Nice song Beautifully sung by Ashen! Lovely couple... Girls looks very decent n respectful... I am sure both of you will go a long way...in the limelight of the country! Way to go both of you! Stay Blessed!
ASHEN PUTHA I HAVE SEEN THIS VIDEO MORE OVER THAN YOU THINK. YOUR SINGING PLUS WIFE’ S PLEASANT DANCE & SMILE MAKES THIS EVENT ADMIRABLE. GOD BLESS YOU TWO 🙏❤️❤️❤️🙏
Harima lassanai singing so nice song nice voice nice ashen malli wife so normal and butiful nice smile. Good luck super couple may god bless you and nice wife thanks nice song
ඒ කෙල්ලනම් අවංකවම සුපිරි ඒ හිනාවේ එයාගේ අවංක නිහතමානී කම පිරිලා තනිකරම ස්ටෙෆනි වගේ එයා
Kannadi danna kale hari wage.😂😂😂
Stafini wadamai hallo😂😂
P😅😅😊@@CRICindoorSL
@@CRICindoorSLහිනාව එ් වගේ කියලා කියලා තියෙන්නේ පගෝ
@@ARJ72090 hari ban ela. Ubata happy da den ? 😂
අද තමා පළවෙනි පාරට මේ සිංදුව ලස්සනට ඇහුනේ
Sira kathawa
අශෙන්ගෙ බිරිද හරිම ලස්සනයි අහින්සකයි.
එයා හරිම චාම් ලස්සන කෙල්ලෙක් 🥰❤️
Kauda
@@GfuvgjvGuvibbpky👍
තවම ලංකාවෙ නිළියන්ගේ විකාර බෝවෙලා නැහැ හරිම චාමි හරිම ලස්සනයි හැමදාම දෙදෙනාටම සතුට උරැමවේවා 🌹
Ai ara pitipassen hitiye holanak wage ekiyak
ඩිස්නි පිස්සි ත් එක්ක බලද්දි හරිම ලස්සන යි
❤❤❤❤❤
අෂෙන්,පුතා,උබට,ලැබිල,තිබෙන,බොඑැ,පොෂනැති,අහිංන්සක,,නිහතමානි,,,බිරිඳක්,,හරිම,චාම,,මමනමි,අගයන,චරිතයක්,, බුදුසරනයි,,ජෙසුපිහිටයි,,සතුටින් ඉන්න❤❤🙏👍
දුක් විදලා ආදරෙ ජය ගන්න ඇත්තෙ දෙන්නම ඒක තම එදා එයා ඒ සතුට වින්දේ ගොඩාක් බලන්නකෝ දැන් ලැජ්ජාවේ ඉන්න හැටි ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ❤️💝
දුක් විදල නෑ මේ මෙරිල් පෙරේරගෙ දුව. දන්නවද මෙරිල් පෙරේරා.
නෑ බන් ඕකට කියන්නෙ ලෝක අපවාදවලට බයේ තමන් තමන් නොවී pretending කරනවා කියලයි.😂 වෙඩින් එකේ නෙවෙයි එයාගෙ මං දැකපු හැම වීඩියෝ එකේම එයා පිස්සෙක් වගේ නටනවා. ඇයි දැන් බැරි
කව්ද මෙරිල් perera ? ඇතටම දන්නෙ නෑ.
