Micro Panda Sinhala Review. Should You buy this budget Car ? or invest something else? review by MRJ

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 781

  • @sumedharangama
    @sumedharangama 4 года назад +285

    බජට් කාර් එකකින් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ තමයි. පැන්ඩා, සම කාණ්ඩයේ ඉන්දියන් බජට් කාර් වලට වඩා හොඳයි, නමුත් ඇල්ටො කේ10ට, ඒස්ටාර්, සෙලරියෝ එකට පිටිපස්සෙන් ඉන්න වාහනයක්. වීඩියෝවේ තියෙන කාරණා නිවැරදී. දකුණු පැත්තෙ ඒ කොලම් එක නිසා ඇති වෙන බ්ලයින්ඩ් ස්පොට් එක අනතුරුදායකයි. වයිපරයනම් ඉරිටේටිං..අර "බරාස්" සද්දේ නවත්තන්න බෑ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි, ඒ නිසා රළු පාරකදී වාහනයේ යට වදින්න පුලුවං. වින්ඩ්ස්ක්‍රීන් කොලිටි එක නම් හොඳටම මදි. රාත්‍රියේ වර්ශාවක එලවන එක බොහොම අවදානම් වින්ඩ්ස්ක්‍රීන් කොලිටියේ බාල කම නිසා. වාහනය එයා ටයිට් නෑ. වීදුරු වහල ඒ සී ඕන් කලාම එලියෙ තියෙන දුමාර, ගඳවල් ඇතුලට දැනෙනවා. හෙඩ් ලයිට් එක සැර මදි සහ බීම් එක බිමට නැඹුරුව වැඩී. මේක කොච්චර උනත්
    අවශ්‍ය මට්ටමට සීරුමාරු කරන්න බෑ. වාහනයට ආවේනික ස්ටියරිං රැක් එකේ සහ බ්‍රේක් පද්ද්ධතියේ ගැටළුවක් තියෙනව. බ්‍රෑන්ඩ් නිව් වාහනයක මෙහෙම ගැටළු තිබීම අනුමත කරන්න බෑ. වාහනය බර නිසා වේගයෙන් යද්දි ස්ථාවරයි (ස්ටේබල්), නමුත් අනිත් අතට කඳු අදිනව හොරයි. නුවර, නුවර එලිය, බණ්ඩාරවෙල වගේ ප්‍රදේශ වලට හොඳ චොයිස් එකක් නෙවෙයි. හැබැයි 1.3L එන්ජිමේ කාර්යක්ශමතාව ගැන කියන්න මට අත්දැකීම් නෑ.
    හොඳ පැත්තට, වාහනයේ ඇතුලත ඉඩකඩ සම කාණ්ඩයේ ඉන්දියන් වාහන වලට වඩා වැඩී. වාහනයේ බොඩියේ ශක්තිමත් බව වැඩී. සම කාණ්ඩයේ ඉන්දියන් වාහන වල නැති එයා බෑග්, ඒ බී එස්, ගිණි නිවනය වැනි අත්‍යවශ්‍ය ආරක්ශණ ක්‍රම තිබීම හොඳයි. වාහන ස්ටීරියෝ පද්ධතිය නවීන නොවුනත් සවුන්ඩ් කොලිටි එක හොඳයි.
    නමුත් අවුල මේ එකක්වත් නෙවෙයි. ඉතාමත්ම දුර්වල අලවියෙන් පසු සේවය. ඒ අතින් නම් මයික්‍රො සමාගම බොහොම පසුපසින් ඉන්නේ. මේ අයගෙ වර්ක්ශොප් කාර්ය මණ්ඩලයත් දක්ශයො නෙවෙයි කියන එකයි මගේ හැඟීම. වාහනයක ආබාධයක් ඇති වෙලා ඇඩ්මිට් කලාම මාස ගනන් බලාන ඉන්න වෙනව, අදාල කොටස ඉම්පෝට් කරනකං. බජට් කාර් එකක් ගන්නෙ මහා ධනවතෙක් නෙවෙයි. බොහෝ විට අමාරුවෙන් ඔය මොකක් හරි ගැටයක් ගහල. එහෙම කරල ඒ සමාගම කෙරෙහි තියන විශ්වාසයට දක්වන ප්‍රතිසැලකිල්ලනම් පැතටික්. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරගෙන මෙහෙම කට්ටක් කන්න නං මම හිතන්නෑ කවුරුවත් කැමති වෙයි කියල. මේ වගේ ප්‍රමාදයක් ගැන පැමිණිලි කරන්න විදියකුත් නෑ. එකම මිනිහට කියන්න වෙන්නෙ, එකම උත්තරේ හම්බවෙන්නෙ. මේ මගේ අත් දැකීම. සමහර විට ඔබට මීට වඩා යහපත් ප්‍රතිචාරලැබෙන්න පුලුවං. අපේ රටේ දෙයක් නෙ කියල ඉමෝශනල් වෙලා ඉස්සර උනාට ඒ ගැන දැන් තියෙන්නෙ පසුතැවිල්ලක්.
    අවසානයේ මට මෙහෙම සඳහන් කරන්න පුළුවං. පැන්ඩා දෙවෙනි වාහනයක් (A second car) විදියට කෙටිදුර භාවිතයට සහ නගරබද ධාවනයට හොඳයි, හැබැයි ඉන්ධන පිරිවැය ටිකක් වැඩී. මේක ලොකුම ගැටළුවක් නෙවෙයි. බ්‍රෑන්ඩ් නිව් ගන්න නම් දෙපාරක් හිතන්න. මම ආයේ පැන්ඩෙක් ගන්නෑ. ඉන්දියන් වාහනයකුත් ගන්නෑ. මේ දෙකටම වඩා උසස් එකක් ගන්න උත්සාහ කරනව. මයික්‍රො සමාගම මේ විස්තරය ධනාත්මකව කියවාවි කියලත් බලාපොරොත්තු වෙනව.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +57

