නිවැරදිව ඉගුරු වගාව සිදු කරගන්නා ආකාරය ( How to cultivate ginger properly) (Zingiber officinale)

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 67

  • @DH-hi6ux
    @DH-hi6ux 4 месяца назад

    ඔබ ඉතා ලස්සනට භාෂාව හසුරුවනවා පුතා. තෙරුවන් සරණින් ජයම වේවා!

  • @lakshan4138
    @lakshan4138 3 года назад +4

    පරිණත නිවේදයෙක් වගේ ආකර්ෂණය දිනා ගෙන වැඩසටහන කරනවා.ඔබට ජය !

  • @jayanthaadi4787
    @jayanthaadi4787 2 года назад

    කාටත් ප්‍රයෝජනවත් වෙන වීඩියෝවක්.. ♥

  • @sadeeshawanigasundara7704
    @sadeeshawanigasundara7704 4 года назад +2

    ජයම වේවා මල්ලී...👍

  • @lahirumadushan5283
    @lahirumadushan5283 4 года назад +1

    ජය වේවා

  • @randulawedanda9952
    @randulawedanda9952 3 года назад

    A very useful video!! Please keep on doing more videos like this

  • @SwarnaBalasooriya
    @SwarnaBalasooriya 26 дней назад

    Iguru beeja laba ganne kohomada mila keeyada

  • @jayanthakumara5658
    @jayanthakumara5658 3 года назад

    Good luck
    luckiest

  • @High-Fever
    @High-Fever 4 года назад +1

    වැඩේ සුපිරි

    • @nagula4273
      @nagula4273  4 года назад

      Thanks.😊

    • @High-Fever
      @High-Fever 4 года назад

      @@nagula4273 malli contact ekak ewanna. Wisthara wagayak ganna tiyenawa

  • @biofriendz7958
    @biofriendz7958 4 года назад +1

    Jaya wewa

  • @g.g.champikadananjaya6273
    @g.g.champikadananjaya6273 2 года назад

    Dilira hadila thibbath ooya vidiyata kalama dilira nathi venavada

  • @artish8175
    @artish8175 4 года назад +1

    Godak sthuthi...godak watina video ekak
    mithra boga gana podi pahadili kirimak karanna puluwanda

    • @nagula4273
      @nagula4273  4 года назад

      Bohoma isthuthii idiriyedi apa mithra boga pilibada pahadili idiripath kirimak karannam..😊

  • @nalinniroshan2505
    @nalinniroshan2505 3 года назад

    Supiri mcn good luck

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 Месяц назад

    නියමට කලා ඔබ

  • @technet8340
    @technet8340 4 года назад +1

    Great work

  • @thusharikamaduwanthi2715
    @thusharikamaduwanthi2715 4 года назад +2

    Great work 👌👌

  • @g.g.champikadananjaya6273
    @g.g.champikadananjaya6273 3 года назад

    Me kalaye sitavann puluvnda

  • @prasadinipathirage3358
    @prasadinipathirage3358 3 года назад

    Great work 👍🏼

  • @sportsworld-
    @sportsworld- 4 года назад +1

    Good job.

  • @sanidusilva9080
    @sanidusilva9080 3 года назад

    Good work bro!!

  • @tishiniranasinghe3923
    @tishiniranasinghe3923 4 года назад +1

    Good job aiya.👍

  • @technet8340
    @technet8340 4 года назад +1

    Good luck bro..

  • @two2srilanka546
    @two2srilanka546 4 года назад

    Superb explain.

  • @kumarabuddika4243
    @kumarabuddika4243 4 года назад +2

    ඉගුරැ පෝච්චි වල හිටවලා ලොකු අස්වැන්නක් ගන්න පුලුවන්ද?

    • @thilakarathnakalyanapriya3830
      @thilakarathnakalyanapriya3830 Месяц назад

      පුලවන් ලොකු පොච්චි වල පිදුරැ ගිලිඩි සීරියා දාල හිටවන්නෙ මම

  • @indikakamal9283
    @indikakamal9283 4 года назад +1

    ඉගුරු වලට වැලි පොලවමද හරි යන්නේ

    • @nagula4273
      @nagula4273  4 года назад

      නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ගොඩක්ම තද පසක් ගන්නවනම් ගැබුරට පස පෙරලීම කරලා පස සකස් කරගෙන ඉන්න.😊