අශේන්ගෙ වයිෆ් හරිම නිහතමාණී කෙනෙක් ,ඒ හිනාව හරිම ලස්සනයි.. මං ඔය දෙන්නගෙ දකින හැම වීඩියෝ එකම බලනවා.බුදු සරණයි.❤❤❤
Harima sanwarayi Ugath lamayek eya
.8@@malki7505
Me toooo..... Nice couple...... Kella lajja wena kotama kolla lagata enawa.... Anna athanai adare thiyenne❤❤❤❤❤ god bless you අශේන් dahemi ❤❤❤❤❤
❤😊
🥴ඕ9👍👍ඔඊඕඔක්ක්ක්)ඔල්🥴ඔ🥴ප්
මේ කොල්ලගෙ සින්ගින් පට්ට හොදේ,,,ඒ සින්දුව ඇහුවෙත් අද
එයා චාම් ලස්සනක් තියෙන්නෙ .කොණ්ඩෙටවත් මොකුත් කරලා නෑනේ 🤔❤️
අශේන් කියන්නේ හැම දෙයකටම දක්ෂ දරුවෙක් .එයාටම හරියන නිහතමානී ලස්සන බිරිඳක් ලැබිලා.ජීවිතය සුන්දර වේවා
අනේ හරි ම ආදරණීයයි ..කොයිතරම් සල්ලි තිබුනත් හරි ම නිහතමානීව අහිංසක මිනිස්සුන්ට ත් උදව් කරගෙන මහපොළවෙ පයගහල ලස්සනට ජීවත් වෙනව.එයාල ගෙ ආදරය දැක්කම ඇස්වලින් කදුලු ආවා.කාගෙවත් ඇස්වහ කටවහ ක් වැදෙන්න නම් එපා.ගැලපීම් නොගැලපීම් හොදින් තේරුම් අරං ජීවිතේ සතුටින් සාර්ථකව ඉස්සරහට යන්න ආශිර්වාද කරනව හදවතින්ම අශේන් මල්ලිටත් නංගිටත්❤❤
අද දකිද්දී හිතෙනවා එදා වෙඩින් හෝල් එක දෙවනත් වෙන්න නැටුවේ මේ අහිංසකිමද කියල❤ තෙරුවන්සරනයි සතුටින් ඉන්න හැමදාම ❤
ඒ අක්කී හරිම නිහතමානී කියලා ඒ හිනාවෙන් පේනවා ඇත්තටම හරිම ලස්සන නිහතමානී කෙල්ලෙක්❤️👌
අනේ එයා හරිම චාම් ❤....මූණෙ හිනාව පිරිලා...හරිම ලස්සනයි😍 බුදු සරණයි දෙන්නටම.......හරිම cute cupple එකක්
ආදරේ හිතෙනවා දැක්කාම දෙවගන වාගේ ලස්සනයි ❤❤❤
😂😂😂😂
ලස්සනයි අශේන් සිංදු ව ❤❤
එ ලමය නටන්න ඇත්තෙ පොඩිකාලේ ඉදන් දන්න නෑදෑයෝ යාලුවො ඉස්සරහ.. මොන ලැජ්ජාවක්ද එතකොට. කවුරුත් එහෙමයි.
වීඩියො කරල මේව හැමතැනම යයි කියලා එ වෙලාවට කල්පනා වෙනවද.
එහෙම කලා කියලා ලෝකයක් ඉස්සරහත් නටන්න ඕන නෑනේ..
ලස්සන ලමයෙක්.. හොද wife කෙනෙක් වෙයි... අනේ නංගි ඔය හිටියා වගේ පැත්තකටම වෙලා ඉන්න ලස්සනට වැඩිය නොපෙනෙන තරමට අගේ.. නැත්තං මේ මිනිස්සු කියන දේවල් අහල අහල ඒවට ඔරොත්තු දෙන්න ගිහින් ඔය තියෙන අහිංසකකම නැති වෙයි..❤
Eka sampurnayen aththa, nahaya yaluwo issaraha inna oni widiya saha prasidda madyak issaraha inna oni widiya wenie. Wedding ekedi natuwe eyage sathutata. Ehemie kiyala TV programme ekakath ehema natanna oni kiyala ekak nahane 😌
Wedding eke nethuwe natillak dekke nedda....😊
අනේ එයා හරි ලස්සනයි
ලස්සන ජෝඩුවක්. ❤
හොද ගැලපීමක් .
ජය වේවා දෙන්නටම, 💐
සිංදුවත් මරු . 👍
ඒ girl හරි ලස්සනයි අප්පා🥺❤️
සුපිරිම සුපිරි මාර ලස්සනයි දෙන්නටම සුභම සුභ අනාගතයක් ජයවේවා
ආදරෙයි අශේන් අය්යේ...... ආදරෙයි අක්කියෝ....... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. බුදුසරණයි.....!ජේසු පිහිටයි....!
හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍🥈🥈❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏💖💖
ඇත්ත සල්ලි වියදම් කරලා වෙඩින් එකක් ගන්නේ සතුටින් ඉන්න එයාල එවෙලේ හොදට එක වින්ද හැම තැන්කම නටන්න ඕනේ නැහැ එතකොට තමයි තියන ගෞරවය අඩු වෙන්න තැනට සුදුසු nuwana🤣
ලස්සනයි මල්ලි වොයිස් එක සුපිරි කොල්ලා අනෙ ඔය දෙන්නා ආදරෙන් ඉන්න හැමදාම පින්වන්ත කෙල්ලෙක් අනෙ
අශේන්ගේ බිරිද හරිම ලස්සනයි
තමන් ආදරෙ කරපු කෙනා බදින්න හම්බවුනාම දුන් පොරොන්දු ඉෂ්ට කැාම තමන් වියදම් කරලා ගන්න වෙඩින එකෙ සල්ලි ඒ ලමයි හොදටනැටුවා අයේ වෙඩ්න් ගන්නැනෙ වෙඩිමක් ගන්නෙ 1 පාරයි එයා එයාගෙ පවුලෙ අය එකක් සතුටින් නැටුවා එයාලගෙ පවුල අයත් ජොලි කට්ටිය වෙන්න ඇති වෙඩින් කියන්නෙ මලගෙයක් වගෙ සද්ද නැතුව ඉන්නද නැ කවුරැත් නටනවා ජොලි කරනවා අපිට හම්බ වෙලා තින ජිවතය කෙටි කාලයයිඑ ඇතුලත අපි සතුටින්ඉන්න ඕන දැන් අශෙන්ගෙ කෙල්ල හරි සංවර ඇවිල්ලා තිනවා තැකට ගැලපෙන විදියට සමහරක් වුන් හිතන් ඉන්නෙ හැමදාමත් ජිවත් වෙනවා කියලා
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ. හරිම ලස්සනයි ❤❤❤❤❤
ඔය ලස්සන හිනාවයි, නිහතමානි චාම් බවයි හැමදාම තියා ගන්න. ලස්සනයි. අළුත් ජීවිතයට සුබ පැතුම්. තෙරුවන් සරණයි දෙන්නටම.
අහලම නැති සින්දුවක් . ඵ්ත් හරීම ලස්සනයි අශේන් ගයන
විදියට . හොදට රස වින්දා .
බැලුවට බැලුවට එපා වෙන්නේම
නෑ .
ලෝකය ම අගේ කරයි ජයවේවාඔබ දෙපලට
මේයාව සාමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ උන විදියට මං උනත් ටිකක් හරි එක ඔලුවට ගන්නවා. එත් මේහේම චාම් ඇදලා නිහතමානීව ඉන්නවා කියන්නේ මෙයා මාරම කෙල්ලේක්. ලෝකය මොනවා කිව්වත් තමන්ගේ විදියට ඉන්නවා කියන්නේ කොච්චර දෙයක්ද? මං අදත් කියනවා අශේන්ට තමයි ලංකාවේ හොදම කෙල්ල හම්බුනේ ❤❤❤
@@Dog-xb6py එහෙම කිව්වේ නෑ මං . කොයි මනුස්සයත් ගෙදරට එක විදියක් පිටට එක විදියක් . මං කිව්වේ මෙයා සමාජයට පෙන්න හැසිරෙන විදියට. මිනිස්සුන්ගේ නරකම හොයන්න එපා. දකින දෙය අගය කරන්න පුරුදු වෙන්න. අපිට මොකටද එයාලගේ කුනු.අපි එයාලා එක්ක ජිවත් වෙන්න යන්නේ නෑනේ
දෙන්න හැමදාම සතුටින් ඉන්න ඇස්වහක් කටවහක් නම් වදින්න එපා බුදු සරණයි
අප්පට සිරි ෙකාල්ලා හරි දක්ෂයෙක්නෙ...සුභ පතනවා යුග දිවියට. යහපතක්ම ෙ ව්වා!!!