      as a support I will pinthis comment then many can see. ගොඩක් ස්තූතියි මේ වගෙ දිග හොද විස්තරයක් කලාට

    • @dmchathuradarshana6075
      @dmchathuradarshana6075 4 года назад +1

      ❤❤❤

    • @shammimevan8133
      @shammimevan8133 4 года назад +4

      @@MRJInspire Mahindra kuv 100 eke puluwan nam full review ekak karanna thanks

    • @moneycannotbuylife9874
      @moneycannotbuylife9874 4 года назад +1

      ❤️

    • @surangachandimal5273
      @surangachandimal5273 4 года назад +4

      ගොඩාක් ස්තුති මෙවැනි ලොකු විස්තරයක් කියලා දුන්නාට.ගොඩාක් වටිනා විස්තරයක්.🙏

  • @crick360plus
    @crick360plus 4 года назад +29

    Im using this vehicle for 8 years now.. still in good condition. no issues.. it is a good vehicle in that range.

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 года назад +61

    I have used several Micro vehicles. Panda 1.0 too. Most of the ppl who criticize panda have never used it. Honestly it is very good car in that price range and compare to Indian budget vehicles. Stability, handling, safety and comfort is good and can control easily even at 120kmph. Fuel consumption city 10-13kmpl and long distance 15-17 kmpl depending on driving style. limited ground clearance, low fuel consumption compare to other budget cars are the main disadvantages. Further, maintenance should be carried out from someone who knows about panda, since bit different than other budget vehicles. Good for personal use.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +8

      This comment is valuable.. and I think i was able to mentioned almost all ur ideas in the video

    • @supun4656
      @supun4656 4 года назад +2

      Agreed

    • @supun4656
      @supun4656 4 года назад +2

      @@MRJInspire
      This comment should be pinned. Almost all the details are here

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 4 года назад +2

      @@MRJInspire Yes indeed. Actually I just talk about the idea among most of the people.
      Sorry, I couldn't thank you for educating people. Your are doing a great service for the ppl who are willing purchase a new vehicle as well as who owned in all range. Thanks a lot. Your are the most popular and perfect Sinhala Vehicle Reviewer now. Good luck.

    • @dhanushkadissanayaka2895
      @dhanushkadissanayaka2895 4 года назад

      Susuki Celerio eka genath video ekak krana...

