Ma Nowana Mama (මා නොවන මම) with Sarith Surith | 19th April 2024 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 325

  • @Paviwithanything
    @Paviwithanything 8 месяцев назад +44

    සරිත් සහ සුරිත් කොහොම ලගින් ඉදියත් මං කැමති සුරිත්ට.. ❤ එයාලගේ හැම එකම බලනවා..හේතුව සුරිත් 🤭🤭

  • @dilhanikumari4883
    @dilhanikumari4883 7 месяцев назад +35

    ඇත්තටම සරිත්ගේ කටහඩ භාවනාවක් ඕනතරම් අහගෙන ඉන්න පුළුවන් සුරිත්ගේ හිනාවට ආසයි අහිංසකයි දෙනාටම දළදා සමිඳු පිහිටයි ❤❤❤❤

  • @TiyaraFernando
    @TiyaraFernando 8 месяцев назад +70

    Sarith Surith කතා කරන විදිහ බලන් ඉන්න ආසයි🥰🥰 Announcer අහන දේට හරිම වැදගත් විදියට උත්තර දෙනවා..Favorite Duo of the Decade❤🔥

  • @senithweerathunga6218
    @senithweerathunga6218 8 месяцев назад +75

    Sarith ගේ voice එක නම් පිස්සුවක් අප්පා🥵😍 දවසම වුණත් අහගෙන ඉන්න පුළුවන් ලංකාවේ පිනට පහල වුණ පට්ටම Male voice එකක්🇱🇰❤ Surith ගේ Drumming parts ටිකත් මරු👌❤🔥🔥

  • @yasasramod
    @yasasramod 8 месяцев назад +268

    🎵සින්දු ටික විතරක් අහන්න ආපු අයට...
    12:06 - නිලුපුල් සුවඳ (Nilupul Suwanda)
    25:35 - ඕලු පිපීලා (Olu Pipila)
    39:00 - පූසෙක් (Puusek)
    1:03:35 - තාරුකා නිවා (Tharuka Niwa)
    1:24:15 - සුන්දරයි අහිංසකයි (Sundarai Ahinsakai)
    Thank Me Later🙌❤

  • @senithweerathunga6218
    @senithweerathunga6218 8 месяцев назад +46

    පොඩි කාලේ ඉඳන් ආසම චරිත 2 ක් Sarith Surith😍❤ Music වලින් අපේ හිත් නිවන මේ වගේ රටක් වටින දක්ෂ කොල්ලො දෙන්නෙක් හැදුවට Jagath සර්ටයි Niluka මිස්ටයි ගොඩක් පින්🙏🏻🙏🏻❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 8 месяцев назад +34

    දක්ශතාවයින් උපරිම ප්‍රයෝජනය අරන් ඉස්සරාට ගිය නිහතමානී දෙන්නෙක් .....
    ආසම band එක news ..😢❤❤❤
    ආදරෙයි දෙන්නටම ❤❤❤...

  • @janakaahukorala6253
    @janakaahukorala6253 8 месяцев назад +50

    සරිත් සුරිත් පුතුන් දෙදෙනා හරී අපුරු පැමිණීමක් මා නොවන මම සංගීත වැඩසටහන විචත්‍රවත් වුනා අද කැළුම්‍ ඔබට ස්තුතියි ඔබට ඔවුන් ගේ ගීත එකතුව කොතරම්‍ අගේද ෴

  • @SamidiTharushika
    @SamidiTharushika 24 дня назад +2

    සරිත් අයියගෙ කටහඩ ලස්සනයි අහන් ඉන්න ආසහිතෙන කටහඩක් ❤❤❤❤❤❤

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage6811 8 месяцев назад +51

    සරිත් සුරිත් කතා කරන විදියනම් බලන් ඉන්න ආසයි අප්පා...සරිත්ගෙ වොයිස් එකනම් පිස්සුවක් ❤❤❤❤😍

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 8 месяцев назад +5

      eka aththak E voice ekatai sarith ayyati abbahiwela iwarai❤sarith surith dennata marama asi eyala pissuwak ❤❤

    • @darshikalokukodikarage6811
      @darshikalokukodikarage6811 8 месяцев назад +3