Harima lassanai hinahawak thiyenne..e..hinahawa ekkama ahinsakakamak penawa munen..budu saranai...
Hamadama sathutin inna...
කීපාරක් නම් බැලුවද මේ දෙන්නගෙ video eka කොච්චර බැලුවත් ආයි ආයිත් බලන්න හිතෙනවා
අනෙ පුතෙ හරිම ලස්සන දුවෙක් ඔය ලස්සන තියා ගන්න මුනෙ එක,එක ක්‍රිම් ගාලා තියන ලස්සන නෙතිකරගන්න එපා ❤❤❤
හිනාව හරිම අවන්කයි
දෙන්නම මරු
So sweet i love her very simple girl keep up love God bless u both ❤❤❤❤💐💐💐😍😍
කොච්චර බැලුවත් තව තව බලන්න ආසයි මේ වීඩියෝ එක
තමන්ටම කියලා වෙඩින් එකක් ගන්න බැරි අය ඇරියස් කවර් කරනවා නේ 😌😌😌
Aneee කොච්චර බැලුවාth ep wenne na a thrmt lssni budu sarnai denntm ❤❤❤❤❤❤❤❤
Ashane , puthei , obe kata handanam harima lassanai . Ada Visayanthith hondai. Hondin inna suba pathum. Lots of love from auntie misinona
දෙන්නම ලස්සනයි හොදටම ගැලපෙනවා බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න
දුව, ඔයා හරිම ලස්සණයි සහ හරි සිරියාවයි.ඔබ සතු ඔය වැදගත්කම සහ නිරහංකාර බව හැමදාම රැකගන්න.. තෙරුවන් සරණයි දෙදෙනා ටම. සුභ අනාගතයක් පතමි හදවතින්ම.❤️💐❤️
අමිමෝ ......අශානයෝ පටිට මචං .........Woooooow it's marvelous ❤
ලොකු කම නැති මිනිස්සු අනිත් අයගෙ හිත් ඉක්මනට වසග කර ගන්නවා😊
Niyamai akke hamadamath oya chaam bawa rakaganna.oya wedding akata wada oyage saba swarupe metanadi lassana akke...
E girl ane mr lassanai harim cham.mara lassanak.❤🥰
Woow හරිම ලස්සනයි ❤❤❤❤❤❤😊
E kollata hoda nam e kella natana eka anith aya kumatada sankawen. Supiri song. Supiri cpl❤
Harim ලස්සන නිහතමානී ganu lamek ඇත්තටම මල්ලි oyage වාසනාව . ලස්සනයි nangi . Cham . 🎉🎉🎉❤❤❤
Ape rate නිළියන්t wada ලස්සනයි ඇත්තටම . Cham .
Nice song
Beautifully sung by Ashen!
Lovely couple...
Girls looks very decent n respectful...
I am sure both of you will go a long way...in the limelight of the country!
Way to go both of you!
Stay Blessed!
ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් budusaranai jp
එයා හරිම ලස්සනයි 😍❤️
Ashenge wife harima pin patai lassnai
ඒකනම් ඇත්තටම මරු👌 😍❤️❤️
හරිම ලස්සනයි .දුව මයා හරි චාම්.සතුටින් ඉන්න බුදු සරනයි❤❤❤❤❤
ASHEN PUTHA I HAVE SEEN THIS VIDEO MORE OVER THAN YOU THINK. YOUR SINGING PLUS WIFE’ S PLEASANT DANCE & SMILE MAKES THIS EVENT ADMIRABLE. GOD BLESS YOU TWO 🙏❤️❤️❤️🙏
ඇත්තටම ගගුලි ලස්සනයි මං කැමති එයාගේ කටකාරකමට කෙල්ලෙක් උනාම එහෙම තමා ඉන්න ඔනී ඔයාට ගොඩක් අදරෙයි❤
ඇත්තටම හරිම ලස්සනයි.❤❤
Man meka thun parakata wada beluwa akkai aiyai shoiii denna hodata gelapenawa....❤❤❤❤❤❤
සිරියා වන්ත නෝනා කෙනෙක් ලෝකයක් සතුටින් හිනස්සන්න පුළුවන් සිරියා වන්ත කොල්ලෙක් ❤️❤️❤️❤️
Your wedding dance is my favourite , watching it all the time. I love it.