  • @senkadagala5634
    @senkadagala5634 3 года назад +4

    වාහනයක හොදවගේම අඩුපාඩුත් කියන එක වටිනවා review එක කාර් එකක් ගන්න ඉන්න අයට ගොඩක් වටිනව එළ Machan uba nugawelada

    • @MRJInspire
      @MRJInspire  3 года назад +1

      Na mcn. Nugawela man danna kenekge sale ekkin kale

    • @senkadagala5634
      @senkadagala5634 3 года назад

      @@MRJInspire එළ 🔥

  • @laksithliyanage1009
    @laksithliyanage1009 4 года назад +23

    Guys Panda car can be recommended as a best and worthy vehicle which is in the list of SL budget cars. It has superb set of features and when it comes to the safety it is one of the best car in the budget market. Well there's a myth on fuel consumption of this car. I have 1.3CC Panda and normally in city area the fuel consumption is ~13Km per liter and out station it's somewhere around ~16.5Km per liter which is comparatively best. And in addition to that I would say the vehicle that you have used for the review is totally in a poor condition due to the owner's misusage. What ever vehicle you have if you are not treating the vehicle in a good manner with regular services and all, you will probably ended up with a poor condition interior, exterior or bunch of mechanical issues.
    I would like to stress the comment which was pinned under this section (Aravinda Bandara) about the clutch plate issue that he was having. Guys what ever stuff that you are under going like this is totally depending on your driving condition and the way you maintain your car. eg. mechanical errors, high fuel consumption etc.
    Hence knowing that and with my own experience if this vehicle was assembled as the same way but comes under Toyota logo definitely the price of this vehicle will hit the sky as other Japanese vehicles. Poor blind people just following brand names without even having an experience on other brands.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Thanks for the light u shedded

    • @kushansumanaweera7086
      @kushansumanaweera7086 Год назад +2

      This! This is so damn true! ppl here in SL blindly buy and rate Japanese cars and Europe cars without giving a proper test and drive

  • @letsseenow6379
    @letsseenow6379 4 года назад +63

    ඔබගේ වීඩියෝ දිග වැඩියි,
    මමත් පාවිච්චි කරන්නෙ panda එකක් තමයි, හැබැයි ඔබගේ තක්සේරු වට වඩා මේ වාහනය අයිතිකරුට ගොඩක් වාසිදායකයි, මම ලක්ෂ 35-45 අතර වාහනයකට දැන් අවුරුද්දක විතර ඉදන්ම යන්න ඉන්නවා නමුත්, මේක මට විකිණීමට තරම් කිසිම හේතුවක් මතු වුයේ නැහැ. ටිකක් බිම වදින ගතීයක් තියෙනවා ඒක තමයි මම දැකපු ලොකු ම අඩුව

    • @vikumliyanage2277
      @vikumliyanage2277 4 года назад +3

      Service walata koheda danna?parts kohomada?

    • @tharinducrg
      @tharinducrg 4 года назад +2

      @@vikumliyanage2277 dealership තියෙනවා රට පුරාම. ඊට අමතරව Panda services වලට විශේෂ තැන් තියෙනවා ගොඩක් තැන් වල

    • @ravindradissanayake811
      @ravindradissanayake811 4 года назад +1

      Tire size eka mona mattamata wedi kala hekida?

    • @sanjayanuwan2173
      @sanjayanuwan2173 4 года назад

      Heat wenawa

    • @nipunsaranga7821
      @nipunsaranga7821 4 года назад

      Parts ganna thiynwda ?

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 8 месяцев назад +1

    වාහන riview නම් ඉතින් ඔයාගේ channel එක තමා අයියා...❤❤❤❤

  • @milansameera4805
    @milansameera4805 4 года назад +11

    සර් ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔයාට සුබ පතනවා දිගටම කරගෙන යන්න. අවස්ථාවක් ලැබුනොත් selerio x එක ගැන විසතර කරලා දෙන්න. 👍👍👍

  • @chiranbaby6252
    @chiranbaby6252 4 года назад +4

    Zotye Z100 කාර් එක ගැන විඩියෝ එකක් ඔනා අයියෙ .chinna තමයි මුලින්ම හැදුවෙ දැන් පාකිස්තානයේ හදන්නෙ ගාන එක්කම විඩියෝ එකක් ඔනා.

  • @ChamaraCPerera
    @ChamaraCPerera 4 года назад +19

    I had no idea of this car until the day I used this. It's a great car for the investment. Handling & pick up is also fine & the mileage per liter is between 12 to 15 km. So don't criticise unless you experience it personally.

    • @DoYouGetFacktap
      @DoYouGetFacktap 2 года назад +2

      Why should a car be an investment? When you sell it, its worth less that when you bought it.

  • @hasithamadhushan4779
    @hasithamadhushan4779 4 года назад +3

    Aiye oyge videos serama balanw, verry good, mama oyta first time thamai comment ekk danne. Tinker & painting Quilty ekatama karaganna step by step video ekai, upholstering/ cushion gena podi review ekk dunnoth man hithanawa eka me balana hemotama godaak watinawa kyla. Video dekakin denna. mama kuliyapityen Hasitha.