  • @kavinduransara1649
    @kavinduransara1649 3 года назад

    Iguru beeja ganna thanak nadde

  • @chanilaknucreat9627
    @chanilaknucreat9627 4 года назад +1

    Ayye july mase waga karoth ඵලදාව aduida.monada thiyena awasi

    • @nagula4273
      @nagula4273  4 года назад

      සාමාන්‍යෙන් වැසි ජලය බලාපොරොත්තුවෙන් වගා කරනවනම් ජුලි වගා කරන එක මෝඩ වැඩක් ඔයාට ජල සම්පාදනය කරන්න පුලුවන්නම් ප්‍රශ්නයක් නැහැ අස්වැන්න නම් අඩුවීමක් වෙයි මොකද පෙබරවාරි මාර්තු වගේ වගේ සිටවීමෙන් පස්සෙ මේකෙ වර්දන අදියර මාස හතරක් වගේ තියෙනවා අගෝස්තු අග වගේ වෙනකල් ඊට පස්සෙ මාස හතර අල බහින නැත්තම් සංචිත කරන අවදිය ඒකාලේ දෙසැම්බර් ජනවාරි වගේ වෙනකල් ඉතින් සාමාන්‍යෙන් පදුරකින් හොදම ආදායමක් ගන්න පදුර මාස 10ක්වත් ක්ශේත්‍රයේ තියෙන්න ඕනෙ ඔයා ජූලි හිටෙව්වත් පදුර ජනවාරි වෙද්දි ස්බාවිකවම මැරෙනවා ඒ කාලෙන් පස්සෙ අල වර්දනයක් නෑ ඔයා හිටවන පැලයට වර්දනය වෙන්න අල බහින්න ලැබෙන කාලය අඩු නිසා අස්වැන්න අඩු වෙනවා.😊

    • @chanilaknucreat9627
      @chanilaknucreat9627 4 года назад +1

      @@nagula4273 bohoma ස්තුතිය ayye

    • @nagula4273
      @nagula4273  4 года назад

      😊😊

  • @dylanm7638
    @dylanm7638 3 года назад

    super

  • @dineshwijekoon2262
    @dineshwijekoon2262 4 года назад +2

    බිජ ලබා ගන්නෙ කොහොමද

    • @nagula4273
      @nagula4273  4 года назад

      ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා කාර්‍යාලය හරහා රජයේ අනුමත නීරෝගී බීජ ලබා ගැනීම සිදු කල හැක..😊

    • @priyanthakumara375
      @priyanthakumara375 4 года назад +1

      bij newa bola ala muta tharannae ne

    • @nagula4273
      @nagula4273  4 года назад

      සිටුවීමට ගන්නා අල බීජ ඉගුරු කියලයි හදුන්වන්නේ.😊

  • @madushanasanka6432
    @madushanasanka6432 3 года назад +2

    Aiye තිරාම් එකේ මිල කොහොමද

    • @nagula4273
      @nagula4273  3 года назад +1

      දැන් මිලනම් හරියටම දන්නෙ නැහැ සාමාන්‍යෙන් රු 300/400ත් අතර මිලක් වෙයි.

  • @nalakasandaruwan1390
    @nalakasandaruwan1390 3 года назад

    👍

  • @SILENTKNIGHTCREATION1215
    @SILENTKNIGHTCREATION1215 4 года назад +1

    👍👍👍👍

  • @rathnayakarathnayaka9001
    @rathnayakarathnayaka9001 3 года назад

    ඉගුරු බීජ ලබාගන්නේ කොහොමද???

  • @jayandilusha1100
    @jayandilusha1100 4 года назад +1

    ♥️♥️

  • @sweetprincess5231
    @sweetprincess5231 3 года назад

    😍

  • @High-Fever
    @High-Fever 4 года назад +1

    මල්ලි ලියන භාෂාවෙන් නේද කතා කරන්නේ

    • @nagula4273
      @nagula4273  4 года назад +2

      ඉස්සරහට අඩුපාඩු හදාගෙන වැඩසටහන් ඉදිරිපත් කරන්න උත්සහ කරනවා.😊

  • @chanilaknucreat9627
    @chanilaknucreat9627 4 года назад +1

    ❤️❤️❤️

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 Год назад

    අතින් අල කඩන්නෑ හාලූ....

  • @nishanthabandara1837
    @nishanthabandara1837 3 года назад

    යකෝ ඕවා වස යකෝ

  • @High-Fever
    @High-Fever 4 года назад +2

    ටිකක් ප්‍රවෘත්ති කියනවත් වගේ