මහා මාර්ගවලට යටවූ හෙළ රාජධානිය Maha margavalata yatavu hela rajadaniya - Beyond Illusion to Reality

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 87

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 4 года назад +24

    අපේ බුදුන් අපිට හිමිකරදීමට මේ බුද්ධිමත් පිරිස ගන්නා එඩිතර උත්සාහයට අපගේ ගෞරවනීය ආචාරය පුදකරමු . සුවපත් වේවා.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 года назад +32

    අපේ මේ වටිනා ඉතිහාසය පිලිගන්න අකමැතිම පිරිස පැවිද්දෝයි.....😩 අහෝ දෙව්දත් නොදුටු මොක්පුරකිව්වලු 😩
    ඉස්තුතියි මහත්වරුනේ 👍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад +1

    ඔබ තුමන් ලාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wijesujatha9316
    @wijesujatha9316 3 года назад +6

    ජනිත් සහෝදර නිතර නිතර දකින ඔබ අනිත් සහෝදර පිරිස වගේම ඉතා ආදරයෙන් භක්තියෙන් වැලද ගන්නෙමි.ඇත්තෙන්ම මෙවැනි පුතුන් ඇති අම්මලා වාසනාවන්තයි. ගොඩාක් ස්තුතියි ජනිත් ඔබට අපි සිය සින් දකිනවා වගේම විස්තර ඇතුව බලාගන්න මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන අයාලයේ යන සිත් එක් .මොහොතකට හෝ රදවාගෙන උසස් රසවින්දනයක් අපේ සිත් සතන්වලට ඇතුලු කිරීම ගැන. ඔබ මුදල් සොයන්නේ උසස් ධර්මය පිලිබදව රසවින්දනයක් මිනිස් සිත්වල ජීවන් කරලා. මෙවැනි කාලයක මිනිස් සිත් විකෘති වේගෙන යන අවධියක මිනිස්සුන් අවධි කරනව ඔබලා ජනිත්...මෛත්‍රිය සිතින් ලෞකික ලෝකයේ ජීවත් වන ගිහි පැවදි සේරටම පේමය වගුරන්න. ගැලවීමට මග පෙන්වන්න පුලුවන . නමුත් ගැලවීම බාර ගැනීම සොයා යෑම ඔහුන් සතු දෙයක්. බුදුන් වහන්සේත් ජේසුස් වහන්සේත් දේශනා කලේ පටු දොරෙන් ඇතුලුවන්නේ ඉතා සවලපයක් බව.

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 года назад +15

    මගෙ ගොතම බුදු පියනන්වහන්සෙ මෙ ලන්කදිප්‍යෙම බව විශල ශක්ශි ප්‍රමනවත් බව හෙලිවි ඇත එය අප්ගෙ පිනට පහල උන නෙද මෙ සම්බනදව හෙලි දරවු කරන ඔබලට බොහොම පින් බුදු සරනයි

  • @anilwickramage5575
    @anilwickramage5575 3 года назад +15

    මෙය බලන දුවල පුතාල හොදට හිතට ගන්න හොද සිංහලයෙක් වෙන්න. ලෝකයේ බොහෝ දේවල් මුලින්ම නිර්මාණය කල ජාතියක් කාලයක් තිස්සේ යටපත්ව තිබී යලි මතුවන මේ මොහෙතේ ඔබගේ සිංහලකමේ අබිමානය සිත්තුල ඇතිකරගන්න.

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 года назад +11

    රජ වාසෙලෙන් ගේන ගඩා ගෙඩි ගිල ගිල ඉන්න, අට පිරිකර මුදලානිනේ, මේවා සොයාපල්ලා, රටට කියාපල්ලා. මේ බුදුන්ගේ ජන්ම භුමිය බව ගිහි අපටනම් කිසිම සැකයක් නෑ.

  • @ashanlahiru4994
    @ashanlahiru4994 4 года назад +12

    සාදු සාදු හරිම සතුටුඉ ඉතිහාසය මතු කරලා පෙන්වන්න ඔබතුමන්ලාට සෙතක් ශාන්තියක්ම වේවා .