  • @intelligentmind7824
    @intelligentmind7824 4 года назад +8

    Your presentation is excellent, clear and understandable even to someone who does not know about a vehicle. Thank you so much for your success day by day

  • @SrilankanTrain
    @SrilankanTrain 2 года назад +9

    හොදට විස්තර කරනවා. පුළුවන් නම් Micro Geely Mx7 එක ගැනත් review එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ඒ වාහනය ගැන තාම හරිහමන් රිවිව් එකක් නෑ.

  • @dinukahirumalgoda4954
    @dinukahirumalgoda4954 4 года назад +3

    This man is a ture genuine person.... i watched ur all videos.. i m not much interest of vehicles but i like the demonstration

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      thanks a kot dear Dinuka

  • @pramudiabeysinghe1283
    @pramudiabeysinghe1283 4 года назад +9

    ලක්ෂ 20 - 25 කට වගේ ගන්න පුලුවන් honda civic එකක් ගැනත් video එකක් කරන්න 👍👍

  • @kasundilhara4809
    @kasundilhara4809 Год назад +1

    Zotye z100 එක ගැනත් දැන ගන්න ඕනි...ඉක්මට video එකක් ඕනි

  • @nirmalshalinda1563
    @nirmalshalinda1563 5 месяцев назад +1

    Thank you aiyaaa ... oyaa hari hodai thawa kenekuge deyak promote karala balanna kiyanawa.

  • @robbin813
    @robbin813 4 года назад +10

    ගොඩාක් හොදයි අහන් ඉන්න ආසයි....සුබ .පතනවා ....❤️❤️❤️

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 года назад +2

    Panda auto gear wahana tiyanawada me modle eke ?

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 18 дней назад

    Man gawa ekak thiyenawa
    Gatte 2016
    Awulak neha.leda adui.comfort ekath ok. Poddak build quality madi

  • @clubccp1
    @clubccp1 4 года назад +3

    It's a good car & has a good pulling power if you know how to drive well. I have been using it for 6 years & the average satisfaction is fine when it compares with the price.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      yes better than indian..

  • @sirajpriyantha8718
    @sirajpriyantha8718 4 года назад +3

    අයියේ , Mahindra Bolero ට්‍රක් එක ගැනත් පුළුවන් නම් රිවීව් එකක් දෙන්න පුළුවන් ද??

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 4 года назад +19

    මගේ ගාවත් තියෙන්නේ මේ කාර් එක .අරගෙන අවුරුදු පහක් විතර වෙනවා .වාහනය ගෙවූ මුදලට අනුව වටිනාකම හොඳයි .
    ඔයාගෙ review එක 👍 .

  • @ahimihadawatha8012
    @ahimihadawatha8012 4 года назад +4

    Nissan march k11/ k12 ගැනත් video එකක් කරන්න..

  • @SamsungGalaxy-gc7ss
    @SamsungGalaxy-gc7ss 3 года назад

    Explain nam supiri ayye oyage. Thanks alot. Jaya wewa.

  • @dhananjayadissanayake9166
    @dhananjayadissanayake9166 4 года назад +1

    අයියේ. Toyota corona.nissan b211.Ford cortina.ගැනත් review එකක් කරන්නකෝ.

  • @darshanadulanjan4629
    @darshanadulanjan4629 9 месяцев назад

    Micro Geely MX7 එකෙත් review එකක් ගේන්න පුලුවන්ද?

  • @shanethomson4035
    @shanethomson4035 3 года назад +3

    This video motivated me to go for a panda car... thank you admin...

    • @MRJInspire
      @MRJInspire  3 года назад +1

      i hav video for alto too.. just watch it as well for confirmation

    • @tharinducrg
      @tharinducrg 3 года назад

      This is the old version of panda. New model came after 2017 has many improvements. I own it for 4 years now with 95000km without any major issue. Let me know if you need to know anything

  • @dhanushkaakalanka5954
    @dhanushkaakalanka5954 4 года назад +1

    Niyamai ayye hodata dena gaththa ❤️

  • @ahimihadawatha8012
    @ahimihadawatha8012 4 года назад +2

    1st comment ❤️❤️❤️ good luck aiya

  • @sachith123456
    @sachith123456 4 года назад

    Oka hoda vehicle ekak. Review eke kiyanavata wada hodai mage experience wala hatiyata. Pirima aya 3 denek dagena man oka drive kala. Api thun denagema weight eka 200kg ta wadiyi. Hoda pulling power ekak thibba car eke. Mata nam adupaduwak na. Hari lassana vehicle ekak. Indian jara godawal walata wada hodai.