      @@NavodyaJayasekare ඒක ඇත්ත ❤😍❤

    • @DKchannel-x8r
      @DKchannel-x8r 8 месяцев назад

      💙💙💙

  • @charukalakmini5216
    @charukalakmini5216 8 месяцев назад +16

    බොහෝම ස්තුතියි❤️ Tv derana
    " මා නොවන මම " වෙතට සරිත් සුරිත් තරු දෙකව ✨ ගෙනාවට. මේක ලස්සන හෝරාවක් 🌌🎼🎶💗✨

  • @warnakulainosha4163
    @warnakulainosha4163 8 месяцев назад +18

    වැඩසටහනට එනවා කියලා දැනගත්තාම නොඉවසිල්ලෙන් බලන් හිටියේ වැඩසටහන පටන් ගන්නකම්😚💖කලා ලෝකයේ ඉන්නේ ලාබාලම නිහතමානීම දෙපලක් මේ දෙන්නා ❤❤ කිසිම උඩගුකමක් නැති හරිම වැදගත් කොල්ලො දෙන්නෙක් 💝💖එයාලගේ බෑන්ඩ් එකේ තියෙන්නේ ඔවුන්ටම ආවේනික සද්දයක් ඒකනම් පට්ටම 🥵සුබ පතනවා දෙන්නාටම ආදරේයි ගොඩාක්😚😚❤❤

  • @chandupalakshan558
    @chandupalakshan558 8 месяцев назад +53

    වර්ථමානයේ පෙරළිකාරයෝ🔥❤️🙌
    Sarith Surith♥️

  • @NishanthaDesilva-pm3pl
    @NishanthaDesilva-pm3pl 8 месяцев назад +17

    ජගත් ජයවර්ධන කියන පුද්ගලයා හරිම නිහතමනි පුද්ගල යෙක් ඔබහුට මේවගෙ දරුවන් දෙදෙනෙක් ඉන්න එක ගැන හරිම සතුටුයි මම ගාල්ල ලයිට් හවුස් හොටෙල් එකෙ වැඩ කරපු කෙනෙක් ඹබ ඇතුළු දරැදෙදෙනාටත් පවුලේ සියළු දෙදෙනා ටත් වාසනාවන්ත සුභම සුුභ අනාගතය ත් පතමි

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 8 месяцев назад +20

    ඇබ්බැහි වීම නතර කරගන්න බෑ ...සරිත් සුරිත් කියන්නෙ සුපිරි බුලට් 2ක්...❤

  • @InidikaPrasanna
    @InidikaPrasanna 7 месяцев назад +5

    මම නම් ගොඩක් අාස surithට❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 8 месяцев назад +17

    මං හරි ආසම කොල්ලො දෙන්නෙක් බුදු සරණයි පුතේ ..මල්ලියා අහ්ංසකයි වගේ ❤

  • @ChimChimmy18
    @ChimChimmy18 8 месяцев назад +125

    කවදාවත් මේක බලපු නැති මම Sarith Surith නිසා පොඩ්ඩක්වත් skip නොකර මුළු Episode එකම බැලුවා😍😂 දැන් Audio එක download කරලා Road trips යනකොටත් car එකේ මේක Play වෙන්න දානවා😌❤ හරිම ලස්සන Program එකක්, මේ දෙන්නත් එක්ක ඉස්සරහට තව programs ගොඩක් ඕනේ❤🔥

    • @DisalDS
      @DisalDS 8 месяцев назад +1

      Kata karna ewath ekkada audio eka danne😂sindu wala time stamps padan karganna wei🫠👍