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 9 месяцев назад +1

    මටනමි පේන්නෙ ඔබලා ඇත්ත මතුකරනකොට තව බලවත් කොටසක් ඇත්ත යටකරනවා.කවදානමි මෙි ඇත්ත මතුවෙයිද.

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 года назад +5

    ඔබලාගේ කැප විම අතිවිශිෂ්ටයි.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 года назад +6

    තෙරුවන් සරණයි බුදුන් උපන් අපේ හෙල දිපය හෙලඉතිහාසේ වැදගත් තොරතුරු නිරතුරුව බලාපොරුත්තු වෙනවා

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +5

    ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට හ්
    කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නොව බුද්ධ පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවක යින්ට් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

    • @chamaldesilva9353
      @chamaldesilva9353 4 месяца назад

      Ane oya p kaya patthakata danna helayange ithihasaya haba helayo hoya ganiy oya cheewara dariya me ithihasaya upahasayata lak karana ayek

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад +1

    කසාගල කුරුණෑගල නේ මන් පොඩි කලේ ගිහින් තියනවා බුදුසරණයි

  • @wimalp.k7727
    @wimalp.k7727 4 года назад +3

    දැනුම්වත් උනෙමි.ස්තුතියි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 года назад +10

    සත්‍ය ඉතිහාසය වහකදුරු වගේ දඹදිව ව්‍යාපාරකරගත් අයට වගේම අන්ධභක්තිකයින්ටයි.

    • @kumaranilantha8167
      @kumaranilantha8167 2 года назад

      Lamba karna gothrika aya gena adavenakota dakinnata noledenne ei?

  • @isurusameera3166
    @isurusameera3166 3 года назад +3

    බුදුහාමුදුරුවන් සහ දුටුගැමුනු රජ සම කාලීනද.ඒ ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද

  • @wijesujatha9316
    @wijesujatha9316 3 года назад +2

    ජනිත් සහෝදර තවත් අයත් එකමුතු කරගෙන විශෙයෙන් සවාමීන්වහන්සේලා ඔබලා අතරේ සිටින සාකච්ඡා කරගෙන ගැටවර යමක් තේරුම් ගන්න හැකියාවක් ඇති දරැවන්ට දහම් අවබෝධය සදහා ඉරිදා දින දහම් දැනුම සදහා කැපකරන්න. පංති පටන් ගන්න . ලංකාව බාගයක් ගිලා බසිමින් . ඉන්නේ .පාපයෙන් පිරිලා පුපුරා යන්න කලින්. සම හරක් පසිද්ධ හාමුදුරුවන් දේශනා කරන බණ මම ටික කලක් අසා සිටියා නතර කලා. ලෟකික ලෝකයට ඒ බණ ..මම මේ ගැන මාතර විජයසීය සවාමීන්වහන්සේ ටත් දැන් වුවා. මංජු තේනුවර කලින් මාධ්‍ය වේදීයෙක් . අපේ රට බේරාගන්න .ලමා පරපුර .

  • @weerasinghekumara8741
    @weerasinghekumara8741 3 года назад

    Yathartay programe godak hodai obala satya helikaranna.ballo beruwata.ape gamana apiyanna one.obalata jayaweewa.

  • @indikanuwan6553
    @indikanuwan6553 4 года назад +6

    ජය වේවා බුදු සරණයි අයියෙ ❤️💪🙏

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 года назад +2

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya Месяц назад

    සාදු...සදූ...සාදු....

  • @ajithpiyalasantha754
    @ajithpiyalasantha754 3 месяца назад

    Mr.janith I am Ajith piyalasantha .The program is good

  • @AnuraPriyashantha-h9n
    @AnuraPriyashantha-h9n 9 месяцев назад

    මට හරි අාඩමිබරයි අපෙ ඉතිහාසය ගැන

  • @K.K.APiyathilaka
    @K.K.APiyathilaka 9 месяцев назад

    ජය වෙිවා

  • @sayumlisandun9351
    @sayumlisandun9351 2 года назад +2

    තිස්ස ඇත්ත චෛත්‍යය තිස්ස චෛත්‍යයට මිටර් 500ක් විතර දුරකින් තියෙන්න.