  • @shynits7784
    @shynits7784 3 года назад

    pahadili oya video 1 karana widiha..thanks..suba gamanak obata..

  • @dhanushkapalindaariyarathn8902
    @dhanushkapalindaariyarathn8902 4 года назад +2

    Suzuki Swift jeep model eka gana review ekak karanna puluwanda

  • @upulnishantha89
    @upulnishantha89 3 года назад

    Patta. Zotye z 100 review ekak denna aiye.

  • @charithlakshan5921
    @charithlakshan5921 4 года назад +1

    Mama oyage video okkoma balanawa machan, math pandek gathta, giya sathiye... 2015 akak. kalin peddi micro trend akak. puluwannam trend akakath review akak danna, lak 8kata wage ganna puluwan hoda wahanayak, godak aya dan ne... good luck

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      hodai bro. Good luck with ur new car. Tc

  • @madushanjayarathna966
    @madushanjayarathna966 4 года назад +10

    Mama gathta paleweni wahane tamau panda ..niyama wahanayak godak aya japan ekka saddanawa mama oya hama wahamnayaka padala tiyanawa ...price eka th ekka ptta watina wahanayak

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Great

    • @33kotiyamusic87
      @33kotiyamusic87 4 года назад

      2nd hand aulk ndda aiya..13lsk wage

    • @kasundameera2689
      @kasundameera2689 4 года назад

      Melo rahak nethi wahanayak Japan wahana lagiwath thiyanna ba sellam badu wage

    • @madushanjayarathna966
      @madushanjayarathna966 4 года назад

      Hodai machan 13 aran padala payta ගැහුවත් ,happunath, car ekak 10 wada aduwen denne naa ne

    • @kasundameera2689
      @kasundameera2689 4 года назад

      Ow ithin repayar wedi machan Japan wahana wage neme. Eka therenna Japan wahanak padinnama one athakota hodata therenawa bn

  • @danushkakumara6188
    @danushkakumara6188 3 года назад +1

    Zoyte review ekak krn puluwan d.. ganna hithagena innwa.. budget wahanayak balanne

  • @chandinadee7451
    @chandinadee7451 3 года назад

    ගොඩක් හොඳ වීඩියෝ එකක් . Hyundai santafe 2014 ගැනත් වීඩියෝ එකක් කරන්න . ජයවේවා .

  • @pasiducpriyashan8220
    @pasiducpriyashan8220 4 года назад +1

    Aiye micro tivoli suv eke review ekk krnnko.... ekath godak mila adu suv ekk නේද

  • @osadawishwajith1562
    @osadawishwajith1562 4 года назад +1

    මේ දවස් වල වාහන වල මිල ගනන් එක ගැනයි. වාහන ගන්නවනම් හොද මොනවද මේ දවස් වල. ඒ ගැන video එකක් කරන්න.

  • @geniusgsn43980
    @geniusgsn43980 4 года назад +2

    Prius 2nd genaration 2010 car ekak gena review ekakuth karanna puluwanda??

  • @samanthajayasinghe280
    @samanthajayasinghe280 4 года назад

    Oyage reviews very clear tnks. Godak technically pahadili karana eka wedagath. Mahindra kuv100 ekakuth karanna puluwan da

  • @dilansandaruwan8779
    @dilansandaruwan8779 4 года назад

    Mitsubishi pejaro IO aka gana review akak dennako, vehical aka failda? after market desal concerted akak 3M around price range ok da???

  • @udithanalaka5192
    @udithanalaka5192 4 года назад +1

    Mama godak dewal iganaththa,jaya wewa thawath me wage videos karanna sakthiya dayrya labewa

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      ගොඩක් ස්තූතියි

  • @lahirurajapakshe991
    @lahirurajapakshe991 4 года назад +20

    Oita wadiya hoda pandek htyema nadda review ekata.

    • @mad-manu
      @mad-manu 4 года назад +9

      මටත් ඕකම හිතුනා. හොද user කෙනෙක් පැදපු එකක් බව පේනව. එලිය ඔහොම නම් engine , clutch plate එහෙමත් හොදට ඇති. ගන්න කෙනාට බුදුසරණයි.

