පාරට කිට්ටුව | Parata Kittuwa | Anjali Methsara | Derana Dream Star Season 10 ( Semi Final )

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 341

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +32

    7:16 ඒ යාලුකම.....අන්තිමට ගහන පහ තමා මරු...😃😃

    • @pushpamayakaduwa943
      @pushpamayakaduwa943 3 года назад +7

      Ekanm marai anji gawa thiyana e sahodara badima ethana inna wena kagewath na kiyala nm hodt therenwa

  • @Shi_nya
    @Shi_nya 3 года назад +39

    අන්ජලි හරිම ලස්සන කටහඩක්, ඩ්‍රීම්ස්ටාර් කිරුලේ හිමිකාරිය ❤️😍 ඉදිරියටම යමු...ජය වේවා ❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 года назад +26

    අන්ජිලි අක්කී ගේ හැම ගීතයක් ජනප්‍රිය වේවා.😍🤩😀😃😊👍⭐🌟⭐🌟⭐🌟

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 3 года назад +72

    නව අවුරුද්දේ සංගීත වගේම අධයාපන කටයුතු ඇතුලු සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🎤👌❤️

  • @kalumkalum106
    @kalumkalum106 3 года назад +10

    අහාපු හොඳම බැට්ල් එක නියමයි පට්ටම ලස්සනයි බටනලාව අඩවනවා මුලු ඇගම පණ නැතුව ගියා නියමයි අන්ජලී නංගි මාරම ලස්සනයී පාරට කිට්ටුව 💚💙💛💛💛💛🎧🎧🎧🎧🎧🎧🎧

  • @methsirikusum8820
    @methsirikusum8820 2 года назад +3

    Anjali akki maru
    Mama hamadama oyage sindu ahanawa maru suba pathanawa ඔයාට ආදරෙයි godak 🤭🤭🤭🤭❤❤❤❤❤❤❤❤

  • @induminidealwis7797
    @induminidealwis7797 3 года назад +57

    දුරක ඉදන් අහන්කොට පිරිමි කටහඩක් වගේමයි ඇහෙන්නේ..🤩.මුල් වචන 2,3 කියනකොටම හිතා ගන්වත් බැරි වුනා...මේ dream star stage එකේ මුල්ම වටයේ කිව්ව දසබලධාරී song එකත් මේ වගේමයි..💫💫.මේ stage එකේ තියෙන අවසන් වටයේ එකේ මුල්ම song එකත් ඒ වගේ‍ම වුණා..💛අන්තිම song එකත් original එක වගේම දැනුණා..🤩💖Final එකෙත් මේ වගේම වැඩක් දෙමු අංජලී..💝

    • @kumudukaushalya7074
      @kumudukaushalya7074 3 года назад +5

      😍❤

    • @damithsusantha5208
      @damithsusantha5208 3 года назад +6

      ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @roshanchanukasenes6334
      @roshanchanukasenes6334 3 года назад +7

      Aththa දසබලධාරි එක වගේමයි💓💓

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 3 года назад +3

      Yes dear do your best on your fowerful voice at the GRAND FINALE..GOD BLESS බුදුසරණයි !

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +19

    6:52 ඒ ඩාන්ස් එක😍😍

  • @niroshanamalshan8872
    @niroshanamalshan8872 3 года назад +8

    love u alwayz super perfomance

  • @thusharidamayanthi7368
    @thusharidamayanthi7368 3 года назад +42

    අංජලී අක්කා මරැ නදීක සර් ගොඩක් හොද අවවාදයක් දුන්නා ජීවිතයට 👍👍👍👍anjalee akkge song ekama niyametama niyamai ela

  • @chamodyanethmini893
    @chamodyanethmini893 3 года назад +54

    නියමයි අන්ජලී....ඔයා අද ඔප්පු කරලා පෙන්නුවා ඔයා තමයි කිරුළට සුදුසුම කෙනා කියලා...මොකද ඔයාට ඕනම ආරේ ගීතයක් ඉතාම හොදින් ගායනය කරන්න පුළුවන්...ඔයාට ම⁣ගේ හදවතින්ම සුබ පතනවා අන්ජලි...තව පොඩි දුරයි..කිරුළ ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි ...

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 3 года назад

      අක්කිට කිරුළ හම්බුනාද?

    • @chamodyanethmini893
      @chamodyanethmini893 3 года назад +1

      @@pramodpriyanka1368 නෑ මහින්දානන්ද දින්නා...