  • @milanasanka8890
    @milanasanka8890 3 года назад

    තෙරුවන් සරණයි ..

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 4 года назад +1

    newatha pas dala wahala dhapuwama mewa viswasa karaida. Kenim kala tikak video karala danna. Obalata theruan saranai.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    Apita ethihasaya Bala ganna ae kale raja waru .gal wala Kotala budu pilima nelala kalugalen aehemai. Ape rajawaru ae kale . Wedakare den Enna ahata deka balaganna .aekata den Enna mahaun..ape ethi hasaya pass dala yata karanawa paw karayo ..enne den ..oya daruwanta pin mewa den Wath Ali karanawaTa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @muthudilhani4530
    @muthudilhani4530 4 года назад

    Beautiful nature god bless to my motherland

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 года назад

    siyalu danata taruwan saranai 🙏🙏🙏

  • @ajithsenarathne3882
    @ajithsenarathne3882 3 года назад

    Excellent

  • @indranikapurusinha498
    @indranikapurusinha498 4 года назад

    Theruwan saranai

  • @asankaweerasingha8309
    @asankaweerasingha8309 2 года назад +3

    අර මහානායක කියන උන්ට මේවා ගැන කිසිම තැකි්මක් නෑ

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 года назад +7

    බුදුන් උපන්නෙ මෙ හෙළ බිමෙය..

  • @cafeyalu2920
    @cafeyalu2920 2 года назад

    Helayata ජය

  • @malikaekanayake8291
    @malikaekanayake8291 Год назад

    🙏🙏🙏

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 Год назад

    Budun ipadune helabumiye thamai

  • @manjulapriyashantha7518
    @manjulapriyashantha7518 4 года назад +3

    🇱🇰🙏🙏🙏

  • @sudarmanb807
    @sudarmanb807 4 года назад

    Sadu sadu sadu

  • @samanthifernando8283
    @samanthifernando8283 4 года назад +1

    Budun Upan Helabima !

  • @kswksw4086
    @kswksw4086 Год назад +1

    I BELIVE LORD BUDDHA WAS BORN IN SRI LANKA>

  • @kosalasandaruwan7086
    @kosalasandaruwan7086 4 года назад +1

    Oka kiyanawa pathirana arachchi mahaththaya.. hari ithihasaya yatawela thiyenne kiyala

  • @pushpakumar2057
    @pushpakumar2057 3 года назад

    👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 4 года назад +2

    Karunakara rata wpatalaeanna epa oyata godak paw sidda wenawa budothpaththiya gana boru wapuranawata