  • @surangaaberathna1945
    @surangaaberathna1945 3 года назад +1

    මයික්‍රෝ MX 7 review එකක් ගෙන්න පුළුවන් ද

  • @kumarasanntha7832
    @kumarasanntha7832 4 года назад

    ඔබගේ ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා KIA CARNIVAL රථය මිල ගනන් කොහොමද

  • @janithchanuka190
    @janithchanuka190 4 года назад +5

    Woooow great great! Go ahead aiya! You are the best! ❤❤❤❤

  • @rangalakmal9970
    @rangalakmal9970 3 года назад +1

    Superb review.panda cross review ekak dennakooo

  • @ranukz4153
    @ranukz4153 4 года назад +3

    Can you do a session on tire pressure? Should we always go with the tire pressure label on the driver's door, when pumping air? Or what's is the recommendation for sri lankan roads? What's the difference between normal air and nitrogen and how it affect fuel consumption?

  • @kapilakantha895
    @kapilakantha895 4 года назад

    මෙකේ ඔටෝ ජියර් ඵන ඵකේ වීඩියෝ ඵකක් කරන්න ඵ්ක පොඩි කන්දකදිත් පස්සට ඵනව ගොඩක් වැදගත් වෙයි ඵක

  • @upulsanjeewa1503
    @upulsanjeewa1503 3 года назад +1

    patta gahapu wahanayak genalla wahanaya condem karanda epa kohomath indian ladi walata wada panda eka safty wahanayak.

  • @yrdireksdilan3907
    @yrdireksdilan3907 3 года назад +1

    cherry qq එකේ Review එකක් ඔීනි අයියේ 🤘😊

  • @KevinMusic98
    @KevinMusic98 4 года назад +5

    Meke conditions hodata pavichchi karala na mn gawa tiyanwa panda ekak 1.3 2012 tama barnd new wage tiyanwa attatama me ganata supiri car ekak 💕

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      ow price ekata watinwa

    • @KevinMusic98
      @KevinMusic98 4 года назад +1

      Na meka hodata use karanna puluwn ekak aiya but meka hariyata use karala na

    • @chamilakoswatta7391
      @chamilakoswatta7391 4 года назад +1

      @@KevinMusic98 mamath oya kathawa kiuwa ban matath panda ekak tiyana kale. eka vikunala japan ekak gattahama thama therune panda kiyanne hoda car ekak newei kiyala. eth mama eka kiyanna kamathi na. mokada mama awurudu 5k padda car eka hinda. eth eke loku awul godak tibuna. tibila tiyanawa. eka parak accident wela kaali na kiyala masa dekak garage eke tibba.kadu adinna hena horak. ac on karahama adinnema na. accelerate eke yatatama paaguwath adin na. a madiwata ac eka hodatama madi dawalta. windscreen ekata meeduma badunahama eka eka welawakata nathi wennema na. owa tiak vitharai. tubuna wahane adupadu kiya kiya comment danta mama kamathi na. eth ube comment ekata reply ekak dananmma hithuna. japan car ekak padda dawasata ubatath oka therei ban.

    • @KevinMusic98
      @KevinMusic98 4 года назад

      @@chamilakoswatta7391 Ehemada balamu dnata aualk na itin hodata tiyanwa balamuko issrata anyway thnku oya me gana kiuwata😍❤

  • @harithamaduranga8882
    @harithamaduranga8882 4 года назад +2

    Aiya doesn't compere with luxury vehicles. you're reviewing the category of vehicles always, try to compare with the same category vehicles. Please improve your angle of the camera. God job.

  • @mojithsidantha228
    @mojithsidantha228 4 года назад +1

    Brother please tell me what is the best one of toyota carina vs nissan fb15.your all videos are very good.all the best.thank you very much for teach everything about vehicle.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      As i knw carina is better. I will do a review in future vidoe

    • @mojithsidantha228
      @mojithsidantha228 4 года назад

      @@MRJInspire thanks brother for your advice and i'm waiting for carina review as soon as.thank you again.all the best

  • @pasindudilshan-il7sc
    @pasindudilshan-il7sc Год назад

    Suzuki celerio cra eka ganath review ekak karannako....

  • @gunathilakeud8834
    @gunathilakeud8834 4 года назад +2

    Mr j inspire. First I wish to you. Secondly I think you should need to study about panda cars. Speak with owners. I also have panda 1.0 lc. I agree with you about one thing. It is built quality. Another one is ground clearance short. I think now you understand what is panda owners experience with comment. Thanks. good job. Keep it up.

  • @manjulagamage7819
    @manjulagamage7819 3 года назад

    සුපිරි පැහැදිලි කිරිමක්...