  • @Saarawita92338
    @Saarawita92338 3 года назад +85

    ගීත ලෝලී ඔබගේ මනාපයට වටිනාකමක් ලබා දී රසික හදවත් පිනවූ හැකි ගායන තරුව අංජලී මෙත්සරා අපි ඔබට ඩීම් ස්ටාර් කිරුළ අරන් දීමට මැනවින් කැපවෙන්නෙමු. ඔබට ජයෙන් ජයම වේවා!❤️🤟🌺

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 3 года назад +23

    Dear ඔබ අනිවාර්යයෙන් final stage එකේ ගී ගයනවාමයි..ඔබට සුබ පැතුම්..බුදුසරණයි !

  • @malsha3860
    @malsha3860 3 года назад +39

    අදත් නියමයි අංජලී 👌👌final යමු.😘😘

  • @ravindulakshan4857
    @ravindulakshan4857 3 года назад +49

    අම්මෝ....සුපිරියක් නංගි...ඩ්‍රීම්ස්ටාර් සීසන් 10 කිරුලේ හිමිකාරිය...❤️🔥😍😍😍... ගින්දරක්... කියන්න වචන නෑ.... සුපිරි සුපිරි සුපිරි...🔥🔥🔥🔥🔥

    • @දගයා-ග1ඳ
      @දගයා-ග1ඳ 3 года назад +7

      Gindara bole 🤗🤗😇😇

    • @pushpamayakaduwa943
      @pushpamayakaduwa943 3 года назад +6

      Supiriyakdath ahanwa.hithuweth na me widiye song2kak kiyai kiyalwath

    • @rithu..7410
      @rithu..7410 3 года назад

      Dream star 10winner Dulanga🔥🥰අංජලී දක්ශයි ඒත් final එන්න තරම් සුදුසු නෑ.Dream star එකේ හිටිය දක්ශ අය කැපුනා.අංජලීට වඩා දක්ශ අය හිටියා😌

    • @ravindulakshan4857
      @ravindulakshan4857 3 года назад +5

      @@rithu..7410 අනේ හා...🤣🤣🤣🤣🤣🤣😂

    • @ds65980
      @ds65980 3 года назад +4

      @@rithu..7410 😂😂ha ha oya kiyana ekak thamai ithin...oya idea eka thiyenne oyata witharaida koheda mata nam hithenne😂

  • @lkir9643
    @lkir9643 3 года назад +66

    ඕනෑම භාෂාවක ඕනෑම ශෙෙලියක ගීතයක් නන් ඉතින් අපේ අංජලී තමයි....♥😻✌ මේ ගීත දෙකත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සුපිරි.....🔥💖 අනිවාර්යෙන්ම final එක දවසෙත් DDS වේදිකාව ලස්සන කරන්න මේ voice එක ඕනිමයි....😊♥ මිණිපුරයට කිරුළ ගේමු....👑♥ All the best!!! නංගි.....😀✌
    අපි අද දවසෙත් මනාප සටහනේ උඩින්ම අංජලීව තියමු.....👊

  • @manulinanayakkara6557
    @manulinanayakkara6557 3 года назад +20

    Excellent akki.....
    All the very very best 🎼

  • @secretsuperstar8242
    @secretsuperstar8242 3 года назад +45

    හරිම ලස්සනයි නංගී ❤️‍🔥 ගැම්මෙන් හොදට කටහඩ බර කරලා සුපිරියටම කිව්වා 👌 ජයෙන් ජයම වේවා...!!!! අවසාන මහා තරගයට ඉහළින්ම යවන්න ඕන අපේ අංජලීව 👊❤️ Good luck Anjalee 💪♥️

  • @sujeewamalkanthi4379
    @sujeewamalkanthi4379 3 года назад +5

    DALADA samidu pihitai oyata🙏🙏💞💞 adarai godak💞💞 Parassamata inna suba nawa wasarak WAVA

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 3 года назад +28

    අනිවාර්යයෙන් පළවෙනි තැනටම එන්න ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @sajanisewmini4743
    @sajanisewmini4743 3 года назад +18