ස්ටෙෆනිගෙ ලුක් එකක් තියේ ♥️🥰
ගොඩක් ලස්සනයි ❤ හැමදමත් සතුටින් ඉන්න 🎉❤
Beautiful song
නියමයි ❤
මරු ඇ දෙන්නගේ ආදරෙට සුබ පැතුම් 👌
ඒ දුව හරිම ලස්සනයි , ❤
Ara lawan pakage eki wageda bn ashenge kella anunge love kadala awilla na me kelka lassanai❤❤❤❤❤
Ammo eda බීලද කොහේ ඉදල තීන්නෙ..❤
එකනි......දැන් බලන්නකො වැදගත් මට
ඒක මරු😂❤
හරිම ලස්සනයි අ ශේන් අයියා අක්කා❤
වෙඩින් එක දවසේ ගුලියක් කෑවද නංගී 😂😂😂
Ekanm aththa
😂😂😂
😂😂😂😂😂😂😂😂😂
ammmapa guli kala
😂😂😂
බුදු saranae jesu pihetae Niduk nirogimath වාසනාවන්ත අනාගතයක් lassana family ekak අනාගතයේ apata dakinna ලැබෙන්න කියලා හදවතින් prathna karanwa .🙏😘
Dan kale Enna sakkara vattam valata vada Siya dahas gunayak Hoda kellek.lassanai nirahan karai.❤❤❤❤❤❤❤
සින්දුව හරිම ලස්සනයි.අනෙ
බුදු සරණයි දෙන්නටම.
Bathiyage හිනවා හරි ලස්සනයි
ඕනෙ කෙනෙකුට එක එක චරිත වලින් පෙනී සිටින්න පුලුවන් . වෙඩින් එකේ එක චරිතයක් . මෙතන තව චරිතයක් . මිනිස්සු හොල්මන් වෙලා ඉන්නෙ මනමාලිගෙ ඇත්ත චරිතෙ හිතාගන්න බැරුව. 😂😂😂 ඒක මරු
ඒක මරු
පට්ට නෙ🎉❤
Hinawa maarama lassanai ashenge wifege ❤️
Maching & beautiful couple❤ kell nm hrim enjoyble
What a beautiful wife ❤, god bless to you both 🙏
අනේ එයාගෙ හිනාව හරි ලස්සනයි❤
දැන්නම් ඉන්නෙ මොකුත් බැහැ වගේ...මඟුල් දවසෙ නටපු හැටියට තව ටිකෙන් සාරියත් ගැලවෙනවා. ජීවිතේම රඟපෑමක් වෙලා දැන්...
Balliyek wenna epa. 🤮🤮🤮
Harima lassanai singing so nice song nice voice nice ashen malli wife so normal and butiful nice smile. Good luck super couple may god bless you and nice wife thanks nice song
Harima lassanai nihathamani ashanga birida teruwansaranai obalata 🙏🙏🙏
My favorite couple, I wish you both a happy future.
Ashen Mrs harima charm, nihathamani, ahinsaka kenek...Jaya weva!!!!!
තෙරුවන් සරණයි දෙන්නටම ❤️🌹
මගේ නෝනා ත් මේ වගේ 👈🤗🤗 ලස්සනයි ආාාාා ඔබ දෙපලට දීර්ඝායුෂ
ane eya godak lassanai hemadama me vidihata inna ♥️
Nice couple .god bless you all ❤❤
Mama Asama dennek adaren inna e ati ❤❤❤❤
අනේ ඒ අක්කී ගොඩක්.ලස්සනයි❤❤❤😊
E bn nangi wedding eka dawase moko une😂 mona unath lassanata natuwa❤ e mokada oyage nihathamanii lassana hinawa nisa❤❤❤