  • @senalsenanayake7173
    @senalsenanayake7173 3 года назад +6

    මෙහෙම ඇත්ත කියන එකෙක් දැක්කමයි😍

  • @palikasilva5842
    @palikasilva5842 4 года назад +6

    Kuv 100 two tone review ekke kerraneko.ekath srilankan assemblene.and I bought the central province first two tone white kuv 100

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      do u hv it. I can review as i also frm centrl province. Pl send me fb messge fb.com/mrjinspire

    • @palikasilva5842
      @palikasilva5842 4 года назад +3

      Yes I have the kuv 100 two tone white .my one is full option.but mage ekke STILL foglights and reverse camera awilla naha.so I think the best choice is you can review a vedio in a mahindra show room

    • @palikasilva5842
      @palikasilva5842 4 года назад +1

      If you review my one other would think that kuv 100 special edition dont have any foglights and reverse camera.so I think the best think is you can go to a mahindra show room and you can review it

    • @palikasilva5842
      @palikasilva5842 4 года назад +1

      Their is a club in facebook name as kuv 100 owners club.And their you can see my vehical

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Palika Silva lets see they would offer

  • @dinusathilakarathna8624
    @dinusathilakarathna8624 3 года назад

    Aiya puluwannam lancer cb model eka gana vedio ekak karanda.

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 4 года назад

    niymai mchn. hdata kalla video eka. hoda idea ekk gtha.

  • @raviwickramarathne2826
    @raviwickramarathne2826 3 года назад

    Blind spot ekai ground clearance ekai thamai podi awlkata thiyenne naththn hoda vehicle ekak mn 5yrs use krnwa

  • @anjanavishwa2173
    @anjanavishwa2173 4 года назад +2

    Panda cross eka gana review ekak krna please

  • @hashankannangara8723
    @hashankannangara8723 10 месяцев назад +1

    Panda cross vehicle ek review krnn plwnda?

  • @tharangafernando7212
    @tharangafernando7212 4 года назад +1

    Godak sthuthi🙏
    Godak dewal dena ganda puluwan una. Video , voice Harima pahadili. All the best. 🙏

  • @chmindchmind9429
    @chmindchmind9429 4 года назад +1

    Another good one bro. Learning from you

  • @krishantharajapaksha8536
    @krishantharajapaksha8536 4 года назад

    oyage videos serama balanwa ayya...supiri..❤..Nissan March k 11 eka genat review ekak krnna..❤

  • @ravindradissanayake811
    @ravindradissanayake811 4 года назад +3

    Good explanation , මේ තෝරාගත් වාහනය නම් පාවිච්චි කරලා තියෙන මට්ටම එච්චර හොද නෑ.මම 2016 ඉදන් පාවිච්චි කරනවා . අවුලක් නෑ. ගෙවපු ගානට හොදට වටිනවා.. මට නම් කිසි අවුලක් වෙලා නැහැ . Ground clearance අඩුයි . මේකට recomond කරලා තියෙන්නේ above 93octain.

  • @shanthipreethineela8838
    @shanthipreethineela8838 4 года назад +1

    Sir Honda fit hybrid eka ganath review ekak karanna.

  • @yasaskarunarathne8752
    @yasaskarunarathne8752 4 года назад

    Mitsubishi CK 2 vehicle eka kohomada? Eke review ekak karanna.

  • @kushanianjalika8000
    @kushanianjalika8000 4 года назад

    Honda fit aria 2005 2008 hoda wahanayakda? E gana video ekak karanna puluwanda

  • @tharangafernando7212
    @tharangafernando7212 4 года назад +1

    Nissan Dutsun B211 wage modified karapu wahanayak gena wisthara denaganda kemathi idiriyedi. 🙏

  • @KAVINDACINEMAX-n1x
    @KAVINDACINEMAX-n1x 5 месяцев назад

    build කොලිටියනම් අන්තිමයි😊

  • @dilshanyasarathne7275
    @dilshanyasarathne7275 4 года назад +2

    Unibody chassis , body on frame chassis කියන chassis වර්ග දෙකේ වෙනස පැහැදිලි කරල වීඩියෝ එකක් ඕනි

  • @leelpiyankara9585
    @leelpiyankara9585 3 года назад

    Super.hundai eon eka gana video ekak oni

  • @rancreation2012
    @rancreation2012 3 года назад +1

    Aiye micro geely mx7 car eka gena video ekal krnnakoo...