    මේ 𝙨𝙚𝙖𝙨𝙤𝙣 එකෙ 𝙬𝙞𝙣𝙣𝙚𝙧 අන්ජලී තමයි 🥺❤️ හරිම ලස්සනයි කටහඩ ❤️❤️❤️

  • @dulithanuwan3728
    @dulithanuwan3728 3 года назад +9

    පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
    රට වටිනා ලිය දෙල් නෙලනා
    අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
    අත්තෙන් අත්තට මාරුවෙනා
    කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
    ගුවන් තලේ උඩ නද කරනා
    අම්මාට පිං ඇත මේ දුව තැනුවට
    මහ මුහුදේ බැස දිය නානා
    මහ මුහුදේ බැස දිය නානා
    මුහුණ මුකුළු මුවරද ළඳුනේ
    මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
    මුහුණ පිරූ යස සිනා මකා නුඹ
    මුහුණ වසන් කල කරුණ කිමා
    මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
    මුහුණ බලාපන් මෙන්න මෙමා
    මුහුණ බලාපන් මෙන්න මෙමා
    ඉන්න හිටින්නට ගේ දොර ඇත ම‍ට
    ‍සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
    කන්න අඳින්නට දෙන්නට හැක මට
    අම්මට බය නැති වෙන්ට කියන්
    දෙන්න කියන් කරකාරෙ බඳින්නට
    නැකතට එන බක් මහට කලින්
    නැකතට එන බක් මහට කලින්
    පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
    රට වටිනා ලිය දෙල් නෙලනා
    අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
    අත්තෙන් අත්තට මාරුවෙනා
    අත්තෙන් අත්තට මාරුවෙනා
    කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
    ගුවන් තලේ උඩ නද කරනා
    අම්මාට පිං ඇත මේ දුව තැනුවට
    මහ මුහුදේ බැස දිය නානා
    මහ මුහුදේ බැස දිය නානා

    • @mra2224
      @mra2224 3 года назад +3

      👌👌💪💪💪💪

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +19

    8:53 වාව් කිය වුන මොහොතක් ......🤩🤩

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 2 года назад +6

    ලස්සන කටහඩක් අංඡලි නංගි👌🇱🇰

  • @vishwayapura7025
    @vishwayapura7025 3 года назад +12

    මෙවනි ඩ්‍රීම්ස්ටාර් ..නියමයි අංජලී නංගා

  • @Shalani-e2d
    @Shalani-e2d 3 года назад +23

    මේ සැරේ Dream Star 🌟 ඔයා තමා අන්ජලී 🥰🥰🥰❤️

  • @m.a.nishanmadusanka6290
    @m.a.nishanmadusanka6290 2 года назад +4

    Ammat pin etha me duwa haduwata ❤❤ ❤❤❤❤❤

  • @sathirachandika279
    @sathirachandika279 3 года назад +10

    Kavuru piligaththath nethath Anjaleege apoorwa gaayana hakiyawa nisa little star wunaa. Dan ema hakiyawa thawa thawath op nanwagena kirula dakwama yanawa. Eka nawathwanna katawath beha. Prekshaka api oba samagai

  • @sudassithero3610
    @sudassithero3610 3 года назад +18

    😍beautiful❤️

  • @Shashiprabha485
    @Shashiprabha485 3 года назад +5

    Anjalee oya thamai aniwarenma dream star wenne❤️‍🔥❤️‍🔥💫💫💗💗❤️❤️💚💚💙🧡💙😍😍🤩🤩

  • @sandeepa_kodikara
    @sandeepa_kodikara 3 года назад +31

    අන්ජලී ඔයා නිසා තමයි dreamstar බලන්නෙ. ❤️‍🔥 wish you all the best

    • @deepakumudumali1573
      @deepakumudumali1573 3 года назад +6

      ඔව් අපිත් එයා නිසයි බලන්නේ.. සපෝට් එකක් දෙමු ❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 3 года назад +6

      Yes මන් මගේ vote පහම දුන්න..

  • @shehanthivanka318
    @shehanthivanka318 3 года назад +9

    Trending yannama ona performance ekak. Kattiya ekathu wela Trending yawamu ❤🔥❤🔥

  • @sanjubandara3147
    @sanjubandara3147 3 года назад +8

    Mepara dremstar anjali..😍😍😍😍😍👍👍👍👍👍😍😍

  • @omicron2122
    @omicron2122 3 года назад +180

    මේ අවුරුද්දේ සින්දු අහන එක අංජලිගෙ සින්දුවෙන් පටන් ගත්ත අය කෝ. 😍😍😍

  • @narthana1771
    @narthana1771 2 года назад +15

    ගායනයෙන් කල හැකි උපරිමය කරපු තරුවක්...මේවා තමා ගායනාවන් කියන්නෙ...

