAc/видео.html

  • @garage9732
    @garage9732 3 года назад +1

    Meka lankawe assemble krna ekada...brand new ganna puluwanda?

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      brand new na😇. Mahindra KUV video eka: ruclips.net/video/vXSmjIHDDvg/видео.html

    • @garage9732
      @garage9732 3 года назад

      @@AutoHubSL thanks brother...ethkota dan lankawe panda eka assemble krnne nadda?

  • @sanu8036
    @sanu8036 3 года назад

    One pitipasse washer ekk tiye pennanm naa udin tiyenne

  • @harsharuwan2293
    @harsharuwan2293 3 года назад

    Brother puluwan nan bisnes vehicle ganath riviwe karanna ,( trucks ,lorry ).💓

  • @olithamadushan3863
    @olithamadushan3863 3 года назад

    Door eka yata thiyena kalu pata fiber bar ekak kiyk wenwda

  • @kavindulakshan4616
    @kavindulakshan4616 3 года назад +2

    Aiye dfsk glory i auto 2021 wahane gena review ekk one

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      Issrahta karamu ❤❤

  • @nandnfre2534
    @nandnfre2534 3 года назад

    Ane thanks bro; oya illapu gaman review eka genawa; Supiri Ftt ela

  • @koshanfernando7516
    @koshanfernando7516 3 года назад +1

    1.0, 1.3 models lankawe available

  • @aspenglishforce7974
    @aspenglishforce7974 3 года назад +8

    Excellent vehicle than I expected, propose to by without any fear...

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад +1

      ❤❤

    • @hansafernando5101
      @hansafernando5101 2 месяца назад

      තාම use කරනවද? කොහොමද තත්වෙ?

  • @shehanchathuranga8003
    @shehanchathuranga8003 3 года назад +2

    Me car eke automatic model ekak review ekak karamuko bro

  • @tharindaprabodana3714
    @tharindaprabodana3714 3 года назад +1

    Mazda axcela ekk karanna ayye parana model eka hoda wahana lankawe api wage samnya minissunta tikk hithanna puluwan....plz ayye karanna api oyage videio blnawa ....aniwrenma karanna ayya high end wahna karanawata wada lankawa wage ratka minissunge hina walata videio eka karanna ayye digtama blnawa aniwaren axcela eka karanna ❤

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      Sure malli ❤❤

    • @tharindaprabodana3714
      @tharindaprabodana3714 3 года назад

      Wachaneta godak sthuthi...ayee .... aniwaren karana kan bln innawa...ekath

  • @ekanayakekavishka2060
    @ekanayakekavishka2060 3 года назад +2

    අයියෙ honda fit gp5 ගැන video එකක් කරන්නකො 🥺🥺

  • @deepaljayasekara3047
    @deepaljayasekara3047 3 года назад +2

    Supiri wahanayak budget🥇king

  • @shavinkavishka6690
    @shavinkavishka6690 3 года назад +1

    Aiye nissan navara aventura eka gana video ekak gene ko ❤️ eka full review ekak one

  • @gayanthaprasad1647
    @gayanthaprasad1647 3 года назад +1

    Good luck. Hyundai SUV review ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад +1

      Thanks bro. ❤❤ Issarahata karamu

  • @hashanmadushanka632
    @hashanmadushanka632 3 года назад +2

    KIA වාහන ගැන රිවිව් එකක් ඕනා

  • @dineshdarshana2019
    @dineshdarshana2019 3 года назад +1

    Godak tiyena 1ltr engine eka gana kiwwee nane.alut eke ena alloy wheels eka patta ekak, eka gana kiwwet nane

  • @chulanisugandika3480
    @chulanisugandika3480 Год назад

    මේකෙ outpot එක කොහෙද තියෙන්නෙ ?😥

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 18 дней назад

    අල්ටො කසිකබල් සංසන්දනය කරන්ටවත් එපා ඕකත් එක්ක. පට්ට හය්ය වාහනයක් හොඳ safety rating එක්කුත් තියෙනව.

  • @finepixstudio9835
    @finepixstudio9835 2 года назад

    Very useful video.. Thank u so much team

  • @bhagyapriyashan9952
    @bhagyapriyashan9952 Год назад

    තෙල් ලීටරේට කිලෝමීටර් කීයක් කරනවද

  • @hushanavishka8406
    @hushanavishka8406 3 года назад +3

    මේකක් ගන්න එක තමයි මගේ හීනේ..😰 ගන්න පුළුවන් උනොත් හොදයි

  • @lasithalankathilaka6594
    @lasithalankathilaka6594 3 года назад +1

    Perodua elite viva eka ganath review ekak dennako (malasiyan)

  • @nuwanchandrasekara9507
    @nuwanchandrasekara9507 3 года назад

    Cadillac suv 2020/21 gena video ekk karanna.

  • @damindudissanayake627
    @damindudissanayake627 2 года назад

    Panda cross eke clutch tikk uda ned thiyenne. Clutch balance eka amarui ned

  • @ranjithdayawansa3732
    @ranjithdayawansa3732 3 года назад +1

    Suzuki Celerio x eke review ekak ona

  • @thameeranuwan2091
    @thameeranuwan2091 3 года назад +1

    Micro Tourer KDH van eke review ekak oni aiye

  • @priyanthiwidanagamage6174
    @priyanthiwidanagamage6174 3 года назад

    Nissan march k11 rewiew ekak කරමුද ?

  • @nandnfre2534
    @nandnfre2534 3 года назад

    Oke ABS, EBD option nadda

  • @maheshprasanna7837
    @maheshprasanna7837 Год назад

    Spare weel eka horu galawan yaida දන්නේ නැහැ ..🧐

  • @shanakaudesh8650
    @shanakaudesh8650 3 года назад +1

    Geely Mx 7 eke review ekak puluwannm denna

  • @judedilan6472
    @judedilan6472 Год назад

    Niyamai aiya super

  • @tanurayon1745
    @tanurayon1745 3 года назад +2

    අපට මයික්‍රෝ MX 7 කාර් Review 1k අවශ්‍යයි

  • @chinthanaeranda5645
    @chinthanaeranda5645 3 года назад

    Aiyee puluwnnm lak 45 kta wada adun gnna pupuwn vahana gena podi review ekk krnnkoo plz

  • @deepmusic697
    @deepmusic697 3 года назад +2

    Wow supiri ගන්න අපේ දේ 🔥🔥❤

  • @thushanwaduge1298
    @thushanwaduge1298 3 года назад

    Kia Sorento/sportage gana video ekak karanna puluwan da?

  • @dilmithseniru148
    @dilmithseniru148 3 года назад +1

    Perodua elite viva eke full review ekak one hasitha ayye❤️😚