  • @isharakwt2935
    @isharakwt2935 3 года назад

    🥇🔔🔔🔔🔔🔔🔔

  • @muthudilhani4530
    @muthudilhani4530 4 года назад +1

    👋👋🌼🙏

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 года назад +3

    කාලකන්නි සුද්ද කරපු අපරාධ

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +2

    අපි උම්මන්තකයොලු , බුදු දහම ප්‍රඥාවන්තයින්ටලු ,,,, ? දැනගන්න්න ආසද,, ? මෙය සත්‍ය බුදු වදන බැවින් සියලු උම්මත්තයින්ට මෙත් සිතිනි ,,, !! කේන්තිගන්න එපා,, බුද්ධ විශය අව්න්ත්‍යයි පරම ගාම්භීරයි ,,, එහි ඇත්තේ සිවුපිලිසිබ්යා පත් ශක්තියකි,,, ඒ (අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා වශයෙනි ) ,, මෙවා ඥානයට එහාගිය ප්‍රඥාවෙන් පසක්කොට දැකිය යුතුයි ජානතෝ යනු දැනීමයි ,, !! පස්සතෝ යනු ප්‍රඥාවෙන් පසක්කොට දැකීමයි,, !!! මන උස්ස වූ මිනිසුන්ටයි මේවා තේරුම් ගැනිමට හැක්කේ, ඒ මානය අතහැරීමෙන් (නිහත මානීවීමෙනි,,) බුදු , පසේබුදු, අරහත්තබුදු , වෙනවා යනු රාග,දේශ මෝහ බව උදුරා දැමීමයි, (බව උද්ධ වීමයි,,) නැතහොත් තලතිස් එකේ ඉපදීමෙන් වැලකී, මිදි නිදහස් වීමයි ( අපැවැත්මයි), රිය ගමන අරිය කිරීමෙ විරිය වීමෙනුයි වී රිය යනු (රියගමනින් වෙන්වීමයි ,,) සුගති දුගති පැවැත්මෙන් අපැවැත්මයි,, රාග දේශ මොහ ගති, නගති වීමයි,, රාග දේවේශ මෝහ බානින් නොබැදීමයි ( නිබ්භිදාවයි , නිබ්බාන යි ) සමුදය නිරෝද කිරීමයි,, එය පාරමිතාවෙහි අග්ග්‍ර ඵලයයි,, මේවා තේරුම් ගැනීමට විංඥානය නැමති විකුර්තියෙන් මිදී ඥාන හරහා ප්‍රඥාව පුරනයකර ගතයුතුයි,, සිවුරු උතුරුසලු පොරවාගත් පමනින් සං ඝසාදැමු සංඝ හො භික්ඛු වෙන්නේ නෑ, අරිය පර්‍යේශනයටක නොයෙදුනු ලෞකික බෞතික විද්‍යාඥයන් පවා විංග්ඥ්නයෙන් ක්‍රිකරන්නො වෙති, සද අගහරු තරනයකරත් ඇලීම ගැටීම මුලාවීම නැමති රාග දේශ මෝහ සහිත විංග්ඥ්නයෙන් ක්‍රියාකරන බැවින් ඔහුන්ද සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යනුවෙන් බුද්ධ වරුන්,අරිය උතුමන් වහන්සේලා හදුන්වයි,,, ??? a, o level කරල සම්මජයේ පොරක්වෙන්න comments දමන අපි කවුද,, අරිය උතුමන් කෙනෙකුගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසුව ඔවුන් අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී උතුම් සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්වන්නේ ,,, සිවුරුදමාගෙන අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ සද්ධම්ම අපායගාමී ප්‍රතිරූපකයන්ය, මේ සියුම් දර්මතාවය තේරුම් නොගෙන තම උම්මත්තක පුහුදුන් මතපල කිරීම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ට ගරහා බොහෝකලකට නිවනවසා ගන්නා ආනන්තරික පාපකම්ම යකි,, දුර්ලභ මිනිසුන් වී , සංඝබේද සහ අරිය උපවාද සිදුකරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @usdasa100
    @usdasa100 4 года назад

    Keerthirathana mahathage telephone number Eka denna puluwanda karunakarala

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 года назад

    🙏🙏🙏🌼🌼🌼🙏

  • @madhurangajayarathne3154
    @madhurangajayarathne3154 4 года назад +1

    පාරවල් හදද්දී excavation ,fill,level karala හදද්දී එහෙම යට වෙන්නෙ කොහොමද

    • @sunilshantha1170
      @sunilshantha1170 4 года назад

      korahak thiyanava eke kibulek innava kohomada kibulek eke inne

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Год назад

      ඒ සිංහල උඹලනේ , බොල .
      පර සුද්දන්ට ඒව අදාල නෑ.
      අපේ කලුගල් පුරාවස්තු පවා කොල්ල කාල
      ලන්ඩන් කටුගෙයි අටවාගෙන ඉන්නවා

  • @GATHIKA325
    @GATHIKA325 4 года назад

    Ehanna asi

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 4 года назад

    Budapest up and heabima

  • @SepalaJayanatha
    @SepalaJayanatha 3 года назад +1

    රුහුණ කියන්නෙ ඔය ස්ථානයට පමනක් නෙවෙයි.රජගලතැන්නත් රුහුණට තමා අයිති වෙන්නෙ.මෙ පැත්තෙ ඊටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා.