  • @SK-ur1lf
    @SK-ur1lf 3 года назад +5

    Wow Anjali ❤️🎉🎉me wge hoda sindu thoragnna patiyo dn anthima tikane ynne a nisa❤️ Good luck 🤞

  • @nimeshaharshani7802
    @nimeshaharshani7802 3 года назад +4

    Mamath harima asai anjali oyata mm suba pathanawa budu sarai oyata 🥰😘❤

  • @indranikannangara6517
    @indranikannangara6517 3 года назад +6

    උපාලි කන්නන්ගර අයියාත් බලාගෙන ඇති...හරියට සතුටු වෙනවා ඇතී...වාසනාවන්ත අනාගතයකට ආශිර්වාද කරනවා ඇති..
    .අපේ පව්ලේ ම සුබ ප්‍රාර්ථනාත් ඔබට ආදරයෙන් එකතු කරනවා ...❤ 🙏

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda8370 3 года назад +21

    අපේ කෙල්ල. ඒක නම් මරු ආ. ඔයා සුපිරි දක්ෂයෙක් කියන්න තවත් උපහැරණ මොකටද. ගින්දර වගේ. ඔයා තමයී කිරුළට සුදුසුම කෙනා. ආරම්භයේ ඉදන් මේ වෙනකම්ම උපරිමෙනුත් උපරිමේට ඔයා ඔයාගේ performance එක කලා. මේ තරගාවලියේ ඉන්න දක්ෂතාවය උපරිමෙන්ම තියන කෙනෙක් ඔයා. Live මෙහෙම sing කරද්දී ඇගේ හිරිගඩු මතු උනා පොඩ්ඩෝ.❤️ තනිකරම පිස්සුවක්. අපි ඔයාව ඩ්‍රීම් ස්ටාර් කරන්න අපේ උපරිමේටත් වඩා මහන්සි වෙනවා. ඔයා මේ විදියටම අදත් සුපිරියට ම සින්ග් කරන්න කෙල්ල. මේ හැකියාවන් අගය නොකර කොහොමද.. ඔයා නම් මරු.කිරුළ කොහොම හරි ගමු අපි❤️❤️ බුදු සරණයි

  • @rodhnyperera8688
    @rodhnyperera8688 3 года назад +3

    Sesan 10❤️ winner 🏆🏆 you Anjalee.budusaranai

  • @malsha3860
    @malsha3860 3 года назад +11

    Superb 👍👍👍

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 года назад +19

    ඕනම ආකාරයේ ගීතයක් ගායන හැකියාව ඉතාමත් දුර්ලභව කෙනෙකුට ලැබෙන ආභරණයක්! ජය වේවා!!!

  • @shehanthivanka318
    @shehanthivanka318 3 года назад +23

    අම්මෝ අංජලී 🔥❤ කියන්න වචන නෑ. පට්ටයි.

  • @rtcinema6424
    @rtcinema6424 3 года назад +4

    Hamadamath wage hodama de hodama welawedi rasikainta dunna nanga oya. jayama wewa!!!…🙂❤️

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 года назад +4

    සුපිරි නංගි බුදුසරණයි ❤️❤️❤️

  • @sudeshikaahansamali8332
    @sudeshikaahansamali8332 3 года назад +17

    Dream star සිහින තාරකාවිය 🌟🏆🌟ඉස්සරහටම යමු තව එක වටයයි👍🏻good luck 💝💝💝💝💝💝💝

  • @kumudukaushalya7074
    @kumudukaushalya7074 3 года назад +11

    Anjali❤

  • @nihalarachchi7046
    @nihalarachchi7046 3 года назад +5

    Wenada wagema aye supiri gindarak akkooo 🤩🤩🤩❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟✨️✨️✨️✨️

  • @dharmadasaegodage3766
    @dharmadasaegodage3766 3 года назад +3

    She is a most dynamic singer who has multiple tone colours and multifaceted varieties of variations. You are not second to any other in the Srikankan music
    field.