    • @ManojSameera-it8zb
      @ManojSameera-it8zb 8 месяцев назад

      😂

    • @thilinabhagya9173
      @thilinabhagya9173 8 месяцев назад +7

      තව හොඳ musicianල ලංකාවේ ඉන්නවා ඒයලවත් බලන්න යෝජනා කරනවා.
      Car එක මොකද්ද🫣

    • @chamithnirmal8308
      @chamithnirmal8308 8 месяцев назад

      ගේ ද

    • @savijay3565
      @savijay3565 8 месяцев назад +1

      ❤🔥

  • @DWPerera
    @DWPerera 8 месяцев назад +20

    Trending වෙන්න ඕනේ Episode එකක්😍❤🔥 තත්පරයක්වත් මඟ අරින්නැතුව ඔක්කොම බැලුවා👌👌

  • @MN_Wood_Product
    @MN_Wood_Product 8 месяцев назад +20

    පූසෙක් මං පූසෙක් සිංදුව මරු 👌

  • @Rashminadeera4256
    @Rashminadeera4256 8 месяцев назад +22

    ඇයි මෙච්චර කල් ගියේ මේ දෙන්නව ගෙන්නන්න🥺❤️❤️❤️

  • @savijay3565
    @savijay3565 8 месяцев назад +27

    මේ Program එකේ Best ම Episode එක😍❤🔥 Please තාරුකා නිවා Song එක වෙනම upload කරන්න, That's the Best part of the whole Program🥺🥺❤❤

  • @SuviJay28
    @SuviJay28 8 месяцев назад +12

    1:03:35 This is soo Dreamy🧚‍♀️🥺❤️✨️
    Literally the Best version of this song❤️🎶
    You nailed it with your Magical voice and playing Sarith aiyaa🎸😍

  • @PushpikaLoku
    @PushpikaLoku 8 месяцев назад +29

    ඒ කාලෙ ඉදන් සරිත් සුරිත් ඩබලට ආස කට්ටිය කෝ බලන්න

  • @dsameeradinal
    @dsameeradinal 8 месяцев назад +38

    මං මුං දෙන්නට ආස හින්දද මංදා මට අද සද්දෙ අමුතු රහක් දැනෙනවා ...

  • @CHANDRASIRIWEERASINGHE-c1p
    @CHANDRASIRIWEERASINGHE-c1p 8 месяцев назад +18

    මම ඉතාලි සිට නොවරදවාම බලන වැඩසටහනක් කැලුම් ඔබ ලස්සනට වැඩ සටහන් මෙහෙයනවා ස්තුතියි

  • @rajika86
    @rajika86 8 месяцев назад +2

    අයියාගේ කටහඩ අහන්න එපා වෙන්නේ නැති කටහඩක්. Congratulations daruwo dennata.

  • @prabodashashi2102
    @prabodashashi2102 8 месяцев назад +32

    සරිත් සුරිත් නිසා තමා අපි මෙච්චර music වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ...දැන් සරිත් සුරිත්ටත් ඇබ්බැහි වෙලා ඉන්නෙ ...
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikafernando6703
    @shanikafernando6703 8 месяцев назад +17

    දෙමාපියන් ලස්සනට පැල කරපු බිජයක්.පුදුමාකාර ගෟරවයක් දැනෙනවා කතා විලාසයට.skip නොකර ඉවසීමෙන් බලපු වැඩ සටහනක්.සුභ අනාගතයක් සරිත්,සුරිත්❤

  • @Nk_kavi
    @Nk_kavi 8 месяцев назад +2

    Sarith surith love you both ❤❤
    Sarithge voice ekta nm mama addicted ❤
    News band ekma niymai
    Talented boys ❤😘

  • @prabodashashi2102
    @prabodashashi2102 8 месяцев назад +7

    සරිත්ගෙ voice එක පිස්සුවක් ❤❤❤❤❤❤

  • @JayasiriSomathilaka-g8c
    @JayasiriSomathilaka-g8c 8 месяцев назад +20

    නියම song selection එකක් boys 🤘❤

  • @MCGArachchi
    @MCGArachchi 8 месяцев назад +16

    Sarithge "තාරුකා නිවා" song එක ඕනේ😩❤ RUclips එකේ මේක හොයාගෙනම ආවේ ඒක බලන්න, ඒ නිසා ඒක ඉක්මනටම දාන්න Please🙏🏻😭❤❤

  • @liyonramesh8029
    @liyonramesh8029 8 месяцев назад +8

    I’m one of Tharushi’s friends from her old school St’Paul’s Milagiriya;) The thing what Sarith&Surith said was absolutely correct. she is such a lovely character❤, miss u Tharushi

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 8 месяцев назад +10

    Sarith surith ayyal denn pissuwak ❤marama asawen program eka baluwe❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 8 месяцев назад +4