  • @wonidukavishka3745
    @wonidukavishka3745 4 года назад +2

    Great👍
    Nano genx amt eka genath review ekak karanawada.

  • @chanakasuranga130
    @chanakasuranga130 4 года назад

    Hyhundai accent එකක් review කරන්නකෝ

  • @nuwansameera4664
    @nuwansameera4664 3 года назад +1

    Thanks අයියා..

  • @janakaperera3602
    @janakaperera3602 3 года назад +1

    Micro baic d20 car eka gana mention karala program ekak karanna

  • @maintenance-100
    @maintenance-100 4 года назад

    thanks brother math meka reqwest kara oyagen.....good job

  • @keerthidissanayaka1005
    @keerthidissanayaka1005 3 года назад

    Perodua viva car eka gana video ekak karannako aiya

  • @chamaraliyanarachchi6198
    @chamaraliyanarachchi6198 Месяц назад +1

    Hyundai eon eka review karanna puluwn nam👌👌👌

  • @gayanmallimarachchi6255
    @gayanmallimarachchi6255 4 года назад +3

    Bro I'm really appreciated about your work, it's really useful. I kindly request you to do a video about Nissan March K 11, it really helps for us, Pls pls pls, have a good day to you and have bright future !!!

  • @ashenbuddhim9168
    @ashenbuddhim9168 3 года назад

    wahane power eka gana.. cc eken apita kiyanna ba neda.. civic wage car walth 1000 cc nisai ahuwe..

  • @thisanganimsara1399
    @thisanganimsara1399 3 года назад +1

    Emgrand 7 eka gana viedio ekak karannko

  • @ciaoran
    @ciaoran 3 года назад +1

    onna apith baluwa italiye idala,,wede maru jaya wewa

  • @heshteach8212
    @heshteach8212 4 года назад +1

    Good review...aiya 💪
    Meeke petrol karanawa adui kiyanne aththada..?
    .. KIA picanto / Grand i 10 / Viva elite / budget range eke thiyena me waahana ganath karanna puluwan nam hodai aiya...

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      karannm. Man mewage comparison ekakut krnna balnnam issrhta

    • @heshteach8212
      @heshteach8212 4 года назад

      @@MRJInspire Thanks aiya...💪👍

    • @heshteach8212
      @heshteach8212 4 года назад

      @@mxgamingacc8714 thanks bro.. 👍

  • @darshana573
    @darshana573 4 года назад +43

    මේ price range එකේ තියෙන අනිත් වාහන එක්ක බලද්දී sefty අතින් හොදයි.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +3

      Darshana LK hm.. Ow

    • @MR.PIXY349
      @MR.PIXY349 2 года назад

      @@MRJInspire පුලුවන්න්ම් cherry qq car එක ගැන රිවිව් එකක් කරනවද ම්න් එකක් ගන්න ඉන්නෙ

    • @MR.PIXY349
      @MR.PIXY349 2 года назад

      @@MRJInspire පුලුවන්න්ම් ලොකු දෙයක් ම්න් ඔය ජාතියෙ වාහනයක් ගන්න ගියෙ ගහැබැයි වාහන ගනන් ගියානෙ එ හින්දා cherry qq එකක් තමා ගන්න වෙන්නෙ

  • @ashanediriweera2325
    @ashanediriweera2325 4 года назад

    Panda cross eke review ekakuth karamu da ?? Vehicle eka dennam

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri 4 года назад +1

    Toyota Starlet eka gena review ekak karannako aiya..good job👍👍

  • @ayanthasandaruwan3546
    @ayanthasandaruwan3546 3 года назад +1

    Indian alto old model 1 gana review krannako aiya

  • @dilankamadhushan3
    @dilankamadhushan3 4 года назад +1

    බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක් අයියා. Chery qq එකත් දාන්නකො❤️❤️❤️❤️

  • @ishanchathuranga7450
    @ishanchathuranga7450 4 года назад +1

    Viva elite eka gana kiyanna

  • @cdamayanthi5638
    @cdamayanthi5638 2 года назад

    Super ayye

  • @gaminigunasena2346
    @gaminigunasena2346 4 года назад

    Hire duwanna ganna hoda dolphin / caravan deken kookada?

  • @shenanmendis9411
    @shenanmendis9411 4 года назад

    Nice work
    Keep up the good work!!

  • @Tharaka251
    @Tharaka251 Год назад

    Outo version eka ikmanin leda enwa kiynne aththada..aluthen ganna kenek ta hoda outo da manual da.
    Help me 🙂💔