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 4 года назад

    Akurugoda 1995 kale kanim kala mama dakka kanimi idiri geyak thiyenawa rajagedara kiyala danata e gedatta kiyanne rajagedara kiyala akurugoda oka sajith premadasa visin karapudeyak kiyala mata ehisi kiwa mata dunna parana thatiyak namuth mama gathenah mokada mama dannawa eyanRak deyak kiyala rajagedara mage olayek nama Niroshen Dewanige (ou dan miyagos bawa pasuwa mata pawasuwa namuth ouge akka sah paule aya danatath innawa athi....meya saththayak.

  • @priyanthaperera615
    @priyanthaperera615 4 года назад

    💐💐💐💐💐💐💐

  • @INo-cl8wo
    @INo-cl8wo Год назад

    L

  • @ruwanchandana7181
    @ruwanchandana7181 4 года назад +1

    Mata thiyana prasne ashoka adirajayata obala kiyana paridi indiyawe budunwahanse wenuwen me akarayata akruthi haduwe ai kiyala wagema indiya raja parapura lankawata awe kohomada kiyala

    • @lalithgunasekara4816
      @lalithgunasekara4816 4 года назад +1

      Hariyata hari ,mun kiyana boru walata niyama urethare eka thama ,mun ape rawana ithihasayayi budu dahamayi patalawala winasayak karannayi yanne ,meka ngo wadak

    • @deanambrose9319
      @deanambrose9319 4 года назад

      Ruwan asoka rajuta ona una india we atul predasha wala budu dahama paturawanna

    • @ruwanchandana7181
      @ruwanchandana7181 4 года назад

      Mr dean loke oba ahala thiyenwada anunge kenek thamande karaganna me akarayata ekale hitapu minisun rawatanna ho lokaya rawatanna me wage deyak karai kiyala. Anika ashoka bududahama walandagena thamange putha rahath himinamak wela indaddi me wage boruwak kiyai kiyala. Ashokata kalin ha pasu rajawaru indiyawe kala baudda nirmana balanna. Sathutui coment kalata ape ithihasaya api hoyamu bs

    • @deanambrose9319
      @deanambrose9319 4 года назад

      @@ruwanchandana7181 ruwan boruta keganna epa ahenam oya danawada indiawe kiyanawane asokage wife nona sri maha bodhiya winasha karanawa kiyala ahenam asoka tamange nonata oka winasha karanna dewida ochara budu dahamata ledi nam satya piliganna budn lankawe eka israhata oppu weno etakota oya piliganna ko

    • @deanambrose9319
      @deanambrose9319 4 года назад

      @@ruwanchandana7181 ruwan etakota india we asoka kale budu dahama sameen wahansela hitiyanam asokage wife sri maha bodhiya winasha karana kam balan hitiyada gon katha kiyanna epa

  • @chamaldesilva9353
    @chamaldesilva9353 4 месяца назад

    Sajithge piyano thamay udamagamata aseerwadayen oka kare mun okkoma ekay UN ekata passa alla alla yanawa ape urmaya Loka urumayan karawala apata mewa hoyannath thahanamm karawala

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 года назад

    Stutiy puta

  • @bizvictaonlinedirectory5667
    @bizvictaonlinedirectory5667 4 года назад

    Sure me dislike karannne ambayo

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 7 месяцев назад

    riseupfortruth​ #truthconnecttv​ #ariyakammattana​

  • @weerasinghekumara8741
    @weerasinghekumara8741 3 года назад

    Yathartay programe godak hodai obala satya helikaranna.ballo beruwata.ape gamana apiyanna one.obalata jayaweewa.

  • @rangikalakshan3792
    @rangikalakshan3792 4 года назад

    🙏

  • @samsuna2cor112
    @samsuna2cor112 4 года назад

    🙏🙏🙏

  • @UdaniBuddhima
    @UdaniBuddhima 4 года назад +1

    🙏🙏