    සරත් සුරිත් ඔබ දෙපලට බුදු සරනයි ඔයාලා හැමොටම

  • @leninjohnson1816
    @leninjohnson1816 8 месяцев назад +6

    One of best knowledgeable n entertain-full program!! Kelum අයියේ Thank so much for all u r efforts & long waited දඟ කොලු ගැටයන් දෙන්නට invite කිරිමගැන!! **මගේ කැමැත්ත සහ අවම වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මෙම සොඳුරු සහෝදරයන්ගේ ගීත ගුවන් යානය (under entertainment) තුළ uploadකළ හැකිනම් එය ඉතා හොඳවනු ඇත, කෙසේ හෝ මේ මොහොතේ මම ගුවන් යානයේ විනෝද වීමට මා සමඟ S & S හි වීඩියෝ downloadකර ඇත ඇත්තෙන්ම මේ ඩබල මහ සම්පතක් රටට!! One of best Band for now n for the future! Sounds projections superb ❤ දෙමව්පියන් හරිම වාසනාවන්තයි! කොල්ලෝ දෙන්නා බට්ටෝ කාලේ ඉදන්ම අති දක්ෂයෝ තාත්තා ලැබිච්ච මැණික් දෙක සුපිරියටම ඔප කරලා හමාරයි!!! All respect to the beloved parents n our loves goes to news Band !! We love u S & S !!! Watching from Kuwait 🇰🇼

  • @TiyaraFernando
    @TiyaraFernando 8 месяцев назад +7

    ඇයි මේ Episode එකේ විතරක් RUclips Shorts දාලා නැත්තේ😒දාපු නැති සින්දු 2 යි අනිත් ඒවගෙයි හොඳම ටික ඉක්මනටම shorts වලටත් දාන්න Please Admin🙏🏻😬❤❤

  • @youtubeonlu4102
    @youtubeonlu4102 7 месяцев назад +2

    Sarithge voice ekanam pissuvak abbahi vela ammooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aadarei oyala ta❤❤❤❤

  • @HarshaniLakmali-bx7vv
    @HarshaniLakmali-bx7vv 8 месяцев назад +30

    Sarith's magical voice❤ sarith &surith❤

  • @amaraweeranisha9365
    @amaraweeranisha9365 8 месяцев назад +5

    වෙනදා වගේම අදත් වැඩසටහන හරිම ලස්සනයි ❤️

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 Месяц назад +1

    Very talented young musicians we can be proud of As Sri Lankans.👍❤️❤️❤️❤️❤️

  • @divanikaushalya4287
    @divanikaushalya4287 5 месяцев назад +3

    I’m your best fan ever Mr. Sarith 💕🫰

  • @dasunichamodika5910
    @dasunichamodika5910 8 месяцев назад +5

    මන් ආසම දෙන්නේක් සරිත් සුරිත් එදෙන්නා නිසාම පොඩ්ඩක්වත් යවන්නෙ නැතුව ආසාවෙන් බැලුවා ❤️❤️❤️

  • @MCGArachchi
    @MCGArachchi 8 месяцев назад +17

    මොරටුව uni ගැම්මක් Sarith💪❤🔥🔥

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 8 месяцев назад +4

    දෙන්නටම ❤️❤️ 🔥 ඩයල් ✌️ක්‌

  • @oshanividumini1622
    @oshanividumini1622 8 месяцев назад +8

    Sarith Surith නම් භාවනාවක්❤🤗

  • @samu-ec6gp
    @samu-ec6gp 8 месяцев назад +12

    My fav ❤ love you news and sarith surith

  • @prabodashashi2102
    @prabodashashi2102 8 месяцев назад +5

    කොච්චර බැලුවත් ,එපා වෙන්නෙ නෑ ...ඒ තරමටම සරිත් සුරිත් ට ඇබ්බැහි වෙලා ඉන්නෙ

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 8 месяцев назад +8

    පැය ගානක් අහන් ඉන්න පුලුවන් සරිත් සුරිත් කතා කරනවා....