  • @WishwaColambagama
    @WishwaColambagama 3 года назад +12

    Woow

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 3 года назад +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @galarigalari2831
    @galarigalari2831 3 года назад +11

    සුපිරි අන්ජලී නියමයි වෙඩිල්ලක් වගේ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @omicron2122
    @omicron2122 3 года назад +56

    Anjalee, Happy new year! මේ අවුරුද්දේ ඔයාගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ♥️🌟

  • @malsha3860
    @malsha3860 3 года назад +31

    අද තීරණාත්මක දවසක්.ඒ නිසා සිංදුව බලලා විතරක් ඉන්නැතුව හැමෝම vote එකක් හරි දෙමු.අපේ අංජි ව final අරන් යමු.🙏🙏

    • @sathirachandika279
      @sathirachandika279 3 года назад +2

      Eeye vote kala hema kenekma eeta wadaa wadiyen eka vote ekak hari aniwaaryenma denna

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 3 года назад +3

      මන් නම් vote පහම දුන්නෙ අපේ අංජලීට ජයවේවා ..

    • @ravindulakshan4857
      @ravindulakshan4857 3 года назад +1

      @@nissankajayanthi3692 app ekenda vote karanne

  • @krishanvlogessrilanka597
    @krishanvlogessrilanka597 2 года назад +3

    wow woshika vs anjali it,s amazing wo wo

  • @lankansri6650
    @lankansri6650 3 года назад +5

    ලස්සනඊ දුවේ සුබ අනාගතයක් වේවා

  • @icefantasy628
    @icefantasy628 3 года назад +19

    අංජලී මෙපාර dream star අපේ පාර්තනාව ♥️

  • @dinujayaweerasooriya3886
    @dinujayaweerasooriya3886 3 года назад +10

    Anja ❤️😍

  • @surebro8036
    @surebro8036 3 года назад +9

    Niyamai anjali

  • @lahirulahirudisanayaka9087
    @lahirulahirudisanayaka9087 3 года назад +3

    Anjali nangi oya thamai hamadama wade niyameta denne aye kiynna wachana na a tharam lassanai clever bs oya thama dream star ⭐

  • @pushpamayakaduwa943
    @pushpamayakaduwa943 3 года назад +8

    Dream star iwara unma wadiya ahe meha yanna epa anji koi welwaka hari indiyawen awith oywa ussan yai hindi sindu kiyanna e tharam supiriyt hindi sindu kiyannawa👌👌👌👌❤️❤️❤️

  • @WishwaColambagama
    @WishwaColambagama 3 года назад +10

    Super

  • @srimalkumarasinghe7092
    @srimalkumarasinghe7092 3 года назад +9

    ලස්සනයි 🌹🌹🌹ඔයා තරුවක් වෙලා
    ඉවරයි 💎💎💎💎💎💎හැමදාම බැබලෙන්න🎼🎼🎼🎼🎼🎼🎼

  • @kaushalyaariyarathne9076
    @kaushalyaariyarathne9076 3 года назад +14

    මාර ම ලස්සනයි 💙 මේ පාර Dream Star කිරුළ අනිවාර්යයෙන් ම අපේ රුවන්පුරයට 🔥💖✌️

  • @navodya3664
    @navodya3664 3 года назад +8

    මේ තමා dream star 😍

  • @achalagimsara6888
    @achalagimsara6888 3 года назад +4

    Godak lassanii oya tamay dream star ❤😍

  • @shirominisurangika9929
    @shirominisurangika9929 3 года назад +15

    මට ඊයේ බලන්න බැරි උනා. හැබැයි අද උදේම නැගිටලා ඇහැවුවේ ඔයාගේ සිංදුව නංගි ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා

    • @Rinesh-s5
      @Rinesh-s5 3 года назад +5

      ...වොටේ කැරේත් නැද්ද? ada aniwa vote krnn one godak...

    • @sathirachandika279
      @sathirachandika279 3 года назад +4

      Baluwe ne kiyanne vote kareth ne kiyana ekane. Ada vote 20k wath denna ane

    • @pushpamayakaduwa943
      @pushpamayakaduwa943 3 года назад +2

      Ada aniwa balanna.ektma kiyanne eya. e witharak nemei vote karanna

  • @td7495
    @td7495 3 года назад +6

    I ❤️ you

  • @thejanakuruppu6464
    @thejanakuruppu6464 3 года назад +4

    Anjalee akki oya hodata kiyanawa e sindhu dekama..ahan inna harima asai..akki..