  • @savijay3565
    @savijay3565 5 месяцев назад +4

    Love their accent😍❤

  • @roshiseimon
    @roshiseimon 8 месяцев назад +12

    Sarith's voice 💖💫

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 8 месяцев назад +17

    🥺❤️🌎👑️ බෝනික්කෝ බබාලා

  • @rashmikaperera4697
    @rashmikaperera4697 8 месяцев назад +4

    අනිත් artist ලා සිංදු 7ක් ගායනා කරනවා මේකේ සිංදු 5😢😢

  • @w.a.c.k6660
    @w.a.c.k6660 8 месяцев назад +12

    දෙන්නා කකුල තියං ඉන්නෙත් එක විදිහට ❤

  • @charukalakmini5216
    @charukalakmini5216 8 месяцев назад +16

    ❤ 🌟Sarith🌟Surith ❤

  • @SuviJay28
    @SuviJay28 8 месяцев назад +12

    Best Episode of this Program😍🔥 Perfect songs selection, Love you Sarith Surith🥺❤️

    • @Isurikashashini
      @Isurikashashini 7 месяцев назад

      Sarith ayylage nangi nama mkd? ❤😀

    • @Sashini-z2y
      @Sashini-z2y 4 месяца назад

      ​@@Isurikashashini Tharushi Jayawardhana

    • @Isurikashashini
      @Isurikashashini 4 месяца назад

      @@Sashini-z2y 🥰❤🤝

  • @IsuruMm
    @IsuruMm 3 месяца назад +2

    Ane eyalage hinawa lassany hinawe saund eka shok ane ❤️☺️

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 8 месяцев назад +2

    ❤❤❤ නිහතමානී ගමනක් යන්න. තෙරුවන් සරණයි...!

  • @Rashminadeera4256
    @Rashminadeera4256 8 месяцев назад +3

    ආයෙමත් ඉක්මනින් මේ දෙන්නව ගෙන්නන්න ඕනේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malindagunawardhna9623
    @malindagunawardhna9623 8 месяцев назад +4

    මෙච්චර දවස් බලන් ඉදපු දේ උනා එහෙනම්!❤

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 4 месяца назад +2

    Fav Episode of this Program😍❤

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 8 месяцев назад +1

    මේ වැඩසටහනේ උමාලි තිලකරත්න ආපු වැඩසටහන හරිම ලස්සනයි කොච්චර හෙව්වත් official channel එකේ ඒ සම්පුර්ණ වැඩසටහන හොයා ගන්න නැහැ. කරුණාකරලා මට ඒ වැඩසටහනේ ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?

  • @charmainewijesinghe6626
    @charmainewijesinghe6626 8 месяцев назад +5

    Kudos to the boys and Kelum such a knowledgeable great presenter! Hooked on to this fascinating programme.

  • @thiwankakaushal
    @thiwankakaushal 8 месяцев назад +4

    එක මරු

  • @prabodashashi2102
    @prabodashashi2102 8 месяцев назад +4

    සරිත් සුරිත් ❤❤❤❤❤❤❤

  • @NethmiSathsarani-v9i
    @NethmiSathsarani-v9i 6 месяцев назад +1

    My fav පූසෙක් මං පූසෙක්

  • @abraham.SLWisdom
    @abraham.SLWisdom 7 месяцев назад +1

    I am a father of twin sons. Nethun and Sithun. Proud of you guys. I am from Matara. I've been to your home in Matara as well.

  • @nadupadamsara105
    @nadupadamsara105 8 месяцев назад +4

    👀🤍 39:00🐱 fav💗.
    1:03:35 fav song 😘😘
    s&s 🎶💙 my fav👀

  • @JagathKumara-r2d
    @JagathKumara-r2d 7 месяцев назад +2

    Surith gahana drum nm marama lassani wena kisima kollekta baha e wage gammata gahnna

  • @shandissanayake817
    @shandissanayake817 8 месяцев назад +7

    Kelum uncle ge knowladge aka dakinakota Jackson anthony mahathmaya mathak wenawa. Jathika sampath thama me. Good luck. Wish you very all the best!

  • @RuwandiGammanpila-xt6bb
    @RuwandiGammanpila-xt6bb 8 месяцев назад +10

    Sarith❤Surith❤

  • @Nethu_2005
    @Nethu_2005 3 месяца назад +2

    ona sinduwak lassanai sarith kiyaddinam

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 8 месяцев назад +2

    කවදාවත් දන්නේ නැති සිංදු අහල ත් නැති මම ..😮

  • @ravindunirosh1212
    @ravindunirosh1212 8 месяцев назад +2

    මේ දෙන්නා පිස්සුවක් ❤

  • @DulakshiMekhala
    @DulakshiMekhala 8 месяцев назад +9

    My talented twins 🤍

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 8 месяцев назад +11

    කැලුම්ගෙ සමහර තොරතුරු නම් වැඩසටහනට අනවශ්‍යයි. පලවෙනි සින්දුව අහන්න විනාඩි 12ක් ඉන්න වුනා.