  • @Lochanaviraj1234
    @Lochanaviraj1234 3 года назад +6

    Nice akka❤️❤️❤️💪gmmak thma

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +16

    0:21 ඉදන් විනාඩියක් විතර කියනවට අහලා බලන්න.....අමුතුම ෆිලීන්ග් එකක් ඒක

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 3 года назад +4

    3:22 wow

  • @madushansampath9654
    @madushansampath9654 Год назад +1

    හරීම ලස්සනයි anjali ❤❤

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 года назад +5

    wow 🤩

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +41

    අංජලී ෆයිනල් ගිහින් කිරුල ගන්න ඕනේ කියන අය
    👇

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 2 года назад +3

    මමත් බුදුන්ගේ සරණයි කෙල්ලෙ ජය වේවා!!!

  • @vindyarathnayake1568
    @vindyarathnayake1568 3 года назад +6

    good job anjaleeee😘🤩👌❤‍🔥

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu 3 года назад +5

    Fantastic.........

  • @kalumkalum106
    @kalumkalum106 Год назад +1

    බැන්ඩ් එක ගැන කියන්න දෙයක්ම නැ ඉතින් පට්ටම ❤❤❤❤❤❤❤❤

  • @rd2604
    @rd2604 3 года назад +15

    Anjalee Akke .HAPPY NEW YEAR .Finale eka අවස්ථාව යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ඊයේ සින්දුව සුපිරියටම කිව්වා ආයේ එකේ දෙකක් නෑ. derena dream star season 10 කිරුල හිමිකාරිය ඔබයි 👍👍👍

  • @Rinesh-s5
    @Rinesh-s5 3 года назад +11

    ...ගෑම්මට කිව්වා නංගි අනිත් උන්ට කෙල වෙලා යන්න..🔥😜😍😏❤️anjleege fans la ලෝබ නොවි මම වගේ ගොඩක් vote ghpn aniwa dream thm eth vote wedi una kila aulk ne...ඒ කටහඩ නම් 😏🔥

  • @shenal1617
    @shenal1617 3 года назад +7

    Ada anjaliwa final geniysnna puluwan tharam vote krnna

  • @sathirachandika279
    @sathirachandika279 3 года назад +2

    Thank you

  • @donamalika3908
    @donamalika3908 Год назад +2

    Very nice 👍👍👍

  • @lassanadewal8918
    @lassanadewal8918 2 года назад +4

    සුපිරිම💚💚

  • @LT-or3on
    @LT-or3on 3 года назад +5

    Congratulations Anjali 👍😍

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 года назад +13

    අම්මාට පිං ඇත මේ දුව තැනුවාට 🙏❤️

  • @ishaniisha6554
    @ishaniisha6554 3 года назад +11

    නියමයි නංගී ඉදිරියටම යන්න ලැබෙන්න කියල සුබ පතනවා කිරුලේ හිමිකාරී ඔයා තමයි ❤️🤗

  • @asdfqwer1469
    @asdfqwer1469 3 года назад +5

    Anjali lassani

  • @Sanath-l2t
    @Sanath-l2t 3 года назад +6

    Theruwan saranai idiriyta yamu

  • @janithsandaru229
    @janithsandaru229 2 года назад +1

    Hodata ahala balanna..1eka awulak na.hindi eka awul nangiyo..voice super oyage..good luck

  • @hashisubasingha3248
    @hashisubasingha3248 3 года назад +13

    රුවන්පුර අභිමානය 😍 අපගේ පුංචි තාරකාවිය ❤ ඔයා තමයි දෝණි සෑබෑම දක්ශයා😍 තෙරුවන් සරණයි ❤

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 Год назад +1

    සුප සුප පට්ට සුපිරි දක්ෂතාවයක් බුදු සරණයි දුවු කියන්න වදන් නැහැ මාවලස්

  • @sanuli3748
    @sanuli3748 3 года назад +6

    Anjalee 🔥🔥❤️❤️

  • @vishvaprabash1839
    @vishvaprabash1839 3 года назад +5

    Patta arrangemnt ❤️

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 3 года назад +7

    Anjali is the best ❤

  • @sahanyaharshani3380
    @sahanyaharshani3380 3 года назад +10

    ❤️❤️

  • @amandikalakshani9203
    @amandikalakshani9203 3 года назад +5

    පට්ටයි❤️‍🔥

  • @shehanthivanka318
    @shehanthivanka318 3 года назад +7

    ❤🔥 Anjalee 🔥❤ Final yamu

  • @g.l.deepika6390
    @g.l.deepika6390 3 года назад +3

    Anjali suba pathum mama Qatar sita