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 8 месяцев назад +7

    අර්ජුමාන්ගෙ පූසෙක් මරු ❤

  • @rrxs4able
    @rrxs4able 8 месяцев назад +2

    Nice. ..program thank you ..!!

  • @INDURANGANIMASARA
    @INDURANGANIMASARA 8 месяцев назад +1

    sarith surith and the news supiri sarithge lead parts patta

  • @deepathiprathiru7196
    @deepathiprathiru7196 8 месяцев назад +4

    Sarith ge voice mara clear💥

  • @prabuddhar
    @prabuddhar 7 месяцев назад +2

    ADHD is a blessing ❤❤❤❤❤❤❤❤🫡

  • @tcpictures4137
    @tcpictures4137 8 месяцев назад +2

    This was waited program, Thank you @ kalum Ayya

  • @LiyanagePrasanna-d7z
    @LiyanagePrasanna-d7z 7 месяцев назад +2

    Adarei❤

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 8 месяцев назад +3

    Ice age මතක් වෙනවා..😍❤️

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml 7 месяцев назад +1

    ආදරෙයි දෙන්නට ❤❤

  • @shanakagamage3329
    @shanakagamage3329 8 месяцев назад +3

    Well done boys!!

  • @Kasundi.5605
    @Kasundi.5605 8 месяцев назад +18

    Sarith Surith❤🔥

  • @savijay3565
    @savijay3565 8 месяцев назад +4

    අඩු ගානේ සින්දු 10 ක් වත් කියන්න තිබ්බා අපරාදේ😢😢❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 8 месяцев назад +5

    දවසක් උනත් අහන් ඉන්න පුළුවන් ❤❤❤❤

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 8 месяцев назад +4

    කාලෙකින් මේ වැඩසටහන නැවතත් බලන්නෙ. නාද band එකට මොකද උනේ?😢😢😢😢

  • @pavijinadasa3383
    @pavijinadasa3383 8 месяцев назад +2

    Great episode with these two young talented young Artists❤❤Really interesting program ❤🎼🎵🎶

  • @UniqueCreation16
    @UniqueCreation16 8 месяцев назад +19

    සරිත් සුරිත් දකුනේ කොල්ලෝ දෙන්නෙක් නේ ගැම්මක් තමා.. 😌

    • @DiveHive
      @DiveHive 8 месяцев назад +6

      දකුණේ උතුරේ ගගා වැලලෙන්න එපා බන්, හෙන ගොබ්බ පාටයි. අනිත් දකුණේ කාලකණ්ණි ටිකත් භාරගනින්කෝ ඔය ගැම්මෙන්ම... මයිනා, ඇබ්නෝමල්, කපුටා, කබ්බා

    • @shawnboy85
      @shawnboy85 8 месяцев назад +2

      ​@@DiveHive😂😂😂😂

    • @Moon_1111-s1t
      @Moon_1111-s1t 7 месяцев назад +2

      ​@@DiveHiveAmmo aththamai😂😂

  • @Chamaathu
    @Chamaathu 5 месяцев назад +2

    Legends🗿❤️

  • @DamithSrilanka-s2p
    @DamithSrilanka-s2p 8 месяцев назад +4

    Excellent Twins...

  • @SamodNethsara
    @SamodNethsara 8 месяцев назад +7

    කසුන් කල්හාරව ගෙන්නන්නකෝ...❤️💯

  • @ChimChimmy18
    @ChimChimmy18 7 месяцев назад +3

    ❤🔥

  • @ChasingDreams14
    @ChasingDreams14 8 месяцев назад +2

    Wow...❤

  • @wishwa1031
    @wishwa1031 8 месяцев назад +2

    Niyamai

  • @EH2006_5
    @EH2006_5 8 месяцев назад +16

    Sarith surith ❤